KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වෙනස්ම ක්‍රමයකට සීනි සම්බෝල බන් ලේයර් ගොඩක් හිටින්න🥐fluffy bun with onion❤️
15:04
How to make Roast Bread / පුංචි රෝස් පාන්
10:10
coco在求救? #小丑 #天使 #shorts
00:29
Don’t Choose The Wrong Box 😱
00:41
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
how to make roasted bread🥖රෝස්පාන් මැද මෘදුවට වටේ ක්‍රිස්පියට කඩේ සුවඳට කඩේ රසටම.🍞
Рет қаралды 16,765
Facebook
Twitter
Жүктеу
1
Жазылу 53 М.
ITALY NADEE
Күн бұрын
Пікірлер: 31
@Lath-q2t
8 ай бұрын
හරි ආසාවෙන් බලන්නෙහදල කියන්නම් බුදු සරණයි
@shyamaleealwis4986
6 күн бұрын
Watina vedio ekak. Thank you
@OliviaFernando-e8s
8 ай бұрын
Harima kamathi oyagen rospan ekath thanks ❤
@kumarikumari-rr4vr
8 ай бұрын
ස්තුතියි ❤❤
@ranydeloroxy1310
8 ай бұрын
හදලම බලන්න ඕනෙ thanks
@surathiramzee9847
8 ай бұрын
Sister how nicely you made the roast bread. Thank you very much.I will try and let you know. God bless you and your family and. 🏡❤️🥀
@amaliherath9019
9 ай бұрын
❤❤❤❤ super
@nishanthiherath6805
8 ай бұрын
මම ඔයාගෙ channel එකේ තියන කෑම කීපයක් ම හැදුවා. Dinner rolls කීප වතාවක්‌ම හැදුවා මගේ පවුලෙ අයත් ඒවට ගොඩක් කැමති වුන නිසා. ඊයෙ මම රෝස් පාන් හැදුවා. ඒක හරිම රසයි... අපි ඉන්නේ ලංකාවෙ නෙවෙයි. ඉතින් ලංකාවෙ රසට රෝස් පාන් ගෙදරම හදාගන්න පුළුවන් වුනාට අපිට හරිම සතුටුයි. තවත් මේ වගේ රස කෑම හදල අපිත් එක්ක share කරන්න. Channel එක තව තවත් සාර්ථක වේවා!!!
@ITALYNADEE
8 ай бұрын
❤️❤️
@Smadu-jn6zh
9 ай бұрын
Thank you😊
@nimaliperera7514
9 ай бұрын
Niyamai mama asama kemak❤❤❤❤❤
@Gamingtime-brawlstars
9 ай бұрын
වාව් නියමයි හදලා බලමු😊❤
@rangikanadee9556
9 ай бұрын
අනේ ෂෝක් අනේ හදල බලන්න ඕන ආසයි රෝස්,පාන් කන්න.
@SalmaSalma-iy8jy
8 ай бұрын
Thank you my dear ❤
@5Ty-q7t
3 ай бұрын
❤🤪
@vindyaperera4404
5 ай бұрын
Miss toady I made this n it came out very well. Thank you very much for your lovely recipes. Can I use the same dough for normal bread as well??
@ITALYNADEE
4 ай бұрын
of coUrs you can
@saralam.a4695
8 ай бұрын
ස්තූතියි❤
@priyanganimudalige6193
9 ай бұрын
Niyamai Thanks oyata
@mangalikasenarathna4764
8 ай бұрын
Good
@nihalkithsiri1785
9 ай бұрын
ස්තුතියි ඔබතුමියට පාන් හදන්න කියලා දුන්නාට.මේක අවන් එක නැතුව ලිපේ බේක් කරගන්නෙ කොහොමද මිස්?
@ITALYNADEE
9 ай бұрын
ඔයා ගන්න ට්‍රේ එක ඇතුලට බසවන්න පුළුවන් විදිහේ වළඳක් හරි සාස්පානක් හරි මුලින්ම අරගන්න.ඒකට හොඳින් තදට වහගන්න පුළුවන් පියනක් තියෙන්නත් ඕනේ.වළඳේ අඩියට stand එකක් තියලා ඊට පස්සේ ඔයාගේ පාන් ට්‍රේක ඒක ඇතුලෙන් තියලා හොඳට වහලා විනාඩි 30ක් හතළිහත් අතර ප්‍රමාණයක් ලිපේ හොඳින් බේක් කර කරගන්න.ඊට පස්සේ ඒක අරගෙන පාන් ටික වෙන්කරලා අරගෙන රත් කරපු තැටියක් උඩ තියලා දෙපැත්ත හොඳට රෝස් වෙනකන් පුච්ච ගන්න.
@Smadu-jn6zh
9 ай бұрын
Superb 😋 pahadili,,,,,,,flour cups walin keeyada?
@ITALYNADEE
9 ай бұрын
කප් හතරහමාරයි.(Cup 4 1/2)
@NirmalaU-s9t
8 ай бұрын
Share කලාට ස්තූතියි .සාමාන්‍ය පාන් පිටි සමග පූර්ණ පිටිද එකතු කර මේ පාන් හදන්න පුලුවන්ද?කරන නිවැරදි ක්‍රමය පෙන්වා දෙන්න පුලුවන් ද?❤
@ITALYNADEE
7 ай бұрын
පූර්ණ පිට යනුවෙන් අදහස් කළේ ආටාපිටිනම්, පුළුවන්❤
@NirmalaU-s9t
7 ай бұрын
@@ITALYNADEE ලංකාවේ පාන් පිටි නිශ්පාදනය කරන Prima සමාගම සහ Serendib සමාගම යන සමාගම් දෙකෙන් ම whole wheat flour යන නමින් ඉතාමත්ම ගුනදායක පාන් පිටි වර්ගයක් super market වලට නිකුත් කරනවා.ඒක ආටාපිටි නොවෙයි.ඒක නිවුඩ්ඩ සහිත පාන් පිටි.ඔබතුමියට එය ලෙහෙසියෙන් ම සොයා ගත හැකියි .ඔබතුමියගෙ ප්‍රෙක්ශකයින්ට එය හන්දුන්වා දෙන්න .❤💐🌹👍
@LalPremathilaka-g3b
8 ай бұрын
කඩේ රස ගැන නම් කියලා වෙඩක් නැහැ මොනම කෑම ක් වත් කිසිම කොලිටියක් නැහැ ජරවම තමෛ මෙ පාහරයො විකුණන්නෙ සල්ලි මත්තෙමමයි
@donsomi1387
9 ай бұрын
ඔය ගන් පිටි එක මොකක්ද? මම කඩෙන් නෝමල් පිටි තමයි ගන්නේ. නමුත් හදන කිසිම කෑමක් ඔය වගේ ලස්සනට සුදට එන් නේ නැහැ.අමුතු බොර පාටක් එනවා. කන්න හිතෙන් නේ නැහැ.රසත් අමුතුයි.එ් සදහා විශේෂ පිටියක් තිබේද?ඔයාට Thanks.
@ITALYNADEE
9 ай бұрын
කිරල ගන්න කඩේ තියෙන පිටි වර්ග ගොඩක් එහෙම තමයි. ඔයා පුළුවන් නම් සුපර් මාකට් වල කවර් කරලා කිලෝ එකේ පැකට් හදලා තියෙනවා ඒවගෙන් අරගන්න බලන්න.❤
@DinushaLakmali-fb4jd
9 ай бұрын
Prima piti eka ganna ...
15:04
වෙනස්ම ක්‍රමයකට සීනි සම්බෝල බන් ලේයර් ගොඩක් හිටින්න🥐fluffy bun with onion❤️
ITALY NADEE
Рет қаралды 36 М.
10:10
How to make Roast Bread / පුංචි රෝස් පාන්
Kumu's Food Diary කුමූගේ ආහාර දිනපොත
Рет қаралды 44 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
1:09
#2025-01-23 බ්රහස්පතින්දානුවරඑළිය එළවළු මිල#nuwaraeliya_elawalu_mila#Nuwaraeliya_vegitable_prices
Sl market price
Рет қаралды 90
10:58
jam buns recipe🥐 ජෑම් බනිස් දොළහක්ම බඩ පිරෙන්න කන්න.❤️
ITALY NADEE
Рет қаралды 20 М.
12:32
බේකරියෙ පාන් දර ලිපේ හදන විදිය 🍞 Bread recipes without oven & loaf pan by Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 414 М.
15:52
✔ හෝටලේ විදියට ක්‍රිස්පියට ප්‍රංශ පාන් ගෙදරදීම හදමු | French Bread 🥖 By Chef Suranga Jayaweera
NS Kitchen Art
Рет қаралды 10 М.
17:56
උදේට රෑට පාන් එපා මෙන්න ලේසියෙන් හදන රොටී රෙසපි 2ක් | pimbena roti | cheese roti | yeast roti recipe
nira S
Рет қаралды 485 М.
12:27
HOW TO MAKE BREAD.රසට ගුණට අච්චු පාන්
ITALY NADEE
Рет қаралды 3,2 М.
15:55
පිට් 300gයි සොෆ්ට් පීසා දෙකයි🍕 how to make chicken pizza recipe
ITALY NADEE
Рет қаралды 13 М.
11:25
මේ තරම් ලේසියෙන් සිනිදුවට 🤪 if you have some flour you can made this
ITALY NADEE
Рет қаралды 302 М.
9:19
පොල් කිරි පාන් 💗 - පිටි අනන් නෑ හැන්දෙන් මිශ්‍ර කරන දියාරු ලේසි පාන් - Coconut Milk Loaf Bread -
Cooking With Roshi
Рет қаралды 193 М.
16:59
තෙල් බින්දුවක්වත් නැතුව පිටි අනලා ,තට්ටු ගොඩක් හිටින්න පරාතා හදමු 💯/layered paratha recipe sinhala🤤
ITALY NADEE
Рет қаралды 409 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН