ගැස්ට්‍රයිටිස් වලට දිව ඔසුවකි කිතුල් පිටි තලප අපේ ගමේ විදිහට ❤ Kithul flour thalapa

  Рет қаралды 98,688

Cooking With Wife

Cooking With Wife

Күн бұрын

Пікірлер: 76
@roseldefrancisco8248
@roseldefrancisco8248 4 жыл бұрын
මේ තමයි කිතුල් නියම තලප හැදි ගෑම ❤👍
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාලගේ අදහස් දැක්වීමට.අපිත් එක්ක දිගටම ඉන්න.❤️ මේ වගේ ගොඩක් රසවත් ආහාර වට්ටෝරු ඉදිරිපත් කරන්න සූදානම්😍
@nadeekapriyadarsani2770
@nadeekapriyadarsani2770 4 жыл бұрын
Thanks you so much this risipi. Good cooking. 😇👍
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Thank you❤️❤️❤️❤️
@menakamadushani4211
@menakamadushani4211 4 жыл бұрын
Wenasma deyak thanks oyta.
@shyamakahangama2846
@shyamakahangama2846 3 жыл бұрын
Meh widiyata thami mama hoyala beluwe kithul piti thalapa meh widiya thamai mage amma, mage ayhthamma kanna hadala dunne. Mata mage gama mathakayata awa. Godak sathutui.
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ වටිනා අදහස් අපට එකතු කරාට දිගටම අපිත් එක්ක රැඳී ඉන්න♥ මේ වගේ පැරණි ආහාර වට්ටෝරු ඉදිරියටත් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා 😍
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 3 жыл бұрын
මම අහල තිබුනෙ නැහැ මේ කෑම එක ගැන..😯 කොහෙද මේ පලාත හරි ලස්සන යි...🌸🌸🌸
@sheharichamathika7008
@sheharichamathika7008 8 ай бұрын
Nuwara thiyanawa
@NimasCreations
@NimasCreations Жыл бұрын
❤❤
@kaveeshadevindi2861
@kaveeshadevindi2861 3 жыл бұрын
සීනි දාන්නේ නැද්ද
@chathurikasamuduni2062
@chathurikasamuduni2062 4 жыл бұрын
Kochchar dawasak thiyagnn puluwnd hadala
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
ශීතකරණයේ තියෙනවා නම් සතියක් වගේ කාලයක් වුණත් තියලා ආහාරයට ගන්න පුළුවන් නමුත් ශීතකරණ නැතුව එළිය තියනවනම් එක දවසින් කන්න ඕන😍
@menakawikramasingha2387
@menakawikramasingha2387 Жыл бұрын
Thank you
@dmproduction4188
@dmproduction4188 3 жыл бұрын
සීනි ddanne nadda ethakota
@marynanayakkara5001
@marynanayakkara5001 2 жыл бұрын
Wow wonderful
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you❤️
@oki1215
@oki1215 4 жыл бұрын
siini dala hadnna puluwanda meeka.. kiri ekka nathuwa niknma kana widihta
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Ow puluwan ekatama pol kiri සීනි dala hadagana puluwan.mehama kadi rasai habai ❤️❤️❤️
@chanikamadushani7647
@chanikamadushani7647 Жыл бұрын
Thanks
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
❤️❤️❤️
@ChandraRathnayaka-qt1os
@ChandraRathnayaka-qt1os 3 ай бұрын
අපි හදන්නේ පොල්කිරි සීනි සේරම දාලා හැදි ගානවා
@amilashiromi4117
@amilashiromi4117 3 жыл бұрын
හරිම රසවත් කැමක්
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
බොහොම ස්තූතියි😍
@surekamalkanthi6648
@surekamalkanthi6648 3 жыл бұрын
Kiyala dunnata tanks
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ඔයාටත් ස්තුතියි 🙏🏻
@ygm8086
@ygm8086 4 жыл бұрын
පොල් කිරිත් එක්ක රසද
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
කෝල් මේක රස වගේම ගොඩක් ගුණ කෑමක්❤❤❤❤
@ygm8086
@ygm8086 4 жыл бұрын
@@CookingwithWife 😋😋😋
@Dilruk286
@Dilruk286 2 жыл бұрын
Pol kiri ekata ගම්මිරිස් danne ai
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගම්මිරිස් වලින් බඩේ අමාරු වගේ දේවල් වෙන නෑ කියලා අපේ අම්මලා විශ්වාස කරනවා 😊
@gasoline7248
@gasoline7248 4 жыл бұрын
Mata inna ba owa dakina Kota 😋😋😋😋😋😋
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
නිවාඩු දවසක මේ විදියට කිතුල් තලප ටිකක් හදලා බලන්න 😍😍😍😍
@charunimanjali5520
@charunimanjali5520 4 жыл бұрын
Sini dannadda
@susanthachuti6021
@susanthachuti6021 4 жыл бұрын
Kitul piti ona aya kiyanna.
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
හරි😍
@AbcAbc-eq2pq
@AbcAbc-eq2pq 3 жыл бұрын
කොහෙද කියන්න කොහොමද ගන්නේ
@ygm8086
@ygm8086 4 жыл бұрын
ගම ශෝක් නේද
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
ඔව් හරිම ෂෝක්❤❤❤❤
@ygm8086
@ygm8086 4 жыл бұрын
@@CookingwithWife 😊😊😊
@guitarcoverhits5199
@guitarcoverhits5199 3 жыл бұрын
අපි නම් කන්නෙ මී පැණි දවටගෙන 🤤
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාගේ අත්දැකීමුත් අපිත් එක්ක බෙදාගත්තට ❤
@suduchutti1419
@suduchutti1419 4 жыл бұрын
Harima rasa patai .mama kawamadakwath kalanaa..asa hithuna dakama kana..
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Bohoma sthuthi oyage adahas walata.meka harima lasiyan hadana puluwan ❤️❤️❤️❤️
@dsjayawardhane3498
@dsjayawardhane3498 3 жыл бұрын
පොල් කිරි වලට සුදු ලූනු බික් දෙක තුනක් තලා එකතු කලාම වැඩි ගුණයක් ලැබෙනවා..ස්තූතියි.
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔයාගෙ වටිනා අදහසක් අපටත් කීවට 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dc3090
@dc3090 4 жыл бұрын
කොහෙන්ද මේ කිතුල් පිටි ගන්නෙ
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
සිංහල බෙහෙත් බඩු කඩ වල වගේම සුපර්මාකට් වලත් ගන්න තියෙනවා ❤
@AbcAbc-eq2pq
@AbcAbc-eq2pq 3 жыл бұрын
අනිවාර්යෙන් කිතුල් පිටිය් කියලා අදුරන්නේ කොහොමද
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 4 жыл бұрын
අපි හදන්නේ කුරක්කන් පිටි විලින් නෙ කිතිල් පිටි ගත්තෙ නෙ අපි දන්නෙ නැති දෙවල් කොච්චර තියද කොස් පිටි තියනවා කොස් ඇට වලින් රොටි වඩෙ හදනවා කොස් පිටිත් අපිට හදුන්වා දෙන්න කො
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
ඔයාගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි අපි ඉදිරියේදී මෙවැනි වීඩියෝ ඔයාලට බලන්න ගේන්න බලාපොරොත්තු වෙනවා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න මෙන්න කොස් ඇට අග්ගලා හදන වීඩියෝ එක kzbin.info/www/bejne/bYDUeaenZ7KAZ6M
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
Super aunty
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
Thank you
@nilushagamage3974
@nilushagamage3974 4 жыл бұрын
👍👍👍👍
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
😍😍😍😍
@sanjubandaranayaka4384
@sanjubandaranayaka4384 Жыл бұрын
ප්‍රෙග්නන්ට් අයට කන්න හොද නැහැ ද
@CookingwithWife
@CookingwithWife 11 ай бұрын
ඒගැන කියන්න බෑ මොකද එක එක්කෙනාට වෙනස් වෙනවා දෙයක් කියන්න බයයි නංගි
@xtratelecom1035
@xtratelecom1035 Жыл бұрын
අපේ කිරිඅම්මා ඉස්සර නිතරම වගේ හදනවා කිතුල් තලප පුදුම රසක් තියෙන්නේ
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
මතක් වෙනකොට ආයෙත් හදන්න හිතෙනවා ඇත්තටම
@menakamadushani4211
@menakamadushani4211 4 жыл бұрын
Heduwema keda witrai. ❤
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
හදල බලන්න මේක ගොඩක් රසයි❤️❤️❤️❤️ගුණයි❤️
@HardsniDellrucksi
@HardsniDellrucksi 4 ай бұрын
Sini 😂😂
@RansiDayananda
@RansiDayananda Жыл бұрын
No😂😢😅 ..
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
❤️❤
@sapnaakshiya6523
@sapnaakshiya6523 2 жыл бұрын
ප්‍රෙග්නට් අය කන්න හොද නැද්ද 😕💔
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
මේක ගොඩක් සීතල කෑමක්😍ඔයාට කන්න ආස නම් පොඩ්ඩක් දන්න කියන කෙනෙක් උගෙන් අහල කන්න😊පොඩි ප්‍රමාණයක් කෑවට නම් ගැටලුවක් වෙන එකක් නැති වෙයි
@Kaveeshawrkn
@Kaveeshawrkn 2 жыл бұрын
Epa kiyanawa neda..
@MPwerasekara
@MPwerasekara 4 жыл бұрын
Dkkami me wdihta hadanwa
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
❤️❤️❤️❤️
@sudeshvideo9374
@sudeshvideo9374 5 жыл бұрын
sab and like
@CookingwithWife
@CookingwithWife 5 жыл бұрын
Ok thank you
@msmasam7140
@msmasam7140 5 жыл бұрын
Quick & easy yummy recipes , thank you " cook with wife"
@CookingwithWife
@CookingwithWife 5 жыл бұрын
Thank you
@sumithupul276
@sumithupul276 3 жыл бұрын
Kiri hodi nathuwa kanna barida
@rathnayaklilawathi8109
@rathnayaklilawathi8109 3 жыл бұрын
කිතුල් පිටි ගන්නේ කිතුල් ගහෙන් යකෝ
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට 😍
Kithul Piti Kanda - Episode 265
8:23
Anoma's Kitchen
Рет қаралды 252 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН