සනත් නිශාන්ත ගේ මරණය හරහා..අපේ ජිවිතේ ට උගත හැකී පාඩම..😢

  Рет қаралды 26,900

Cook with Chef Duminda

Cook with Chef Duminda

Күн бұрын

Пікірлер: 340
@ChandraJayanthi
@ChandraJayanthi 10 ай бұрын
මේ භූමිය ඇත්තටම පින්බරයි.ඔය කාලකණ්ණි දේ ශපාලකයින් ටික ඔය වගේ ගියා නම් රටට හොදක් තමයි
@roshanfonseka9766
@roshanfonseka9766 10 ай бұрын
100%ඇත්ත අයියා ජය*****
@gunarathnagm5546
@gunarathnagm5546 10 ай бұрын
ඔව්
@niroshanirosha4678
@niroshanirosha4678 10 ай бұрын
සොබා දහම දඩුවම් දෙන්න පටන් අරන් අනිත් උන්ටත් හොඳ පාඩමක්
@MarianPremathilake
@MarianPremathilake 10 ай бұрын
ඔබ හරියටම හරි , දුප්පත් අසරණයින් වෙනුවෙන් කතා කරනවාට බෙහෙවින්ම ස්තුතියි .
@cookwithchefduminda785
@cookwithchefduminda785 10 ай бұрын
සහතික ඇත්ත
@champikadeepani8579
@champikadeepani8579 10 ай бұрын
ජයවෙවා මහත්තයා බුදු සරනයි
@cookwithchefduminda785
@cookwithchefduminda785 10 ай бұрын
සතුටෙන් ඉන්න ...හැම මොහොතේම...🙋‍♂️
@jayasiridamseth9932
@jayasiridamseth9932 10 ай бұрын
ඔබට.දන.නමා.නමස්කාරය.කරමි.ජනතාවනි.ඇත්ත.මේකයි
@RaSuriyarathna
@RaSuriyarathna 10 ай бұрын
තව.133.යි.ස්තුතියි ස්වභාවධර්මය ට.හැකි.ඉක්මනින්.133.ත්.මේ.ලක්පොළවෙන්.ඉවත්කර.දෙන.මෙන්.සොබාදහමෙන්.හා.විශ්වබලයෙන්..ඉල්ලා.සිටිමි.ජයවේවා
@nihalrajapaksha7549
@nihalrajapaksha7549 10 ай бұрын
🎉
@kantikp253
@kantikp253 10 ай бұрын
Jayawewasar
@jayasenamaddumage3083
@jayasenamaddumage3083 10 ай бұрын
තව ඔය වගේ රියදුරන් 133 ක් මේ ලක්බිමට පහල වේවා. 🙏
@cookwithchefduminda785
@cookwithchefduminda785 10 ай бұрын
ජයවේවා තුන් සිංහලෙටම.....🙋‍♂️...ජයහ්‍රහනය සමකාමිව සමරන්න...🤣🙏
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 10 ай бұрын
ඔබ පැවසූ ආකාරයට මේ පින්බිම අපායක් කල හැම වසල දේශපාලකයෙක්ගේම මරණය මටද සතුටකි.🇱🇰 ජය
@cookwithchefduminda785
@cookwithchefduminda785 10 ай бұрын
අනිවාර්යයෙන්ම
@cookwithchefduminda785
@cookwithchefduminda785 10 ай бұрын
අනිවාර්යයෙන්ම
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 10 ай бұрын
ඔබගේ කතා ව ට එකඟ යි ජනතාව වෙනුවෙන් හඬක් අවදි කරන ඔබට යහපතක් ම වේවා බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉🎉❤❤
@fauziaraheem5392
@fauziaraheem5392 10 ай бұрын
සහතික ඇත්ත අරගලයට ජයවේවා ❤🎉
@rsphillips8493
@rsphillips8493 10 ай бұрын
@yapaherath7566
@yapaherath7566 10 ай бұрын
ඔබතුමාගේ අදහසට අපිත් එකගයි..අප රටේ ජනතාවට දැන් හරියට කන්නත් නැ බොන්නත් නැ කතා කිරීමේ නිදහසත් නැ මෙහෙම රටක තමයි අපි ජීවත්වෙන්නෙ ...
@cookwithchefduminda785
@cookwithchefduminda785 10 ай бұрын
බොක්ක
@ShaliniKs-s1c
@ShaliniKs-s1c 10 ай бұрын
අනිවාර්යයෙන්ම ඔබේ පැහැදිලි කිරීම මරු.කලකම් පල දෙනවා මයි.
@dilaniperera7509
@dilaniperera7509 10 ай бұрын
පින් පව් එනවා අපි පසුපස්සේ මේ බැව්. නොදැනෙන අනුවන මිනිසුනු කොයි යන්නේදෝ මරනින් පස්සේ.
@cookwithchefduminda785
@cookwithchefduminda785 10 ай бұрын
අපේ රට වගෙම.. මේ ලෝකෙම සුන්දර කරන්න පුළුවන් ..පුංචි..අපි වගෙ මිනිස්සුන්ටම පමණයි...එවෙනුවෙන්..අපි සියලු දෙනා ඇප කැප වී වැඩ කරමු... කණ්ඩායමක්,සමාජයක්,රටක් විදිහට..ගොඩනැගෙමු❤️🙋‍♂️
@akilaakila6857
@akilaakila6857 10 ай бұрын
ගෑනුන්ගේ හිත් ගල් කරන්නේ පිරිමි කියපු කතාව නම් ඇත්තම ඇත්ත❤
@pererasudira6174
@pererasudira6174 10 ай бұрын
ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත
@ruwanindika9767
@ruwanindika9767 10 ай бұрын
❤❤❤❤❤Budusarani 🙏
@sunilpermarathna-lw6fm
@sunilpermarathna-lw6fm 10 ай бұрын
ස්තුතියි සහෝදරයා. ඇත්ත.නියම පැහැදිලි කිරීමක්🎉.
@Archi_007
@Archi_007 10 ай бұрын
ඔබ සමඟ 100% එකඟයි.
@udayakumariamitha7769
@udayakumariamitha7769 10 ай бұрын
ඔබ හරි මමත් ඒකට එකගයි, දඩුවම් දෙන්න පටන් අරන්. බුදුගුන තාමත් ඇත. අනින්උන්ට හොද පාඩමක්. හොද හැමදාම කරන්න පුලුවන්, හොර ජඩ මජර වැඩ හැමදාම කල නොහැක. හොදවැඩ වලට ප්‍රතිඵල සුභයි. වැරදි වැඩවලට දඩුවම් හිතාගන්නවත් බැහැ. රටේ ඉන්න අනිත් දරුවොත් කාලා ඇදලා ඉන්න කැමතියි. කෝ දැන් සීමාවක් නැහැ හොරකමයි ගසාකෑමයි. චූදිතයන්ට සාප වෙනවාමයි 👍👍👍👍
@keerthijayakody4374
@keerthijayakody4374 10 ай бұрын
ඔබතුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත.
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 10 ай бұрын
නියම කතාව සහෝ👍
@lalithpathmakumara4
@lalithpathmakumara4 10 ай бұрын
මේ වගේ කාලකන්නි මැරෙනකොට අපිට සතුටුයි තමයි අයියේ
@cookwithchefduminda785
@cookwithchefduminda785 10 ай бұрын
සම්පුර්ණ ඇත්ත .... බොහොම ස්තුති ඔබේ අදහස් දැක්විමට 🙂🙋‍♂️🙏
@ayubowansrilanka
@ayubowansrilanka 10 ай бұрын
සනත් නිශාන්තගේ මරණය ගැන වෛද්‍යවරයෙකුගේ සටහන... ****************************** මිනිසෙකුගේ මරණයකදී සතුටු වීම එතරම් ශිෂ්ඨ ගතියක් නොවේ. දුක් නොවීම වෙනම කතාවකි. සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද ? ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දූෂණය, භීෂණය, මජරකම , තග , නූගත්කම , දේශපාලන හෙන්චයියන් නොහොත් පීඩිතයන් පිරිවරාගෙන ඔබ මොබ යාම, තර්ජනය කිරීම , ඉඩම් බලහත්කාරයෙන් අත් කර ගැනීම , නීති විරෝධී වැළි ගොඩදෑම ආදී මෙකී නොකී බොහෝ දේවල් සනත් නිශාන්ත සමග බැඳී තිබේ. මීට වසර බොහෝ ගනනකට පෙර මා හලාවත රෝහලේ සේවය කරන විට සනත් නිශාන්ත පහර දී රෝහල් ගතවූ මිනිසුන් /කාන්තාවන් දුටුවෙමි. වරක් ඔහු අපගේ සෞඛ්‍ය වැඩ සටහන් වලට උපකාර කල නිහතමානී රජයේ සේවකයෙකු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට පහර දුන්නේය. ඒ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් සනත් නිශාන්ත ගේ නීති විරෝධී ක්‍රියාවකට අනුමැතිය නොදුන් නිසාය. රාජ්‍ය නිලධාරියෙකු නූගත් දේශපාලකයෙකුගේ පහර කෑමට ලක් වීමෙන් පසු අනෙකුත් දේශපාලකයන් හෝ අනෙකුත් රාජ්‍ය නිලධාරින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් වෙනුවෙන් කතා කලේ නැත. වරක් රෝහල් සේවකයෙක් බියෙන් තැති ගෙන දිව ආවේය. ඒ අවස්ථාවේදී මා සිටියේ ශල්‍යාගාරයේය. " සනත් නිශාන්ත මහත්තයා ඕපීඩී එකට පැනලා ඉස්පිරිතාලේ කට්ටියට ගහනවා" රෝහල් සේවකයා කීවේය. මා වෙද නලාව දීපා මිස් අතට දී ඕපීඩී එකට ගියෙමි. වෛද්‍යවරු හෙදියෝ උපස්ථායකයන් කම්කරුවන් හිස් ලුලූ අත දිව ගොසිනි. මා ඕපීඩී එකට ගියේ සනත් නිශාන්තට පහර දීමේ අදහසිනි. ( අද දිනයේ මා ඒ පිලිබඳව ආඩම්බර නොවෙමි) මේ ක්‍රියාවේ බරපතලකම මා නොදැන සිටියා නොවේ. මා නිරායුධය. සනත් නිශාන්ත දේශපාලන අනුග්‍රහය ලත් ජනතාව විසින් තෝරා පත් කර ගත් ප්‍රාදේශීය මැරයෙකි. ඔහු ආයුධ සන්නද්ධවය. යම් සිද්ධියක් වූයේ නම් වෛද්‍යවරු හෙදියෝ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මගේ පැත්ත ගන්නේ නැත. එත් මම ඔහු සොයා ඕපීඩී එකට ගියෙමි. මා එදින ගියේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට ඔහු විසින් සිදු කල පහර දීම නිසාය. මා ඕපීඩී එකට යන විට එතන යකුන් නැටූ පිටියකි. රෝහල් දේපොළ විනාශ කරලාය. පුටු මේස පෙරලලාය. සනත් නිශාන්ත ඇතුළු මැරයන් නික්ම ගොසිනි. ලංකාව පිලිබඳ ප්‍රථම කලකිරීම මට ඇති වූයේ එදාය. ඉන් පසු සනත් නිශාන්ත ප්‍රාදේශීය දේශපාලකයෙකු ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු , අමාත්‍යවරයෙකු, මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ ප්‍රබලයෙකු වන අයුරු විදේශයක සිට මා උදාසීනව නැරඹුවෙමි. ඒ වන විට මා ලංකාවේ පුරවැසිභාවය අත් හැර දමා තිබුණි. සනත් නිශාන්තගේ මරණය සිදු වන්නේද ඔහුගේ දේශපාලන හැසිරීම මතය. බලයෙන් මත්වී සහචරයන් පිරිවරාගෙන තඩි වාහන වලින් මාර්ග නීති නොතකා ගමන් කිරීම ඔහුට මරණය ගෙන ආවේය. අවසාන වශයෙන් මට Magnum Force චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර් හැරී කැලහැන් කියූ දෙයක් මතක් වෙයි. "A man's got to know his limitations" ඔක්සිජන් මොටදැයි ඇසූ සනත් නිශාන්ත Magnum Force හෝ හැරී කැලහැන් පිලිබඳ දැන නොසිටි බව සහතිකය.
@thanushkamanju
@thanushkamanju 10 ай бұрын
නියමයි මාමේ 👍👍 ඔබට ස්තුති ජයවේවා ❤
@shamalperera4875
@shamalperera4875 10 ай бұрын
ඔබගේ කතාව ඇත්ත .
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 10 ай бұрын
නොදන්න තරුණයන්ට ඕවා මතක් කරලා දෙන්න ඕනේ සහෝදරයා බොහොම ස්තුතියි 🎉
@ShaliniKs-s1c
@ShaliniKs-s1c 10 ай бұрын
අද පෝය දවසේ... මෙහෙම බණක් ඇහුවේ නෑ... මෙච්චර කාලෙකට... ස්තූතියි දුමී...❤
@cookwithchefduminda785
@cookwithchefduminda785 10 ай бұрын
බොක්ක
@ranjithweerasinghe6839
@ranjithweerasinghe6839 10 ай бұрын
නියමයි මහත්තයෝ ඇත්ත කතා කරන්න බය වෙන්න එපා 👍🙏
@chamindasirisena2618
@chamindasirisena2618 10 ай бұрын
මම ලංකාවේ හිටියනං අනිවාර්යයෙන්ම කිරිබත් උයනවා සහෝදරයා.
@justfor..-om1tv
@justfor..-om1tv 10 ай бұрын
ඇත්තටම සතුටු දවසක් අද 🎉
@Yummywithrose
@Yummywithrose 10 ай бұрын
ඇත්ත,,අපිට දුක්වෙන්න අර නිකරුනේ වෙඩි තියල මැරුව අහිංසක දරු පවුල් කාරයා,,අර පොඩි කොල්ලයි ගැන දුක් වෙමු😢
@jandrajandra5712
@jandrajandra5712 10 ай бұрын
ඔබතුමාට ජය ස්තුතියි කතාවට පිං
@Travewithson
@Travewithson 10 ай бұрын
දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දුන්නා
@dananjidananji9473
@dananjidananji9473 10 ай бұрын
සහතික ඇත්ත ඔබේ කතාව සතුටු දවසක් අද එක කාලකණ්ණියෙක් අද ගියා අපායට තවත් පරයෝ ටිකක් ඉන්නවා උන් ටිකත් ඉක්මනින්ම අපායට යන දවස ඉක්මනින්ම උදා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandraJayanthi
@ChandraJayanthi 10 ай бұрын
කථාව හරියටම හරි.
@sumithsajeewa1897
@sumithsajeewa1897 10 ай бұрын
සොබාදහම දඩුවම් දිම අරබා ඇත ..
@sriyaniperera9468
@sriyaniperera9468 10 ай бұрын
ඇත්ත ඇති සැටියෙන්ම .....👍👍
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 10 ай бұрын
අරගලයට ජයවේවා 👍🏻👍🏻👍🏻
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 10 ай бұрын
පාදඩයෙක් යන්නම ගියා ! ජීවිතේ තියාගන්න මුකුත් ම කරන්න තිබුණේම නෑ ! Online පනත් ගෙනැල්ලා දිගටම ඉන්න බැලුවාට මාරයා වෙලාවට එනවා. මේ ආණ්ඩුවේ මළගම සනිටුහන් කිරීමයි.
@nandanirajakaruna5698
@nandanirajakaruna5698 10 ай бұрын
ඔබ හරි.... 👍🙏
@chittadealmeida8999
@chittadealmeida8999 10 ай бұрын
Excellent speech .great news thanks a lot
@senanicooray3784
@senanicooray3784 10 ай бұрын
මතක ඇතුව පෙට්ටියට තුවකු දෙකයි, ලයිට් බිල් ටිකයි දාන්න
@SusilAyupala
@SusilAyupala 10 ай бұрын
Ella anniwarayenma oba kathawa hariyatama hari jayawewa malimawata jayawewa 👏👍🙏✝️✝️❤️❤️❤️😁😁😁
@SusilAyupala
@SusilAyupala 10 ай бұрын
Buduhamuduruwo kiyannunade oya kiyanawa niyamai Ella aragalayata jayawewa malimawata jayawewa obata jayawewa. After pasqu boom blast all natural panishmant now start 🙏👏✝️✝️😁
@shandeshan5837
@shandeshan5837 10 ай бұрын
😂😂😂😂
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 10 ай бұрын
😂😂😂😂🎉👍👌
@vijitjay9.303
@vijitjay9.303 10 ай бұрын
ඒකාලේ මිනිස්සු අහල ගන් හත්ගව්වක සිදුවුන මරණයක් ගැන අරන්චියක් ගියත් කටින් පිටවුනේ අනේච්චේ දුක්ඛේ කියල. ඒත් අද? අද කාලේ මිනිස්සු මේතරං අසංවේදී සිත්පිත් නැති අය බවට පත්කලේ කාලකන්නි දේශපාලකයෝ නේද?
@priyankabandara5323
@priyankabandara5323 10 ай бұрын
ඇත්තම ඇත්ත...ඒ සතුට එදත්...අදත් දැනුනා..හෙටත් ඒමම වේවි
@g.mkarunadasa655
@g.mkarunadasa655 10 ай бұрын
යාලුවා මා සතුටුනොවුනත් ඔබේ කතාව හරියට හරි
@ThamaraGunarathna-gk6gn
@ThamaraGunarathna-gk6gn 10 ай бұрын
ඇත්ත ම ඇත්ත ...👍
@ayubowansrilanka
@ayubowansrilanka 10 ай бұрын
Thank You Bro 😍😍😍 ජයවේවා.
@meepitiyenandarathanathero587
@meepitiyenandarathanathero587 10 ай бұрын
89 සිදුවීමවලට එකිනෙකාට ඇඟිල්ල දිග්කරන මිනිස්සු මෙකතවට ඇහුම්කන්දෙන්න සමාන්‍ය මිනිස්සු දරන අදහස, ඒනිසා තම තමන් මෙවගේ කතාඅහන වැඩනොකරන්න පාඩමක්ඉගෙනගන්න, සැමදෙනා සුවපත්වෙිවා ,
@pofansrilanka7345
@pofansrilanka7345 10 ай бұрын
යමෙක්ගේ අවසානය, ජනතාවකගේ හා විශේෂයෙන් දරුවන්ගේ අනාගත සුභසිද්ධිය සඳහා වාසිදායක වේනම්, අපි ඔහුගේ අවමංගල්‍යයේදී කිසිදු සිතිවිල්ලකින් තොරව, හැඟීම් වලින් තොරව නිහඬවෙමු. එය දැනට අසරන මිනිසුන්ට වද හිංසා කරමින්, ඒ අසරන මිනිසුන්ව මරමින් භීෂනය වපුරන රනිල්, ටිරාන් අලස්, දේශබන්දු වැනි සියලු දෙනාටම අදාලවේ.
@gunarathnagm5546
@gunarathnagm5546 10 ай бұрын
පින් පව් එනවා අපි පසු පස පස්සෙ.සොබා දම් මෑණියන්ගේ යුක්තිය සාධාරණය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයට පුද්ගල තරාතිරම් අදාල නැත
@Sampath-e2z
@Sampath-e2z 10 ай бұрын
මෙ මහා පොලවෙන් චුත වෙන්නම ඕන චරිතයක් ඔය තක්කඩි බල්ලා, තව ඉන්නවා පොලිමක් යවන්න, අද සතුටුයි
@upaliwijesinghe9380
@upaliwijesinghe9380 10 ай бұрын
ඔබ සමග මමත් එකගයි සහතික ඇත්ත ඒක තමයි.
@ranjankolambathantreege
@ranjankolambathantreege 10 ай бұрын
You are a grate person who represent innocent people's voice including me. Respect brother....
@anushadayananda2067
@anushadayananda2067 10 ай бұрын
ස්තූතියි...ඔබතුමාට🎉🎉🎉
@jayasiridamseth9932
@jayasiridamseth9932 10 ай бұрын
සොබාධර්මයෙ.නීතිය.ක්‍රියාත්මක.වෙයි
@shiromawijekoon1057
@shiromawijekoon1057 10 ай бұрын
✅✅💯💯👍👍👍👍
@mallikananayakkara4376
@mallikananayakkara4376 10 ай бұрын
කම්මබන්ධු කම්මදායාදෝ කම්මපටිසරණේ කර්මයට අනුව සැමදේ සිදුවේ. බුදු බණ සත්‍යය
@udayakumara8392
@udayakumara8392 10 ай бұрын
මම ත් ඒ ටිකම කලේ අයියන්ඩි ඇත්තද කියා සෙව්වා වැඩේ ඇත්ත.මුන්ට අනිවාර්යයෙන්ම අහිංසක මිනිසුන්ගේ හීන මරලා දාපු සැමට මේ වගේන දඩුවම් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි
@newnn1268
@newnn1268 10 ай бұрын
බුදු සරණයි!!!
@samanjayawardhana5930
@samanjayawardhana5930 10 ай бұрын
සහතික ඇත්ත
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 10 ай бұрын
සුපිරියටම කියල දුන්න ,,,,,,,❤ ❤
@nilukapriyadarshani19
@nilukapriyadarshani19 10 ай бұрын
ජය ෙවිවා❤
@ayshorrowsrilanka2794
@ayshorrowsrilanka2794 10 ай бұрын
සහතික ඇත්ත කතාව ❤👍👍👍👍
@hermanjayalath8888
@hermanjayalath8888 10 ай бұрын
අපේ හිත කියපු නිදහස් අදහස් සියල්ල ඔබ වචන වලට හැරවීම පිළිබඳ ඔබට ස්තුතියි!
@kapilaratne6163
@kapilaratne6163 10 ай бұрын
100% true Bro, Good luck
@rathnayakamenike3515
@rathnayakamenike3515 10 ай бұрын
ජනතාව ගේ හතුරෝ මිය යා යුතු යි ❤❤❤❤
@sathyajith_lakmal
@sathyajith_lakmal 10 ай бұрын
අනේ ගොඩක් දවසකින් ඔබව දැක්කේ ....මමත් ..දැන් ලංකාවේනෑ .සහෝදරයා....❤❤❤❤❤❤❤❤ආදරෙයි .....❤❤❤❤❤
@mohammadniyas1955
@mohammadniyas1955 10 ай бұрын
සජියගේ පියානෝ මැරිච්ච ස්ථානයට නම තිබ්බේ බල්ලා මැරුණු හන්දිය කියලා
@samanjayawardhana5930
@samanjayawardhana5930 10 ай бұрын
අනිවාර්යයෙන් සතුටුයි අපිට
@navodyaamarakoon7822
@navodyaamarakoon7822 10 ай бұрын
තිරිසන් සතෙක් මැරුණත් අනුකම්පා කරන අපි අද සතුටුයි
@champikagomes9434
@champikagomes9434 10 ай бұрын
සහතික ඇත්ත ඔයා කියන කතාව. අපි කරන දේවල් කෙනෙක් බලාගෙන ඉන්නවා. එක මේ දේෂපාලකයො දන්නේ නැතිකමද තුච්චකමද දන්නේ නැහැ
@lxxv3305
@lxxv3305 10 ай бұрын
කතාව ඇත්ත👍
@gunathilakedissanayake5245
@gunathilakedissanayake5245 10 ай бұрын
ඔබට තෙරුවන් සරණයි
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 10 ай бұрын
දේශපාලක විතරක් නෙවෙයි රාජ්‍ය ලේකම්වරු ඒවගේම පොලිසියේ ඉන්න ජඩ බල්ලෝ ඕකුන්ට යන එන මාන් නැති වෙනව කාලකන්නි මේ රටට හැම එකාම රටට කෙලවනවා. රටේ තියෙන නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන මුන් රටටම ගැලෙනවා මුං හැමදාම මැරෙන තරමට හොඳයි. කාලකන්නි කුඩු විකුණනෑව ගංජා විකුණනවා කසිප්ප විකුණනෑව මේ රට සෑහෙන්න කේන්තියක් තියෙන්නෙ අපිට ඒ වගේම රනිල් රාජ පස්සල මේ රට විනාස කරල කාලකන්නි අපිත් මුන්ට චන්දෙ දුන්නා තමයි මුං අපිව කාලා බංකොලොත් කරලා ගෙයක් දොරක් අදහන්න බැරුව කන්න වේලන්නැතුව ජීවිතය සතුටක් විඳින්න ඕන කාලේ දුක් විඳ විඳ මැරෙනවා කේලියල වගේ ජඩ බල්ලෝ කාලකන්නි හොර බේත් ගෙනැල්ලා මුං පගාගාලා මැරෙනකොට ගෙනියන තොපිගේ දරුවන්ට පවා මේවා විඳවන්න වෙනවා මේ මිනිස්සු විඳින දුක දැක්කම ඔය හැමෝන්ටම රාජ්‍ය පොලීසියල ඉන්න ජරා විඳවලා මැරෙන්න ඕනේ
@madavasashi8359
@madavasashi8359 10 ай бұрын
ප්‍රේමදාස ඒ කාලෙ තරුණ තරුණියන් 60 දාහක් මැරුවා. අපේ දෙමවුපියන්ට අපිව හංගගෙන හිටියා ඒ කාලෙ. ප්‍රේමදාස මැරුණු ගමන් රතිඤ්ඤා දැම්මා තවමත් මතකයි.
@senarathdesilva7224
@senarathdesilva7224 10 ай бұрын
Well said. Great speech machan. You are absolutely right. These politicians should be removed from the country for the destruction they have done. This is all our people aspiration ❤❤❤
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 10 ай бұрын
අපේ වාසනාවන්ත කාලය එනවා වගේ කියලා දැ දැන් න්නෙනවා.
@chandaniperera9117
@chandaniperera9117 10 ай бұрын
ඇත්තම කතාව
@suranggamini4016
@suranggamini4016 10 ай бұрын
Respect Chef Dumiya . අපිත් අද කිරිබත් කෑවා. මේ වගේ කාලකණ්ණි තව ඉන්නවා. ලිස්ට් එකේ . විදුලි ඇමතියාගෙ තාත්තා මහින්ද විජේසේකර වගේ තියලා තිබ්බනම් සතියක් හරි තවත් සතුටුයි. දේශපාලකයින් විදිහට විජය කුමාරණතුංග සහ සනත් නිශාන්ත ගෙ අභාවයන් සසඳලා බලපල්ලා .
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne 10 ай бұрын
පොහොට්ටු කාලකන්නි රැළදැන්වත් ඇත්ත තේරුම් ගනිල්ලා.
@dayanandapeiris9572
@dayanandapeiris9572 10 ай бұрын
එකෙක් මලහම මොකද රටේ ළමයි කී දෙනෙක් මන්ද බුද්ධික වෙලා තියෙනවද මන්ද පෝෂණය වෙලා තියෙනවද මුන් හින්දා
@madhwialajmi
@madhwialajmi 10 ай бұрын
මමත්සතුටු උනාසහොදරයා
@AsanthaWeerasinghe-n8g
@AsanthaWeerasinghe-n8g 10 ай бұрын
Obathumata jayawewa jathiya higamaneta dapu eun mere nakota kiribath kanna oanei jayawewa!!!!!!!!!!
@sarathkombalavithana1251
@sarathkombalavithana1251 10 ай бұрын
The most relevant speech under the circumstances.
@sahiraprasani9903
@sahiraprasani9903 10 ай бұрын
DUSHITHAYAN APAGATHAVIMA RATE VASIYANTA SAHANAYAKI. aragalayata jayamavewa!!❤❤❤❤
@sajeewaperera2034
@sajeewaperera2034 10 ай бұрын
ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ පුත්තලම් බූරුවාගේ තුවක්කු දෙකම පුකේ ගහල යැව්වාම හරි ඕකගේ කටේ හයිය දැන් ඔකා ඕකගේ ලොකු කම දැන් කොහෙද දන්නෑ පුත්ත බූරුවටද දැන් කොහෙද
@pathirageperera9990
@pathirageperera9990 10 ай бұрын
තෙරුවන් සරණයි අංකල් 🙏🌼☸️
@MayumiMadushani-n4y
@MayumiMadushani-n4y 10 ай бұрын
ඔබ නියම සිංහලයෙක් මාමේ
@KapilaWimalasena-bl9fb
@KapilaWimalasena-bl9fb 10 ай бұрын
සනත් පිස්තෝල දෙකෙන් එකක්වත් අරන් යන්න අමතක වෙන්න ඇති ගෙනියලා තිබ්බනම් අර කෙන්ටේනර්ය කුඩු වෙන්න තියලා ඇති අපරාදේ නේ
@wasantha38
@wasantha38 10 ай бұрын
ජයවේවා
@thanushkamanju
@thanushkamanju 10 ай бұрын
තව සතුටු වෙන්න සෑහෙන කට්ටිය ඉන්නවා 👍
@dayanandakannangara463
@dayanandakannangara463 10 ай бұрын
ඔයා විතරක් ආත්මාර්ථ කාමී අන්දමට තනියම සතුටුවෙන්න එපා.. අපිත් පුපුරන්න සතුටින් ඉන්නේ.. එකම දුක තවම රාජපක්ෂ ගෙරි බල්ලෝ කෙහෙළිය ගෙරියා ජෝනියා කබරයා රෝහිතයා ලන්සා වගේ හැත්ත විනාස කරන්න එකතුවෙමු.. එදාට උපරිම සතුටු වෙමු... මේ සනත් නිශාන්ත ගෙරියා මැරුණු විදිය රටට සතුටක්
@navodananayakkara2122
@navodananayakkara2122 10 ай бұрын
Oba thumata jaya!! Oba thumage me kathawa athule thiyena hema prarthanawakma itu wewa.. Sobadahamenma daduwam lebewa me rata winasa kara ewunta.
@kkww3805
@kkww3805 10 ай бұрын
අද ජනතාව හිනා වෙනවා විතරක් නොවේයි කිරිබත් කනවා.
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 10 ай бұрын
තම තමන්ගේ ඉරණම විසදෙන්නේ කළ පව් පිං අනුව..
@ajiththilakarathne3911
@ajiththilakarathne3911 10 ай бұрын
Mamath obathumawagema hithana ape ratata awanka adarayak athi kenek harimama sathutui oyage adahas walata
@MohanVitharana-vy5wp
@MohanVitharana-vy5wp 10 ай бұрын
Oba hari mahaththayo. MEKA WENASWIYA UTHUMAI. JAYAWEWA.🙏🙏🙏🙏👍👍👍
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 10 ай бұрын
මාරයාගේ ලිස්ට් එකේ තව බර ගනනක් ඉන්නවලු. ඔබට ස්තුතියි ❤🙏
@JayanthaWeerakoon-gk9fm
@JayanthaWeerakoon-gk9fm 10 ай бұрын
The greatest speech I have ever heard. You are telling truth. My brother was a student in the 3rd year in the jayawardanapura university. He was kidnapped by the armed military group when he was in his boarding place. We were not able to find him. We don't know what happen him yet. My mother went mad after that incident because he is her elder son. My mother had a very happy life until my went missing then my mother left her rest of life unconscious. We know who is the responsible person of the depth of my brother. He is holding the highest position in the government presently. We still wait until the same result occur in the future. Then we can solace and make up our mind. Don't know how long should we wait for the same result for the person who killed thousands of innocent youths in the country during 80's.
@madhwialajmi
@madhwialajmi 10 ай бұрын
ඔන්ලයින් පනතට ඊයෙ අත ඉස්සුව අද අැස් වැහුනා
@chitraabeywardena8974
@chitraabeywardena8974 10 ай бұрын
Niyamai. Thank you for your video. Kalakam paladunna.
@chathusamarakoon3887
@chathusamarakoon3887 10 ай бұрын
Mamath balanne oba thuma balana konen jayawewa hamoma paresisamen theruwan saranai dergayou wewa oba thumata
@ashengunathilake8663
@ashengunathilake8663 10 ай бұрын
එදා අරගලේ කොල්ලන්ට .....තලපු,...... පුත්තලමි ....බූරැවට .......හොදටම සැලකුවෙ කන්ටේනරය,......සහ හයිවේ එක,...තැලෙනකොට සැප දැනෙන්න ඇති චොප්ප වෙනකොට😮😮😮😮😮😂😂😂😂
@VictorYaddehige
@VictorYaddehige 10 ай бұрын
💯 agreed with you.🙏💪
@Lalsilva-bu7in
@Lalsilva-bu7in 10 ай бұрын
Good Good Good ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rajakarunagamini2091
@rajakarunagamini2091 10 ай бұрын
Great!
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 39 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 18 МЛН
සනාගේ අවමංගල්ලය
41:14
Bharatha Thennakoon
Рет қаралды 97 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 39 МЛН