No video

බුදු බණ පදයක් සවන වැකේවා... | Copy Chat

  Рет қаралды 52,416

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

FULL EPISODE : • Hiru TV Copy Chat Live...
බුදු බණ පදයක් සවන වැකේවා... | Copy Chat
#hirutv #hirutvlk #hirudigital #hirutvcopychat
Hiru TV - Sri lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvsrilanka

Пікірлер: 74
@todayspecial779
@todayspecial779 Жыл бұрын
සසරේ කල පිනකට මේ වගේ උතුම් අර්තවත්,හැගීම්බර බුදුගුණ ගීතයක් ගායනා කරන්න ලැබිලා. මංගල ඩෙනෙක්ස්ට.ගායනය, ගීතනුව,සංගීතය කල කලාකරුවන් තිදෙනාටම අනන්ත බුදුගුණ බලයේ ශක්තිය ලැබේවා ..!නීරෝගී සුව ලැබේවා ..!තෙරුවන් සරණයි ..!🙏🙏🙏
@foodeatingsrl9060
@foodeatingsrl9060 5 ай бұрын
@weerarathnahk8222
@weerarathnahk8222 2 ай бұрын
ඔව් ❤ අපිත් පින් කරා මේ තරම් ම පිනක් අහන්න❤
@thilakabh4565
@thilakabh4565 Жыл бұрын
භාවනාවක් වගේ අසාවෙන් අහනවා, හිරු බිහිකළ පළමු තරුව තව තවත් බැබලෙන්න ඕනෑ,
@anuradhawimukthi
@anuradhawimukthi 5 ай бұрын
අැයි කියලා මන් දන්නෙ නෑ මෙි සිංදුව අහන වාරයක් පාසා අැයි අැස් වලට කදුලු එන්නෙ කියලා.අනේ උපදින හැම භවයකම මං බෞද්ධයෙක්ම වෙන්න.එ් එක අාත්මයකදි හරි මට මගේ බුදුපියාණන් වහන්සේ ජීවමානව මුණ ගැසේවා!එයින් මට නිවන් සුවයම ලැබෙිවා!
@foodeatingsrl9060
@foodeatingsrl9060 5 ай бұрын
@ibba89
@ibba89 Ай бұрын
Matath ehemai.😢
@kumarilka5653
@kumarilka5653 Жыл бұрын
ආසම සින්දුව සාදු සාදු සාදු බුදු රුව මට මැවී පෙනේවා 🙏🙏🙏
@lhssiriyalathalatha5794
@lhssiriyalathalatha5794 10 ай бұрын
හරිම පින්වත් පින්බර ගීතය 🙏🙏🙏🙏🙏
@vasanthakolongahapitiya3926
@vasanthakolongahapitiya3926 3 ай бұрын
මට හිතාගන්නත් බැහැ ඇයි මේ සින්දුව අහනකොට මගේ ඇස් වලට කඳුළු එන්නේ කියලා. මට මේ සින්දුව අහන්න පාර පෙන්නුවේ මගේ ආදරණීය භාර්යවයි.. ඇයට පින්සිදු වේවා. ඒ පුණ්‍ය කර්මයම ඇති මතු සසරේ ඇය නිවන් දකින්න...
@TravelwithSooriyaarachchi
@TravelwithSooriyaarachchi 3 ай бұрын
මටත් 😢😢
@weerarathnahk8222
@weerarathnahk8222 2 ай бұрын
ඔව් මටත් මොකද ඔයත් කවුරැ හරි වෙනුවෙන් උනු වෙන හිතක් ඇති කෙනෙක් මේ ගීතය පපුව අවසානයට ම දැනෙනවා ඒ නිසයි ඒ
@weerarathnahk8222
@weerarathnahk8222 2 ай бұрын
මේ තරම් සිත නිවන ගීතයක් ගායනා කරල අපේ හිත් වලට තවත් පින් කර ගන්න අවස්ථාවක් අරන් දුන්න ඔඛටත් මේ පිනම ඇති සසරෙන් ගොඩ වෙන්න මගේ මරන මංචකයේත් මේ භාවනාව මට අහන්න ලැබේවා🙏🙏🙏🙏
@tharangaamila5971
@tharangaamila5971 Жыл бұрын
ගොඩක් ආස කරන හඩක් මන්ගල ඩෙනෙක්ස් ...❤❤
@malaniehewa4106
@malaniehewa4106 10 ай бұрын
මමහරි ආසම සින්දුවක් මංගල පුතේ ඔයාට බුදු න්ගේම සරනයි❤❤❤
@rasangarasanga-ml6pf
@rasangarasanga-ml6pf Жыл бұрын
ඊලග copy chat වැඩසටහනට හිරුස්ටාර්ල තුන්දෙනයි.අනුශූරයො තුන් දෙනයි ගෙන්නනවට කැමති අය කෝ....❤
@VihangaDenuwan-xd9rp
@VihangaDenuwan-xd9rp Жыл бұрын
Menna
@asankalakmal5808
@asankalakmal5808 Жыл бұрын
​@@VihangaDenuwan-xd9rp p
@cspannilage7057
@cspannilage7057 Жыл бұрын
සිංදු ලස්සන යි.. නර්මදා අද හරි ලස්සනයි..සංවරයි.. හැමදාම ඔහොම අඳින්න.
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
ආදරණීය හඩ..ආදරණීය සින්දුව..තෙරුවන් සරණයි ❤🙏
@dilukumari1889
@dilukumari1889 Жыл бұрын
Mage budu piyanani🙏🙏🙏.me ohuge lassana ma gayanaya..
@lahirunigayathrika2893
@lahirunigayathrika2893 Жыл бұрын
ආසම සින්දුවක්❤
@nihaldh
@nihaldh Жыл бұрын
මේ ගීතයත් මොහිදීන් බෙග් ශුරින් ගේ ඔබෙ රාගී මන ගීතය වගේ සදා කල් පවතින ගීතයක්‌ , වෙසක්, පොසොන් ඇතුළු සියළුම බෞද්ධ උත්සව අවස්ථා වලදී ප්‍රචාරය වෙයි..🌹🌹🙏🙏🙏
@foodeatingsrl9060
@foodeatingsrl9060 5 ай бұрын
@sirimasirima5665
@sirimasirima5665 Жыл бұрын
සාදු සාදු සාදු
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏🙏 Mage asama sinduwa 🙏🙏🙏
@dilanchamara9770
@dilanchamara9770 Жыл бұрын
සිංදුව කොච්චර හිතට දැනෙනවා ද කියනවා නම් මංගල අයියාගෙ ඇස් වලත් කඳුලු තිබුනා..😥❤🙏
@maiyadewagirlshome9922
@maiyadewagirlshome9922 2 ай бұрын
Thawath idiriyata yanna labewa kiyala parthana karanawa🙏🌺👍🙏
@pathmawickramasinghe3943
@pathmawickramasinghe3943 Жыл бұрын
ලස්සන සිංදු ව හරිම ආසයි
@anushagunathilake4149
@anushagunathilake4149 Жыл бұрын
සිත නිවන භාවනාවක් වාගේ සිංදුවක්
@SarangaMadushanka-v5o
@SarangaMadushanka-v5o Ай бұрын
මන් ආසම ගායකයෙක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@thilinakumara9774
@thilinakumara9774 2 ай бұрын
maga jeevitha ahapu lassana budda song eka..maga jeevitha antima mohatat mata meka ahanna labewa......
@MuthuMuthu3103
@MuthuMuthu3103 Жыл бұрын
🙏🙏🙏
@rangaudaya1240
@rangaudaya1240 3 ай бұрын
තෙරුවන් සරණයි
@RencyCooray-js8it
@RencyCooray-js8it 4 ай бұрын
Harima lassanaiputhe❤
@rosahanirosahani3496
@rosahanirosahani3496 Жыл бұрын
මම ආසම ඒකක් 🥰🥰😔🙏🙏
@NiroshaNilanthi-sj8zc
@NiroshaNilanthi-sj8zc 3 ай бұрын
Me sinduwa ahana hama warayakadi ape as walata kandulu enawa oyata godak pin
@EATHTHA-
@EATHTHA- 5 ай бұрын
*NIWANA* praneethai' shaanthai ★ 🙏!
@kuwaitnone4360
@kuwaitnone4360 Жыл бұрын
Sadu...Sadu...Sadu....Buduhimi Ruwa Mata Mavi Panawa
@user-lm6db7lk2h
@user-lm6db7lk2h Жыл бұрын
Asama sinduwak harima lassanai
@SenukiAsanka
@SenukiAsanka 3 ай бұрын
බාවනාවක් වගෙයි 😢😢😢😢❤❤
@DiliniSamarasena-dl3fx
@DiliniSamarasena-dl3fx 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@EATHTHA-
@EATHTHA- 5 ай бұрын
🙏! Ipadeema dukak 💚
@indrajayasekara7548
@indrajayasekara7548 Жыл бұрын
👍👍
@iranganiirangani7647
@iranganiirangani7647 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤ 2:12
@wethushree6130
@wethushree6130 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sidanthamudalige9069
@sidanthamudalige9069 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@podiali8666
@podiali8666 Жыл бұрын
Hithata danena lassana sinduvak
@anushalekha7613
@anushalekha7613 Жыл бұрын
❤❤❤❤❤
@manelkumari6989
@manelkumari6989 Жыл бұрын
❤❤❤❤
@ruwanbandara-yz9ld
@ruwanbandara-yz9ld 3 ай бұрын
🖤🖤🖤
@user-ih2gi8zl4i
@user-ih2gi8zl4i Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@user-hh8qf9go9v
@user-hh8qf9go9v Жыл бұрын
❤❤❤💕🙏🙏🙏🙏
@GayanMadusanka-nq1bj
@GayanMadusanka-nq1bj 11 ай бұрын
නැදුන්ගමුවේ ඇත් රාජා මතක් වෙන්නෙ
@sl8984
@sl8984 10 ай бұрын
හිරු ස්ටාර් එකෙන් ගන්න පුලුවන් කියලා දේකට ඉතුරු උනේ උබ විතරයි
@isharaChathuranga225-lk2ef
@isharaChathuranga225-lk2ef Жыл бұрын
ලස්සන ගෑන් ලමයේක් කතා කරන්න
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 10 ай бұрын
කාවිංගත් වෙනම ලෝකේක ගිහින් සිංදුව අහන ගමන්
@milroynishantha3216
@milroynishantha3216 Жыл бұрын
🙏🌟🥇🌻🧡❤💛
@thanujaniroshani2356
@thanujaniroshani2356 Жыл бұрын
Hiru bihikarapu hodama hiru tharuwa මංගල ඩෙනෙක්ස්
@sisiraattanayake5400
@sisiraattanayake5400 Жыл бұрын
❤🙏💐🇱🇰 🇬🇧
@chamaripriyangani4177
@chamaripriyangani4177 Жыл бұрын
Budu himi ruwa matamavv penewa.....
@indikakumara5531
@indikakumara5531 Жыл бұрын
Watina sinduwak
@Pramood8
@Pramood8 Жыл бұрын
Hadawathe gayakaya
@oshankavindahewa5261
@oshankavindahewa5261 Жыл бұрын
Bawanawak wage
@rasikasanjeewa6656
@rasikasanjeewa6656 Жыл бұрын
🙏🙏🙏
@iranganiirangani7647
@iranganiirangani7647 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@iranganiirangani7647
@iranganiirangani7647 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤ 2:12
@lahiruwijesingha2809
@lahiruwijesingha2809 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@DEWNYASISIRUKARAOKEdasi
@DEWNYASISIRUKARAOKEdasi Жыл бұрын
❤❤❤❤
@iranganiirangani7647
@iranganiirangani7647 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@iranganiirangani7647
@iranganiirangani7647 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@iranganiirangani7647
@iranganiirangani7647 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@iranganiirangani7647
@iranganiirangani7647 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@jayarathanabandara6019
@jayarathanabandara6019 Жыл бұрын
🙏🙏🙏🙏🙏
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4,1 МЛН