වේල් කක්කුටු මාළු සමග කුරහාන් රොටී | Country CRAB Catching and Cooking | Veddaa

  Рет қаралды 258,001

Veddaa

Veddaa

Күн бұрын

Пікірлер: 3 100
@Dinethmihisara-ib8yc
@Dinethmihisara-ib8yc 5 ай бұрын
පහර ලංකාවේ එවුන් ආස මේ වගේ දේවල් වලට දිගටම කරගෙන යමන් කොල්ලො හොද ගමනක් තියේ ❤🎉
@Veddaa
@Veddaa 4 ай бұрын
ආදරෙයි මචං❤ දිගටම ඉන්නව හොදද
@SachiniSakunthala-si5tw
@SachiniSakunthala-si5tw 4 ай бұрын
අයියේ ගැමිමක් ඇ
@Dinethmihisara-ib8yc
@Dinethmihisara-ib8yc 4 ай бұрын
@@Veddaa අනිවා වැද්දෝ ❤️
@harshanaleelarathna7315
@harshanaleelarathna7315 4 ай бұрын
මම මෙහෙම තැන් වලට යන්නේ නෑ කක්කුට්ටෝ ඉන්න හින්දා. උබ උන්ව හොයන් යනවා. හරිම මාන්දමිකයි මචං. ගුඩ් ලක් බ්‍රෝ. උබ අනිවා සුපිරිම ලේවල් එකකට යනවා. ෂුවර්
@Veddaa
@Veddaa 4 ай бұрын
ආදරෙයි මචං❤ දිගටම ඉන්නව ආ
@PehesaraFernando
@PehesaraFernando 4 ай бұрын
එවුන්ව ජීවිතේට හරියට දැකලවත් නෑ මන් 🥲
@brothers7666
@brothers7666 4 ай бұрын
උබත් මං වගෙ එකෙක් 😂
@Dagaya2
@Dagaya2 Ай бұрын
Man wage un thawa innaw mat eka gana sathutuyi😅😅😆
@5ofamazing186
@5ofamazing186 24 күн бұрын
ඌ සුපිරි පෙරේතයෙක්😂හිතපන්කෝ ඉතින් අනිත් උන් නොකන ජරාව කන්න මොන තරම් පෙරේත වෙන්න ඕනිද 😅
@DinukaLakshan-k8x
@DinukaLakshan-k8x 25 күн бұрын
කොච්චර උනත් බලන් ඉන්න පුලුවන් අයියේ ඔයගේ video කොල්ලන්ගේ වචන ටික ලෙසටම හලනවා ජය වේවා අයියේ ❤😂❤️🥰
@Veddaa
@Veddaa 25 күн бұрын
ආදරෙයි බොක්ක ❤️
@tarushidesilva2360
@tarushidesilva2360 5 ай бұрын
ඔක්කොම videos බැලුවා❤ දිගටම බලද්දී නවත්තන්න හිතෙන්නෙ නෑ addict වෙනව වගේ ❤ superb 🤩
@Veddaa
@Veddaa 5 ай бұрын
අඩො ආදරෙයි නන්ගි දිගටම ඉන්න හොදද චැනල් එකත් එක්ක ❤️
@MovieCenter51323
@MovieCenter51323 Ай бұрын
Meka nm attak😂❤
@N-Entertainment_1M
@N-Entertainment_1M Ай бұрын
මැදින් මැදින් දාන හරුප ට්කෙන් තමයි real ගමේ කම එන්නෙ❤❤❤
@5ofamazing186
@5ofamazing186 23 күн бұрын
ගොඩේ ගතිය
@PRAMOFFvlog
@PRAMOFFvlog 23 күн бұрын
​@@5ofamazing186😡
@sathasdiary
@sathasdiary 4 ай бұрын
මේව කඩ්ඩෙන් කරා නම් බං අයියේ උඹ මී කඩන්න ආයෙ යන්නෙ බෙන්ස් එහෙක😂❤ මරු
@user-yb6xf1yz1w
@user-yb6xf1yz1w Ай бұрын
yes really true
@sanjanamadhura
@sanjanamadhura 4 ай бұрын
අහන්න දෙයක් නෑ කොල්ල ගොඩ හොඳේ ❤❤.Camera ඈන්ගල් ටිකත් හොඳයි. සුභපැතුම් සුද්දහ්
@himashinimsara3739
@himashinimsara3739 4 ай бұрын
පෙරීද නැන්ද හොස්පිටල් නිසා රෑ එයාගෙ ලග ඉද්දි හම්බෙන් සෙට් උනේ..මුලු රැම වීඩියෝ බැලුව😊😊😊..ඉතුරු ටික අද ලෙඩා ලග නයිට් එක අදිද්දි බලනව..🙃🙃 මරු චැනල් එක❤❤❤
@Chamath_Weerasinghe.____
@Chamath_Weerasinghe.____ 4 ай бұрын
Get well soon dear
@himashinimsara3739
@himashinimsara3739 4 ай бұрын
@@Chamath_Weerasinghe.____ 🙏❤️
@jhondeeresrilanka4869
@jhondeeresrilanka4869 3 ай бұрын
වෑඩෙ හොදයි බ්‍රෝ ❤️❤️❤️❤️ කුනුහර්ප නම් සෙට් නැ බන්.
@LalithwasanthaWasantha
@LalithwasanthaWasantha Ай бұрын
Hi
@1-nima_boy-1
@1-nima_boy-1 29 күн бұрын
@@jhondeeresrilanka4869 අහල නැද්ද කලින් 🗿
@SohanAbhishek-b8v
@SohanAbhishek-b8v 4 ай бұрын
අර මැදින් දාන හරුප ටික ආතල් අයියේ❤ දිගටම කරන් යමු ජය ❤️🙏
@Naveen2023
@Naveen2023 5 ай бұрын
අද අහම්බෙන් දැක්කෙ මේ චැනල් එක. මරු හැබැයි. හොද ගමනක් යන්න පුලුවන්. 👍
@Veddaa
@Veddaa 5 ай бұрын
Thank bokka. දිගටම ඉන්න හොදද ❤️
@Naveen2023
@Naveen2023 5 ай бұрын
@@Veddaa අනිවා 👍
@SDBEATS_.......18
@SDBEATS_.......18 5 ай бұрын
මෙහෙම අමුවෙන්ම විඩියෝ දැම්මොත් අපි සතුටින්😊
@Veddaa
@Veddaa 5 ай бұрын
අනිව මචං❤
@JayaNima-i1q
@JayaNima-i1q Күн бұрын
Ado aiya supiri bn ❤ mru oi meka❤❤hamdm innwa menn magen sub eka❤❤ada dkke oyage athl videos❤❤ගමේ කමට හැදුනු cri කොල්ලෙක් ඕයි❤❤
@Veddaa
@Veddaa Күн бұрын
ආදරෙයි මලය ❤️
@teran7237
@teran7237 3 ай бұрын
අඩෝ මරු ඕයි උඹ ❤️ අද set උනේ channel එක
@nuwanchamara1461
@nuwanchamara1461 Ай бұрын
කමෙන්ට්ස් බලල අවන්කව සතුටු වෙන උන් කෝ.. ආදරෙයි සහො... එල 👍😍
@ymoshan-kavinda
@ymoshan-kavinda 3 ай бұрын
අඩෝ සුපිරියක් ඈ 🖤 මම වැඩියෙන්ම උබේ වීඩියෝ බලන්නේ ගමේ ලස්සන බලන්න. මේවා දකිද්දී මටත් මගේ ගම මතක් වෙනවා බන් 🖤 කොහොම හරි 1 million ගහමු 🖤👌
@udararthnayaka6761
@udararthnayaka6761 2 ай бұрын
ලංකාවේ කොල්ලෙක්ගේ නියම විදිහ මේක පට්ට. චරිතයක් ඕයි 🎉❤️
@Sewwandi-Weerakon
@Sewwandi-Weerakon 5 ай бұрын
අහමිබෙන් දැක්කේ චැනල් එක , මරැ වීඩියෝ , 1M අනිවාර්යෙන් ගහන්න පුළුවන් ❤️
@Veddaa
@Veddaa 5 ай бұрын
ආදරෙයි නන්ගි දිගටම ඉන්නව හරිද ❤️
@hlbandara2788
@hlbandara2788 5 ай бұрын
Api innawa 1m fahanna
@anomasamanthilaka4204
@anomasamanthilaka4204 5 ай бұрын
​@@Veddaadarei bn ❤ harima wesai😊
@pathum_kaushalya
@pathum_kaushalya 4 ай бұрын
පට්ට සතුටුයි ඔයි මේවා දකිනකොට. වෙනස් විදියට හිතෙන ලංකාවේ සුපිරි කොල්ලෙක්. ❤
@Veddaa
@Veddaa 4 ай бұрын
ආදරෙයි මචං❤ දිගටම ඉන්නව ආ
@chamikahashith7421
@chamikahashith7421 5 ай бұрын
උබ මරු ඕයී.අද සෙට් උනේ චැනල් එක දිගට කරනයන්❤🎉
@Veddaa
@Veddaa 5 ай бұрын
Thank bokka ආදරෙයි දිගටම ඉන්නව
@LOF_GAMING.
@LOF_GAMING. 5 ай бұрын
මරු දිගටම කෙරුවොත් 100K nothing❤🎉
@Veddaa
@Veddaa 5 ай бұрын
ගෙමක් ගහමු මචං
@kumuduherath1884
@kumuduherath1884 5 ай бұрын
Supiri vedio tika ❤🎉
@Kavishkamaduranga-x9w
@Kavishkamaduranga-x9w 3 ай бұрын
සෙට් වෙලා ඒ වීඩියෝ හැදෙන පැත්තේ ඇවිදලා බලන්න ආසයි මචන් 👣❤. . ගොඩක්ම වටු කුරුලු කැලේ 👁
@chalaka6969
@chalaka6969 4 ай бұрын
මාතලේ කොල්ලක් වෙනස්ම විඩියකට කරන්නේ පට්ට. දිග ගමනක් යන් ❤️
@ThalangamageMilton
@ThalangamageMilton Ай бұрын
Meka mathaleda bn
@s.l.simplehuman..2699
@s.l.simplehuman..2699 5 ай бұрын
අම්මා මුත්තා කාලේ වත් යකො වෙල් කකුට්ටෝ කන්න තියා උන්ට හානියක් කරේ නෑ
@Veddaa
@Veddaa 5 ай бұрын
ඕ...
@user-ws7rr7ej3o
@user-ws7rr7ej3o 15 күн бұрын
වද්දොන්ටත් ගහන 👊 සුපිරි වාඩ්ඩෙක් ආදරෙයි ❤️❤️ අහස තරම්😅😅
@nishadikaushalya4850
@nishadikaushalya4850 5 ай бұрын
Channel ඒකනම් මරු.නිල් පාට මලට කියන්නේ නිල් කටරොලු මල් කියලා. කැකිරාව පැත්තේ ඕන තරම් තියනවා. අපි බීමත් හදලා බොනවා. රසයි. 🤩🤩
@Veddaa
@Veddaa 5 ай бұрын
අඩො ආදරෙයි නන්ගි. එව ගුනයි නෙද අපෙ පැත්කෙ එහෙන් මෙහෙන් තියෙනව එව . දිගටම ඉන්නව හොදද චැනල් එකත් එක්ක.❤️
@PradeepMadushanka-i6d
@PradeepMadushanka-i6d 5 ай бұрын
Hmm apith kekirawe Boku me Patta bn Aya ekak dapan hari
@nipunhasanka2839
@nipunhasanka2839 5 ай бұрын
මම බීලම නෑ...හදල දෙනවද ආවොත්
@isuruekanayaka903
@isuruekanayaka903 5 ай бұрын
කැකිරාව කිට්ටුව ඉන්න මං 🤭
@nishadikaushalya4850
@nishadikaushalya4850 5 ай бұрын
@@Veddaa ඇත්තටම ඒවා ගුණයි.අනිවාරෙන්ම දිගටම ඔයාගේ channel එකත් එක්ක තමා ඉතින්. සුබ පතනවා. දිගටම ඔහොම යමු. ☺️
@ruwanthagunawardana4897
@ruwanthagunawardana4897 Ай бұрын
උබ කථා කරන විදිය තමයි මරු ♥️
@supunmaadawa9844
@supunmaadawa9844 5 ай бұрын
සුපිරි චැනල් එක ❤ සාමාන්‍ය කතා කරන බාසාවෙන්ම දෙනකොට තවත් මරු 🔥❤️
@Veddaa
@Veddaa 4 ай бұрын
ආදරෙයි මචං❤
@shashikaudara1989
@shashikaudara1989 5 ай бұрын
මෙ කතා කරන බාශව අවංකව පට්ට...ගමෙ කම තව පෙන්නන සුපිරි විඩියො ටිකක් බලාපොරොත්තු වෙනව
@Veddaa
@Veddaa 5 ай бұрын
අනිවාර්යයෙන් බොක්ක ඉස්සරහාට මීට වඩා හොද.එව.කරනව දිගටම ඉන්නව හරිද ❤️❤️❤️
@lakshanchathuranga2316
@lakshanchathuranga2316 5 ай бұрын
අමු අමුවේ කැරිම චැනල් එකක් සෙට් උනා ඒක හින්දා මන් සතුටින් හැමදාම විඩියෝ දාපන් ගුටි නොකා මගේ එකා ආදරෙයි ❤❤❤
@Veddaa
@Veddaa 5 ай бұрын
ආදරෙයි ඔයි එ වචනෙත්.ඇති මට අනිව ඉස්සරහාට හොද එව ගෙනව ❤️
@AroshaIsuru
@AroshaIsuru Ай бұрын
මරු ඈ පට්ට අයෙ කියන්න වචන නැති චැනල් එක සුපිරියක් ❤️💞
@sljoker.3776
@sljoker.3776 5 ай бұрын
මරු බන් මන් උබේ බලපු පළවෙනි වීඩියෝ එක..... සුපිරි .. කකුලුවො ටික ගැන තමයි පොඩ්ඩක් දුක....
@Veddaa
@Veddaa 5 ай бұрын
Thank bokka adrei ❤️❤️ දිගටම ඉන්නව හොදද
@KelumjayanthapathirajaVidanapa
@KelumjayanthapathirajaVidanapa 5 ай бұрын
ඔබෙ සරලකමට ඔය වයිබ් එකට මාරම අසයි.. එකයි ඔබෙ විඩිඔ බලන්නෙ.. එත් පුලුවන්තරම් සත්තු නොමරා විඩිඔ කරන්න පුලුවන්නම් හොදයි. උනුත් අපි වගෙ ජිවත් වෙන්න අසයිනෙ.. ජයවෙවා...❣️
@Veddaa
@Veddaa 5 ай бұрын
අපි ඉස්සරහාට එහෙම.කරමු බොක්ක අනිව . දිගටම ඉන්නව හොදද ❤️
@Samitheshan
@Samitheshan 5 ай бұрын
සුපිරි බන් පට්‍ටම නිස්කලංකයි 🍃 .කතා කරන විදියත් සුපිරි 😂❤
@_ch_am_ma_
@_ch_am_ma_ 5 ай бұрын
උඹෙ vibe එකට මං හෙන ආසයි ඕයි♥️🫂❗️
@Veddaa
@Veddaa 5 ай бұрын
Thank bokka adrei
@SathishPrabash
@SathishPrabash 5 ай бұрын
මට විශ්වාසයක් තියෙනව දවසක ඔය චැනල් එක 100K පහු කරල ලොකු තැනකට එයි කියල මරු අහ් ඕක දිගටම කරගෙන යන්න අයියෙ
@Veddaa
@Veddaa 5 ай бұрын
ආදරෙයි මචං එදාටත් ඉන්න හොදද ❤️❤️
@rtxrespect8690
@rtxrespect8690 5 ай бұрын
ලොවෙත් 100k ගහනවා🎉🎉
@Youtubestetas
@Youtubestetas 4 ай бұрын
පෙලේ බටන් එක අයියා ගන්නම ඔනේ ඈ
@SulakkanaSandeep
@SulakkanaSandeep 4 ай бұрын
ඇබ්බැහිවෙන සුලුයි ඔඊ.... පිස්සෙක් වගේ විඩියෝ බලන්නේ❤️💥
@Veddaa
@Veddaa 4 ай бұрын
ආදරෙයි ඔයි ❤️
@User34p8td
@User34p8td 5 ай бұрын
අඩෝ සුපිරි බං❤🔥 අහම්බෙන් සෙට් උනේ වීඩියෝ එක මරු 🖤
@Veddaa
@Veddaa 5 ай бұрын
Thank bokka adrei ❤️
@ashen1933
@ashen1933 5 ай бұрын
තමුසෙ එල කිරි ආහ්හ්..සුපිරියට කරනව අමුවෙන්ම.බුදුසරණයි ජයවේවා.දිගටම කරන් යනව අයියේ!! ❤
@Veddaa
@Veddaa 5 ай бұрын
Thank bokka adrei දිගටම ඉන්නව ආ
@kavindudilshan8295
@kavindudilshan8295 5 ай бұрын
සත්තු මරන එක කරන්න එපා කියලා තමා බුදු රජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ
@rosendananjasilva8952
@rosendananjasilva8952 5 ай бұрын
එක හරි bro කවදාහරි දවසක මෙ අයියාට ගෙවන්න වෙන දවසක් එනවා , එදාට sub 100 thiyei eth අපාය කොහොමද කියලා දැක්කම 😐​@@kavindudilshan8295
@doordeath8008
@doordeath8008 4 ай бұрын
🙄
@doordeath8008
@doordeath8008 4 ай бұрын
බුදු සරණ වෙන්නේ කෝමද බන් මේම සත්තු මරන් කන එකෙක්ට....😁
@the_last_cry_forever
@the_last_cry_forever 3 ай бұрын
16:24 නිල් කටරොලු මල් හා කරල්
@Ckalupahana
@Ckalupahana 5 ай бұрын
මචං මේක මරු, Videos වල මේ අමු ගතිය දිගටම තියාගනින්, ලංකාවම target නොකර ලංකාවෙන් එලියට මේක යවන්න බලපන්, ලොවෙත් අවුරුදු 2ක් ඇතුලත උබ මාර ගේමක් ගහනවා ❤
@Veddaa
@Veddaa 5 ай бұрын
Thank oi ඔහොම කියද්දිත් මාරම සතුටුයි අිදරෙයි ඔයි දිගටම ඉන්නව ❤️❤️❤️
@techversionlk
@techversionlk 5 ай бұрын
අයියගේ වීඩියෝ ඔක්කොම බැලුවා මරු අයියේ මේක ලංකාවේ වෙනම කලාවක් හොදේ ❤❤❤❤
@Veddaa
@Veddaa 5 ай бұрын
ආදරෙයි මචං❤ දිගටම ඉන්නව ❤️
@ashenperera2672
@ashenperera2672 3 ай бұрын
පට්ට මචං.ළඟදි අහම්බෙන් වීඩියෝ එකක් සෙට් උනේ.. සෑහෙන්න විඩියෝ බැලුව.පහරක් හොඳේ..කාවවත් copy නොකර උබේම විදිහට viedo කරනව.❤
@sanjuthilinithilini
@sanjuthilinithilini 5 ай бұрын
අද තමා දැක්කෙ මරු ආස චරිතයක් උනා මේ අයියනම් බුදුසරණයි පරිස්සමෙන් ❤
@KosalaSasindu
@KosalaSasindu 5 ай бұрын
😂
@Veddaa
@Veddaa 5 ай бұрын
Thank නන්ගි ආදරෙයි. දිගටම ඉන්න චැනල් එකත් එක්ක හොද එව ගෙන්නම්.❤️
@lahiruprabath4922
@lahiruprabath4922 5 ай бұрын
මගෙ නමත් ලහිරැ උට්ටො... ජයවෙවා අදරෙයි උට්ටො ❤❤❤
@Veddaa
@Veddaa 5 ай бұрын
Bokka adrei ❤️
@GamageProducts
@GamageProducts Ай бұрын
අහම්බෙන් දැකපු චැනල් එකක්.. content එක නම් මරු හොදේ... දිගටම කරන් යමු... ❤️🌾
@Veddaa
@Veddaa Ай бұрын
ආදරෙයි මචං❤
@SLjungle
@SLjungle 5 ай бұрын
අඩෝ thanks බන් මේ වීඩියෝ එකට ❤️ වීඩියෝ එකක් එනකම් බලා හිටියෙ ❤️ පරිස්සමෙන් මගේ එකා ❤️
@Veddaa
@Veddaa 5 ай бұрын
වැඩ නිසා පරක්කු උනා දෙයිය සමාවෙන්න .❤️ මොකද වෙන්නෙ හොදින් ඉන්නවද
@indikasamankumara5167
@indikasamankumara5167 5 ай бұрын
Kunuharupa kiyana eka tama kata lamay balanava karana eka lassanata karanna oni neda
@Veddaa
@Veddaa 5 ай бұрын
Ow අයිය . සමාවෙන්න . මගෙ විඩියො බලන ගොඩක් ආය කැමති මගෙ මොඩ විහිළු වලට ❤️
@DASINDUCHAMADITH
@DASINDUCHAMADITH 4 ай бұрын
කුණු හර්ප නැත්තම් පන්සල් ගියා වගේ නේ 😒
@kavisha8600
@kavisha8600 5 ай бұрын
සරම ගහන් ඉස්සරහ වීඩියෝ ටිකත් කරමු මචෝ කතා කරන භාෂාවයි , සරමයි , සරලකමයි නියමයි මචෝ ඊලග එකත් සරමෙන්ම ඕනි ❤
@Veddaa
@Veddaa 5 ай бұрын
අනිවාර්යයෙන් බොක්ක අපි එහෙම කරමු දිගටම ❤️❤️
@santi-gm5zo
@santi-gm5zo Ай бұрын
සරම් පිස් සෙක් 😂
@user-hq7tl1pb7c
@user-hq7tl1pb7c 3 ай бұрын
ඒක අමුතුම පහරක්❤ සුපිරි සේරම වීඩියෝ ටික බැලුවා ජය වේවා කොල්ලෝ ❤
@Veddaa
@Veddaa 3 ай бұрын
ආදරෙයි මචං❤
@AdeeshaUmayanga-im6bt
@AdeeshaUmayanga-im6bt 5 ай бұрын
vedio එක දාලා !! ❤❤ බලාගෙන හිටියේ මේ vedio එක දානකල් !!❤❤💗💗👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 අර නිල්කටරොලු නේහ් !! 😁😁
@Veddaa
@Veddaa 5 ай бұрын
ඕ රසයි ගුනයි අසම සමයි ❤️😂😂
@AdeeshaUmayanga-im6bt
@AdeeshaUmayanga-im6bt 5 ай бұрын
@@Veddaa 😁💗
@chandanakumara1663
@chandanakumara1663 5 ай бұрын
අහම්බෙන් බැලුවේ.අපේ ගමේ නම් ඔය කක්කුට්ටෝ කන්නේනෑ.එත් වැඩේ සුපිරියි මල්ලි ❤❤❤❤❤❤
@Veddaa
@Veddaa 5 ай бұрын
ආදරෙයි අයිය දිගටම ඉන්න ආ ❤️❤️
@NadeeshAmali
@NadeeshAmali 3 ай бұрын
විඩියෝ මරු බන් උබ කතා කරන විදිහ එල ඉස්සරහටම යන්න සුබ පතනවා බොක්ක🎉🎉🎉🎉🎉
@Techakiya
@Techakiya 5 ай бұрын
පට්ට ඔයි වැද්දා දිගටම කරන් යමු
@Veddaa
@Veddaa 5 ай бұрын
Thank bokka digatama innawa ❤️❤️
@BUS_PISSA_OFFICIAL
@BUS_PISSA_OFFICIAL 5 ай бұрын
10k subscribes congratulations weddo❤️💢
@Veddaa
@Veddaa 5 ай бұрын
thank mcn adrei ❤️
@ChamikaDilshan-rg5uz
@ChamikaDilshan-rg5uz 4 ай бұрын
Ade ubanan සුපිරි .සර්පයන් kanda baida. mt hithenawa uba ekath karai kiyala.jaya weeeewa...
@Veddaa
@Veddaa 4 ай бұрын
කරමු වෙලාවක 😂❤️❤️❤️
@chathuchathu7300
@chathuchathu7300 3 ай бұрын
​@@Veddaa😮
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d 5 ай бұрын
අඩො එල එල බං..බලන් හිටියෙ දානකල්...❤❤
@Veddaa
@Veddaa 5 ай бұрын
බැළුවද බොක්ක අව්ලක් නැනෙද
@TharushaNimna
@TharushaNimna 4 ай бұрын
දිගටම කරගෙනයමු දවසක හැමෝම දන්න වැදි වැඩ්ඩෙක් වෙයි 😘😍 ජයවේවා 🤝
@bimamusic4635
@bimamusic4635 15 сағат бұрын
කුනුහරප ටික කියන විදිහ තමා හුත්තො ලස්සන 😂❤
@cggems8215
@cggems8215 5 ай бұрын
උබෙ videos වල වෙනම vibe එකක් තියෙනවා ❤
@Veddaa
@Veddaa 5 ай бұрын
ආඩො thank bokka ආදරෙයි
@SameeraMax-ec1og
@SameeraMax-ec1og 5 ай бұрын
ජීවිතේ විදවන්න නෙමෙයි බන් විදින්නයි ඕනෙ උබ ජීවිතේ විදිනව සහෝදරයා එහෙමයි ඉන්න ඕනෙ 👊👊
@Veddaa
@Veddaa 5 ай бұрын
thank bokka හැමොටම තෙරෙන්නැ දිරවන්නැ.💔
@rasangapradeep8920
@rasangapradeep8920 5 ай бұрын
😂
@nova4273
@nova4273 2 ай бұрын
අද සෙට් උනෙ මට්ට විඩියෝ ටිකක් තියෙන්නෙ විනාඩි 48 ගියා තෙරුනෙ වත් නැ ඔයි කියන්න වචන නැ පට්ට❤
@Gihara_Gayanthaka
@Gihara_Gayanthaka 5 ай бұрын
දිගටම වීඩියෝ දාහන්. තාම උබේ චැනල් එක හරියට රීච් වෙලා නෑ.ඔය life එකට ආස ඒත් ඒක මග ඇරිච්ච set එකක් ලංකාවෙයි, මෙහෙන් එලියෙයි ඉන්නව උන්ට රීච් වෙලා නෑ තාම.එතකං වෙනස් විදියෙ වීඩියෝ දිගටම දාපන්.❤
@Veddaa
@Veddaa 5 ай бұрын
ඔව් බොක්ක මම විඩියො කරන්නෙ එ සෙට්එක බලලමයි. ආදරෙයි දිගටම ඉන්නව විඩියො ගෙන්නම්
@rangikakumari3728
@rangikakumari3728 4 ай бұрын
Marama lassanai aiye❤
@sahansithumina502
@sahansithumina502 5 ай бұрын
උදාරෙන්ම සුපිරියක්❤💐
@Veddaa
@Veddaa 5 ай бұрын
ආදරෙයි බොක්ක ❤️❤️
@dilrukshidil5338
@dilrukshidil5338 12 күн бұрын
දිගටම කරගෙන යමන් 🎉🎉 ජයවේවා ❤
@pakaya1476
@pakaya1476 5 ай бұрын
Niyamayi කොල්ලෝ තව ඉස්ස්සරහටම යමු ඔහොම ❤️❤️❤️❤️❤️❤️
@Veddaa
@Veddaa 5 ай бұрын
අනිව බොක්ක ආදරෙයි දිගටම ඉන්න ❤️
@kasunshewan9042
@kasunshewan9042 5 ай бұрын
Ado pakaya 😂😂
@Shihushihu-qh4sy
@Shihushihu-qh4sy 5 ай бұрын
කැරිම චැනල් එක වාසි ඇ 🖤🫂
@Veddaa
@Veddaa 5 ай бұрын
Thank bokka ❤️❤️
@funnyyy488
@funnyyy488 5 ай бұрын
Pala gothaya 😅😅😅
@Chutiputha46
@Chutiputha46 5 ай бұрын
Hukam pamkaya​@@funnyyy488
@nisal7777
@nisal7777 5 ай бұрын
සුපිරි හලෝ
@sanjikasubodani842
@sanjikasubodani842 4 ай бұрын
@@Veddaa
@MatheeshaBhanu
@MatheeshaBhanu 3 ай бұрын
වැඩෙ නම් සුපිරි ඕවා කරද්දි පරිස්සම් වෙලා වැඩෙ කරන්න ඕනෙ good luck bro ❤️💫
@user-ic3ix4br7p
@user-ic3ix4br7p 5 ай бұрын
අහම්බෙන් උබේ චැනල් එක සෙට් උනේ මචං අපි වගෙම පොරක් උඹත් එල❤❤❤ කතාවක් තියෙනවානේ එක අත්තේ වහන්නේ එක වගේ කුරුල්ලො කියලා . ආදරෙයි 10M ගහමු දවසක ලොකෙම දන්න ඩයල් එකක් වේවා හැමදාමත් උඹ එක්ක ඉන්නවා❤❤❤❤ ආදරෙයි උඹත් හැමදාමත් ඔය වගේ නිහතමානී ඉදපන් ❤❤❤💪💪
@Sadaru_page
@Sadaru_page 5 ай бұрын
අඩො මේන් මූ මේක දාලා පහරක් තමා❤️
@Veddaa
@Veddaa 5 ай бұрын
කියන්නැකුව දැම්ම ❤️❤️🙊
@kavindudilshan8295
@kavindudilshan8295 5 ай бұрын
පුලුවන්නම් සත්තු මරන්නෙ නැතුව video දාන්න ඔයා ඔහොම ඉද්දි කව්‍ රැ හරි ඔයාව කනවට ඔයා ආස නෑ නේ ද ඔයා මැරැනොත් ඔයාගේ පව්ලේ අයට මොකද වෙන්නෙ ඒවගේ තමා එයාලගේ පව්ලත් 😢 තමාව උපමාවට ගෙන ජීවත් වෙන්න බලන්න අපි ඉන්නෙ ටික කාලයයි තේරැම් ගන්න එක ඔයාගෙ වැඩක් සත්තු මරන්නෙ නැතුව video දාන්න බලන්න
@Veddaa
@Veddaa 5 ай бұрын
හරි මචං❤ අදහාසට ගොඩක් ඉස්තුති
@charithprasannaarambhage6243
@charithprasannaarambhage6243 5 ай бұрын
😂
@kumariweththige
@kumariweththige 4 ай бұрын
Kavindu kiyapu eka hari. Paule kenekuta dukak karadarayak unoth a paule ayatath eka wedanawak. Eka thenaka Kakuluwo dennek hitiya. anith thena 3 denai. Samaharavita a family wenna athi. Apith a wage family wala inna athi. A sattu ape demaupiyo welath inna athi. Wesak poyen passe idan me wage dewal nethuwa hoda video tikak daanna. Game Kochchara rasa kema warga tiyenawada Ala kola ehema . Harakek nidahas kara gatta eka wage dewal hoda adarsha. Eka dakala sathutu wena ayatath pinak.
@SitharaHarshani-uv5fo
@SitharaHarshani-uv5fo 3 ай бұрын
Ane me ublta ape un sathuthu mrnkota thami ridnne ethkota mhuda wattma Inna malu tika Marla ublta wadi gnkta vikunla ewa knkota hithnne ndda Eth sathuthu kieylla ape wedta eka. Eka toks dgne enda epa hoda wardk pnnda ethi oya Eth ekla hiteya unuth saththu margne kewa thota puduma amruwk ne thieyanna​@@Veddaa
@kcg3197
@kcg3197 5 ай бұрын
කතා කරන විදියට තම ආසම 😌❤️
@Veddaa
@Veddaa 5 ай бұрын
බොරැ නෙද 😗😗
@prabodasiromi2725
@prabodasiromi2725 Ай бұрын
මන් පෙරේදා ඉඳන් තමයි බලන්න ගත්තේ.දැන් දාලා තියෙන වීඩියෝ සේරම බලනවා මන්.හරිම ආසාවෙන් බලන්නේ
@dragoz6120
@dragoz6120 3 ай бұрын
කුනු හරුප කියන්නෙපා සුද්දා. මට නම් උබ කුනුහරප කියන එක සෙට්. ඒත් මේකේ හුට්ටිගෙ පුතාලා ඉන්නවා කොල්ලෙක් ආතල් එකට කියන කුනුහරපෙට රිපෝට් ගහන පොන්නයො. ජය වේවා හුට්ටෝ ආදරෙයි හදවතෙ අඩියෙන්ම❤
@ruaniwarnakulasuriya5233
@ruaniwarnakulasuriya5233 Ай бұрын
Aniwaryen malli ape minissu harima kuhakai ooi colombo inna eun kunuharupa sindu kiyaddi maara happy eun inna ratak ara filtila kiyanne kunuharupa Rap ewa marailu sik ara weralu mal song ekata natanawa udadagena ehema eun kiyanawa me kolla kunuharupa kiyanawalu meka thamai game kama ape kama balanna bari aya nabala inna balen balanna epa kamathi aya balanawa echcharai neda malli
@thiharademinda771
@thiharademinda771 5 ай бұрын
ඒ ඉබි පැටියෙක් එවහන්කො මරු බන් උන් 😫❤
@Veddaa
@Veddaa 5 ай бұрын
තමුසෙ තොහෙද මචං
@user-qd7ld6jj7d
@user-qd7ld6jj7d 5 ай бұрын
Palayan utto yanna 😂
@pasinduy2k879
@pasinduy2k879 5 ай бұрын
අඩෝ අඩෝ පට්ට චැනල් එක බන්...අදයි දැක්කේ.සුපිරී ආහ්.❤❤❤
@Veddaa
@Veddaa 5 ай бұрын
ආදරෙයි මචං❤ දිගටම ඉන්නව ආ
@pasinduy2k879
@pasinduy2k879 5 ай бұрын
@@Veddaa අනිවා අනිවා
@sacinimalsa1949
@sacinimalsa1949 5 ай бұрын
අඩො මම අලුතින් සෙට්උනෙ සුපිරි සහො ❤❤❤🎉
@Veddaa
@Veddaa 5 ай бұрын
Ado thank bokka adrei ❤️
@h2kyt679
@h2kyt679 5 ай бұрын
විනාඩි 48 ට ගියා තේරුන් නැ ඔඉ......😊❤ මරු විඩියෝ එක.......
@Veddaa
@Veddaa 5 ай бұрын
Thank bokka adrei
@JayaNima-i1q
@JayaNima-i1q Күн бұрын
සුපිරියක්❤
@Veddaa
@Veddaa Күн бұрын
මචං❤
@shanthaanuhas603
@shanthaanuhas603 5 ай бұрын
මරු ඕයි ඔයාගෙ වීඩියෝ දාපු ඔක්කම බැලුව.. ලස්සනයි😊
@Veddaa
@Veddaa 5 ай бұрын
ආදරෙයි බොක්ක දිගටම ඉන්නව
@BiBi-b5v
@BiBi-b5v 5 ай бұрын
Ai ban kunuhrapa kiyannea😂😂maru oi oya jivithea m patta hlo. Supiri kollo
@Veddaa
@Veddaa 5 ай бұрын
මට කියවෙනව ඔයි සිරාවටම 😂 thank හලො දිගටම ඉන්නව හරිද ❤️
@BiBi-b5v
@BiBi-b5v 5 ай бұрын
@@Veddaa aniwaryean innwa hlo. Mea mawath oya peaththata gannwko. Maru hlo patta jivithea neada. Maru maru bs
@sancharakayah
@sancharakayah 4 ай бұрын
​@@Veddaaoi vedda me kella ubata kamathi vage ah 😅👍
@Pasiya700
@Pasiya700 5 ай бұрын
මරු අයියෙ ඔයාගෙ වීඩියෝ. ඔයා වැඩි දවසක් යන්න කලින් 100k ගහල ලොකු තැනකට එනව ශුවර්❤️💪
@Veddaa
@Veddaa 4 ай бұрын
ආදරෙයි මලය එදාටත්.ඉන්නව හරිද ❤️❤️
@Pasiya700
@Pasiya700 4 ай бұрын
@@Veddaa අනිවාර්යයෙන්ම ඉන්නව අයියෙ❤️
@SameeraMax-ec1og
@SameeraMax-ec1og 5 ай бұрын
ගැම්මක් තමයි බොක්ක තව වීඩියෝ දාන්න ඔනේ
@Veddaa
@Veddaa 5 ай бұрын
අනිව බොක්ක දිගටම ඉන්නව
@darshanayapa4725
@darshanayapa4725 Ай бұрын
මාතලේ කොහෙද ​@@Veddaa
@Gavee589
@Gavee589 5 ай бұрын
Oya vidiyatama one hode...kunuharapa kiyana ekath athak a ..oya krame maru ❤
@Veddaa
@Veddaa 5 ай бұрын
අනිවාර්යයෙන් බොක්ක වෙනසක් කරමු ❤️
@MihirangaBandara-w8q
@MihirangaBandara-w8q 29 күн бұрын
අර වෙලේ පොකුන හදන වීඩියෝ එකෙන් බලන්ඩ පටන් අරන් ඔක්කොම වගේ වීඩියෝ බලාගෙන යන ගමන් දැන් 😮❤
@user-ln7hc3lr7y
@user-ln7hc3lr7y 5 ай бұрын
මේ පාර මම අපේ අක්ක එක්ක ඔයාගේ video එක බැලුවේ.එයාට මාරම හිනයි ඔයගෙ කතාවට.ගොඩ දවසක් ගන්න එපා video දාන්න.❤
@Veddaa
@Veddaa 5 ай бұрын
අක්ක මතක් කලා කියන්න. ගොඩක් ඉස්තුති හොදද දිගටම චැනල් එකත් එක්ක ඉන්න හොද නරක කියන්න බුදුසරනයි ඔයාලට ❤️
@sujisaman7899
@sujisaman7899 5 ай бұрын
එ්.. මේ.. එක නෙමේ... ඔයෑයීගේ ඔය අමු ගතියට තමයි මෙයෑයී කැමති හෝදේ.... එක නෙමේ.. ඔය අමු ගතියම තියාන ඉස්සරහටත් ගේමක් ගහමු හෝදේ.. හරි වැඩේ..❤❤❤
@Veddaa
@Veddaa 5 ай бұрын
අනිව මචං මේක සුපිරි චරිතයක් හදවතිං ඉන්න මීනිස්සුන්ට මාර.ආදරෙ මාරම විදිහට ගරැ කරනව ❤️❤️❤️ ආදරෙයි ඔයි
@DhanaaYT
@DhanaaYT 24 күн бұрын
Deserve more subs❤ supiri wenas wadak me style eken digtm krmu❤
@ganiduameesha316
@ganiduameesha316 5 ай бұрын
උබේ වීඩියෝ වලට පට්ට ආසයි
@uniquescience-1
@uniquescience-1 5 ай бұрын
Ade sirawatama aa
@Veddaa
@Veddaa 5 ай бұрын
ado thank bokka adrei
@Veddaa
@Veddaa 5 ай бұрын
Thank මචං
@uniquescience-1
@uniquescience-1 5 ай бұрын
@@Veddaa ❤️
@mrfoxgamer1-w3t
@mrfoxgamer1-w3t 5 ай бұрын
Pattama creative supiri digata video damu aiye❤
@Veddaa
@Veddaa 5 ай бұрын
ආඩො thank bokka වෙනසක් කරමු ❤️
@mrfoxgamer1-w3t
@mrfoxgamer1-w3t 5 ай бұрын
@@Veddaa anivaren❤
@SashiniHashara
@SashiniHashara 2 ай бұрын
ඔහොම්ම ඉස්සරහට යං❤ හොද ගමනක් තියේ ඔයාට❤ හැම වීඩියෝ එකකටම ලක්ශෙ පන්නලා විව්ස් තියේ ❤❤සුපිරියක් තමා❤❤ ඔයා කතා කරන විදිහ මරු❤❤❤❤❤ආදරෙයි බොක්ක❤❤❤❤❤
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d 5 ай бұрын
කක්කුටු හිටල අත දාත්දි සර්ප පකයෙක් රිංගල හිටියොත් තමා ටහිකෙන්නෙ..🥲
@see12467
@see12467 5 ай бұрын
😂💔
@Veddaa
@Veddaa 5 ай бұрын
ඔව් ඔයි බුදුන්ගෙම සරනයි 😂❤️
@Veddaa
@Veddaa 5 ай бұрын
❤️😂
@Mr_sudda
@Mr_sudda 5 ай бұрын
😂
@_Pasindu_
@_Pasindu_ 5 ай бұрын
😂😂
@nipunshalinda9352
@nipunshalinda9352 5 ай бұрын
අඩෝ ඉස්සරහට සුපිරි වීඩියෝ ටීකක් ඕනෙ මාලු අල්ලන ඒවා වගේ ❤
@Veddaa
@Veddaa 5 ай бұрын
අනිව බොක්ක ගෙනව ඉස්සරහාට ❤️❤️
@dulanpramuditha2487
@dulanpramuditha2487 13 күн бұрын
මේ අහනවකො 😂 සුපිරි බං අයියේ ❤
@KaviYaa
@KaviYaa 5 ай бұрын
සුපිරියි බොසා
@Veddaa
@Veddaa 5 ай бұрын
thank bokka adrei
@thushariLakshani-lw9vs
@thushariLakshani-lw9vs 5 ай бұрын
අදතමා දැන ගත්තෙ කක්කුට්ටො කනවා කියලා😁 මරු මචං❤️
@Veddaa
@Veddaa 5 ай бұрын
O කනව සුපිරි ❤️❤️
@SitharaHarshani-uv5fo
@SitharaHarshani-uv5fo 3 ай бұрын
Aieya MN kellk wealth oyga video blnwa eka park beluwa blnda asa hithnwa oya ape Chuti aieya waga Hama dema open anith you tiub chnl waga nami oyaga ewa super....😊😊😊😊
@nilaniroyal6567
@nilaniroyal6567 5 ай бұрын
අද අහම්බෙන් දැකල බැලුවෙ.ඉතාලියෙ ජීවත් උනත් .ලංකාවෙ ගමට ගියා වගේ හැගීමක් ආවා.අපිත් පොඩිකාලේ ඔහොම වෙල් වල ඇලේ පොඩි කාලය සතුටින් ගතකලා.හැබැයි වෙල් කක්කුට්ටො කනව කියල දැන ගත්තෙ නම් අද😊😂අතීතයට ගියා මේ වීඩියෝ බලනකොට❤❤❤
@hashanchamika6728
@hashanchamika6728 5 ай бұрын
කාලා බලන්න ආස හිතෙයි 😂
@Veddaa
@Veddaa 5 ай бұрын
අනිවාර්යයෙන් ගමේ දෙවල් තව ඉස්සරහාට ට ගෙන්නම් මම චැනල් එකත් එක්ක ඉන්න හොදද ආදරෙයි.❤️❤️❤️❤️
@sanjeewaperera4905
@sanjeewaperera4905 5 ай бұрын
​@@Veddaa❤
@chandanifernando9934
@chandanifernando9934 5 ай бұрын
හම්බෙන් ද්ක්ක video aka harima lassansanai kelath gilenawa
@Veddaa
@Veddaa 5 ай бұрын
ආදරෙයි හොදද දිගටම ඉන්න 😍❤️
@Sadakelum_T
@Sadakelum_T 3 ай бұрын
සුපිරි මචන් දිගටම කරන් යන් ඒත් @Survival in the wild තරම් සත්තු මරන්න එපා පට්ට බන් වීඩියෝ ටිකනම් අපෙ වෙලෙත් ඉන්නවා මටත් කන්න හිතෙනවා ඒත් බයයි...මී උණ හැදෙයි කියලා එහෙම අවුලක් වෙන්නෙ නැති වෙයිද කෑවොත් 😂❤
@Veddaa
@Veddaa 3 ай бұрын
මුරැක්කු වගෙ ඔයි වෙලාවක බලනව ❤️😂
@Sadakelum_T
@Sadakelum_T 3 ай бұрын
@@Veddaa මී උණ හැදෙන සීන් එකක් නැති වෙයිනෙ
@ThusharaDilshan-z7o
@ThusharaDilshan-z7o 5 ай бұрын
දනකන් බලන් හිට්යේ video එක
@Veddaa
@Veddaa 5 ай бұрын
Thank bokka adrei
@TV-nv7qy
@TV-nv7qy 4 ай бұрын
මල්ලි ඔය හැමසතෙක්ම ජීවිතේට ආසයි අපි ඒකට බාදාකරන්න හොදනෑ නොමරා වෙන ක්‍රමේකට කරන්න පව්වැඩ නොකර තරහ වෙන්න එපා❤
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 90 МЛН
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
Whoa
01:00
Justin Flom
Рет қаралды 60 МЛН
පඩි | Salary - Ratta ft Hamilton & Sandaru
9:32
Ratta
Рет қаралды 960 М.
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 90 МЛН