හිතට දැනෙන Cover Collection එක | Best Sinhala Cover Songs Collection | Cover Songs Sinhala

  Рет қаралды 479,720

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

2 жыл бұрын

හිතට දැනෙන Cover Collection එක | Best Sinhala Cover Songs Collection | Miyuru Sangeeth, CHamara Fernando, Tiney N Nawanjana, Sashrika Semini | Rohana Weerasinghe Songs
Subscribe Here : bit.ly/RohanaWeerasingheMusic
ලයාන්විත Cover Songs එකතුව
01 . Unmada Wu Premadare (උන්මාද වූ ප්‍රේමාදරේ)
Covered By: ‪@shanakakasthuriarachchi7177‬
Original artists: Damayanthi Jayasuriya & Kamal Addaraarachchi
Lyrics: Camillus Perera
02 . Santhapa Mawathe (සන්තාප මාවතේ)
Covered By: ‪@miyurusangeeth‬
Original Artiste: Sunil Edirisinghe
Lyrics: Kumaradasa Saputhantri
03 . Chandra Madala (චන්ද්‍ර මඬල)
Cover by: ‪@chamarafernandoofficial‬
Original Artiste: Sunil Edirisinghe
Lyrics: Kumaradasa Saputhantri
04 . Minisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ )
Covered By: Sashrika Semini
Original Artiste: Sunil Edirisinghe
Lyrics: Kumaradasa Saputhantri
05 . Handanna Lanwa (හඬන්න ලංව)
Covered By: Geethan Bandara
Original Artiste: Edward Jayakody, Dammika Bandara
Lyrics: Bandula Nanayakkarawasam
06 . Premaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනී)
Covered by: ‪@MihinduAriyaratne‬
Original Artiste: Karunaratne Divulgane
Lyrics: Kularatna Ariyawansa
07 . Walaa Theerayen (වළා තීරයෙන්)
Covered By: ‪@SiyuminiOpayangi‬
Original Artiste: T. M. Jayarathna
Lyrics: Kularatna Ariyawansa
08 . Sina Podak Wee (සිනා පොදක් වී)
Covered By: ‪@chamarafernandoofficial‬
Original Artiste: Deepika Priyadarshani
Lyrics: Kularatna Ariyawansa
09 . Me Nihanda Bawa (මේ නිහඬ බව)
Covered By: Miyuru Sangeeth
Original Artist: Krishantha Erandaka
Lyrics: Taniya Panchali Amarasinghe
10 . Mama Ahawwa Horen (මම ඇහැව්වා හොරෙන්)
Covered By: ‪@TineyandNawaTnN‬
Original Artiste: Rookantha Goonathillake
Lyrics: Sydney Chandrasekara
11 . Ma Rambari (මා රම්බරි)
Covered by: - Thanura Madugeeth & Himasha Manupriya
Original Artiste: Edward Jayakody Lyrics: Kumaradasa Saputhantri
12 . Udawadiya Malak wela (උඩවැඩියා මලක් වෙලා)
Cover by - Harsha Maduranga
Original Artist- Chamara Weerasinghe
Lyrics: Ven.Kavikeerthi
13 . Pudasunaka Nisala Bawa ( පුදසුනක නිසල බව )
Covered By: ‪@HarshaMusicOfficial‬
Original Artiste: Dayan Witharana
Lyrics: Suneth Rupasinghe
14 . Kawiya Oba (කවිය ඔබ)
Covered by: Adeera Shamal
Original Artiste: Deepika Priyadarshani
Lyrics: Mr. Sunil R Gamage
15 . Handa Panak Se Awidin (හඳපානක් සේ ඇවිදින්)
Covered by: Sathira Ganganath
Original Artiste: Athula Adikari & Samitha Mudunkotuwa
Lyrics: Bandula Nanayakkarawasam
16 . Nobalan Kumariya(නොබලන් කුමරිය)
Covered by: Darshana Pramod , Asanka Dhananjaya Liyanarachchi
Original Artiste: - TM Jayaratna
Lyrics: Kithsiri Nimal Shantha
17 . Obe Atha Gena (ඔබේ අත ගෙන)
Covered by: ‪@thamaradarshana‬
Original Artiste: - Rohana Siriwardena
Lyrics: Kularatne Ariyawansa
18 . Obe Susum Pawan Salai (ඔබෙ සුසුම් පවන් සලයි)
Covered By: ‪@MalinduChathuranga‬
Original Artiste: Dayan Witharana
Lyrics: Ravi Siriwardhana
19 . Pana Mada Kadithi (පැන මඩ කඩිති)
Covered by: ‪@NisalSutheekshana‬
.Original Artiste: Sunil Edirisinghe
Lyrics: Mahinda Chandrasekara
20 . Sonduru Atheethaye (සොඳුරු අතීතයෙ)
Covered By: Miyuru Sangeeth
Original Artiste: T. M. Jayarathna
Lyrics: Malini Jayarathna
#CeyMusic #RohanaWeerasinghe #CoverSongs

Пікірлер: 130
@buddhishasrimathi
@buddhishasrimathi 3 ай бұрын
පුදුම ලස්සන ගීත ටිකක්..හරිම ලස්සනයි..කියන්න වචන නැහැ..භාවනාවකට සම වැදිලා වගේ ..කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නැහැ..මුල් ගායනයන්ට හානියක් නැතිව හරිම අලංකාර ලෙස ගායනා කරනවා හැමෝම..බොහොම ස්තූතියි ඔබ තුමාට..❤🎉😊
@chamilapriyadarshani3419
@chamilapriyadarshani3419 2 жыл бұрын
ගොඩක් ලස්සනයි .... ඇඩ් නැතිනම් තවත් ලස්සනයි ......
@chamikamadushan9965
@chamikamadushan9965 2 жыл бұрын
අම්මෝ ඒ වොයිස් ටිකනම් පට්ට💆‍♂🎧
@dil7087
@dil7087 2 жыл бұрын
හිතට මාර සැහැල්ලුයි එවා අහනකොට... ඇත්තටම ලස්සයි හැම cover එකක්ම .. හොද ගමනක් යන්න 👍👍👍👍👍👍👍😍😍😍😍😍🌞❤️❤️❤️❤️❤️❤️
@imeshilakshani1081
@imeshilakshani1081 2 жыл бұрын
කියන්න වචන නැ ගොඩක් ලස්සනයි. සිත සුවපත් කරා එක් මෝහොතකට හරි සුබ පැතුම් තව මෙහෙම නිර්මාණ 💗💖💖
@saheli7747
@saheli7747 2 жыл бұрын
ඔක්කොම සින්දු ලස්සනයි. අහන්න ආසා හිතෙනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.....
@user-yz6ed5nc3r
@user-yz6ed5nc3r 2 жыл бұрын
ඒකනම් භාවනාවක් 😍❤
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
සුපිරි අහන්න අහන්න ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@NPLIVEMUSIC.
@NPLIVEMUSIC. 2 жыл бұрын
පට්ටම ලස්සනයි.ජයවේවා
@tharindujayasinghe1532
@tharindujayasinghe1532 2 жыл бұрын
ආසම සින්දු set එකක් ♥️ මුල් ගායකයින්ට රචකයින්ට සංගීතය මුසු කර අලංකාර කරවූවන්ට උපහාරය ♥️
@poornimadineth433
@poornimadineth433 2 жыл бұрын
Supiriyak thamai ithin ela ela bokka hodata wada tika kara ganna jaya wewa 🎉️🎉️🎉️🏆️🏆️🏆️🏆️🇱🇰🇱🇰
@poornimadineth433
@poornimadineth433 2 жыл бұрын
Riply karanna
@chem9284
@chem9284 2 жыл бұрын
හරිම ලස්සනයි..💖💖💖
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
අමුතු තාලේ වැඩ කරන 💗 රෝහණ වීරසිංහ 💐💐 මහතා....... වරෙක ප්‍රසිද්ධ ගායකයෙක් තමන් විසින් ගායනා කරන ලද ගීත කීපයක් වෙනත් ගායකයෙකු ගායනා කළා කියා උරණව නීතිය හමුවට පවා ගියේ ලු
@ibba89
@ibba89 13 күн бұрын
එහෙම කරන්නෙ කොහොමද සිංදුව music කරපු කෙනාටත් අයිතියක් තියෙනව. රෝහන වීරසිංහ මහතා මේ භාවිතා කරල තියෙන්නේ ඒ අයිතිය...
@Sandakathmini01
@Sandakathmini01 13 күн бұрын
@@ibba89 ඒක තමයි කිව්වේ වෙනත් ගායකයෙක් කියලා. ඔයාට උතුර දකුණ මාරු වුනා ද?
@chamindudenuwan3380
@chamindudenuwan3380 2 жыл бұрын
මාරයි❤❤
@dinishelakmal2488
@dinishelakmal2488 2 жыл бұрын
Oba hadawatha maa hadunaagath see maa hadawatha oba hidinaganidoooo😥💔
@shanakakasthuriarachchi7177
@shanakakasthuriarachchi7177 2 жыл бұрын
❤❤❤
@chamodyawanasingha5151
@chamodyawanasingha5151 2 жыл бұрын
මරු හැබැයි ❤️‍😇
@senamunasinghe9477
@senamunasinghe9477 Жыл бұрын
Really enjoying. Who is singing "මිනිසා සුවඳයි මල සේ..."?
@amazinganimalworld9734
@amazinganimalworld9734 2 жыл бұрын
වළා තීරයෙන්, ප්‍රේමයේ මන්දහාසිනී තමයි ආසම... අනිත් ඒවත් නියමයි.
@fearlessandfabulous5627
@fearlessandfabulous5627 2 жыл бұрын
Lo
@manushikaprabodhani449
@manushikaprabodhani449 2 жыл бұрын
"පැනමඩ කඩිති"......නිසල් අයියා 🥰🥰🥰 මගෙ ආසම කටහඬ 😘😘😘
@artgallery2231
@artgallery2231 2 жыл бұрын
Harima lassanai 😍
@tharu1242
@tharu1242 2 жыл бұрын
Heart tuching and feelingsfull vocal tone...👍🤜
@kahaniki9590
@kahaniki9590 2 жыл бұрын
සුපිරි ....හොදේ
@shashikageethanjali4919
@shashikageethanjali4919 2 жыл бұрын
Hraima lassanai
@skoswaththa8459
@skoswaththa8459 2 жыл бұрын
වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතෙන්....🌹🌹🌹 වළා තීරයෙන් එහා... අපේම ලෝකයක්... අපේම ලෝකයක්...
@vishvashenfernando1523
@vishvashenfernando1523 2 жыл бұрын
ල්ප
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
වළා තීරයෙන් එහා කොහේද ලෝකයක්?
@skoswaththa8459
@skoswaththa8459 8 ай бұрын
අපේම ලෝකයක්..
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
@@skoswaththa8459 අඟහරු වෙන්න ඇති
@dilanimanorisilva1018
@dilanimanorisilva1018 2 жыл бұрын
ලස්සනයි සින්දු ටික advertisement ටික තමයි ප්‍ර්ශ්නේ
@mayurasudesh4513
@mayurasudesh4513 2 жыл бұрын
ඔව් මළ වදයක්
@user-up6nz7ch2o
@user-up6nz7ch2o 11 ай бұрын
this is such a w set of songs!! Love it so much.
@asankaupul4900
@asankaupul4900 2 жыл бұрын
Harima lassanai❤🌼
@ThilinaSL
@ThilinaSL 2 жыл бұрын
patta set ekak❤✔👌
@dilshandilshan9692
@dilshandilshan9692 2 жыл бұрын
Marama lassanai meka nam
@anuhasbuddhika4883
@anuhasbuddhika4883 2 жыл бұрын
Nice and sweet collection😍😍😍
@822422737037
@822422737037 2 жыл бұрын
Niyamai...Please upload more vedios.. Great work..
@slvideomixture2661
@slvideomixture2661 2 жыл бұрын
Harima lassanai. Add nathiwa thibunanam thawath lassanai
@Argon-LK
@Argon-LK 2 жыл бұрын
ඇඩ් නැත්න මාර ලස්සනයි
@poornimadineth
@poornimadineth 2 жыл бұрын
Supiriyak thamai ithin patta 👍👍🤙🤙🤙
@user-rq4xg5be6o
@user-rq4xg5be6o 19 күн бұрын
Lassanai piliwelai mahaththayoooo
@pathumsenarathne6958
@pathumsenarathne6958 2 жыл бұрын
Good job....thanks
@imashasamarakoon785
@imashasamarakoon785 2 жыл бұрын
lassanai♥♥
@vindyakarunathilaka4665
@vindyakarunathilaka4665 2 жыл бұрын
Sir, 'හඩන්න ලංව ' eke Jazz version ekak krnnako😁
@sanjayrumesh2968
@sanjayrumesh2968 2 жыл бұрын
Love this
@user-ts9hi7ob6m
@user-ts9hi7ob6m 2 ай бұрын
Nixmai haritha❤❤
@KasunBandara654
@KasunBandara654 2 жыл бұрын
Great 😍
@sluniquevibes
@sluniquevibes 2 жыл бұрын
භාවනාවක් වගේ අහන් ඉන්න පුලුවන් සිංදු ටිකක්😍❤️
@arunashan6165
@arunashan6165 2 жыл бұрын
Supper.😘😘😘
@amaniprabodika7183
@amaniprabodika7183 2 жыл бұрын
හරිම ලස්සනයි ❤💙👌👍
@chandimasamaranayake970
@chandimasamaranayake970 2 жыл бұрын
Nice Collection ....
@dilushani9416
@dilushani9416 2 жыл бұрын
😍😍😍🔥🔥
@sampathadikari2912
@sampathadikari2912 26 күн бұрын
Harima lassanai ❤
@menuraharshan6783
@menuraharshan6783 2 жыл бұрын
නියමයි.....දැහැන් ගතවුනා
@buddikaekanayaka2355
@buddikaekanayaka2355 2 жыл бұрын
Supiri
@nilakshiranasinghe3932
@nilakshiranasinghe3932 2 жыл бұрын
hmm mara lassanai
@chulakakumara5415
@chulakakumara5415 2 жыл бұрын
Supiriyak 🖤
@nuwanthikasandamali4502
@nuwanthikasandamali4502 2 жыл бұрын
ලස්සන වොයිස් ටිකක් ❤🎧
@FatimaFatima-lb5gk
@FatimaFatima-lb5gk 2 жыл бұрын
Niyama sindu tika
@rukmanattanayaka4694
@rukmanattanayaka4694 2 жыл бұрын
Nice work
@user-hp6yx1vu7q
@user-hp6yx1vu7q 6 ай бұрын
Chandramadala badda valin sing krnne kauda. Superb
@boni9722
@boni9722 2 жыл бұрын
Wow 😍
@sampathw79
@sampathw79 2 жыл бұрын
Damn, love this ❤️❤️❤️
@sandu8314
@sandu8314 2 жыл бұрын
Nice ❤❤
@AllInOne-ht2gq
@AllInOne-ht2gq 2 жыл бұрын
❤ touching
@visadissanayaka
@visadissanayaka 2 жыл бұрын
පිස්සුවක් 🥰🥰🥰
@countriesfinder5994
@countriesfinder5994 2 жыл бұрын
Hitha niune mage witharada «»{}
@senu930
@senu930 2 жыл бұрын
♥️♥️♥️
@namalnuwan5061
@namalnuwan5061 2 жыл бұрын
Aniwa best ❤️❤️🎶🎶
@rangalakmal8894
@rangalakmal8894 2 жыл бұрын
❤️🔥
@Pathum-es5yj
@Pathum-es5yj 2 жыл бұрын
👌😊😄
@samadhigamage9449
@samadhigamage9449 2 жыл бұрын
Great
@rukmanattanayaka4694
@rukmanattanayaka4694 2 жыл бұрын
So nice bro
@gayan6100
@gayan6100 2 жыл бұрын
❤️❤️❤️
@boni9722
@boni9722 2 жыл бұрын
Again ❤️
@poppypositivepodcast4813
@poppypositivepodcast4813 2 жыл бұрын
💜💜💜👌
@ashanshanuka7100
@ashanshanuka7100 2 жыл бұрын
❤️❤️❤️👍👍
@avishkajayawardena5563
@avishkajayawardena5563 2 жыл бұрын
Great concept Sir👌
@vidurangapriyadarshana8039
@vidurangapriyadarshana8039 2 жыл бұрын
Ad godak
@samithairosha99
@samithairosha99 2 жыл бұрын
🤘❤️
@travelv4
@travelv4 28 күн бұрын
👍👍💗💗💗👌👌👌
@sahanhettiarachchi6018
@sahanhettiarachchi6018 2 жыл бұрын
♥😌
@foodrecipes-3168
@foodrecipes-3168 2 жыл бұрын
00:00 උන්මාද වූ 03:00 සන්තාප මාවතේ
@shanakakasthuriarachchi7177
@shanakakasthuriarachchi7177 2 жыл бұрын
❤❤❤
@skoswaththa8459
@skoswaththa8459 2 жыл бұрын
👍👍👍
@prarsam3391
@prarsam3391 2 жыл бұрын
🎶 🌸💫
@cpnpradeep
@cpnpradeep 2 жыл бұрын
💗💗💗💗❣❣👏😃
@user-up6nz7ch2o
@user-up6nz7ch2o 11 ай бұрын
6.7 is the best!!!
@sajithsandaruwan1853
@sajithsandaruwan1853 2 жыл бұрын
Meke mp3 eka dennako පුළුවන් nm attatama ලස්සනයි me collection tika
@mrsblack6663
@mrsblack6663 2 жыл бұрын
💝
@deshanpasindu979
@deshanpasindu979 2 жыл бұрын
🤤🙇❤️
@kawshalyaedirisingha9692
@kawshalyaedirisingha9692 8 күн бұрын
Matanam Ad Ave ne Atharin pathara gobba sinndu kipayak thibba hodatika ahannath ne
@malindapamudith5634
@malindapamudith5634 2 жыл бұрын
💜️💜️💜️🔥🔥🔥💐💐💐
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 4 ай бұрын
❤❤❤❤❤
@KamathiTVlanka
@KamathiTVlanka 2 жыл бұрын
wow
@user-hk6hq2pu2q
@user-hk6hq2pu2q 4 ай бұрын
@priyanipriyani2975
@priyanipriyani2975 Жыл бұрын
ආ ත ම ළ ei
@techbroos631
@techbroos631 2 жыл бұрын
❤❤😘😘😘❤❤
@anildisanayake2549
@anildisanayake2549 2 жыл бұрын
👉❤️
@r.ahesha1054
@r.ahesha1054 2 жыл бұрын
🖤
@arunaaloevera1870
@arunaaloevera1870 2 жыл бұрын
Super songs, Good luck,👍👍🙏 Aruna aloevera KZbin.
@realtruth1927
@realtruth1927 2 жыл бұрын
ගොඩක් මහන්සි වෙලා .....හදපු ට්‍රැක් ටිකක්,,, අගය කරන්නම ඕන..යාලුවන්ට ශෙයාර් කරමූ
@poornimadineth433
@poornimadineth433 2 жыл бұрын
Ela ela bro bokka
@Mahesh-db8vc
@Mahesh-db8vc 2 жыл бұрын
❤🧡💜️
@sangeethmusic6412
@sangeethmusic6412 2 жыл бұрын
@@hemajayantha2617 ප්ප්ප්
@umeshadabare2956
@umeshadabare2956 2 жыл бұрын
@@Mahesh-db8vc ni
@maduwanthiwickramage7769
@maduwanthiwickramage7769 2 жыл бұрын
@@poornimadineth433 0h0000h9gg66has of north in 798888o8
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
@shenalikaushika9691
@shenalikaushika9691 2 жыл бұрын
😘😘❤❤ harima lassanai
@dkulatunga1148
@dkulatunga1148 2 жыл бұрын
👌👌👌🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱
@sadanarodrigo8432
@sadanarodrigo8432 2 жыл бұрын
😍
@beautystudio495
@beautystudio495 Жыл бұрын
Hart touching song 💗💗💗
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 20 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 10 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 12 МЛН
හිත නිවන ගීත
1:35:58
SL Life
Рет қаралды 996 М.
මනෝපාරකට Vol:07 🖤 Old songs collection...
1:04:09
Mano Music
Рет қаралды 1,8 МЛН
Кот Оказался В ЗАПАДНЕ🙀☠️
0:38
ИССЛЕДОВАТЕЛЬ
Рет қаралды 11 МЛН
え、、、!
0:11
美好秋人
Рет қаралды 13 МЛН
Роналду совсем другой! 😱
0:45
КиноСклад
Рет қаралды 4,4 МЛН
Лайфхак с лейкой 🚿
0:37
Сан Тан
Рет қаралды 3,3 МЛН