No video

ඈත කඳුකර හිමව් අරණේ | Cover | RAWEEN KANISHKA (Live) - Sihinayaki Ra (සිහිනයකි රෑ)

  Рет қаралды 111,349

RAWEEN KANISHKA - Official

RAWEEN KANISHKA - Official

Күн бұрын

"සිහිනයකි රෑ" ගායනය: රවීන් කණිෂ්ක
සංගීත අධ්‍යක්ශනය: චතුර ප්‍රසාද් පෙරේරා
ජාතික රූපවාහිනියේ 2020/06/28 දින විකාශය වූ "සිහිනයකි රෑ" වැඩසටහනින්
මුල් ගායනය: පණ්ඩිත් ඩබ්.ඩී අමරදේව
පද රචනය: මහගම සේකර
සංගීතය: පණ්ඩිත් ඩබ්.ඩී අමරදේව
Subscribe to:
/ @raweenkanishka

Пікірлер: 151
@mervynfernando2169
@mervynfernando2169 7 ай бұрын
අනවශ්‍ය අලංකරන විච්චූරණ වලින් තොරව මූලික ගායනයේ රස මිහිර එලෙසම පවත්වා ගනිමින් ගායනා කිරීමට රවීන් හැමවිටම උත්සාහ ගැනීම විශිෂ්ඨයි.
@sudathliyanage7006
@sudathliyanage7006 4 жыл бұрын
.. ඕනම ගීතයක් කාගෙවත් හිත් නොරිද්දා තමන්ගේම කරගන්නට රවීන්ට තියෙන්නෙ අසීමිත හැකියාවක්. මේ ගීතයත් මුල් ගීතයට කිසිදු හානියක් නොකරම වෙනස්ම රසකින් ඔහු අපට තිළින කළා. පින්.... ඒ නිවුණු, ගැඹුරු හඬින් මවන්නට නොහැකි රසයක් ඇත්තෙම නැති තරම්. ඕනම ගීතයක රස තැන් හොඳින් හඳුනාගන්නට හොඳ ඉවක් වගේම, නිසි පරිදි ස්වර අතරෙ සැරිසරන්නට හැකි ඉතාම හොඳ සංයමයකුත් ඔහු සතු බවට ඔහු දැන් ඔප්පු කොට තිබෙනවා. ඔහුගෙ දක්ෂතාවය තුළින්ම ඔහු යන ඉදිරි ගමනත්, රසික සිත් කම්පනය කරවීමෙන් ඔහු ලබනා මහා ජනප්‍රියත්වයත්, සෑම පරම්පරාවකින්ම ඔහු ලබනා ආදරයත් වර්තමානයෙ බිහිවන සෑම කලාකරුවෙකුටම නිසි පෙරමඟ කියාපෑමක්. රස දේවල් සොයා යමින් හෙම්බත්වී සිටින රසික පරපුරට ඔහු ලබාදෙන මේ "ගුණවන්ත සත්කාරය" තව තවත් ඉදිරියට රැගෙන යන්නට ඔහුට හදවතින්ම ආසිරි පතනවා. තෙරුවන් සරණයි..!
@TGDhananjaya
@TGDhananjaya 4 жыл бұрын
superb great comment.obath samaga akagi.ohui mage hadwathe gayakaya.lankeeya kalakaruwekta man mee tharm adre karala naa.
@sudathliyanage7006
@sudathliyanage7006 4 жыл бұрын
@@TGDhananjaya Thanks dear..
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Raween Kanishka Kalavata Alokayak.. 💖 Vatenama Sampatak Oba Hare. 👌 👌
@sudathliyanage7006
@sudathliyanage7006 3 жыл бұрын
@@donidoni2348 Bohomathma Sthuthiyi. Ekangayi.
@dayaranidealwis251
@dayaranidealwis251 Жыл бұрын
Love your comment. 🌹 Raween is everything what you said and much more. We will be always there for him.❤
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 29 күн бұрын
RAVEEN WENA DEWAL NAWATHWA BHATHKANDE YANNA.....RAGADARI SANGEETHAYA HADAARANNA
@neranjamunasinghe8951
@neranjamunasinghe8951 3 жыл бұрын
මෙවැනි වටිනා නිර්මාණයකට ,මෙවැනි සාධාරණත්වයක් කල හැක්කෙ, ඔබටම පමණයි......💐💐💐💐
@ajanthadharmasri690
@ajanthadharmasri690 3 жыл бұрын
ජිවිතයෙ මානසික සහනය ඔබෙි හඩයි කලාකරැවානෙණි.......
@s.upamali1528
@s.upamali1528 Жыл бұрын
නල දමයන්ති ...🥰ඇත්ට්ගටම හරිම නිර්මාණාත්මකව මේක හිත ල තියෙන වා.දමයන්ති ට නල ගැන ආදරය හිතෙන විදියට ම පද ගලපලා තියෙන වා. ❤️ඒ වගේම මේකෙ නාද රටා ත් හංස ධේනුවට ලස්සන ට ගැලපෙනව....ඒ චලන වලට....කොටින්ම කීවොත් මේ ගීය ගායනා කරමින් ඒ හැගීම දෙන්න හැමෝටම බැහැ.ස්තූති යි ඔබට.
@lakmalikarunanayake
@lakmalikarunanayake 4 жыл бұрын
හැමදාම වගේ ඔය හඩට හිත නිවෙනවා
@jayasundarapadmasri
@jayasundarapadmasri 4 жыл бұрын
අමරදේව සර්ගේ ගායනය ඇතුළත් වීඩියෝ ගීතයෙත් ඔබගෙ ගායන‍යේත් ඇත්තේ එකම ගීත රසමය. හ‍ඩෙහි අපුරැ රිද්මයක් තියෙන නිසා එය තවත් රසය වැඩිකරනවා.
@TGDhananjaya
@TGDhananjaya 4 жыл бұрын
amradewa masterge gayanaya athulath video aka me geethye nama gasuu wita you tube aken soya gatha hakida.ane kiyankoo plzz
@wijerathnanihal9637
@wijerathnanihal9637 3 жыл бұрын
sama kala nohaka beo
@tharushiliyanage9859
@tharushiliyanage9859 2 жыл бұрын
@@TGDhananjaya ow puluwan
@rkdon3880
@rkdon3880 3 жыл бұрын
It's time to see/hear Raween again on Sihinayaki Ra (සිහිනයකි රෑ).
@nimalles2228
@nimalles2228 Ай бұрын
හරිම ලස්සනයි රවීන්❤ නලුවාට වැඩිය ගායකයා හොඳයි
@realitybtsworld
@realitybtsworld 2 жыл бұрын
පිරිමි කෙනෙකුගේ වර්ණනාවකින් යුතු එකම ගීතය මෙයයි. හරිම අපූරු ගායනයක් රවීන්. ජය වේවා!!!!!🇱🇰🇱🇰🙏🙏
@s.upamali1528
@s.upamali1528 Жыл бұрын
එකම ගීතෞඅ නම් නේක නෙමේ.
@shanthushara5706
@shanthushara5706 Жыл бұрын
ඔයා අහල තියන එකම එක වෙන්නඅැති ,😁
@SachithPiyomal
@SachithPiyomal Жыл бұрын
@@shanthushara5706 wenath geetha monawada. sadahan kala hakida.
@SachithPiyomal
@SachithPiyomal Жыл бұрын
@@s.upamali1528 wenath geetha monawada. sadahan kala hakida
@s.upamali1528
@s.upamali1528 Жыл бұрын
@@SachithPiyomal අයියණ්ඩියේ මගේ ආතුර හිත නිවෙනා......(මේ සින්දුව අතිශය දුර්ලභ ගීතයක්.යූ ටියුබ් එකේ වත් නැහැ.ඒත් මම අහල තියෙන ව ගොඩ කාලෙ කට කලින්.)හැබැයි සිංහල සාහිත්‍යයේ ප්‍රථම පුරුෂ වර්ණනාව හැටියට නම් මේක ගන්න පුළුවන් .
@kumariwasantha1775
@kumariwasantha1775 10 ай бұрын
අමරදෙවයන් ඇතුලු අපෙ ප්‍රවිනයන්ට සමකල හැකි හඩක්
@susilaabesinghe4356
@susilaabesinghe4356 2 ай бұрын
මෙම ගීතයට උපරිම සාධාරණත්වයක් ඉටුකර ඇත.ලස්සනට ගයනවා..
@wasanthasapumohotti1695
@wasanthasapumohotti1695 3 жыл бұрын
සිංහල ගීත ඉතිහාසයේ පළමු හා එකම පුරුෂ වර්ණනාව ☺️.....................හෙළයේ මහා ගාන්ධර්වයා ගේ අමරණියම හඩින් ගැයෙනා අපුරුම මිහිරි මධුර ගීතයක්.......................ගීතයේ ගී සංකලපනවා ගැන ලිවීමට වදන් නොමැත...
@sampath6581
@sampath6581 Жыл бұрын
රවීන් ඔහුටම ආවේනික තැනක් හදාගෙන ඉන්නවා දැක්කම ගොඩක් සන්තෝසයි
@madurikajayawardana8443
@madurikajayawardana8443 3 жыл бұрын
E layanvita katahada ay ahenava vage. Raveenge hadin godk lassanay. Good luck
@sampath6581
@sampath6581 Жыл бұрын
Sihala sinamawata raweenge hada හොදටම ගැලපෙනවා
@heshanwasantha
@heshanwasantha Ай бұрын
atthatama putha oyaa dakshayek
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Matanam Leyanna Vachana Naha Athe Veshestai Gayanayak. 👍 Labena Hama Velavama Ahanava. Taruvan Saranai 🙏 Suba Anagatayak. 👌 👌 💖 💖
@user-oj7uy1vo1n
@user-oj7uy1vo1n 3 ай бұрын
Harima lassanata gayana kala puthata theruwansaranalabewa
@wimalsena
@wimalsena 7 ай бұрын
හරිම රසයක්වඉන්දආ අහන්න අහන්න ආසයි. ඒත් තවත් අහන්න හිතෙනවා රවීන් ජයවේවා
@Amy-sg9cx
@Amy-sg9cx 4 жыл бұрын
This voice 😭 Best as always ❤️
@sajithgallage040
@sajithgallage040 3 жыл бұрын
Very best number one popular singer
@maryperera2382
@maryperera2382 4 жыл бұрын
හරිම ..ලස්සනයි සුන්දරයි song ඒක අහගෙන ඉන්න ආසයි .voice. ඒ වාගේම හැඩකාරයි . ඒ අලංකාරත්වය. ඒ නිහතමාණිකම. ..නිසා obata.ජයවේවා Rk .bs 0
@sujathamalawana2979
@sujathamalawana2979 Жыл бұрын
රවීන් පුතාගේ මේ හඩ භාවනාවක්
@dayaranidealwis251
@dayaranidealwis251 4 жыл бұрын
Raween Putha with your natural talent you made more than justice to the song. Your singing so elegant, each word expressed with that special touch that is only yours....only yours. Love 💓 you always.Bless you.
@rkdon3880
@rkdon3880 4 жыл бұрын
Utterly beautiful, elegant and meaningful song. For obvious reasons, Raween’s audience can’t have enough of his beautiful and skillful singing. As always, he delivered each song, adding a touch of his natural charm and elegance while momentarily living each experience. With all due respect to Maestro Amaradeva, Raween sang "Atha Kandukara Himaw Arane.." most elegantly, adding his signature tone color emphasizing his uniqueness. While it was a positive challenge for his talents and skills, he allowed it to be "Raween's own version". Truly beautiful.... As someone who entered into performing arts in recent years, Raween's work is exceptional. Of Note, while Raween’s performances are always beautiful and elegant (undeniable natural talents), a singer such as Raween, should be given more opportunities to join various classical music programs and appropriate challenges if we are to see/hear him making a difference within Sri Lankan art and culture. Well done Raween. All the best.
@sudathliyanage7006
@sudathliyanage7006 4 жыл бұрын
100% Agreed..
@rkdon3880
@rkdon3880 4 жыл бұрын
@@sudathliyanage7006 I am glad we have similar opinion/view on this topic.
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
“Beautiful and elegant” Raween’s singing is such. I am with you 100%.
@rkdon3880
@rkdon3880 3 жыл бұрын
@@dayaranidealwis251 Raween's talents are not being challenged and recognized enough, is what I am noticing. It's a terrible mistake that the media and experts in the field are not giving him appropriate opportunities although they know for a fact he is extremely talented. He got such a rare talents that hasn't been used yet. As a playback singer, and various classic music tracks and more, he could easily and beautifully do an outstanding performances. His voice, and tonal control are exceptional. I wish his talents are being used for a better purpose and his audience is expanded beyond KZbin.
@sampathdasanayaka4539
@sampathdasanayaka4539 4 жыл бұрын
Raween oyage sangeetha diviya sarthakawewa☺
@lionelfernando6752
@lionelfernando6752 2 жыл бұрын
Niyamy raween ayya mage favourite song ekke 😍 💕 💓 ❤ hamdama ayyata api goodak Atheri Rk
@dhananjana9025
@dhananjana9025 3 жыл бұрын
Aiye super 👌👍👍bawanawak wage .මෙවැනි හරවත් ගීත ගයන්න. නිර්මාණය කරන්න හැකියාව ලැබේවා ❣️❣️❣️
@avishkakumari3647
@avishkakumari3647 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️👍. Harima mihiri kata hadak thiyenne malliyooooo. Api kuwet walin... Oyata suba Anagathayak
@djin64068
@djin64068 9 ай бұрын
Wow I accidentally saw this and I am glad it happened. To the singer great job, congratulations and all the very best from 🇺🇸
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 4 ай бұрын
Anuhas putha ge lassana voice eka ape hithata. Sanaseemak oyage pera pinak all the best budusaranai saranai
@upekshadissanayaka612
@upekshadissanayaka612 2 жыл бұрын
හරිම ලස්සනයි 👍👍👍
@madurikajayawardana8443
@madurikajayawardana8443 3 жыл бұрын
Godak lassana sinduvak. Sartakay utsahaya. Ativisistay raween kanishka 👍
@hemalmohottala4720
@hemalmohottala4720 3 жыл бұрын
අහන්න ලස්සන කටහඩක්...❤️
@sanuhasnanukshafan2250
@sanuhasnanukshafan2250 3 жыл бұрын
රවීන් ❤️
@isindunimandith568
@isindunimandith568 4 жыл бұрын
Superb me sinduwat nawa panak dunna raween ayye oya
@nelumherath5168
@nelumherath5168 Жыл бұрын
නල දමයන්ති... No word. Super😢
@user-jn6od5ys1u
@user-jn6od5ys1u 3 ай бұрын
Oba mage satuai
@ravihariravendrakumar6509
@ravihariravendrakumar6509 3 жыл бұрын
Amazing 🤩
@roycearthur8060
@roycearthur8060 3 жыл бұрын
Wonderful. Thank you 🤗💐❤
@dushaniadikari1229
@dushaniadikari1229 4 жыл бұрын
Puthuni harima mihiri. Triple Gem Bless you.
@upulpriyantha726
@upulpriyantha726 Ай бұрын
@prashanimadushika9362
@prashanimadushika9362 3 жыл бұрын
mage aasama katahadak💗💗💗💗💗💗
@josephantonywisidagamagedo4491
@josephantonywisidagamagedo4491 4 жыл бұрын
We.feel.not.lonely.without.Our.Great.Singer.Amaradeva..because.of.you
@randeevanigajanayake6637
@randeevanigajanayake6637 2 жыл бұрын
Harima අපූරුයි රවීන් ....👍👍👍 ජයවේවා
@jayanthidesilva9614
@jayanthidesilva9614 3 жыл бұрын
Wow ♥️♥️
@swarnaperera131
@swarnaperera131 3 жыл бұрын
Amazing voice RK. Good luck!!
@kandygirl5789
@kandygirl5789 Жыл бұрын
Heart touching voice ayya💓✨
@doloresperera8575
@doloresperera8575 4 жыл бұрын
You sing from the heart Raween love your great voice.👏👏👏 keep them coming on KZbin enjoying your musical videos intensively during our partial lockdown in Melbourne and since we cannot see you perform for a loooong time 😔
@indraniamarasingha6967
@indraniamarasingha6967 5 ай бұрын
හරිම ලස්සනයි. තෙරුවන් සරණයි!
@adithi7023
@adithi7023 4 жыл бұрын
Harima Lassanai ayiye, Suba pathum obata 💙💙💙👍👍👍
@thamalarodrigo4999
@thamalarodrigo4999 4 жыл бұрын
Dear Raween you could quickly get a chance to sing as a background singer in any film. I loved how you felt what you sang. ❤❤👍👍
@sudathliyanage7006
@sudathliyanage7006 4 жыл бұрын
Yes indeed. He deserves it..
@thamalarodrigo4999
@thamalarodrigo4999 4 жыл бұрын
@@sudathliyanage7006 🙏👍
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Monava Leyannada Pute. E.. Taram Athe Veshesta Gayanayak. 👍 Onama Getayak Mul Gayanayata Hane Nokara E.. Vagema Rahata Gayanava.. 👌 Eyai Sartaka Degu Gamana Dakshathavaya.. Subapatum Teruvan Saranai 👍 👍 💖 💖 💐 💐
@heartlinemusic
@heartlinemusic 4 жыл бұрын
Niyamai lassanai best of luck 👍❤🌷...bokka mage pattheth waroooo
@chandrikagamage901
@chandrikagamage901 4 жыл бұрын
Best very Bueautiful Song.you a great putha god bless you ❤❤
@mariperera321
@mariperera321 4 жыл бұрын
👍 good.job very nice song and beautiful 👍👍 💘 gbu raween
@roshanpradeep6733
@roshanpradeep6733 4 жыл бұрын
You put your signature on Sri Lankan Classical music field . That's great . Go ahead . Best wishes . (Thilini Wickramasinghe )
@nimalihewawasam8559
@nimalihewawasam8559 Жыл бұрын
Wow! Beautiful.
@nuwanginimaya5522
@nuwanginimaya5522 4 жыл бұрын
Unbeatable talent. Good luck Raween Aiya.❤❤❤❤❤❤❤❤❤
@sandeepanihimasha4127
@sandeepanihimasha4127 3 жыл бұрын
Lassanaiii....💖💖💖 maru ayye...
@pubudumadusanka
@pubudumadusanka 3 жыл бұрын
පට්ට ලස්සනයි 😍😍😍❤️
@madurikajayawardana8443
@madurikajayawardana8443 3 жыл бұрын
Wow rave godak layanvitay. Voice godak lassanay. Budusaranay 💐
@mysweety3221
@mysweety3221 2 жыл бұрын
මහගම සේකර ශූරීන් විසින් රචිත මෙම ගීතයෙන් කියවෙන්නෙ නල කුමාරයාගෙ වර්නනාව. සිංහල ගීත සාහිත්‍යයේ පිරිමියෙකුගේ අඟ පසඟ වර්නනා කරන එකම ගීතය මෙයයි.
@shanthushara5706
@shanthushara5706 Жыл бұрын
එකම ගි්තය නම් නොවේ
@mariperera321
@mariperera321 4 жыл бұрын
Nice .song and your Best .👍👍💘🎉️
@geethanigunasena7753
@geethanigunasena7753 4 жыл бұрын
Beautiful from start to end
@shyamagunawardena173
@shyamagunawardena173 9 ай бұрын
හරිම ලස්සන සුගායනක් පුතා
@sudaraka8628
@sudaraka8628 3 жыл бұрын
Wht a voice aah wow😍❤
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 5 ай бұрын
අපූරුයි 🔥🔥🔥
@ayesha5048
@ayesha5048 4 жыл бұрын
Superb....!!!
@rachithrasw8528
@rachithrasw8528 4 жыл бұрын
Sulan relle paawa enne ohuge namayawe....,,,,,
@SASH85
@SASH85 4 жыл бұрын
Wow raween really nice
@somarajakarunamini2473
@somarajakarunamini2473 3 жыл бұрын
Best and singer
@sunethraeheliyagoda7904
@sunethraeheliyagoda7904 3 жыл бұрын
Nice voice...
@violetnissanka6317
@violetnissanka6317 2 жыл бұрын
Excellent singing
@harshaperera1027
@harshaperera1027 3 жыл бұрын
lovely
@visapathirane2489
@visapathirane2489 3 жыл бұрын
Nice rendition!
@vasanthajayasekera9408
@vasanthajayasekera9408 7 ай бұрын
Great putha,👍💐
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Жыл бұрын
Awesome
@sriyanthawalpola
@sriyanthawalpola 3 жыл бұрын
ඈත කඳුකර හිමව් අරණේ සීත චන්දන ලපලු සෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ සඳැල්ලේ මිණි තලාවේ තාරකා පිපි වෙලාවේ ලදැළියන්ගේ හීන අතරේ මැවෙයි ඒ රූපේ ඈත කඳුකර හිමව් අරණේ සීත චන්දන ලපලු සෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ රනින් කල වන් පුළුල් උරයෙන් හසුන් ළමැදේ මුස කරන්නේ හදේ මෝරන ආදරේ සඳේ සොමි ගුණ යා කෙරේ සරා ගී නිල් නුවන් බඳුනින් නුරා ඉතිරෙන්නේ ඈත කඳුකර හිමව් අරණේ සීත චන්දන ලපලු සෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ පද:- මහගමසේකර Lyrics:- Mahagamasekera සංගීතය, ගායනය:- අමරදේව Artist & Melody:- W. D. Amaradeva. මුද්‍රා නාට්‍යය:- "නල දමයන්ති" 1963 Director:- චිත්‍රසේන
@violetnissanka6317
@violetnissanka6317 2 жыл бұрын
Superb singing
@imashamaleesha5112
@imashamaleesha5112 2 жыл бұрын
nice cover
@menakadilrukshi6923
@menakadilrukshi6923 4 жыл бұрын
Wooooooow awesome aiyeeeee adarei hamadama ❤❤❤❤❤
@indifashion6919
@indifashion6919 4 жыл бұрын
❤️💕❤️💕❤️
@anojawijerathna6740
@anojawijerathna6740 3 жыл бұрын
Awesome !
@ramanipushpalatha7058
@ramanipushpalatha7058 3 жыл бұрын
හරිම.ලස්සනයි
@asankalanka8318
@asankalanka8318 4 жыл бұрын
👌👌👏👏👏👏
@srimathirupasinghe
@srimathirupasinghe 4 жыл бұрын
Niyamai💕💕💕
@ruwanisamarakone3282
@ruwanisamarakone3282 2 жыл бұрын
😍
@kethakibandaranayake953
@kethakibandaranayake953 3 жыл бұрын
❤️❤️❤️❤️😍😍😍😍👌
@positivevibes8638
@positivevibes8638 2 жыл бұрын
🔥🔥🔥
@upekshaweerasooriya2194
@upekshaweerasooriya2194 4 жыл бұрын
lassanai aiya
@hasiniliyanage2079
@hasiniliyanage2079 4 жыл бұрын
Wow really nice raween 😍😍
@sepalikanda9769
@sepalikanda9769 4 жыл бұрын
very nice putha.
@sampath6581
@sampath6581 Жыл бұрын
මට apa වෙන්නේ නැති හඩක් mama dawasata aka parak ahanawa apa une naha
@niroshansachinthana3143
@niroshansachinthana3143 2 жыл бұрын
❤❤
@shanikagayani3583
@shanikagayani3583 3 жыл бұрын
Suba pathum malliyo♥️
@fathimafathima504
@fathimafathima504 3 жыл бұрын
👍💐💐💐💐💐💐💐🤲
@mohammednizar4852
@mohammednizar4852 3 жыл бұрын
👍👍👍👍☝
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover
20:33
RAWEEN KANISHKA - Official
Рет қаралды 694 М.
ඈත කඳුකර හිමව් අරණේ  Etha Kandukara Himaw Arane - පණ්ඩිත් අමරදේව WD Amaradeva (Mahagama Sekara).
3:57
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 289 М.
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 21 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,9 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 34 МЛН
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover [PART - 2]
25:28
RAWEEN KANISHKA - Official
Рет қаралды 165 М.
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 21 МЛН