ලෙඩ වැඩි කරන මානසික ආතතිය |Covid සහ අනිත් ලෙඩ වලින් බේරෙන්න මනස සුදානම් කර ගමු |Dr.DR

  Рет қаралды 36,078

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 294
@dilshansameera7374
@dilshansameera7374 3 жыл бұрын
තවත් උපදෙස් අර මක්කටැයි.ඔබතුමිය දැකීමම මානසික සහනයක් ඇති කරයි.🤗🤭😃❤❤❤
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
😂
@sam69xxx1
@sam69xxx1 3 жыл бұрын
Mee too not an offence as I respect her a lot 😘
@anusharanhoti
@anusharanhoti 3 жыл бұрын
එක නම් athta 👍🙏😊😊😊❤️❤️❤️
@dilshansameera7374
@dilshansameera7374 3 жыл бұрын
@@anusharanhoti you are also pretty.❤
@emthilakarathna1672
@emthilakarathna1672 3 жыл бұрын
Sirakathawa 😍
@SHA-gq3vi
@SHA-gq3vi 3 жыл бұрын
ලස්සන මුහුණ තියන Dr DR ත් නිරෝගි ජිවිතයක් හා අාශිරිවාද ලැබේවා
@samangamage926
@samangamage926 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ...ටොක්ට මෙි කරන සමාජ සත්කාරය ඉතාම වටිනවා.
@dulshikajayarathna7466
@dulshikajayarathna7466 3 жыл бұрын
මම ඔබතුමියගේ හැම video එකක්ම බලනවා..ලොකු දැනුමක් ලැබෙනවා එමගින්.මෙම දැනුවත් කිරිම් වලට ඔබතුමියට ගොඩාක් ස්තුතියි
@nilupullife
@nilupullife 3 жыл бұрын
මට ඇත්තටම ගොඩක් වැදගත් වුණා . මානසික ආතතිය වලක්වා ගැනීම සම්බන්ධයෙන් . ඔබතුමියට ගොඩක් ස්තුතියි
@kumaripushpa2067
@kumaripushpa2067 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් මේ දවස්වල මනසින් වැටිලා..ඉන්නේ. මම දරුවන් ලග නැති නිසා..රටක තනි වෙලා ඉන්න විට ගොඩක්ම ගෙදර ගැන දැනෙනවා වැඩි බය වැඩී..ස්තූතිය ඩොක්ටර් හිතට යම් සහනයක් ලබා දීම ගැන ❤❤🌹
@id4474
@id4474 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට💕💕💕💕💕💕💕💕💕💕💕 .. ජිවිතයට අවශ්‍යම දෙයක් ...රට ඉන්න අපිට ගොඩක් වැදගත් පනිවිඩයක් ..💕💕💕💕💕💕💕💕 ජේසු පිහිටයි ඔබ තුමියට
@KP-uy2mc
@KP-uy2mc 3 жыл бұрын
කොයි රටෙිද නංගී ඉන්නේ
@id4474
@id4474 3 жыл бұрын
@@KP-uy2mc කුවේට් වල
@KP-uy2mc
@KP-uy2mc 3 жыл бұрын
@@id4474 කතාකරන්න නංගී
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 3 жыл бұрын
kzbin.info/www/bejne/qIXLaYKcbcaErrs විද්‍යාවට කැමති අය මේක බලලා උත්තර දෙන්න...
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
ජීවිතයට මසුරං වටින ඔවදන් ......දැනුවත් කරාට ඔබතුමියට පිං 🌻🙏
@dinutharu973
@dinutharu973 3 жыл бұрын
අද ගොඩක් ලස්සනයි ඩොක්ට... හරිම වැදගත් වැඩ සටහනක් ස්තුතියි ඔබ තුමියට
@anandathilakasiripetangoda3153
@anandathilakasiripetangoda3153 3 жыл бұрын
ඉතාම කාලොචිත ප්‍රශංසනීයයි, ඔබතුමියගෙ වැඩසටහන්! ජයෙන් ජය ලැබෙවා!. බොහොම ස්තූතියි!
@amithakumari1342
@amithakumari1342 3 жыл бұрын
ඔයාට ගොඩක් පිංසිදු වෙනවා හරිම වටිනවා ඔබතුමිය අපි මේ විදියට දැනුවත් කිරීම ඔබතුමිය කියලා දෙන දේවල් නිවැරැදි බව තේරෙනවා දවසින් දවස ලස්සන වෙන පැහැපත් වෙන ඔබතුමිය දිහා දැක්කම ස්තුති අනේක වාරයක්
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏
@dilankavirathna6853
@dilankavirathna6853 3 жыл бұрын
මන් ඔබතුමියගෙන් මේ ගැන විමසුව, ඒ ගැන ඔබ තුමිය මේ දැක්වු උපදෙස් වලට බොහොම පින්
@shashiniprawardhitha8188
@shashiniprawardhitha8188 3 жыл бұрын
හැමදාම වගෙ අදත් වැදගත් කරුණු රැසක් අපට කියලා දුන්නට ඩොක්ට ට ගොඩාක් ස්තූතියි ...ඇත්තටම ඔබතුමිය කරන මේ අනගි මෙහෙවර ගොඩාක් උතුම් .... තෙරුවන් සරණයි ඔබතුමියට ....පරිස්සමින් ඉන්න💖💖💖💖💖♥️♥️♥️💖💖💖💖
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏
@maheshshanuka2112
@maheshshanuka2112 3 жыл бұрын
ඔබ තුමිය දැකීමම ඇති මැඩම්. ගොඩක් පිං අපිව දැනුවත් කරනවට
@bhagyanipuni2658
@bhagyanipuni2658 3 жыл бұрын
මට ඕනිම වෙලා තිබුන දේවල් ටිකක් කියලා දුන්න ඩොක්ටර්..ගොඩක් ස්තූති!!!
@amadhiudana2591
@amadhiudana2591 3 жыл бұрын
පින් සිද්ධ වෙනවා ඔබතුමියට …… 💐
@madhugamage7303
@madhugamage7303 3 жыл бұрын
මනස සුවපත් වෙන දේවල් ගැන කියලා දුන්නට ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි
@sandyakoswaththa556
@sandyakoswaththa556 3 жыл бұрын
ඔබතුමිය පැවසූ පරිදි අදයි මම නැරඹුවෙ. ස්තූතියි ඔබතුමියට. තෙරුවන් සරණයි...!!
@nimmidilhani4713
@nimmidilhani4713 3 жыл бұрын
ඔබේ පැහැදිලි කිරීම් අහන් ඉන්න හරි ආසයි.බොහොම ස්තුතියි doctor
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏
@chinthapriyangi1104
@chinthapriyangi1104 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති ඔබතුමියට තෙරැවන් සරනයි. 💐🙏❤️
@clownspubgofficial4791
@clownspubgofficial4791 3 жыл бұрын
ඔබ තුමියට පින් මේ වාගේ කාලයකදි මේ උපදෙස් වලට. මමත් මේ අධි මානසික්ත්වයෙන් ඉන්න කාලයක්
@indikawettewa2509
@indikawettewa2509 3 жыл бұрын
ඉතාමත්ම වටිනා උපදෙස් ටිකක්. ස්තූතියි.
@yapapiyaseeli3294
@yapapiyaseeli3294 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට වටිනා පණිවිඩයක් දුන්නේ 🙏තෙරුවන් සරණයි ❤️
@dehemipanchali1069
@dehemipanchali1069 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමියට🙏🙏
@bepositivelovenature5418
@bepositivelovenature5418 3 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි මේ කරනා සේවයට....බුදු සරණ ලැබේවා .........
@shihanvimukthi7147
@shihanvimukthi7147 3 жыл бұрын
Godak watina mathurukawak.... wadiya katha wenne nathi deyak me manasika prashna.... adath godak dewal igana gatta jeewithe ta... meka mata godak watina video ekak.... thank you doctor... Saty safe....
@ashanfernando3589
@ashanfernando3589 3 жыл бұрын
බොහොම ස්තුතියි DR. මේවා කියලා දෙනවට ඔයාට නම් පිං සිද්ද වෙනවා.ඔබව දැක්ක ගමන් මගේ ආතතිය නම් නැති වෙනවා..ඒ තරමටම මං ආදරෙයි.ගොඩක් ප්‍රොයෝජන දේවල් ඔබ කියා දෙන්නේ. සත්තකින්ම මගේ ආතතිය කොහෙන් ගියාද නැ ඔබව දැක්ක ගමන්. ♥️ආදරෙයි ගොඩක් ආදරෙයි 💐♥️ඔබ‍ට සියළුම දෙවියන්ගේම පිහිටයි 🙏
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@senakanalinanhetti5664
@senakanalinanhetti5664 3 жыл бұрын
ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි ❤️
@laxmangunarathne
@laxmangunarathne 3 жыл бұрын
හරිම. සතුටක්..... හා... සැනසුමක් දැනෙන්නේ
@dilupachandani8663
@dilupachandani8663 3 жыл бұрын
ඩොක්ටර් ගොඩක් පින්....මට තියනවා.....මේ හැම රෝග ලක්ෂණ යක්ම.....මට තියනවා....අනේ...මට නමි දැන් දරා ගන්න බැහැ....
@chamodya6939
@chamodya6939 3 жыл бұрын
ඔබතුමියට බොහොම ස්තූතියි ❤️🙏
@s.c.perera8389
@s.c.perera8389 3 жыл бұрын
ඉතාම වැදගත් අදහස් ටිකක්. ඔබතුමියට ස්තුතියි !
@sampathekanayaka4928
@sampathekanayaka4928 3 жыл бұрын
ඔබේ වැඩ සටහන් කොහොමත් හොඳයි.ඒ ගැන කියන්න දෙයක් නෑ..කියන්න තියෙන්නේ මෙච්චරයි අද වෙනදට වඩා ලස්සනයි ඩොක්ටර්..
@nilminimaduwanthi7045
@nilminimaduwanthi7045 3 жыл бұрын
හරිම වටිනවා doctor ...💖💖💖 බොහෝම ස්තුතියි ඔබතුමියට
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 3 жыл бұрын
ඔබ තුමියට ගොඩක්ම ස්තුති ...
@sandalithara4554
@sandalithara4554 3 жыл бұрын
මං ප්රශ්න ගොඩක ඉන්නේ ඩොක්ටර්...හැමදේම එපා වෙලා...මට උදව් කරන්න ඩොක්ටර්...❤
@kanthigamanayake766
@kanthigamanayake766 3 жыл бұрын
Very clear explanation suitable for the season.thank you Dr.dinuja.❤️❤️
@imranmana985
@imranmana985 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට ❤️
@chandrasenagamhewa3771
@chandrasenagamhewa3771 2 жыл бұрын
බෙහෙත් අහන අය අතරේ මං මුලා වෙල ඉන්න පිස්සො ත් ඉන්නව. මේ ලෙඩුන් සුව පත් කරන දොස්තර කෙනෙක් බව අමතක කරන්න එපා.
@අයේශිකා
@අයේශිකා 3 жыл бұрын
බොහෝම වැදගත්.. Dr.dR..🙏👍🔥❤️
@Demi-ne3qe
@Demi-ne3qe 3 жыл бұрын
Doctorට ගොඩාක් පින් ❤️❤️❤️
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
ගොඩාක් වටිනවා doctor ....බොහොම ස්තුති ...🙏🙏🙏💚💚💚❤️❤️❤️💙💜️💜️💜️💛💛🌺🌺🌺🌺🌼🌼🌼🌸🌸💐💐🌻🌻🌻💐🦋🦋🦋🦋💜️💙❤️😘. ඊ ලගට ඇගෙ තියෙන සෙම අඩු කර ගන්න පුලුවන් විදියක් කියලා දෙන්නකො ඩොක්ට ...😘💐💐🙏🙏 පුදුම දුකක් මට නම් මේ සෙම නිසා..උදෙට hemadama හෙම්බිරිස්සාව,,12 පහු වෙලා නාන්න be,,ඇග උශ්නයි ඒත් සීතල දෙයක් කන්න be ඔලුවෙ අමාරුව,හෙම්බිරිස්සාව එනවා,,අනෙ ඩොක්ට මන් වෙනුවෙන් විඩියෝ එක ඕනී....😘😘😘😘💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@biyanwelageperera2677
@biyanwelageperera2677 3 жыл бұрын
ගොඩක් වටිනවා ඔබට බුදු සරණයි
@chamindaherath2447
@chamindaherath2447 3 жыл бұрын
ඉතා හොඳ දැනුවත් කිරීම . Ape gedara hamomatama corona .
@2nytnt698
@2nytnt698 3 жыл бұрын
තෙරුවන් සරණයි ගොඩාක් වටිනවා♥️♥️♥️♥️♥️🌷🌷🌷
@chamindasubasena5311
@chamindasubasena5311 3 жыл бұрын
ඩොක්ටර්..ශරීරයේ සිනි ප්‍රමාණය අඩුවීම සම්බන්ධ video එකක් කරන්න .....
@isharadarmakeerthi9382
@isharadarmakeerthi9382 3 жыл бұрын
ගොඩක් වටිනවා ❤️
@lovefromsrilanka2451
@lovefromsrilanka2451 3 жыл бұрын
කොවිඩ් හැදුනු පසු එන මානසික සංකුලතා මොනවාද ඩොක්ටර්,එයින් ආරක්ෂා වෙන්න කලයුතු දේ සහා ගතයුතු ආහාර ගැන කියනවද ඩොක්ටර්🌸💝
@sujithyaddehige6693
@sujithyaddehige6693 2 жыл бұрын
Thank you doctor..matath mewage prashna godak tiyenawa video eka baluwama mama godak change una..
@manushasandarenu9761
@manushasandarenu9761 3 жыл бұрын
වැදගත් අදහස් ටිකක්. ❤️ ❤️ ❤️
@obsessedebt
@obsessedebt 3 жыл бұрын
Dr. ආතතිය පවතින අවස්ථාවේ කිසිදු දෙයක් කල්පනා කිරීමට නොහැකිවන අතර ගන්නා තීරණද 99%ක්ම වැරදි තීරණවේ. මා ඔබේ වැඩසටහන්වල ඇදකුද සොයනවායැයි නොහිතන්න. ඔබ විසින් මේ කරනා සේවයට අත්‍යාවශ්‍ය මගහැරුණු අංගයන් මතක්කිරීම පමණක් කරමී. (මාගේ දැණුමට අනුව) තවත් ලියමී. ඔබගේ මෙම සේවය මිල කල නොහැක. ඔබ වැනි ජනතාවට වයිද්ය විද්‍යාවේ සත්‍ය අවබෝධ කර දෙන වයිද්යවරු රටට අමිල සම්පතකී.
@virajinigunasekara
@virajinigunasekara 3 жыл бұрын
Math metike godak stress eke inne doctor. Doctor kiyanna wage eka nisama mama medawaswala Bana ahanawa. Sindu ahanawa. Doctor megena Katha Karata godak pin. Budusaranai. ,😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
@samBH-SL
@samBH-SL 3 жыл бұрын
It’s really grate topic. Now a days This is most important topic. However always you have presented grate topic in your channel . Grate
@bhagyamaduwanthi5852
@bhagyamaduwanthi5852 Жыл бұрын
ලෙඩ වලට ඇතිවන බිය සහ එය දුරුකරගැනීම , දේකට shok උනොත් එය මගහරවාගන්නේ කෙසේද කියල video එකක් කරන්නකො doctor
@shalikahansini6090
@shalikahansini6090 3 жыл бұрын
Much needed topic. Thank you so much doctor ❤️🌹
@janpeiris1376
@janpeiris1376 3 жыл бұрын
Madam w my ankle left leg වලලූ කරෙ පිටි පස්සෙ බල නහරය රිදෙනවා දෙපාරක් බෙහෙත් ගත්තා තාම හරි නැහැ,BRISK WALK එකක් දැම්මා ම තමයි වුනෙ/ FANTASTIC EXPOSURE WELL DONE Ma'm
@chamaraniantha9669
@chamaraniantha9669 3 жыл бұрын
Thank you docter ithamath watinawa obage siyalu video.
@gaminimendis3597
@gaminimendis3597 3 жыл бұрын
Thank you doctor. Good luck. And god bless you. 👍💯♥️
@ariyapalarajapakshe6796
@ariyapalarajapakshe6796 3 жыл бұрын
Pleasing personality gifted by nature is enhanced by your simple attire. The knowledge you impart essential for our existence is unique and commendable . Buddhist way of life is the one and only solution for all the problems. Thank you very much indeed May you enjoy physical and mental health with happy long life.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏
@nandananandana7439
@nandananandana7439 Жыл бұрын
Thanks Very much doctor.good luck
@sandalithara4554
@sandalithara4554 3 жыл бұрын
Depression ,anxiety wage dewal gana wenama vedio ekak dennako doctor.....
@mohamednasardeen9249
@mohamednasardeen9249 3 жыл бұрын
Dr.. අැත්තටම අපට වටිනවා..
@shereenfernando2736
@shereenfernando2736 3 жыл бұрын
Bohoma sthuthi obage nirlobhi denuwath kireemata.. Apage adarayath me samaga... Obata unusum suba pathum🌹🌹
@හෙළසිංහයො
@හෙළසිංහයො 3 жыл бұрын
Doctor අපි වෙලද පොලෙන් ගෙන මක්ස් වල කොවිඩි තිබුනොත් අපිට එවා හොද හොද පාවිච්චි කරන්න බැනේ. එහෙම ගැවිලා හරි වයිරස් එක තිබ්බොත් කොච්චර කාලයකින් එ වයිරස් එක විනාශ වෙන්නෙ. Doctor මෙකට පිලිතුරක් ඕනෙ සෑහෙන මනසික ප්‍රශ්නයක් ඔබ තුමියට ගොඩක් ඉස්තුති.🙏❤️
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
මාස්ක් ගෙනාවම සතියක් විතර තියල පාවිච්චි කරන්න.
@හෙළසිංහයො
@හෙළසිංහයො 3 жыл бұрын
Thanks
@myrugpsl1244
@myrugpsl1244 3 жыл бұрын
ඩොක්ට මම අහපු දේට වැඩසටහන් කෝ නැහැනෙ ප්‍රශ්න වලට උත්තර ත් නැහැනෙ අනේ.මෙ වැඩසටහනත් ගොඩාක් වටිනවා.මන් ඉල්ලපු වැඩසටහනත් කරන්න ඩොක්ට ප්‍රස්නෙට උත්තරයත් ඔනෙ.ස්තුතිය 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
මොකක්ද ඔයාගෙ ප්‍රශ්නය
@myrugpsl1244
@myrugpsl1244 3 жыл бұрын
@@CyberClinic මගෙ කොදු ඇට පෙලෙ පුරුක් දෙකක් වෙනස් වෙලු එතනින් යන ස්නයු තෙරපුමක් වෙලාලු දැන් ලොකු වැඩක් පලක් කරන්න අමාරුයි.මෙ නිසා පුරුෂ ශක්තිය ට බලපානවද ඩොක්ට .
@myrugpsl1244
@myrugpsl1244 3 жыл бұрын
@@CyberClinic ඩොක්ට බබෙක් හදන්න ශිෂ්ණය දිගට තිබිම හා කොටට තිබිමෙ වාසි අවාසි තියනවා ද කොපමණ ප්‍රමනයක් තිබිය යුතු ද.
@myrugpsl1244
@myrugpsl1244 3 жыл бұрын
@@CyberClinic පුරුෂ ප්‍රජනන පද්ධතියේ ක්‍රියාවලිය සව්ස්තරාත්මකව වැඩසටහනක් කරන්න මොලයෙ සම්බන්ධතාවයත් සමග සිදුවන ක්‍රියාවලිය ඩොක්ට .
@Dhahamtv
@Dhahamtv 3 жыл бұрын
තෙරුවන් සරණයි ¡
@priyanganimalkanthi454
@priyanganimalkanthi454 3 жыл бұрын
ඔබ තුමියට බුදු සරණයි
@dammikawithanage3464
@dammikawithanage3464 3 жыл бұрын
Good Idea. I appreciate your all episodes. Thank you.
@sadasuji9984
@sadasuji9984 3 жыл бұрын
ස්තූතියි මිස්..🙏🙏 ගොඩාක් වටිනා විඩියොවක්.
@kusumrajapaksa1916
@kusumrajapaksa1916 3 жыл бұрын
Doctor oyata godak pin . Oyat godak parissam wenna . Budu saranai . 💐💐💐
@sameeramadushan560
@sameeramadushan560 3 жыл бұрын
ඒක ඇත්ත ඔබතුමිය දැකිමමත් ඇති මැඩම් මානසික ආතතිය කොහෙන් ගියා ද කියලා නෑ
@ciaoapi
@ciaoapi 3 жыл бұрын
හැමදාම වගේ අදත් හරිම වැදගත් වැඩසටහනක් .👍👍👍😍😍ඔබතුමිය ලස්සනට ව්ස්තර කරනවා සුබපැතුම් 👍👍ciao අපි travel italy
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@mariefernando1765
@mariefernando1765 3 жыл бұрын
Thank you Doctor for this valuable information. Please can you do this valuable videos in English. Sri Lanken people living in foreign countries, most of their children don’t understand these videos, but we wish them to see these videos and get the benefits. Wish you healthy, happy life. Budu Sarani!
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
I will subtitle in near future
@rathnayakamaddumage7943
@rathnayakamaddumage7943 3 жыл бұрын
Docter ada godak lassanay .😍❤️🙏 godak pin mehema danuvat karanavata
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@dulipkumara2171
@dulipkumara2171 3 жыл бұрын
ගොඩක් ලස්සනයි මිස් වීඩියෝ ඒක
@p.meewala1211
@p.meewala1211 9 ай бұрын
Madam ඔබට කතාකරන්න ඕනෑ ..පිලිතුරක් ලබාදෙන්න ගොඩක් ස්තූතියි
@HaShani11
@HaShani11 3 жыл бұрын
Doctor, Parkinson's disease ගැන වැඩසටහනක් කරන්න පුලුවන්ද?
@nisansalapremathilaka1600
@nisansalapremathilaka1600 Жыл бұрын
Thank you doktar.oba thumiyawa muna gahenne kohomada
@aselabandara6371
@aselabandara6371 3 жыл бұрын
minissu godaak asarana wela inna mohothaka oba tumiyage upades ithama prsansaneeyai. siyaluma denata shakthiyak wewa..stuti DR.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@kasthurikadthuri8357
@kasthurikadthuri8357 3 жыл бұрын
Thank you doctor බුදු සරණයි
@kumudusurasinghe1983
@kumudusurasinghe1983 3 жыл бұрын
Mama balana watinama Chanel eka. Obatath sitaluma loka siyaluma sathwayintath yahapathakma wewa... Obage wayidya sewaya asarana minusunge yahapatha punisama herhuwewa....
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏
@gk0000
@gk0000 3 жыл бұрын
doctor, kochchara kewath aga hedenne nathi wenna hethuwa mkkd?? aga mahath wenna usa yanna mnwada karanna oni kiyalath video ekk karannako. plz
@dilanrajapaksha2416
@dilanrajapaksha2416 3 жыл бұрын
thanks doctor..godaak pin..me athathiya suwapath karagena jiwath wenne kohomada..e gena video ekak karanna..man me problem ekata beheth use karanna kenek doctor..eth thama witin wita me thathwaya ethi wenawa..mata meya nittawata suwapath kara ganna puluwanda doctor..ane godaak pin..wisadumak denna doctor..🙏🙏🙏🙏🙏🙏🙏
@shantishanti8987
@shantishanti8987 3 жыл бұрын
බොහොම ස්තූතියි doctor
@hashinidilrukshihashini9423
@hashinidilrukshihashini9423 3 жыл бұрын
ගොඩක් ස්තුති ❤️❤️❤️❤️
@sanjeewanikumari40
@sanjeewanikumari40 3 жыл бұрын
Doctor gastick kiyana roogaya suwa kirimata ha palanaya kara ganimata karanna one dee pahadili karanna..rathri ninda na..hamadama maha rata dahadiya damamin aharenawa eka sareta...me hethun ai kiyala pahadala denna..obata godak pin..theruwan saranai oba thumiyata ❤❤🙏🙏🙏
@lalindadasanayake4213
@lalindadasanayake4213 3 жыл бұрын
ගොඩාක් වටිනවා උපදෙස්
@dhanannjayadharmappriya4920
@dhanannjayadharmappriya4920 3 жыл бұрын
බොහොම ස්තූතියි මැඩම්..❤️❤️🙏🙏😍😍
@dinesha9177
@dinesha9177 3 жыл бұрын
Thanks.docter 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@mendis12322
@mendis12322 3 жыл бұрын
Valuable video doctor thank you keep it up.
@jayamalkumara82394
@jayamalkumara82394 2 жыл бұрын
ඔබතුමියව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ලබා දිය හැකිද
@chankasudusinghe8135
@chankasudusinghe8135 3 жыл бұрын
Doctor hissori walata karanna puluwan monwage treatment da? Stress nisath hissori athi wenawada?
@sirimegha3572
@sirimegha3572 3 жыл бұрын
GOT HURT IN THE EARLY MORNING... SO CAME TO SEE YOUR VEDIO. BECAUSE I KNOW I HAVE IT I DIDN'T COME TO SEE THIS. WHAT YOU SAID IS SO RIGHT. WHEN BECOME TRESS YOU CAN SEE THE DIFFERENCE YOU FEEL THE DIFFERENCE OF YOUR BODY. THE WAY IT'S RESPOND TO THE TRESS. ONCE I WAS ALWAYS ILL AND BECAUSE OF ONE BEAUTIFUL PERSON S ADVICE I CAME OUT OF THAT KEYOUSE. BUT NOW I FEEL AGAIN TIME TO TIME I FEEL SAD AND TRESS. TAKE CARE DEAREST BEAUTIFUL DOCTOR. YOU ARE A VERY BEAUTIFUL AND KIND PERSON. WHEN I GET UPSET I EATS BIT A LOT. ONLY ON THAT DAY. I AM CONTROLLING THIS EVERYTHING BY ONLY MEDITATION AND WALKING EVERYDAY. 💝💝💝
@relaxingyourmind4742
@relaxingyourmind4742 3 жыл бұрын
💪👏
@ranishakalani4705
@ranishakalani4705 3 жыл бұрын
Thank you Doctor 💗💗 God Bless You 🙏🙏
@godfreyperera2481
@godfreyperera2481 3 жыл бұрын
Dr. Your video clip is an excellent and I am in need of such an explanation and some practical steps to help myself. I am a depressive person and under treatment. Moreover, at present I am getting bouts the depression. Thanks and may God bless you.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@musiclifedjmix2751
@musiclifedjmix2751 3 жыл бұрын
tank you . god bless you docter 👍
@dulgeeestar8571
@dulgeeestar8571 3 жыл бұрын
Doctor dakkath mata nam manashika shanayak....aththenma.....wena mokuth ona nha....
@sirimegha3572
@sirimegha3572 3 жыл бұрын
IF YOU STILL ALIVE ANYTHING IS POSSIBLE. WONDERFUL THOUGHT WHICH WILL HEAL THE SO MANY SOULS WITH YOU. TAKE CARE DEAR DOCTOR☺️💝
@samanthakumara2583
@samanthakumara2583 3 жыл бұрын
බොහොම ස්තුතියි මැඩම්. ❤❤❤
@ranjithmahadura7365
@ranjithmahadura7365 3 жыл бұрын
තෙරුවන් සරණයි .
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 8 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 61 МЛН
අයිස් ගැහුවම ආතල්ද?
22:28
Cyber Clinic
Рет қаралды 14 М.
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 8 МЛН