Ruminations | එකම සිතුවිල්ල නැවත නැවතත් සිතට එනවාද?

  Рет қаралды 123,437

Mental Health Round Table

Mental Health Round Table

3 жыл бұрын

Today I will be talking about ruminations. These are types of thoughts that are continually coming to your head, and difficult to get rid of.
Let us see what we can do about them?

Пікірлер: 590
@nickyalgama9602
@nickyalgama9602 11 ай бұрын
වෛද්‍ය තුමා කිව්ව මනස වෙන අතකට යොමු කිරීම සාර්ථකවම කරන්න පුලුවන් ක්‍රමයක් බුදු ගුන සිහි කිරීම. ඉතිපිසෝ ගථාව පාඩම් කරගෙන තේරුම ඉගෙන ගෙන හිතට අමාරු සිතිවිලි එද්දි තේරුම සිහිකරන ගමන් හිතින් කියල බලන්න. ගින්නකට වතුර දැම්ම වගේ හිත නිවේවි 🙏
@user-xk3qp5hr3i
@user-xk3qp5hr3i 8 ай бұрын
🎉🎉
@senarathnasamitha19
@senarathnasamitha19 2 ай бұрын
🙏
@user-ft2cf2vw6w
@user-ft2cf2vw6w 24 күн бұрын
🙏🙏
@samanabeywardana8909
@samanabeywardana8909 Жыл бұрын
Great Job ! All the best Dr. Specialists must voice this topics
@nadeeradilshan7826
@nadeeradilshan7826 Жыл бұрын
මානසික ආතතිය නිසා ඇති වන කායික රොග ගැනත් විඩියො එකක් දැම්මනම් ගොඩක් වටිනවා
@prasannapremarathna7192
@prasannapremarathna7192 Жыл бұрын
Very useful Thanks lots
@isuruweeraseekara2000
@isuruweeraseekara2000 2 жыл бұрын
එකම දෙයක් ගැන නිතරම හිතෙනවනව.ගොඩක්ම පරණ දේවල් ( උ.දා :- ගොඩක්ම පොඩි කාලෙ උන සිදුවීම් පින්තූර් පවා ) අයිමත් මතකයට එනවනව.ඒ මතකයෙන් මිදෙන්න ගොඩක් අමාරුයි
@geminmaliya2871
@geminmaliya2871 2 жыл бұрын
Matath eka thiyenawa watsap number ekak dennako mata poddak katha karanna
@shaanvidanage5706
@shaanvidanage5706 Жыл бұрын
Matath okama thiyenava ai ehema venne? Man danata depression valata beheth gannava
@jayalaltharanga2507
@jayalaltharanga2507 9 ай бұрын
මටත් එහෙමයි.ගොඩක් පරණ දේවල්.ඒකෙත් වැඩි පුරම හිතන්නෙ අසමත්වීම්.මිනිස්සු කරපු අපහාස අවලාද.අපේ අතින් සිදු උන වැරදි වගේ දේවල්. මේක නම් මහ කරුමයක්.ජීවිතේ නැති කර ගන්න හිතෙන තරම්.😢😢😢😢😢
@maheshkumara887
@maheshkumara887 8 ай бұрын
​@@jayalaltharanga2507oyata wagemai matath Doctor e prasne gana katha karanna ko
@user-fo1md7si6n
@user-fo1md7si6n 6 ай бұрын
​@@jayalaltharanga2507,
@hansaninimalarathna4299
@hansaninimalarathna4299 9 ай бұрын
එකම සිතුවිලි පෙලක් දිගින් දිගටම හිතට එනවා වැඩකට නැති සිතුවිලි
@senakaphilip1837
@senakaphilip1837 2 жыл бұрын
Thank you docter
@MaduMadu-uc5jy
@MaduMadu-uc5jy 4 ай бұрын
බුදු සරනයි 🙏🙏🙏 ඔබ තුමාට♥️♥️♥️
@nadeerapriyashan6108
@nadeerapriyashan6108 3 жыл бұрын
Nice video 👍
@kumudithadilshan3065
@kumudithadilshan3065 Жыл бұрын
ගොඩක් ස්තුති ඩොක්ට 🙂
@priyantharodrigo8262
@priyantharodrigo8262 9 ай бұрын
Great job doctor
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 ай бұрын
ස්තුතියි !
@nelkasandaruwan
@nelkasandaruwan 4 ай бұрын
සර් දැන් ගොඩ කාලෙකට ඉස්සර මුක සෞකය ගැන ගොඩක් පිඩා වින්දා ....හුසම ගද්දි පවා bad smells එකක් ආවා...නොයෙක් දේවල් කරා ...කොයි වෙලෙත් ඒ ප්‍රශ්නේ ගැන හිත හිත හිටියේ...දැන් නරක පුරුදු අත ඇරියත් සෞකය ගැන වෙනදට වඩා හොද දේවල් කරත් ....ඒ ප්‍රශ්නේ එහෙමමයි ...සමාජයක් ලගට යන්න බයයි ..ඒ මිනිස්සුන්ට ගද දැනෙනවා කියලා හිතෙනවා....ඇත්තටම ගදක් එනවා....මේක මට මානසික ප්‍රශ්නයක් මන් මේකෙන් ගැලවෙන්නෙ කොහොමද ...
@laksithaak9208
@laksithaak9208 3 жыл бұрын
please doctor more details about On the methods of salvation from thoughts.
@shaheelasedar-fq5oe
@shaheelasedar-fq5oe Жыл бұрын
ගොඩාක් ස්තුති මනස හදාගන්න ලැබුනට
@ChandanaPerera-jj2dt
@ChandanaPerera-jj2dt 2 ай бұрын
වෙද්‍ය තුමනි. එකම දේ හිතුවාහම කරදර තමයි. ඒ වුනාට එකම දේ කල්පනා වෙන විට ඒ පුද්ගලයා ඒ සම්බන්ධයෙන් දියුනු වෙනවා. එකම සිතුවිලිල කියන්නේ මම තේ බොනවා,තේ බොනවා ඒ වගේ ද. ඒ කනම් ලෙඩක් තමයි.ඒ වුනාට ඒක වැදගත්.
@mohammedrafaideen6084
@mohammedrafaideen6084 Жыл бұрын
ඔබට Thunuruwan Saranai
@kassapas189
@kassapas189 2 жыл бұрын
ගොඩක් වටිනවා ඩොක්ටර් ඔබතුමා ගේ දනුවත් කිරීම
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. thaman inna pradeshaye phycarist docter kenek hambenna.
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
b
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@sachindupraveen3971
@sachindupraveen3971 Жыл бұрын
❤godak isthuthi doctor 🙏
@user-mu5mi4mj2c
@user-mu5mi4mj2c 8 ай бұрын
නිතරම එකම සිතිවිල්ල හිතට එනවා සෘනාත්මක ප්‍රතිපල ලැබෙයි කියලා ඇස් ඉස්සරහ මැවෙනවා වගේ.ඒ සිතුවිල්ල පාලනය කරන්න යද්දි නැවත නැවත ඒ දේම හිතෙනවා බයක් දැනෙනවා.ඔලුවත් රිදෙනවා.එකම දේ කිහිප පාරක් විතර කරන්න හිතෙනවා.(උදා: ⁣වතුර බීල කෝප්පය මේසය උඩින් තිබ්බොත් ආයෙ කෝප්පය උස්සලා තියන්න හිතෙනවා ) ඒක මගෙ ඔලුවට හරි වදයක් ඩොක්ට.මොකක්ද මං මේකට කරන්න ඕනි
@HiruwaFreefirebro10
@HiruwaFreefirebro10 6 ай бұрын
මටත් ඕකම වෙන්නේ 😢😢 අඩේ මට රිප්ලයි එකක් දාන්න
@HiruwaFreefirebro10
@HiruwaFreefirebro10 6 ай бұрын
ටිකක් කතා කරමු මටත් මේක වදයක් වෙලා තියෙන්නෙ 💔😢
@manuR566
@manuR566 5 ай бұрын
අනෙ මටත් ඕකම වෙනවා 😔
@HiruwaFreefirebro10
@HiruwaFreefirebro10 5 ай бұрын
@@manuR566 මටත් ඔය සීන් එක තියෙනවා මට නම්බර් එක එවන්න පුලුවන් නම් 🤕👍
@HiruwaFreefirebro10
@HiruwaFreefirebro10 5 ай бұрын
@@manuR566 මටත් ඔය කේස් එක තියෙන්නෙ මට පුලුවන් නම් ඔයා ගේ නම්බර් එක දාන්න 🤕
@thusharaekanayaka8821
@thusharaekanayaka8821 Жыл бұрын
අනේ වෛද්‍යතුමනි මටත් දැන් ගොඩාක් තරහ යනවා. බඩු පොලේ ගහන්න හිතෙනවා. මගේ ස්වාමිපුරුෂය ගැන දැන් නිතරම සැක හිතෙනවා. මන් මේ වෙනකන් සැක කරලා නෑ. මට මැරෙන්න හිතෙනවා වෛද්‍ය තුමනි. මගේ දරුවෝ දෙන්නටත් මොනවා හරි දීල මටත් සිය දිවි හානි කරගන්න හිතෙනවා වෛද්‍ය තුමනි. දරාගන්න බැරි විදියට තරහ යනවා
@thusharaekanayaka8821
@thusharaekanayaka8821 Жыл бұрын
අනේ ගොඩාක් පින්සිද්ද වෙනවා doctor. මන් dotor කෙනෙක් channel කලා. Dipprission කීවා. ඒ බෙහෙත් වලට ඔලුව උස්සන්නම බෑ.... නිදිමයි. අනේ මන් මොකද කරන්නේ
@trickster4507
@trickster4507 8 ай бұрын
Rumination තත්ත්වයක් ලේසියෙන්ම එන්න පුලුවන් සමාජය තුල යම් අවස්ථාවක විශාල නින්දාවකට, අපහාසයකට, රැවටීමකට ලක් වුනාම හා තමන්ගේ අතපසුවීමක් නිසා විශාල හානියක් වුනාම. දිගින් දිගටම මං ‘ ඒ මොහොතේ මෙහෙම නොකලා නම් මේ දේ සිද්ද වෙන්නෙ නැහැනේ, මං එදා මෙහෙම කරානම් මේ දේ නෙ සිද්ද වෙන්න තිබ්බේ ආදි ලෙස දිගින් දිගටම ඒ වැරැද්ද නිවැරදි කල හැකිද යන්න සෙවීම, ඒ තුලින් වූ හානිය ගණනය කිරීම ආදී සිතුවිලි නිසා මේ තත්වය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන්න ගන්නවා.
@heshmaxwell
@heshmaxwell 4 ай бұрын
මාත් ඔහොම තැනක ඉන්නේ මේ දවස්වල.. 😥
@nipunattanayake7574
@nipunattanayake7574 Ай бұрын
Ow 😪
@nadeenadeeshani896
@nadeenadeeshani896 Жыл бұрын
හිතට ලොකු දුකක් තියෙනවා,දුකක් කලකිරිමක් ඇති වෙනවා හැමදේම ගැන
@ashenashen7607
@ashenashen7607 Жыл бұрын
Monada thiyena roga lakshana dr.kadapolaarachchi godk hodai
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 20 күн бұрын
වැදගත්
@gayanikumudu2684
@gayanikumudu2684 Жыл бұрын
මට ජීවත් උනා ඇති කියන සිතුවිලි නිතරම එනවා. දරුවෝ මතක් උනාම කොහොම හරි ජීවත් වෙනවා
@thesilencenaturaleye
@thesilencenaturaleye Жыл бұрын
Dippression dear.. okata beth ganna.. matath oka tbba.. mannam bhawanawen oka adukaragathe.. puluwanam bana ahanna bhawana karanna
@ashan242
@ashan242 10 ай бұрын
Exercise krnn
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 Ай бұрын
බුදුදහමේ ඔය ඕන දේකට උත්තර තියෙනවා ..බය වෙන්න එපා.. 🙏
@sandaruyt3154
@sandaruyt3154 9 ай бұрын
Sir mama podikale balapu sinduwak oluwenma ahenawane. Mata ekanisa padamkarannath bahane karunakarala uththarak dennako sir
@gayanjayasundara2590
@gayanjayasundara2590 Жыл бұрын
Godak pin docoter
@seyedhriyas9277
@seyedhriyas9277 Жыл бұрын
Its easy to explain but hard to practice . When try to get rid of it, it comes more than before .
@MentalHealthRoundTable
@MentalHealthRoundTable Жыл бұрын
True. That is why the therapy need to be practiced on a daily basis. It's like going to the gym. The first day you might be doing everything wrong, and no visible results. But after to months you have perfected your technique and visible results are there. Same with therapy.
@sangeethsathsara4568
@sangeethsathsara4568 Жыл бұрын
Doctor එකම සිතුවිල්ල නැවත නැවත එනවා මට මේක අහම්බෙන් සිදුවුවක් මම රිනාත්මක සිතුවිල්ලක් හිතෙන් ඉවත් කරන්න ගිහින් තමයි අද වන කොට නොකඩවා එන සිතුවිල්ලක් බවට පත්වෙලා තියෙන්නේ වඩා බලවත් සිතුවිල්ල හිතේ රැදිලා අනෙක් සිතුවිලි සාමාන්‍ය විදිහට යනවා
@chutidoni8735
@chutidoni8735 8 ай бұрын
මටත් thiyenawa මම මේ දේ හිතුවේ නැති උනොත් අම්මා තාත්තා මැරෙයි ද කියලා
@user-mp9mi1tf7x
@user-mp9mi1tf7x 3 ай бұрын
ස්තුතියි ❤❤❤
@fantasygaming8123
@fantasygaming8123 Жыл бұрын
Sir mata meka athiune eka dawasak thula e negative sithuwillak ballen hithen iwathkaranna gihin meka eka dawasin siduwenna puluwan rogayakda eka mata thamath e sithuwilli puruddak wage hitheno meka nittawata suwakaranna puluwanda
@saradew7497
@saradew7497 6 ай бұрын
Doctor; thank you . Mata dana gan na oone - jevithe godak de nathi una. Miss una. E para jaya nitha rama oluwa ta ena wa. Amatha ka ka gan ba.
@roesrose14
@roesrose14 Ай бұрын
ස්තුතියි වෛද්‍යතුමෙිනි🙏🙏
@tkspeiris7134
@tkspeiris7134 2 жыл бұрын
Doctor mata wishadaya akama sithuwilla thamai mulu dawasama , Awa asadarana sithuwili , puduma manasika pidawakin inne, kawda kenek innawa aya sithuwili denawa mge oluwata
@vishva8kumara
@vishva8kumara 3 жыл бұрын
Getting busy works well. Mindfulness also helps a lot.
@priyandanidevasurendra9636
@priyandanidevasurendra9636 2 жыл бұрын
Thank you
@vidushadewmith8515
@vidushadewmith8515 Жыл бұрын
නම්බර් එක. Danna
@dineshpriyasad2
@dineshpriyasad2 9 ай бұрын
​@@priyandanidevasurendra96366:12
@Chemical-evolution
@Chemical-evolution 11 ай бұрын
What about S. P. Infusion of norepinephrine and it's carbon rings ! What is the combination behind it and carbon rings of serotonin ? Every chemical compound has it's endemic rethum or wave generated according to varying ionization energy when excited , and so it's a matter of short circuit . Mind is , How we react to signals from environment and it's the medium We recoganiz them. So if environment is infused with the unsuitable , then our surroundings would also be confused ?
@anusharajapaksha9827
@anusharajapaksha9827 3 жыл бұрын
ස්තුතියි
@donsirimalee7808
@donsirimalee7808 2 ай бұрын
thank you doctor
@dr.janithgalhenage1351
@dr.janithgalhenage1351 3 жыл бұрын
Great !
@nilujayamaha6704
@nilujayamaha6704 3 жыл бұрын
Thanks Doctor ..
@W_rundya
@W_rundya 8 ай бұрын
Anee doctor meka sampurnenma palanaya karaganne kohomada kiyala thawa video ekakin puluwannm genna loku pinak😢mn mee sare Al exam liyanawa ee vadawalatath meka loku disturb ekak velai thiyenne...mata bayai
@InnocentPegasus-iq1tr
@InnocentPegasus-iq1tr 3 ай бұрын
dokta matath sithuvili palanaya karana hati kiyala dennako jeewithe nathikaraganna hithenawa. Hamawelema naraka sithuvili avith oluva ridenawa ivasanna baritaran
@SachiDammalage-sb2kf
@SachiDammalage-sb2kf 8 ай бұрын
Ane doctor. Mta hemawelwawema hithenawa mawa kauruthma ganan gannene kiyala.mt aurudu 3 babek innwa.mta samajet yanna bayak thiyanwa.minissu ekka kata baha karann. Wisheshen pirimi pudgalayo ekka kta karann man hrima bayai doctor.mn hrim hoda kenek.et man wate inn aya gewal asala inn anith aya mawa ganan ganne kiyala mta denenwa doctor.eyala mn ekka kta karth mt prasnayak. Kat nokalat prasnayak.ane doctor man hemwelawema hitanne anith asalwesiyo mawa ganan ganne eyla mw rijet lranaw kiyala mt hitenw.hemwelem ekam hitenwa.ane mta wisadumak denna docto.mt aduranneti aya ekka kta krnakot egama wewlanawa.me mokakda doctor. Mn me nisa hugak hitin widawanaw.ktawat kiynnth be.husbant qwma ey bninw wikara kiyla. Plz mt wisadumak kiyann doctor...😢😢😢😞😞
@dineshrajapaksha5949
@dineshrajapaksha5949 10 ай бұрын
Matath ekama sithuwilla enawa doctor. Mage hand pain ekak awoth eka heart attack da. Back pain,leg pain awath ara sithuvillamai enne
@rasangasampath7502
@rasangasampath7502 3 жыл бұрын
Budu hamuduruwo thamai loke pahala una niyama manowaidyawaraya... Doctor ge practice walata budu dahama ekathukaraganna... Suwapathwethwa!!!... Theruwansaranai!!!
@vishva8kumara
@vishva8kumara 3 жыл бұрын
Mindfulness practice as a part of DBT is taken from Buddhist Sathipattana Sutta.
@user-gq8cz4ci4o
@user-gq8cz4ci4o 2 ай бұрын
බය කියන්නේ දුකක්. ඒ දුකට අපිව දාන්නේ හිත. එහෙනම් දුක ඇතිඋන හේතුව දකින්න. කය සැපක් නිසා කය රැකගන්න ඕනවෙනව. මගේ හිත මට කය සැපක් කියල මේ වෙලාවේ දිලාතීනේ දුකක්. එහෙනම් මේ හිත මට සැපයක් පෙන්නල දීලා තීන්නේ දුකක්. එහෙනම් කය සැපක් කිලල හිත මට දුකක් නම් දෙන්නේ මෙතන තීන්නේ හිතේ මායාවක්(මෝහය). එහෙනම් මේ හිත මම වෙන්න බෑ මගේ වෙන්න බෑ. මගේ ආත්මය වෙන්න බෑ. මෙහෙම දකින්න ගමන් කයේ අනිත්‍ය බාවය මෙනෙහි කරන්න.. (කෙස් ,ලොම් ,නිය ,දත් ,සම් ,මස්,.....) මේ වගේ කුනුප කොටස් 32කින් යුතු කයට මොකටනම් මම ඇලෙනවද. කයට තිබෙන ඇලීම දුරුවෙන තරමට බය (දුක) නැතිවෙලා යනව. ආර්ය සත්‍ය දර්ම 4ට ගලපල ජීවිතය දකින්න. ඔයිට වඩා වෙන විදියක් නෑ දුකෙන් නිදහස් වෙන්න. දවසට විවේකිව ඉදන් 30min හිත දිහා බලන් ඉන්න ඒ හැම සිතක්ම ඇති වෙලා නැතිවෙන සිතක් විතරයි. අපි ඒ සිතට දෙන වටිනාකමෙ තරමටයි විතර්කය සකස් වෙන්නේ.. ( හරියට බස් හෝල්ට් එහෙක ඉඳගෙන. බස් දිහා බලන් ඉන්නවා වගේ හිත දිහා බලන් ඉන්න. බලන් ඉන්නවා විතරයි බස් දිහා ඒ බස් වලට නගින්න යන්න එපා. ) එහෙම දකිද්දි හිත සංසිඳිලා හිත සමාධිමත් වෙනවා. ඔය සියලු ප්‍රශ්න වලට විසඳුම මේකයි බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! තෙරුවන් සරණයි!
@senarathnasamitha19
@senarathnasamitha19 2 ай бұрын
🙏අනිවාර්යෙන්
@PrimaniSandunika-yt7fr
@PrimaniSandunika-yt7fr 6 ай бұрын
Jivath una athi kiyala hithenava. Prashna visadagannath amarui. Daruvek nisa jivathvenava. Eth e lamayath dukvidinava. Hamavelema hithata enne daruvath ekkama marila goyanam hodai kiyala. Asai jivathvenna eth prashna darunu unama visadumak na
@bindu492
@bindu492 Жыл бұрын
Distraction ekak widiyata pasal kaalayee ahimiwunu preemayak enawanam ....eyaata qurakathanayen karadara karanawanam nithara nithara
@sagarasandaruwan4650
@sagarasandaruwan4650 11 ай бұрын
මට උනා අම්බො හිතන ඒක නවත්තන්න බැ.. මම එක නවත්තන්න උත්සාහ කරා එත් කරන්න බෑ. ඔලුවට පුදුම වේදනාවක් එක 😪
@crush4969
@crush4969 2 ай бұрын
දැන්
@shashilashiwanthi8846
@shashilashiwanthi8846 2 ай бұрын
Ane matath a wage
@shashilashiwanthi8846
@shashilashiwanthi8846 2 ай бұрын
Mata aya nathi wei kiyana baya nitharama hitha thiyanwa a wagema. Mata nitharama mathk wanne ayawa mata mawath amathaka wana thramata ayawa mathk wanwa welawalakat maha wadayk mata
@shashilashiwanthi8846
@shashilashiwanthi8846 2 ай бұрын
Mage a ganama.hithala mage oluwa palanne ridanwa
@shashilashiwanthi8846
@shashilashiwanthi8846 2 ай бұрын
Naharayk pupurnne wage
@akalankanamudara7262
@akalankanamudara7262 11 ай бұрын
Doctor mama rata inne puluvan veida online treatment ganna
@nipunsaumya9228
@nipunsaumya9228 Ай бұрын
welawakata sithuwilla kiyana de nathi welama yanawa hoda ho naraka sithuwillak hithennema na oluwa his wage danenawa. Ethakota oluwa marama wedanawak enawa ekata wisadumak kiyanna pluwanda ?
@kadughahimi6309
@kadughahimi6309 3 ай бұрын
Duragamannyana thaniwahaseirena sareirayakknathi guhaawakawasama ..eanamm hadawathathula peihitaa athei Thanathanawatena kamathikamathideyakaranaeeseitha hadunagena thamaatama keikarwukaragathayuthuya .buduhimi wadaalaha.
@shashi4287
@shashi4287 11 ай бұрын
Doctor daily hair wash karanna hoda nedda brain ekata?
@user-gl1ll3ym4e
@user-gl1ll3ym4e 10 ай бұрын
Mata duwek innawa podi eyage wedak wath karaganna beri tharam hitha nosansun hithata wada dena deyak thiyanawa e de kiyaganna one doctar kenekta mata doctarta katha karanna puluwanda
@koanuragunathilaka9549
@koanuragunathilaka9549 8 ай бұрын
Ekaparatama sir wa dakke shakib wage😂😂 ❤ you sir...
@jlsk6085
@jlsk6085 2 жыл бұрын
sir thank u so much OCD SEX OCD GOD Obsessive Compulsive Disorder meka gena video 1k ona meka overcome karana heti
@inokanilminibandara7213
@inokanilminibandara7213 3 ай бұрын
Doctor please help me.mage baba ekama dewal eka digatama kiyanawa.ewa ahan inna hari amaru dewal.yakku penawa.bootayo penawa.maranawa dakinawa kiyanawa..awadanaya wenas karanna heduwata bene .den monada mekata karanna puluwan.mata upadesak denna puluwannam godak pin
@partypeople-iq9ph
@partypeople-iq9ph 4 ай бұрын
Matath husma hira wenna gathatha 3n parak dn ehema ayeth weida a wage ahema weida husma gannawada kiyana eka hithata bayak enawa husma gannawada kiyala hithenawa
@madhugirl1472
@madhugirl1472 25 күн бұрын
මට නිතරම අසුබ සිතිවිලි සිතට එනවා ඒකට මොනාද කරන්න පුලුවන් 😢
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
ඩොක්ට ඒක මානසික වදයක් 😭 දුක් සිතිවිලි තමයි එහෙම එන්නේ. මම කැමතිම විෂය මනෝවිද්‍යාව .ඩොක්ට කම්මැලිකම අලසකම සියල්ල එපාවීම මේවත් එනවද ඩොක්ට . පාසල් වල 8 වසරේ ඉඳල මනෝවිද්‍යාව උගන්වන්න ඕනේ ඩොක්ට පුළුවන් නම් පාසල් වලින් ඉල්ලීමක් කරන්න ඩොක්ට ස්තුතියි 🙏 ජය වේවා 🙏 ඩොක්ට 🙏 🌹 ❤
@drl495
@drl495 Жыл бұрын
නියම අදහසක්
@damithmadushanka5935
@damithmadushanka5935 Жыл бұрын
නියම අදහසක් 😊💙
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
@@damithmadushanka5935 🙏👍✨️
@rameshvishva-tm7yi
@rameshvishva-tm7yi 10 ай бұрын
Ow eka aththa mokda hamadema palnaya wenne mansenne .vena mukuth igeneemen plak naa oya de gana danumak nathuva👍
@chandimabandara2138
@chandimabandara2138 10 ай бұрын
@@drl495 ❤🙏
@theekshanaprabhashvara5148
@theekshanaprabhashvara5148 Жыл бұрын
Ekama sinduwa nithara nithara oluwe karakewwe ai... 😥🎶
@bandalow8381
@bandalow8381 3 жыл бұрын
❤️❤️❤️
@monadhiransiluni
@monadhiransiluni 8 ай бұрын
Doctor mta ocd thiyenne beheth gannawa eth ekma sithiwilla nawatha nawathath enawa ekta mkda krnne
@MalindiKaushalya-vk7tl
@MalindiKaushalya-vk7tl Ай бұрын
Doctor mage ammath oya widihamayi naraka sithuwili walin pida widinawa godak kala kirimen jiwath wenne api mkdda karanna one
@kamalkanthi6772
@kamalkanthi6772 10 ай бұрын
doctor mata math ekka inna aya mawi mawi penawane kohomada meka nawaththa ganne ....eka vinadiyayi deyak ehema wenne😔
@user-rz7st5qw3c
@user-rz7st5qw3c Ай бұрын
Doctar mage waifta nitharama hitenawalu jiwath wela wedak nelu eyata thawa tika kalayai thiyenne eyawa katawath therum ganna derilu me wage dewal hithenne Mona hethuwak nisada doctar
@user-gl1ll3ym4e
@user-gl1ll3ym4e 10 ай бұрын
Mata wedak karanna behe e wede karana gamanuth mata wechcha deyak gena nithara nitharama oluwata enawa thaniyama innakota loku apahasu thawayak enawa
@tharindudilshan3965
@tharindudilshan3965 5 ай бұрын
Ape thaththata thiyenawa doctor sambanfa kara ganne kohomada
@rohanabeykoon7947
@rohanabeykoon7947 Жыл бұрын
ඩොක්ටර් , ඖෂධ ප්‍රතිකාර සහ ect කරත් සුවයක් නැත .කළයුතු කුමක්ද ?කරැණාකර උදවු කරනවද?pls
@irujayarathna5217
@irujayarathna5217 5 ай бұрын
Ane doctor matath ehemai...😢kalin wechcha hama siduwimakma hitha hitha mn duk wenawa.
@sewmini4044
@sewmini4044 Жыл бұрын
Loku udauwak doctor ena tenaka danna kenek e cenll cntre eke nambre eka danna please...
@MalaranathungaRanathunga
@MalaranathungaRanathunga 2 ай бұрын
Mama awrudu 9 edala oya duka wedinawa mona karannada keyala mata therenne na....
@waldeniya
@waldeniya 3 жыл бұрын
උදාහරණයකින් පැහැදිලි කලොත් හැමෝටම වැටහේවි ......
@storiesofmanu
@storiesofmanu 3 жыл бұрын
නිතරම අත් පාද සෝදනවානම් හැම වෙලේම දොරවල් වසා ඇත්ද බලනවා නම් අධික පිරිසිදු බව අධික පිලිවෙල නම් අනවශ්‍ය ලෙස පත්තර වල එහෙම ලිපි එකතු කරනව නම් වගේ උදාහරන කීපයක්..
@daikatanarc1
@daikatanarc1 3 жыл бұрын
මෙහිදී මම කතා කලේ සාමාන්‍යයෙන් විෂාදය තත්ත්වයේදී එන වගේ ධෙවල් නැවත නැවත එන එක. උදාහරණයක් ලෙස, විභාගයකින් ෆේල් උනාට පස්සේ, සිතුවිලි එනවා, ඇයි මට මෙහෙම උනේ, අම්මල තාත්තලා සල්ලි වියදම් කරනවා නේද, අයි මට මේ පාඩම් කරන්න බැරි වගේ දෙයක්. මම මහා පව්කාරයෙක්, කියලත් හිතෙනවා. මේ සිතුවිල්ලම නිතර නිතර එනවා නම්, මේ සිතුවිල්ල ඔස්සේ දිගටම යනවානම් එක rumination තත්ත්වයක්. එකත් එක්ක කට්ටිය හිතනවා,මට මෙහෙම් උනේ මේක නිසානේ, මම එක නොකලානම් මෙහෙම නොවෙනවනේ, මට ඊලග පාර කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ, වගේ සිතුවිලි සෙට් එකක් එක පාර එනවා. මේ සෙට් එක එහ්න්මම නැවත නැවත එන්න පුළුවනි. මේ සිතුවිලි විශාධය තුලධි හටගත්තනම් අපි මේක විශාදයේ ලක්ෂණයක් ලෙසසලකනවා. හැබැයි මුලින්ම මේ සිතුවිලි වලින් පටන් ගත්තානම් OCD තත්ත්වයක් ලෙස සලකන්න පුළුවනි.
@shanikamadushani3843
@shanikamadushani3843 2 жыл бұрын
Thnx doctor..
@rameshvishva-tm7yi
@rameshvishva-tm7yi 3 ай бұрын
Ane mata udaw karanawada godak asara vela inne.mn nm kamak naa kiyathahaki.meka hinda mage vatipita inna kattiya amma , thaththa godak apahasuthavayata pathvela inne. Hari nm api dan ayata hambakarala salakanna oone kale. Ane mnda meka hinda උසස් adyapana katayuthuth mulumaninma adala una. Mata sithuvillak enva maha kaalakanni eka meke kiyannath baa.mata tharenne naa vachanavalata kiyanna.eka palanaya karaganna baa.godak uthsaha karath eka palanaya karaganna baa. Thava thavath vadiwenava. Nidaganna velavata thamai naththe.anith hamavelavatama thiyenva. Kanna bonnath amaarui . Mehema deyak venne molaye rasayanika asamathulitha thavayak nisada? Me lagadi software engneering degree ekak athaharinna una me karuma sithuwilla nisa.dan mata vayasa 23k venava . Mokuth karan naa gedara inne .karanna baa me kaalakanni sithuwilla nisa. Meka maha karuma ledak. Akko adayapana katuyuthuwalin idiriyata yanna one naththan job ekak karanna one.me dekama karaganna baa mn maha kaalakanniyek. Dan aurudu 4k vithara batahira prathikara gaththa ocd , anxiety valata.habai kisi aduvak une naa. Mata kawuru hari monava hari karala kiyalath hithenava.mokada ape paththe e vage thirisan kattiyak innva. Dan a paththen thamai yanna thiyena ekama margaya mata hithena vidihata.mokda podikale idan mn hodata adyapana katayuthu kala. O/l A 7 ,a/l maths valin kare C S S thibba .aththatama 11 vasare mula idan thamai me lede enna patan gaththe.naththan o/l nathan o/l oita vada hodata pass vela a/l hodata pass vela campus yanna thibba.me tharam durak aawe oya lede ekka. Ane dan mata adyapana nm one naa .mokak hari hoda job ekak karagena inna pluwan athi.me kaalakanni kamen nidahas vela .kochchara hithuwath mata eka karanna baa doctor.mekata mokdda karanna onne godak pin.
@terancechandrasekara4616
@terancechandrasekara4616 3 жыл бұрын
Great sir 👍❤️❤️❤️
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. thaman inna pradeshaye phycarist docter kenek hambenna.
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
.
@lakshan9360
@lakshan9360 8 ай бұрын
Mn masa gnk eka deyk nisa hithanna arn den okkoma awl wela inne 😢 wedak krnna giyath krgnna be 😢 krgnna oni kiynnath dnnwa eath mage pasneta uththryk gnna oni kagen hri eath ema ahnna karuth ne 😢 studies wlta mara widihta meka balapala tiyenne doctor 😢
@awgoceanfram6665
@awgoceanfram6665 5 ай бұрын
Mata me prasne tiyanawa kohomada hoda karaganne sir
@kasundisathsarani8722
@kasundisathsarani8722 2 ай бұрын
අපි නොදැනුවත්වම අපි කරගත්ත වැරැද්දක් ගැන පසුතැවෙන එක දිගටම වෙනව නම් මොකද කරන්නෙ ඩොක්ටර් 😔😔😔 ඒක කාටවත් කියන්නත් බැරි තරම් බැරෑරුම් නම් මොකද කරන්නෙ ඩොක්ටර් අනෙ ප්ලීස් මට විසදුමක් දෙන්න
@janakigunasekara1479
@janakigunasekara1479 Жыл бұрын
🙏🙏🙏
@shan1518
@shan1518 Жыл бұрын
Doctor wa contact karaganna widihak kiyanna puluwanda please ❤️
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Ahema unata budupahana thibbath hariyanna. Pandol tika welawakata witharai. Sanath gamage hoda nathda. Play karanawa wage. Apahu samanalayage jiwana chakraya wage.
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@RCreationsLK
@RCreationsLK Жыл бұрын
දුක තමා 😢😢
@user-fc9gy1gm1b
@user-fc9gy1gm1b 6 ай бұрын
Mage amma thaniyen kiyawanawa haiyen baninawa hina wenawa eyath ekka katawath ina be..ane mata mekata visadumak denna
@priyanidemel2493
@priyanidemel2493 Ай бұрын
🙏 thank
@kalanialuthge3233
@kalanialuthge3233 11 ай бұрын
🙏
@madhuraudayanga8206
@madhuraudayanga8206 4 ай бұрын
මට මේ කියන ටික ඒ විදියටම වගේ වෙලා ඉන්නෙ ගෑස්ටික් වැඩිවෙලා සනීප වෙන්නෑ හොස්පිටල් සතියක විතර ⁣ටිකට් කපනව ආයෙ නවත්තනව මට මේකෙන් මිදෙන්න බෑනෙ😢
@user-od4zg9mg3q
@user-od4zg9mg3q 5 ай бұрын
Docter contrak karaganna puluwan kohomada
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 3 жыл бұрын
Ane mata tiyanawa mama rata ine beheth gana vidihak nee
@nipunsaumya9228
@nipunsaumya9228 Ай бұрын
Meka beheth bonne nathuwa hoda kara ganne barida?
@ConfusedGuitar-dm3ng
@ConfusedGuitar-dm3ng 5 ай бұрын
Mata mngenamakalakirimak danenawa maha dukak danenawa e ai kiyala matama theren na mn mokakda karanna ona
@Matabapinoysl
@Matabapinoysl 3 жыл бұрын
Doctor ninda saha mental health videos Tikak karanna
@nalakasampath4152
@nalakasampath4152 3 жыл бұрын
Bvseyuu
@deepasanjeewani-cb3qr
@deepasanjeewani-cb3qr 9 ай бұрын
Dr , ane mage duwata pihita wenna
@ruveemadawala2393
@ruveemadawala2393 10 ай бұрын
මම අවුරුදු හයක් විශ්වාස කල කෙනෙක් මට ලොකු වන්චාවක්.කලා. මටත් මේකමයි වෙලා තියෙන්නෙ. මට ඒක දරන්න හරිම අමාරුයි . 😢අනේ මට උදව් කරන්න. මන් ජූලි මාසෙ ඉන්දල එහෙමයි. මට හැරිටට කෑම කන්නවත් බෑ. ඒක නිසා මගෙ ඇගේ ලේ අඩු වෙලා. මට නින්ද යන්නෙත් නෑ. මට කිසිම කෙනෙක් විශ්වාස කරන්නත් බයයි..
@senethma0hh
@senethma0hh 5 ай бұрын
බෙහෙත් ගන්න dr
@MaduwanthiDilrukshika
@MaduwanthiDilrukshika 2 ай бұрын
මටත් එ ටිකම තමයි
@user-jw6wg5ds3l
@user-jw6wg5ds3l 10 ай бұрын
වෛද්‍යය තුමනි ඔය කියන ලෙඩෙ මට බහුල වසයෙන් ති⁣බෙනවා ටික කලයක් අඩු වෙිනවා අයෙ වැඩි වෙිනවා මේක මට පලනයකින් තොරව සිතට එන සිතුවිලි මම කොහොමද මේකෙන් මිදෙන්නෙ
@shanikamadushani3843
@shanikamadushani3843 2 жыл бұрын
Goaadk pin..
@oshantheekshana1306
@oshantheekshana1306 3 ай бұрын
මටත් දැන් අවුරුදු දෙක තුනක ඉදන් මේ දේ වෙනවා .මම බය තැන් එහෙම හැමතිස්සෙම හිතෙනවා හැම තත්පරයකම ඒක වෙනවා ඒක ලොකු වේදනාවක් ඔලුවට
@valuables
@valuables Жыл бұрын
නියමයි මචං සිරා
@nmhappylove0811
@nmhappylove0811 Жыл бұрын
Doctor oyge chenalin walata apita contact karagann berida man inne kadawatha
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. thaman inna pradeshaye phycarist docter kenek hambenna.
@user-wo6mz9ze3o
@user-wo6mz9ze3o 2 жыл бұрын
Parents Lata podi asaneepayak aawath MN godak overthink karanawa (eg : papuwa pradeshaya davilla unoth eyala gastritis kiyala sulu treatment ekak karagnnw atthatama godak welawata eeka hariyanawa eeth MN hithanne eyalata heart attack ekak kiyala....eyala hithannewath nathi durata MN hithanawa....MN me paara A level karana kenek bio stream eken karanne Mata mee widiyata hitha hitha Inna giyama studies miss wenawa MN dnne na mokadda karanna oone kiyala...meeka kelinma parents Lata kiynnath ba.....pls give me an advise ....
@tiktoknawa5547
@tiktoknawa5547 Жыл бұрын
Oya psychiatrist kenek hambenna
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
positive va hithanna hama dema gana,lokuvata hithan nathuva. ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@user-wo6mz9ze3o
@user-wo6mz9ze3o Жыл бұрын
@@d.ywalpita4549 thank you so much for your reply...now I am okay bro...
@Pradeep-pp5bp
@Pradeep-pp5bp 4 ай бұрын
Mage hithata ennema sakayakiyana de eka nathikaraganne komada
@ChamalkaChathuranga
@ChamalkaChathuranga 26 күн бұрын
Mata Doctor wa contact kara gana kohomada
@fhdjhdjdhdjrjdj1784
@fhdjhdjdhdjrjdj1784 Жыл бұрын
That.is.truth..I.think.for.fast.i.dont.n.know.why..all.the.best..sir.bus.mama.kwuaite.sita
@piyanandageeshan6483
@piyanandageeshan6483 Жыл бұрын
Doctor meka mage puthata thiyanawa aya nitharama kalpana karanawa kisima deyak karanne na ka akkawath katha karannewath na aurudu 4 vithara eidan beheth gannawa ath aya tawama apita godaganna bari una nidaganima tamai aya karanne meka demaupiyo hatiyata apita puduma dukak meyawa hodakaranna udau karanna barida doctor hmuwenna barida pls udau karanna
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , daruvath ekka yaluwek wage katha karanna & asama music walata ahun kan denna. thaman inna pradeyaye child phycarist kenek muna gahenna.
Overthinking| ඕවර් තින්කින් සුවකිරීම
16:35
Mental Health Round Table
Рет қаралды 48 М.
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 22 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 35 МЛН
Why am I so Angry? | මට මෙච්චර තරහ යන්නේ ඇයි?
6:41
How confidence changed my life [ Suffering from lack of Confidence and Communication skills?
12:14
How To Manage Your Stress - Sinhala motivation by Bhathiya Arthanayake
16:32