අවුල් වුන හිස කෙස් වලින් විනාඩි පහෙන් curls set කරමු | My Curly Hair Routine 2022 Curly Hair Tips

  Рет қаралды 60,079

Everything with Sapna

Everything with Sapna

Күн бұрын

#curly #hair #tips
My curly Hair toutine 2022 using Palmer's coconut hair milk smoothie
Curly hair routine sinhala
curly hair tips sinhala
how to setting curly hair
easy curly hair
palmers sri lanka
Thank you for watching.
Email - everythingwithsapna@gmail.com
My Other Videos
01) සමේ කුරුලෑ සහ තෙල් පාලනයට ගෙදර හදන face mask - • සමේ කුරුලෑ සහ තෙල් පාල...
02) අඳුරු කුරුලෑ ලප ඉවත් කරන හොඳම නිෂ්පාදන - • අඳුරු කුරුලෑ ලප ඉවත් ක...
03) පැහැදිලි රන්වන් සමකට ගෙදර හදන ක්‍රීම් එක - • පැහැදිලි රන්වන් සමකට ග...
04) Dr Rashel soothing gel review sinhala - • Dr Rashel soothing gel...
05) අඩු මුදලට මම ගත්ත Hollywood Mirror Lights set එක - • අඩු මුදලට මම ගත්ත Holl...
06) ගෙදරදිම කුරුලෑ නැතිකරමු Pimple Treatment Sinhala - • Pimple Treatment Sinha...
07) Hair Care Routine Sinhala ⏐ මගේ අලුත්ම Hair Care Routine එක - • Hair Care Routine Sinh...

Пікірлер: 280
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Saloon ගිහින් මම කොන්ඩේ colour කරපු විදිය 👉 kzbin.info/www/bejne/d4GyfZKJlpqKbsU
@kaushalyag.siriwardhane3546
@kaushalyag.siriwardhane3546 2 жыл бұрын
ඔයා තරම් ලස්සනට අවංකව මේ දේවල් මම කිසිම Chanel එකකින් දැකලා නෑ.ගොඩාක් පිං අක්කී ❤️❤️❤️
@SuwaniAthapaththu-k4w
@SuwaniAthapaththu-k4w 21 күн бұрын
Mt thiyenneth curly hair ekk..eth wash dna welwt withry curly..welunt psse gdk frzy..ek kthy ema unm..mn me tip ek kra..ane ek hri giya...mt nm hrim sathutui..mokd hair eken thmy girl knkge lssn wdi karanne...thnk u so much akkiyo..lv u 🥺❤😊
@t.hranawaka1686
@t.hranawaka1686 2 жыл бұрын
garniar eke hair food eken curly hair ekak set krna widiye video ekak dannk
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 2 жыл бұрын
Mata nam godaaak watana video ekak me...a mageth oya kondema thawath digata thiyana kondayak thiyenne konde curls hadaganna ekath tikak prasnayak una..me wa ganna thenunath ...? Wela tibuna eth video eka awasene hithata sathutak denuna ♥️ mn kemathii ilaga video eka hair food papaya &amla eka gena enawanam goook sthuthiii me hwmadetath viswasayen pavichchi karanna puluwan...👍♥️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
thank you so much darling 🥰😘 aniwaryen karannam e genath
@isuriruwansala9438
@isuriruwansala9438 2 жыл бұрын
Akki curl hair wlata match wena hair style gana video akakuth oni
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
karannam darling. Me video ekata labena prathichara wadi unoth curly hair videos thawath aran ennamko darling 😍
@nadeekasudanthi557
@nadeekasudanthi557 2 жыл бұрын
Oyage video hama ekakma mn balalanawa pahadiliwa hamadema kiyala denawa godak sthuthi akki
@nonismanel2241
@nonismanel2241 2 жыл бұрын
Thanks . මම අලුතින් ඔයා ට add උනේ .මටත් තියෙන්නේ ඔයාගෙ වගේම curly heir ekak.ඔයාගෙ vidio ගොඩක් වැදගත් මටනම් .මම curl set කළේ condition වලින් .අලුත් දෙයක් කියලා දුන්නට thanks
@inolikainolika6313
@inolikainolika6313 Жыл бұрын
Nangi must ekak karañne kohomada. Me oya kala vidiyatamada. Normal kondeta the onema kondeyakatath karanna puluwanda.oya harima lassanata paheadili kala thanks 👍👍👍👍👍 nanga
@dilruliyanage1267
@dilruliyanage1267 Жыл бұрын
Curly konde digata wawenna monada karanna ona kiyalath kiyala dennako....
@priyankanilmini6208
@priyankanilmini6208 Жыл бұрын
මිලත් දැන ගත්තා ගොඩක් ස්තුතියි ..❤️❤️❤️❤️ තෙරුවන් සරණයි
@ravee97
@ravee97 2 жыл бұрын
මටත් තියෙන්නේ ඔයාගේ වගේ ටිකක් කරදරකාරී curly hair එකක් ඉතින් international බ්‍රෑන්ඩ් එකක් විදිහට palmas බ්‍රෑන්ඩ් එක ඇත්තටම බ් ගොඩාක් වැදගත්. මම palmas බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරන්න ගත්තෙ ඔයාගේ වීඩියෝස් වලට පස්සේ ඇත්තම කියනවනං මම ඒකෙ hair කන්ඩිෂනර් එක යූස් කරනවා 👍👍ඉතින් මට මගේ කොණ්ඩෙ manage කරගන්න ඒක ගොඩක් වැදගත් වුනා 🔥🔥🔥ඉතින් මම හිතනවා ඒ බෑන්ඩ් එකේ අනිත් produc නුත් ඒ වගේ හොඳ ඇති කියලා. කොහොම වුණත් මේ වගේ වටින දේවල් අපිට කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තූතියි👍 ඉතින් එක වීඩියෝ එකක් හොඳයි කියලා කියන්න බැහැ ඔක්කොම එක වගේ ගොඩක් ලස්සන වීඩියෝ.... ඒ අතරින් බොහොම අමාරුවෙන් තමයි මම කැමැති වීඩියෝ කීපයක් තෝරගත්තෙ ඉතින් මේ වගේ වීඩියෝ කරනවට ඔයාට ගොඩක් ස්තුතියි.
@nasaramaleekiya
@nasaramaleekiya 10 ай бұрын
kiyanna puluwanda hoda curl care productsor brand ?
@kumarasusa5787
@kumarasusa5787 2 жыл бұрын
Akki gedaradi keratin treatment ekk karana widiya video ekk karannko
@nilmininilmini2014
@nilmininilmini2014 23 күн бұрын
Harima hodata phadili kala.thank you❤
@menushimenushi9880
@menushimenushi9880 2 жыл бұрын
Akki mn eligant tropical seerm eka use krnwa.. scrub. Clenser evon eke.. rose toner onella eke.. aniwaren reply ekak oni akki.. mewa hodaida kiyla.. mge sama samanya samak..
@chathuniumayangana6620
@chathuniumayangana6620 2 жыл бұрын
Ane akki prevense product gana vedio ekak karannako .🙏
@lihiniapsara6400
@lihiniapsara6400 2 жыл бұрын
Akki mata thiyenne dry skin ekak.hoda face wash , day cream ,night cream , body lotion kiyannako.plz akki😊😊😊
@Vsilva-wl7ws
@Vsilva-wl7ws 2 жыл бұрын
Ane akkiyo mata olil skin ekak thiyenne pls hoda loku ganakuth nathi nught cream ekakui suns protact ekakui kiyannako... Himalaya night cream eka hodada akkiyo. ♥️
@renukabasnayaka3887
@renukabasnayaka3887 7 ай бұрын
Karl karapu kondeta weet gatiyata tiyagsnna monaeada ganne
@JK-nt5wr
@JK-nt5wr Жыл бұрын
Wathura oil ekata gewama konde idenawa neda ?
@shanikasewwandi1217
@shanikasewwandi1217 2 жыл бұрын
Hi darling eyala lagath danata me product eka naneda
@paraminiwarthana9649
@paraminiwarthana9649 2 жыл бұрын
Lolane brnd ekat frizy wenw thama akki🥺
@gn7334
@gn7334 2 жыл бұрын
Akki mama KZbin videos wla dka deep conditioner kiyla 1k eka gna kiynko and what is the curly hair masque gna kiynko
@erandinethmi2991
@erandinethmi2991 2 жыл бұрын
අක්කි ඔයාගෙ කොන්ඩෙ හරිම ලස්සනයි,අනේ මමත් ආසයි කර්ල් එකක් කරන්න කර්ලින් රෝල් වලන් ගෙදරදි කර ගන්න පුලුවන් කුුමයක් කරන්නකෝ අක්කි,බුදු සරණයි
@sumududissanayake9450
@sumududissanayake9450 Жыл бұрын
Mata thiyenne curly hair ekak ath konde kota nisa lassanata danna be. Konde wawa ganna widiyak kiyanna puluwanda.
@nishadimahesha5770
@nishadimahesha5770 2 жыл бұрын
Garnier eka oni ilagata dr😍. Maget curly hair tyne, me widihata try karnna oni. Thank you video ekata❤️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Sure darling 😍
@malsha9487
@malsha9487 2 жыл бұрын
අද තමා අක්කගෙ video එක්ක එකතුවුනේ.අක්ක ගොඩක් හොදට පැහැදිලි කරල දෙනව. Akke Olive Oil Moisturizing Hair Milk එක ගාගෙන අව්වේ ගියාට කමක් නැද්ද? Oil එක්ක Water spray කරාම කොණ්ඩෙ සුදුවෙන්න බලන්නැද්ද Olive Oil Moisturizing Hair Milk එකෙනුත් කරල පෙන්නන්නකෝ Thank you so much❤️
@yasamalisamarasekera8067
@yasamalisamarasekera8067 Жыл бұрын
Curly hair wet look ekata thiyanna apply Kenneth oya productsda
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
හරිම ලස්සනයි නංගෝ.. ඔයා අද කියලා දුන්නේ හරිම වටින දෙයක්..🤗 හැමදේම හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා ඔයා..😘 ඔයාට ගොඩක් පින් නංගි..🙏❤️ මේ 2022 ඔයාගේ සියළු පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ වසරක් වේවා..🙏❤️💐 බුදු සරණයි මැණික..🤗🙏😘
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
ඔයාට බොහෝම ස්තූතී අක්කේ. ඔයාරත් සියළු බලාපොරොත්තු ඉටුවන වර්ශයක් වේවායි ප්‍රාර්ථනා කරනවා 🙏😘
@Sandy-su6pv
@Sandy-su6pv 2 жыл бұрын
Essentional oil gana ewa use karana widiya gana video ekk krnnko akki
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
danata rosehip seed oil eka gena karala thiyanawa darling mama. Dakkada eka?
@Sandy-su6pv
@Sandy-su6pv 2 жыл бұрын
@@EverythingwithSapna ඔව් ලෙමන්,සදුන්,ලැවැන්ඩර් වගේ ඒව ගැනත් දැනගන්න ඕන
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Oyage voice 1 lassanai...professor wasana maithreege wage
@shasipiumi4917
@shasipiumi4917 Жыл бұрын
akke mage hair eka chuti courly eka eka geta gehenawa meka karala balannam .
@chandimajanakanthi7601
@chandimajanakanthi7601 2 жыл бұрын
Akki puluwannam belle thiyena avapeheya nethi karaganna hoda cream ekak kiyannako
@PiyumikaMadhuwanthi-l5w
@PiyumikaMadhuwanthi-l5w Жыл бұрын
Garnier hair food papaya එකෙන් කර්ලි සෙට් කලාම කොච්චර වෙල තියනවද අක්කි.
@e.a.s.s666
@e.a.s.s666 2 жыл бұрын
අක්කේ අර palmars eke olive oil eka hoda nadda.. mata thiyenne normal curly ekk ,hadapu kondayak newei.eth aul wenawa wadii.. plz reply akka..💜
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Hodai darling. Et eka mekata wada tikak dry wenawa. Set karala oil apply karanna ethakota hari. Mamath ekata thama godakma kemathi. But okkotama wada garnier hair food eka ganna eka wasi
@chathurikakalhari4738
@chathurikakalhari4738 2 жыл бұрын
Simple eke product gana video ekak karannako. Oily sensitive skin eka ganath video ekak karannako .
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
simple day cream, face wash gena nam mama anith videos atharama kala darling. okkoma ekata karanna try karannamko darling 😘
@chrisneeperera
@chrisneeperera 2 жыл бұрын
Nangi mage godak volume eka wedi pimbenawa godak harima karadarai . Oyage konde godak lasanai
@shalikaniroshani3295
@shalikaniroshani3295 2 жыл бұрын
Akki lassanai adath. Mahath welada manda poddak withara..😊😘😘 Tikak ganan adu product ekak gena krnnakoooo...
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Lolane eka adui darling eth eken hodata curls set wenne na. thank you darling
@surekalakmini8140
@surekalakmini8140 2 жыл бұрын
මට තියෙන්නේ අවුල් වුණ නිතරම ගැට ගැහෙන වියලි කොණ්ඩයක්. ඒවගේම කොණ්ඩෙත් ගොඩක් යනවා. ඒවගේ කොණ්ඩෙකට ගැලපෙන shampoo condition, oils ගැන විඩියෝ එකක් කරන්නකෝ.
@සප්තරිශි
@සප්තරිශි 9 ай бұрын
මටත් තියෙන ප්‍රශ්නෙ ඒක ම තමයි 😢😢😢
@buddhikanadeeshani7083
@buddhikanadeeshani7083 2 жыл бұрын
Akki oken bimbena gathiyath adu wenawada konde
@tiyangiheyasha8350
@tiyangiheyasha8350 2 жыл бұрын
Oil ekat kumarika thel use krnn puluvnd
@dineshdharshana3305
@dineshdharshana3305 2 жыл бұрын
18 yrs girl kenekta glutathione ganna හොඳද gannawanam ගන්න ප්‍රමාණය කොච්චර ද එවා 👉 විටමින් සී ගන්නවනම් කොච්චර ප්‍රමාණය ක් ද ගන්න ඔනෙ glutathione bonna hodanam mokadda ganna hoda brand eka🤔therum karala reply ekak dannako Akka
@buddhikanadeeshani7083
@buddhikanadeeshani7083 2 жыл бұрын
Akki kes mula hariye godak pimbena gathiya kohomad adu kr gnne ethakota
@shanikalakmalirathnayake4787
@shanikalakmalirathnayake4787 2 жыл бұрын
Akke palmers product eka ganna thenak kiyannako..
@Dewmini151
@Dewmini151 7 ай бұрын
Ane akki frizzy wena hair ekata hair cream hri monwhri lesiyen krnn puluwn ewa gan vedio ekak gennko... studies ekka busy wen nisa konde damage wenw😢😢
@shanigunawardana5396
@shanigunawardana5396 2 жыл бұрын
Hi akke..toner ekak dawasata deparak daily use kalata kamak nadda.man use krnne neutrogena hydro boost hydreting cleanser ek ekth dwst deparak ude hawasa use krnwa.ehema use kalata prashnayak nadda akke.plz reply me
@chamodilakshika7787
@chamodilakshika7787 2 жыл бұрын
Ane akki matath thiyenne curly hair ekak habai godak dry. Ewagema nawata pssse thiyena curl eka passe yanawa konde piruwahama.mt curl set karaganna hoda Garnier eke papaya food ekada naththam palmers ekada akke aneeee please kiyanna akkiiii🥺🥺🙏🙏 e Brand deken koikada akke hodama , hodatama curl set wenne Garnier ekeda Palmers ekeda
@gn7334
@gn7334 2 жыл бұрын
Ganiya or L'Oreal wlin curly set krnko
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
මගෙත් fezzy dry culy hari එකක් තියෙන්නෙ .මට කොහොමද ගන්නෙ .වියානා brand එක හොදයිද
@lakmaligamage1564
@lakmaligamage1564 2 жыл бұрын
Very useful ..today only got to know u..major problem of mine too..thanks alot
@yasamalisamarasekera8067
@yasamalisamarasekera8067 Жыл бұрын
Argon oil demmata Kamal nedda Dry wenawa wedida
@niroo9069
@niroo9069 2 жыл бұрын
Palmers brand ake coconut oil aka wenuwata nikn pol thel use krann barida? Nattam ee wenuwata tawa product akak recommend krann pluwanda akka?
@hmdarshikajeewamali2200
@hmdarshikajeewamali2200 2 жыл бұрын
Akke apat ohom konde set karagana bul ekak dammoth hir ekat aulak weid
@shamalichithra7019
@shamalichithra7019 2 жыл бұрын
Kochhr wela curl ek thiyenwd
@sanduninimsara1204
@sanduninimsara1204 2 жыл бұрын
Curly karapu hair ekak noramal hair Kara gnne kohomada kiynno danna kenek godak pin🙏🙏
@uththariejayawardhana2025
@uththariejayawardhana2025 2 жыл бұрын
Oyge videos nam marama valuable.keep it up darling 😙. Fine lines walata hoda cream ekak hari serum ekak hari kiyannko. Mn mara aulnen inne. Meka nisa
@navodasenevirathna3732
@navodasenevirathna3732 2 жыл бұрын
Ane akki mtath thyenne oyge wge kondayk.. oyt wda nm digai tikk.. ane akki oya bun eka danne khmd.. chuti video ekk krl dnnko
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
mama video ekak genna try karannam darling 💜
@abhimanidiunugala8169
@abhimanidiunugala8169 2 жыл бұрын
Akkii.. mage hair ela curly tikak dry palmerslage coconut oil (shampoo,conditioner)ekada olive oil (shampoo, conditioner) ekada mata haraiyanne? Kiyannako Akki ? Schwarzkopf Gliss Conditioner hondada kyalath kynnko akki
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
coconut oil ekata mata dandruff enna balanawa. but curls walata godak hodai Olive oil ekata tikak dry wenawa hair. Mage laga dekama thiyanawa. Oya ge hair dry nam coconut oil eka ganna. Okkotama wada hodai mama gedarin hadanna kiyala dunna shampoo eka. Puluwan nam ekath use karanna hair problems okkoma hariyanawa
@wishmikulathunga234
@wishmikulathunga234 2 жыл бұрын
Garnier Food Papaya thama eelagata one akkiyooo 😍
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Ok darling e gena karannam 😍
@kasuniharshani9601
@kasuniharshani9601 2 жыл бұрын
Garnier hair food papaya product eken curls set karana method eka one akka
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
karannam darling 😘
@tanyagimanthi1844
@tanyagimanthi1844 Жыл бұрын
Akki colors karala nathi crly kondekata hoda ekak kiyannako konde set karanna
@aroshadithyan8573
@aroshadithyan8573 2 жыл бұрын
Math konde hadaganna one nangi.mage konde me dawaswala hariyata yanawa. Nalalata udin konde aduwela nangi.oluwa penawa. Mekata behethak kiyann nangi plz. Oya use karana brand tikak gana wedi neda. Tika aduwata ganna puluwan brand ekak tiyenawada nangi.
@samadhijayaweera1654
@samadhijayaweera1654 2 жыл бұрын
Akka thawath me wage curly hair gena video karanna.
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
😘😘 aran ennam darling
@gaminifernando3028
@gaminifernando3028 2 жыл бұрын
akke mata awurudu 17i mage bella vate godak kalui aekata hoda treatment ekak kiyannako .thawa aloe gel muhune gaala awwe giyata kamak nadda
@niroshabandara4541
@niroshabandara4541 2 жыл бұрын
Me pharmas brand eke product eka hair ekata apply karala kochchara time ekakin da konde wash karanna one ??
@tsbweerasinghe
@tsbweerasinghe 2 жыл бұрын
Smoothy eka wenuwata palmers eke coconut oil hair dresser eka use karanna puluwanda ?
@sachiniweerasingha2446
@sachiniweerasingha2446 2 жыл бұрын
Palmer's Brand ake cream styler aka normal hair aka set karaganna use karanna puluwanda ??
@greshanfernando1778
@greshanfernando1778 2 жыл бұрын
pimple mask nethi kara ganne kohomada
@shanikasewwandi1217
@shanikasewwandi1217 2 жыл бұрын
විඩියෝ එකට තෑන්ක්ස් ඩාර්ලින් හැමදාම වගේ වටිනවා.. ❤️🥰❤️❤️🥰
@disnamanoji7076
@disnamanoji7076 Жыл бұрын
Mata pody baby kenek innava meka use karata prashnayak nadda plz send me riply mama alergy tyenna kenek
@imashahasarangi1643
@imashahasarangi1643 Жыл бұрын
Oy use krna hair cream eke price kohomda akki😍
@clashclans3162
@clashclans3162 2 жыл бұрын
Akki ane Cerave original product gann thenak kiynko
@kawshalyamihirani4199
@kawshalyamihirani4199 2 жыл бұрын
ඔයා ලස්සනයි.. කොන්ඩෙත් ලස්සනයි...
@Lill9692
@Lill9692 2 жыл бұрын
Curly cream ekak apit geradi hadagnn puluwn vidihak tiyenwd 🥺
@maheshadilani9264
@maheshadilani9264 2 жыл бұрын
Harima lassanai dr konde..godak watinawa vedio eka ❤️❤️❤️❤️
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Thank you so much darling 😘
@kavindya2977
@kavindya2977 2 жыл бұрын
Akki 1 st comment 🥰♥ mt dana ganda deyak thiyenwa.ordinary eke niacinamide eka hari vitamin c serum eka hari use karata passe neutrogena eke hydro boost gel cream eka ganda hoda nadda ? 🙂
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Prashnayak na darling
@menakarajapaksha7963
@menakarajapaksha7963 2 жыл бұрын
Akki, Mata thiyenne oily, acne skin ekak. E vegema bleaching cream gala mge skin eka gdk damage una. Mata use krnna hoda moisturizer ekk Hri aloe gel ekk hri kiynnko akki plssss 🙏🙏🙏 Loku help ekak Sri Lankan ayurveda product ekk kiynnko Foreign products hoda eva thibbata lankave gdk thiyenne fake products neh Pls akka Reply ekk dennko
@uwanikalhari4788
@uwanikalhari4788 Жыл бұрын
අනෙ අක්කි ඔය නිශ්පාදන වල හරියට නම් කියන්නකො
@punshanipeiris678
@punshanipeiris678 2 жыл бұрын
Meka saree shopping haul video eka gana prashnayak dr...Kandy fabric eke apita oni widiyata saree hada ganna puluwand ?ekiyanne api design and colour kiwwama eyala hadala denawad?natnm eyala hadana sarees witarad ganna puluwan ?
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
ow darling. Mama ehema karagena na. Eth eyalata kiyala apita ona vidiyata wade karaganna puluwan. Colour and design kiwama hari. Bed sheets, towels, handloom bags me okkoma thiyanawa ethana
@punshanipeiris678
@punshanipeiris678 2 жыл бұрын
Thank u so much dr😊😊
@gaminifernando3028
@gaminifernando3028 2 жыл бұрын
oil skin ekak thiyena kenek aloe gel hadaddi vitamin E karal dammata kamak nadda.vitamin C daannath puluvanda
@piyumikasandamini4595
@piyumikasandamini4595 2 жыл бұрын
Akki mata oni konide esiteti karan ekata mokuti nedda
@kavindyasenavirathna598
@kavindyasenavirathna598 Жыл бұрын
Cantu brand එක අක්කෙ කරනකො
@malkamayurasarani3967
@malkamayurasarani3967 2 жыл бұрын
Akki hair eka iron karanna kalin use karanna hoda hair protect ekak kiyannako.
@ga7377
@ga7377 2 жыл бұрын
Much needed video❤ akki extraordinary oil eke price keeyda? Kohenda gnna tiyenne? Eet amatharawa konde frizzy gathiya adu karanna hair serum ekak use karannda? Any recommendation?
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
1500-2000 wage wei darling dan nam. Cosmetics shop wala tiyanawa ganna. Serum ekath ok but palmers eke thawa product ekak thiyanawa coconut oil hairdress ekak. Mama try karanna inne. Try karalama kiyannam hodai da narakada kiyala
@nishadinarmada9332
@nishadinarmada9332 Жыл бұрын
Apith Kandy vala dear koheda shop eka
@fanflower5678
@fanflower5678 2 жыл бұрын
dear sapna the more than the ends the crown area is frizzy can i apply and do as u did to the crown area as well dear
@umeshahesarani8199
@umeshahesarani8199 2 жыл бұрын
Products Ganna online link ekak dannko akke
@anjalifernando6833
@anjalifernando6833 2 жыл бұрын
Wavey hair එකක් තියෙන අයට ඔය වගේ ලස්සනට කොන්ඩෙ set කර ගන්න විදියක් නැද්දෝ
@dinushawelathanthri7498
@dinushawelathanthri7498 2 жыл бұрын
Ow aneh matth dangnnoni
@Wijenayaka9511
@Wijenayaka9511 2 жыл бұрын
Thanks dr, alcohol ingredient ekk vidiyata thiyana product skin ekata hoda nadda?
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Skin irritate wenna puluwan darling. Good and bad vidiyata alcohol warga dekak tiyanawa. Ingredients list eke anith dewalut ekkama tama product eka mona thatam hodada nadda kiyanna puluwan wenne
@madusikadilshani1146
@madusikadilshani1146 2 жыл бұрын
Hair eka frizy wenne nathiwa tyagnna natural deyak kynnako akki.Olive oil nathiwa wena deyak.konde gata ghila kadila ynawa.
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
aloe vera use karanna darling
@hasangidesilva6041
@hasangidesilva6041 Жыл бұрын
Kandy kohenda gte oka
@randyasewmini7054
@randyasewmini7054 2 жыл бұрын
Hii අක්කි me product gnne kohomda?mge curly heir eka colour krla na ethkota mn use krnna oni koi product ekda?
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
colour karala nathnam deken ona ekak puluwan darling. Cosmetics.lk eken me weddi product eka iwara wela darling apahu ei lagadima
@randyasewmini7054
@randyasewmini7054 2 жыл бұрын
Na mta thiyenne curly hair ekk ithin e dekama use krta prashnyak naneda akkiyoo
@hasinishashikala1579
@hasinishashikala1579 2 жыл бұрын
Ane lassanai akki..akki kata wate kalu neti kra gnna widiyk kiynnko...💖
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
mama video ekak karannam darling 💛 multhani mitti use karanna
@nadeeshikathathsarani5470
@nadeeshikathathsarani5470 2 жыл бұрын
Akki mt tiyennth oy wagem kondayak.mt daily gann hoda oil ekk kynkoo plz.
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Loreal extraordinary oil eka hodai. Eke alenne na wadiya
@nadeeshikathathsarani5470
@nadeeshikathathsarani5470 2 жыл бұрын
@@EverythingwithSapna thanks akki
@shirmiudara191
@shirmiudara191 2 жыл бұрын
Akke alpha arbutine serum eken passe moizeriser ekk aniwaryen use kranna oneda akke. Moizeriser eka widiyta lacto hydra intense cream eka use karata kmk nadda . Eka gawoth skin eka onawata wda oil weida. Mge skin ekath poddak dry . Eth cream gapu gmn oil wenw . Ithin me cream eka gala godak oil weida akke . Ane plz rpl krnna 🙏😍❤️❤️
@nishalishehara8458
@nishalishehara8458 Жыл бұрын
නාද්දි කර්ලි සෙට් කරන්න බැරිද ඕක කොච්චර වෙලාවක් තියෙනවා ද මටත් තියෙන්නේ කර්ල් හෙයාර් එකක් එපා වෙනවා හැඩ වැටෙනවා කොන්ඩෙ 😪
@wishmikulathunga234
@wishmikulathunga234 2 жыл бұрын
Akki adath Suranganawiyak wage harima lassanai 😍 Dan nathi dewal godak igena gtta akkiyooo. Akkita godaak pin 😘
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Thank you my darling nanga 😘😘
@sachinipabasara5223
@sachinipabasara5223 2 жыл бұрын
Mage hair ekath curly godak frezz wela hair fall ekakuth thiyenwa ethakota curl set karanakota water use kalata kamak nadda
@tarasenarathne4723
@tarasenarathne4723 2 жыл бұрын
Thank you so much akki😍 think got a solution for one of my burning problem..
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Anytime my darling 😘 aww happy to hear it, good for you then 💛
@thakshilalokugamage2443
@thakshilalokugamage2443 2 жыл бұрын
Thank you very much dear. 😊 very good video for curly hair girls like me. 👍
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
Anytime my darling 😘
TOOLS FOR CURLY HAIR | SINHALA CURLY HAIR TIPS 2023
9:15
Cosmo Beauty Studio
Рет қаралды 29 М.
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 7 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 84 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 128 МЛН
The Secret to Fixing Oily & Dry Hair
13:49
Blowout Professor
Рет қаралды 4,5 МЛН
HOW TO TRIM YOUR OWN HAIR BLUNT!
9:55
Lola Kait
Рет қаралды 3,3 МЛН
Somos la familia intensamente 😅😍 #shorts #family #dance #funny #comedy
0:14
SO CUTE 🐶🐶🐶 Easy DIY Puppy Fidgets from Paper
0:32
Cool Tool Shorts
Рет қаралды 19 МЛН
Hungarian girl. Egy igazi magyar lány😂❤️
0:32
HungaryYouTube
Рет қаралды 4,3 МЛН
Все ради дочки 😢 (@justinflom)
0:20
WORLD TOP
Рет қаралды 2,1 МЛН