ස්ට්‍රේට් රිලැක්ස් රීබොන්ඩින් වගේම කොන්ඩයක් ගෙදරදිම ගන්න හොදම කෙරටින් සත්කාරය/hair care tips sinhala

  Рет қаралды 298,750

GLAMOURTH

GLAMOURTH

Күн бұрын

ස්ට්‍රේට් රිලැක්ස් රීබොන්ඩින් කරා වගේම කොන්ඩයක් ගෙදරදිම ගන්න හොදම කෙරටින් සත්කාරය/best hair care tips sinhala/kondeta hoda sathkara/hair care rutine sinhala/hair care sinhala/hair treatment sinhala/hair care tips sinhala
Follow Glamourth👇
Face book : www.facebook.c...
Instagram : ...
Tik Tok : www.tiktok.com...
#haircare #tips

Пікірлер: 231
@rhythmofmusic2504
@rhythmofmusic2504 4 ай бұрын
හොය හොයා හිටපු vdo එකක් අහම්බෙන් හම්බුනේ.. අදම කරන්න ඕනි මාත්.. ගොඩක් ස්තූතියි ඔයාට.. ❤
@t.d.3723
@t.d.3723 2 күн бұрын
මමත් කරල බැලුව. ලොකු වෙනසක් තියෙනවා. කරපු දවසට වඩා පස්සෙ දවසේ results පේනවා.කොන්ඩෙ oil කලාට පස්සේ නිකන් blow dry කලා වගේ පහුවෙනිදා. Thank you very much..❤
@uppalav9325
@uppalav9325 5 ай бұрын
video start 2:28
@enough7495
@enough7495 5 ай бұрын
Thank u😂❤
@okaynetflix8705
@okaynetflix8705 4 ай бұрын
Thanks
@සීතලනුවරඑළිය-ච3ර
@සීතලනුවරඑළිය-ච3ර 5 ай бұрын
කෝමාරිකා ජෙල් එකත් ගාලා කෙස් සිල්කි ගන්න පුලුවන්
@NadeeshaMihiravi
@NadeeshaMihiravi 5 ай бұрын
ඇත්තටම මේක මරු මම අද කරලා බැලුවා. කොන්ඩෙ ගොඩක් සිනිදු වෙලා අවුල් වෙන ගතිය එහෙම සැහෙන්න අඩුයි. ඒවගේ ශයිනී ලුක් එකකුත් තියෙනවා දැන් . හැබැයි මම මී පැණි තිබ්බෙ නැති නිසා ඒ වෙනුවට කොපි දැම්මෙ එකත් හොදයි කියලා හිතෙනවා. Thank you ඔයාට .
@glamourth6589
@glamourth6589 5 ай бұрын
Thank you🤗
@anu_hasi
@anu_hasi 5 ай бұрын
1​@@glamourth6589
@geethabasnayake8193
@geethabasnayake8193 4 ай бұрын
👍👍👍👍👍
@shali15
@shali15 3 ай бұрын
Hodanakota shampoo mokuth use karanne nedd ethakota
@sharalaferdi917
@sharalaferdi917 Ай бұрын
Dawas keeyakin eka ain wenawada ?
@Thamali937
@Thamali937 5 ай бұрын
ඔය සිල්කි ගතිය දවස් කොච්චරක් වගේ තියෙනවා ද🙂
@piyumirathnayaka3004
@piyumirathnayaka3004 5 ай бұрын
Akki I tried many treatments presented by you. Many worked for me.Thank you so much ❤
@glamourth6589
@glamourth6589 5 ай бұрын
Thank you nangi😘
@Kavini_Gawesha
@Kavini_Gawesha 3 ай бұрын
Gedaradi hadapu Flaxseed Jell tikak dala Vitamin E capsule 2 wage oil dammoth thawath hodai!!! Thank uuu!!!
@jolycell7772
@jolycell7772 3 ай бұрын
වයස අවූරුදු 50k උන අයට හරි යයිද teruwan saranai
@shaleekajayarathna8100
@shaleekajayarathna8100 3 күн бұрын
Perfectal bonna hodada kiyannko
@hemamalitennakoon-yk1ym
@hemamalitennakoon-yk1ym 5 ай бұрын
ඩයි වර්ග ඇලජික් වෙන අයටත් සුදු කෙස් කලු කරගන්න පුළුවන් දෙයක් කියන්න 🙏
@kumaridishsanayake100
@kumaridishsanayake100 4 ай бұрын
Ou ane matath alajek dai warga
@isheerandi2231
@isheerandi2231 3 ай бұрын
කී කිරිදිය හොයා ගෙනගාන්න
@nadeeshasanjeewani-co8zr
@nadeeshasanjeewani-co8zr 2 ай бұрын
matath kiyannako
@fernando6830
@fernando6830 2 ай бұрын
​@@kumaridishsanayake100Dreamron brand එකේ තියෙනවා SEMI PERMANENT ECO HAIR COLOR කියල ඩය් එකක්.1180/=ට්‍රයි කරල බලන්න
@fernando6830
@fernando6830 2 ай бұрын
​@@nadeeshasanjeewani-co8zrDreamron brand එකේ තියෙනවා SEMI PERMANENT ECO HAIR COLOR කියල ඩය් එකක් .1180Rs.
@aluthwalasudarshani8543
@aluthwalasudarshani8543 24 күн бұрын
මිස් මගේ කොන්ඩේ ගොඩක් අඩුයි තට්ටේ පේන තරමට ඒ වගේම හරිම සිනිදු ඒ නිසා කෙස් අඩු කමයි සිනිදු ගතියනිසා තට්ටය පේනවා මේ සත්කාරය කිරීමෙන් ඒ බව අඩුවෙයි ද
@NimshiSandya-pm9db
@NimshiSandya-pm9db 25 күн бұрын
Curly karapu kondekata meka use karnn barida
@buddiwithcertifications
@buddiwithcertifications 2 ай бұрын
Scalp eke ගෑවුනාට කමක් නැද්ද?
@Shan_Shani2527
@Shan_Shani2527 5 ай бұрын
අක්කි කෝමාරිකා දැම්මට ප්‍රශ්නයක් නැද්ද.ප්ලීස් රිප්ලයි කරන්නකො
@Shan_Shani2527
@Shan_Shani2527 5 ай бұрын
බ්ලෙන්ඩර් එකක් නැති නිසා හාල් පිටි වගේ ගන්න බැරිද
@babeeshaudari4034
@babeeshaudari4034 Ай бұрын
Man keratin treatment eka karala thawa maasayakwath na. Meka kalaata kamak nadda
@FrenandoLalitha
@FrenandoLalitha Ай бұрын
ඇත්තටම මරැ මමත් අද කරලා බැලුවා ගොඩක් හොදයි
@indikaindi6828
@indikaindi6828 6 күн бұрын
Mama meka kala attatana godak hodai.
@multilaky7578
@multilaky7578 4 ай бұрын
Oya anthimata Konde straight kalada?
@chandramaltee2406
@chandramaltee2406 2 ай бұрын
Mis ada man vidio eka dakke thanks godaaaaak,mama konde dai keranava masekata sarayak vage,tritment eka kerata prashnayak nadda,
@glamourth6589
@glamourth6589 2 ай бұрын
@@chandramaltee2406 kamak ne 🤗
@chathurangimadu3633
@chathurangimadu3633 28 күн бұрын
මී පැණි දාන්නම ඕනේද
@ThanujaKumari-m5x
@ThanujaKumari-m5x Ай бұрын
His kale GA unata kamak nadda plz tell me
@Risadi-g8c
@Risadi-g8c Ай бұрын
Anith dawas valata wenada vagema thel gawata awulak nh neda 🙂
@ManushiKawesha0928
@ManushiKawesha0928 3 ай бұрын
මි පැනි වලින් කොන්ඩෙ සුදු වෙන් නැද්ද
@Dinithiawanthika
@Dinithiawanthika 3 ай бұрын
Shampoo dala da wash karanne
@dimuthusuranga4189
@dimuthusuranga4189 3 күн бұрын
Thanks
@dilharasewwandi8209
@dilharasewwandi8209 2 ай бұрын
කැකුලු හාල් ගන්න බැරිද අක්කෙ
@pawanisonali1980
@pawanisonali1980 2 ай бұрын
Meken curl konde straight kra wge wenwd kada හැලෙන kondayk wenwad
@sweetshashii6738
@sweetshashii6738 5 ай бұрын
Hamadam karata gataluwak nadda, eggs 🥚pawichchi karata kamak nadda ,
@gaurimadushani9905
@gaurimadushani9905 12 күн бұрын
Thank you akki
@rokiroki-r6j
@rokiroki-r6j Ай бұрын
මෙක කරාට පස්සෙ මෙ විදියට ශයිනි ගතිය දවස් කීයක් තියෙද
@chathrubandara5279
@chathrubandara5279 5 ай бұрын
Meke ahala thiyana prashna walata uththara video eke tiyanawane.thanks dr❤️
@glamourth6589
@glamourth6589 5 ай бұрын
❤️
@MaheshiWelagedara
@MaheshiWelagedara 3 ай бұрын
Akki conditioner ekk use krnnma onida
@chandaniperera1095
@chandaniperera1095 5 ай бұрын
Shampoo danne nadda
@MusicAngel-f6w
@MusicAngel-f6w Ай бұрын
Meka කොච්චර dawasak thiyanawada
@vikramasinga3602
@vikramasinga3602 3 ай бұрын
මීපැණි වලට කොණ්ඩෙ සුදු වෙනවද😢
@shayamathilakarathne
@shayamathilakarathne 5 ай бұрын
Thank you very much dear ❤🌹🌹
@Chehansasiwmini
@Chehansasiwmini 4 ай бұрын
ගොඩක් වැදගත් උනා අක්කි ❤❤❤❤❤
@Lilly1234-j9l
@Lilly1234-j9l 3 ай бұрын
මේක හරියටම හරියනවා මාත් කරා තැන්ක්ස් අක්කි ❤
@glamourth6589
@glamourth6589 3 ай бұрын
@@Lilly1234-j9l ❤️
@thilinimadushika3525
@thilinimadushika3525 2 ай бұрын
Konde yn nane
@Lilly1234-j9l
@Lilly1234-j9l 2 ай бұрын
@@thilinimadushika3525 mage nam giye na 😊❤️
@ishani2335
@ishani2335 4 ай бұрын
යෝගට් ඒ වර්ගයන්ම දාන්න ඕනි ද අක්කි
@vidarsharodrigo840
@vidarsharodrigo840 5 ай бұрын
Math ada meka kara aththatama godak hodai konde sinidu wela anika gata gahena gathiyath adui thank you me wage dewal kiyala denawata
@glamourth6589
@glamourth6589 5 ай бұрын
Thank you🤗
@Riyanasavindi
@Riyanasavindi 24 күн бұрын
Mekt basmathi withraid gann puluwan
@SanjayaPriyankara-q9y
@SanjayaPriyankara-q9y 5 ай бұрын
ශැම්පු දාලා හේදුවට කමක් නැද්ද අක්කේ
@roshellekarunaratne9344
@roshellekarunaratne9344 5 ай бұрын
Thank you for your valuable advice it truly worked. God bless you.
@glamourth6589
@glamourth6589 5 ай бұрын
Thank you🤗
@sameeradilshan5326
@sameeradilshan5326 4 ай бұрын
Godak frizzy dry hair Walata hariyanwada meka
@jayasekarahauravishani9236
@jayasekarahauravishani9236 5 ай бұрын
මී පැනි ඕනමද
@D.m.disanayaka
@D.m.disanayaka 3 ай бұрын
Thanks nanga ❤️
@sameeradilshan5326
@sameeradilshan5326 4 ай бұрын
අයන් කරනවද ගොඩක් කර්ල් කොන්ඩෙට හරියනවද
@malachandani-qz5go
@malachandani-qz5go 3 ай бұрын
Thank you So much ! ... ❤️
@piyumirajapaksha8058
@piyumirajapaksha8058 5 ай бұрын
මේකට ඔලිව් ඔයිල් යූස් කරොත් හොද නැද්ද
@roshanimaduwanthi9782
@roshanimaduwanthi9782 3 ай бұрын
තෙල් ගලා ඉද්දී මේක ගාන්න හොද නැද්ද
@sanulabhashitha8816
@sanulabhashitha8816 5 ай бұрын
Tnx❤
@namalimalkanthiabeysinghag3355
@namalimalkanthiabeysinghag3355 3 ай бұрын
ක( ර්) ලි කොන්ඩෙට කරාම කර්ලි ගතිය යනවද මට ඕනි කර්ලි ගතිය රැක ගන්න
@upekasandamali2330
@upekasandamali2330 24 күн бұрын
ඔව් මටත් කර්ලි ගතිය එහෙම්ම තියාගන්න පුළුවන්ද කියලා දැන ගන්න ඕන.
@sumuduudayangani9605
@sumuduudayangani9605 3 ай бұрын
මෙක කරලා කොණ්ඩය හෙනා කරාට කමක්නැද්ද
@suresharasanjalee3735
@suresharasanjalee3735 3 ай бұрын
මේ ශයින් එක කොච්චර දවස් ගානක් තියෙනවා ද හැමදාම සතියට 2/3 කරන්න ඕඕනී ද
@ChamaLakshani
@ChamaLakshani 4 ай бұрын
Curly kondeta hodaida
@shehanianthony3166
@shehanianthony3166 Ай бұрын
Mekata hal piti ganna berida
@imeshachathu8720
@imeshachathu8720 3 ай бұрын
Mata thiyenne pokutukondayak man ekara asai ....e kondeta karata kamak nadda
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk 2 ай бұрын
ස්තුතී වෙවා
@ChandiSamarapperuma
@ChandiSamarapperuma 3 ай бұрын
Mage konde godak yanawa meka kaloth hodaida
@HOPE-sn4hi
@HOPE-sn4hi 3 ай бұрын
Hair black karana treatment akak kiyanna pls
@PiumiRavihari
@PiumiRavihari Ай бұрын
Akke mi peni wenuwata use karanna deyak nedda
@thilakshiuduwila5178
@thilakshiuduwila5178 2 ай бұрын
Mekta konde yana ekath adu wenwada
@DulashaPamodhi
@DulashaPamodhi 5 ай бұрын
Thank you dear..❤❤❤
@glamourth6589
@glamourth6589 5 ай бұрын
❤️
@shashikalasenanayeka
@shashikalasenanayeka 5 ай бұрын
6 year duwekta හොදයිද
@gbsguruge8302
@gbsguruge8302 5 ай бұрын
Thankyou oyata ❤❤❤
@malkimanendra5706
@malkimanendra5706 29 күн бұрын
මී පැණි හොයන්න නෑනේ කිතුල් පැනි තියෙන්නේ මෙහේ.
@KC-ww3no
@KC-ww3no 3 ай бұрын
ඔය මිශ්‍රණය කෑමට ගන්න එක ඊට වඩ පෝෂණීයයි වගේ..
@heyhogiss3721
@heyhogiss3721 2 ай бұрын
You can apply on ur face
@NandaniEkanayake-v6m
@NandaniEkanayake-v6m 4 ай бұрын
Denuwath kalata thank you Kerala balannam.
@niroshamayadunna7304
@niroshamayadunna7304 5 ай бұрын
💐 thank you ❤️
@glamourth6589
@glamourth6589 5 ай бұрын
❤️
@SewwandiMadushika-p8w
@SewwandiMadushika-p8w 2 ай бұрын
Thank u akke..🎉❤
@shakkyafdo440
@shakkyafdo440 4 ай бұрын
basmathima onada
@nalanishan4862
@nalanishan4862 Ай бұрын
❤❤ tanku ❤tanku
@pavithrapiumali1738
@pavithrapiumali1738 5 ай бұрын
Onama hal ekak ganna puluwanda
@SrilankaSrilanka-nf3cw
@SrilankaSrilanka-nf3cw 4 ай бұрын
Thanks you❤😊
@heshanichamalka4174
@heshanichamalka4174 2 ай бұрын
මන් මේක අද කලා. කොන්ඩෙ color කරාට පස්සෙ ගොඩක් frizzy වෙලා තිබුනේ. අද කොන්ඩෙ හරිම ලස්සනට සිනිදුවට තියෙනවා. Thank you අක්කෙ ❤
@glamourth6589
@glamourth6589 2 ай бұрын
@@heshanichamalka4174 thank you❤️
@ManojLakshitha-i5k
@ManojLakshitha-i5k 3 ай бұрын
Mekata basmathi hal netuwa wena onma hal waragyk demmta kmk nedda
@RanjithRanjith-h8p
@RanjithRanjith-h8p 4 ай бұрын
ඇත්තටම මේක මරු අනේ තැන්ක්ස් නංගි❤❤
@glamourth6589
@glamourth6589 4 ай бұрын
@Sandaruhiru
@Sandaruhiru 3 ай бұрын
Rebond karapu hair ekakata karata kamak nedda
@Sandaruhiru
@Sandaruhiru 3 ай бұрын
​@@glamourth6589rebond karapu hair ekakata karata kamak nedda.anika ayan karannath onida
@sachiniprabodha58
@sachiniprabodha58 5 ай бұрын
Akka mekata හාල් පිටි ගන්න බැරිද අනේ මම හොස්ටල් ඉන්න නිසා මට මෙහේ බ්ලෙන්ඩර් එකක් නැ
@Shan_Shani2527
@Shan_Shani2527 5 ай бұрын
අනේ මටත් එහෙමයි😢
@sachiniprabodha58
@sachiniprabodha58 5 ай бұрын
@@Shan_Shani2527 reply nhned dr
@kanchanasen55
@kanchanasen55 5 ай бұрын
රෑට හාල් පෙගෙන්න දාලා උදේට ලිපේ තියන්න.වැඩිපුර වතුර දාලා හොදට බෙරිවෙනකල් තම්බලා කිරිපෙරන ගොට්ටට දාලා හැන්දෙන් පොඩි කරන්න.එහෙම කරොත් මේ විදියට paste එක හදගන්න පුළුවන් වෙයි
@HeshanikaPahandi-dr9wu
@HeshanikaPahandi-dr9wu 5 ай бұрын
Thank you...
@nisansalapriyadarshani8186
@nisansalapriyadarshani8186 3 ай бұрын
Hoda shampoo ekak conditioner ekak kiyannako dr.. thank u 🙏❤️
@glamourth6589
@glamourth6589 3 ай бұрын
Oyage thiyenne monawage kondayakda saha konde condition eka anuwa shampoo conditioner ekak use karanna one dear
@Lakmalisaku
@Lakmalisaku 4 ай бұрын
මේකට කොන්ඩෙ ඇදෙනවද1
@NiwarthanaYapa
@NiwarthanaYapa 5 ай бұрын
Conditioner dmme nthi unta awlk ndda
@kasunilakmali6525
@kasunilakmali6525 5 ай бұрын
❤️❤️😘 Thank akkii
@Nathalyfdo0107
@Nathalyfdo0107 5 ай бұрын
Pregnant aya karata kamak nadda
@dinithidulasha695
@dinithidulasha695 5 ай бұрын
Curl konda walata hodai d
@selladuraisenthinathan9655
@selladuraisenthinathan9655 5 ай бұрын
Mee pani walata konde sudu wenawa 😮
@AruniPrabuddhika-v3d
@AruniPrabuddhika-v3d 5 ай бұрын
Onema mii pani ekak gaththata kamak nadda
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 3 ай бұрын
Lankawe set yogurt ne tiyenne
@heyhogiss3721
@heyhogiss3721 2 ай бұрын
Ewa ba
@LakmaliWickramasingha-y6j
@LakmaliWickramasingha-y6j 20 күн бұрын
Kekulu hal aulk nedda
@diluperera9529
@diluperera9529 5 ай бұрын
Konde wash karata passe shampoo karanna epada
@diluperera9529
@diluperera9529 5 ай бұрын
No rply
@glamourth6589
@glamourth6589 5 ай бұрын
Video eke okkoma wisthara thiyenawa darling
@BlendClothing777
@BlendClothing777 5 ай бұрын
Very good ❤it works👍
@glamourth6589
@glamourth6589 5 ай бұрын
Thank you🤗
@gaprabhath9983
@gaprabhath9983 4 ай бұрын
Hemadamath oyata comment like dannam adarei akki hadana tika mekata dannakooo
@gayansanjeewa2517
@gayansanjeewa2517 5 ай бұрын
Meka apply karanna kalin hear cleen karala inna onada
@DinishaLakmali-tx4qp
@DinishaLakmali-tx4qp 4 ай бұрын
Meka super..
@glamourth6589
@glamourth6589 4 ай бұрын
Thank you❤️
@dilrukshidilu1465
@dilrukshidilu1465 5 ай бұрын
Munatath hodai wage neda nangi. Thaks...🙏🙏
@glamourth6589
@glamourth6589 5 ай бұрын
Ow muneth ganna puluwan akki
@juhidissanayake675
@juhidissanayake675 5 ай бұрын
❤ thanks
@gaprabhath9983
@gaprabhath9983 4 ай бұрын
Ane akki mata ehenawa adui mekata hadana tika dannako mama balannam
@RanjithSenarathna-h9z
@RanjithSenarathna-h9z 4 ай бұрын
Mulinma hal gaththe. Iilagata යෝගට්/ කිරි අන්තිමේට මී පැණි
@raveenakarunathilaka401
@raveenakarunathilaka401 5 ай бұрын
Akki oya gththu මී පැණි eka mokakda.a brand ek mokakda
@thamaraperera3867
@thamaraperera3867 5 ай бұрын
Fr😊❤❤ock
@glamourth6589
@glamourth6589 5 ай бұрын
Alameen dubai walin gathtu ekak nangi.
@melisha2007
@melisha2007 5 ай бұрын
creal hair ekakt mek apply kroth curl gathiya yaida😢
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 4 ай бұрын
මටත් දැනගන්න ඕනෙ ඒක
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 8 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3,2 МЛН