නවසීලන්තයට මොකද වෙලා තියෙන්නේ ?current crisis in New Zealand

  Рет қаралды 15,674

Life in New Zealand -සිංහල

Life in New Zealand -සිංහල

Күн бұрын

#life #travel #newzealand #life in new zealand ‪@NewZealand.Diaries‬ #current crisis in New zealand related to cost of living,housing, crimes, lack of job opportunities
Why you come to nz
• Why New Zealand is spe...

Пікірлер: 112
@NewZealand.Diaries
@NewZealand.Diaries 5 ай бұрын
New Zealand එන්න එපා කියනවා නෙවෙයි. මෙහෙ තත්වය දැනගෙනම එන්නයි මේ කියන්නේ...Vedio එක අන්තිම වෙනකන් බලන්නෙ නැතිව විවේචන කරන්න එපා...Mekat balanna kzbin.info/www/bejne/ZpfSgXudqa2bY6cfeature=shared
@NoLazy-s8m
@NoLazy-s8m 2 ай бұрын
Akke...enna epa kiyalama video ekak hadanna puluwannam godak ping oyata... Minissu nanaththara wenawane mehe awilla...
@shansenanayake4616
@shansenanayake4616 4 ай бұрын
නවසීලන්තයත් වෙනත් බොහෝ රටවල් වගේම සිහිනලන්තයක් නෙවෙයි කියලා කියලා දෙනවට ගොඩාක් ස්තූතියි බහුතරයකට නම්, බටහිර ඕනම රටක් සැපසේ දුක් විඳින්න මරු රටවල් 😊❤
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
Atta
@Ruhi_ikvsg
@Ruhi_ikvsg 4 ай бұрын
මම දැන් නවසීලන්තයට ඇවිල්ල මාස පහක්. තවම ජොබ් එකක් නැහැ. ලංකාවේ හොඳට ජීවත් වෙන ෆැමිලි එකකුට මෙහේ එන්න හොඳ නෑ. ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක ජීවත් වෙච්ච පවුලක් අපි. මහත්තයයි මමයි දෙන්නම රස්සාවල් කරලා. ළමයි දෙන්න එක්ක අපි ලංකාවේ සතුටින් ජීවත් වුණා. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ ජීවත්වෙන අයට නවසීලන්තය ආවා කියලා experience කරන්න ලොකු දෙයක් නෑ. ලංකාව පොඩි රටක් විදියට මේ තියෙන හැමදේම පොඩි version එක ලංකාවේ තියෙනවා. මම නවසීලන්තයට ඇවිල්ලා අලුතින් experience කරේ AC කරපු කෝච්චි බස්. සීතල දේශගුණය විතරයි. මේ මිස් කියන කතාව හරියට හරි. මෙහි ලෙඩක් උනෝතින් මැරෙන එක සැපයි ඊට වැඩිය. අපිට ඕන වෙලාවට ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න බෑ. ඒක වෙනම ප්‍රොසෙස් එකක්. මෙහේ ආවම තමයි තේරෙන්නේ ලංකාව කොච්චර වටින රටක්ද කියල. කාලකන්නි දේශපාලනඥයෝ ඒක විනාශ කරාට. අවුරුදු හැත්තෑවේ අසූවේ මිනිස්සු හිටන් රස්සාවල් කරේ නැත්නම් මෙහි ජීවත් වෙන්න බෑ. අපේ අම්මල තාත්තලා අදටත් අවුරුදු පනහ හැට වෙද්දී ඒගොල්ලන් ගෙදට්ට වෙලා ඒගොල්ලන්ගේ ජීවිතේ ගත කරනවා සතුටින්. අවංකවම කිව්වොත් මම නම් මෙහෙ නවතින්නෙ නෑ. අනිත් එක තමයි මිනිස්සු අහනවා ඇයි ඕගොල්ලන් එන්නේ නැත්තේ ඔච්චර හොඳ නැත්නම් කියලා. ඇත්තටම මෙහෙ ආවම තමයි තේරෙන්නේ ඒකට හේතුව. student visa වලින් මේ රටට එන්න කෙනෙක් වියදම් කරනවා අඩුම ලක්ෂ සීයකට වැඩිය. ඒ අපි ලංකාවේ හම්බ කරපු සල්ලි. සමහරවිට අපේ මුළු ජීවිත කාලෙම වියදම් කරලා හම්බ කරපු සල්ලි. ඒ ටික වියදම් කරලා මෙහෙ ආවම ආයිම අනිත් පැත්තට හැරුණොතින් ලොස් එකක් විතරයි මුළු ජීවිතේම. එතකොට හිතෙනවා වියදම් කරපු ගාන හරි හම්බ කරගන්නේ නැතුව යන්නේ නෑ ලංකාවට කියලා. නමුත් මේ තිත්ත ඇත්ත කවුරුත් කියන්න කැමති නෑ. හොඳ නැත්තං ඇයි එන්නේ නැත්තේ කියලා අහන්න කලින් මේකේ ඇත්ත තේරුම් ගන්න. මගේ බැච් එකේ ළමයි හතළිහක් ඉන්නවා කැම්පස් එකේ. ඒකෙ ළමයි 17 ලංකාවෙ අය අනිත් අය වෙනත් රටවල් වල අය. මුළු හතළිස් දෙනාගෙන්ම රස්සාවල් තියෙන්නේ 13 දෙනාටයි 😢 තරුණ ළමයි මෙහෙය ඇවිල්ලා කට්ටක් කාලා ගොඩ යන්න පුළුවන් වෙයි. නමුත් family පිටින් මෙහෙය ඇවිල්ල දුක් විඳින්න එන්න එපා. අහිංසක දරුවෝ පව්. මේක මගේ පෞද්ගලික අත්දැකීම. අපිට නම් යන්න ගෙදර ලංකාවෙ තියෙනව. සමහර අය ගෙවල් දොරවල් විකුණලා මෙහෙ එනවා. ජීවිතයේ කවදාවත් ඒ මෝඩ වැඩේ කරන්න එපා. මේ කතාව මගේ ඇත්ත කතාව මේකෙන් කෙනෙකුට දෙයක් ගන්න පුළුවන් නම් අරගන්න 🙏👍
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
@@Ruhi_ikvsg thank you very much...ape minissunta deyak terum ganna godak kal yanawa, e nisay lankawa mehema tiyenne. Apit kawadahari lankawata yannay inne...mewaye idala wadak na..
@Ruhi_ikvsg
@Ruhi_ikvsg 4 ай бұрын
@@NewZealand.Diaries අනිවාර්යයෙන්ම ඔව්. නිදහසේ මැරෙන්න ඕන 🙏
@Pasindultech
@Pasindultech 4 ай бұрын
Thanks
@floraperera181
@floraperera181 4 ай бұрын
Thank you.
@supunkalahejagoda3575
@supunkalahejagoda3575 4 ай бұрын
@@Pasindultechko
@NorthRidgeSolarNZ
@NorthRidgeSolarNZ 4 ай бұрын
මම නවසීලත්යට අවේ 2003 දී අවුරුදු 18දී. හොදට තිබුන රටක් දැන් වාමාංශික දේශපාලනය නිසා කඩවටෙන්නයි යන්නේ. රට දුවන්නේ ණයට ගන්න සල්ලි වලින්, ලංකාව වගේ බංකොලොත් බවට දවසක වැටෙනවා. අදික රජයේ සේවය සහ පින් පඩි/කම්මල්යෝ වැඩ නොකර welfare එකෙන් ඉන්නේ. අපි අවුරදු 35න් retire වෙලා 2017දී ලංකාවට ගියේ දරුවන්ට හොද අද්යාපනයක් දෙන්ඩ. අපි ලංකාවට ගියාට පස්සේ නවසීලතයට Labour/green වාමාංශික ආණ්ඩුවක් ඇවිල්ලා අපේ investment අදායම් වලට බදු ගහලා, පිනට කණ dole එවුන්ට හොදට දෙනවා, අවම පඩිය වැඩි කර. අපේ NZ අදායම අඩුවීම සහ තෙල් පෝලිම් නිසා ආපහු අව 2022දී. අවම පඩිය ලෝකයේ 2වැනි වැඩිම පඩිය, මේක නිසා locals ඉගෙන ගන්නේ නැ, නිෂ්පාදන business කඩා වැටෙනවා පඩි වැඩි නිසා . රටේ ආර්ථිකයක් නැ, ලෝකේ දෙවෙනි අවම පඩිය ගෙවන්ඩ. රට දුවන්නේ පහු ගිය පරම්පරා හම්බ කරපු සල්ලි වලින්. අපිනම් residential සහ commercial rental properties, සහ mortgage free ගෙයක් සහ හොද ජොබ් එකක් තියෙන නිසා දැන් shape එකේ දුවනවා. හැබැයි පස්සට යනවා වගේ තේරෙන්නේ expenses වැඩි නිසා. මුන්ට දැන් ටික ටික immigrants arreas, අපි හොදම ජොබ් කරන එකට සහ ඔවුන්ගේ ගෙවල් ගන්න එක ගැන. ගොඩක්ම අලුතින් rental property ගන්නේ indian ශ්‍රී ලන්කන්ස් ලා තාම, අපි ඉතුරු කරන්ඩ දක්ෂ නිසා. අපිනම් වයසට ගියහම ලංකාව ගැන තම බලාපොරොත්තු වෙන්නේ. අපිට දරුවන්ට family doctor කෙනෙක් නැ. එච්චරට doctors ල හිගයි. මේ රටේ තව හොයන්ඩ සල්ලි තියෙනවා doctors, engineers ලට, accounting IT ජොබ්ස් අඩුයි. ලංකාවේ සැපට ඉන්නවන්ස්ම් මෙහෙ එන්ඩ එපා ලොකු පඩි නැත්නම්. Aussie yanda.
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
@@NorthRidgeSolarNZ thank you very much for clarification...
@AchinthaPunchihewa
@AchinthaPunchihewa 3 ай бұрын
Oya property wikunala enna api ලංකාවේ gama gahanawa,ahaka yana karuma අඳින්න එපා
@areducation5795
@areducation5795 4 ай бұрын
විශේෂයක් මෙහෙ නෑ.. පිටරටක ජීවත් වෙනවා කියන මානසිකත්වය පමණයි. ලංකාවේ තියෙන property. විකුණලා එන එකනම් ලොකුම මෝඩ කමක්
@oshadavm
@oshadavm 4 ай бұрын
එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් 10පාරක් 100පාරක් 1000පාරක් … හිතන්න.
@chinthavidyasekera346
@chinthavidyasekera346 3 ай бұрын
Respect you for speaking the reality ❤❤❤❤❤
@YamuAwidinna
@YamuAwidinna 4 ай бұрын
වැදගත් වටින වීඩියෝ එකක් 👌👌✌️🌻
@thusharijayasinghe8562
@thusharijayasinghe8562 4 ай бұрын
Auatralia වල housing issue ekak නෑ ... houses 700,000 වඩා වහලා තියෙනවා ... but international students ලාව හූරන් කනවා
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
Ow,man kiyanne gewal hoyana gataluwa koheth tiyenawane...
@ans1830
@ans1830 3 ай бұрын
Economists say New Zealanders frustrated by the cost of living, high interest rates and fewer job opportunities, are looking to migrate.
@NewZealand.Diaries
@NewZealand.Diaries 3 ай бұрын
@@ans1830 yes
@nimaldissanayake4333
@nimaldissanayake4333 3 ай бұрын
පලා වර්ග නෑ.ලංකාවේ වෙලදසැල් වල තිබෙනවා.ඒත් සුලබ නෑ.ඩුබායි වැනි රටවල් හම්බකරන්න හොදයි.දැන් NZ වලට ගිය බොහෝ දෙනා ඒ රටෙන් පිටවී යනවා.ගෙවල් මිල හරිම ඉහලයි.වැටුපෙන් 75% ක් විතර බදු වලට හා භාන්ඩ මිල වලට වියදම් වෙනවා.කාර්‍යාල වැඩ පරක්කුයි.මුදලක් ඉතිරි කරගන්න අමාරුයි.හැබැයි පාඩුවේ ඉන්න පුලුවන්.වෙන හොදක් නෑ.ලංකාව තරම් කොහෙද?.
@NewZealand.Diaries
@NewZealand.Diaries 3 ай бұрын
Right
@DulaFernando-x9m
@DulaFernando-x9m 3 ай бұрын
Good job
@Memorella.
@Memorella. 4 ай бұрын
තමන්ගේ මව් රට තරම් මේ ලෝකේ කිසිම රටක් හොද නෑ ඒක තමා ඇත්ත. මේ commnt එක කියවන ඔයාගේ දෙමව්පියෝ ලංකාවේ ඇමතිකෙනෙක් හරි මන්ත්‍රීවරයකු හරි නම්, එහෙම නැත්නම් හොද ව්‍යාපාරිකයෙක් නම් දරුවෝ විදිහට ඔයාලා වෙන රටකට යන්න එපා..ඇවිල්ලා වැඩක් නෑ. මොකද සල්ලි තියනවා නම් වියදම් කරන්න ඉන්න හොදම රට ලංකාව.හැබැයි මායි මගෙ husband දෙන්නම නවසීලන්තයට ආවේ දෙන්නම් job කරලත් ලංකාවෙ ජීවත්වෙන්න අමාරු නිසා.මෙහෙත් ජීවත් වෙන එක ලේසි නෑ ඒක ඇත්ත.හැබැයි ඒකෙ තෙරුම ලංකාවට වෙලා දුක් විදින්න ඕනි කියන එක නෙමේ. මාත් තාම වීසා වලින් ඉන්න කෙනෙක්. Gangsters. ගැන නම් මන් අහුවෙ අදමයි😊
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
@@Memorella. thats right.....
@sarathmuthukumarana7322
@sarathmuthukumarana7322 4 ай бұрын
Overall, New Zealand is Better. People who seek illegal migration to NZ speak like this. If you are qualified no problem in New Zealand. If you come to New Zealand as a student, you have to sacrifice. This video, discourage dynamic Young people
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
@@sarathmuthukumarana7322 sorry about that....Thats right...skilled workers can survive...I am not discouraging...just explaining how to prepare for that. People explaining there experience. Decision is yours.....
@ans1830
@ans1830 3 ай бұрын
@@NewZealand.Diaries No jobs even for skilled professionals in NZ. It's a small economy.
@gangabasnayaka3886
@gangabasnayaka3886 4 ай бұрын
miss what is the Sri Lankan NVQ level 3 equivalent in NZQA?
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
@@gangabasnayaka3886 nzqa 3
@hperera9029
@hperera9029 4 ай бұрын
What are the jobs which are difficult to find? I’m in the mental health/social work sector. Is there a high demand for that sector?
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
@@hperera9029 yes,high demand
@hperera9029
@hperera9029 4 ай бұрын
@@NewZealand.Diaries thank you! 🙏
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
@@hperera9029 yes, not sure for long time. They change green list occasionally
@niluperera6988
@niluperera6988 4 ай бұрын
True!
@roshikatharangani3916
@roshikatharangani3916 4 ай бұрын
Mn care giver kenek widiyata enawa thawa 3month walin.New Zealand wala idala ෂෙන්ගන් ratakata yanna amaruda?
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
@@roshikatharangani3916 New Zealand kiyanne shenagan ratawalin godak aatha ratak...eka itin depend wenawa..
@roshikatharangani3916
@roshikatharangani3916 4 ай бұрын
@@NewZealand.Diaries thank you miss reply kalata.මං අදහස් කලේ මගෙ new zealand work visa ඉවර වෙන කොට ඔය රටේ ඉදන් වෙනත් යුරෝපා රටකට යන්න පුළුවන් ද කියලා .මොකද අපේ ශ්‍රී ලංකාවේ දියුණු රටවල එම්බසි නෑනේ.ඉන්දියාව ට යන්න ඕනි නේ හැමදේම කරන්න .ඒකයි මං මිස් ගෙන් ඇහුවේ දන්නෙ නැති නිසා .pls reply
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
@@roshikatharangani3916 e gana hariyatama danne na dear. May be
@HiruniDissanayake-rx1mf
@HiruniDissanayake-rx1mf 3 ай бұрын
Caregiving job eka hoya gtthe kohomada. Monada oni qualifications
@k.mwithanachchi1581
@k.mwithanachchi1581 5 ай бұрын
Akke masa 6ka visa ekakata nz valata yavanava kiyanava. Aththakda eka ehema visa ekak thida poddak hiyala kiyannako
@NewZealand.Diaries
@NewZealand.Diaries 5 ай бұрын
Boru
@NewZealand.Diaries
@NewZealand.Diaries 5 ай бұрын
kzbin.info/www/bejne/hoTSYnyFotJogqcfeature=shared
@NoLazy-s8m
@NoLazy-s8m 2 ай бұрын
New Zealand enna nam epa... Job nam netha... Api loka amaaruwe wetuna... Salli kootiganak nasthiwela pasuthawilla hamba una... Please enna epa... Pass this message if you love your friends and family.. Please
@prabhathweerasena4364
@prabhathweerasena4364 4 ай бұрын
100% true
@Mudhunters90
@Mudhunters90 4 ай бұрын
Meke kiyana eva nam okkoma aththa❤️🇱🇰🇳🇿🇱🇰
@Kaushalya2023
@Kaushalya2023 4 ай бұрын
Special education system Eka new Zealand hodaida? Autism wage lamaita
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
@@Kaushalya2023 ow..
@AnomaKumuduni-z4z
@AnomaKumuduni-z4z 3 ай бұрын
Auklend wala fontera eka gena oya monada danne..poddak kiyanna puluwanda wisthra
@NewZealand.Diaries
@NewZealand.Diaries 3 ай бұрын
@@AnomaKumuduni-z4z danne na dear. Fontera kiyanne loku company ekak.
@barneycasting8331
@barneycasting8331 5 ай бұрын
අපි නම් visit විසා වලින් ඇවිත් asylum දැම්ම. එහෙම ගැටලුවක් වුනේ නැහැ මාස 9න් PR හදල රජයේ සහනාධාර හිටන් හම්බ වුණා අපිට නම්. NZ හොද රටක් visit විසා වලින් හරි ඇවිත් ගොඩ දාගන්න.
@NewZealand.Diaries
@NewZealand.Diaries 5 ай бұрын
@@barneycasting8331 jayawewa...athe salli tiyenawa nan monada karanna bari
@OlaMohotti
@OlaMohotti 5 ай бұрын
Oya barneycasting kiyana channel eka karana kena psycho disorder ekak thiyenne. Oya assylum kiyamana hama channel ekakama liyanawa. Meya, australia , canada, germany dan new zealand hama ratema assylum aragena 😂😂😂😂
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
​@@OlaMohottieka tamay, man baluwe...mehe owa karanna ba.
@bossmiss7368
@bossmiss7368 4 ай бұрын
Visit awilla thama puluwanda job akak karanna
@PraneethIndunil-e5t
@PraneethIndunil-e5t 3 ай бұрын
Math enna inne දෙසැම්බර් wala mchn contact nb denna puluwnd loku udawwak aa 🎉
@thejaherath9665
@thejaherath9665 4 ай бұрын
Anivaryen duk windinna balagena yanna.
@JayamalieWimalasiri
@JayamalieWimalasiri 4 ай бұрын
❤❤❤
@sanjanaseww
@sanjanaseww 4 ай бұрын
student kenekta taniyama awith settle wenna plwn da ict diploma ekakata enne awith extend karaganna ehema plwn da ane reply plz your every videos helps me lot
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
@@sanjanaseww diploma apu ayagen ahanna. Kattak kanna wenawa
@sanjanaseww
@sanjanaseww 4 ай бұрын
@@NewZealand.Diaries akke mn enna inne auckland walata and dip ekata awith extend karaganna job ekak ehema hoyagena karaganna plwn wei da kohomhahri mata samhara welawata baya hithenawa visa apply karala thiyenne ekai tawama hithanawa amaruwe watenwnm enne natuwa inna eka hoda nisa
@TheRosy12345
@TheRosy12345 4 ай бұрын
Meyage kathawa 100%k aththa .... Me welawe enna EPA .. Tawa 2 y walin me situation eka ok wei. Etakota try karanna.
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
@@TheRosy12345 ape rata hadunot kaurut pitarata yanna oni na
@sumudushashikala7343
@sumudushashikala7343 4 ай бұрын
Nangi mage hasbn diesel mechanic kenek 20 years experience.dan supervisor kenek .job walta godak apply kara thawama habuna.ohe thathwe ekka eyata job 1 hambunata passe family eka awoth inna amaruda , diesel mechanic kenekta ohe salry eka kohomada please reply
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
@@sumudushashikala7343 google search karanna. Ekata green list tier 1, or 2 nattan residence danna puluwanda kiyala. Ehema barinan...Aurudu 3,5 work visa walata witaray enna puluwan.
@sumudushashikala7343
@sumudushashikala7343 4 ай бұрын
@@NewZealand.Diaries thanku so much .green list eke catergeri eke thiyenawa ekai try kare ape nadayo ohe innawa try kare ekai
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
@@sumudushashikala7343 ehenan aulak na, apply karanna puluwan taram.
@sumudushashikala7343
@sumudushashikala7343 4 ай бұрын
@@NewZealand.Diaries ow try karanawa puluwan tharam .hasban Dan inne Dubai Wala .ikmanin visa Ganda balanne balamuko
@chathuraprabath821
@chathuraprabath821 3 ай бұрын
අක්කේ, QS අයට ජොබ් කොහොමද ?
@NewZealand.Diaries
@NewZealand.Diaries 3 ай бұрын
@@chathuraprabath821 jobs tiyenawa , job offer ekak hoyaganna
@chathurapriyankara4377
@chathurapriyankara4377 4 ай бұрын
Why are you stay in Nz,
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
@@chathurapriyankara4377 watch the full vedio, I already explained. And nothing to do now, we already settled here, specially schools
@asiriprinterscommunication7547
@asiriprinterscommunication7547 4 ай бұрын
Zesanal work visa walata ana ayata kohomada.vistara kiyanna puluwanda
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
@@asiriprinterscommunication7547 ehema enna ba...lankawe ayata
@nisanthakumara2065
@nisanthakumara2065 3 ай бұрын
awama padiya kiyada
@NewZealand.Diaries
@NewZealand.Diaries 3 ай бұрын
@@nisanthakumara2065 $22/hour
@prasannafernando3453
@prasannafernando3453 4 ай бұрын
Punchi ratak nemei .population adu ratak .mn nam danne ekektewath enne denna.molorahak nathi ratak
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
@@prasannafernando3453 anik ratawal walata wada podiyne, ekay man kiuwe...
@bawanthanirmal5897
@bawanthanirmal5897 5 ай бұрын
Nursing job nethima weida ? 😢
@NewZealand.Diaries
@NewZealand.Diaries 5 ай бұрын
@@bawanthanirmal5897 na na ehema wenne na, skills tiyenawa nan jobs hoyaganna puluwan
@bhagyakasthuriarachchi1837
@bhagyakasthuriarachchi1837 4 ай бұрын
​@@NewZealand.Diariesnursing try krana eka aparadayak weida.2M withara wiyadamak yanawa
@pubududasanayake8786
@pubududasanayake8786 3 ай бұрын
Nursing qualifications monawada dr
@NewZealand.Diaries
@NewZealand.Diaries Ай бұрын
​@@pubududasanayake8786Nursing video ekak tiyenawa, balanna
@sanjanaseww
@sanjanaseww 4 ай бұрын
student kenekta inna plwn da akki
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
@@sanjanaseww discourage wenna epa,
@Newzelandlife5487
@Newzelandlife5487 5 ай бұрын
❤😊
@krishsingz3829
@krishsingz3829 4 ай бұрын
Oya mona magule ratak wath gihin dukwidinna wadak ne, ape lankawe horu nathuwa konda kelin thiyana leader kenek awanam .. Math canada inne. Dan issara wage nemei indian hathikare hamathanama bowela nasthi wela western ratawal okkoma.
@NewZealand.Diaries
@NewZealand.Diaries 4 ай бұрын
@@krishsingz3829 aniwaryen, ape lankawa paradeesayak hama athinma system eka haduwanan...
@lakmalijayathilaka9081
@lakmalijayathilaka9081 5 ай бұрын
Mehema monatharam amaru unath lankawen giya aya apahu enne nene neda. Poddak e gena kiyannako
@NewZealand.Diaries
@NewZealand.Diaries 5 ай бұрын
@@lakmalijayathilaka9081 ow, eka tamay video eka antima wenakan balanna. Apita nan aulakna kiyala kiyala tiyenne mama.
@NewZealand.Diaries
@NewZealand.Diaries 5 ай бұрын
@@lakmalijayathilaka9081 apita nan hoday mehe
@achininimanthika1057
@achininimanthika1057 5 ай бұрын
job token eka enna kochchara kal yanawada
@NewZealand.Diaries
@NewZealand.Diaries 5 ай бұрын
@@achininimanthika1057 eka depend wenawa company eka anuwa. Eyala dawasen deken denawa godak welawata
@achininimanthika1057
@achininimanthika1057 5 ай бұрын
Job token eka denne immigration eken neda
@NewZealand.Diaries
@NewZealand.Diaries 5 ай бұрын
​@@achininimanthika1057token eka denne company eken, eka link ekak visa eka apply karanna
@rushiniwijerathne
@rushiniwijerathne 5 ай бұрын
Akke samanyen me crisis eka kochchra kalayk thiyeid, recover wenna bari tharam loku crisis ekakda akki thiyenne
@NewZealand.Diaries
@NewZealand.Diaries 5 ай бұрын
​@@rushiniwijerathneEhemama na...
@kumuduninuwanthika1014
@kumuduninuwanthika1014 Ай бұрын
අක්කේ මට ඔයාගෙ whataps no එවන්නකෝ..මට ජොබ් එකක් ගැන විස්තයක් දැනගන්න ඕනි.අනෙ plz අක්කේ ..මට agreement එකක් ආවා..ඒක ගැන විස්තර දැනගන්න
@NewZealand.Diaries
@NewZealand.Diaries Ай бұрын
@@kumuduninuwanthika1014 lawyer kenekgen ahanna nangi
අපිට මොකද වුණේ...?
22:43
mage jeewithe - මගේ ජීවිතේ
Рет қаралды 53 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
#Cost of Living in New Zealand - Sinhala#Life in New Zealand -සිංහල
11:55
Life in New Zealand -සිංහල
Рет қаралды 15 М.