No video

ගුණය,වගේම පාටත් රැකගෙන, උකුවට කරපිංචා කැඳ එකක් හදන විදිහ. Curry Leaves Porridge.

  Рет қаралды 7,962

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 74
@menakamadushani4211
@menakamadushani4211 3 ай бұрын
කරපිංචා keda එකක් බොන්න ඕනේ කියලා උදෙත් හිතුවා විතරයි..දැක්ක ම ආසයි මිස්..ඔයාගේ කඩල selad එක මන් අවුරුද්දට කෙම දෙද්දී හැදුවා..ගොඩක් සතුටුයි මිස් හරි රසයි එහෙම..එයාලත් හරි ආසාවෙන් කෑවා..ඒ විදියට කාල ම නෑ kiuwa..ඔයාට බොහෝම ස්තූතියි මිස්..🙏🥰🤗
@sandalifernando3609
@sandalifernando3609 3 ай бұрын
මමත් මේ දවස් වල කරපිංචා කැඳ හදනවා... ඊයෙ කරපිංචා ලොකු අත්තක් free හම්බුණා. ඔයාගෙ කරපිංචා කල් තියාගන්න video එකත් useful.. මේකටත් ගොඩාක් thanks. මම හැබැයි සව් දාන්නෙ බත් වෙනුවට...
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
එහෙමත් හදනවා..♥️
@ramanigunasekara9514
@ramanigunasekara9514 Ай бұрын
I like your recipes. Thank you Miss Shani
@sriyani20hiru96
@sriyani20hiru96 3 ай бұрын
සුභ දවසක් මිස් ශානි.❤❤ නිද්‍රක් නීරෝගිව ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
බොහොම පින්..🙏🙏
@lalanaranasinghe3855
@lalanaranasinghe3855 3 ай бұрын
මම නම් කොළකැද හදනවිට ඉගුරු කොළ දෙක තුනක් දාලම බ්ලෙන්ඩ් කරනවා එතකොට හරිම රසයි. ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
මම අදමයි ඇහුවෙ..හදල බලන්න ඕනෙ අනිත් දවසෙ..👍🥰
@ramanigunasekara9514
@ramanigunasekara9514 Ай бұрын
Yes must try
@dsjayawardhane3498
@dsjayawardhane3498 3 ай бұрын
පොල්කිරි එකතු කරන්න ඉස්සෙල්ලා හාල් හොඳට ඉදුනම ටිකක් බ්ලෙන්ඩර් කරලා පොල්කිරි දාලා හොඳට හැදි ගාන්න ඕන..ලුණු ගම්මිරිස් කුඩු එකතු කරලා අන්තිමට කොල ඉස්ම එකතු කරන්න ඕන.ඉගුරුත් දැම්මම රසයි ගුණයි...ඔයාට ගොඩක් ස්තුතියි පුතේ... ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
ස්තූතිය අම්ම, ඔව් එහෙමත් හදනවා..මං ආස සුදු ලූණු විතරක් දාලා..♥️
@OscarRathnawali
@OscarRathnawali 3 ай бұрын
Mama asama vagema nitara hadana kada ekak oya kivva vidiyata karapincha tiyagatta Thank you chef mey vidiyata hadannam meeta passe
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
🥰🥰♥️
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 3 ай бұрын
Thank you for this. I have a karapincha tree and shall make it.
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Lucky you..♥️
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 3 ай бұрын
Thank you dear sister . ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
You are most welcome
@user-tz3ww7fc8n
@user-tz3ww7fc8n 3 ай бұрын
අපේ ගෙදර කරපින්චා ගස් 3ක්ම තියෙනවා ඔච්චර ලේසියෙන් හදන්න පුලුවන් බව දන්නව නම් මම හැමදාම හදනවා Thank you so much chef
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
ආපිට නන් එච්චර පින නෑ..🥰
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 3 ай бұрын
Wow....අද උදෙන්ම වීඩියෝ එකක් දාලා..❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
🤪♥️♥️
@PrasanthiPerera-vv2hu
@PrasanthiPerera-vv2hu 3 ай бұрын
Thank you ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
You're welcome 😊
@dhammikaperera1255
@dhammikaperera1255 3 ай бұрын
ස්තුතියි .මන් පොල්කිරි දාන්නෙ අන්තිමට .මොකද පොල්කිරි ගොඩාක් රත් උනාම කොලොස්ටරෝල් වලට හොද නැති නිසා
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
මමත් දෑම්ම ගමන් වගේ කොල මිශ්‍ර කරනවා. නැත්තන් කිරි වලින් තෙල් පෑදෙනවත් එක්ක..👍🥰🙏
@vitharanachami4001
@vitharanachami4001 3 ай бұрын
Thank you 💐
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
You're welcome 😊
@kumarinawagamuwa7991
@kumarinawagamuwa7991 3 ай бұрын
Thank you 😘
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
You're welcome 😊
@kusumcuttilan293
@kusumcuttilan293 3 ай бұрын
Thanks ❤
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 3 ай бұрын
කො⁣හොමද දැන ගත්තේ දැන් හදන්න හදනව කියල ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
ඉව ඉව..🤣🤣🥰🥰🥰
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 3 ай бұрын
@@cookingwithchefshani🐕🦮🐕🐕🐕🐕🐕
@manoriraajakaruna3123
@manoriraajakaruna3123 3 ай бұрын
හැමදාමත් වගේ ස්තුතියි dear resipy එකට.👍
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Thumbnail eka කියන්නෙ..වීඩියෝවක් දාපුවහම මුලින්ම පොටෝ එක වගේ පේන එක. ඒකෙන් තමා කෙනෙකුට ඉස්සෙල්ලාම ඇහැ යන්නෙ. Free Thumbnail maker කියල ඕන තරම් App තියෙනව, ඔයාලට කැමති එකක් තෝරන්,කැමති විදිහකට හදාගන්න පුලුවන්..Good Luck..පුතාට..♥️🥰
@manoriraajakaruna3123
@manoriraajakaruna3123 3 ай бұрын
@@cookingwithchefshani m.kzbin.info/www/bejne/opOXoWhphq6ar6c&si=1FJtFBYLb9J3xjDQ&fbclid=IwZXh0bgNhZW0CMTEAAR3t31DLEcSxYUe5bIf6JIljNVGcZoZTeNvxUxP5NQOhBsYNmKlohQnnr0E_aem_AS3EvSToxyhvvs3j0LVcGB-JFYvb8LOjWPHwqY1JLAEZX36dPG8NXzpTMHh0LZlbi9VCSW83byalrAZ_RV-5ublN
@manoriraajakaruna3123
@manoriraajakaruna3123 3 ай бұрын
@@cookingwithchefshani kzbin.info/www/bejne/a36mhpuOrq2cp5Isi=3LlhBmp7yczukuAi
@manoriraajakaruna3123
@manoriraajakaruna3123 3 ай бұрын
kzbin.info/www/bejne/opOXoWhphq6ar6c
@manoriraajakaruna3123
@manoriraajakaruna3123 3 ай бұрын
kzbin.info/www/bejne/a36mhpuOrq2cp5I
@randi_085
@randi_085 3 ай бұрын
♥️♥️👌👌. Thank nanga ♥️
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
🥰
@randi_085
@randi_085 3 ай бұрын
@@cookingwithchefshani ♥️😘
@amharriyas5041
@amharriyas5041 3 ай бұрын
Nice sharing ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Thanks for visiting
@shiromipriyangika1053
@shiromipriyangika1053 3 ай бұрын
රස පාටයි 😋😋😋😋😋 මිස්❤❤.ආදරෙයි 💜️💜️💜️
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
🥰👍
@chandrakanthigunawardhana.3118
@chandrakanthigunawardhana.3118 3 ай бұрын
මිස් මම හදන්නෙ රෑට හාල් ටික පෙගෙන්න තියල ඒකෙන් ටිකක් බ්ලෙන්ඩ් කරල දාන්නෙ උකු කර ගන්න. ඉක්මනින් හාල් ටික තැම්බෙනව. මමත් කැමතියි කැද බොන්න
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
ඔව් හුණු සාල් කියල ඉස්සර කියන්නෙත් ඕකමනෙ..🥰🌸
@ckgckg2176
@ckgckg2176 3 ай бұрын
That's great chef, thanks👍
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
My pleasure
@PathminiPerera-hb5bq
@PathminiPerera-hb5bq 3 ай бұрын
කරපිංච කැද ශරීරයට හොදයි කොලොස්ට්රොල් වලටත් හොදයි...බුදුසරණයි දුව ...🙏
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
ඒක හරි..🥰
@thamarajayasiri416
@thamarajayasiri416 3 ай бұрын
කොළ වර්ග කිහිපයක් එකතු කරගන්නත් පුළුවන් නේද.කටූවැල්බටු නෙවෙයි එළබටු කොළ නේද කැඳ වලට ගන්නේ.
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
අපේ පැත්තෙ ගන්නවා..ගොඩක් නෙමේ, හැමදේම ටික ටිකනෙ..🥰
@user-ef3wn6gz2c
@user-ef3wn6gz2c 3 ай бұрын
❤Super Yummy
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Thank you 😋
@indunadason301
@indunadason301 3 ай бұрын
Comfort food 😋
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Indeed..👍🥰
@ZaraAnthony-en6np
@ZaraAnthony-en6np 2 ай бұрын
Bath eta loku wedi
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
මම උදේට බඩ පිරෙන්නත් එක්ක බත් වැඩිපුර දාලා හදන්නෙ. ඔයාලා බ්ලෙන්ඩ් ඛරල ගන්න.🥰
@thulshikarathnayaka274
@thulshikarathnayaka274 3 ай бұрын
❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
🥰♥️
@mallikahewavitharana2507
@mallikahewavitharana2507 3 ай бұрын
❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
🥰
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 2 ай бұрын
🙏🙏🙏💐🌻✨️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
⚘️🥰
@inokafernando340
@inokafernando340 3 ай бұрын
❤😘😘
@KalaheHemalatha
@KalaheHemalatha 3 ай бұрын
Suba dawask
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
🥰
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 3 ай бұрын
🥰🥰🥰🥰🥰🥰👌👌👌👌👌👌❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
🥰🌸
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 27 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 15 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 27 МЛН