පුතා එක්ක හැදු ටාකෝස් - Episode 1167 - Soft Tacos

  Рет қаралды 75,711

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 154
@kanathikarunatilaka6287
@kanathikarunatilaka6287 2 ай бұрын
මේ දවස්වල පුතා ඉන්න නිසා ඔයා ගොඩාක් සතුටින් කියල දැනෙනවා. ඔයාගෙ ආදරණීය කථා විලාශය ......... ආදරණීය සිනහව ......... සමගින් පුතා එක්ක එකතු වෙලා රස ........ කෑමක් හදනව. හරිම ලස්සනයි. ගොඩාක් ස්තුතියි ..........
@malkanthisriyani5292
@malkanthisriyani5292 2 ай бұрын
ෂා.....🎉 හරිම ෂෝක් නේ, අම්මට වගේම පුතාටත් රසට කෑම හදන්න පුළුවන්. ඒ වගේම අම්මගේ හිනාවත් පුතාට තියෙනවා.❤❤ හරිම ආසයි. හරිම සතුටුයි.
@jayanimahesha4879
@jayanimahesha4879 2 ай бұрын
ඔයා හරිම ආදරණිය ආදර්ශමත් අම්මා කෙනෙක්. ආදරෙයි ගොඩාක් .❤❤❤❤
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 ай бұрын
Wonderful son you must be proud of him. All credit goes to the lovely mother who has brought their up well.
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 2 ай бұрын
හරිම ආදරේ හිතෙනවා. දරුවෝ හදන්න ඕනිත් දරුවෝ හැදෙන්න ඕනිත් මේ වගේ ❤️❤️❤️❤️
@malkanthividanage5331
@malkanthividanage5331 2 ай бұрын
අද Vedio එක හරිම ලස්සනයි. අම්මා සහ පුතා දෙන්නම එකතු වෙලා කෑම හදනවා. මොන තරම් ලස්සන ද මේ වගේ දරුවන්. Thank you අනෝමා අම්මා, recepie එකට. පුතාටත් Thank you.. Budusaranai ❤❤❤❤🎉🎉🎉🎉🎉
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn 2 ай бұрын
අනෝමා නැන්දා වගේ දුවක්,සහෝදරියක්,බිරිඳක්,අම්මා කෙනෙක් ලබන්න අනෝමා නැන්දගේ පවුලේ අය පුදුම පිනක් කරලා ඇති.Video එකක් බලන ටිකටත් අපිට මෙහෙම ලොකු සැහැල්ලුවක් සැනසීමක් දැනෙනවා නම් ඒ පවුලේ අයට මොන තරම් සහනයක් ඇති ද ඔබතුමිය එක්ක ජීවත් වෙන කොට ❤
@thamarajayasiri416
@thamarajayasiri416 2 ай бұрын
අනේ හරිම ආසාවෙන් බැලුවා.ගොඩක් රස ඇති.විශේෂයෙන් පුතා හදපු නිසා.ආදරෙයි ඔයාලා හැමෝටම.
@W_sunny
@W_sunny 2 ай бұрын
මටත් ඉන්නේ පුතාලා. ලොකු පුතා කෑම හදනවා රෙසපි බලාගෙන. ආදරෙයි අම්මටයි පුතාට යි දෙන්නට ම.❤❤🎉
@marianrodrigo3371
@marianrodrigo3371 2 ай бұрын
සතුටුයි පුතාව දැක්කම. මම අපේ පුතාටත් මෙම වීඩියෝව share කලා ඵයත් තනියම කෑම හදාගන්නවා. ඵයාගෙ යාලුවන්ට කෑම හදලා දෙනවා.
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 2 ай бұрын
අම්මො අන්ටි එ අදරේ දැක්කම හරිම සතුටුයි හරිම රස පටයි කෑම ටික බුදු සරණයි හැමොටම සතුට්න් ඉන්න හැමදාම අදරෙයි ගොඩක්
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 ай бұрын
අනේ..හරිම ආසාවෙන් බැළුවා ලස්සනට හදන හැටි කියා දුන්නා නිහතමානි කමට ගොඩක් ස්තුතිය ..❤❤❤❤❤
@subashiniekanayake9748
@subashiniekanayake9748 2 ай бұрын
මිස් ....අනෝමා ඔයාගේ කටහඬ හරි සතුටින් පිරිලා.... මට තේරෙනවා ඒ ඔයාගේ පුතා ළඟ ඉන්න.... නිසා දැනෙන සතුට කියලා ....ඒ ගැම්ම හොඳටම තේරෙනවා... මමත් ඒක විඳින නිසා ඒ වගේම ලස්සන පුතෙක් මටත් ඉන්නවා බුදු සරණයි ඔය දෙන්නටම❤
@rangikawickramasinghe9861
@rangikawickramasinghe9861 2 ай бұрын
Lovely day.very happy to see mother and son.love all of you.May God bless you all ❤❤
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 2 ай бұрын
Good to see your son too in the kitchen.. would love to try this.. Thank you so much...
@darshanisachi7817
@darshanisachi7817 2 ай бұрын
ආදරණියයි අමිමයි පුතායි දෙන්නම තෙරුවන් සරණයි ඔයාලාට ❤️❤️❤❤
@priyangasaparamadu2994
@priyangasaparamadu2994 2 ай бұрын
So glad to see your son enjoying cooking. Bless you all.
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 2 ай бұрын
So happy to see the mom-son bond whilst cooking. Love you all! ❤
@InnocentKayak-jg4zs
@InnocentKayak-jg4zs 2 ай бұрын
ආදරෙයි ඔබතුමියට .
@janithekanayakeekanayake8286
@janithekanayakeekanayake8286 2 ай бұрын
අනේ ගැස් ඉවරයි....😍 ඒක ලස්සනට කිවා 😁😘
@ishmadu5805
@ishmadu5805 2 ай бұрын
එයා කතාකරන විදිහට හරි ආස හිතෙනව නේද ❤❤ හරිම කියුට් අනේ පොඩි බබෙක් වගේ ආස හිතනව අහන් ඉද්දි, මෙයාගෙ වීඩියෝස් බලන්නත් මන් ඇඩික්ට් උනේ කතාකරන විදිහ නිසා😊😊
@sheeba8676
@sheeba8676 2 ай бұрын
So nice to see your son cooking! Sharing with you how it's done in the US: All the vegi's except cilantro is grilled first and then it's blended. Also, instead of heating the tortilla in the pan, use tongs and heat it on an open flame. Give it a try next time.
@romanierodrigo9234
@romanierodrigo9234 2 ай бұрын
Thanks for sharing. Happy to see you son. God bless you all.
@RinozaAzhar
@RinozaAzhar 2 ай бұрын
Food makes family bonds stronger ❤ My son 22 years old..he used to help me by cutting vegetables n stuff...it's a lovely experience ❤
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 2 ай бұрын
Thank you very much. And very nice.
@shamenperera102
@shamenperera102 2 ай бұрын
අනොමා ඇන්ටි ඕයාට වගෙම පුතාටත් කැම හදන්න පුළුවන් එක කොච්චර හොඳද ස්තුතියි ආදරෙයි ❤❤❤❤❤
@hemikafonseka5622
@hemikafonseka5622 2 ай бұрын
A place where memories are HOMEMADE and seasoned with LOVE ❤️ Bless you and your precious family 😘
@dishari197
@dishari197 2 ай бұрын
ආන්ටි⁣ගෙ හිනාව දැකල තමයි මමනම් ආවෙ වීඩියෝ එක බලන්න. පුතා ඉන්න නිසා හරිහ සතුටින් ඉන්නෙ නේද ආන්ටි. මටත් හිතුන ඒක හදල බලන්න. රස පාටයි 😍😍
@rasikarandi7589
@rasikarandi7589 2 ай бұрын
Adaraniya maupiyange, adaraniya daruwo. dakeemath wasanawak. Mekale adarshamath wadasatahanak ❤
@DanilkaMewan
@DanilkaMewan 2 ай бұрын
මන් ආසම ඇන්ටිගේ ගෙදර වෙන දේවල් එහෙම්මම, පොශ් නැතිව දාන එකට...
@vijayalaxmie8929
@vijayalaxmie8929 2 ай бұрын
සුභ උදෑසනක් උදේම දැක්ක සුන්දර දසුනක් .පුතු කොන්ඩය ඔහොම හරී ලස්සනයී .අපිත් හදලා රස කියන්නම්. සියලුදෙනාටම බුදුසරණයී 🙏🏼❤🥰
@shanuperera95
@shanuperera95 2 ай бұрын
මට අදයි vedio එක බලන්න පුලුවන් වුණේ.පුතා නම් අනෝමා auntyම තමයි ඒ හිනාවමයි...ඒකනම් බලාපොරොත්තුවෙන් හිටපු recipe එකක් .thankyou aunty ❤
@casildarajaratnam9108
@casildarajaratnam9108 2 ай бұрын
Good morning Anoma. Nice recipe to make on a rainy day for a family dinner. Thanks for sharing ❤❤. Nice to see your son cooking with you. My elder son too cooks with me and helps me in my work
@adtele2965
@adtele2965 2 ай бұрын
Wow..great son..like mother...thank u putha.
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 2 ай бұрын
Godak rasa patai.හදලා බලන්න one.
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 2 ай бұрын
කාල පෙන්නන එකට නං මං කැමතියි. කෙලත් ගිලෙනවා අප්පා
@nirushaperera2456
@nirushaperera2456 2 ай бұрын
Woow, You've got two adorable children. The long hair suits him very well. My son also is in Melbourne. Wish you All the best Putha..TC
@SujaniSamanthika-x2r
@SujaniSamanthika-x2r 2 ай бұрын
හරිම ආදරනීයයි ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanuthisara-zr3wh
@sanuthisara-zr3wh 2 ай бұрын
අම්මා එක්ක පුතා මේ විදියට වැඩ කරනවා දැක්කම හරිම ආස හිතෙනවා ❤😍
@KappitigodageSuwineetha
@KappitigodageSuwineetha 2 ай бұрын
මගේ පුතුත් ඔය වගේම කෑම හදන්න ආසයි, වීඩියෝ එක බලනකොට මගේ පුතු මගේ ලග ඉන්නවා වගේ දැනුනේ
@judithfernando8096
@judithfernando8096 2 ай бұрын
Good luck for you and your son..All credits goes to ur mother...❤
@shanikadilrukshi8177
@shanikadilrukshi8177 2 ай бұрын
ආදරනීය අම්මා කෙනෙක් ඔබතුමිය..ආදරෙයි අනෝමා ආන්ටී..❤
@ramyakaru3629
@ramyakaru3629 2 ай бұрын
Matqth innawa oyawage puthala dennek qmmage puthage badima ❤ thankyou recipe ekata ❤
@dayaniRanasingha-bk8jb
@dayaniRanasingha-bk8jb 2 ай бұрын
Oba dedenama sundarai budusaranai
@ishanimendis6291
@ishanimendis6291 2 ай бұрын
Harima sweet Mother and son . ❤❤❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 ай бұрын
Ada harima lassanai.ammai puthai dennama ekathu wela rasa tacos haduwa.❤
@dilinikaumadi6566
@dilinikaumadi6566 2 ай бұрын
මන් කැමති මේ කෑම හදන විදියෙ තීන නිර්ව්‍යාජ ගතියට ඇත්තටම ගෙදර අපි අත්වැසුම් දාගෙන කෑම හදන්නෙ නෑ නෙ මේ කියල දෙන්නෙ අපිට ගෙදර අයට කැමති අයට කෑමක් හදන විදිය ගැන නෙ ඒ පුතා උනත් ලොකුකමක් පොඩ්ඩක් වත් කියවන්නෙ නෑ දන්න දෙයක් උනත් මෙහෙට ගැලපෙන්න පාවිච්චි කරල තීනව. ජය වේවා අනෝම ආන්ටි
@tamarajayawardena9731
@tamarajayawardena9731 2 ай бұрын
Very good morning 🌄 so lovely 🎉❤🌹 day very happy see mother and son May God bless you all
@shanthimalar5630
@shanthimalar5630 2 ай бұрын
ලස්සන....ස්මාර්ටි පුතෙක්...හදන්න ඹන..ටාකෝස් මමත්..
@rozannekelaart6803
@rozannekelaart6803 2 ай бұрын
Thank you for sharing ❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 ай бұрын
Harrima sathutui Ammai puthi. Kemahadanawa🎉❤❤Harrima adaraniyai. Godark adarei theruwan saranai
@sududoni497
@sududoni497 2 ай бұрын
හරිම ආදරේ හිතෙනවා දරුවො දැක්කම....❤❤❤❤
@chandimasadamali4443
@chandimasadamali4443 2 ай бұрын
Api cake.appa haduwa.aunti ge recapi walata .aya hri giya.thanks for everything .dbf.
@cynthiadezoysa6310
@cynthiadezoysa6310 2 ай бұрын
How nice to have a son who can cook, proud mother
@madushaembuldeniya4971
@madushaembuldeniya4971 2 ай бұрын
සතුටුයි සාර්ථක මවක් ......❤
@singhaderana6861
@singhaderana6861 2 ай бұрын
Aniwaryen hadanawa..loku kadawalata yanna oni naha..sthuthi aunty..🌟🌟🌟🌟🌟👍☺💖
@ranjanikodagoda812
@ranjanikodagoda812 2 ай бұрын
Cute mother and Son. Theruwan Sarani!❤❤
@mangalikaalison6255
@mangalikaalison6255 2 ай бұрын
තෙරුවන් සරණයි ❤❤❤❤
@yevanthikarasanjali7071
@yevanthikarasanjali7071 2 ай бұрын
හරිම ආදරනීයයි. ❤️❤️
@kusumdias3343
@kusumdias3343 2 ай бұрын
ෂා... නිය මයි. නේ පුතා. තෙරුවන් සරණයි.
@asankafonseka5381
@asankafonseka5381 2 ай бұрын
හරිම සතුටුයි ❤❤❤❤❤❤
@NisansalaVithange
@NisansalaVithange 2 ай бұрын
අම්මායි පුතායි හරිම සතුටෙන් ..
@KithmiSamarasinghe
@KithmiSamarasinghe 2 ай бұрын
හරිම ලස්සන දසුනක්. අපිත් හදල බලල රස කියන්නම්
@kanthimunasinghe7248
@kanthimunasinghe7248 2 ай бұрын
Thank you so much for the receipe
@yasgoonasekera5120
@yasgoonasekera5120 2 ай бұрын
Wow dear Anoma really nice
@deshaniabeysinghe
@deshaniabeysinghe 2 ай бұрын
හරි ආදරණීයයි❤❤
@rushindriratnayake7443
@rushindriratnayake7443 2 ай бұрын
We eat accoding to price, not for enjoyment.Thankyou all politikka's upto date.
@ShemaDiren
@ShemaDiren 2 ай бұрын
So what's your point? What can Anoma do, just because you are a begger doesn't mean Anoma needs to stop eating and cooking. 😂
@cookiemonstertana297
@cookiemonstertana297 2 ай бұрын
Ane pow anoma really loves that son.....what we see is more than a cooking program the love of a mother for her son......great we saw the same chemist y with the girl child too but the girl child anomas more confident on akkis abilities and admires akki and her skills ..she loves both children
@Mindula292
@Mindula292 2 ай бұрын
අම්මිට පුතා උගන්නනවා පුතාට අම්මි උගන්නනවා අනේ මාර ලස්සන දසුන
@ameeshafernando1196
@ameeshafernando1196 2 ай бұрын
Demapiyange wadagath kama hadichcha kama daruwo 2tama pititala thiyenawa aunty....
@DilrukshiFonseka-wc9bi
@DilrukshiFonseka-wc9bi 2 ай бұрын
Ada harima lassanai thanks anoma mis 🎉🎉❤❤
@DimsKitchenplusJourney
@DimsKitchenplusJourney 2 ай бұрын
Looks delicious. Your son is a great cook just like you ❤️
@DanilkaMewan
@DanilkaMewan 2 ай бұрын
ඇන්ටිනම් ලස්සනට ඉන්නවා, පුතානම් දබානේ කොල්ලෙක් වගේමයි....
@rashikafernando8311
@rashikafernando8311 2 ай бұрын
😁😁😁😁
@malka9030
@malka9030 2 ай бұрын
Thanks Anoma
@sudeerakelum3258
@sudeerakelum3258 2 ай бұрын
Nice family. Love your recipes
@lekaherath9774
@lekaherath9774 2 ай бұрын
❤to see my.dear Anoma with her son
@p.meewala1211
@p.meewala1211 2 ай бұрын
බුදුසරණයි ❤❤❤❤
@HasanthaGamage
@HasanthaGamage 2 ай бұрын
Thank you ❤
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 2 ай бұрын
Blessed day anoma to you n your family ❤
@chandikarunarathne4847
@chandikarunarathne4847 2 ай бұрын
Hareema. Asa. Hithenawa. Ammai. Puthai. ..❤❤❤mage. Puthai. Mamai. Oyawage. Mage. Puthtath. Kondewawala. Oyalata. Theruwan. Sarani
@ManchanayakaProducts
@ManchanayakaProducts 2 ай бұрын
මටත් පුතාල ඉන්නේ ඔයාගේ පු 15:08 තා දැක්කහම ගොඩක් සතුටුයි ඔයාලට බුදු සරණයි
@priyangikaudeni8258
@priyangikaudeni8258 2 ай бұрын
Oyage katahada ahanna haduwath nathath video hamadama balanwa hitha niwenawa
@thilakaekanayake5637
@thilakaekanayake5637 2 ай бұрын
මේ අවස්ථාව අපිත් ඔබතුමිය වගේ සතුටින් විඳිනව ,
@IndraGunasekara-b3j
@IndraGunasekara-b3j 2 ай бұрын
Lucky mother my dear anoma oya
@ishaniperera6524
@ishaniperera6524 2 ай бұрын
Mage ammage munath auntyge wagemai thel miris kamakata daddi❤
@rosemarymendis4230
@rosemarymendis4230 2 ай бұрын
Ammai puthai shok. ❤
@Kasuni-Piu
@Kasuni-Piu 2 ай бұрын
පුතා නිකන් ටාසන් වගේ 😊
@chamanthiratnayake1033
@chamanthiratnayake1033 2 ай бұрын
.💖💖💖💖💖💖💖💖 Aadareyi hamadaamath
@RomaineVanhoff
@RomaineVanhoff 2 ай бұрын
Very obedient boy
@peshikamadu716
@peshikamadu716 2 ай бұрын
Loving family
@sawanikulasekera
@sawanikulasekera 2 ай бұрын
මල්ලි ඇවිත්...😊😊😊❤❤❤
@manelhenake9522
@manelhenake9522 2 ай бұрын
Misge.hinawata.godak.adare.hithenawa.kama.ekath.rasa.athi.putha.ekka.ekathuwela.hadana.nisa.♥️♥️♥️
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 2 ай бұрын
ගොඩක් ආසාවෙන් මාත් හිනාවෙවී බලපු වීඩියෝ එකක් ආන්ටි ❤ආන්ටි දැන් වෙනදාට වඩා සතුටින් ❤❤මට හරි ආසයි.ආන්ටි ට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන මට,මම ඊයේ ආන්ටි කියලා දුන්න ව්දිහට සැමන් ගෙදර හැදුවා,අම්මෝ ඒකෙ තිබුණ සුවඳ,ඊයේ මගේ යාළුවෙක් ගෙදර ආවා,එයා කිව්වා පාර දිගට සුවඳ ආවා,අපේ ගෙදර කියලා හිතුණේ නෑ,ඒත් ගේ ළඟට එද්දී දැනුණා මෙහෙන් කියලා ❤❤මම එයාටත් ගෙනියන්න දුන්නා ,මේ හැමදේම ආන්ටි නිසයි❤❤ගොඩක් ස්තූතියි ,ඊටත් වඩා ගොඩක් පිං ආන්ටි ට,මේ කරන්නේ සේවයක්,තෙරුවන් සරණයි !
@tamarajayawardena9731
@tamarajayawardena9731 2 ай бұрын
🎉❤♥️🌹🙏 thank you
@ShyamaliPriyadarshani-q1w
@ShyamaliPriyadarshani-q1w 2 ай бұрын
මගේ පුතාටත් මන් මේ වීඩියෝ එක පෙන්නුවා. හරිම අගෙයි....❤️
@manelr6912
@manelr6912 2 ай бұрын
Very nice
@lankaranaweera7538
@lankaranaweera7538 2 ай бұрын
Nice
@nilaniperera7984
@nilaniperera7984 2 ай бұрын
පුතාදැන්උසයිලස්සනයි.
@eternaloveandgratitude
@eternaloveandgratitude 2 ай бұрын
අනෝමා ආන්ටි, ඔයාලගෙ පුතා ඔයාලා England ගියාම pizza හැදුවා. මෙහෙ ආවම ටකෝ හැදුවා. මගෙ ලොකු පුතත් අපිට සැන්විචර්ස් හදලා දෙනවා. ඔයාගෙ පුතා මොනවහරි හදාරන්න ගියාම අන්තයටම හදාරනවානේ, pizza stone එක ගත්තෙ ඒකනෙ. අපේ ලොකු පුතත් එහෙමයි. එයා විශේෂ පාන්, සෝස් වර්ග ගන්නව ගන්නවා තාත්තට කියල. අපිට එළියෙන් සැන්විචර්ස් ගන්න හිතෙන්නෙ නැහැ, මොකද ඒවා මෙච්චර specialized නැති හින්දා රහ වැඩි මෙයාගෙ එක. ඔයාගෙ පුතාට සුභ පැතුම් අනාගතයට !! හොඳින් ඉන්න ජය ශ්‍රී
@champikasharmali1378
@champikasharmali1378 2 ай бұрын
Thank for your recipe 😮😮😊
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 2 ай бұрын
Wow. I love tacos 🌮.
@sisirakamendra7328
@sisirakamendra7328 2 ай бұрын
අම්මෝ කතාකරනවට වඩා හිනාව පුතා ආව සතුට
@AnomasKitchen
@AnomasKitchen 2 ай бұрын
අනේ... අද ආපහු ගියා නේ.
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,6 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 16 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 5 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,6 МЛН