No video

කොහොම හැදුවත් රස නැද්ද? එක හැන්දක් ඇති රස මවන්න/Curry powder/තුනපහ රසට සුවඳට හදමු/Chainy Fernando

  Рет қаралды 77,842

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

මස්කරි තුනපහ රෙසිපිය
• ✔️මේ‍ විදිහට බැදපු තු...
Music in this video from KZbin 👇
Meditation Impromptu 02 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Source: incompetech.com...
Artist: incompetech.com/
Thank you 🙏

Пікірлер: 130
@preemafernando4831
@preemafernando4831 Жыл бұрын
කොච්චර දෙවල් දැ නගෙන හිටියත් අපි මැරෙනකම් යම් යම් දේවල් ඉගෙනගන්නවා.වයසින් බාල උනත් ඔයා දුවේ මට වඩා මාත් ඔයාගෙන් දැ නගන්න දේවල් තියෙනවා .ඉතින් ඔය දෑතට ජේසු පිහිටයි !
@akenyastory
@akenyastory 7 күн бұрын
Math ohoma hadanne harima rasai ewa dala una hamadema 😊
@Nadeeka0228
@Nadeeka0228 Жыл бұрын
ගොඩක් ස්තුතියි සහෝදරිය ඔයාට. ඔයාගේ දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට.
@dmkumarihami2056
@dmkumarihami2056 7 ай бұрын
ඔයාගේ තුන පහ රෙසි පියට ගොඩක් ස්තුතියි ගොඩක් සුවඳයි ගොඩක් රහයි ❤️
@janakiabeysinghe946
@janakiabeysinghe946 Жыл бұрын
අනේ අලුත් දෙයක් කියලා දුන්නා මම කඩල පරිප්පු දාලා නැ හදන්න ඕන බොහොම ස්තූතියි වටිනවා
@anudelthalawa8093
@anudelthalawa8093 Жыл бұрын
ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි නිකී බොහොමත්ම ස්තූතියි ඔයාට ❤❤..
@gayannalaka6104
@gayannalaka6104 Жыл бұрын
අනිවාර්යයෙන්ම හදනවා. හදන හැටි ලියා ගත්තා. Thank you so much. ගොඩක් වටින දෙයක්.
@mallikaaththanagoda6559
@mallikaaththanagoda6559 Жыл бұрын
Grazie cara teruwan saranai jp....යහපතක් වේවා
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
ගොඩක් ම ස්තුති .❤
@chanikasilva4512
@chanikasilva4512 Жыл бұрын
ගොඩක් ස්තුති රෙසිපි එකට ❤️ , තුනපහ එක හැදුවා , හරිම සුවදායි ,
@nilangikadeseram8041
@nilangikadeseram8041 Жыл бұрын
Hodai kiyala dena eka.thankyou nangi.oyala okkotama budusaransi.
@asankamadutaranga5062
@asankamadutaranga5062 Жыл бұрын
Thank you අක්කේ ...බුදු සරණයි
@nuwanchamara6748
@nuwanchamara6748 Жыл бұрын
Oyage maskari3,5 eka haduwa super! thank you so much dear!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@nethmiliyanarachchi6236
@nethmiliyanarachchi6236 Жыл бұрын
අක්කේ ඔයාගෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි බොහොම ස්තූතියි
@inushashena5386
@inushashena5386 Жыл бұрын
Harima ලස්සනයි rasa patai.niyamai
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 Жыл бұрын
කොච්චර දැන ගෙන හිටියත් හැම vedio 1 කින්ම මොනවාහරි නො දන්න දෙයක් තියෙනවා ඉගෙන ගන්න තියෙනවා thanks තව මොනවා හරි හදලා දමන්න 👍💐
@LLLaa282
@LLLaa282 Жыл бұрын
Thank you sooooooomuch sweet love. Mama balagena hitiye oya eka danakal. Mamath request kara hadana heti kiyala denna kiyala.
@iroshajayathilaka4540
@iroshajayathilaka4540 Жыл бұрын
Thank you oyage badapu tunapaha recipe ekat haduwa rasai malu eka thank you mekat man hadanawa.
@marinafernandez7567
@marinafernandez7567 Жыл бұрын
Thank you v. Much . Please make a butter cake date cake without oven we in SL cannot think of using oven due to high electricity cost .
@champikasakunthala2926
@champikasakunthala2926 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි.
@harshanilakmali3735
@harshanilakmali3735 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි
@pawithramadu3288
@pawithramadu3288 Жыл бұрын
Thanks akkiyo .👍❤🌹🌹🌹
@malsiriperera7989
@malsiriperera7989 Жыл бұрын
Tks a lot for sharing this recipe. It's very very useful to us God bless u duwa
@buddhikasenarathne1733
@buddhikasenarathne1733 Жыл бұрын
අමු තුනපහ මං හදලම නෑ...අක්කි හදපු විදියට try කරලා බලන්න ඕනි ❣️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@hasiniedirisinghe3901
@hasiniedirisinghe3901 Жыл бұрын
Thankyou akkiyo❤️mn kain eka haduwa rasai kamata dammamaa.😍
@rizna1059
@rizna1059 Жыл бұрын
Kalin hadapu spices man haduwa curry hareema rasaiii ... thaks nangi... super....
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඔයාට හදන තුනපහ එක රස පාටයි ගොඩක් ස්තුතියි ❤
@samsongamalathge1788
@samsongamalathge1788 Жыл бұрын
ගොඩක් ස්තුතිය
@lakshikakumarasinghe1315
@lakshikakumarasinghe1315 Жыл бұрын
මාත් හැදුවා අක්කි.හරිම සුවදයි.තුනපහ ටික දාලා උයද්දි කෑමත් පුදුම තරම් රසයි.ආය හැමදාම ඔයාගෙ විදියටම තමයි හදන්නේ.thank you so much.
@sachigirl8596
@sachigirl8596 Жыл бұрын
❤️
@sheeba8676
@sheeba8676 Жыл бұрын
Thank you for the recipe. What is the brand of your grinder? Please let us know? Thx
@sllooks
@sllooks Жыл бұрын
Maru maru. Oka dala Dan fish head curry ekath hadamu manikeee. Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. 👌👌👌👌👌👑👑👑👑
@lalanadamayanthiwedisinghe6335
@lalanadamayanthiwedisinghe6335 Жыл бұрын
Thank you for the recipe
@dhammikaperera1255
@dhammikaperera1255 6 ай бұрын
ස්තුතියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 6 ай бұрын
💚🙏
@mnnishadi3024
@mnnishadi3024 Жыл бұрын
akki.mama.tunapaha.haduwa athttama godak rasai dan.kama.uyaddi gedarama.suwadai mama.dara lipe hadana.kama gass akatath wada rasai godak hoda kenak.oya hoda.gamanak.yanna.mama.oyata.hadawatinma.suba patanawa budu saranai.oyatai paule ayatai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you nangi 💚😘
@staywithranu6155
@staywithranu6155 Жыл бұрын
Thank you so much ....
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
මමත් තුනපහ ඔය විදිහට තමා හැදුවේ. හරිම රසයි . ඔයා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරනයි .
@menakasomarathne-dm1ge
@menakasomarathne-dm1ge Жыл бұрын
Oyage kema niyamai. Thenk u
@sakuhemamali5573
@sakuhemamali5573 Жыл бұрын
මාත් කළු කුඩුනම් ගෙදරම තමා හදන්නේ... මගේ අම්මා හදන විදියට.. අපී නාපොලි වලින්... Good luck dr❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Thank U so much for ur great essential useful video 🙏
@kumudumudannayake4539
@kumudumudannayake4539 8 ай бұрын
Thank you so much.🙏❤️
@chamilasudarshi3149
@chamilasudarshi3149 Ай бұрын
Thanks
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
👏👏👏👏👏❤ බුරියානි පවූඩර් එකත් ගේන්න.👌👌👌🌹🌹🌹🌹🌹🌹
@misharanethmi3862
@misharanethmi3862 Жыл бұрын
Adarei akke...godak watinawa ❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
🥰😘
@maashaz7839
@maashaz7839 Жыл бұрын
Great to see you back Stay blessed dear, please do a vedio for high tea
@dinushaperera-fg5wn
@dinushaperera-fg5wn Жыл бұрын
Mamath godak asai akkage piliwelata , godak asawen balanawa , auguri akka
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 Жыл бұрын
Thankyou.💖💕❤️💓
@pathiranachithra437
@pathiranachithra437 Жыл бұрын
Thanks duwa. Mama ohoma hadala nea. Hadanna onea. God bless u.
@chethanajeewanthi2271
@chethanajeewanthi2271 Жыл бұрын
Godak vatina video akak. Thank you..
@diomiratnakumar8002
@diomiratnakumar8002 Жыл бұрын
Thanks dear😊
@hemanthiperera30
@hemanthiperera30 Жыл бұрын
Thanks dear 🌷
@rangikaoshani8736
@rangikaoshani8736 Жыл бұрын
Thank you අක්කේ
@melishaanthony3910
@melishaanthony3910 Жыл бұрын
Akke godak tank you badapu tuna paha curry podwer recipie ekth ikmnta dannko
@sanjanamuthumali253
@sanjanamuthumali253 Жыл бұрын
මට නැන්දා ව බලන්න හරි ආසයී....😁 ඒත් නැන්දා දුරරරරනේ ඉන්නී...😣 නැන්දා හරි ශෝයි... නැන්දී ගේ මේ මෙහෙවර සාර්ථක වෙලා දියුණුම වෙන්න... මාමාටත් නැන්දාටත් මල්ලී බබාලා තුන් දෙනාට ම ජේසු පිහිටයි....!! ගොඩාරියක් ආදරේයි නැන්දී❤❤❤
@anuanu-ly8sv
@anuanu-ly8sv Жыл бұрын
එකම වයසෙ කෙනෙකුට නැන්දා කියල , උබ මේ රටෙ කෙනෙක් නෙවෙද ,බොරුවට නිකන් හදේ ඉන්නවා වගේනෙ කියන්නෙ,😂😂😂
@punchibawbawfamilly567
@punchibawbawfamilly567 Жыл бұрын
ස්තූතියි
@sharmilasamararathna6814
@sharmilasamararathna6814 Жыл бұрын
Very good sister .🙏🙏🙏❤❤❤😘😘😘
@bigbranddigital782
@bigbranddigital782 3 ай бұрын
Kadala parippu and pori kadala dekama ekada akka?
@padmanichitra1786
@padmanichitra1786 Жыл бұрын
Thanks duwa. Thawa thawa dewal kiyala denna.
@kumarifernando4529
@kumarifernando4529 Жыл бұрын
Akke oyage kalukudu recipe 1th video 1k dannako ❤️❤️❤️
@darshanipeiris4706
@darshanipeiris4706 Жыл бұрын
Sinhala south awuruudata sarata Dawal Aahara welek Saha raathri ahara welak upload karanna!! Asaiii balanna
@jaymanthilaka5189
@jaymanthilaka5189 7 ай бұрын
නියමයි
@lasanthisureka6178
@lasanthisureka6178 Жыл бұрын
Superb God bless you
@maureenpollocks7842
@maureenpollocks7842 Жыл бұрын
Hi I watch your video I find very Interesting and I will definitely try it it looks so good. Thank you for sharing this type of recipes Wich is great 👍. Can I also know how about the roasted curry powder as well God bless you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
kzbin.info/www/bejne/nXS4lIJ8o7CNh5o This is my roasted curry powder recipe Thank you 💚
@inokajayasekara1838
@inokajayasekara1838 Жыл бұрын
math hadala balanawa ekanam
@sheyf7562
@sheyf7562 Жыл бұрын
Can you tell to what I can use this? Only for vegetable curries?
@indunilsl3470
@indunilsl3470 Жыл бұрын
Superb ❤️
@subadrawijesekera1702
@subadrawijesekera1702 Жыл бұрын
මම අවුරුදු 59, වුණත් ඔයාගෙන් අමු තුනපහ රෙසිපි එක ඉල්ලුවෙ නොදන්න කමට නෙමෙයි. තවත් දෙයක් ඉගන ගන්නයි. ස්තුතියි දූ. අලුත් වීඩියෝ එකක් එනකන් බලා ඉන්නවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you aunty 💚
@surekhadissanayakage9374
@surekhadissanayakage9374 Жыл бұрын
අත්තටම මම ඔයාග හැම video එකකින්ම යමක් ඉගෙන ගන්නවා.ඔයාගේ පිළිවෙල පිරිසිදුකම හරිම අගෙයි නංගී .අනේ ඔය graider එක කොහෙන්ද ගත්තේ කියන්න මට තාම හම්බ වුනේ නැ ඔය වගේ ලොකු එකක්.online oder කරන්න පුළුවන් ?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Naha akka lankawen gennuwe… ena kenek athe loku barak naha… 3 kg wage
@user-bi9xk8cs3p
@user-bi9xk8cs3p Жыл бұрын
Godak watinawa akke kalu kudu hadana video ekath genna
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
Great 😃 nangiya
@asafernando6290
@asafernando6290 Жыл бұрын
මේක එලවලුවකට දාද්දී කහ උළුහාල් වෙනම දාන්න ඕනි නේද මස් curry powder කියන්න. 💖💖💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Awashyanam ekathu karanna puluwan… thunapaha punchi pramanayakne danne… mas walata wisheshawu thunapaha
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 Жыл бұрын
ඔයාට බොහෝම ස්තුතිවන්ත වෙනවා 🙏🙏
@iresharuwanmali8131
@iresharuwanmali8131 Жыл бұрын
👍👍👍
@lalanadamayanthiwedisinghe6335
@lalanadamayanthiwedisinghe6335 Жыл бұрын
Kochchara Kal thiyaganna puluvanda
@sigithiweera9868
@sigithiweera9868 Жыл бұрын
Akki,හාල් & කඩල paripu hodala,welalada gatte?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Ow nangi 💚
@sigithiweera9868
@sigithiweera9868 Жыл бұрын
@@mommywithniki-chainyfernan8742 thanks akki😍😍😍
@jasintharodriguez1198
@jasintharodriguez1198 Жыл бұрын
Nangi bedapu thuna paha hadana heti kiyala denna.
@samanthakumara8283
@samanthakumara8283 Жыл бұрын
Wow nangi maru
@sureshimadu4848
@sureshimadu4848 11 ай бұрын
මිස් මේක කොච්චර කල් තියාගන්න පුළුවන්ද ?
@laureensamanka4765
@laureensamanka4765 Жыл бұрын
Super. Kaha dana nisa cook karanakota kaha ayeth danna oni nadda
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Api me thunapaha ekata Kaha ekathu karanne podi prashnayak… samanya curry ekakata me thunapaha danneth podi prashnayak… awashya nam ekathu karanna puluwan… kaha thibunoth curry eka lassanai 💚
@chandrikawickramasinghe8653
@chandrikawickramasinghe8653 10 ай бұрын
රසම රසයි ටොප්
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
👍
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v Жыл бұрын
බොහොම ස්තූතියි
@Dimeshajkumari
@Dimeshajkumari 8 ай бұрын
Mata kiyanna puluwanda oya me blender karanne ona size ekanda.mn ahuwe blender cup eka loku ekada,api pol kotana ekada..nathanm anith ekada
@rashi9417
@rashi9417 Жыл бұрын
බලාගෙනම හිටිය video එකක් 💗 ඇත්ත අනේ මොනවා හැදුවත් රසට එනවා අඩුයි. 😩 චයිනී පුළුවන් නම් පරිප්පු හින්දුමක් හදලා දෙන්නකෝ ඒවගේම කළුවට හදන මස් ඒකත් ඕනේ 🤗
@ChathuriSewwandi625
@ChathuriSewwandi625 Жыл бұрын
👍👍👍😍😍😍
@upaliathukorala1462
@upaliathukorala1462 Жыл бұрын
මේ තුනපහඑක කොච්චරකල් තියාගන්න පුලුවන්ද?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Hariyata piliwelata haduwoth maseta wadiya thiyaganna puluwan 💚
@harsharajapaksha9913
@harsharajapaksha9913 Жыл бұрын
💛
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
@lasanthiprenandu4724
@lasanthiprenandu4724 Жыл бұрын
👍💯
@sudurosi5488
@sudurosi5488 Жыл бұрын
Ane akke gm walin apita ganna amarui Hadi walin kiyanna puluwada
@nilminifernando4752
@nilminifernando4752 Жыл бұрын
Nangi oyage oya graindar eke nama mkkda ..hodata kudu wenawa neda shok
@nethmiliyanarachchi6236
@nethmiliyanarachchi6236 Жыл бұрын
අක්කි මුං ඇට කැවුම් හදන්නේ කොහොමදකියලා දෙන්නකෝ
@jms.kumari5067
@jms.kumari5067 Жыл бұрын
Good 💐💐💐♥️♥️♥️🤩🤩
@sudurosi5488
@sudurosi5488 Жыл бұрын
Akke me dewal badinne natuwa auwe hodin wela aran kudu karaganna barida
@chandimasamanmali6889
@chandimasamanmali6889 Жыл бұрын
❤❤
@rashminperera4186
@rashminperera4186 Жыл бұрын
What do u roast when it's called Amu Thunapaha.
@dulanjaniudawatta2900
@dulanjaniudawatta2900 Жыл бұрын
Akke kama resipy ekak gennako
@priyankadewmi8414
@priyankadewmi8414 Жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@laureensamanka4765
@laureensamanka4765 Жыл бұрын
Rasa patai. Yellow powder ai danna oni nadda
@abhisekapathirana4285
@abhisekapathirana4285 Жыл бұрын
👌👌👌👌👌👌👌💚💚💚💚💚
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
@shashikalavithanage8080
@shashikalavithanage8080 Жыл бұрын
Lemongrass danwnm welald dnne akke😕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Ow nangi 💚
@inokafernando340
@inokafernando340 Жыл бұрын
👍❤️😘
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 20 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 6 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,2 МЛН
Srilankan hoppers/ආප්ප/ Easy way to make 6 types/Mommy with niki chainy fernando 🍃🎥
30:38
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 20 МЛН