නෝම්බි පලවෙනි දවස ගෙවුනු හැටි.නෝම්බි අල්ලන්න ලේසි නෑ😟😥/custud miilk sheak recipe

  Рет қаралды 96,000

SL fathima's life style

SL fathima's life style

Күн бұрын

Пікірлер: 211
@devikawickramasinghe1412
@devikawickramasinghe1412 7 ай бұрын
චූටි පැටියා හරිම cute❤පවුලේ හැමෝටමත් සියලු මුස්ලිම් සහෝදර සහෝදරියන්ට මේ අමාරු කාලෙ පහසුවෙන් නෝම්බි අල්ලන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගි.තෙරුවන් සරණයි !අල්ලාහ් දෙවියන්ගෙ පිහිටයි
@Gimme-s9k
@Gimme-s9k 7 ай бұрын
ඉක්මනින් රස්නේ ටිකක් හරි අඩුවෙන්න ඕනේ මේ උපවාස කාලේ ❤
@golfi7071
@golfi7071 7 ай бұрын
නගාගේ husbandටත් ස්තූතීයි ඔයාට මේවගේ vlogs හදන්න freedom එක help එක දෙනවට ❤. All the best !
@BinudiPathirana
@BinudiPathirana 7 ай бұрын
ඇත්තටම..❤
@sachinanayakkara4828
@sachinanayakkara4828 7 ай бұрын
Seriously ❤
@sachinanayakkara4828
@sachinanayakkara4828 7 ай бұрын
මේ දවස් වල නෝම්බි අල්ලන මුස්ලිම් සහෝදර සහෝදරියො හැමෝටම අපහසුවක් නොවී දවස ගතකරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤ මං බුද්ධාගමේ ඒත් ඔයාලගෙ උත්සව වෙනස් කෑම වර්ග බීම වර්ග මෙ හැමදෙයක් ගැනම දැනගන්න ආසාවෙන් ඉදියේ. මුස්ලිම් යාලුවො ඉදියට මේ වගෙ දේවල් දකින්න හම්බෙන්නෙ නෑනෙ ❤ thank you ඔයාට අපි එක්ක මේව බෙදාගන්නවට
@anuill156
@anuill156 7 ай бұрын
හරිම ආසාවෙන් බැලුවේ .. අපිට නුපුරුදු , ඒත් අපිට කුතුහල තියෙන ඔයාලගේ ආගමික දේවල් හරිම ආසාවෙන් බැලුවේ .. ඔයා හරිම පිළිවෙලයි දුව.. මගෙන් ආදරනිය සුබ පැතුම් ! 😘❤❤❤❤🌹🌹🌹
@shyamacooray6756
@shyamacooray6756 7 ай бұрын
ඔක්කෝම වැඩ අස්සේ මේවත් කරන්නේ කරන ඔබ්තුමියට තවත් දහිරිය ශක්තිය ලැබේවා ❤
@mohammadaslamaslamking8480
@mohammadaslamaslamking8480 7 ай бұрын
මගෙ පලවෙනි comment එක දාන..😚 මේවා දැක්කම ආස හිතෙනවා ❤ මට මේ පාර නම් නෝම්බි අල්ලන්න බැරි උනා පුතා නිසා ලබන අවුරුද්දේ ඉදන් හරියට කරන්න ඕනේ.😊
@MaiaraAshiya
@MaiaraAshiya 7 ай бұрын
මේ සැරේ තමා මගේ first ramadan Alhamdulillah ❤
@gayanigunawardhana3197
@gayanigunawardhana3197 7 ай бұрын
Nangi oyage vedio balala math godak nodanna dewal igenagannawa. Papadam vdo eka balala haduwa papadam. Oyage puthage wayasamai mage puthath.ane eya hari asawen kawa papadam. Mama iti kolekata damme welenna. Ane nangi ewa paluna madin.a unata puduma rasak. Thnk uh soo mch nnga.❤❤❤
@yrdushmanthasenarath6016
@yrdushmanthasenarath6016 7 ай бұрын
උපවාස කාලය සතුටින් ගෙවන්න ලැබේවා
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 7 ай бұрын
Mashalla .piliwelata hema deyakma karana oba gena godak satutu yi🙏🙏🙏🙏👍🏼❤️❤️❤️❤️❤️
@rislymuhamed297
@rislymuhamed297 7 ай бұрын
Masha ALLAH Very Good And I Love Very Much The KITTY and The CAT'S😍😍😍
@yuresharavihansi1383
@yuresharavihansi1383 7 ай бұрын
I am sinhala Buddhist but I really love to know other cultures. This is my first time watching your videos. Amazing video 😍 and now I want to try your recipes sooo badly, ❤❤❤❤❤❤❤❤ I subscribed you. ❤❤❤
@Keshanibandara5
@Keshanibandara5 7 ай бұрын
නංගිගේ notification එක දැක්ක ගමන් මොන වැඩේ තිබ්බත් ඒ වෙලාවෙම බලලා තමයි වැඩ කරන්නේ.❤❤
@JesminAhamed-hj6pq
@JesminAhamed-hj6pq 7 ай бұрын
මාත්....මේ දැන් note එකක් ලියන්න හැදුවා විතරයි.....notification ආපු නිසා ආව මේ පැත්තට🙂
@wasanalakshani7501
@wasanalakshani7501 7 ай бұрын
අපේ ගමේ.අපේ ගෙවල් පැත්තේ.මුස්ලිම් අය ඉන්නවා ගොඩක්.එයාලගේ අවුරුද්දට අපිට කෑම එහෙම හම්බෙනවා😊
@amaliwijesingha6707
@amaliwijesingha6707 7 ай бұрын
අනේ හරිම ආසයි... ඔයාලගේ vedioes බලන්න❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 4 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤
@fathimanafla5529
@fathimanafla5529 7 ай бұрын
Sis bbh laga thiyagena oya pihiya 🔪 use karana eka godak parissamen sis.
@sadunshamal8921
@sadunshamal8921 7 ай бұрын
ස්භාදහමෙන් ආශිර්වාද ය ලැබෙන්න ඔන...රස්නෙ ගතය අඩුවෙලා සියලුම ප්‍රජාවට නොම්බි අල්ලන්න පහසු පරිසරයක් නිර්මානය වෙන්න ඔන...හැමොටම බුදු සරණයි ❤🎉 ආදරෙයි මෙහුල් පුතෙ ❤
@chathurangakumara6117
@chathurangakumara6117 7 ай бұрын
දවස තිස්සෙම බඩගින්නෙ ඉදලා ඔහොම පැණි රස කන්න බොන්න හොද නෑ රට ඉඳී ,වතුර ඊට පස්සෙ වෙජී සුප් එකක් වගේ ගන්නවනම් ශරීර සෞඛ්‍යයට හිත කරයි නඟා ඊට පස්සෙ ටික වේලාවක් ගිහින් කැමති කෑම බීමක් ගන්න. ලංකාවේ පුදුමාකාර විදියට රස්නියි මේ කාලේ ඒ නිසා පරිස්සමෙන් නඟා.❤
@MalaniHerath-r6c
@MalaniHerath-r6c 7 ай бұрын
ඔයාලට අල්ලාහ් දෙවියන් ගෙ පිහිටයි
@nafhasaleeth3307
@nafhasaleeth3307 7 ай бұрын
Akki dua walata kiyanne -ප්‍රාර්තනා කියලා
@crishanisanjula4313
@crishanisanjula4313 7 ай бұрын
Nangaaa kohamada goda kalakin video ekak balannawa oyage 😘🤗
@dilinitharanga8715
@dilinitharanga8715 7 ай бұрын
❤❤❤curd ekka rice mara rasaiiii
@sewmisathsara5961
@sewmisathsara5961 7 ай бұрын
Lenata poddak akki kiri povanakota heemin povanna naththan nahaye yanv ethakot kiri hiravenava lamai vage ne ❤ mehul baby 😊 videos laasanai cooking videos danna ❤😊
@fathimafaariha7397
@fathimafaariha7397 7 ай бұрын
Masha allah ur a pet lover feeding the fur babys is great thing
@dilrukshi355
@dilrukshi355 7 ай бұрын
ඔයා අපේ ගෙවල් ලග හිටියනම් කියලා මට හිතෙනවා
@nethmidil8690
@nethmidil8690 7 ай бұрын
Oya harima lassana girl kenek nangi..oyage kama recipe okkoma wage mn balanawa.try karanawa.all the best nangi.
@IshaniSandakelum-t9l
@IshaniSandakelum-t9l 7 ай бұрын
දුආ = ප්‍රාර්ථනා නෝම්බි ප්‍රාර්ථනා අනිවාර්‍යෙන්ම ඉශ්ඨ වෙනවා..❤
@gimhani376
@gimhani376 7 ай бұрын
Akke len patiyata kiri powaddi balaagena. Eyalagee nahayata kiri giyoth eyalata niyumoniyawa hadila nahayen le awith marenwa...
@DulaniShymila-hv1lt
@DulaniShymila-hv1lt 7 ай бұрын
Beautiful video 🥰🇦🇪
@surangifernando8041
@surangifernando8041 7 ай бұрын
Nangi ලේන් පැටියට එලුකිරි දෙන්න. අනිත් කිරි වර්ග එයාලට හොදනැ
@dilushamadushani1340
@dilushamadushani1340 7 ай бұрын
ලේනට කිරි දෙද්දි පරිස්සමින් තෙමන්නෙම නැතුව දෙන්න බලන්න ❤
@latheefafaiz3733
@latheefafaiz3733 7 ай бұрын
Your son is so sweet, Please speak to him in one language in this age This is their picking age🎉❤
@jez_music
@jez_music 7 ай бұрын
Nothing wrong in talking to them in different languages kids are very picky they has that ability.. my daughter is 3 but fluent all 3 languages
@dammikadammika5284
@dammikadammika5284 7 ай бұрын
Harima lassanai nango ❤❤❤ oyalata budu saranai ❤❤❤❤
@YoungS5784
@YoungS5784 7 ай бұрын
Mage Muslim yaluwa mathak Una oyawa dakala❤❤❤❤harima adaraniyai oya❤❤❤
@NiroshaSandamali-e5s
@NiroshaSandamali-e5s 7 ай бұрын
මිනිස්සු කන්න නැතුව ගොඩක් දුක් විදිනවා මේ දවස් වල.පව්.හැමෝම පුලුවන් විදියට උදව් කරන්න.
@Nipun-z5p
@Nipun-z5p 7 ай бұрын
Akke len patiyat kiri powankot bella assat kiri watenn denn ep .hoda na ek😊❤
@gaurimadushani9905
@gaurimadushani9905 7 ай бұрын
ලස්සනයි vlog එක
@dvimalasarathero659
@dvimalasarathero659 7 ай бұрын
Good job budusaranaii.dawe pehetai
@arunithilakarathna934
@arunithilakarathna934 7 ай бұрын
Devi පිහිටයි nangi
@DayaDesilva-lz4jn
@DayaDesilva-lz4jn 7 ай бұрын
ඔබ ආදර්ශමත් දියණියක් කාන්තාවත් ලග තිබිය යුතු ගතිගුණ තිරය නවා නෝම්බි මාසය තුල ඔබ සැමට නිදුක් නීරෝගිව ආගම් ක වතාවත් කරගැනීමට ශක්තිය ධෛර්‍ය ලැබේවා ❤❤❤
@Vamos_c
@Vamos_c 7 ай бұрын
Kapawima ,me dwswala rassneth ekka
@anuruddikaharshani2406
@anuruddikaharshani2406 7 ай бұрын
Akke babata wayasa kiyada
@maxchamidu.2004
@maxchamidu.2004 7 ай бұрын
Ane harima lassanai ❤
@matheeshaacademya.r9063
@matheeshaacademya.r9063 7 ай бұрын
මෙ දවස්වල රස්නෙත් එක්ක ඔයලා නොම්බි අල්ලන්නේ කොහොමද කියලා හිතාගන්නත් බැ. පුදුම කැප කිරිමක්. ආදරෙයි
@kuriskuris3154
@kuriskuris3154 7 ай бұрын
😮
@latheefafaiz3733
@latheefafaiz3733 7 ай бұрын
It make us feel how poor people feel in hunger and starving without food.
@unmouscat
@unmouscat 7 ай бұрын
Meka mukuth nehe, Greenland Iceland wala paya 18k allanawa😢
@latheefafaiz3733
@latheefafaiz3733 7 ай бұрын
@@unmouscat yes, various countries fasting hours are different according to the climate.
@unmouscat
@unmouscat 7 ай бұрын
@@latheefafaiz3733 ya I know I'm Muslim sis😊
@Shehenaz356
@Shehenaz356 7 ай бұрын
Mashaallah ❤ Nice vlog ❤ keep it up sissy ❤❤❤
@IshaniSandakelum-t9l
@IshaniSandakelum-t9l 7 ай бұрын
අපේ ගෙදරත් අපි නෝම්බි අල්ලන වෙලාවට පූස් පැටියත් එනවා නෝම්බි අල්ලන්න..😅
@crofflez148
@crofflez148 7 ай бұрын
අපේ ගෙදරත් එහෙමයි ❤😂
@fathimamazna2627
@fathimamazna2627 7 ай бұрын
අපේ ගෙදරත්
@nilanthanilantha-u6o
@nilanthanilantha-u6o 7 ай бұрын
Koi kaletada ane nombi allanne 2024re koi dawas walatada nombi allanne
@Umeiraahamed1980
@Umeiraahamed1980 7 ай бұрын
අපේ gedarath ehemai😂😂😂හරියට වෙලාවට එනවා නෝම්බි අල්ලන්ට😅😅
@unmouscat
@unmouscat 7 ай бұрын
​@@nilanthanilantha-u6oMarch 12 indan April 11 wagey wenakan. Dawas 30k
@didulamudalige1206
@didulamudalige1206 7 ай бұрын
Mn harima asai eka eka agam gana ayalata thiyena uthsawa gana ehema dana ganna❤😊
@rafeekasayadu5060
@rafeekasayadu5060 7 ай бұрын
❤❤
@rish1211
@rish1211 7 ай бұрын
අක්කේ girls ලා අනිවාරෙන් pray කරනකොට socks දාන්න ඕනි.. ඒ වැරැද්ද ඔයා හදාගත්තා නම් හොඳායි.. තරහකට නෙවෙයි ඔයා කරන වැරැද්ද දැනුවත් කරේ 🌝❤️
@Mrmen-t9o
@Mrmen-t9o 7 ай бұрын
Islam side weadi karaganna nangi ❤
@NadeeshaniWickramasingha
@NadeeshaniWickramasingha 7 ай бұрын
Nangi mama eda m.o.h eke hambuna akka.puthata una ganune nadda beheth ekata❤
@user-bc7gj1xi2p
@user-bc7gj1xi2p 7 ай бұрын
Akke . Oyage namai oyage husbandgei namai oyala Inna paththaii kiynnako.
@lifewithlatha710
@lifewithlatha710 7 ай бұрын
සැන්දවිච් එක නියමයි ඈ
@mohamedimthiyas7064
@mohamedimthiyas7064 7 ай бұрын
Dua prarthana karanda
@kodikodithuwakku4305
@kodikodithuwakku4305 7 ай бұрын
ලස්සනයි අදත් වීඩියෝ එක ❤😊
@rohanasunnath5986
@rohanasunnath5986 7 ай бұрын
Sister mama sinhala 🌏 muslim aya beef හදන විදිය daanna sister .oyalata වාසනා wantha උපවාස කාලය k වේවා 🌷
@kameelafous6840
@kameelafous6840 7 ай бұрын
Sis very nice videos .mm balanneth asawen. Pray karaddi kakula wahanna one ...
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 7 ай бұрын
Nangi man buddhist,man danne neathi nisa kiya dennako mokadda nombi allanawa kiyanne ,eke process eka kiyala denna,mata asai e geana dena ganna,man adai channel eka balanna gaththe❤❤
@fai3379
@fai3379 7 ай бұрын
නෝම්බ් කියන්නෙ මොකක් ද කියලා video එකක් මේ චැනල් එකෙ දාලා තියෙනවා ඒක බලන්න.
@unmouscat
@unmouscat 7 ай бұрын
Sunrise eke indan sunset wenakan kanne bonne nehe. Sunrise ekata kalin kanawa ,sunset eke breakfast karanawa. Ewata niyamitha welawal thiyenawa
@lifewithlatha710
@lifewithlatha710 7 ай бұрын
ඇත්තටම මේ දවස් වල නෝම්බි අල්ලන්න අමාරුයි රස්නේ නිසා
@ShehaniThathsarani-r5e
@ShehaniThathsarani-r5e 7 ай бұрын
Anee lena sok oyala godak hodai❤ sathunta adareine❤mn ada thamai oyge videos dekke harima lassnayi❤
@dsvlog6100
@dsvlog6100 7 ай бұрын
අනේ නෝම්බි දවස් 30 ක් විතර තියෙනවා නේද ඒ සේරම vlog ගේන්න
@chinthasenadira3220
@chinthasenadira3220 7 ай бұрын
Mama nam oyalage culture eka gana diploma ekak kara,😊
@dilanialuvihare7321
@dilanialuvihare7321 7 ай бұрын
Nombi vlogs balanna hari asai.
@yaseemrox212
@yaseemrox212 7 ай бұрын
16 davasa nedha ada
@Sadama923
@Sadama923 7 ай бұрын
අක්කේ ලේනගේ නහයට කිරි යවන්න එපා...නහයට කිරි ගියාම එයාට නිව්මෝනියා හැදෙන්න පුලුවන්...එලුකිරි දෙන්න... පිටිකිරි දෙන්න එපා....
@ayush_2135
@ayush_2135 7 ай бұрын
Sister while praying ladies have to hide their legs too. Use socks or cloth something to hide your legs while praying.😊
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 7 ай бұрын
අනේ ඉක්මණින් මෙ රෂ්නේ අඩු වෙන්න ඔනි🤍🥺🙏🥰 ඔයාලගේ මේ නොම්බි කාලේ පහසුවෙන් ගෙවන්න🙏🥺🥰🤍
@champikapriyadarshani6534
@champikapriyadarshani6534 7 ай бұрын
ඇත්තටම ⁣ඔයලා හරිම කරැනවන්තයි ආදරේයි ❤
@RubyJohn-rb3ee
@RubyJohn-rb3ee 7 ай бұрын
I do like your recepes. Very nice. But one advice do not go to fire place with your baby. Tc
@hasanmadusanka9312
@hasanmadusanka9312 7 ай бұрын
මිනිස්සු අතගාපුවම ලෙන් පැටව් අම්මා ලගට ගන්නේ නෑ කියලා මන් අහල තියෙනවා
@ශශිනි
@ශශිනි 7 ай бұрын
ඔව් අම්මා ගන්නේ නැ පැටියව එතකොට
@nuzraazmi1806
@nuzraazmi1806 7 ай бұрын
Masha allah nice vlog.❤❤❤
@vitharanachami4001
@vitharanachami4001 7 ай бұрын
God bless ❤
@ireshawarnakula
@ireshawarnakula 7 ай бұрын
I am Sinhalese. But 10 years spent with nobu season
@Azlifestylez
@Azlifestylez 7 ай бұрын
Love your vlogs sis ❤ much love from Canada ❤🇨🇦
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 7 ай бұрын
Thank u sooo much sis😘😘same to u sis
@amharriyas5041
@amharriyas5041 7 ай бұрын
ලස්සනයි ❤❤❤😊😊😊😊
@ashfaashfa2890
@ashfaashfa2890 7 ай бұрын
Nice vlog ❤
@vis-hva6936
@vis-hva6936 6 ай бұрын
නිවන්සූව.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 6 ай бұрын
එසේම වේවි !🙏🙏
@dilmirasangika2669
@dilmirasangika2669 7 ай бұрын
Drop eken lenata kiri denna epa,merenawa..insuline syringer ekakin denna
@FathimaAsma-pg7cu
@FathimaAsma-pg7cu 7 ай бұрын
Fresh milk use karala mayonise heduwa. Eka hari giya nane. Ekata thawa monwa hari add karanna oneda?
@KalikFazna
@KalikFazna 7 ай бұрын
Dua mean ප්‍රාර්ථනා
@abeykoonrani7622
@abeykoonrani7622 7 ай бұрын
Nice vlog
@hansa2001
@hansa2001 7 ай бұрын
❤❤❤❤❤❤ තව video ඔනෙ
@SanHyeon-mc3ry
@SanHyeon-mc3ry 7 ай бұрын
❤❤❤❤
@ik6298
@ik6298 7 ай бұрын
ලේනෝ මිනිස්සු ලගට ආවම ආයෙ ඒ සත්තු බාරගන්නැලු එකයි ඒ
@ayanashihani8323
@ayanashihani8323 7 ай бұрын
Slmz sis hw r u? 1st dy kastama nombu? Mehul baba epidi ikire?
@tharushikavindi1305
@tharushikavindi1305 7 ай бұрын
❤❤🥰
@subashinirodrigo3086
@subashinirodrigo3086 7 ай бұрын
Thank you putte ❤❤
@yohanidilthusha9728
@yohanidilthusha9728 7 ай бұрын
😍😍
@dilhaninadeesha1326
@dilhaninadeesha1326 7 ай бұрын
Video danakal balagena inne api
@maashaz7839
@maashaz7839 7 ай бұрын
Duwa means 'prathana' yes, thirsty,no hungry
@preethiperera8941
@preethiperera8941 7 ай бұрын
❤❤❤❤❤
@nealishayugan96neali39
@nealishayugan96neali39 7 ай бұрын
බබත් නෝම්බි හිටියද
@unmouscat
@unmouscat 7 ай бұрын
Wediwiyata path wunama thamai allanna oney, ita kalin oney nehe
@Anjulaheshani164
@Anjulaheshani164 7 ай бұрын
Nombi allannei arinnei kiyatada akke
@sharizsajid4732
@sharizsajid4732 7 ай бұрын
Allanne pandara 4ta arinne hawasa 6.27
@unmouscat
@unmouscat 7 ай бұрын
Eka eka ratawal anuwa wenas wenawa. Lanka, India, Pakistan wala paya 12k 13k wagey. Greenland Iceland wala paya 18k wagey
@SwarnaKanti-pb3bh
@SwarnaKanti-pb3bh 7 ай бұрын
❤❤❤🎉🎉🎉
@niwarthanaranawaka6246
@niwarthanaranawaka6246 7 ай бұрын
@priyangikaudeni8258
@priyangikaudeni8258 7 ай бұрын
Oyage parana video ekak bala bala iddi aluth ekak dala
@ImIfra
@ImIfra 7 ай бұрын
Akki doll ❤
@Islabrielle-ph4ol
@Islabrielle-ph4ol 7 ай бұрын
ඔයා හරිම අවංකයි
@dewminisathsarani4932
@dewminisathsarani4932 7 ай бұрын
7:59 ලේනුන්ව අපි අල්ලපුවම, එයාලගෙ අම්මලා ලේන් පැටියව පිලිගන්නෙ නෑ කියලා මතයක් තියේ අක්කේ.
@KolithaGihan
@KolithaGihan 7 ай бұрын
❤🎉😊🎉❤❤❤❤❤
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 22 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 16 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 22 МЛН