No video

එයාගේ ඒ ආදරේ 🌷| Life in japan 🇯🇵🇱🇰| Sinhala vlog 🥰

  Рет қаралды 124,157

Anusha jeewani

Anusha jeewani

4 ай бұрын

Anusha jeewani

Пікірлер: 676
@vikumumeda
@vikumumeda 4 ай бұрын
ලමයි වැඩිම ප්‍රමානයක් බලන යූ ටියුබ් චැනල් එක ඇන්ටිගෙ වෙන්න ඕන ඉගන ගන්න දේවල් ගොඩයි ඇන්ටියෝ ගෑනු ලමයෙක් විදිහට .අදත් හරිම ලස්සනයි කැම්පස් එකේ වැඩත් එක්ක රෙලැක්ස් වෙන්න හොදම ඔයා ආදරෙයි ඇන්ටී... 💝
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි හොඳේ 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@saradakumari1059
@saradakumari1059 4 ай бұрын
මලීෂත්.ඔයාගෙ වැඩ පිලිවෙලකට ඉගෙන ගෙන ආශාවෙන් බැලූ වා ජෙසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️🥰🥰❤️❤️♥️♥️
@moonflower-lq6gl
@moonflower-lq6gl 4 ай бұрын
කොල්ලෙක්ට මේ තරම් ලස්සනට පිළිවෙලට උයන්න පුළුවන් වෙච්ච එක කොච්චර හොදද. හරිම ආදරණීය පව්ලක්. හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️♥️🙏🙏
@dilrukshi355
@dilrukshi355 4 ай бұрын
හැන්ද පිහිය බාජන හසුරුවන විදිහට පේනවා මලීශ සුපිරි වැඩකාරයෙක් කියලා.සතුටුයි කොල්ලෙක් මේ විදිහට උයන පිහන දේවල් හුරුවෙන එකට .
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️🥰🥰🥰🥰❤️
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 4 ай бұрын
❤❤❤❤❤👍
@lochiakarsha1101
@lochiakarsha1101 4 ай бұрын
ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා... මලීෂ මල්ලි ඉන්න නිසා දැන් ලේසි.. මරිනත් දැන් සතුටින්..❤❤හරිම පිළිවෙලට වැඩ කරනවා මලීෂ මල්ලි.. පුංචි උයන විදිහ දැකලම 👍🏻ආදරේ ඔයාලා හැමෝටම ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🥰❤️ ආදරෙයි ♥️♥️♥️♥️♥️
@lalanipeiris9400
@lalanipeiris9400 4 ай бұрын
කවදා හරි ඔයාට වඩා උයන්න දක්ෂයෙකු වෙනවා. වැඩ කරන විදිහ දැකලා කිව්වේ 🎉❤
@yasasindunil7499
@yasasindunil7499 4 ай бұрын
අනේ ඔයාටත් ඉක්මනින්ම සුව වෙන්න කියලා පතනවා හදවතින්ම. මලීෂ පුතත් හොඳ දරැවෙක් නේද. එයත් අද ලස්සනට ඉවුවා නේද. බුදුසරණයි ඔයාලට❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🥰❤️🙏
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 4 ай бұрын
🙏🙏🙏
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 4 ай бұрын
හුග දවසකින් කමෙන්ට් එකක දාන්නෙ ඇත්තටම මලීෂ අයියා එයාගෙ පුංචිට ගොඩක් ආදරෙයි නේද හැමදාම ඒ ආදරය ඒ විදිහටම තියෙන්න ඕන❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️🥰🥰❤️❤️🙏🙏🙏
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 2 ай бұрын
Hii❤
@dinesharandeny8136
@dinesharandeny8136 4 ай бұрын
මලීශ ඉතාම හොඳ දරුවෙක් ..දකින්නත් ආසයි ඔය වගේ ප්‍රසන්න පුතෙක් ❤...තෙරුවන් සරණයි හැමෝටම
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️🌷🍀🙏🙏🙏
@AmandaDedunu-1997
@AmandaDedunu-1997 4 ай бұрын
ඉක්ම්මටම සනීප වෙන්න .....❤️🥰 .....මලීශ වත් ,මරීනා වත් ගොඩාක් ආදරෙන් මතක්කලා කියන්න..🥰
@janneshaharshani4889
@janneshaharshani4889 4 ай бұрын
ඉක්මනින් සනීප වෙන්න බුදුසරණයි අක්කි ගොඩක් වාසනාවන්ත පුංචි කෙනෙක් මේ වගේ පුතෙක් ලබන්න සතුටින් පරිස්සමින් ඉන්න ඉක්මනින් අයෙත් එන්න අක්කි ගොඩක් ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🥰❤️❤️🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@hansimadurasinghe4262
@hansimadurasinghe4262 4 ай бұрын
Harima lassanai video eka. Ikmanata suwaya labewa kiyala prarthana karanawa. Malishath marinath dennama harima hodai. Harima adaraniya family ekak sathutin inna prarthana karanawa ❤❤❤.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🌷🌷🍀🍀🙏🙏
@maduliyanage
@maduliyanage 4 ай бұрын
අනේ ඉක්මනින්ම සුව වෙන්න කියලා පාර්තනා කරනවා අක්කි ....මලීශ ටත් අක්කා වගේම හොදට උයන්න පුලුවන් වගේ.....❤❤❤❤❤ආදරෙයි අක්කි .
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගී ♥️🥰❤️❤️🙏 ආදරෙයි ♥️♥️♥️
@user-gc1bu3yd3n
@user-gc1bu3yd3n 4 ай бұрын
ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා.....මලීෂ පුතා හොද දරුවෙක් ...රටක තනිවෙලා ඉන්නකොට හිතට හරි සැනසීමක් ගෙන එනව මෙ වීඩියෝ එක බලල...ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි හොඳේ ♥️🌷🍀🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@rohanvijitha5147
@rohanvijitha5147 4 ай бұрын
අක්කා ත් ගෙදර හැමෝට ම නාරෝගිව ඉන්න පාර්තනා කරනවා ජය වෙිවා ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🥰❤️🙏 ආදරෙයි ♥️♥️
@praneedipraneedi9731
@praneedipraneedi9731 4 ай бұрын
බුදු සරණ යි පුතේ, මරිනා මැනික වගේම ඔයත් හරිම හොද ගතිගුණ තියෙන වාසනාවන්ත දරැවෙක්, බුදු සරණ යි,
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️🥰❤️❤️
@sandunibandara4411
@sandunibandara4411 4 ай бұрын
Hariima lassanai akki video eka... Thunapaha tika hadann kiyla dipu ekanm godak watinawa... Thnks akki ta..... Malsha hoda puthek.. A ammata koccara adambaraykda me wage puthek innkota.... Dakshai akkige marinai.. Malishai.... Jesu pihitai akki oyalata ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@ushanirajapaksa2633
@ushanirajapaksa2633 4 ай бұрын
අද වීඩියෝ එක පොඩ්ඩක් කියල දැනුණා..මලීෂ හොද දරුවෙක් ඔයාට ගොඩක් උදව් කරන.තාම අසනීප හොද නැහැ වගේ..ඉක්මනින් සනීප වෙන්න..ඔයාලට සීතල අපිට නම් මාරම රස්නෙයක් තියෙන්නේ.ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න...බුදු සරණයි ඔයාලා හැමෝටම...ආදරෙයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
අසනිපෙන් නිසා දිග විඩියෝ දාන්න අමාරුයි ♥️♥️♥️ ස්තූතියි ♥️♥️♥️♥️ ආදරෙයි ♥️♥️
@mayurilakmali1168
@mayurilakmali1168 4 ай бұрын
මලීෂත් අක්කා වගේම පිලිවෙලයි💙.අනේ අක්කාටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ❤️.අසනීප වේලාවේ මලීශගේ උදව්ව නම් ගොඩක් වටිනවා.පරිස්සමෙන් සතුටින් නීරෝගිව ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගී ❤️❤️♥️♥️♥️ ආදරෙයි ♥️♥️
@kodikodithuwakku4305
@kodikodithuwakku4305 4 ай бұрын
First like & comment ❤ අදත් වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ😊❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@user-vq1ny6gy8g
@user-vq1ny6gy8g 4 ай бұрын
අනේ අක්කා මලීෂ ගැන නම් හරිම සතුටුයි . මොකද එයත් ඔයා වගේම හරිම ගුණ යහපත් දරුවෙක් . අපිත් හරිම වාසනාවන්තයි මේ වගේ ගුණයාපත් දරුවන් හා පවුලක් දකින්න . ස්තුතියි ඔයාට ඔයාගේ වීඩියෝ වලට . ආයෙමත් ලස්සන වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නවා . බුදු සරණයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️🌷🌷🍀🙏🙏🙏🙏
@deshanipeiris7264
@deshanipeiris7264 4 ай бұрын
Malisha inna eka akkata hodaine ..eyata uyala hodata hurui ikmanata sanipa wenna akka beth tika welawata bonna god bless you ❤😘😘
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🌷🌷🍀🙏🙏🙏
@shiranichandrika6465
@shiranichandrika6465 4 ай бұрын
අද නම් හරිම ශෝක්😊😊😊වෙනදා වගේම...මලිශ අයියා හොදට ඉවුවා අදනම්😊😊හැමදාම වගේ අද වීඩියෝ එකත් ශෝක් අක්කි❤❤හැමදාම බලනව හොදේ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️ ආදරෙයි ♥️♥️
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 4 ай бұрын
හරිම ආශාවෙන් බලනවා අක්කි ඔයාගෙ වීඩියෝ.මලීෂ පුතාටත් අක්කිට වගේ කෑම හදන්න පුලුවන් වගෙයි.අනෙ කියන්න බැරි වෙනවා තව ටිකෙන් අක්කිට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.😘😘පරිස්සමට ඉන්න.ජේසු පිහිටයි!
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@niorshajayamanna3275
@niorshajayamanna3275 4 ай бұрын
අදන් ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🥰❤️❤️
@RoyRoy-ww5xl
@RoyRoy-ww5xl 4 ай бұрын
Jesu samidunge namayen suwaya lebewa. Malisha puthage weda dekkama shathutui❤ God bless you and family ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️🥰❤️❤️🙏🙏
@nipuniayodya5154
@nipuniayodya5154 4 ай бұрын
ඉක්මනට සනිප වෙන්න නැන්දේ .වෙනදාවගෙම විඩීයො එක ලස්සනයි .තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🥰🥰❤️🙏🙏
@imalinadeeshani2693
@imalinadeeshani2693 4 ай бұрын
මලීෂ නම් සුපිරි පුතෙක් අක්කගේ වගේම වැඩත් හරිම පිලිවෙලයි .ඉක්මණටම සනීප වෙන්න අක්කා❤️❤️❤️😍😍
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️🥰🥰❤️❤️🙏🙏
@vajirajayalal4136
@vajirajayalal4136 4 ай бұрын
හරිම සතුටුයි මලීෂ පුතා දකින විට මටත් ඉන්නවා තුන්දෙනෙක් ඔය විදිහටම උදව් කරන ඔබටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏
@mis.darshi1236
@mis.darshi1236 4 ай бұрын
ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤ ඔයාට ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව අනේ මලීෂ පුතත් ඔයා වගේම පිලිවෙලට පිරිසිදුවට වැඩ කරනව අක්කි බලන් ඉන්නත් ආසයි ඔව් ඒ විහිදියට තුනපහ හදා ගත්තාහම උයන දේවල් සුවද වගේම හරිම රසයි ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤ 👍👍👍👍😍😍😍🙏
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි අපිත් ♥️♥️♥️♥️♥️
@withpurna847
@withpurna847 4 ай бұрын
ලස්සනයි vlog ඒක අනු ❤❤. පුතා ලස්සනට වැඩ කලා❤.හැමදාම වගේම ආසාවෙන් බැලුවා .ආදරෙයි පුංචි paulata❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි පුර්ණා ආදරෙයි ♥️♥️
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 4 ай бұрын
Get well soon and sending much prayers right now ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️🌷🌷🙏🙏🙏🙏🙏
@chathurikavithanage2619
@chathurikavithanage2619 4 ай бұрын
අසනීපෙන් ඉදගෙනත්, වටිනා දෙයක් ගෙනාවට ගොඩාක් ස්තුතියි අක්කේ, නිදුක් නිරෝගී සුවය ලැබේවා අක්කට,, මලීෂ පුතා,සුදු දුව, ආදරෙයි,❤ බුදුසරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@sapnasassarani9966
@sapnasassarani9966 4 ай бұрын
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ...😍😍😍😍...මම නම් හරි ම ආසාවෙන් බැලුවේ ...❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🌷🍀🙏
@user-oo1ln8do4k
@user-oo1ln8do4k 4 ай бұрын
ඔයාගෙ පවුලම හරිම පිළිවෙළයි අක්කී❤ ජේසු පිහිටයි ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️🥰🥰❤️❤️❤️
@malkanthividanage5331
@malkanthividanage5331 Ай бұрын
Happy late birthday wishes nanga. හැමදාම වගේ සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-vo3qq1ke3u
@user-vo3qq1ke3u 3 ай бұрын
Hari asawen balanawa me vedios daruwo hamotama eka wage karunawanthai, hodin sathutin inna, theruwan saranai
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️♥️♥️
@user-xl2cr5nq2m
@user-xl2cr5nq2m 4 ай бұрын
ඔයාට ඉක්මනින් සුව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්වා.මලීෂ 👍..වීඩියෝ එක ආසාවෙන් බැලුවා ..❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️🥰❤️🙏
@subashinisubashini1143
@subashinisubashini1143 4 ай бұрын
ඔයාට ඉක්මනටම සනීප වෙයි අක්කෙ.ගෙදර හදන තුනපහ වලින් හදන කෑම හරි රසයි.ඒක තමා අක්කගෙ කෑම රස පාට.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🌷🌷🍀🙏
@PinkysDiary03
@PinkysDiary03 4 ай бұрын
Ada video ekath godak lassnai😊😊❤ auntyta ikmanata sanipa wenna kiyala prarthana karanawa ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️🌷🌷🙏🙏
@udaramadubashini1002
@udaramadubashini1002 4 ай бұрын
Ane akkiyoo ada video ekath godak lassanai. Akkita ekmanin suwa wenma keyla prarthana karanwa..akkige videos dn mage puthath blnwa..eya marinta godak adrei..mge putata awrudu 7i..etin akkiyo malishatat dn api oyta wagema adrei..twath video ekak ekmanin genna akki..parissamin satutin enna akki oya.💙😘,,-sihtu-❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
අනෙ එහෙමද ♥️♥️ ස්තූතියි නංගී ♥️♥️🥰 ආදරෙයි ♥️♥️
@yeshandiluusha
@yeshandiluusha 4 ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි ✨❤️ ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න bs.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️🙏🍀🌷
@user-ix8nz3xn3t
@user-ix8nz3xn3t 4 ай бұрын
ඉක්මනින්ම සුව වෙන්න කියලා හදවතින්ම පතනවා❤️.අනේ මලීශ වැදගත් උගත් යහපත් පිරිමි ළමයෙක් කියලා දකිනවා.මලීශගේ අනාගතය සාර්ථක වෙන්න කියලා සුභ පතනවා 💐 මලීශ වගේ ළමයි වාසනාවක් දැකිමට ලැබිමත් ❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️🍀🍀🌷🙏🙏
@nethminikedhika274
@nethminikedhika274 4 ай бұрын
අනේ ඉක්මනින් සුව වෙන්න . මලීෂ අයියා ෂෝක් අනේ ❤පවුලේ කට්ටිය කවුරුත් මතක් කරනවා . ආදරෙයි ඔයාලට ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️🙏❤️ ආදරෙයි ♥️♥️♥️♥️
@SaraniKawshalya-kk4yz
@SaraniKawshalya-kk4yz 4 ай бұрын
අක්කාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🥰❤️❤️
@lahirunigimhani5353
@lahirunigimhani5353 4 ай бұрын
Maleesha aiya Hari hodaine .marinawath adaran mathak karano.get well soon aunty ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
කියන්නම් ♥️🥰❤️ ස්තූතියි ♥️🥰❤️🙏🙏
@laylakaram5007
@laylakaram5007 4 ай бұрын
මලීෂත් වැඩීඩෙක්ම තමා ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ඉක්මන් සුවය ලැබෙීවා 🎉🎉❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️❤️❤️🙏🙏
@TiroshaniGanga-ne1ub
@TiroshaniGanga-ne1ub 4 ай бұрын
මගෙ අක්කෙ ඔයාට බුදු සරනින් ඉක්මනින් සුවය ලබත්වා....මහන්සි වෙන්න එපා ගොඩක්....මලිශ පුතා ඉන්න නිසා ඔයාට ගොඩක් පහසුඉ නෙ.ආදරෙයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🥰❤️❤️❤️🙏 ගොඩාක් ආදරෙයි ♥️♥️♥️♥️
@madumali3459
@madumali3459 4 ай бұрын
අක්කාට ඉක්මන් සුවය පතනවා ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි .❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️🥰🥰🥰❤️❤️🙏🙏🙏
@Malshaandtharuka93
@Malshaandtharuka93 4 ай бұрын
Ethatama e dewal hadana widiya dakkama matath asa hithuna gedarama e dewal hadanna...apata me dewal kiyala denavata akkata godak esthuthi 🙏🙏✌️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🌷🌷🍀🍀🙏🙏
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 4 ай бұрын
Oya bandakka thelen vitharak uyanna malli harima rasai...kiri danawanm poddak danna ethkota kola patata uyaganna puluwa...dawasaka hadala balanna❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️ ස්තූතියි හොඳේ ♥️♥️🌷
@chamalabesinghe1763
@chamalabesinghe1763 4 ай бұрын
ලන්කාවෙ බදින්න ඉන්න ගෑනුලමයින්ට ඉතාමත් වටිනා චැනල් එකක් .මේක කරන ඔයාටත් ජිවිතේ හැමදාම නැවුම්ව සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම සුබ පතනව..👌👌💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️🌷🌷🌷🙏🙏🙏
@NiroshaniHettiarachchi-ee3qq
@NiroshaniHettiarachchi-ee3qq 4 ай бұрын
ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා ඔයාට ...මලීශ පුතා, මරීනා දුව හරිම වාසනාවක් දෙමව්පියන්ට ...තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ...
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️🌷🌷🍀🙏🙏
@gayathriprasadini915
@gayathriprasadini915 4 ай бұрын
adath beluwa akke❤❤❤❤ oyata ikmanata saneepa wenna ona. maleesha harima hoda lamayek oya wage. hemadama oya hodin inna ona. ❤❤❤❤😊😊
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️🥰🥰❤️❤️🙏
@menakalakmali9820
@menakalakmali9820 4 ай бұрын
ලස්සනයි අක්කා විඩියෝ එක❤❤❤ මරිනා මලිෂ මල්ලි අයියා සුdu අමිමා අදෙරෙන් මතක් කරා කියන්න...ජේසු පිහිටයි❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
කියන්නම් ♥️🥰❤️❤️❤️ ස්තූතියි ♥️♥️♥️
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 4 ай бұрын
I really like to see your videos ❤❤god bless you and your family ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️🥰🥰🥰🙏🙏
@SandyaKumuduni-ti9qd
@SandyaKumuduni-ti9qd 2 ай бұрын
Nangi oyage weda nm harima piliwelai asai kocchara beluwath EPA wenne ne❤❤ikmanatama suwaya lebewa
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 😘🌷😘♥️♥️🌸🙏
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 4 ай бұрын
අනේ මලීශ ඇත්තටම හරිම ආදරණීය දරුවෙක්. එයා ශෝක් එකට ඉව්වා. එයාගේ වැඩත් ඔයාගේ වගේම පිළිවෙලයි.😊 මං මේ වීඩියෝ එක බලන්නේ දැන්නේ. මේ වෙද්දී ඔයා සනීපෙන් ඇති කියලා මං හිතනවා. හැමදාමත් නිරෝගීමත්ව ජීවත් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගි .. කාලෙකින් ඔයාව දැක්කෙ හොඳින් නේද ♥️🌷🌷 ස්තූතියි හොඳේ ♥️🌷
@nethmikawya9873
@nethmikawya9873 4 ай бұрын
අක්කාට ඉක්මනට හොද වෙන්න කියලා පාර්ථනා කරනවා 😊❤️. පරිස්සමින් සතුටින් ඉන්න❤️😊.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️♥️❤️🌷🙏🙏
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz 4 ай бұрын
Ada vlog ekath godaak lassanai akke.adarei...💛💛💛💛
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🌷🍀🙏 ආදරෙයි ♥️♥️
@thilinidesilva6260
@thilinidesilva6260 4 ай бұрын
Ane maleeshat oya wagema neat ekata wada karanwa, uynwa,, hodama hoda puthek mareena manika wagema,, oyata ikmanin saneepa wewa akki 💞 adarei oyala okkotama godak 🥰 🥰 🥰
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️
@dilanialuvihare7321
@dilanialuvihare7321 4 ай бұрын
Ane malisha puthath oya wagema hodata wada dannawa .oya wagema lassanata rasata kama hadala.godak Hoda daruwek .❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️🥰❤️🙏
@usha00053
@usha00053 4 ай бұрын
දියුණුවෙන් දියුණුව ප්‍රාර්තනා කරනවා ඇන්ටිට..ආදරෙයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️
@bunnygirl4412
@bunnygirl4412 4 ай бұрын
අනේ ඔයාට ඉක්මනින්ම සනීප වෙන් න කියලා ප්‍රර්ථනා කරනවා. ආසාවෙන් බැලුවා.සතුටින් ඉන්න ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️🌷🌷🍀🙏🙏
@lalanifaure744
@lalanifaure744 27 күн бұрын
Interesting tips when making curry powder..thank you
@anushajeewani2016
@anushajeewani2016 26 күн бұрын
♥️♥️♥️♥️
@slwowaard5050
@slwowaard5050 4 ай бұрын
Beautiful family.. ❤ malishage kema rasa patai... Ikmanin sanipa wei nande parismata inna.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🥰🥰❤️❤️❤️🙏
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 4 ай бұрын
Ane a....sai oyalawa dakinakota Anu....Maleesha..Mareena dennama harima hoda lamai....hamadama sathutin enna ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️❤️🌷🌷🙏🙏🙏
@ChalaniRuwanthika
@ChalaniRuwanthika 4 ай бұрын
❤❤❤❤akke oya ikmanata sanipa wenna hode ❤❤ oya ohoma innakota mata godak dukai anee🎉🎉 malisha inna nisa akkata godak hodai neda❤❤ malisha hodata uyana wada karanawa eka akkata loku haiyak neda❤❤ oyalata budu saranai ❤❤ parissamata inna hada
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️♥️♥️🍀🙏🙏
@rashmiravihari6117
@rashmiravihari6117 4 ай бұрын
මුලින්ම ඔයාට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️මමත් ජපානෙට එන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ ඒ ඔයාගෙ වීඩියෝ බලල 😊❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️♥️❣️🙏🙏🙏
@user-ub5pv8hn2u
@user-ub5pv8hn2u 4 ай бұрын
Get well soon nande budusaranai devipihitai 💛💛
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🥰❤️🙏
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 4 ай бұрын
නැන්දාට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍ර්‍රාර්තනා කරනවා අවුරුදු ලග නිසා වෙන්න ඇති කොහා කෑගන්නේ නැන්දා ලංකාවේ විදිහට ජපානේ ඉදන් අවුරුදු සමරනවා බලන්න ආසයි අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️🌷🙏🙏🙏🙏
@user-tn9xl8qg5d
@user-tn9xl8qg5d 4 ай бұрын
Malisha malli oya gena nm kiyala wedk na kohomath guna yahapath kama anne paule ayage hoda kama nisa thamai akkita sanipa wenna kiyala hadawathinma parthana karanawa malli oya nihathamani kollek nanda wagemai guna yahapath kama pirila mulu gedarama ithin kiyanna wachana na ❤❤❤sumana saman devi pihitai hemadama sathutin lassanata inna labewa
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
බොහොම ස්තූතියි හොඳේ ♥️♥️🙏🙏🌷 ආදරෙයි ♥️♥️
@nilukakarunathilaka8119
@nilukakarunathilaka8119 4 ай бұрын
ඉක්මනට සනීප වෙයි අක්කා.හැමෝටම ජේසු පිහිටයි.❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️
@ravindunadeepa5767
@ravindunadeepa5767 2 ай бұрын
Ada vidiyo eka lassanyi❤❤ Hamadama sathutin inna Ayiyata rasata kama ewuwa wage godak wadino me pawu habayi akka oyata ikamanin sanilawewa❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chanuranathunga3194
@chanuranathunga3194 4 ай бұрын
අවුරුදු දෙකක් ලංකාවේ ඉඳන් lunch එක ගද්දී ආන්ටිගේ videos රස කර කර බලලා, දැන් ජපානයට ඇවිල්ලත් ඒ විදියටම lunch එක ගන්න ගමන් videos බලන මම 🫢❤️ පරිස්සමින් ඉන්න ආන්ටි❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
අනෙ ස්තූතියි හොඳේ ♥️♥️🌷🌷 ආදරෙයි ♥️♥️
@kaveeshasilva8508
@kaveeshasilva8508 4 ай бұрын
ඉක්මනින්ම සුව වෙන්න ඕනී🙏...අනේ මලීශ එයාගෙ පුංචි වගේම හරිම පිලිවෙලයි ....❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🍀🌷🙏🙏
@ManjulaWanigasekara-cg9tu
@ManjulaWanigasekara-cg9tu 4 ай бұрын
Nande ඔයාගෙ videos api හැමදාම බලනවා ewa harima ලස්සනයි ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️🌷🌷🍀🙏🙏
@user-bt9sn3vh6v
@user-bt9sn3vh6v 4 ай бұрын
❤❤❤ ඔබට ඉක්මන් සුවය පතමි.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️🥰❤️❤️
@AtalugamageeDulani
@AtalugamageeDulani 4 ай бұрын
Lassanae video eka akke ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vikumumeda
@vikumumeda 4 ай бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු පොහිටයි ඇන්ටී
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-jy6ht8vf3m
@user-jy6ht8vf3m 4 ай бұрын
මලීෂා අයියා ගොඩක් හොද කෙනෙක් ❤❤නැන්දා ට ඉක්මනින් සුවය ලැබේවා ජේසු පිහිටයි ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🌷🌷🙏
@shalikagithangaly8347
@shalikagithangaly8347 4 ай бұрын
Akke mama oyage video godak asawen balanne.mata inne puthala dennek.l weniya awurudu 9.deweniyata 3.mata marina dekkama hithenawa matath duwek hityanam kiyala.eyata goodak adarei kiyanna.mageth ammai thathai ne.akkata goodak adarei.vidieo digatama karanna. ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
අනෙ එහෙමද පුතාලත් හොඳයිනෙ ♥️ කියන්නම් ♥️♥️ ස්තූතියි ♥️♥️❤️❤️ ආදරෙයි ♥️
@dinushaliyanage8111
@dinushaliyanage8111 4 ай бұрын
ඉක්මනට සුව වෙන්න අක්කේ..ආදරෙයි 💐😘
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@gaminihewamallikarachchige6798
@gaminihewamallikarachchige6798 4 ай бұрын
අනේ ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.වෙන දේවල් ටයිප් කරන්න ගිහින් ඒක අමතක උනා.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි හොඳේ ♥️🌷🍀🙏🙏🙏
@samanthabandara2574
@samanthabandara2574 3 ай бұрын
සත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා නංගා
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️🙏🙏
@sachininisansala6426
@sachininisansala6426 4 ай бұрын
අනෙ ඉක්මනට සනීප වෙයි ඔයාටත් ❤️❤️මෙ දාන කමෙන්ට් වලට ඔයාගෙන් රෙප්ලයි එකක් එනකොට මාර සතුටුයි😘❤️පරිස්සමෙන් ඉන්න බුදුසරනයි❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️❤️ ආදරෙයි ♥️♥️
@PradeepikaSenani-lt3yi
@PradeepikaSenani-lt3yi 4 ай бұрын
අදුරන්නෙත් නෑ, ගේන වීඩියෝසුත් එදිනෙදා ගෙදරදොරේ කරන පොඩි පොඩි දේවල්, ඒත් දැන් මාස 7-8ක ඉදන් ඔයා දාන හැම වීඩියෝවක්ම බලනව, මං හිතන්නෙ පුන්චි පුන්චි දේවල් උනත් ඔයාගෙ ඒ පිළිවෙළ පුරිසිදුකම සහ තැනට සුදුසු විදියට නිර්මාණාත්මකව දේවල් කරන නිසා මාව ඒ වීඩියෝ වලට ආකර්ෂණය උනා කියල, ඒ වගේම අක්ක හරිම උත්සාහ වන්ත ශක්තිමත් කාන්තාවක්, ඔයා ගොඩක් වැඩ කරනව, ඒත් හරිම ආදරණීයව හිනාවෙලා ඉන්නව, අක්ක දිහා බැලුවහම ලංකඅවෙ අපි කොච්චර නම් කාලය නාස්ති කරනවද කියල හිතෙනව, මටත් අක්කගෙන් ජීවිතේට එකතු කර ගන්න දේවල් ගොඩක් තිබ්බ, ( හස්බන් ඔයාගෙ වීඩියෝ බලල මට කියනව, ඔයා මෙහෙම ජොබ් එකකුත් කරල තුන් වේලටම කෑමත් හදල ගෙදර වැඩත් ඔය විදියට කරොත් මට බබාල දෙන්නටයි ඉන්න වෙන්නෙ කනේ කිරල ඇබ ගහ ගෙනලු😜😂😅, මහන්සි වැඩි උනහම මට කේන්ති යනව🤗) උතුම් දළදා සමිදු පිහිටෙන්, දෙවි පිහිටෙන් ඔයාට ඉක්මන් සුවය ලැබේවා🙏 මරීනා දෝණිගෙත්, මලීෂ පුතාගෙත් අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියල පතනව, සුදු අම්මටත් දීර්ඝායූ වේවා!! පවුලේ හැමෝටම සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා, ජේසු පිහිටයි අක්කා❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
අනෙ නංගි ඔයාට මොනවගේ රිප්ලයි එකක් ලියන්නද කියලා තෙරෙන්නෙ නෑ ඒ තරමට ලොකු සතුටක් දැනුනා මගේ හිතට ඔයාගෙ මෙ ආදරණීය වචන ටික කියවලා. ♥️🌷 කොච්චර ⁣දිග Comment එකක් වුනාත් ඒ ඇතුලෙ තියෙන වචන නම් හිතට ලොකු සතුටක් ගෙන දෙනවා ♥️🌷 ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@isharadilshika7225
@isharadilshika7225 4 ай бұрын
අක්කාට ඉක්මනින් සුවය ලැබේවා ..මලීෂ හරිම ආදරෙයි පුංචි ට
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🌷🍀🍀🙏🙏
@pradeeshaniayasha3988
@pradeeshaniayasha3988 4 ай бұрын
Maleesha is very talented boy. Good luck Maleesha. Get well soon akka..
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️🍀🍀🌷🌷
@ThiliniDulhari-sj6sk
@ThiliniDulhari-sj6sk 4 ай бұрын
අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කෙ. අක්කට ඉක්‌මනටම හොද වෙන්න කියලා ප්‍රර්තනා කරනවා. මලීෂත් අක්කා වගේ පිළිවෙලට උයනවා දැක්‌කාම හරිම සතුටුයි. ගෙදරම පහේ ටික හදනවා නම් ගොඩක් හොදයි. අපේ අම්මාත් ගෙදර තමයි පහේ හදන්නේ අක්කෙ. මරීනා දුවට දැන් හොදයිද අක්කෙ. හැමොටම ගොඩක් ආදරේයි. පවුලේ සැමටම ජේසු පිහිටයි.!!!! ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
දුවට හොඳයි දැන් ♥️🌷 ස්තූතියි හොඳේ ♥️🌷🍀🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@pathiragenisansala2950
@pathiragenisansala2950 4 ай бұрын
හරිම ආසාවෙන් බලන්නේ ඔයාගේ වීඩීයෝ play වෙද්දීම මගේ පූංචි පූතා කෑගහනවා මරීනා අක්කා කියලා
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි ♥️🥰🥰❤️❤️♥️♥️♥️
@veronicaperera8253
@veronicaperera8253 4 ай бұрын
Hi anusha its a beautiful video can y pl do a video how to make gram masala ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
Sure 😊🌷 Thank you ♥️🌷
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 4 ай бұрын
Have a great day and may god bless your family always ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️🍀🙏🙏🙏
@nadunisankalpana7978
@nadunisankalpana7978 4 ай бұрын
ඉක්මනින්ම ඔයාට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ ❤❤ මලීෂත් දැන් ඔයා වගේ හැමදේම පිළිවෙළකට කරනවා .. ආසාවෙන් මේ වීඩියෝ එක බැලුවේ අක්කේ .. ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@marieekanayake2329
@marieekanayake2329 4 ай бұрын
God bless you family get wela soon
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@priyangikamadushani3186
@priyangikamadushani3186 4 ай бұрын
Vidiyoo danakam balana hitapu man bs🥰🥰 ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️🥰❤️🙏
@kalpaniweerasinghe6654
@kalpaniweerasinghe6654 4 ай бұрын
Malisha hoda puthek punchi wagema piliwelata wada karanawa 👨‍🍳. Akkage me thunapaha hadana video eaka harima watinawa mama save karala thiyagatta👍
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@RuwaniLakmali-rd3gk
@RuwaniLakmali-rd3gk 4 ай бұрын
Ikman suwa labewa akke oyata bs adri goodak ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@chamilakshika5861
@chamilakshika5861 4 ай бұрын
Maleesha harima hoda malli kenek...Hamoma sathutin inna hamadama
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️🌷🌷🍀🍀♥️♥️🙏🙏
@nimniiKusum
@nimniiKusum 4 ай бұрын
ඔයාට ඉක්මනට සනීප වෙන්න oni අක්කා ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️🥰❤️❤️🙏
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 4 ай бұрын
Malisha putha wage dRuwo ratata sampathak mis oyage kata handath wenas wela beheth beela ikmanin saneepa wenna. Ada marina baby ko dekke ne aadareiy hemotama satutin parissamen inna jesu pihitaiy budu saranaiy.🙏❤️👍🏼
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 🥰♥️♥️❤️❤️❤️
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 51 МЛН
Я не голоден
01:00
К-Media
Рет қаралды 10 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 23 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 28 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 51 МЛН