නෝම්බි ඉවර වෙන්න ලගයි😥ලස්සන නෝම්බි vlog එකක්😍

  Рет қаралды 49,173

SL fathima's life style

SL fathima's life style

Күн бұрын

#fathimalife #vlog #ramadan

Пікірлер: 151
@SanduniGunasena-mm4mr
@SanduniGunasena-mm4mr 5 ай бұрын
Akki mage hondama yaluwath muslim . eyalath hawasa nombi arina welawata Apita kanna enna kiyanawa .apith gihin e gollo okkoma ekka ekata idagena kama kanawa . e gollange wedding walata yanawa . ❤😊😊 . akkige videos harima lassanayi. Godak asa hithuna balanna .😊❤❤
@ruwanichandima1129
@ruwanichandima1129 5 ай бұрын
ඔයාගේ ධෙර්යවන්ත කම ගැන හරිම ආඩම්බරයි.තෙරවන් සරණයි ඔබ සැමට.
@vindula20
@vindula20 5 ай бұрын
මමනම් ඔයාගේ විඩියෝ වලට ගොඩාක් කැමති අනේ..😊
@kavee140
@kavee140 5 ай бұрын
වෙනස්ම දේවල් ඕනි නෑ අක්කා මොන වීඩීයෝස් දැමමත් ලස්සනයි 🥺❤️✨️
@RUKY64
@RUKY64 5 ай бұрын
මෙහෙම වීඩීයෝ පුලුවන් තරම් දාන්න බලන්න ආසයි
@ashiniperera4239
@ashiniperera4239 5 ай бұрын
අක්කි සම්පූර්ණ මේකප් දාන විදිහ ඕනි product වගේ දේවල් ගෙන වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද? මේකප් කරන්න කලින් ගාන්න ඕන ක්‍රීම් හරි ඒ වගේ මුල ඉඳලම
@thilininisansala4802
@thilininisansala4802 5 ай бұрын
දාන හැම වීඩියෝ එකක්ම බලනවා .අනිවාර්යයෙන් ගේන්න .❤
@bnimy
@bnimy 5 ай бұрын
පොඩි දුවත් හරිම cute ආදරේ හිතෙනව. හුරතල් එයා❤
@Keshanibandara5
@Keshanibandara5 5 ай бұрын
මම බලන්න කැමතිම ඔයාගේ වීඩියෝ තමයි නංගි.මේහුල් පැටියට ඔයාට ගෙදර අයට අල්ලා දෙවියන්ගේ පිහිටයි.❤❤❤❤
@dahamikaveesha8611
@dahamikaveesha8611 5 ай бұрын
අක්කගෙ recipes නම් නියමයි, ඒ විදිහටම ගෙදර හදලා බැලුවා, ඇත්තටම මාරම රහයි, ගොඩක් thank you අක්කේ 😊❤
@lakshikaofficialchanel6740
@lakshikaofficialchanel6740 5 ай бұрын
❤❤❤ හැමදාම වීඩියෝ ඩවුන්ලෝඩ් කරගෙන බලන මම🥰🥰🥰🥰
@User2DL2
@User2DL2 5 ай бұрын
Room tour ekkui, house tour ekkui oni akkiyooo
@maxchamidu.2004
@maxchamidu.2004 5 ай бұрын
Akki oya salon patta gana hodata danna nisa makeup ekak da ganna vidiha hairstyle skin care gana kondeta karann puluwan satkara ewath dannako. Paty wakata nomal gaman wedding walata yanna taniyen makeup ekak da ganna vidiha ehema video genna 😍
@RoshanMadushanka-yw7ry
@RoshanMadushanka-yw7ry 5 ай бұрын
Mama harima asawen balanne me tika oyalage kema godak rasa patai.mn godak resipy igena gaththa oyagen.thanks💗💗💗💗😍
@hashinipiyumika8130
@hashinipiyumika8130 5 ай бұрын
මම නංගි ඔයාගේ මුල ඉඳලම වීඩියෝ බලනවා ඔයාට පුතා ලැබෙන්නත් කලින් ඉඳලා මං ඔයාගේ වීඩියෝ බලන්නේ මම නම් කැමතියි ඔයාගේ පුංචි පවුල සමග කරන රස කෑම හදන ඒවා බලන්න මම නම් කැමතියි මම නම් මුස්ලිම් නෙවෙයි ඒ උනාට මම නෝබිය අල්ලනවා මමත් අවුරුදු හතරක් තිස්සේ නෝබිය අල්ලන්නේ ඔයා කෑම හදන එක බලන්න මම නම් හරි ආසයි ඔයාගේ පවුලේ හැමෝටම අල්ල දෙවියන්ගේ පිහිටයි බුදුසරණයි ❤❤❤❤❤
@Datewithjesica
@Datewithjesica 5 ай бұрын
ඔයාල ගෙ පල්ලියේ හදන කැද හරිම රසයි අපිට හදිසියේ හම්බු වෙනවා අපි ඉන්නෙ නගරයෙන් ඈත ඒ නිසා ඔයාලගෙ අය නෑ ඔයාලට සුබ පතනවා
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 ай бұрын
මම නමි අදත් ආසාවෙන් බැලුවා හැමදම සතුටින් ඉන්න❤❤❤❤
@madushigamage2625
@madushigamage2625 5 ай бұрын
Ane nanga..oyage vlogs harima shook❤️❤️ man muslim wedding ekakata gihin biriyani ekak kawa..eka puduma rahak tiyenne..e widiyata kisima thanakain mita kalin kaala na.. original biriyani ekak eka.. oyata puluwanda e widiyata wedding style ekata biriyani ekak hadana hati kiyala denna plzz..❤️❤️
@mashi2444
@mashi2444 5 ай бұрын
අනේ නැහැ darling මටනම් එපා වෙන්නේ නැහැ.මේහුල් බබා husband අම්මා.අයියගේ බබා නෑනලා ඔක්කෝම එක්ක කරන වීඩියෝ බලන්න ගොඩක් ආසයි.❤❤❤ ඩුබායි ඉන්න අයියා family එක්ක ඉන්න වීඩියෝ බලන්න ගොඩක්ම ආසයි ❤❤❤❤❤
@lakshanihansika4004
@lakshanihansika4004 5 ай бұрын
😍😘😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කියෝ.... 😍😘😍 හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න 😍😘😍 මන් ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලන ගමන් ඉන්නේ 😍😘😍 ළගකදි තමයි ඔයාගේ වීඩියෝ එකක් හම්බ උනේ 😍😘😍 එදා ඉදන් හැමදාම මන් ඔයාගේ වීඩියෝ බලනවා 😍😘😍 ඔක්කොම වීඩියෝ ගොඩක් ලස්සනයි 😍😘😍
@dilanialuvihare7321
@dilanialuvihare7321 5 ай бұрын
Oyage hama nombi vlogs ekakma harima lassanai try karanawa.❤
@priyangikaudeni8258
@priyangikaudeni8258 5 ай бұрын
Dawasama oyage video thibboth balanwa mm nam asa oyage vlog walata thamai
@dilshanwanniarachchi4966
@dilshanwanniarachchi4966 5 ай бұрын
Oyage video harima asawen balanawa matath Muslim yaluwek hitiya eya kama hadan enawa harima rasai eya sunamiyen Nathi una oya dakiddi mathak wenawa eyawa god bless😢
@SanHyeon-mc3ry
@SanHyeon-mc3ry 5 ай бұрын
❤😍❤️👌mth try karala baluwa akkage kama kalin ewa..ewa athyhatama rasai😊❤
@disnakanthi8140
@disnakanthi8140 5 ай бұрын
Me tikema oyath ekkai ape gedara kiyala anith Chanel eka karana Mulim yaluwa ekka thamai apeth kale gewenne
@PriyaDarshani-ej9ot
@PriyaDarshani-ej9ot 5 ай бұрын
Hamadama video ekak danakam maga balagena inna mama❤❤❤❤
@shenubaba-ve1ev
@shenubaba-ve1ev 5 ай бұрын
අක්කි සින්හල අලුත් අව්රුද්දටත් මොනව හරි කරන්න ❤
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 5 ай бұрын
Dan nam math oyage fan kenak nangi ,asawen balanne videos,oyage recipe hari shook,man e wedehata mio ,galic powder hwaduwa,thank you so much,man asai oyage cooking videos walata,thawa muslim ayage culture eka gwana e wagema oya ochchara lassanata enna wedehath kiyanna nangi ❤❤oya nombi geana karapu video eka man bealuwe oya godak lassanai kiya kiya,baya wenna epa man hethuwa ane mage katinwath,eyes walin wath oyata narakak wenna epa kiyala ❤
@inokasuranji5255
@inokasuranji5255 5 ай бұрын
Lassanai nanga ade vlog akae oyalata budu saranai .❤❤❤
@aziskitchenandgarden
@aziskitchenandgarden 5 ай бұрын
Your mother is very loving. Allah bless her❤
@user-vy5qm6gu1d
@user-vy5qm6gu1d 5 ай бұрын
මාත් aluthen සෙට් උනේ ගොඩක් හොද channel ekk ❤ අපිට අවශ්‍ය me වගේ ඒවා.. Good luck
@nuzraazmi1806
@nuzraazmi1806 5 ай бұрын
හරිම ලස්සන vedio එකක් . ❤❤❤
@dilanthaniroshan4315
@dilanthaniroshan4315 5 ай бұрын
Alana baba iddi hithun keli poddakuth hitiya nm hodai kiyala 😊
@jenajena2558
@jenajena2558 5 ай бұрын
ඔයාගේ වීඩියෝ හැමදාමත්මම බලනවා👍❤
@sandunimalsha6543
@sandunimalsha6543 5 ай бұрын
Ayyatath katha karanna kiyannko akki... ❤
@swarnajayalath1149
@swarnajayalath1149 5 ай бұрын
Oyage vlogs balanawa awiruddata hadanna ona ❤❤❤
@kcg3197
@kcg3197 5 ай бұрын
Akkige videos balala man godak dewal igena gaththa ❤
@AnushkaWithanage-gb7xn
@AnushkaWithanage-gb7xn 5 ай бұрын
❤❤❤❤❤ ලස්සනයි ෆාතිමා...
@rashmiaishwarya3349
@rashmiaishwarya3349 5 ай бұрын
මම ආසාවෙන් හිටියේ කැද බොන්න . මට ඒ ආසාව ඉෂ්ට කරගන්න බැරිවුණා.
@binu2145
@binu2145 5 ай бұрын
Nangi oya dennage love stori aka genadanna ❤❤❤
@roshanroshan5965
@roshanroshan5965 5 ай бұрын
Nangi vidio 1 lassanai nangi shopin vlog 1 gosari shopin 1 ona ane me donita godak kamathi oya mona vidio dammath mamanam kamathi nangi
@Mihi_2.
@Mihi_2. 5 ай бұрын
Man hari asawen balanwa dear..oyage vlogs..❤❤
@chinthasenadira3220
@chinthasenadira3220 5 ай бұрын
ඔයාගෙ හැම video ekakma balanawa ❤
@ImIfra
@ImIfra 5 ай бұрын
Akki doll ❤
@ShanthiShanthi-zy6bs
@ShanthiShanthi-zy6bs 5 ай бұрын
Dan nam ඇබ්බැහි wela inne nngige video walata😊😊😊
@pramudiheshani7622
@pramudiheshani7622 5 ай бұрын
❤❤❤ආසාවෙන් බලන්නේ නංගි ඔයාගේ විඩීයෝ
@vindula20
@vindula20 5 ай бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් 😊❤
@ishmaharees4389
@ishmaharees4389 5 ай бұрын
Eid Shopping video daanna
@hemaniweerackody4492
@hemaniweerackody4492 5 ай бұрын
Interesting videos..like to see your cooking videos
@Shehenaz356
@Shehenaz356 5 ай бұрын
Mashaallah nice iftar vlog ❤❤❤❤ May Allah bless your family sissyy ❤❤❤❤
@madhushappydiaries6005
@madhushappydiaries6005 5 ай бұрын
අම්මෝ කෑම ටික රස පාටයි🩷🍃
@didulamudalige1206
@didulamudalige1206 5 ай бұрын
Q and A vlog ekak genna ko. etha kota apita ahanna thiyena dewal ahanna puluwan ne akki😊
@bnimy
@bnimy 5 ай бұрын
Traveling වීඩියෝ දාන්න. ලස්සන තැන්
@user-bx2pc2sy4g
@user-bx2pc2sy4g 5 ай бұрын
Hi Dhathi ❤ Dhathi hoda mehemdi stiker ganna thanak kiyanna ko 🙂 mata me sare kwruth na mehendi danna ape dhathi na
@salaniRidmika
@salaniRidmika 5 ай бұрын
Sweet items and food preparation vedios are best❤❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 5 ай бұрын
Thank you so much 😊
@tharushikarasanjali2534
@tharushikarasanjali2534 5 ай бұрын
Wedding dressing, Makeup vlogs
@PinkysDiary03
@PinkysDiary03 5 ай бұрын
Harima lassanai video eka ❤😊
@ashfaashfa2890
@ashfaashfa2890 5 ай бұрын
Nice vlog sisy ❤ eid shopping vlog podunga
@user-San31ju
@user-San31ju 5 ай бұрын
Ramadam shopping vlogs ekakth oni akka❤
@vitharanachami4001
@vitharanachami4001 5 ай бұрын
God bless ❤
@sandamalidhanushika6098
@sandamalidhanushika6098 5 ай бұрын
අනා ඉතින් ❤❤❤ හැමදාම වගේ ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@harshanimaduwanthi9501
@harshanimaduwanthi9501 5 ай бұрын
Travel vlog ,beauty tips wage genna
@rashikachandhani4575
@rashikachandhani4575 5 ай бұрын
ඔයාගෙ hair bands හදන හැටි දාන්න පුළුවන් ද මිස්❤
@MDD362
@MDD362 5 ай бұрын
Akka veird food challenge ekak krnn
@user-zx9nl7un8q
@user-zx9nl7un8q 5 ай бұрын
Akka , mn oyge videos walata maara asai me mage first comment ek mn Sinhala unata mn Asama agamak thamai Islam kiynne , ane akka oyalage sanskruthiya, agamika dewal wala wisthara puluwannam apith ekka share karagannako
@wasanalakshani7501
@wasanalakshani7501 5 ай бұрын
කැම ටිකනම් රස පාටයි වගේ
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 5 ай бұрын
Mama harima asai oyage video balanna
@prarthanawarshamana4020
@prarthanawarshamana4020 5 ай бұрын
Beauty tips hodai....😁❤️
@user-ci9go4te1u
@user-ci9go4te1u 5 ай бұрын
Lassani nangi❤❤❤❤❤❤
@kumarakumara8357
@kumarakumara8357 5 ай бұрын
Akke oya tharaha nethiwa mata pehediliwa kiyala denna puluwanda konda bul kondakaku oyahadana vidiha😊
@kumarakumara8357
@kumarakumara8357 5 ай бұрын
❤konda bul hadnna ganna redi warga ethakota anith awasy dewal ewage pehedili vidiyo ekak hdana vidiya kiyala denna ko😢
@ChethiyaChethiya-mj9dj
@ChethiyaChethiya-mj9dj 4 ай бұрын
Ela🎉❤
@dilkiniraa7583
@dilkiniraa7583 5 ай бұрын
Beauty tips 😊
@user-ux3fo2hw4c
@user-ux3fo2hw4c 5 ай бұрын
Garlic powder kohmda hadnne akke kiynnko
@sandunimalsha6543
@sandunimalsha6543 5 ай бұрын
Shopping video ekak oni
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 5 ай бұрын
Oyge hma video ekk mn blnw hbai klthurkin thmai sg krnn mth mge 2 1/2 bbth ekk wda krn gmn pdiyt bus.ekk krn ynwa ... oytath mn wish krnwa hmdem suc.. krgna ynn lebb kyl sis..
@Kavi-uw6bx
@Kavi-uw6bx 5 ай бұрын
Akki love story eka gn kiyana vlog ekak dannakoo😊♥️
@KuwaitLanka-dr9jg
@KuwaitLanka-dr9jg 5 ай бұрын
Man harima asai lankawata awama oyalage gedara anna
@tharushiweerasekara9112
@tharushiweerasekara9112 5 ай бұрын
Ada video ekath lssni akke ❤
@sachinilakshima5563
@sachinilakshima5563 5 ай бұрын
Nangi oyala hadana nombi kada recipe eka dennako
@SasiniKumariya-hh2kl
@SasiniKumariya-hh2kl 5 ай бұрын
Beauty tips gena kiyanna
@bnimy
@bnimy 5 ай бұрын
🎉 nice
@dilanthaniroshan4315
@dilanthaniroshan4315 5 ай бұрын
Hair care onii
@dilanthaniroshan4315
@dilanthaniroshan4315 5 ай бұрын
Love story aka oni kiyana aya me paththata enna 😊
@fai3379
@fai3379 5 ай бұрын
ගොඩක් ලස්සනයි.නෝම්බ් අල්ලන්නෙ අවුරුදු කියෙන් වගෙ ද
@rishdhamilfer7040
@rishdhamilfer7040 5 ай бұрын
අවුරුදු හතෙන්
@amharriyas5041
@amharriyas5041 5 ай бұрын
ලස්සනයි 😊😊❤❤❤
@asankamadusanka7442
@asankamadusanka7442 5 ай бұрын
🎉 food challenge 🎉Skin tretmenet Karannako d❤️
@bnimy
@bnimy 5 ай бұрын
පුදුම වැඩක් mage gedara youtube channel එක කරන කෙනාගේ voice එකයි ඔයාගෙ voice එකයි දෙකම එක වගේ😮
@aziskitchenandgarden
@aziskitchenandgarden 5 ай бұрын
Dennek. E dennama Kurunegala. 👍🏻
@combocom485
@combocom485 5 ай бұрын
Those even I got confused
@chathurikamadushani8224
@chathurikamadushani8224 5 ай бұрын
ඇයි දෙන්නගෙම එකම වචනයක් තියෙනවා මාරම රහයි ඔයාලත් try කරල බලන්න 😃
@shanisilva6389
@shanisilva6389 5 ай бұрын
ඇත්ත
@yvonnevanhoff9825
@yvonnevanhoff9825 5 ай бұрын
Pirisidu madée
@lakshithasadaru4453
@lakshithasadaru4453 5 ай бұрын
Apo bangal eka pite eke😮
@lmv5445
@lmv5445 5 ай бұрын
Nngi oylge culture eka gna kyl dennko vlog ekkin.last year Nombi gna oy full vlog ekkin kyl dunna vge. Thw oy 2nge love story ekth kynko
@DinushaDilshani-lx6ml
@DinushaDilshani-lx6ml 5 ай бұрын
Harima lassanai
@mihiran25
@mihiran25 5 ай бұрын
Akkaa do a food challenge!
@user-xl6rw9eb2e
@user-xl6rw9eb2e 5 ай бұрын
Food chellang vlog genna ko akki.....❤❤❤adareyi hemotama ayeth taggala vlog ekak aran enna.....❤❤❤
@shafaziyad7913
@shafaziyad7913 5 ай бұрын
Challenges try karala balanna
@user-jk4ll5em7r
@user-jk4ll5em7r 5 ай бұрын
Mama sinhala oyage kema heduwa rasai
@user-qw4hx2ub8z
@user-qw4hx2ub8z 5 ай бұрын
Man mayonnaise haduwa hari giye nane 😢
@miragehotel7240
@miragehotel7240 5 ай бұрын
Hiiii❤❤❤laasnnai adath nangi
@AGMohamedHilmy
@AGMohamedHilmy 5 ай бұрын
Great
@yvonnevanhoff9825
@yvonnevanhoff9825 5 ай бұрын
Mara lobi
තවත් අලුත් day vlog එකක්
19:29
SL fathima's life style
Рет қаралды 76 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 68 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
My morning routine💕 | Cooking + house chaos + relaxing | Life With KC
8:41
Life With KC - Kalpana & Chamudi
Рет қаралды 16 М.
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 623 М.
subscribers 50,000 ගොඩක් ස්තුතියි  😘😘😘
39:30
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 68 МЛН