පත්තිනි අම්මගෙ ලැජ්ජාව.වරෙන් පෙන්නන්න |sachini Dilhara | Hari Tv

  Рет қаралды 606,604

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 369
@Haritv
@Haritv Жыл бұрын
මට ඔය ගැනිගේ කබර අත් දෙක දකින්නත් අප්පිරියයි kzbin.info/www/bejne/m4S6gXeOmt2tapo
@nalendadennis
@nalendadennis Жыл бұрын
😊
@nalendadennis
@nalendadennis Жыл бұрын
😊😅
@chirathvihanga4536
@chirathvihanga4536 Жыл бұрын
​g
@AnuraBandara-py4df
@AnuraBandara-py4df Жыл бұрын
​@@nalendadennislĺppppĺĺ😂
@RoshanDanuka
@RoshanDanuka 9 ай бұрын
@marymonica2951
@marymonica2951 8 ай бұрын
මගේ පපුව පැලෙන්න දුකක් දැනුනා. මම ඔයිට වැඩිය දුක් වින්දා. අද මමත් මගේ රත්තරන් දරුවන් දෙදෙනා එයාගෙන් අයින් වෙලා ඉන්නේ. ගෙදර කුලී නිවසක් ඒත් මම වැරදි නොකර ඇදුමි මහලා දරුවන් දෙදෙනා ජීවත් කරනවා. දුෂ්කරතා මැද අපි තුන් දෙනා හොඳින් ඉන්නවා. අපි තුන් දෙනා බලන්න නෑදෑයෝ කවුරුත් එන්නේ නෑ. දරුවන් දෙදෙනා හොදට ඉගෙන ගන්නවා. මම එයාලට අවුරුදු විස්සක් විතර වෙනකම් ජීවත් වුනොත් ඇති. අපි තුන් දෙනාට මේක බලන අය ආශිර්වාද කරනවා නේද.
@srimathigunathilaka5432
@srimathigunathilaka5432 7 ай бұрын
සත්තකින්ම
@ShashiniMadushi-us5zw
@ShashiniMadushi-us5zw 6 ай бұрын
Aththatama math ahemai akke oyata kawadawathma waradina akak ne math gaththa thirane gena pasu thewenwa aka lebima wenna athi sathutin Inna oyata mahaththayagen lebun nethi adareth lamaigen lebei akke
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
සචිනි ඉන්න නිසා කතාව ආසාවෙන් බලන අය කෝ..?😍 Hari Tv 🔥
@SameeraSenarathna
@SameeraSenarathna Жыл бұрын
එකෙන්ම ❤
@SanthaKumara-bb9xc
@SanthaKumara-bb9xc Жыл бұрын
❤❤❤
@darkangel-ht6kl
@darkangel-ht6kl Жыл бұрын
මං එයා එක්ක යාළු උනේ අවුරුදු 18 න් මැරි කලේ අවුරුදු 23 න් දැන් අපි දෙන්නටම 29 යි. දැන් අපිට බබාලා දෙන්නෙක් ඉන්නවා. මගේ husband අද වෙනකං මං ගහලා නෑ උඹ කියලා වත් කියවිලා නෑ ඒ කටින්. එයාගේ අම්මත් ඒ වගේ හරි ම හොඳයි. මතු උපදින හැම ආත්මෙකම මගේම මහත්තයා වෙලා ඔයා ඉපදෙන්න. ගොඩක් ආදරෙයි මං. ❤❤
@rasikaSL
@rasikaSL Жыл бұрын
මම නම් යාලු වෙලා මාසයක් යන්න කලින් කෙල්ලගේ කනට ගැහුවා .. 😁
@SewminiSss
@SewminiSss Жыл бұрын
ඒක හරි වීරකමක් කියලද ඔයා හිතන් ඉන්නෙ 🙂
@isurudines5157
@isurudines5157 Жыл бұрын
Math aurudu 9 yalu wela idala bende .meaurudde bende. Mage mahathtaya wage kenak mn kohewath dekala ne
@nimeshdilshan4739
@nimeshdilshan4739 Жыл бұрын
fk
@pasandiwijegunawardana3007
@pasandiwijegunawardana3007 Жыл бұрын
​@@rasikaSLeka weerakamk wage penawada 😂
@nirashakumari1029
@nirashakumari1029 Жыл бұрын
මේ ගෑනුන්ට ගුටි දෙන පිරිමින්ට මම කැමති නැහැ ,මටත් ඉන්නවා දෙවි කෙනෙක් වගේ මහත්තයෙක්,කවදාවත් අතක් උස්සලා නැහැ හිත රිදෙන වචනයක් කතා කරලා නැහැ ,හැමදාමත් එකවගේ.යාලු උනු මුල් කාලේ කතා කරපු විදියමයි තවමත්,මගේ දිවි හිමියෙන් මගේ මහත්තයාට මම ආදරෙයි ඒ ආදරේ මම හැමදාමත් රැකගන්නවා,
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Жыл бұрын
🥰🥰🥰
@SunethraSamarakon
@SunethraSamarakon Жыл бұрын
Oya godak wasanawanthai
@Iresha.
@Iresha. Жыл бұрын
🥰🥰💞
@Tharu801
@Tharu801 Жыл бұрын
මගේ මහත්තයාත් ඒ වගේ.. මට අතක් උස්සන්න තියා සැරෙන් එක වචනයක් කියලා නෑ මට. අපිත් යාලු උන මුල් දවසේ වගේම තාමත් ආදරෙන් ඉන්නවා..
@e233su
@e233su Жыл бұрын
​@@Tharu801වයස කීයද
@nimnimasha9262
@nimnimasha9262 Жыл бұрын
ගෙදරට වෙලා හිටියත් මට වචනයක් වත් කියන්නෙ නැති මහත්තයෙක් හම්බුනා..මගෙ පින එක ..අවුරුදු හයක් අදටත් මට මාරම ආදරෙයි .මමත් ආදරෙයි ..අපෙ ජිවිත ලස්සන කරන්න ඔන හින්දා එයා රට ගියා .එයා ඇත්තටම ආදරණිය පෙම්වතා අදටත් මගෙ..❤️
@Genesis12381
@Genesis12381 Жыл бұрын
මේවා පවුල් ජීවිතවල තියෙන ඇත්ත දේවල්.ආදරේ සුන්දරයි කියලා බැන්දට ඊට පස්සේ ජීවිතේට එන ප්‍රායෝගික ප්‍රශ්ණ මේ වගේ නාට්‍යාකාරයෙන් පෙන්වන එක වටිනවා. නමුත් ප්‍රශ්ණම විතරක් නොපෙන්වා ඒවා ප්‍රායෝගිකව විසඳාගන්නා ආකාරයත් මේවට එකතු කරානම් තවත් වටිනවා.නමුත් කමෙන්ට්ස් බලනකොට තේරේන දේ තමයි අපේ මිනිස්සු හඳ පෙන්නුවම බලන්නේ ඇඟිල්ල දිහා කියනෙක. ස්තූතියි හරි tv.❤
@suddi3715
@suddi3715 Жыл бұрын
කසාදෙ කියන්නෙ තෙරුන් ගන්න බැරි කෙනෙක් හම්බුනොත් අපායක්...අම්මාල ලග ඉද්දි නොකා ඉදියත් සැපයි කියලා හිතෙන්නෙ එ කටුක අද්දැකීම විදිද්දී 😔.කිසිම ගැහැනියකගෙ ජිවිත අපයක් වෙන්න එපා 🙏 ලස්සනයි අදත්.
@Hmansl
@Hmansl Жыл бұрын
පිරිමින්ගේ ජීවීතේ අපායක්වෙන්න ඊට වඩා එපා
@HashiniDananji-ei4cd
@HashiniDananji-ei4cd Жыл бұрын
😁😂😂😉
@HashiniDananji-ei4cd
@HashiniDananji-ei4cd Жыл бұрын
😁😂😂😉
@MaheshikaPrabadini-ps7im
@MaheshikaPrabadini-ps7im 8 ай бұрын
Eka atta....😢😢😢😢😢
@Sadama923
@Sadama923 Жыл бұрын
දැක්කා නේද ඉගෙනීම කියන දේ අපතේ යන්නේ නෑ කිසිම කාලෙක...❤🔥
@newmobile9414
@newmobile9414 Жыл бұрын
😂😂😂😂 mewa film . Ara upadi kattiya rata yanne ho gala? 😂🤔
@Sadama923
@Sadama923 Жыл бұрын
@@newmobile9414 ඒක ලන්කාවේ වැරැද්දක්....ඒ රටවල් වලට යන්නත් නිසි අධ්‍යාපනයක් තියෙන්න ඕනි...නැතුව ඉතින් ගිහින් දුක් විදින්න තමා වෙන්නේ...😊❤🔥
@Blooming_Diaries
@Blooming_Diaries Жыл бұрын
​@@newmobile9414😂😂 rata yana ekama thama me kale hetiyat hodama. 😅😅 issrht mehe innath nh rata yannath nethi eka wenne
@newmobile9414
@newmobile9414 Жыл бұрын
@@Blooming_Diaries mole tiyena comment ekaka shiyen jivat Vena kenek. Ow global issues enawa issarata etokota isellama e ratavala minissunta pramukatwatya denakota. Ape ayata aye enda hitei 😐
@briyanmackgyver3768
@briyanmackgyver3768 Жыл бұрын
​@@newmobile9414itjin hodaine
@amiie00
@amiie00 Жыл бұрын
1st ගෑනියෙක් උනාම හොදට ඉගෙන ගෙන හොදට උයන්න මහන්න ඉගෙන ගෙන හොද educated women කෙනෙක් වෙලා හොද job එකක් කරලා independent women කෙනෙක් වෙන්න ඕනා ඊට පස්සේ be loyalty educated good behavior තියෙන මනුස්සයෙක් හොයාගන්න එච්චරයි නැතුව මේ එක එකාගෙන් ගුටි කන්න නෙමෙයි 😂
@wasanasewwandisewwandi8227
@wasanasewwandisewwandi8227 Жыл бұрын
ඒත් ඔයා දන්නවද ඉස්සරහට මේ වගේ පිරිමි වැඩි වේවි ගෑනුකෙනෙක් ජොබ් එකක් කරනවට පවා අකමැති පිරිමි ඉන්නවා 😥
@erandikanchana2772
@erandikanchana2772 Жыл бұрын
ඉගෙන ගත්ත දේට ගරහන, බේබදුකමට හුරුවුණ පිරිමින්ව මුලදිම අතහරින්න ඕනි. මොනවා වෙනස් කරත් කාගෙවත් ගතිගුණ වෙනස් කරන්න බෑ. මැරෙනකල් ඉන්න යන කසාද ජීවිතය දහ වතාවක් හිතලා ගන්න ඕනි තීරණයක්. විශේෂයෙන්ම ගැහැණු අපිට ජීවිතේ වැරදුනොත් ආයෙ හරිගස්සන්න බෑ.
@hashi573
@hashi573 Жыл бұрын
​@@wasanasewwandisewwandi8227සමහර පිරිමි වයිෆ් ජොබ් කරනවට අකමැති දුක් විදින හින්දා..එහෙමවත් දුකක් නොදී මලක් වගේ බලාගන්න පිරිමි ඉන්නවා
@nishu-h8t
@nishu-h8t Жыл бұрын
අද කතාව නියමයි .ආදරේ කරන කාලෙ මොන තරම් ආදරේ කිව්වත් කල් යද්දි ඒ ආදරේ දුර්වල තැන් එක්ක වෙනස් වෙනවා
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru Жыл бұрын
හැමෝම එහෙම නෑ ගෑනිට එදා වගෙම අදත් හෙටත් ආදරේ පිරිමි ඉන්නවා හරියට මගෙ මහත්තය වගේ එයා මහත්තයෙක් නෙමෙයි දෙවියෙක් වගේ අවු3ක් ආදරේ කරල කසාද බදින්න අපි නොවිදිනා දුක් වින්ද ගෙදරින් කැමැත්ත ගන්න අද අපි හැමෝම සතුටින් ඉන්නව මං වගේම එයත් එයා වගේම මාත් ඕනිම ප්‍රශ්නෙක දි එකට ඉන්නව තව පොඩි පැටියෙකුත් එක්ක
@nishu-h8t
@nishu-h8t Жыл бұрын
@@dulanjanikumari-ho1ru ඔව් එක ඇත්ත,..හැමදාම ඒ සතුට ඔයාලා තුන් දෙනා එක්කම තියෙන්න කියල හදවතින්ම සුබ පතනවා...
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru Жыл бұрын
@@nishu-h8t එහෙම සුභ පැතුවට ඔයාට ⁣ගොඩක් ස්තුතියි
@buddhikadissanayaka9946
@buddhikadissanayaka9946 Жыл бұрын
ගෑනුඔහොම හිතුවට පිරිමි එහෙම හිතන්නේ නෑ .අනික තමයි පිරිමි වටේ ගියත් ගෑනු සමාව දෙනවා ගෑනු වටේ ගියොත් ඉතින් දීගෙත් ඉවරයි මගේ ජොබ් experience එකට මේ දවස්වල විසදන්නේම ඒවා ගෑනු ගැන මාරම දුකයි.
@MaheshikaPrabadini-ps7im
@MaheshikaPrabadini-ps7im 8 ай бұрын
Eka nam atta
@chathurangathilakapala4280
@chathurangathilakapala4280 Жыл бұрын
සචිනි අක්කාව හැම වීඩියො එහකටම දාන්න හරි ටීවී සුපිරි ❤️❤️❤️
@tharuu____
@tharuu____ Жыл бұрын
මට තාම කොල්ලෙක්වත් නැ 😂 ඒ උනාට මම මේවා බලලා මගේ පවුල් ජීවිතේ ගැන හීන මවනව😂💔
@The_Mind_Journey
@The_Mind_Journey Жыл бұрын
හොද කෙල්ලෙක් හොයාගනින්. Town වල උන් නම් දැන් හරියන්නේ නෑ බන්, ගන්ඩ දෙයක් නෑ,
@forcountry1638
@forcountry1638 Жыл бұрын
​@@The_Mind_Journey🤣🤣
@Kavindya-u5v
@Kavindya-u5v Жыл бұрын
Aththaaaa😂😂😂
@Charu_girl-i8j
@Charu_girl-i8j Жыл бұрын
😂😂දැන් ටික දවසකට කලිම් එක එක ඒව හිතුවා ඔය වගෙ 😅😅😅හැබැයි දැන් මම බැදලා😅
@PabasaraKaluarachchi-oy6cb
@PabasaraKaluarachchi-oy6cb Жыл бұрын
ඔව් අම්මෝ😂
@sanduni925
@sanduni925 Жыл бұрын
ප්‍රශ්න නැති කරගෙන දෙන්න ඒ වගෙ ආදරෙන් ඉන්න ඔන හැම ගෙදරකම. ❤❤
@SandakelumMendis
@SandakelumMendis Жыл бұрын
Hari Tv මෙන්න මේ වගේ කතා හදන්න.පවුලක නෝනා හරි මහත්තයා හරි වරදක් කරාම පවුල නැති වෙලා මහත්තයා ගැනයි නෝනා ගැනයි දෙපිළ බෙදිලා වාද කරගන්න comment section එකක් හැදෙන වෛරය වැපිරෙන විදියේ කතා නොහදා මෙන්න මේ වගේ සැනසීමක් තියෙන ලස්සන අවසානයක් තියෙන හිත නිවිලා යන කතා හදන්න.පවුලක නෝනා මහත්තයා නැන්දම්මා මාමණ්ඩි නෑනා මස්සිනා ඒ කට්ටිය ඔක්කොම තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන සතුටින් සමගියෙන් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා පෙන්නන කතා හැදුවොත් තමයි ගොඩක්ම වටින්නේ.
@iresharanaveera6157
@iresharanaveera6157 Жыл бұрын
ehem unamath kuthuhalayak naaa
@loku840
@loku840 Жыл бұрын
මම නම් දැන් ආසම කෙනෙක් තමයි සචිනි, දක්ෂයි, ලස්සනයි ❤️
@cmbdissanayaka8279
@cmbdissanayaka8279 Жыл бұрын
හිතුවෙත් නැති අවසානයක්..👌👌💙💙
@Shamsacrifice...
@Shamsacrifice... Жыл бұрын
Hari tv කියන්නෙ brand එකක්...❤️❤️
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
ගැහැනිය ඉවසන්නම උපන් තැනැත්තියකි..ඈට ඒ වෙනුවට අන්තිමට සතුට ලැබෙන්නත් පුලුවන් නොලැබෙන්නත් පුලුවන් .
@Newra-u1c
@Newra-u1c 7 ай бұрын
පිරිමියෙක් ගේ ගෑනියෙක් ගේ ලස්සනට රැවටෙන අයට හොද පාඩමක් මේක😊 ආදරේ කියන්නේ රූපෙවත් සල්ලි වත් නෙමෙයි. තේරුම් ගැනීම❤❤❤
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
සචිනි ❤❤හරි ම දක්ෂයි ලස්සනයි
@noori981
@noori981 Жыл бұрын
ගොඩක් පිරිමින්ට වැරදුනාම තමා ගෑනි මතක් වෙන්නෙ 🙂👍
@deesanjreeyuuccfji
@deesanjreeyuuccfji Жыл бұрын
ඔව් ආයෙ හරිගියාම ගැනි අමතක කරනවා.
@noori981
@noori981 Жыл бұрын
@@deesanjreeyuuccfji ඔව් අනිවා බහුතරයක් එහෙමයි 🙂
@Hmansl
@Hmansl Жыл бұрын
ගෑනුන්ටත් එහෙමම තමා😅😌 පිරිමින්ගෙම වැරදි කියන්නෙ.. ගෑනුත් බහුතරයක් එහෙමමයි
@noori981
@noori981 Жыл бұрын
@@Hmansl 💔😑
@comarimo5993
@comarimo5993 Жыл бұрын
ලස්සනයී. ඔයාලගේ. විඩ්යෝ. දිගටම. කරගෙන. යන්න. ජය. වේවා. මම. ආශයී. මේවා. බලන්න.. කුවේට්. අහස. යට
@adyaroshljayawardana1018
@adyaroshljayawardana1018 Жыл бұрын
Good luck ❤❤❤❤ 1:17
@piyumi9122
@piyumi9122 Жыл бұрын
කතාවෙ ආදර්ශ ගොඩයි.හොඳ බිරිඳක් කියන්නෙ සැමියගෙ වැරදි ගැනම හිත හිත ඒවා රටේ ඔක්කොටම කිය කිය ජීවිතේ කලකිරෙන එක නෙමෙයි .තමුන්ටත් පුලුවන් විදියට පව්ල් ප්‍රශ්න විසදන්න උදව් වෙන එක .❤️ ඉගෙන ගත්ත දෙයක් කවදවත් අපතේ යන්නෙත් නෑ .🙏
@SomaSamarathunga-fw2oo
@SomaSamarathunga-fw2oo Жыл бұрын
E
@kuwaitlanka9872
@kuwaitlanka9872 Жыл бұрын
ඇත්තටම ගොඩක් දුක හිතුනා.හරිම ලස්සනයි .🥺🥰
@anuththarajayamini3348
@anuththarajayamini3348 Жыл бұрын
Sachini akki innawanam ona kathawak balanawa❤❤
@tklove2886
@tklove2886 Жыл бұрын
මේ රගපෑම් නම් සුපිරියී 🔥🔥
@Noname-l3q6t
@Noname-l3q6t Жыл бұрын
ඕකුන් අසරන වුනාම පූස් පැටව් වගේ ඇවිල්ලා පුරු පූරු ගානවා.ඊටපස්සේ ගෑනිත් කොහොමහරි කැපකිරීම් කරලා මිනිහව ගොඩ ගත්තට පස්සේ ඕකුන්ට මුල මතක නෑ 😂 ඊටපස්සේ කලින් හිටපු සතාම වෙනවා.🤣 පලවෙනි ගුටිය කාපු දවසෙම අත ඇරලා වෙන අතක් බලා ගන්න එක තමා හොදම දේ.අන්තිමට ලමයි හැදුවට පස්සේ ලමයිනුත් විදෝනවා.( ගෑනුන්ටත් අදාලයි මේ කතාවම)
@nilmini2246
@nilmini2246 Жыл бұрын
Man wage හැමදාමත් randu පුදුම දුකක් man vidhinne
@harshi-lx9vz
@harshi-lx9vz Жыл бұрын
අපේ ගෙදරත් රණ්ඩු වෙනවා.අම්මයි තාත්තායි
@Janithkanchana
@Janithkanchana Жыл бұрын
ඔලුව කන කතාකරන්නවත් දන්නෙ නැති ගෑනුන්වත් එහෙම අතාරින්න ඕනෙ😂😂
@Janithkanchana
@Janithkanchana Жыл бұрын
මිනිහගෙන් ගුටිකන ගෑනියෙක් වගේ😂😂
@Sashini-z2y
@Sashini-z2y Жыл бұрын
​@@Janithkanchanaඔව් ඉතින් ඔයාට පේන්නේ නැද්ද එයා comment එකේ කියලා තියෙනවා ඒකම ගෑනුන්ටත් අදාලයි කියලා
@mathsiseasy2024
@mathsiseasy2024 Жыл бұрын
හැබැයි හරි tv යෝජනාවක් කරන්නන් ඔය රගපාන්න ගන්න මිනිස්සුන්ට වඩා මේ වගේ චරිතවලට ගැලපෙන real ගොබ්බයෝ comment section එකේ ඉන්නවා ඒ සෙට් එක බලල ගත්තොත් මීට වඩා සාර්ථක වෙයි මේක😂😂😂😂
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
ඉතින් තෝ පලකෝ ඔච්චර රුදාවක් තියනවා නං😂😂
@_o_e6619
@_o_e6619 Жыл бұрын
Well said 😂
@chamthkamandiw1388
@chamthkamandiw1388 Жыл бұрын
අන්තිම ටිකක ඇත්තමයි මට ඇඬුනා 😔
@abcd19898
@abcd19898 Жыл бұрын
හරිම ලස්සනයි ...ලස්සනම කතාව මේක
@lamindu1679
@lamindu1679 Жыл бұрын
රගපෑමට හරි ඔහොම තල්ලු කරන්න එපා යකො😂😂
@udaraudara5885
@udaraudara5885 Жыл бұрын
දොශ පාලකයො පස්සේ යන නුගත්තු ටීක ඡුබ් ටීක ඩැහැ ගන්න කෝට ඉගේන ගත්ත අයට ඡෝබ් නෑ
@sanjurash1912
@sanjurash1912 Жыл бұрын
ඒ කතාව සහතික ඇත්ත ..
@මලීගේ_පන්හිඳ
@මලීගේ_පන්හිඳ Жыл бұрын
ඒකනම් ඇත්ත, හොද හොද job post ඔක්කොම දැනහැදුනුම්කම් වලට කොච්චර interview වලට ගියත් ඇතුලෙන් වෙන කෙනෙක් අරන් private, government ඔක්කොම එකයි, field එකේ යන එකක් වගේ තිබුනොත් ඒවාට හොයගන්න කවුරුත් නැත්තන් අහින්සක මිනිස්සුන්ට එන්න කියනවා. පුදුම රටක් මේකනම් 🥺🥺
@seethaherath8618
@seethaherath8618 6 ай бұрын
බුදු සරනයි මල්ලි ඔයාට.තව තවත් ශක්තිය ලැබේවා!!!!
@chamubabah237
@chamubabah237 10 ай бұрын
Sachi akki ❤️❤️❤️❤️
@NethmiNimesha-f4h
@NethmiNimesha-f4h Жыл бұрын
Lassanai kathawa💗💗🌺..anthimata duka hitenawa😢..digatama oni kathawa..
@buddhikajayamali4334
@buddhikajayamali4334 Жыл бұрын
❤️❤️👌👌
@Veneeshaofficial
@Veneeshaofficial Жыл бұрын
සචිනි❤❤❤
@wasanamalkanthi1785
@wasanamalkanthi1785 Жыл бұрын
Sachini nangi nisa baluwe lassanai❤
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
සුපිරි. VIDEO. එකක්. සමාජයට. වැදගත්. පණිවිඩයක්. ලබා. දෙනවා ගැහැණු. ළමයින්ටත්. බනින්න. හොඳ. නැහැ මොකද. ගැහැණු. ළමයිනුත්. රස්සාවක්. කරන්න. අවස්ථාවක්. ලබාදෙන්න. ඕන❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
@Darts-fr3sw
@Darts-fr3sw Жыл бұрын
ගෑනු න්ට ගහන පිරිම් ලබන ආත්මේ සතෙක් වෙන්නෙ ...(mama newi kiyanne)
@The_man_of_hart
@The_man_of_hart Жыл бұрын
exuse me pirimith dusane wenawa dan ganu athin okkoma waradi karalaa eke wahaganna hodama eka thamaa kaanthaa haa lamaa aparada kottaseta gihin wechchi wardkk kiyala berena epa mathaka thiyaaganna pirimi witharak newayi me kaale yakku gaanu okkotama hapan
@NFSnolimit63
@NFSnolimit63 Жыл бұрын
කොයි ආගමේද එහෙම තියෙන්නේ 😂
@Darts-fr3sw
@Darts-fr3sw Жыл бұрын
@@NFSnolimit63 plz refer to this video only.thank u
@Darts-fr3sw
@Darts-fr3sw Жыл бұрын
@@The_man_of_hart plz refer to this video only..thank u
@Darts-fr3sw
@Darts-fr3sw Жыл бұрын
@WILD_TIGER8640 plz refer to this video only..thank u
@abipprawijayanthini1512
@abipprawijayanthini1512 Жыл бұрын
Anee shook❤❤
@chamodhilakshani6707
@chamodhilakshani6707 Жыл бұрын
Superb ❤❤❤❤❤
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 Жыл бұрын
එක දෙයක් තේරුණා . සතුටින් ජීවත් වෙන්න nam සල්ලි ඕනෑම ඉ. මුදල් ඇති තැන සතුට උතුරනවා . ඒත් .... මුදල් නැති තැන ......... ? හැමදාම prasna. Randu. Hith රිදවීම් .
@wasanasewwandisewwandi8227
@wasanasewwandisewwandi8227 Жыл бұрын
සල්ලි තිබිල ආදරේ නැති උනොත් කෝමද කෙනෙක් අනෙත් කෙනාව රවට්ටන්න ගත්තොත් සතුට තියේවිද
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 Жыл бұрын
@@wasanasewwandisewwandi8227 ඔවු ඇත්ත. ගොඩාක් සල්ලි තියෙන සමහර තැන් වල prasna තියෙනවා තමයි . ඒත් ... මම comment kale කතාව බලලා මට හිතුන දෙය. එතැන මුදල් prasna නිසා නේද එයාලා අතර randu ඇති une. ටිකක් හරි හිතෙ සතුටින් ජීවත් වෙන්න nam මූලික අවශ්‍ය තා ටික වත් ඉටු කර ගන්න තරමට වත් මුදල් තියෙන්න ඕන නේද ?
@lihiniwarusha5379
@lihiniwarusha5379 Жыл бұрын
Eka thamai dn loke hati. Jeewath wenna salli onemai. Family life ekakata salliy adarei dekama tiyenna one. Adare nathi unoth couple ekak wadi kal ekata sathutin inna ba. Me dekama balance kara ganna one sathutin jeewath wenna
@jayam1429
@jayam1429 Жыл бұрын
ස්තුති හැමෝටම ... උතුම් තුණුරුවන්ගේ සරණයි ! අවසානය තවත් අර්ථවත් කරන්න තිබුණේ ...
@dedunuprarthana9823
@dedunuprarthana9823 Жыл бұрын
ලස්සන අවසානයක්! ❤
@kumudupriyanka2700
@kumudupriyanka2700 9 ай бұрын
Sachini Inna nisa baluwe kathawa.sachi podi wayasata lassanata ragapanawa❤athi visistai sachi
@shalikashalika1559
@shalikashalika1559 Жыл бұрын
Lassanai
@kavindyahansamali7976
@kavindyahansamali7976 Жыл бұрын
මේවා මේ මිනිස්සු නිර්මාණයක් විදිහට දාන්නේ බලන අයට දෙයක් ඉගෙනගන්න.ඒත් බලන අය බලන්නෙ actress ලගේ ඇද කුද
@Asama_de
@Asama_de Жыл бұрын
1 st like aned comment
@sherinpieris4084
@sherinpieris4084 Жыл бұрын
Anna ohoma adaren inada epaii♥️🥰🥰
@sirisja1095
@sirisja1095 Жыл бұрын
Harima hodai ada kathawa .adarei hamotama.
@harshi-lx9vz
@harshi-lx9vz Жыл бұрын
අනේ මන්දා මේ වගේ videos දකිනකොට ජීවිතේම එපා වෙනවා.කොච්චර ඉගෙන ගත්තත් අපටත් දවසක මෙහෙම ගුටි කන්න වෙයිද කියලා හිතෙනවා 😭😭😭😭😭
@gimhanichathu5750
@gimhanichathu5750 Жыл бұрын
Ane ou matath dan nm bayai 🙁
@devshan3535
@devshan3535 Жыл бұрын
එහෙනම් ඔයා කෑම රසට උයන්න ඉගෙනගන්න.පිලිවෙලට ඉන්න. එතකොට ගුටි කන්න වෙන්නෙ නෑ... ගෑනු අය රස්සාවල් කරන්න ඕන නෑ. කරත් husband ට වෙන්න ඕන යුතුකම් පැහැරහරින්න එපා. එකිනෙකාගේ තේරුම් ගැනීම මත තමයි සාර්ථක සම්බන්ධයක් තියෙන්නෙ. මං කියන්නෙ affair එකක් උනත් එහෙමයි
@esteemlanka7497
@esteemlanka7497 Жыл бұрын
⁣පුද්ගලයා කවුද කියලා හරියටම තේරුම් අරගෙන බැන්දානම් හරි නංගී..ආත්මාරක්ෂක කලාවකුත් ඉගෙනගත්තාම තවත් හොඳයි.එතකොට මිනිහා ඕන්නැති එකටත් කොණ්ඩෙන් අදින කොට ඇ⁣ටදෙකටම පයින් එකක් අනින්න පුලුවන් ඇදගෙන වැටෙන්නම
@malshawije8566
@malshawije8566 Жыл бұрын
​@@esteemlanka7497hodama upadesa 😂😂
@harshi-lx9vz
@harshi-lx9vz Жыл бұрын
@@devshan3535 ඔයා කියන එක නම් ඇත්ත තමයි.ඒත් සමහර පිරිමි ළමයි ඉන්නවා එක ගෑනු ළමයෙක්ට වඩා afars තියාගෙන ඉන්න අය.ඒත් ඒ යාළු වෙලා ඉන්න ගෑණු ළමයාට ඉන්නෙ එක පිරිමි ළමයෙක් වෙන්න පුළුවන්.ඒත් ඒ පිරිමි ළමයා ගෑනු ළමයව දාලා යනව.හරි ඒක කමක් නෑ කියලා හිතමුකො.ඒත් තමන්ගේ ජීවිතේම ස්වාමියාට පූජා කරලා ස්වාමියා දෙවි කෙනෙක් විදියට අදහන ගෑනු අයව දික්කසාද කරල වෙන ගෑනු කෙනෙක් කසාද බඳින පිරිමි ඉන්නවා.සමහර අය කසාද ජීවිතේ ඉදගෙනම තමන්ගේ බිරිඳට හොරෙන් වෙන afars තියා ගෙන ඉන්නවා.ඊට පස්සේ බීලා බීලා ඇවිල්ලා තමන්ගේ බිරිඳටයි ළමයින්ටයි කරදර කරනවා.ඒ සේරටම පළි ගැහැනිය නෙමෙයි.චපල ගෑනුත් ඉන්නවා.ඒක වෙනම දෙයක්.ගැහැනිය ප්‍රජනනයේදී පවා ගොඩාක් දුක් විඳිනවා.ඒක මේ රටේ පිරිමි පාර්ශවයට පෙන්නලා දෙන්න ඕනි. ගැහැනිය ගොඩක් අසරණයි.ගෑනු අය ශරීර ශක්තියෙන් පවා දුර්වලයි.මං හදවතින්ම ගරු කරනවා අපේ සෞඛ්‍ය අංශයට cesarean සැත්කම කරන වෙලාවෙ තමන්ගේ ස්වාමියා බිරිඳ ගාවින් ඉන්න කියලා ඒ වේදනාව ගැන දකින්න දෙනවට.මම ගැහැණියක් වුන නිසා මේ දේවල් කීවා නෙමෙයි.මේක තමයි ඇත්ත
@myvision.5533
@myvision.5533 Жыл бұрын
Super 👍
@DumindaHerath-t9g
@DumindaHerath-t9g Жыл бұрын
👍👍
@supunmadusanka6838
@supunmadusanka6838 Жыл бұрын
ජොබ් එකක් කරන්න බලගෙන degree එකක් කරනව නම් ජොබ් තියන degree එකක් තොරගන්න ඔනි
@e233su
@e233su Жыл бұрын
කියන්නකො
@jananichamodya7023
@jananichamodya7023 Жыл бұрын
Well said
@ThenushiThenushi-mz3dc
@ThenushiThenushi-mz3dc Жыл бұрын
Pau eya♥️♥️e kolla😡😡😡😡
@e233su
@e233su Жыл бұрын
@@ThenushiThenushi-mz3dc ඔව් පන
@nethu312
@nethu312 Жыл бұрын
ජොබ් නැති එක ඉතින් මේ රටේ නොදියුනු කම නැතුව ඩිග්‍රියෙ වරදක් නෙමේ
@kmr4931
@kmr4931 Жыл бұрын
Lassanai ❤
@sumsungj5sumsungj571
@sumsungj5sumsungj571 Жыл бұрын
Hoda adarsha terum ganna ayata terum aran hadenna hoda panividayak♥️❤️
@KaushikaMaduwanthi-td2id
@KaushikaMaduwanthi-td2id Жыл бұрын
♥️
@taleeshakuruppuarachchi8356
@taleeshakuruppuarachchi8356 Жыл бұрын
❤❤❤❤❤❤👍👍👍👍👍
@KalumLasantha-k7y
@KalumLasantha-k7y 10 ай бұрын
❤I love ❤️ you 👍 I love ❤️💋 you ❤
@Dilruk286
@Dilruk286 Жыл бұрын
Kellek ta hoda kollek hamba wenne bohoma කලාතුරකින් Ane ehema aya hitiya nam jivita කොච්චර lassana wenna tibunada
@meruniwijekoon6129
@meruniwijekoon6129 Жыл бұрын
Harima lassana kathawak
@praveeshaabraham1198
@praveeshaabraham1198 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@ThenushiThenushi-mz3dc
@ThenushiThenushi-mz3dc Жыл бұрын
Adaraniyaii eya♥️♥️
@rasikaSL
@rasikaSL Жыл бұрын
උගේ අම්මගේ script යකෝ ..😂😂මේ script එක ලියන එකාට පිරිමි එක්ක මොකක් හරි ඇරියස් එකක් තියනවා .බලන බලන එකේ පිරිමි අන්තිමට වැරදි ..මොන වැඩේ කලත් අන්තිමට ගෑනි වීරයා වෙනවා .පිරිමියා බලු වෙනවා 😂
@nilankathushani6103
@nilankathushani6103 Жыл бұрын
මටත් mage katawa liyanna puluwanda
@withinK783
@withinK783 Жыл бұрын
Muge acting supiri. ❤️😍 Eth thawa drama 2k 3k kara nm kellage kali ahidinna thama wenne 😂
@anushkasanjeewani7958
@anushkasanjeewani7958 Жыл бұрын
සමාජයට ලොකු ආදර්ශයන් සපයන වැඩක්.. ඇත්තෙන්ම අගය කළ යුතුයි..
@Rinesh-s5
@Rinesh-s5 Жыл бұрын
සචිනි 🔥
@sachiniweerasinghe2298
@sachiniweerasinghe2298 Жыл бұрын
Aluth actor hodata act karanawa😮
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 Жыл бұрын
Eya aluth na eya actor knk vacation drama eketh hitiya
@limashasewwandi3840
@limashasewwandi3840 Жыл бұрын
​@@_babyboyshibu_5699agni piyapath , key ewageth idiya
@darshanakarunathilaka750
@darshanakarunathilaka750 Жыл бұрын
Kathawata unath ganu ayage konden adiddi mata Patta aul😔
@imayakaumadi
@imayakaumadi Жыл бұрын
@chithraka_jw2001
@chithraka_jw2001 Жыл бұрын
😮😊👍
@sltour8414
@sltour8414 Жыл бұрын
Lankawe igena gattata wadak na.
@methulisworld
@methulisworld Жыл бұрын
Great
@රශ්මිරශ්මි-ච4ට
@රශ්මිරශ්මි-ච4ට Жыл бұрын
💞💞💞💞
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
මේ රගපාන නලුවනම් මේ කතාවලට ගේන්න එපා.මේ කතා බලන්නත් එපා වෙනව
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 Жыл бұрын
Ai e
@කරැණාවති
@කරැණාවති Жыл бұрын
😮😮
@anuradhanisamani5018
@anuradhanisamani5018 Жыл бұрын
Good
@AnuruddhaRathnayaka-z9x
@AnuruddhaRathnayaka-z9x Жыл бұрын
Hi
@dsandunika977
@dsandunika977 Жыл бұрын
බොන පිරිමි නම් කිසිම ගෑනියෙක්ට ලැබෙන්න එපා 😕
@heshan551
@heshan551 Жыл бұрын
යකෝ ඕවට උතුම් පත්තිනිදෙවියෝ අල්ල ගන්න එපා සාප වදිනවා 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@busy5996
@busy5996 Жыл бұрын
Mannam badinna kawadavath 😌
@herathhmsk9839
@herathhmsk9839 Жыл бұрын
Hoda mahaththyek lebenneth pera pinakata
@maxkashira9346
@maxkashira9346 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️👍
@sunethrasubashinisenanayak1478
@sunethrasubashinisenanayak1478 9 ай бұрын
ඔන්න පේනවා නේද පාර්ශව දෙකේ ආදරේ වෙනස.නියම තිත්ත ඇත්ත ඕක තමා ..
@shashikadilani28
@shashikadilani28 Жыл бұрын
Campus giya okotoma okoma thmi wela tynne😢
@tSanuu
@tSanuu Жыл бұрын
ආර්ට්/ ටෙක් කරලා කැම්පස් ගිය අයට තමයි ගොඩක් එහෙම වෙන්නෙ..
@TravelWithNadu
@TravelWithNadu Жыл бұрын
​@@tSanuuaniwarenm art krla ගිය උන් ගෙවල් වල 😅කැම්පස් යන කාලෙ නම් උඩ තියාගෙන ගියෙ
@tSanuu
@tSanuu Жыл бұрын
@@TravelWithNadu මටත් මුල් ශයි දෙකෙන් ම කැම්පස් යන්න results මදි වුණා.. ඒත් NTS,HND එහෙම යන්න තිබුණා.. ඒවා කල් යන නිසා 3rd එකත් කළේ.. ඒ කරන කාලෙත් සමහරු කිව්වා ආර්ට් කළා නම් 1st shyම කැම්පස් යන්න තිබුණා, අපේ දුව වගේ ටෙක් කළානනම් හරිනෙ ගඟා.. ඒවා කරලා කැම්පස් යනවට වැඩිය nursing යන එක හොඳයි.. ඒත් මට 3rd එකෙන් කැම්පස් යන්න පුළුවන් වුණා..
@jagathprasanna2234
@jagathprasanna2234 Жыл бұрын
හොදයි ලස්සනයි බුදුසරණයි.❤😂.
@shashisweerathunga364
@shashisweerathunga364 Жыл бұрын
අවසානෙ 🤔🤔
@nethminioshadha
@nethminioshadha Жыл бұрын
Single life eka hondai kiyala hithuna
@prasannakumar6899
@prasannakumar6899 Жыл бұрын
Okun ohonmmai api itin hamdam duke tamai😢😢😢😢😢
@HeshanWarnasuriya-yw2gv
@HeshanWarnasuriya-yw2gv 9 ай бұрын
Ganuntath cohhara labunath madi wage kasada nomada hitu ganu pirimi thaniyen hitahan hamoma hodama wade aka
@niroshapyadarshini2163
@niroshapyadarshini2163 Жыл бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤😢😢😢
@Samanthika2153
@Samanthika2153 Жыл бұрын
Math job ekak hoyanwa thamath hmbune na
@caturakamaduragga5567
@caturakamaduragga5567 Жыл бұрын
Dennata denna Garu krnna oni.
@chathuchathu38
@chathuchathu38 11 ай бұрын
කොටස් වශයෙන් නැතුව මෙහෙම පෙන්නන එක හොදයි.නැත්නම් ඊලග කොටස එනකම් ඉන්න එපැයි..🎉
@pethumdshanpethum-ol4yi
@pethumdshanpethum-ol4yi Жыл бұрын
Salli hambunahama minihawa ona na kiyala hithuna nathi eka aththatama hodai.dan godak genununta salli hoyaddi badapu minihawa epa wenawa
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
MISS YOU (2022) | Short film by Nalin Lusena
12:15
Nalin Lusena
Рет қаралды 1,3 МЛН