Chandrasena Thalangama with

  Рет қаралды 51,651

Cut Out

Cut Out

Күн бұрын

Пікірлер: 262
@dasundevinda5998
@dasundevinda5998 4 жыл бұрын
පෑන් තුඩින් යොවුන් හද සොරාගත් අතල කලාවේ කොදුනාරටිය වු මිලකළ නොහැකි තලංගම වංශය . ♥️🥺🙏
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
වදන ❤️
@shanakap077
@shanakap077 2 жыл бұрын
තලංගම කියනකොට මතකෙට එන්නෙම චරිත අයියව ❤️
@binukoshan3741
@binukoshan3741 Жыл бұрын
ඇත්තටම ❤
@TheAshen95
@TheAshen95 4 жыл бұрын
මහලු තලංගමයන්ගේ තරුණ වචනවලට පණ පොවන චරිත..❤❤❤ කියන්න වචන නෑ....❤❤❤
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
❤️
@tharangahettige7455
@tharangahettige7455 4 жыл бұрын
මම මෙතුමාගේ පුතගෙ යාලුවෙක්. A/L කරල ඉන්න කලෙ මෙතුමාගේ ගෙදර ගියා මගෙ යලුවව හම්බ වෙන්න .මට කිව්ව රස්තියාදු වෙන්න එප ජීවිතයේ වේගයෙන්ම ගෙවෙන අවුරුදු 10 තමා අවුරුදු 20 ඉඩන් 30 වෙනකං අවුරුඩු 10 කියල .මොනවා හරි ජිවිතෙට ප්‍රයෝජනවත් ඩෙකට යොමු වෙන්න කියල . එකතාව සම්පූර්ණ අත්ත. ඒ අවුරුදු 10 ගෙවුන වේගය හිතා ගන්න අමාරුයි .
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
ස්තුතියි එ දේවල් බෙදා ගත්තට.
@assa4238
@assa4238 Жыл бұрын
Ou
@kasunmadusanka5425
@kasunmadusanka5425 6 ай бұрын
ඇත්ත
@anomiweerakoon104
@anomiweerakoon104 3 жыл бұрын
ආදර කතාව කියද්දී චන්ද්‍රසේන සර් ගේ හිනාව.. හරිම නිහතමානී කලාකරුවෙක්❤️😍 චරිත අයියාටම ගැලපෙන මහත්මා චරිතයක් 🥺❤️හරිම අව්‍යාජයී😌
@Sandaru_Jay-J
@Sandaru_Jay-J 4 жыл бұрын
තප්පරයක් miss කරේ නෑ. අමිල වස්තුවක් මෙන්න මේච්චරයි කියලා තක්සේරු කරන්න බෑ මෙතුමාගේ වචන. මින් එහාට නොමිලේ වැඩ නොකරන එක ඇත්තටම හොදයි
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
අනිවා
@charukasithumina5912
@charukasithumina5912 3 жыл бұрын
මමත් 😍
@denukaariyasinghe7581
@denukaariyasinghe7581 3 жыл бұрын
මේ සංවාදයට අඩුම උන චරිතයක්,"චරිත" 🤍
@thisalmalwatta983
@thisalmalwatta983 3 жыл бұрын
6:43 විජය කියන්නේ කුවේණියගෙම හිතේ ඇතිවෙන සිතුවිලි වලට. සින්දුව කියන්නේ විජය. ඒ කියන්නේ කුවේණිගේ හැඟීම්. සමහර තැන් වලදී විජය කුවේණිට දුක කියනවා, සමහර තැන් වලදී කියනවා "සළුව අරන් ගෙට පලයන්", කියලත්, "ආලේ සොයා එනවා" කියලත්. ආලේ සොයා ගෙන එන විජයයි, නැවක නැගිලා එන මරුවායි හරියට ගලප ගන්න කුවේණිට බැරි වෙනවා. ඒකට හේතුවකුත් ඇති. හරියට හුළඟට කැරකෙනකොට රූං පෙත්තේ කළුපාටයි, සුදුපාටයි වෙන් කරගන්න බෑ වගේ. කොහොමත් ඇත්තටම ආදරය, විවාහය, ලිංගිකත්වය ප්‍රායෝගිකව එකට හමුවෙන්නේ නෑ කියලනේ චරිත අත්තලගේ කියන්නේ. මේකෙන් පෙන්නන්නේ ලිංගිකත්වය විතරක් හොයපු විජය/විජයලා එක්ක ඇතිකරගත්ත බැදීම් වලින් ආදරයයි, විවාහයයි (ස්ථාවර සැනසීමක්) එකට හොයපු කුවේණිය පරාද වෙන හැටි.
@BhashanaLiyanage
@BhashanaLiyanage 4 жыл бұрын
කාටවත් කලින් මතක් වෙලා තිබුනෙ නැද්ද කොහෙද චන්ද්‍රසේන තලංගමයන්ව Interview කරන්න. නියමයි ❤❤❤
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
අපිට මතක් වුනා ❤️
@sandeepasampath2701
@sandeepasampath2701 3 жыл бұрын
කොච්චර සිංදු ඇහුවත් බැලුවත් ගීතයක රචකයා සොයා යන පලමු ගමනයි මේ මගෙ❤❤️❤️
@CutOutYT
@CutOutYT 3 жыл бұрын
🔥❤️
@v.g.sithumlakshan4024
@v.g.sithumlakshan4024 4 жыл бұрын
ආසවෙන් අහන සින්දු ලිවුවෙ මේ වගේ කෙනෙක් කියල දකිනකොට හිතට අමුතුම හැගීමක් එන්නෙ😍😍
@sasiruthathsara
@sasiruthathsara Жыл бұрын
Ravi jay,charitha,chandrasena talangama 🖤
@rozanaperera3491
@rozanaperera3491 4 жыл бұрын
මෙච්චර ලස්සන interview එකක් කවදාවත් දැකලා නෑ. Long live Sir 🖤
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
ස්තුතියි ❤️
@sandamaligunarath1389
@sandamaligunarath1389 4 жыл бұрын
ඔබතුමාගේ පද කී දෙනෙක්ගෙ මනස් සුවපත් කරනවද...සමහර පද බණ පද වගේ...අනේ බැරි වෙලාවත් ඒ කොල ටික තාම කොහෙ හරි අස්සක මුල්ලක තිබුනා නන් ලංකාවේ සංගීත ක්ශේත්‍රයට මිල කරන්න බැරි නිර්මාණ කීයක් අහිමි වෙනවද.පදවලින් අපෙ ජිවිත සනසනවට ඔබට පින්.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලටම❤️❤️❤️
@sankhamalika
@sankhamalika 4 жыл бұрын
පරිනතභාවයට වයස කියන්නේ ඉලක්කමක් කියලා විතරක් ඔප්පු කරපු යුවලක් 🙎🏻‍♂️🙍🏼‍♀️🥰 ඔය වයසෙම ඉන්න අනික් වැඩිහිටියන්ට මොකද උනේ කියලා මන් මේ කල්පනා කරේ😑
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
වදන ❤️
@rmnuwan
@rmnuwan 4 жыл бұрын
මම මෙච්චර කල් හිතන් හිටියේ චන්ද්‍රසේන තලන්ගම කියද්දි කොල්ලෙක් කියලා..පුදුම හදවතක් තියෙන මනුස්සයෙක්... චරිත අත්තලගේ උපරිම සාධාරනේ කරනව වචන වල වටිනාකමට....
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
කොල්ලෙක් තමයි එ වචන ටික දැක්කම 😇
@DAISYBLOOM1
@DAISYBLOOM1 3 жыл бұрын
Math
@navodhmarks6735
@navodhmarks6735 3 жыл бұрын
අත්තලගේ+ තලංගම= ♾️
@shiranthachandimal9496
@shiranthachandimal9496 2 жыл бұрын
අතීතයේ සිට අනාගතේට වචන ගැලපූ ඒ සොදුරු මිනිසා... ❤️❤️❤️
@CutOutYT
@CutOutYT 2 жыл бұрын
❤️
@asankaekanayaka7898
@asankaekanayaka7898 3 жыл бұрын
නිහතමානීම මනුස්සයෙක්🙂 රූපයෙන් වයසට ගියත් වචනවල තරුණ බව👌 😯
@CutOutYT
@CutOutYT 3 жыл бұрын
🔥❤️
@Nuwan9
@Nuwan9 3 жыл бұрын
මේ සොදුරු මිනිසාගේ වටිනාකම වචනෙන් විස්තර කරන්න බෑ.ඇත්තටම ඔහු චරිතගේ හෙවනැල්ල ❤️🚶
@CutOutYT
@CutOutYT 3 жыл бұрын
❤️🔥
@nilan1526
@nilan1526 4 жыл бұрын
චරිත අහලගේ, මේ සොදුරු මිනිස්සට අමිල වූ මිලක්.ලබා දුන්න.අදටත් මෙතනට ආවෙ ඒ නිසයි.ලංකාවෙ අනාගතය
@CutOutYT
@CutOutYT 3 жыл бұрын
🔥❤️
@chamilakarunarathna8895
@chamilakarunarathna8895 3 жыл бұрын
කුවේණියේ ..මහමායා ....විශිෂ්ඨයි...දීර්ගායු වේවා ඔබ තුමාට ..
@TheAshen95
@TheAshen95 4 жыл бұрын
කාලයක් බලන් හිටපු චරිතයක් සමග කරපු ලස්සන කතාවක්.. #cutout ❤
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
ස්තුතියි
@kalpainduwara8124
@kalpainduwara8124 3 жыл бұрын
ප්‍රොගෑම් එක ඉක්මන් වැඩීවගේ පැයක් වගේ අරන් ටිකක් කරන්න තිබ්බ , අනික්වනම් ලස්සනට තියෙනවා කථාකරන්න ඉඩ දෙන එක වගේ ඒව ❤️ නියම ප්‍රොග්‍රෑම් එක
@CutOutYT
@CutOutYT 3 жыл бұрын
❤️🔥 හොද ප්‍රශ්නයක්. ඉස්සරහට වෙනස් විදිහට කරමු. ස්තුතියි වචන ටිකට.
@l.n.a.bandana6174
@l.n.a.bandana6174 3 жыл бұрын
කලාකාරයා යනු සරලත්වය, නිහතමානීකම, සංයමය යන්න මොනවට පැහැදිලි කරන කලාකාමියෙක්. වියපත් වීම කලාව සීමා කරන මායිමක් නොවන බව උගත්තෙම් . සිතිවිලි තෙලි තුඩ අග රන්දා අප හඳ තුල සොඳුරු සිත්තම් මවන තලංගමය නි , ඔබට දිගායු පතමි.
@sathsaraliyanage2871
@sathsaraliyanage2871 4 жыл бұрын
මගේ ලෝකේ තව එක වීරයෙක් ..❤️
@kevinanuja522
@kevinanuja522 4 жыл бұрын
කවදාවත් දැකල නැති, වචන වලින් ආදරේ දිනා ගත්තු මිනිස්සු..දීර්ඝායු දෙන්නටම❤️ Thank you cut out!! Thank you charitha n all the artists who have given a great value to his words!
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
Thanks bro
@chethanaguruge2120
@chethanaguruge2120 4 жыл бұрын
චන්ද්‍රසේන තලංගමයන් ❤..මන් ගොඩක් ගරු කරනවා ඔබතුමන්ට ...ඒ වගේම තලංගම මහත්මියත් ඉතාමත්ම ආදරණීයයි ...දීර්ඝායුෂ ලැබේවා ..තෙරුවන් සරණයි ඔබ දෙපළටම..🙏❤❤
@psychedelicdreamer9060
@psychedelicdreamer9060 4 жыл бұрын
තලංගමයන් යනු වයසට නොයන චිත්ත පරම්පරාවක්
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@mr.muggle5984
@mr.muggle5984 4 жыл бұрын
මං දැකපු Dislike නැති එකම වීඩියෝව.ඔබයි අපේ ලේඛකයා තලම්ගමයිනී.....!
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
SaiYa ආඩම්බරයි
@nayanatharaabeysinghe2370
@nayanatharaabeysinghe2370 4 жыл бұрын
Sirawtma ❤
@imashakarunarathna6076
@imashakarunarathna6076 4 жыл бұрын
3 🙁
@vihangidilshani742
@vihangidilshani742 4 жыл бұрын
ඇත්තටම ඔබතුමාගේ පදවලට මිලක් තක්සේරු කල නොහැක.ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
@poornimalakshani7414
@poornimalakshani7414 4 жыл бұрын
මම ගීත රචකයෙක් පිලිබද සොයන්න, ආදරය කරන්න පටන් ගත්ත පලමු අවස්තාව ♥️
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
එවැනි දේකට අපේ දායකත්වය දෙන්න ලැබීමත් සතුටක්
@VirajBathiya
@VirajBathiya 4 жыл бұрын
🙏 ඔබතුමන් වැනි විශිශ්ඨ ගේයපදරචකයෙක් මගේ ගීතයක් පිලිබඳ කලා වූ මේ අගය කිරීම මගේ ජීවිතයේ මම ලද මහත් වටිනාකමකි. එයින් මම නිහතමානීව අභිමානයට පත්වෙමි. ඔබතුමන්ට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා.....! ඉතාම ආසාවෙන් බලා සිටිනවා ඔබ තුමන් රචනා කල ගීතයක් ගයන්න ❤🙏🙂 ඒකට තවම මම සුදුසු මදි මම හිතන්නෙ ඒකයි ඒ අවස්ථාව තවම පහු වෙමින් තියෙන්නෙ...... #Jayasanka ස්තූති උබට මේ වටින පනිවිඩේ කිවුවට 🙂🙈 මේ youtube නාලිකාව බොහොම කාලෝචිත නාලිකාවක් presenter හරිම present 🙂❤ ඔබටත් ජය වේවා.....!
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
ස්තුතියි විරාජ් සියලු ඇගයීම් වලට ඔබගේ සියලු දේ එ ආකාරයෙන්ම සිදුවේවායි අපි ප්‍රර්ථනා කරන්නේමු.
@VirajBathiya
@VirajBathiya 4 жыл бұрын
@@CutOutYT ❤
@kethakieharini4427
@kethakieharini4427 4 жыл бұрын
Charithage හෙවනැල්ලක්❤
@chanakalp
@chanakalp 4 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි. බොහොම පිං මහත්මයාණනි.
@anuradhahataraliyadda8222
@anuradhahataraliyadda8222 4 жыл бұрын
Youth mindset එක වෙනම තැනකට අරන්ගිය කෙනෙක් ❤️
@pradeepapriyadarshani462
@pradeepapriyadarshani462 3 жыл бұрын
අනේ මේ දෙපලගේ නිහතමානීකම 😍😍😍♥
@isurudulanjana7761
@isurudulanjana7761 3 жыл бұрын
තප්පරයක්වත් මිස් නොකරන්න,,, අස්වාභාවිකයි චන්ද්‍රසේන තලන්ගම ,,, දීර්ඝායු 🙏
@SameeraSenarathna
@SameeraSenarathna 4 жыл бұрын
මුල ඉදන් අන්තිම වෙනකල් ආසාවෙන් බැලුවා. ❤❤❤ අව්‍යාජ චරිතයක්.
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
ස්තුතියි
@nethmirashipaba4521
@nethmirashipaba4521 4 жыл бұрын
He was a very humble and very attractive artist.His wife also very knowledgeable person. Cut out ; you did a great job ayya.hope you can interview this type of great characters again.good luck❤🤘🇱🇰🌍
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
Thank you
@sasrikasubasingha4376
@sasrikasubasingha4376 2 жыл бұрын
මෙහෙම කතා බහක් අහන්න සලස්වන එකට හුගක් ස්තූතියි ❤️
@CutOutYT
@CutOutYT 2 жыл бұрын
❤️ ස්තුතියි
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 2 жыл бұрын
සොදුරු ජිවිත එක්ක ජිවත් වෙච්ච මිනිස්සු 💜️
@CutOutYT
@CutOutYT 2 жыл бұрын
තාමත් ❤️
@malanfranklin5417
@malanfranklin5417 4 жыл бұрын
වාව් මේ කාලේට හරියන පද මාලා නිර්මාණය කරන්න තරම් ඔබේ සිත තවමත් විසිවන ශතවර්යේ සිතක්ම වෙන්න ඕන.
@helavanjana729
@helavanjana729 4 жыл бұрын
නිදුක් නීරෝගී දීර්ඝායූ වේවා ඔබ දෙපලට ම තෙරුවන්සරණයි !!!
@harshasooriyabandara9554
@harshasooriyabandara9554 3 жыл бұрын
සැහැල්ලු සුහදශීලී සොදුරු මිනිසෙක්.... මම දැක්ක වටිනාම කතාබහක් මේ.... බොහොම ස්තූතියි අයියා #cutout මේ වගේ වටින පුද්ගලයන්ට වටිනාකමක් දුන්නට...
@CutOutYT
@CutOutYT 3 жыл бұрын
ස්තුතියි ❤️
@dady7346
@dady7346 3 жыл бұрын
Loke wenas karanne saralawa hithana saha wenas විදිහට hithana මිනිස්සු ❣️✌
@shainyrk8407
@shainyrk8407 4 жыл бұрын
දුර ආකාහේ........😍😍😍😍❤❤❤❤❤
@hiranmalinda3271
@hiranmalinda3271 3 жыл бұрын
හරිම සරලයි..ඔබට මේ වගේ තව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ❤️❤️❤️
@dulithas
@dulithas Жыл бұрын
හරිම ප්‍රියජනක යුවලක්. ආදරණීයයි
@eagleseyesonsrilanka.552
@eagleseyesonsrilanka.552 Жыл бұрын
කොයිතරම් කැපකිරීමක් කරලා කරන නිර්මාණ ඒකට කටහඩ පෙව්වා කියලා විතරක් ඒක අයිති කරගෙන සල්ලි හොයන එකනම් අසාධාරණයක් . Lyrics and melody music මේවා තමයි ගීතයක කොදුනාරටිය
@suhansha713
@suhansha713 Жыл бұрын
පප්පා.....❤✨️
@melshamaheshi
@melshamaheshi 4 жыл бұрын
ලස්සන lyrics 🌷🌹🌷🌹🌷🌹 කොච්චර වටින මනුස්සයෙක්ද?interview වටිනවා .
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
ස්තුතියි
@tharukahiran
@tharukahiran 4 жыл бұрын
Legend himself 🤩🙏🏻❤️🇱🇰 long live sir
@ishlini
@ishlini 9 ай бұрын
Mage onama owlak lihana ekama geethaya ❤sansaraye ma❤
@kasunmadusanka5425
@kasunmadusanka5425 6 ай бұрын
චරිත අයියගෙ පප්ප ආදරෙයි සර්...❤❤❤❤❤බුදු සරණයි ....
@jayasooriyachamod48
@jayasooriyachamod48 4 жыл бұрын
ඒ වචන ඒතරම් හදවතට දැනෙන විදිහට ❤️🔥
@saheliweerasinghe3859
@saheliweerasinghe3859 4 жыл бұрын
චරිතත් ඉන්න තිබුණෙ.
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
😋
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
චරිත එක්ක එකක් කරා.
@saheliweerasinghe3859
@saheliweerasinghe3859 4 жыл бұрын
@@CutOutYT I already watch it. 🙏
@nawoabeysekara6755
@nawoabeysekara6755 4 жыл бұрын
@@CutOutYT methanath hitiyanam....
@saheliweerasinghe3859
@saheliweerasinghe3859 4 жыл бұрын
@@nawoabeysekara6755 🙏😍
@nipundananjaya5758
@nipundananjaya5758 4 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලට 😍
@chamithdilshan8801
@chamithdilshan8801 4 жыл бұрын
@NexTRO Beatz , උඔ චරිතට බැනල තිබ්බා නේද
@arunukithmina4774
@arunukithmina4774 4 жыл бұрын
Legend ❤️❤️ charitha aiyath thiyala 3denama ekka karanm thawath supiri
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
හරියටම අපේ හිත කියෙව්වා නේ. 😉
@imaldewapriya2361
@imaldewapriya2361 4 жыл бұрын
Thanx for introducing the artist of Back stage , Great !
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
❤️
@BawanthaGamage
@BawanthaGamage 4 жыл бұрын
කලාවට කොයින්ද වයසක්? තලංගමයානන්ගේ පද විය නිවනක්...
@chirantha3656
@chirantha3656 3 жыл бұрын
Legendary Lyricist 💜🔥
@chirathharshane7017
@chirathharshane7017 4 жыл бұрын
Thank you so much for this episode!
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
Thank you.
@geethikagunathilaka3917
@geethikagunathilaka3917 4 жыл бұрын
වටිනා වැඩසටහනක් අයියා.. ඉදිරියටත් මේ වගේ වටිනා දේවල් කරන්න.. සුභ පතනවා ඉදිරියටම යන්න...ජය වේවා.... ❤❤❤❤
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
ස්තුතියි
@NimeshBalasooriya
@NimeshBalasooriya 4 жыл бұрын
ඔව් ඔහු මහලුයි, නමුත් ඔහු පණ පොවන වචන ගැටවරයි❤️
@thamarakumari7411
@thamarakumari7411 Жыл бұрын
දීර්ගායුශ ලැබේවා ඔබ දෙපලට 🥰❤️
@SemageNamalSurendra
@SemageNamalSurendra 4 жыл бұрын
වයසට නොයන තාරුණ්‍යය ❤
@savidyasathsarani1073
@savidyasathsarani1073 3 жыл бұрын
Ape pinata pahala una kenek ubathuma. dirgashusha labewa obathumata saha obathumiyata ❤️🙏
@artgallery4460
@artgallery4460 4 жыл бұрын
වටිනා වැඩසටහන!!❤️
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
ස්තුතියි
@malkagunawardane2332
@malkagunawardane2332 4 жыл бұрын
ලස්සන interview එකක්. Setting එක background music එක පවා හරිම ලස්සනට කරල තියෙනව.
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
Thank you
@samadhitharuka1311
@samadhitharuka1311 Жыл бұрын
එතුමා ගැන හිතාගන්න බෑ පුදුම ලස්සන හැගීම්
@lakshaniwijesooriya5177
@lakshaniwijesooriya5177 4 жыл бұрын
හරිම ආදරණීයයි ❤️❤️❤️
@kazun6900
@kazun6900 4 жыл бұрын
Dhole සිංදුව අහලා තියෙන අය කවුද?
@TimalDeSilva
@TimalDeSilva 4 жыл бұрын
kzbin.info/www/bejne/kITUXoaVo8upedk&ab_channel=EverythingSinhala
@thulashkavinga9657
@thulashkavinga9657 4 жыл бұрын
කියන්න වචන නෑ. 💘 දීර්ගායු වේවා..
@kaveezz15
@kaveezz15 Жыл бұрын
හරි සුන්දරයි ඒ පවුල 💙💌
@sithumakalanka7263
@sithumakalanka7263 4 жыл бұрын
පුදුම ආසාවකින් බලන්නෙ.... බොහොම ස්තූතියි ❤️
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
ස්තුතියි
@kasunsurindu5527
@kasunsurindu5527 4 жыл бұрын
Humble and Down to Earth ❤️❤️ #AHeroOfOurTime
@dhanujalakmal1609
@dhanujalakmal1609 4 жыл бұрын
Watina dewal balanna kattiya naha❤️💯 dura akahe eken thamai mata me kenawa set une❤️
@ruchira_perera
@ruchira_perera 3 жыл бұрын
Channel ekat pin mewage manussyk ekk e dewl katha baha krnnn gyta ❤❤
@CutOutYT
@CutOutYT 3 жыл бұрын
❤️
@anojagamage7966
@anojagamage7966 4 жыл бұрын
Theruwan Saranayi obathumata!!! Wish you long life.
@00remash91
@00remash91 4 жыл бұрын
What a simple and calm Inspiring lifestyle
@thisalmalwatta983
@thisalmalwatta983 3 жыл бұрын
Cinematic music අනාගතයේ ජීවමාන කිරීමට ඔබතුමාගේ පද වැල් තවතවත් ලියවේවා.............! නව යොවුන් පරපුරේ එකම පැතුම එයයි............!!!!!❤️💚💛🧡💜️💙
@CutOutYT
@CutOutYT 3 жыл бұрын
එක ❤️
@Iamthxrindu.__
@Iamthxrindu.__ 4 жыл бұрын
සුන්දර මිනිසෙක්❤️
@Tharuffffex
@Tharuffffex 4 жыл бұрын
Patta video eka aiye digatam me wage videos danna jaya wewa♥️
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
ස්තුතියි ❤️
@udithperera531
@udithperera531 4 жыл бұрын
patta wadak aiya, watina minissunwa ealiyata gena eaka
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
ස්තුතියි මල්ලා
@UndisclosedAuthor
@UndisclosedAuthor 4 жыл бұрын
Unsung Hero
@prasadmp4441
@prasadmp4441 3 жыл бұрын
තාරුණ්‍යයේ පණගැහෙන තෙලිතුඩ
@sakunthanainayaka3560
@sakunthanainayaka3560 Жыл бұрын
Chandrasena thalangama kiyanne agamak😍😍😍
@chappacave
@chappacave 2 жыл бұрын
ආදරය පමණක්ම කියමි 🖤🌼
@CutOutYT
@CutOutYT 2 жыл бұрын
❤️
@pasathabisheksamarasinghe9515
@pasathabisheksamarasinghe9515 4 жыл бұрын
Real legends❤🎵🙏
@janithaperera8393
@janithaperera8393 3 жыл бұрын
ආදරණීය ආදර්ශමත් චරිතයක් ❤️🙏
@smak500
@smak500 Жыл бұрын
Charithagei thalangama sirgei mahnsiya danuma neda ridhmala , supunla,manurangala vikunagena kawe kiyl hitheddi dukai..deergausha labewa oba depalata..issrahata nomile wda krnnthi ek hodai naththn mechchra mahnsiwela wada karala geethayk haduwama voice karana aya hithan inne sinduwa aithi eyalata kiyla..
@sachithadesilva2043
@sachithadesilva2043 2 жыл бұрын
Dura akahe..... ❤️❤️❤️💚💚💚💛💛💛
@kscreation3729
@kscreation3729 4 жыл бұрын
ගතින් වියපත් සිතින් තරුණ ඒ සොඳුරු මිනිසා🖤🖤🖤 ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏
@machatte2368
@machatte2368 4 жыл бұрын
Thalangama sir 😍😍😍😍
@MaheshKaluarachchi
@MaheshKaluarachchi 4 жыл бұрын
Good interview Dulitha!
@CutOutYT
@CutOutYT 4 жыл бұрын
Thanks Maiya ❤️
@hasithlakshanfernando2204
@hasithlakshanfernando2204 3 жыл бұрын
Marama rasayak asawak ati une meka balala skip klema ne .
@CutOutYT
@CutOutYT 3 жыл бұрын
❤️
@kavishahirushan5007
@kavishahirushan5007 4 жыл бұрын
Respect sir❤
@spn31
@spn31 4 жыл бұрын
My all time fav 💙😍
@සචින්තරුෂ
@සචින්තරුෂ 4 жыл бұрын
තලංගම සර් ♥️🔥
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 65 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
Mahamaya @KuweniLiveinConcert (ft Supun Perera)
11:07
Kuweni by Charitha Attalage
Рет қаралды 873 М.
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 65 МЛН