Mona Aalawanthakam Do Naga - Ridma Weerawardena, Charitha Attalage & Thisal Randunu

  Рет қаралды 935,335

Ridma Weerawardena

Ridma Weerawardena

Күн бұрын

Mona Aalawanthakam Do Naga (මොන ආලවන්තකම්දෝ නගා)
Ridma Weerawardena | Charitha Attalage | Thisal Randunu
Subscribe : bit.ly/RidmaWee...
🎵 Stream/Download My Album:
iTunes: apple.co/2GDMG1k
Apple Music: apple.co/2DZlt7l
Amazon: amzn.to/2IcEmYM
Spotify: spoti.fi/2DHyJwm
Deezer: bit.ly/2GqHgrk
-- මොන ආලවන්තකම් දෝ නගා --
Performed by - Ridma Weerawadena
Lyrics by - Chandrasena Thalangama
Music Composed by - Charitha Rakshitha Attalage
Illustrations - Chirath Kodithuwakku
Music Produced by- Charitha Attalage & Thisal Randunu
Guitars - Thisal Randunu
Recording Engineer - Thilina Boralessa @ Amusync Studio
Mixed & Mastered by - Charitha Attalage
KZbin Playlists:
Ridma Weerawardane: bit.ly/AllRidma...
Supun Perera: bit.ly/SupunPer...
Other songs by Ridma Weerawardena:
Kuweni (කුවේණී) - • Kuweni (කුවේණී) - Ridm...
Naadagam Geeya - • Naadagam Geeya (නාඩගම්...
-- Lyrics - -
ඉරේ රැවුම් දැක බයවීලා
වැවේ උගුර කට වේලීලා
ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා
මොන ආලවන්තකම් දෝ නගා
බලාපන්කෝ නුඹ කේඩෑරි වීලා
වේයන් කෑව වැට ඉන්න වගේ
එන පෝයට වැහි වහීද මන්දා
තෙමිල මැරෙන්නට උනත් හිතේ
තෙමිල මැරෙන්නට උනත් හිතේ
අව්කාස්ටකේ තද පෑවිල්ලයි
රැලි දිදී නැගෙන මේ දූවිල්ලි
එන වෙසක් මහේ වැස්සොත් අගනෙයි
මංගල්ලේ එදාටයි නුඹෙයි මගෙයි
මගුල එදාටයි නුඹෙයි මගෙයි
ඉරේ රැවුම් දැක බයවීලා
වැවේ උගුර කට වේලීලා
ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා
මොන ආලවන්තකම් දෝ නගා
මොන ආලවන්තකම් දෝ නගා
මොන ආලවන්තකම් දෝ නගා

Пікірлер: 1 100
@dhanithsri2187
@dhanithsri2187 5 жыл бұрын
මේක වෙනස්ම එකක්! So beautiful Rdma ayya! Jayawewa! ♥️
@AmaanPereraHaRsHa
@AmaanPereraHaRsHa 5 жыл бұрын
Dhanith Sri we need some more from you as well, please....
@dulanjanmadusanka8753
@dulanjanmadusanka8753 5 жыл бұрын
need from you bro..
@priya-jn1xz
@priya-jn1xz 5 жыл бұрын
hii danit.. mn oyta maara aasai aneew.. lve u soomuch
@tharakatimes
@tharakatimes 5 жыл бұрын
Good to see another young talent appreciating ... each other !
@hkulasiri5694
@hkulasiri5694 4 жыл бұрын
🎸🎤
@chathurabhawantha5048
@chathurabhawantha5048 3 жыл бұрын
අනේ තලංගම සර් කවදාවත් වයසට යන්න එපා. 😢❤️
@OshanSandeepa
@OshanSandeepa 5 жыл бұрын
Perfect❤👌 මේ සංගීත රැල්ලට කැමති කවුද ?
@hkulasiri5694
@hkulasiri5694 4 жыл бұрын
100%
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 4 жыл бұрын
මේ රැල්ලට කවුද අකමැති.......
@silerzlk8360
@silerzlk8360 4 жыл бұрын
Mamath ✌️😁
@shakyaakalanka4336
@shakyaakalanka4336 3 жыл бұрын
@@dileesharabasnayake6881 boot sindu rallata yana aya. me ralle sara wadi wenna ona thawa. api balaporoththu wemu issrhata ehema wei kiyala.
@hasinduhimal2114
@hasinduhimal2114 3 жыл бұрын
තාමත් ආස චරිත අයියා music කරපු රිද්ම සුපුන් අයියලා කියන සිංදු අහන්න.අනේ තවත් එයින් එකක් ඕනේ අයියලා😥
@______vishu______1903
@______vishu______1903 3 жыл бұрын
hmm matath
@w.a.pamaya366
@w.a.pamaya366 2 жыл бұрын
Ow😕
@sakunrashmikasuraweera9697
@sakunrashmikasuraweera9697 Жыл бұрын
රිද්ම අයියේ ආයෙ චරිත අයියා එක්ක යාලු වෙනවකො🥺 ඔය දෙන්නගෙ combination එකට චන්ද්‍රසේන තලංගම අංකල්ගෙ lyrics ටික ආවම ඉතින් ඒ සින්දුව මාරයි🥺❤️
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 5 жыл бұрын
රිද්ම වීරවර්ධනනයන්ගේ මෙතෙක් නිර්මාණ වලින් සුපිරිම නිර්මාණය තලංගම ශූරීන්ගේ අපූරුතම පදගැලපුම චරිතයන් ගැන ඉතින් කොහොම වචන ගලපන්නද : )
@PrathapEash
@PrathapEash 5 жыл бұрын
බලාපන්! ඉර රවනවා දැකලා බයවෙලා වැවේත් උගුර කට වේලිලා ගිහින් ඕනේ දේකට ඔට්ටුවට කියලා හිටපු ගඩා ගෙඩි ටිකත් හාමතේ වේලෙනවා. මේ කාෂ්ටකේ අපිට මොන Love ද නගා? බලාපන්! උඹේ ඇඟේ හැටි විතරක්. වේයෝ කාපු කෝට්ටක් වගේ එන පෝයටවත් වැස්සොත් අම්මපා තෙමිලා මැරෙනවා ඒ අස්සේ උඹ මෙහෙ Love කොරන්ඩ කතා කරනවා මේ කාස්ටකේ දුවිල්ල අස්සේ උඹට Love කොරන්ඩම ඕනේ නං වෙසක් එකටවත් වහිනකන් හිටහන් එදාට මගුල අරන් උඹව කැන්දන් යන්නන් මොකද Love කොරන්ඩ කලින් ජිවත් වෙලා ඉන්න එපායැ ඒක තෙරුම්ගනින්! උඹට ආදරේ නැතුව නෙවෙයි 🖤
@sayuhansi7656
@sayuhansi7656 5 жыл бұрын
කන්ද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට මුදුනට ඒවී හඳ පායලා සින්දුවේ අර්ථයම තියෙන්නේ 👌🏻 ජය 💯👌🏻
@predcone
@predcone 5 жыл бұрын
Elam adareyi bokka
@CavemanRedux
@CavemanRedux 5 жыл бұрын
Good one ! The nature reflects the mindset of people. Vesak Vassa ei bro 💪
@ABCD-wu4sl
@ABCD-wu4sl 5 жыл бұрын
👌👌👌👌
@donkaveen
@donkaveen 5 жыл бұрын
bro oyage covers
@ahas1709
@ahas1709 5 жыл бұрын
සිංහල සංගීතයේ අනාගතය පැහැදිලියි . සිංහල සංගීතය නම් වූ කාන්තාරයේ ක්ශේමභූමිය - charitha attalage
@shashikamanoj9406
@shashikamanoj9406 5 жыл бұрын
💯
@pramesh_D
@pramesh_D 5 жыл бұрын
අනේමන්දා මූගෙ සින්දුවක් එක පාරයි අහන්න ඕනි,පිස්සු වැටෙනවා
@navodanayanahari5011
@navodanayanahari5011 5 жыл бұрын
සිරාවටම ...එක පාරයි track එක අහන්න ඕනි...පිස්සු වැටෙනවා
@shehandasanayaka8012
@shehandasanayaka8012 5 жыл бұрын
Ane manda oii...matat therenne na oiii
@imnikandros6664
@imnikandros6664 3 жыл бұрын
Pissek uba...
@sandaminikavindya6295
@sandaminikavindya6295 3 жыл бұрын
ඉරේ රැවුම් හැමදාමත් තිබ්බා... වැවේ වතුර මට ඔච්චම් කෙරුවා... ගඩාගෙඩිත් මට හමුවී කිව්වා... නුඹේ... ආලවන්තකම් අයියණ්ඩි...// බලන්නෙ කුමටද මා දෙස හැරිලා... ඉන්න උනත් තව හයිය තියේ... එන පෝයට වැහි වහිනව සත්තයි! තෙමිලා මැරෙන්නට නොදෙමි. දුකයි; අවුකාෂ්ටකෙයි තද පෑවිල්ලයි... රැලි දිදී නැගෙන මේ දූවිල්ලයි... එන වෙසක් මහේ වැස්සට සේදෙයි.. මංගල්ලෙ එදාටයි නුඹගෙයි මගෙයි...මගුල එදාටයි නුඹගෙයි මගෙයි...!❤️
@balasuriya9177
@balasuriya9177 Жыл бұрын
Lassanai Thawath kiwidiyak 😊
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
අපි දෙන්නම මේ සැරේ a/l කරනවා.... හැමෝම කියනවනේ මේ කාලේ ඕව කරදරයි කියලා... ඒත් කොහෙද හිත කියන දේ අහන්නෙම නෑනේ 😥දැනට අවුරුදු දෙකක් affair එකට ...exam එකට තව මාස 5යී....එයා කියනවා වැඩිය කතා නොකර මේ ටිකේ වැඩ කරමු කියලා 😒 මට ඉන්න බෑනේ කතා නොකර දවසක්වත් කොච්චර ඉන්න හැදුවත් 🙈😒😒😶 ඉතීම් හැමදාම තරහ වෙනවා එයා මොනාහරි කියලා ආයේ shape කරගන්නවා 😁 ආයේ දවසකින් දෙකකින් තරහ වෙනවා ඕම තමයි 🙈🙈අපි දෙන්නම චරිත අයියගේ, රිද්ම අයියගේ, සුපුන් අයියගේ සින්දුවලට පිස්සු වැටිලා ඉන්නේ 😍 දවසක දෙන්නම එනවා නාදගම බලන්න 🙈😍..... එයා ඊයේ මට මේ සින්දුව ආයේ එවල කිව්වා "මොන ආලවන්තකම් දෝ බබී" කියලා 😂😂😂 ඒකයි හදිස්සියේම comment එකක් දාන්නත් ආවේ.... ඉඩෝරය ලගදීම ඉවරවෙලා වස්සානේ එයි ❤😊....... එතකම් ඉන්නම් මං.... ❤
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
උට තමුසෙව එපා වෙලා ඇති😅
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 2 жыл бұрын
@@HP-hu8rw අම්මෝ 😂😂😂😂💔 ඒම නෑ හරිත 🌚
@dinarugunathilake2519
@dinarugunathilake2519 Жыл бұрын
කැම්පස් ගියාට පස්සෙ වෙනස් වෙනව නෙවෙයි හරිතේ 😂
@anonymus23514
@anonymus23514 Жыл бұрын
​@@dinarugunathilake2519 කැම්පස් ගියාම වෙනස් වෙයි මුන් art commerce වගේ කරනවනම්😅 science කරනවනම් වෙනස් වෙන්නත් කැම්පස් යන්නෙ නෑනෙ ඕවත් එක්ක😅💔
@alexrip3859
@alexrip3859 Жыл бұрын
Dn komd Akki affair ek ? 🥺
@iresharavihari3213
@iresharavihari3213 5 жыл бұрын
ආයෙත් සිංහල සංගීතයට හුස්ම ගන්න පුලුවන් කාලයක් ඇවිත් වගේ.මල් සංගීතයට ටටා.. බායි..😁😁 සුභ පැතුම් මේ නිර්මාණය කරපු සියලුම දෙනාට ඒ වගේම වචන හරි අපූරුවට ගලපලා ඒ වචන වලට ජීවයක් එක්කල තනුවටත්,ගායනයටත් ❤️❤️❤️❤️❤️❤️❤️ ....
@sanjayadissanayake
@sanjayadissanayake 5 жыл бұрын
මේ කාලෙ විෂුවල් නැතුව ඇස් පියාන අහන්න පුලුවන් ගීත බිහිවෙන්නේ කලාතුරකින්. ඒ අතර රිද්ම.. මේක විශිෂ්ඨයි!..
@KaluMallii
@KaluMallii 5 жыл бұрын
So nice to hear a different variation of Ridma's voice and Charitha's music 😌❤️
@jake-ir1tc
@jake-ir1tc 4 жыл бұрын
🖕
@imnikandros6664
@imnikandros6664 3 жыл бұрын
Bro English sinduwakata oya comments daapan English walin.... Lankawe minissunta therennna sinhalen comment karahan.....Nikan English Guru wenne nathuwa . ..
@user-nk4vw1tb9q
@user-nk4vw1tb9q Жыл бұрын
@@imnikandros6664 mulinma ube nama maru karan waren ehenm "sinhalata"
@Mellownn
@Mellownn Жыл бұрын
kalu malli 😍
@chandulk582
@chandulk582 8 ай бұрын
Kalu, We have you, we have best taste in music 😊
@samindiherath6358
@samindiherath6358 4 жыл бұрын
Voice teen එකට පස්සේ ආවනම් මාර අවාසනාවක් 😂දාපු දවසේ ඉදන් අහන්න පින් කරල තියෙන්න ඕනේ ❤
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 4 жыл бұрын
අනිවා
@pasindulakshan2514
@pasindulakshan2514 4 жыл бұрын
අම්මපා.
@tomhardy1107
@tomhardy1107 3 жыл бұрын
Ow bng
@dumeshmadusanka7875
@dumeshmadusanka7875 4 жыл бұрын
නුබේ කටහඩ අසා කොහේ යන්නද සනා තව පාරක් ඇසුමට සිතා හැන්ඩ් ‍ෆ්‍රීත් කනේ ගසා ඇසුවෙමි ගීතය මා❤
@RUDEBOYRAY
@RUDEBOYRAY 5 жыл бұрын
මොන පණ්ඩිත විචාර කමෙන්ට්ස් ද? ඇස් වහගෙන ඒ ලෝකෙට වෙලා කල්පෙකට විඳිනවා මිස.... 🖤
@shashikamanoj9406
@shashikamanoj9406 5 жыл бұрын
🔥
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 4 жыл бұрын
haha. good one bro
@sheronwijesinghe3676
@sheronwijesinghe3676 5 жыл бұрын
මේ ගීතයේ කියවෙන චරිත දෙක අප අතර ජීවත් වන ජීවිතයේ කටුක බව කාශ්ටක බව අතරින් යම් සැනසීමක් සොයන සියල්ලන්ටම ඒ ඒ පමනින් අදාල කරගන්න පුලුවන්..සහ රස විදින්න පුලුවන්.. ඒත් ගීතයේ වචනාර්තයෙන් කියැවෙන දුශ්කර ගම්මානයක ජීවත් වෙන ජීවත් වීම ම අරගලයක් වූ පසුබිමක ඒ සදහා සටන් කරන බහුතරයක් හට ඔවුන්ගේම ඇතුලාන්තයේ සංවේදීම ස්තානයක් ස්පර්ශ කරන තම ජීවිතයේ නියම කියැවීමක් ඉදිරිපත් කරන ගීතයක රසය විදගැනීමටවත් අවකාශයක් නෑ.. අවාසනාවකට ඔවුන්ගේ සංගීතය පිලිබදව පවතින රසාස්වාදය පවතින්නෙ වෙනත් තැනක...විලාප ගී සංස්කෘතිය විසින් ඔවුන් ගිලගෙන....සාහිත්‍යමය වටිනාකමක් හෝ සංගීතමය වටීනාකමක් ඇති මෙවන් ගීත බොහොමයක් ඔවුන්ට ආමන්ත්‍රණය වන ප්‍රමානය ඉතා අල්පයි..අවසාන වශයෙන් මම අගනා නිර්මානයත් රස විදින්නෙ එක්තරා පන්තියක් පමනක් වීම අහාග්‍යක්... මෙම ගීතයෙන් කියවෙන ගීතයේ නියම කොටස් කරුවන්ට මෙම ගීතය රසවිඳින හැකියාවක් ඇති වන දිනක ශ්‍රී ලාංකික සංගීතයේ සෑහෙන වෙනසක් ඇති වේවි..විලාප ගී සංස්කෘතිය විසින් විනාශ කරන ලද බහුතර රසවින්දනය නැවත ප්‍රකුර්තියක් බවට පත් වේවි...එදාට නියම නිර්මාන කරුවා ජයග්‍රහණය කරයි...❤️❤️
@akzun
@akzun 5 жыл бұрын
සිරාවට මටත් පට්ට අවුල් ගියා ඒ මිනිස්සුන්ට මේ වගේ නිර්මාණ අහන්න ලැබෙන්නේ නෑ කියල හිතෙද්දී.ශික්...
@NiranshaDHutch
@NiranshaDHutch 5 жыл бұрын
this is the truth, writer : chandasena kalangama told it ., :)
@shakila_R
@shakila_R 5 жыл бұрын
මේකට ආලවන්ත නොවී ඉන්නෙ කොහොමද කියන්නකො ඉතින්...තෙමිලා මැරෙන්න තමා වෙන්නෙ... ❤️
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 4 жыл бұрын
haha..so true
@skavinga
@skavinga 4 жыл бұрын
yes.... thats true......
@imnikandros6664
@imnikandros6664 3 жыл бұрын
Corona walata baya oyata kohomada.....Themila marenna Gut ekak thiyenne... Brou show noda inna....
@ayeshdil
@ayeshdil 5 жыл бұрын
එක දිගට 10 පාරක් විතර ඇහුව. පුදුම ලස්සන වචන ටිකක්. පුදුම ලස්සන සංගීතයක්. වෙනම ලෝකෙකට අරං ගියා ❤️😍
@nuwanmadhawa69
@nuwanmadhawa69 5 жыл бұрын
Wow amazing...චරිත සර්ගෙ music ඒකාකාරි වෙනව කියපු අයට මේ සින්දුව අපූරු ලස්සන උත්තරයක්....ඒකට රිද්ම සර්ගෙ vocals එක්ක චන්ද්‍රසේන සර්ගෙ lyrics ආවම පුදුම ලස්සනයි .....❤️❤️❤️
@shariniamaya9735
@shariniamaya9735 8 ай бұрын
Wth. ඇයි මේ ලංකාවෙ මිනිස්සු හැම මනුස්සයටම සර් කියන්නේ? වහල් මානසිකත්වෙ
@denusaradenu4808
@denusaradenu4808 Жыл бұрын
තාමත් අහනවා.ඒ රහේ අඩුවක් නෑ බන්.සුපිරියක්🔥
@Methzvamp
@Methzvamp 5 жыл бұрын
සඳේ එළිය යට නුඹේ වෙමී වැවේ සිසිල විඳ තුරුල්වෙමී සදා ලබන්නට සිතන් ඉමී නුඹෙ ආලවන්තකම් අයියණ්ඩී// එන පෝයට මහ වැහි වහිනා විට ඉන්නවනම් උඹ රජෙක් වගේ ලඟ මං නුඹෙ යැයි නුඹ මගෙමයි කියමින් තෙමිලා මැරෙන්නට උනත් හැකියි// සඳේ එළිය යට නුඹේ වෙමී වැවේ සිසිල විඳ තුරුල්වෙමී සදා ලබන්නට සිතන් ඉමී නුඹෙ ආලවන්තකම් අයියණ්ඩී// ගිගුම් දිදී ගිනි අකුණු කොටාවී මහ වැස්සෙන් මුළු වැවම පිරේවී එන වෙසක් මහේ ගම මලින් පිරේවී මංගල්ලේ එදාටයි නුඹෙයි මගෙයි...මගුල එදාටයි නුඹෙයි මගෙයි... සඳේ එළිය යට නුඹේ වෙමී වැවේ සිසිල විඳ තුරුල්වෙමී සදා ලබන්නට සිතන් ඉමී නුඹෙ ආලවන්තකම් අයියණ්ඩී// නුඹෙ ආලවන්තකම් අයියණ්ඩී// _ මෙත්මා _
@nimashadasanayake7007
@nimashadasanayake7007 5 жыл бұрын
😍😍😍
@thushanfernando2118
@thushanfernando2118 5 жыл бұрын
reply eka
@charithkumara644
@charithkumara644 5 жыл бұрын
අඩෝ ඒක 👌
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 5 жыл бұрын
😎
@wasanasandaruvani1393
@wasanasandaruvani1393 5 жыл бұрын
Best....you amazing
@ThadithaSamarakoon93
@ThadithaSamarakoon93 5 жыл бұрын
මචං ,විෂුවල් එකක් දාන්න එපා, අපිට අපෙ ෆැන්ටසියෙ ඉන්න දීපං, ❤️
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 5 жыл бұрын
💪👈
@npgunasena3496
@npgunasena3496 5 жыл бұрын
aniwa boss
@pramode-theinventorfromsri4675
@pramode-theinventorfromsri4675 5 жыл бұрын
siraawata
@blader8303
@blader8303 5 жыл бұрын
Kathawa ❤️
@UdayaFernando
@UdayaFernando 5 жыл бұрын
Ov yako
@elprofesor7253
@elprofesor7253 5 жыл бұрын
කවුද බං මේ චන්ද්‍රෙස්න තලංගම...❤️❤️❤️❤️❤️❤️
@Nuwan9
@Nuwan9 3 жыл бұрын
මනසින් දකින්න හුරු කරන පරම්පරාව ❤️🚶
@ShenalGunasekera
@ShenalGunasekera 5 жыл бұрын
ජයවේවා මචං! 💖
@prabuddhaattanayake8586
@prabuddhaattanayake8586 5 жыл бұрын
නගාගේ සිතුවිලි.... සඳේ සිසිල විඳ සැනසීලා සේපාලිකාවන් හිනැහෙනවා දිය සිඳී මිය ඇදෙන වැව් බිමේ සුදෝ සුදු මල් කැකුලු පිපෙනවා ගිනි හිරුත් මියැදිලා සැඩ දූලි වියැකිලා සඳ නැගී මල් සුවඳ දැනෙන රෑ තරු එලියෙ පෙම් කෙලින සාවුනුත් නුඹ නොදුටු මිහිරි සුව විඳිනවා ගිනි ඉරත් පායාවි පොලොව තව රලු වේවි පමාවී හෝ වැස්ස වහිනවග නිසැකමයි අපෙ දිවිය සොබාදම හැමදාම එකලඟයි නමුදු අපි යන ගමන ඉර නිසා නොනැවතෙයි මගෙ ආලවන්තකම් හැමදාම එලෙසමයි ලබන පෝයට කලින් කූඩු වෙනු බැරි කිමැයි පෙම් වැස්ස වැටීලා නුඹේ ලොව දලුලාවි ඒ දකින නිල් අහස මුළු ලොවට වැසි දේවි
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 5 жыл бұрын
🤗🤗
@ThadithaSamarakoon93
@ThadithaSamarakoon93 5 жыл бұрын
Lovely ❤️
@sl-rx3rt
@sl-rx3rt 3 жыл бұрын
hey mr i wnna connetac uu cn u wite a lyrics for me ? thts a kindly req
@prabuddhaattanayake8586
@prabuddhaattanayake8586 3 жыл бұрын
@@sl-rx3rt on which topic
@sl-rx3rt
@sl-rx3rt 3 жыл бұрын
@@prabuddhaattanayake8586 mach baya wenna epa mata reply krhn mn me eehhma loku senne neme mage wstar tkk kuwe lyrics tkk lyla denna puluwnnm loku udwwk
@mangusofficial
@mangusofficial 5 жыл бұрын
වහින වෙලාවක කෝපි එකක් බිබී මේක අහන්නේ කවදද? ❤️❤️❤️❤️
@walaraja
@walaraja 5 жыл бұрын
බොහොම ඉස්තූති මිත්‍රයා උඩුගම් බලා පීනනවට!
@chamodpraveen2899
@chamodpraveen2899 5 жыл бұрын
A/L iwra wenakan "මොන ආලවන්තකම් දෝ නඟා" 😭
@slhardtalk3940
@slhardtalk3940 5 жыл бұрын
කොහෙද බොල මෙච්චර කල් හිටියෙ... ආදරේට ඈ...
@ChanukaMora
@ChanukaMora 5 жыл бұрын
😍♥️🇱🇰
@andy-of9tb
@andy-of9tb 3 жыл бұрын
Ayya❣️
@naweenlanka2810
@naweenlanka2810 2 жыл бұрын
Sound cloud එකේ තියනවා මේකේ charitha කියන version එක.ඒකත් මේ වගේම ලස්සනයි.😍😍😍 ඔය දෙන්නටම ස්තූතියි මේ වගේ වඩ කරන්වට
@Box.584
@Box.584 Жыл бұрын
Link ekk dahankooo
@KinithHettiarachchi
@KinithHettiarachchi 5 жыл бұрын
ඉරේ රැවුම් දැක බයවීලා වැවේ උගුර කට වේලීලා ගඩාගෙඩිත් හාමතයෙන් උන්නා මොන ආලවන්තකම්දෝ නගා! මොන ආලවන්තකම්දෝ නගා! ඉරේ රැවුම් දැක බයවීලා වැවේ උගුර කට වේලීලා ගඩාගෙඩිත් හාමතයෙන් උන්නා මොන ආලවන්තකම්දෝ නගා! මොන ආලවන්තකම්දෝ නගා! 🎶 🎶 🎶 බලාපන්කො නුඹ කේඩෑරි වීලා වේයන් කෑව වැට ඉන්න වගේ එන පෝයට වැහි වහීද මන්දා! තෙමිලා මැරෙන්නට වුණත් හිතේ... තෙමිලා මැරෙන්නට වුණත් හිතේ... ඉරේ රැවුම් දැක බයවීලා වැවේ උගුර කට වේලීලා ගඩාගෙඩිත් හාමතයෙන් උන්නා මොන ආලවන්තකම්දෝ නගා! මොන ආලවන්තකම්දෝ නගා! 🎶 🎶 🎶 අවු කාෂ්ඨකේ තද පෑවිල්ලයි වැලි දිදී නැගෙන මේ දූවිල්ලයි එන වෙසක් මහේ වැස්සොත් අගනෙයි මංගල්ලෙ එදාටයි නුඹෙයි මගෙයි.... මඟුල එදාටයි නුඹෙයි මගෙයි... ඉරේ රැවුම් දැක බයවීලා වැවේ උගුර කට වේලීලා ගඩාගෙඩිත් හාමතයෙන් උන්නා මොන ආලවන්තකම්දෝ නගා! මොන ආලවන්තකම්දෝ නගා! ❤
@avdura
@avdura 5 жыл бұрын
ඉන්දියාවේ Kailash Kher ගේ අත් හදාබැලීමට සමාන නිර්මාණයක්. ඇමරිකාවේ බටහිර වර්ජිනියාවේ වෙසෙන ගැමි තරුණයෙක්ගේ ප්‍රේමය දනවන country music ආරක් ගත් චරිතගේ තනුව, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ගැමි තරුණයෙකුගේ ප්‍රේමය දනවන රිද්මගේ ගායනය සහ ලංකාවේ හද්දා පිටිසර ගැමි ප්‍රේමයක් ගැන කියන තලංගම ශූරීන්ගේ ගේය පද මාලාව, එකිනෙකට වෙනස් සංස්කෘතීන් තුනක් ඔස්සේ එකම මාතෘකාවක් ගැන කතාවෙයි. ඒ ප්‍රේමය නම් පොදු හැගීමයි... හිතට බරක් නැති fusion එකක්!
@uvinitharukshi1224
@uvinitharukshi1224 5 жыл бұрын
avdura A big YES! ♥️
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 4 жыл бұрын
sweet!
@tomhardy1107
@tomhardy1107 3 жыл бұрын
Masterpiece 💕
@sandunithrimahavithana6407
@sandunithrimahavithana6407 3 жыл бұрын
නිකන් ඇහුනට කැමති වෙන්නේ නැති ඇහුවොත් අතාරින්න බැරි මාර සින්දුවක් ඒ සින්දුව ආපහු ආපහු අහන්න පොලබවන්නේ ඒ හඩ, හඩේ රටාව .......
@anonymouslunaticz
@anonymouslunaticz 5 жыл бұрын
එන feeling එක comment එකකින් කියාගන්න බැරි මට මොන ආලවන්ත කම්දෝ නගා ☁🍃
@thamararanasinge7933
@thamararanasinge7933 3 жыл бұрын
Sahathika aththa🙈❤️❤️❤️❤️❤️❤️❤️
@lewdeniashen5633
@lewdeniashen5633 5 жыл бұрын
+ හෙලෝ අයියා.. Good morning!! - මැණික කොහොමද? මම ඔෆිස් එකේ ඉන්නේ.. Good Morning!! + නිකන්වත් කෝල් එකක් දෙන්න එපා.. මම දෙනකම්ම ඉන්න.. - මම වැඩට එන වෙලාව වෙනකොට ඔයා නිදිනේ ඉතිං.. ඊට පස්සේ මට වැඩ.. + හම්මේ ඔව් ඔව්.. ඔයාට කවද්ද වැඩ නැත්තේ.. හැමදාම වැඩනේ.. ඇහුවොත් වැඩ.. "සුදු අයියේ හෙට වැලන්ටයින් නේ? අපි හම්බෙමුද?" - හෙට මට වැඩනේ.. + නිවාඩුවක් දාන්න බැරිද? - බැරිවෙයි.. අම්ම ඉස්පිරිතාලෙ හිටපු ටිකේ එක දිගට නිවාඩු ගත්තනේ.. ලබන සතියෙත් ක්ලිනික් එක්ක යන්න නිවාඩු ගන්න වෙනවා.. + හ්ම්ම්.. හරි හරි ඕනි නෑ.. මම තියනවා.. - ඇයි දැන් තරහද? තේරුම් ගන්නකෝ.. + නෑ.. තරහා නෑ.. තේරුම් ගන්න ඕනිත් නෑ.. මම තියනවා.. ඔයාට මම වෙනුවෙන් කවදාවත් වෙලාවක් නෑනේ.. ගෙදරිනුත් හැමදාම එක එක මගුල් හොයනවා.. මම කොහොමද ඒවා මග ඇරලා ඉන්නේ කියලා හිතනවද? පුළුවන් වෙලාවක අඩුම තරමේ ඇවිල්ලා තාත්තා එක්කවත් මේ ගැන කතා කරලා යන්න.. මට මෙහෙම හැමදාම ඉන්න බෑ.. මම තියනවා.. - ඔයා මේ මගුලක් කතාකරනවා.. ඔයා හොදටම දන්නවා තාම මට ඔයාලගේ ගෙදරින් ඔයා ගැන අහන්න පුළුවන් තත්වයක් නෑ කියලා.. මට තව ටික දවසක් මේ හිටියා වගේ කල් දෙන්න.. අනික හෙට මට ඉහ උසට වැඩ.. අතේ සතයක් නෑ.. මම ඔයාට ආදරේ නැතුව නෙවෙයි.. ඒත් රස්සාවට ගියේ නැත්තම් කව්ද හැමදේම බලාගනනේ.. අම්මත් ලෙඩින්.. බොස් එහෙන් කෑ ගහනවා.. අතේ තිබ්බ ඔක්කොම උදේ එකතු කරලා නංගිට දුන්නා.. ඒකි කැම්පස් එකෙන් අවුට් වෙනකම් මම කොහොම හරි ඒකිගේ වියදම් ටිකත් බලන්න එපැයි.. මම කොරියන් එක්සෑම් ලියපු රිසාල්ටි එයි හෙට අනිද්දම.. ඒක හරි ගොඩ ගියොත් බලමු.. ලබන අවුරුද්දෙවත් බදින්න.. මම යාළුවෙන කාලේ වගේ නෙවෙයි.. ඔයත් මේ ප්රශ්න ගැන හිතලම ඇදිලා ගිහින්.. ගෙදරින් ඔයාටත් බදින්න කියලා බල කරනවා නේද? මේ ප්රශ්න එක්ක.. " මොන ආලවන්ත කම්දෝ නගා..??" බොස් කතාකරන්වා මම පස්සේ කෝල් එකක් ගන්නම්.. හෙලෝ.. හෙලෝ.. තිබ්බද? ප.ලි. - "කර්කශ ජීවිතය, කාර්‍යයබහුල කම, ප්රශ්න , රක්ෂාව, මිල මුදල් හැමදේම නිසා ආදරය කියන දේ මගඇරෙන තරුණයෙක් තමාගේ ආදරවන්තියට කියන දෙයක්.. මේක ඕනි පැත්තකට පෙරල ගන්න පුළුවන්.. සංවාදයට.. ☺️"
@yakari4144
@yakari4144 5 жыл бұрын
✌️
@supunrasanka8440
@supunrasanka8440 5 жыл бұрын
😑😑
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 5 жыл бұрын
Wooow that conversation!! I love this
@devkasunlakshitha
@devkasunlakshitha 5 жыл бұрын
top kathawa.sinduwata film ekak gahuwa wage oluwata enne me kathawa
@isuram.979
@isuram.979 5 жыл бұрын
Niymai...ek
@navodanayanahari5011
@navodanayanahari5011 5 жыл бұрын
වාව් .....කාලෙකට පස්සෙ ෆට්ට සින්දුවක් අහන්න ලැබුනේ...සින්හල සින්දු එපා වෙලා තිබුනු යුගයක රිද්ම අයියගෙ සින්දු කියන්නේ වැලි කතරට දිය බින්දුවක් වගේ තමයි....මොන ආලවන්තකම් දෝ නගා"නියමයි අයියේ. ..❤
@i_am_ashan
@i_am_ashan 4 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ රිද්ම සහෝදරයාගේ සින්දුවලට.
@bogbog
@bogbog 4 жыл бұрын
Here's the meaning of this song for any non sinhalese speaking listener: [Word for word] See, even the rivers are dry, scared of the heat of the sun, Even the fruits that were up for any heat are now dry and thirsty, So how can we love in this dry, hot drought... See how you look now, you're like a termite ridden plank, I don't know if it rains atleast next month, But even if it did, I wouldn't mind dying in that rain, And all the while you're talking about love.... In this dusty drought, If you really want me to love you so much, Wait till it rains next month, I'll marry you and take you home, Because we need to be able to live before we can love, Understand that, it's not like I won't die for you [Metaphorical Meaning] Evaporated rivers and dried out fruits are metaphors for powerty. The boy that sings this song to his girlfriend is not rich. He's asking her how they can move forward yet when he's so poor. And then he goes on to tell her that she's dried up too like a termite ridden plank because he's poor, And he says he hopes it rains atleast on the next "poya" day (monthly holiday for Buddhists) The rain here is used as a metaphor for their problems being solved, And he's saying "next poya day" because he thinks that's going to take some time. He says he wouldn't even mind dying if he gets drenched in that rain (because he will be able to marry her then) So in this dusty drought, because she wants him to love her so much, wait till he's not poor anymore soon, when that happens, he says he'll make her his, and until then, he's asking the girl to believe he loves her so much.
@NavodyaK
@NavodyaK 5 ай бұрын
මොන ආලවන්තකම් දෝ නගා ❤
@hansaniindeewari8910
@hansaniindeewari8910 5 жыл бұрын
සිංහල ගීතය එපා වෙලා තිබුන කාලෙක ආයෙමත් සිංහල ගීතයට ආදරේ කරන්න උගන්නපු උන් ❤
@tehanakash
@tehanakash Жыл бұрын
මොන ආලවන්තකම් දෝ නගා 💖😌 මාරයි !!!
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 5 жыл бұрын
😍😍 අව් කාශ්ටකේ ඉවර වෙලා වැස්සොත් එහෙනම් ආලවන්තකම් පටන් ගන්න පුලුවන්..
@sVpG9
@sVpG9 Жыл бұрын
Периодически слушаю эту песню с 2019 после посещения Шри-Ланки. Что-то есть в ней, что трогает струны моей души, успокаивает, хотя ни слова не понимаю. Спасибо исполнителю
@chamiya8003
@chamiya8003 Жыл бұрын
Great to hear that..love from sl..😊❤
@pavithmatheesha
@pavithmatheesha Жыл бұрын
Yes...❤️❤️
@mr_99_creations13
@mr_99_creations13 4 жыл бұрын
මොන ආලවන්තකම් දෝ නගා......🖤 😍ඒ වෙනස🧡
@channukad
@channukad 5 жыл бұрын
This is amazing 😍 and in love with the tone of the guitar!❤️
@mayuka3480
@mayuka3480 5 жыл бұрын
රිද්මගේ සින්දු වලට මත් වෙලා ඉන්නේ ♥️
@saraz340
@saraz340 5 жыл бұрын
aniwa
@thamararanasinge7933
@thamararanasinge7933 3 жыл бұрын
Sirawatama math wela oii
@supunpramuditha2634
@supunpramuditha2634 5 жыл бұрын
අනාගත අමරදේවලා 💜
@imnikandros6664
@imnikandros6664 3 жыл бұрын
Sir ta apahasa karanna epa bn...
@krishanisirimewan3443
@krishanisirimewan3443 3 жыл бұрын
E ai ehema kiyanne, e sinduwa lassanaine
@imnikandros6664
@imnikandros6664 3 жыл бұрын
@@krishanisirimewan3443 Amardewata equal karanna ba kaawawath...Eya wenama Icon ekak. Sinduwa lassani...Namuth comment ekata ekaga wenna ba.
@PAONEx
@PAONEx 5 жыл бұрын
music වලට ඒ lyrics සෙට් වෙලා තියෙන විදිය 😍සින්දුව ඉවරයි ඒත් ඔලුවෙ තාමත් සින්දුව දෝන්කාර දෙනව
@darkboys4786
@darkboys4786 5 жыл бұрын
ambooooooooooooooooooooooooooo
@irudinithilakarathna7801
@irudinithilakarathna7801 5 жыл бұрын
What irony!! I love it!! 🖤 Those strings are equal to the sound of the sighs and yearn of the woman waiting for this man to own her .. But this man .. keeps talking about everything that happens around(excuses) and takes her on a ride without her acknowledgment.. she clings on to the dream that the(a) man creates in his stories.. she chooses to stay hopeful despite the hopeless situation.. despite the insulting and lame rejection.. she is SO much in love with him that she doesn’t get it at all .. ☺️☺️☺️ The smooth touch of this musical expression manages to cover up the insulting nature of the verbal expression. Singing adds up to the tease of the insult. Job well done #RidmaWeerawardena.A gentle statement of rejection. This is why #CharithaAttalage is a Genius. Stubborn strums #ThisalRandunu.#ChandrasenaThalangama nailing it as always ☺️. Bdw, this is just a personal view. But still, the amorous scream on the outset clearly entertains me. Been listening to this on loop for almost 20 times now.. Simple Artwork adds it’s own Charm Chiratha.#ThilinaBoralessa, pretty sure you guys did this recording online, over two countries I mean.. high five. Cheers to the Challenge and the Change you guys create !! 🖤Keep up the team spirit! 🎶
@UdayaFernando
@UdayaFernando 5 жыл бұрын
Ado your approach is so different 😱😍 damn Ridma you beauty 😍
@STSS-pg3lb
@STSS-pg3lb 4 жыл бұрын
Irudini Thilakaratne umali akke
@dilstudio3187
@dilstudio3187 5 жыл бұрын
අනිත් හැම සිංදුවක්ම වග‌ෙ ම‌ෙකත් නියමයි.... එකි න‌ෙකට ව‌ෙනස් සිිංදු ද‌ෙනවට හුගක් ස්තුතියි.... රිද්ම මම ඔයත් එක්ක....🙏🙂🙏
@imnikandros6664
@imnikandros6664 3 жыл бұрын
Oya eyath ekka inna oni na....Eya lagadhi marry karanawa....
@dilstudio3187
@dilstudio3187 3 жыл бұрын
@@imnikandros6664 😉
@melankalana5453
@melankalana5453 5 жыл бұрын
සැපෙන් ඉද්දි හිත ඇදෙන්නෙම මේ සිංදු ටික අහන්න ❤️ රිද්ම|චරිත|සුපුන්|දනිත් ❤️ ඉස්තූතී 🥰
@Sandamina_Fernando
@Sandamina_Fernando 3 жыл бұрын
100K congratulations Ridama aiya
@VishwaTechSL
@VishwaTechSL 8 ай бұрын
adee mru sinduwak nee !!
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 3 жыл бұрын
එතන තිබුනේ වෙනම රහක්. ..... ❤️😍
@sanyukthaakalana6404
@sanyukthaakalana6404 5 жыл бұрын
වැලන්ටයින් දවස තරු හතේ අටේ හෝටල් වල ඉදන් සමරන උන් දන්නෑ බන් උබ මේ කියන්න උත්සාහ කරන්නෙ මොකක්ද කියල 🤦‍♂️🤐 මේ කතාවේ ඉන්න කතා නායකයා වගේ කොච්චර මිනිස්සු පරිසරයෙන් බැට කනවද කවමදාකවත් උන්ගේ දුක් ගැන සමාජයට ඇහිල නෑ😑 රිද්ම අයියේ තත්කාලීන යථාර්ථවාදී ගීත වලින් අපේ ඇස් ඇරවන උබට ස්තූතියි අයියේ❤ keep it up ayya all the best🌚🎉
@pasindujayasanka2950
@pasindujayasanka2950 5 жыл бұрын
Kalagunayak gena neme ban meke kiyanne kettu kellekta adare karana size kollek genai kiyanne eka galapenne na kiyala
@Malith_Malshan
@Malith_Malshan 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍 නියමයි හොද තේරුමක් තියෙනව
@TECHWITHGAYAN
@TECHWITHGAYAN 5 жыл бұрын
අම්මෝ රිද්මගෙ සිංදුවක් ඇවිල්ලා..... 😍
@pasanweerakoon864
@pasanweerakoon864 5 жыл бұрын
Supiri Ayiya
@rwbd-123
@rwbd-123 4 жыл бұрын
ලස්සන තේරුම් තියන ගීය ක්. Voice teen බලලා ආව
@akpnandani3073
@akpnandani3073 3 жыл бұрын
Ridma charitha chandrasena thalangama susanyogaya diwyamaya wadak ❤️
@diegol.garcia2921
@diegol.garcia2921 3 жыл бұрын
මෙලඩිය, ගායනය වගේම ඒ දඩබ්බර වචන ටික... 💟
@distididin5287
@distididin5287 4 жыл бұрын
Mama mage jiwithe ahapu lassanama sinduwa Ayye 🤗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@randombucket5596
@randombucket5596 4 жыл бұрын
ඇත්තටම සතුටුයි, මේ වගේ නිර්මාණ අද කාලෙ බිහිවෙන එක ගැන. තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
@madhushaedirisinghe3961
@madhushaedirisinghe3961 5 жыл бұрын
තෙමිලා මැරිලා මදි .... ලස්සනයි අනේ.... 😍😙😙😙😍😍😍😙😙😙 ඇයි මන්දා මෙයාගේ song අහන හැම එකම හිතට වදිනවා ....
@Gayanasenarathne
@Gayanasenarathne 5 жыл бұрын
Ridma + charitha 😍❤ perfect
@ahamedzahid1737
@ahamedzahid1737 4 жыл бұрын
මොන ආලවන්තකම්දෝ නගා ❤️❤️❤️❤️❤️ ජය වේවා ! බුදු සරණයි.
@dasunwickramasekara8898
@dasunwickramasekara8898 5 жыл бұрын
good work Ridma ayye.. ❤️❤️
@helavanjana729
@helavanjana729 3 жыл бұрын
මාත් වින්ද ඒ කාෂ්ඨක පරිසර මතකයට ආයෙමත් මාව අරන් ගියා.... ඒ වින්ද විදීමත් කටුක මුත් අමුතුම මිහිරක්...... ස්තූතියී ඔබ ත්‍රිත්වයටම...🙏
@naradakandawala8322
@naradakandawala8322 5 жыл бұрын
Niyama sinduwa, me wage nirmana thawath onaa🏅🏅🏅
@yasasmamakalandana1551
@yasasmamakalandana1551 5 жыл бұрын
සරලයි..ආදරණීයයි..කොයිතරම් ඇහුවත් ආයේ ආයෙම අහන්න හිතෙනවා..ඇත්තටම හොඳ නිර්මාණයක්...❤️
@sanjanagimhan8031
@sanjanagimhan8031 5 жыл бұрын
ubanm marai machan ea satyel eaka voice eaka marai good luck 👌❤
@sasankakasun
@sasankakasun 3 жыл бұрын
රසම රසයි!!
@Cyberskull007
@Cyberskull007 5 жыл бұрын
No need a visual the music and the artwork makes anyone imagine the visual
@user-lg9fb4mw5g
@user-lg9fb4mw5g 9 ай бұрын
අනේ හරිම ලස්සනයි...හරි අමුතු හැගීමක් ❤
@cwickramasinghe6773
@cwickramasinghe6773 5 жыл бұрын
Phone eke thiyena ekama play list eka "ridma W" . Thawa song ekak add una ❤aiye oyaa karaganne loku pinak me wage amaa daharak apita ahanna deela. Charitha salute to you
@xtreme_lk
@xtreme_lk 5 жыл бұрын
I'm also listening to Sound Cloud channel of Charitha Attalage. 😍😍😍 m.soundcloud.com/charitha-rakshitha-attalage 😍😍😍
@uwibliss1877
@uwibliss1877 4 жыл бұрын
Harima lassanai...... saralai, sundarai.....
@mithmawelikanna1017
@mithmawelikanna1017 5 жыл бұрын
Wow Ridma ayya❤😍Amazing.
@indikaekanayaka4660
@indikaekanayaka4660 5 ай бұрын
මේ කාලෙටන ගැලපෙනම සිංදුව
@ravindusankalpa6219
@ravindusankalpa6219 5 жыл бұрын
පිස්සු හැදෙනව ඈ....අහපු,අහන්න සෙට් උනු තවත් ලස්සනම සින්දුවක් ඈ👌👌👌😍😍😍😍😍😍😍😍😍😍😍
@pasindunethmina7838
@pasindunethmina7838 3 жыл бұрын
ඇත්තටම කිවොත් ගෝඩාක් කලේකින් ඇහුන හොද සින්දුවක් ...දැන් තියන අඩන සින්දු වලට වඩා සුපිරි සින්දුවක්... Good luck Aiya😊
@88metalfox1
@88metalfox1 5 жыл бұрын
There is hope in Sri Lankan music, great job brother. Thumbs up 👍🏼
@lfatollyrics
@lfatollyrics 13 күн бұрын
හැමදාම මේවගේ සින්දු අහන ගමන්, ඒ සින්දුව මගේ ජීවිතේ කොටසක් කරගෙන, ඒ මවාගන්න සිතුවිලි එක්ක සින්දුව අහනකොට එන හැගීම 😮‍💨❤️
@KolithaD
@KolithaD 5 жыл бұрын
Extremely beautiful chord progressions. and not every one is lucky enough to understand the true beauty of blending Ridma's voice with those guitar progressions (let's say, the beat 😁 ) and not everyone is talented as Ridma to sing in such a delusive chord progression without singing off the beat. Salutes to the guitarist and charitha too. This is massive
@odiljanandith3817
@odiljanandith3817 4 жыл бұрын
මේ සින්දුව මට පලවෙනි පාරට රේඩියෝ එකක ඇහුනෙ අද උදේ.සින්දුව release වෙලා ගොඩ කාලෙකට පස්සෙ හරි කමක් නෑ ඒ වෙනස රේඩියෝවෙ හඩින් අහන්න ලැබුණු එකට සතුටුයි. උදේ පාන්දර වැඩ පටන් ගන්නකොටම මේ music ඇහෙනකොට දැනෙනෙ ඒ නැවුම් හැගීම කියල නිම කරන්න බෑ. ඉස්සරහටත් මේ සිංදු රේඩියෝ වලින් ඇහෙනවනම්.. 😍
@KanishkaRajawansha
@KanishkaRajawansha 5 жыл бұрын
Ridma and Charitha bringing the best as always
@ishankamapatuna5302
@ishankamapatuna5302 5 жыл бұрын
And Chandrasena Thalangama sir.
@KanishkaRajawansha
@KanishkaRajawansha 5 жыл бұрын
@@ishankamapatuna5302 Yeah
@uththaraamarasi1765
@uththaraamarasi1765 5 жыл бұрын
මාරම ලස්සනයි.....මොන ආලවන්තකම්දෝ නගා
@jananiamanda5642
@jananiamanda5642 3 жыл бұрын
චන්ද්‍රසේන තලංගම මහත්මයා ට මේ අදහස් කොහෙන් එනවද මං දා... මේ වචන වලට පන දෙන්න පුලුවන් ගායකයෙකුත් හම්බුන එක අදහාගන්න බෑ... ❤❤❤❤❤❤😚
@kasunasanka11
@kasunasanka11 5 жыл бұрын
මේවා එන්නකන් තමා බලන් හිටියේ...මේවා අහද්දි මොන ආලවන්තකම් දෝ නගා!
@dileepa1980
@dileepa1980 4 жыл бұрын
What a great song. Proud of you brother !!!
@sanjeewaruwan4053
@sanjeewaruwan4053 5 жыл бұрын
කියන්න වදන් නැහැ... lyrics,voice,music...ජයවේවා වීරවර්ධන...👉💪
@thisaranimnath1192
@thisaranimnath1192 5 жыл бұрын
This is what an artist suppose to do, touch all aspects of life through his / her medium of expression in a way that changes a whole society's attitude on life to a more realistic means , hats off Ridma and the team for this amazing work.🙏
@suwegsuoo2106
@suwegsuoo2106 5 жыл бұрын
මොන ආල වන්ත කම් ද .. Mn මේ සින්දුවට වහා wetuna 💓❤️❣️💋🌹💕💞♥️💗💖💓💞💓❣️💋💕💗💗💗💗💗💓♥️💟💖💖💝💖♥️💖💓💞❣️❣️💗💗💗💗💕💗💘💘💗💕💕💕💕❣️💞🌹🌹💞💓💓♥️♥️♥️😘♥️😘♥️♥️💖💖❤️💖💖♥️♥️💓💓💞💞💋💋❣️💗💗💕💗💗💕💗❣️❣️💞💞💓♥️♥️💖💖❤️❤️♥️💓💞❣️💗💗💗💗💗
@harithanishakara8140
@harithanishakara8140 5 жыл бұрын
පද වැල් කොහෙන් එනවදෝ මන්දා සංගීතෙත් කොහෙන් එනවද මන්දා තනු කොහෙන් එනවදෝ මන්දා මේ සිංදු මොනවදෝ නඟා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thamararanasinge7933
@thamararanasinge7933 3 жыл бұрын
Ekane oi matath thiyena prasne.marai nee😭❤️❤️❤️❤️❤️❤️
@nipunbatta
@nipunbatta 5 жыл бұрын
Ado supirima supiri
@shenalayush6515
@shenalayush6515 5 жыл бұрын
Balanna kalin like dapu un kooo
@virajbandara9323
@virajbandara9323 5 жыл бұрын
Ekenma👍
@ruzrx
@ruzrx 5 жыл бұрын
🙌
@dinithinirukshiperera6132
@dinithinirukshiperera6132 5 жыл бұрын
me inne
@yoshinibimalka4690
@yoshinibimalka4690 5 жыл бұрын
Im🖐️
@avishkaindula1035
@avishkaindula1035 5 жыл бұрын
Ekenma!
Ridma Weerawardena - Soya Awa (සොයා ආවා)  [Official Video]
4:18
Ridma Weerawardena
Рет қаралды 1,9 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 36 МЛН
Sonduru Siththam | Ridma Weerawardena | Charitha Attalage
3:56
Ridma Weerawardena
Рет қаралды 1,8 МЛН
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,2 МЛН
Kuweni the Musical | A Cinematic Musical Experience by Charitha Attalage | Live Sunrise Jam
11:44
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН