අයිස් ගැහුවම ආතල්ද?

  Рет қаралды 74,375

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Facebook
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/...
Instagram
www.instagram....
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/...
Instagram
www.instagram....
/ cyber-clinic-with-drdr...

Пікірлер: 251
@B.MKarunananda
@B.MKarunananda 2 ай бұрын
මමත් බිවුවා...මට ඇති වුනු දෙයක් නෑ..නැතිවුනා විතරයී...මං දැන් හැමදෙයක්ම හදාගෙන යනවා..සම්ටයිම් ලයිෆ් එකක්...දැන්...තවටික දවසකින් මං මගේ අනිත් වැරදි ටිකත් හදාගන්නවා...ඒ දේට මේ වැඩසටහන ගොඩක් දැනුන...☺️මං කොකේන් ඇරෙන්න අනිත් හැමදේම අදිකව පාවිච්චි කරපු කෙනෙක් ...😢අද ගොඩක් සතුටුයී මං ඉන්න විදිහ😊කොහොම වුනත් මත්ද්‍රවය කිසිතේරුමක් නැති දෙයක්...ජීවිතේ සතුට,ඉලක්ක,අරමුනු මේවා විනාස වෙනඑක පමනයී වෙන්නේ..බොහොම ස්තූති මිස් ඔයාට මේ වගේ වැදගත් දේවල් සමාජ ගතකරනවට❤
@nelkafernando1187
@nelkafernando1187 2 ай бұрын
එතකොට ඔයා මොකද කලේ ...මෙහෙම ඩොක්ට කෙනෙක් ලගටද ගියේ
@b.ashanaacademy3541
@b.ashanaacademy3541 2 ай бұрын
All the best suddah.....lassana life ekak patan ganna owa nawaththala❤
@HiranHiran-e6i
@HiranHiran-e6i Ай бұрын
Eka atha
@tiktokmafiaofficial
@tiktokmafiaofficial Ай бұрын
Ganja the best And very healthy medicine ❤
@Rough.91
@Rough.91 6 күн бұрын
🥰💞🫂🫂🫂🫂
@sujathaedirimanna7005
@sujathaedirimanna7005 2 ай бұрын
රටේ තරුණ පරම්පරාව ආරක්ෂා කරගැනීමට දරණ උත්සහයට ඔබතුමියට ගොඩක් පිං 🙏 doctor
@CyberClinic
@CyberClinic 2 ай бұрын
💓
@Ravidu_laksh
@Ravidu_laksh 2 ай бұрын
මමත් සීතල ගැහුවා ඉස්සර අම්මා හින්ද මම නැවැත්තුව. කව්රු කොහොම කිව්වත් නවත්තන්න පුළුවන් ♥️
@sudevdinath1602
@sudevdinath1602 2 ай бұрын
ඔව් ඒකත් ඇත්ත
@snx_beat
@snx_beat 2 ай бұрын
Aniwaren bn aurudu 5k gahuwa thibba දේ නැති උනා විතරයි ගෙදර අයයි කෙල්ලයි විතරයි අන්තිමට ඉතුරු උනේ අනේ ගහන්න එපා මිතුරු මිතුරියනෙ වදින්නම් 🙏🏽❤️ අපි අපිවම හදාගමු ❤
@vimukthisandaruwan-v3n
@vimukthisandaruwan-v3n Ай бұрын
ගොඩක් වැදගත් සංවාදයක් වෛද්‍යතුමනි.ඔබ දෙපලට හදපිරි ප්‍රණාමය පුද කර සිටිමි. 👉🏻💗👈🏻
@AmilaPrasad-j8o
@AmilaPrasad-j8o 2 ай бұрын
මෙික බලන තරැණ තරැණියන් ⁣⁣අයිස් බොන්න එපා.මෙි අපේ ලස්සන කාළය.සතුටින් විනෝදෙන් ඉමු.
@Thilina880
@Thilina880 Ай бұрын
බොහොම පින් රටෙ අනාගතය වෙනුවෙන් වෙන් කල 22:28 වෙනුවෙන් ඔබතුමියට❤
@Podda-9
@Podda-9 2 ай бұрын
2014 අයිස් ගැහුවේ අවරුදු 5ක් පාවිච්චි කලා කොකේන් පවිච්ව්හි කලා හැම එකක්ම කරා crocodile විතරයි ගත්තෙ නැත්තේ හැබැයි අපි පාවිච්ව් කරේ ලෝකෙට සමජෙට හොරෙන් යලුවන්ටවත් හොරෙන් ඒකට දැන් පොඩ්ඩක් කට ගාගෙන පොඩි උන් ඒක සමාජෙට පෙන්නන්න සෑහෙන්න දේවල් කරනවා සික් හදාගෙන අවරුදු 5ක් කරලා නැවැත්තුවනම් මේක බැරි නෑ ඕනි කෙනෙක්ට ගොඩක්ම වැරැද්ද ෆීලීන් එක නොදැන කරන එක. දෙයිහන්ට මගේ අම්මට පින් සිද්ද වෙන්න මන් හැමදේම නතර කරා දැන් ඇල්කොහොල් විතරයි හපන් ගමක් නෙමෙයි මේව පවිච්චි කරන එක තමන්ට තමන්ව ගිලිහෙනව අම්මලා දුක් විදින් ආදරේ කරන අය නැති වෙලා යයි වැදගත් සමජෙන් එලියට වැටෙයි ගොඩාක් දේ නැති වෙයි කාටත් බැරි නෑ වැදගත් කම නැති කරගෙන තමන්ට තමන්ව නැති කරගන්න ඕනිනම් මේක කරහල්ලා සල්ලනට ජීවත් වෙන්න පව්ලක් ගෙනියන්න ඔනනිනම් නතර කරන්න පුලුවන් එකම බෙහෙත් හිතයි සමාජේයි.🔞නතර කරන්න අමාරු කෙනෙක්ට අදහසක් දෙන්නම් මුලින් අයින් කරන්න 4න් එක් ඔනි වෙද්දි අම්මට හරි ආදරේ කරන කෙනාට හරි කියන්න හිත ඒක ඉල්ලද්දි වෙදනාව ආදරේ කරන කෙනට හරි අම්මට හරි කියන්න එයාල එක්ක එලියට බැහෙලා කොහෙ හරි යන්න 4න් එකෙන් අයින් වෙලා ආදරේ කරන කෙනෙක්ට හැමදේම කියලා උදව් ගන්න අනිවාරෙන් පුලුවන් ❤❤❤❤❤❤ ගහන හැමෝටම කියන්න තියෙන්න සමාජේට අම්මට බිරිදට ස්වාමියට වැදගත් කෙනෙක් වෙන්න කොල්ලනේ කෙල්ලනේ මේවගෙන් විදින්න පුලුවන් තාවකාලිකව විදවන්න පුලුවන් සදාකාලිකව ඒ නිසා මිදියල්ලා 🫡👌🔞😘
@AkiNiro
@AkiNiro Ай бұрын
@KasunKalhara-y2g
@KasunKalhara-y2g Ай бұрын
ප්‍රයෝගික විසදුමක්..❤
@Podda-9
@Podda-9 Ай бұрын
@@KasunKalhara-y2g 🤜🤛
@Hansitha111
@Hansitha111 2 ай бұрын
Doctor sameera ruwanpriya රත්නපුරේන් බිහි වූ ඉතාමත් ම දක්ෂ වෛද්‍යවරයෙක් 🙏💎❤
@nelkafernando1187
@nelkafernando1187 2 ай бұрын
මෙ ඩොක්ට ඉන්න හොස්පිටල් එක කියන්න ප්ලීස්
@Hansitha111
@Hansitha111 2 ай бұрын
@nelkafernando1187 මොණරාගල දිස්ත්‍රික් මහා රෝහල
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 2 ай бұрын
ඒකනම් ඇත්ත ❤❤❤
@chamatheshan6269
@chamatheshan6269 2 ай бұрын
ඉතාමත් වටිනවා මෙවැනි වැඩසටහන් මගින් සමාජය දැනුවත් කිරීම පිළිබඳව ස්තූතියි 💖🌻
@shanakafonseka8809
@shanakafonseka8809 2 ай бұрын
Kunuharupa chanals walata wada kochara wadagath chanal ekakda, well done keep it up,thanks so much
@sanjeewadewpriya2866
@sanjeewadewpriya2866 2 ай бұрын
ඇත්ත මේ කියන්නෙ .අපේ අයිය වස බිව්ව මේ අයිස් නිසා😢.අවුරුදු 37 න්.😢
@tuansamsudeen-p9n
@tuansamsudeen-p9n 2 ай бұрын
මේ වගේ වැදගත් දේවල් වලින් සමාජය දැනුවත් කිරීම ගැන ඔබ දෙදෙනාටම ස්තුතියි ❤❤❤
@sudevdinath1602
@sudevdinath1602 2 ай бұрын
ඇත්ත
@adikarisarathsantha9154
@adikarisarathsantha9154 2 ай бұрын
මත්ද්‍රව්‍ය නිසා පව් පවුල් පිටින් විනාස වෙනව.
@kushanlakmal-v9d
@kushanlakmal-v9d 2 ай бұрын
Ow Eththaa...
@sudevdinath1602
@sudevdinath1602 2 ай бұрын
ඇත්ත
@DilshanWijewardane
@DilshanWijewardane 2 ай бұрын
මත්ද්‍රව්‍ය නිසා..කොල්ලෝ ව්නාසයි..😔කෙල්ලොත් ව්නාසයි..ඕවා ගහන උන්ට අහු උනාම..වැඩේ කියන්නේ කෙල්ලොත් කැමති උන්ටනේ බැදලා ඉද්දී තමයි තේරෙන්න ගන්නේ
@kumaripathirana7192
@kumaripathirana7192 2 ай бұрын
Thanks you doctar ❤❤
@malakanethsinghe1209
@malakanethsinghe1209 2 ай бұрын
Very valuable topic may god bless you doctor
@Nilushkakodithuwakku
@Nilushkakodithuwakku 2 ай бұрын
මන් නම් කියන්නෙ කිසිම මත්වෙන දෙයක් පාවිච්චි කරන්න එපා.කවදහරි විදවන්න වෙනවා.සමාජ මතයක් තියනව කංසා ගැටලුවක් නැහැ කියලා විනාසකාරීම දේ කංසා පටන් ගැන්ම එතන.
@ShavinDinol
@ShavinDinol 2 ай бұрын
Thanks oyata godak pin. ❤ manika.
@JosefStarling-t2d
@JosefStarling-t2d 2 ай бұрын
අයිසුය් හෙරොයිනුය් kg යි වලින් බොහොම අමාරුවෙන් ඈත් උනා, දැං බියර් විතරක් බොනවා, ඒකත් ඈත් කරගන්න ඕනි
@dopegaming9004
@dopegaming9004 2 ай бұрын
Kohomada neweththuwe
@udarasaranga3589
@udarasaranga3589 2 ай бұрын
ඩොක්ටර්ගේ සීරෝසිස් video එක බලලා දැන් අවුරැදු 1 1/2 වෙනවා අරක්කු බොන එක නවත්තලා. බොන්ඩ හිතෙන කොට ඒ video එක බලනවා. දැන් නම් අරක්කු ගැන මොකුත් හිතෙන්නේ නෑ.
@CyberClinic
@CyberClinic 2 ай бұрын
😊
@CyberClinic
@CyberClinic 2 ай бұрын
💓
@b.ashanaacademy3541
@b.ashanaacademy3541 2 ай бұрын
LSD වලට ඇත්තටම ඇබ්බැහි වෙනවද (සික් එක හැදෙනවද)...? විහිලුවටවත් බාල්දු කරන්නවත් නෙවෙයි අහන්නෙ දැනගැනීම පිනිස දන්න කෙනෙක් කියන්න🙂💔
@MaduwaMaduwa-c8q
@MaduwaMaduwa-c8q Ай бұрын
Sithala gahana Aka nawaththanna ona kiyala hithenneth sithala gahala enna welawala vitharai. Sithala kiyanne kawadawath athhada balanna hithannawath hodama nathi jarawak. Keti kalina sathutak nisa mulu jivithema vinasama wela yanawa.....
@Susanthachandimal-q6s
@Susanthachandimal-q6s 10 күн бұрын
Dinapatha gahana kattiya dannawa athi eke athal eka mama nam danne na habay eka deyak dannawa thamange wargaya bovima adu wenawa neda
@Muthushashini
@Muthushashini 2 ай бұрын
ඉතාම ප්‍රාතමික කතා බහක්.මත් ද්‍රව්‍ය ඔක්කොම නවරත්න.දුම් වැටියෙ ඉදන👍
@lahirukrishan2011
@lahirukrishan2011 2 ай бұрын
අනේ බොන්න එපා ඕවා මම හැම දේම බීලා නවත්මින් ඉන්න කෙනෙක් 😢😢😢
@ShirajIbrahim-i8n
@ShirajIbrahim-i8n 2 ай бұрын
hats off brother, let us know if you need any help. as long as you are clean, we can help ❤
@rajithamadusanka7933
@rajithamadusanka7933 2 ай бұрын
ඉතාමත් දරුණු සමාජ ගැටලුවක්ව පවතින මත් ද්‍රව්‍ය පිළිබද හොඳ සාකච්ඡාවක් සහ වටිනා කරුණු කාරණා සමාජ ගතකිරීමක්. ඔබ තුමියට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මේ කාරණාව සම්බන්ධව සමාජය දැනුවත් කිරීම ගැන. 🙏
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 2 ай бұрын
ඇබ්බැහිවූවන් මුදවන්න කවුරැ මොන දේ කලත් වැඩක් නැහැනෙ ඒ මනුස්සය ඒකට ලෑස්ති නැතිව.
@ruwanwlr9388
@ruwanwlr9388 2 ай бұрын
Wade kiyanne Lankawe drugs gana kiyala denne ugurakwakwath gahala balala test karapu kattiya nemei. Poth wala theory katapaadamin kiyawanawa
@KavinduThennakoon-mu2pu
@KavinduThennakoon-mu2pu 2 ай бұрын
LSD non addictive, magic mushroom (psilocybin ) non physically addictive neda??
@hirunashehan6155
@hirunashehan6155 2 ай бұрын
Ow
@AthulaDisanayaka-u2p
@AthulaDisanayaka-u2p Ай бұрын
මං අවුරුදු 29 නමයක විවාහක තරුනයෙක්. මට මෙ වෙනකොට අවුරුදු 5 ක පුන්චි පුතෙක් ඉන්නවා. ඉස්සරලාම කියන්න ඔනෙ මං කැමති නැහැ මගෙ කියන අය නැති වෙනවා දකින්න මට. මං පුංචි ගමක දුප්පත් පව්ලක හැදිච්ච කොල්ලෙක්. මගෙ පව්ලෙ කෙල්ලො 3 කොල්ලො 3 මං අද මගෙ පැත්තෙන් නෑදෑයන් වෙන කට්ටියකගෙ ගෙදරක අවා නිවඩුවකට මගෙ බිරිදත්,මගෙ දරුවත් එක්ක මගෙම නෑදෑ වෙන සම වයසෙම කොල්ලෙක් ඉන්නවා මගෙ තාත්තගෙ නංගිගෙ අපි අවෙ තාත්තාගෙ අක්කාගෙ පුතාගෙ ගෙදරට. එ ඉන්න ගමන් පුංචිලාගෙ ගෙදරත් ගියා ගියපුවාම දැන ගත්තේ වගෙම ඔහුගෙ කියා වලියන් දැක ගන්නත් හම්බ ඔනා.මගෙම දැස් දෙකෙන්ම. ඔහුගේ දෙමාපියන් වගෙම සහොදරයොත් අසරණයි. එ අය සිද්ද වෙච්චි හැමදෙම කිව්වා. මට හෙරොයින් වල විතරක් ගොඩක් අභ්‍යන්තරයටම බිලි වෙලා එක ගොඩ ගන්න අමාරු තරමට කෙටියෙන් කිව්වොත් පස් පන්ගුවම ගහන එකෙක්. ඉටත් එහා. මගෙ දරුවාගේ සම වයසෙ නිමුන් දරුවන් දෙදෙනයි ඉට අවුරුද්දක් වයසින් වැඩි 1යි. බාලම එක දරුවයි.පිරිමිම දරුවො හතර දෙනෙක්. ඔහුගෙ බිරිඳ ලමයි දාලා ගිහින් අනියම් සම්බන්ධයකින් අර ලමයින්ට අම්මෙක් අප්පෙක් නැ. පුංචි තමා බලා ගන්නෙ මට කියනවා මුගෙ කුඩු ගැහැයිල්ල නතර කරලා දෙන්නලු.මං කියන දෙවල් අහන මට්ටමක උ නැ. මං මොකද කරන්නෙ.කියන එක ගැන මට හිතා ගන්න බැරුව ඉන්නෙ කොහොමද මගෙ දරුවා හදා ගන්නෙ. මගෙ දරුවාට මට පුළුවන් හරි දෙ කියා දීලා යහපත් දරුවෙක් රටට දයාද කරලා මැරිලා යන්න. මගෙ දරුවා විතරක් හොද කෙනෙක් කරලා වැඩක් තියනවද අනික් සියලුම ලමයි ලෙඩ්ඩුනම්,අනික් සියලුම ලමයි තමන්නෙ එක කුසෙ ඉපදුන එක බඩ වැල කඩාගෙන අපූ සහොදරිය අදුරන්නෙ නැත්තං. අඩුම අතක් පයක් නොකඩා උස් මහත් කරපු දෙමාපියන් අදුරන්නෙ නැත්තම්. මං මොකක් හරි දෙයක් කරලා ඌව මෙ දෙයින් ගලවා ගන්න ඔන. මොනම දෙයක් හරි කරලා. නැත්නම් මට කවදවත් මගෙ හර්ද සාක්ෂිය සමාවක් දෙන එකක් නැ.මොකද දැන දැනම මගෙ හය හතර නොතෙරෙන පුතත්, අනික් දරුවන් 4 දෙනාගෙත් ජිවිත වලට වග කිවයුත්තෙක් වෙන නිසා. මට මෙ වෙලාවෙ කරන්න ඔන දෙය ගැන කියලා දෙන්න. මේක දකින සියලුම දෙනාගෙන් බොහොම බැගා පත්ව ඉල්ලනවා. මොකද මෙ වෙන කොටත් තත්ත්වය ගොඩක් දරුනුයි. ඒ ගෙදර පොලිසියට අල්ලලා දුන්නොත් වැඩක් නැ. හිරෙ ගිහින් අවොත් වැඩක් නැ මං දන්නවා හොදාකාරවම උ තවත් ප්‍රෙදාන පෙලෙ කුඩු මුදලාලි කෙනෙකුගෙ අත කොලුවක් විතරයි. ඒම ඔනොත් මං තවත් දේසක් ඩොහියෙක් විතරයි.
@bagyasandamali3751
@bagyasandamali3751 16 күн бұрын
මට අවුරුදු 16යි . මගේ බෝයි ෆ්‍රෙන්ඩ් රෑට හරි විකාරයි කියලා හිතෙනවා ලගදි ඉදන් . එලිවෙනකන් එයා අවදියෙන් . දවස් දෙක තුන අවදියෙන් ඉන්නවා . එයත් මේවා බොනවද කියලා සැකයි දැන් මට 😢😢😢😢
@mahendrabandara7794
@mahendrabandara7794 11 күн бұрын
Oww oww ek thmy😓😒
@KumariRangedara
@KumariRangedara 7 күн бұрын
Aniwaryenma nidi ne kiyanne sure ice gahanawa
@SMDgroupEmoneyYT
@SMDgroupEmoneyYT 2 ай бұрын
Great explain❤
@IshanPriyanath-pg6rv
@IshanPriyanath-pg6rv 2 ай бұрын
Kudu gahapu kenekta.kiyala oya porak gassa gena balannko kohomda kiyla athal eka
@ashiniperera4239
@ashiniperera4239 2 ай бұрын
ඩොක්ට මේ ගැටලුව මේ වීඩියෝ එකටනම් අදාළ දෙයක් නෙවෙයි නමුත් ඉතාම ඉක්මනින් දැනගන්න අවශ්‍යයි.placenta previa තියන ගර්භනී අම්මා කෙනෙක්ට bed rest කරන්න කියලා කියනවනෙ.ඇත්තටම bed rest කරනවා කියන්නෙ මොකක්ද? ගෙදර සාමාන්‍ය වැඩ කළාට කමක්නැද්ද?උයන දේවල් එහෙම? නිතරම මුත්‍රා යන්නත් එනවා නිතර ඒ වෙනුවෙන් ඇවිදින නැවෙන එකත් හොඳ නැතිද ?
@Podi_Pikka
@Podi_Pikka 27 күн бұрын
අද දිනය 2025/01/16 වෙලාව පාන්දර 04:07යි,මං දැන් තමයි මේ කමෙන්ට් එක දැක්කේ,මගේ වයිෆ්ට බබෙක් හම්බෙන්න ඉන්නේ,එයාටනම් ඩොක්ට කියලා තියෙන්නේ ගෙදර වැඩපල ටික කරන්න කියලා,උයන්න,මිදුල අතූගාන්න,උදේම්ම නැගිටින්න,ගෙදර මිදුලේ ඉඩ තියෙනවනම් උදේට නැගිටලා ඇවිදින්න,දාඩිය දාන තරමට වැඩ කරන්න කියලා,ඇදටම වෙලා ඉන්න හොද නෑ,ඒක අම්මට අමාරුයි ලමයා වර්ධනය වෙනකොට,බර වැඩ නම් කරන්න දෙන්න එපා,හොදට කැම කන්න,පලතුරූ ජාතී කන්න,[පෝලීක් ඇසිඩ් බොන්න,යකඩ පෙතී,විටමින් ජාතී,එවා ලමයගේ අස්තී ශක්තීමත් වෙන්න වැදගත් වෙනවා],සීනී බලන මැශින් එකක් ගන්න රූ,4500/=ක් වගේ වෙන්නේ,සතියකට දේපාරක් වගේ සීනී බලන්න,පොතක් අරන් සීනී අඩු වැඩී වෙන විදිය පොතේ ලියන්න, C විටමින් දෙන්න,නිදා ගනිද්දී බඩ උඩ අතට හිටින්න නිදා ගන්න එපා කියන්න,ලමයට ඔක්සිජන් ලැබෙන්නේ පැත්තට හැරිලා නිදා ගත්තම,සීනී වැඩී කරගන්නත් එපා අඩූ කරගන්නත් එපා,ලමයගේ Dilivery එකෙදී අම්මට ඒක හොද නෑ,ගමේ ක්ලීනීක් එකට ගියාම ඔයාලා නොදන්න හැම දෙයක් ගැනම අහන්න,KDU ARMY HOSPTEL වේර හැර පිලියන්දල,ඒකට යන්න,ලමයී හම්බෙන අය ගැන හොදට හොයලා බලනවා,කාසල් එකත් හොදයී,මං දන්න ටික කිව්වේ,නොදන්න මොනාහරී තියෙනවනම්,වැඩිහිටී කෙනෙක්ගෙන් අහගන්න,ලමයී කියන්නේ අපේ ජිවිතේ,මමත් තාත්තා කෙනෙක් වෙන්න යන නිසා ආසාවෙන් මේ දේවල් ඔයාට කිව්වේ, බුදු සරණයි!🙏❤️
@ranmaperera3443
@ranmaperera3443 2 ай бұрын
Meewa looketa hadana un wikunana un genwana un maralama daanna ona. Nethnam looketa senaseemak ne
@krishananuruddha1328
@krishananuruddha1328 Ай бұрын
Oya Eka hutthak wat bonna Ganja niti gata karanm mala tama Doctor maru ...🍁🍁
@නිසලහදවත-ජ5හ
@නිසලහදවත-ජ5හ 2 ай бұрын
පලවෙනි කොමට් එක මගෙන් මැනික😅😅😅😅
@hii014
@hii014 2 ай бұрын
6 weni comentuwa magen manika
@නිසලහදවත-ජ5හ
@නිසලහදවත-ජ5හ 2 ай бұрын
@@hii014 හා පැටියා
@hii014
@hii014 2 ай бұрын
@@නිසලහදවත-ජ5හ mn ha patiyek d
@Ganstaitaly
@Ganstaitaly Ай бұрын
අපිත් කරන්න ඔන හැමදෙම කරා...දැන් ඉතින් මල තමයි අංතිමට ඉතිරි උනේ...
@NiwothNiwothHarshana
@NiwothNiwothHarshana 2 ай бұрын
හැබැයි කවුරැ කොහොම කිවුවත් වැඩක් නැ ඉතින් අනිත් අයට කියල දෙන්න.කලින් තමන් හැදිලා ඉන්න එපැයි ඒ් ඒ ඒ උනාට වැඩකුත් නැ කොච්චර ලෙක්චර්ස් දුන්නත්😅😅 ඊට කලින් මෙ රටෙ තියන හැම ⁣DRUGS SHOP එකක්ම නැති කරන්නම වෙනවා අනේ පවු
@Imkasthuri
@Imkasthuri 2 ай бұрын
Mawa mage mahaththaya pichchuwa iec pavichchi karala ada man duk vidinawa
@ShalithaHerath-u7g
@ShalithaHerath-u7g 2 ай бұрын
ඔක්කොම හරි නමුත් ඇබ්බැහි වෙනව කියන එකනම් ඒක පාවිච්චි කරන්නම හදාගත්තු කතාවක්, තමන්ගෙ හිත තමා හැමදේම
@sarasavi7898
@sarasavi7898 2 ай бұрын
නෑ. ඇඟෙන්ම ඉල්ලනවා.
@YohanIndika-e2i
@YohanIndika-e2i 2 ай бұрын
ගහල බලපන් එතකොට තෙරයි සික් ද හිත ද කියලා දන්නේ නැති දේවල් ගැන කතා කරන්න එපා බන්
@SisiraKumara-lu2ub
@SisiraKumara-lu2ub 2 ай бұрын
ඒක එක එක්කෙනාගෙ මානසික මට්ටම අනුව තීරණය වෙන්නෙ Bro.. සමහර අයට ඕන දෙයක් ටෙස්ට් කරල ආයි කවදාවත් ඒ දේ නොකර ඉන්න පුලුවන්,ඒත් ගොඩ පිරිසකට බෑ..
@ShalithaHerath-u7g
@ShalithaHerath-u7g 2 ай бұрын
@@YohanIndika-e2i ගහපු හින්ද තමා බන් කියන්නෙ, ගැහුවෙ නැත්නම් කියන්නෙ කොහොමද? සෙට් නැති හින්ද පස්සෙ ගියෙ නෑ, ගොඩක් උන් එක එකාගෙන් අහපු කතා කියන්නෙ උඹ වගේ, ලොකු ටෝක් විතරයි
@ShalithaHerath-u7g
@ShalithaHerath-u7g 2 ай бұрын
@@sarasavi7898 ඒකට තමා කියන්නෙ හිත තමා හැමදේම
@rbckumara6525
@rbckumara6525 2 ай бұрын
බ්‍රරසීල රජයෙන් එක දවසක් තුල මත් උවදුර තුරන් කලා....කුඩුකාරයෝ දුටු ස්තානවල ම වෙඩි තබා මරා ද¿මුවා.මෙහෙත් ඒක කරන්න ඕන....එහෙම නොවුනහොත් ඉදිරියේ දී මේක සොම්බි ලන්තයක් වේවි .
@NalinSumathipala-q5z
@NalinSumathipala-q5z 2 ай бұрын
Ehema karapu Brasil wala dan kudu kaarayo nathi wela, rata diyunu wela issarahata gihinda?
@duminduishan8599
@duminduishan8599 2 ай бұрын
ගෝත්‍රික අදහසක්,
@tharindushanaka-b3f
@tharindushanaka-b3f 2 ай бұрын
සමාජෙනම් තත්වෙ හදාගන්න අමාරුයි මොනදේ කරලා නැවැත්තුවත්..කුඩ්ඩා කුඩ්ඩමයි ගමේ උන්ට...හැබැයි තමන් හිතට එකගව නවත්තගන්න..කාට නැතත් තමන්ටත් පව්ලේ අයටත් සතුට ඇතිවෙයි..ඒ ඇති...❤
@Momojobo
@Momojobo Ай бұрын
ගමේ උන් කවුද ගනන් ගන්නෙ උන්ගේන් කාල ඇඳල ඉන්න bijjo තමයි උන්ට puka දෙන්නේ
@HuttoHutti
@HuttoHutti 2 ай бұрын
හද විතරයි 🕊️💗
@sudevdinath1602
@sudevdinath1602 2 ай бұрын
ඕවත් නරකයි යාලුවෙ
@SherodChathurawaka
@SherodChathurawaka Ай бұрын
Ow 😌
@hasithapraveen7393
@hasithapraveen7393 Ай бұрын
Pregabalin ganath video ekak karanna
@KavinduPiyumal-k2r
@KavinduPiyumal-k2r 2 ай бұрын
Doctor mata denaganna one kalayak Freegablin gaththama ena effect eka mokadda kiyala.please mawa denuwath karanna.
@NaradaKaushalya
@NaradaKaushalya 2 ай бұрын
Muhdnian ගුවනින් ganana akaa navatana ඔක්කොම hare yanva❤ ahensaka jantava baranda salle teyana අයව tarun කරන්ඩ mava gannandaApa keyaLa
@LahiruDeeptha-v1z
@LahiruDeeptha-v1z 2 ай бұрын
Mamma mage jvite .oya hamadema pavichi kara .mage jivite hamadema mata nethiwuna.aduma gane adinna adumak wat nethiwuna .hamadema nethi wuna.adata awurudu 9 k muktma man pavichchi k na.mama marry karala mata duwek ennawa. Deyak kiyannam.hamadama hitha.hitha palanaya karagaththot oka nawattanna ginnak na.oya oyama palanaya kara gannna.hodin enna puluwan aniwaren.❤❤🙏
@SupunMadushanka-g6o
@SupunMadushanka-g6o 2 ай бұрын
කවදාවත් මේවා නිකමටවත් අත්හදා බලන්නවත් එපා
@PasinduGunasekara-e1m
@PasinduGunasekara-e1m 2 ай бұрын
අයිස් පැකට් කමක්නෑ නේද😀
@borntofight7376
@borntofight7376 29 күн бұрын
Van car mala mudu okma vikunala aurudu 5 k gauwa Try kla uparima falil wenda wenda try kla atha ariye ne me para nathra kla aya nm bon ne loyeth jara pakawal
@ashanashan3348
@ashanashan3348 2 ай бұрын
Godak pin miss me wada satahanta..anagatha parapura wenuwen ..danuwath karanwata❤...dan inna podi un hithan inne hari loku wadak ice parak gahana eka kiyala
@Srilankanboy-v4e
@Srilankanboy-v4e 4 күн бұрын
Canabias walin kisima deyak wenne naa
@NiwothNiwothHarshana
@NiwothNiwothHarshana 2 ай бұрын
අනිවාර්යයෙන් එහෙම අයව කොන් ⁣නොකර ඒ් ඒ් අයට අවශ්‍ය බෙහෙත් ලබා දීම තමයි ලොකුම HELP එක 😊😊😊
@sameeralakmal6068
@sameeralakmal6068 2 ай бұрын
Doctor ge kathawa sampurna aththa. Lankawata mathdrawya gena aka nawattuwanam serama hari. Aluth anduwenwath karoth hodai😥
@ISHELART2016
@ISHELART2016 2 ай бұрын
මම කිසිම drugs ගන්නේ නෑ එක දවසක් ice බිලා තියෙනවා එත් මට එපා උනා.. කිසිම නින්දක් නෑ කන්න බැ..ඇත්තටම drug ගන්න එපා.. ඔවා කිසිම hero කෙනක් කරන දෙයක් නෑ.. විනාස වෙන මිසක්.. දැන්නම් බුලත් විටක් කනවා.. එකත් stop කරනවා.. 2025.
@samiya940
@samiya940 Ай бұрын
Mgeka ❤
@dot.55
@dot.55 Ай бұрын
Mayeca bn uba❤
@HemanthaIndrajith
@HemanthaIndrajith 2 ай бұрын
කට වහගෙන ඉඳපල්ලා එක දන්නේ අපි
@shaminrumesh6168
@shaminrumesh6168 2 ай бұрын
Oya mona gahuwat angata haaniyak ne hondata kanawa bonawanam.
@jayodashamal4872
@jayodashamal4872 21 күн бұрын
කුඩු අයිස් පෙති ගන්ජා ඔක්කොම ගැහුවා මං ඒවා නවත්තලා ඉන්න පුලුවන් සිගරට් බොන එක නවත්තන්න තමයි බැරි 😔
@royalgaming6659
@royalgaming6659 20 күн бұрын
Awuduru 20 mokuth use krl na krnmeth nehe issrhth
@DineshKasun-n1r
@DineshKasun-n1r 2 ай бұрын
Nawaththanna kramayak puluwanda kata hari.😢
@WUSLupeksha
@WUSLupeksha 2 ай бұрын
Collagen tablet ,Liquid collagen වගේ දේවල් බොන්න හොදයිද? ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න doctor
@NiwothNiwothHarshana
@NiwothNiwothHarshana 2 ай бұрын
අනිත් කිසි දෙයක් වැඩක් නැ යාලු නිල් ආම්ස්ටෙිුාන් තමයි ඉතිම් හොදටම කලේ් 😂😂
@sihinamalsith4660
@sihinamalsith4660 Ай бұрын
Mamath ice gahuwa dawas 10--15 withara. Matanam wenasak dhanunena , eeka hindha nawathtjla damma
@priyanipriya4745
@priyanipriya4745 2 ай бұрын
Thank d r 🎉🎉🎉
@NimeshRanjan-n3e
@NimeshRanjan-n3e Ай бұрын
අනෙ මගෙ මහත්තයා ඇබ්බැහි වෙලා ඉන්නෙ මම රට ඉන්නෙ එයා මාව හරියට සැක කරනවා එයාට දැන් මිනිසුන් කතා කරනවා ඇහෙනවාලු. මගෙ නම කිය කිය මම ලංකවට ඇවිත් කිය කිය ගම වටෙ දුවනවා අනෙ මම මොකක්ද කරන්නෙ. බෙහෙත් ගෙනවා ඒත් තාමත් සද්ද ඇහෙනවා ලු. 😢😢😢 මාව හරියට සැක කරනවා එයා. ඒත් මම කිසිම වරදක් කරෙ නෑ. එයා මැරෙන්න යනවා. මට පිහියෙන් ඇනලා මරනවාලු. මම මොකද කරන්නෙ .මම උදේට අවදි වෙන්නෙ රෑට නිදා ගන්නෙ මෙ ප්‍රශ්නය එක්ක . මට ලංකාවට යන්න බයයි එයා මාව මරන්න හොයන්නෙ පිස්සු හැදිලා වගෙ වෙලාවකට.
@RandiJeewanath
@RandiJeewanath Ай бұрын
Yushi perera (counselor kenek.eyalage program ekak tiyanawa oya wage kattiya gana hoyala relab karana.ape ekkenekutath kara
@lakmalhathurusinghe2562
@lakmalhathurusinghe2562 2 ай бұрын
Great conversation
@RimzanRizvi-n1k
@RimzanRizvi-n1k 2 ай бұрын
Ow miss mage layuwhoo godak ..ice nisa jeevithi vinasakaragathha
@sameeralakmal6068
@sameeralakmal6068 2 ай бұрын
Mewa Lankawen tura karanna ona. Paw Lankawe tarunayo. Aluth Anduwenwath karoth hidai.
@kasunshewan9042
@kasunshewan9042 2 ай бұрын
Math aurudu 5k ice ghuwa dan e gana therum aran inne
@DisnaHettiarachchi-n4w
@DisnaHettiarachchi-n4w 2 ай бұрын
ඩොක්ටර් මට ඔබගෙන් ට්‍රීට්මන්ට් එකක් ගන්න ඕනි ඔබතුමියව හමු වෙන්නේ කෙසේද.. මම පහු ගිය ටිකේම ඔබව සෙව්වා සොයා ගන්න බැරි උනා ඔබව හමුවිය හැකි විදියක් දන්වන මෙන් ඉල්ලමි..ස්තූති
@DisnaHettiarachchi-n4w
@DisnaHettiarachchi-n4w 2 ай бұрын
සුබ උදෑසනක් වේවා ඩොක්ටර් ..මම ෆේස් බුක් නෑ ඒත් මම මගේ පුතා මගින් ඔබතුමිට මැසෙජ් එකක් තිබ්බා ෆේස් බුක් එකේ.. එයා ඉසුරු ශාමික.. ඔබතුමීව හමුවන්න හැකි විදියක් මට සලසාදෙන මෙන් ඉල්ලමි..ස්තූති
@kavindumaduranga1930
@kavindumaduranga1930 2 ай бұрын
Google eke search krla nama gahala work karana thana hoyan contact krgnn ❤ meke dala contact krnn ba
@Skane-h1w
@Skane-h1w 2 ай бұрын
Wada karana thanan dannawa ,eth lede mokakda oyage?kamathinan kiyanna
@DisnaHettiarachchi-n4w
@DisnaHettiarachchi-n4w 2 ай бұрын
@ මට PRP face treatment එකක් කර ගන්න උවමනායි ඩොක්ටර් ගෙන
@shanakafonseka8809
@shanakafonseka8809 2 ай бұрын
Hari wadagath wadesatahanak
@LahiruChanaka-u1i
@LahiruChanaka-u1i Ай бұрын
බියර් වලින් බේරිලා ඉන්න දෙයක් කියන්න කෝ පුළුවන් නම්
@Teran_.
@Teran_. 2 ай бұрын
දැනුත් ගහල ඉන්නේ elephanthouse.fruit and nut ඕන අය ඉන්නවා නම් කියන්න
@AishaAnish-j4n
@AishaAnish-j4n 2 ай бұрын
Apema yaaluwo apiwama godak Kon karanakota godak dukay .ewa walin midila inna giyath eyaala API ewa paawichchikaranawa kiyana thanamay inne .mekata monada d.r wisaduma
@SMDgroupEmoneyYT
@SMDgroupEmoneyYT 2 ай бұрын
Atharala dapan bn un මනුස්සයෙක් wenna onenam
@LalikaSadamali
@LalikaSadamali Ай бұрын
සල්ලී කෙල්ලෝ සූස්තී නිසා කොල්ලෝ වෙලා නාස්තී 😏✋
@navodthemiya1482
@navodthemiya1482 10 күн бұрын
ආතල් ආතල් ගහලම බලන්න ඔයත් ගහන්න ❤🎉
@irasl_
@irasl_ 27 күн бұрын
Feelings nodana use karana eka thamai karana gonma wade 💯
@apscommon5953
@apscommon5953 2 ай бұрын
Kudu gahapu un aya wadak na un wedi thiyala maranna one.mona adarayakda unta
@WishwaGamage-zy4we
@WishwaGamage-zy4we 2 ай бұрын
Math wathura hodaida docter
@RasangaNimesh-x9h
@RasangaNimesh-x9h 2 ай бұрын
Madam oyawage interview ekadi oya dane nati දේවලුත් ඉගෙන ගන්න හම්බෙනවද ඔය ඩොක්ටර් explain කරන් යනකොට යනකොට මැඩම් දන්නැති දේවලුත් ඒකෙ තියෙනවද
@CyberClinic
@CyberClinic 2 ай бұрын
Yes
@Beautifulisland1
@Beautifulisland1 2 ай бұрын
Thank d r🖤
@PonnaPonnaiya
@PonnaPonnaiya Ай бұрын
Lsd magic mushroom addict na
@HaturaharsaHarshani
@HaturaharsaHarshani 10 күн бұрын
ලංකාවේ හැ​දෙන පිරිසිදු කන්සා විතරයි ​හොද අනිත් සියලුම ​දේවල් විෂ
@charithrathnayake9435
@charithrathnayake9435 2 ай бұрын
I have question,but not about ice
@ShamilaSampath-p6u
@ShamilaSampath-p6u Ай бұрын
මම තාමත් නවත්ත ගන්න බැරුව දුක් විදිනවා මට කරන්න මුකුත් තෙරෙන්නැ
@nelkafernando1187
@nelkafernando1187 2 ай бұрын
අනේ ප්ලීස් ලේඩි ඩොක්ටර් මට මෙ ඩොක්ටව හම්බවෙන්න යන්න තැනක් කියන්න...හොස්පිටල් එක
@tharugayani1536
@tharugayani1536 2 ай бұрын
Sik eka hedunama kudu bonda one ne.thamange hithin ea hemadema palanaya karala nathara karala danda puluwan
@RandiJeewanath
@RandiJeewanath Ай бұрын
😂😂😂 danna magulak kiyapan ban
@YashanRavishka
@YashanRavishka 2 ай бұрын
Eth mage namak kiyna epa karuna karala
@Ziyad-z6d
@Ziyad-z6d 2 ай бұрын
Dr mata prashnayak thiyenawa
@PathumLihinikaduwa
@PathumLihinikaduwa 2 ай бұрын
අයිස් වල්ට හම මස් දියවෙනවා.පාවිච්චි කරන කෙනෙක් යින්නවා නම් කැටයක් දිවේ තියන් බලන්ඩ එතකොට තේරෙයි😢
@user-tharuka-g8d
@user-tharuka-g8d 2 ай бұрын
Jivitheta mokada me ice kiyanne kiyala eka parak uss kara mokada e karume kiyala eda daunna kisima kenek mona visaa gathatha ice nam eka parak wath uss karanna epa loke danata numbar 01 bayanakma de ice
@IsuruUdana-j3m
@IsuruUdana-j3m 21 күн бұрын
මාත් ගහනව මගෙ යාලුවොන්ට නම් පාන්දරට වෙවුලාන්නාවලු
@Dimuthusadaruwan-j3u
@Dimuthusadaruwan-j3u 2 ай бұрын
Harima watina paniudayak ,,❤👌
@NishAnuradh
@NishAnuradh 2 ай бұрын
This is a very informative video, Doctor... Thanks a lo for this video...
@CyberClinic
@CyberClinic 2 ай бұрын
So nice of you
@diyego4279
@diyego4279 2 ай бұрын
සීතල ගහලා කොල්ලො ගහල ආතල් ගන්න මා වැනි තවත් උන් සිටීද
@RandiJeewanath
@RandiJeewanath Ай бұрын
Siti siti .danuth ice gasamin meya bala siti
@KasunSampath-bc2bo
@KasunSampath-bc2bo 18 күн бұрын
Hari agei😂
@apscommon5953
@apscommon5953 2 ай бұрын
Mona punuruththapanada ganna unuth ella maranna one
@madrawijerathna-kq3eg
@madrawijerathna-kq3eg 2 ай бұрын
Doctor ❤❤
@sanjeewasampath7327
@sanjeewasampath7327 17 күн бұрын
ඔය කිසිම සිතිවිල්ලක් ඇවිල්ල නැහැ හරිම සතුටින් ජීවත් වෙනවා
@sarasavi7898
@sarasavi7898 2 ай бұрын
කුඩු ගහන උන් පුනරුත්ථාපනය කරාට වැඩක් නෑ. ආයෙ ගහනවා
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
Lakai Sikai - Love Secuirity | ලකයි සිකයි - ලව් සිකුරිටි
16:17
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,5 МЛН
SPLASH BALLOON
00:44
Natan por Aí
Рет қаралды 27 МЛН
Боксёр воспитал дикого бойца!
01:36
МИНУС БАЛЛ
Рет қаралды 4,9 МЛН
КОТЁНОК МНОГО ПОЁТ #cat
00:21
Лайки Like
Рет қаралды 2,8 МЛН
Mal Mudalali | මල් මුදලාලි - Dukka Productions (@DukkaTV @DukkaFilms)
31:10
Dukka Productions - ඩුක්කා
Рет қаралды 366 М.
SPLASH BALLOON
00:44
Natan por Aí
Рет қаралды 27 МЛН