කිහිලි කළුවීම වලක්වාගන්න කරන්න ඕනෙ දේවල් |Dr.DR

  Рет қаралды 253,885

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 372
@nethmidulanga3747
@nethmidulanga3747 3 жыл бұрын
ඔබ තුමියගේ පැහැදිලි කිරීම් ඉතා ම නිරවුල් 💜️
@EnglishWithMadhawaSampath
@EnglishWithMadhawaSampath 4 ай бұрын
සාරාංශය - වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු වන්න 💔
@ramanayakahewabelpagechand8401
@ramanayakahewabelpagechand8401 3 жыл бұрын
ඩොක්ටර් හෝර්මෝන අසමතුලිත වීම ට හේතු සහ එයට පිලියම් ගැන දැනුවත් කිරිමක් ඕන.මම ඩොක්ටර් ගේ හැම වීඩියෝ එකක් ම බලනවා.ගොඩාක් වැදගත් අපිට
@chanchala5717
@chanchala5717 3 жыл бұрын
ගොඩක් වටින video එකක් .බොහොම ස්තුතිය doctor 👍👍👍👍👍
@keshi9379
@keshi9379 2 жыл бұрын
දණහිස් , වැලමිට ප්‍රදේශ අවපැහැ ගැන්විම වලක්වාගන්න ක්‍රමයක් ලියන්නකො doctor 🙄 ඔබතුමිය අම්මා කෙනෙක් වගේ ගැහැනු කෙනෙකුට වටින ,ගැහැනු කෙනෙකුට තියන ප්‍රශ්න විසදගන්න ගොඩක් වටින video දාලා තියෙයි .🙂 ඔබ තුමියට පිං ❤️
@dilshanmadhusanka2533
@dilshanmadhusanka2533 Жыл бұрын
අනේ 🥲
@dilshanmadhusanka2533
@dilshanmadhusanka2533 Жыл бұрын
අනේ 🥲
@DkGayan-p9w
@DkGayan-p9w 3 ай бұрын
😊
@charuthushi1803
@charuthushi1803 2 жыл бұрын
For those who are suffering from this issue I would like to say my experience. I was suffering from dark underarms since years. I did following things, 1. Instead of applying deodrants directly to my underarms I bought an alcohol free deodrant & apply it inside the cloth which I wear. 2. Scrub using a towel twice a week & used coffee scrub once a week. 3. Stopped shaving and started to wax using sugar wax. After waxing used an ice cube & applied aloevera gel(not the natural one). 4. Used Candila soap daily. 5. Used small amount of capiderm cream every night after taking a shower. 6. Avoid wearing tight clothes. Now it's 90% cured. It took about 6, 7 months. The most important thing is patience. Respect your body and be calm, don't hurt it. Hope this will help you
@ns3787
@ns3787 6 ай бұрын
Waxing for underarms is it painful. I would like to try. I am shaving using a razor but it is not effective. My armpit hair growth is higher. How can I avoid hair growth permanently?
@miyulakshinawimalarathna1611
@miyulakshinawimalarathna1611 3 жыл бұрын
ස්තුති ඩොක්ට බුදු සරණයි ..... වැදගත් වීඩියෝවක්...🙏🙏🙏🙏
@niwisanyasasaduni6279
@niwisanyasasaduni6279 3 жыл бұрын
කුරුලැ ,ලප කැලැල් වලට විසදුමක් කියන්න පුළුවන් ද doctor 🙏🙏🙏
@wathsalasandaruwani8965
@wathsalasandaruwani8965 3 жыл бұрын
Doctor ඇස් වටා අඳුරු පැහැය ඉවත් කරගන්න විදියක් කියන්න පුලුවන්ද ඒකට හොඳ cream වර්ග මොනවද doctor 🙏
@dinelamihirangi2586
@dinelamihirangi2586 2 жыл бұрын
හැමදාම පුරුද්දක් විදියට කෝමාරිකා ගාන්න
@isuridarshika7496
@isuridarshika7496 3 жыл бұрын
ඇස් යට කලු වෙනවට treatment ekk kynnko madam
@ciaoapi
@ciaoapi 3 жыл бұрын
වෙනදා වගේම අදත් හරිම වැදගත් වැඩසටහනක් doctor Thank you 😍👍
@_FixingBroken_
@_FixingBroken_ 3 жыл бұрын
ඩොක්ටර්, රහස් තැන් වල රෝම කපන්න ට්‍රිමර් එකක් use කරනෙක ගොඩක් හොද ක්‍රමයක්.. මං රැවුල කපන්නයි, ඒ වල කපන්නයි ට්‍රිමර් 2ක්‌ use කරනවා.. මං ඒක try කරල බැලුව.. නියමෙට වැඩ කරනවා.. විනාඩි 2, 3කින් ඔක්කොම කපන්න පුළුවන්.. කිසිම damage එකක් වෙන්නේ නෑ.. Shave කරනකොට වගේ.. ඒත්, boy කෙනෙක් නම් පල්ලෙහා කපනකොට අනිවා මැෂින් එකට එන size කපන්න දාන කෑල්ල දාගෙන කපන්න.. නැත්නම් තුවාල වෙනවා..
@boddybulding2470
@boddybulding2470 3 жыл бұрын
ඩොක්ටර් බෙල්ල අදුරු එක්ට ත් විසදුමක් ඕනී.
@slpharmacist
@slpharmacist 3 жыл бұрын
Kojic acid cream hodai
@dilmikishara7966
@dilmikishara7966 2 жыл бұрын
@@slpharmacist කොහෙන්ද ඒක ගන්න පුලුවන්.
@amadhipabasara4257
@amadhipabasara4257 9 ай бұрын
​@@slpharmacist kohend gnn puluwn kiynko
@sachinianupama6967
@sachinianupama6967 3 жыл бұрын
බෙල්ල වටේ ,වැලමිට , වගේ නැමෙන තෙන් කලු වෙන්නෙ හෝමන ප්‍රශ්නයක් නිසද
@kumaripushpa2067
@kumaripushpa2067 3 жыл бұрын
ගොඩක් ස්තුතියි doctors..බුදු සරණයි ඔබ තුමිය ට ❤
@nimanthiweronika6824
@nimanthiweronika6824 3 жыл бұрын
බොහොම ස්තුතියි වෛද්‍ය තුමියනි 💐💐💐
@sanndusawindaya4611
@sanndusawindaya4611 2 жыл бұрын
*Godakkkkk isthuthiiiiiiiii* . Dr. "Thawaa thawa dewal genna puluwan wenna onaaa".!. ..... "Budu saranaiiii".!
@saumyafernando7885
@saumyafernando7885 2 жыл бұрын
කට වටේ අදුරු පැහැයට විසදුමක් දෙන්නකො..😥
@laxmannalindha2802
@laxmannalindha2802 3 жыл бұрын
Great explanation doctor special thanks for the advice" ape wasanawata lankawe ipadunu doctor Nona kenek godak pin
@amcaattanayaka1741
@amcaattanayaka1741 3 жыл бұрын
බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් මම කිසිම ක්‍රීම් වර්ග පාවිච්චි කරන්නේ නෑ නමුත් ටිකක් තියෙනවා කලු පැහැතිය නමුත් ඩොක්ටර් කියු විදිහට මට සුගර් තියෙනවා මම හිතන්නේ එහෙම වෙන්න ඇති සුගර් මට්ටම අඩු කර ගැනීම තමයි සිද්ද වෙන්න ඕනා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි ඩොක්ටර් ❤️❤️❤️🌷🌷🌷🙏🙏🙏
@sriyaniyaddehigedar841
@sriyaniyaddehigedar841 3 жыл бұрын
Thank you madam ...👍👍
@shamikamihirangapathirana7203
@shamikamihirangapathirana7203 7 ай бұрын
අනේ ඩොක්ට ඒකනම් වටිනා වීඩියෝවක් බොහොම ස්තුතියි
@imranmana985
@imranmana985 3 жыл бұрын
ඩොක්ට මට තියන ගැටලුව .දාඩිය දැමිම සිතල කාලෙටත් දාඩිය දානවා රෑට තමා වැඩියම මට පිලිතුරක් ලබාදෙන්න ස්තුතියි ඩොක්ට 🌷🌷
@sew2372
@sew2372 3 жыл бұрын
අනේ මටත්...කොච්චර සීතල උනත් අත් යටට නම් දාඩිය දානවා...රෑටත් දාඩිය දානවා...නිකන් හිටියත් දාඩිය දානවා😥
@dilrukshibandara1143
@dilrukshibandara1143 3 жыл бұрын
Matath ehemai😥
@kavinibandara8081
@kavinibandara8081 3 жыл бұрын
මටත් එහෙමයි..
@syasangidewmini6134
@syasangidewmini6134 3 жыл бұрын
matath ehemai 🤔
@No-wx4gz
@No-wx4gz 2 жыл бұрын
😭😭😭😭😭😭
@heshanigayathri5537
@heshanigayathri5537 3 жыл бұрын
මූණේ ගෙඩි දැමීම වළක්වාලීමට විසදුමක් දෙන්න පුලුවන්ද මැඩම් ,,🙏🙏🙏
@ashakalansuriya9107
@ashakalansuriya9107 3 жыл бұрын
කොමරිකා ගාන්න දිගටම.
@tharushijayawardana7817
@tharushijayawardana7817 3 жыл бұрын
Muule oil gathiya nathi kara ganna face wash ekak use karanna. Oilskin ekak thiyana nisa thamai Muune gedi enne.
@heshanigayathri5537
@heshanigayathri5537 3 жыл бұрын
@@tharushijayawardana7817 මොන ෆෙස්වෝශ් එකක්ද හොඳ
@tharushijayawardana7817
@tharushijayawardana7817 3 жыл бұрын
@@heshanigayathri5537 oya aroma magic brand eke ena neem and tea leaves face wash eka use karanna. Aniwaryen oyata hoda result ekak ganna puluwan mamath use kara. Godak Hodai. 👍
@beautycollectionstore4919
@beautycollectionstore4919 3 жыл бұрын
@@heshanigayathri5537 👍
@tharushinatasha8892
@tharushinatasha8892 3 жыл бұрын
Ada mis godak lassanai.thank you mis.watina chanel ekak👍👍👍❤️
@priyankasanjeewani2770
@priyankasanjeewani2770 2 жыл бұрын
ඩොක්ටර්... මුත්‍රා දැවිල්ලට විසදුමක් ඕනි. මට දැන් හැදිලා සති 3/4 වෙනවා. මං සීනි දාලා වතුරත් බිව්වා.. ඒත් හරි යන්නේ නෑ.. 😥😥😭 අනේ ඩොක්ටර් මට කියන්නකෝ...🙏🙏🙏😭
@kumuduthushara3725
@kumuduthushara3725 4 ай бұрын
Vathura vadi pura bonna
@PalithaRohini
@PalithaRohini 3 ай бұрын
Polpala thambala bonna​@@kumuduthushara3725
@Nekodz-z9g
@Nekodz-z9g 2 ай бұрын
Oyaa bhth bonna ekt bhth thiynw
@jayanipradeepa3411
@jayanipradeepa3411 Ай бұрын
පොල්පලා තම්බලා බොන්න
@ireshamunasinghe1672
@ireshamunasinghe1672 3 жыл бұрын
මුහුණ පැහැපත් කරගන්න ක්‍රමයක් කියන්න පුලුවන් ද ඩොක්ටර්
@kb5127
@kb5127 3 жыл бұрын
ඩොක්ටර් බෙල්ල වටේ කලු වීම නවත්ත ගන්න ක්‍රමයක් කියන්නකෝ .
@slpharmacist
@slpharmacist 3 жыл бұрын
Kojic acid cream ekath hodai
@erandathiperauniversity7830
@erandathiperauniversity7830 3 жыл бұрын
@@slpharmacist mageth Bella tikak kalui,me kojic acid cream eka use karanne kohomada
@vihangikaveesha35
@vihangikaveesha35 3 жыл бұрын
Kiyannaki
@chandrikasenarattna1091
@chandrikasenarattna1091 3 жыл бұрын
Thank you Doctor 🌹🌹🌹 nahara gatagasima gana vedio ekak karanna.
@eshanisumudu5889
@eshanisumudu5889 2 жыл бұрын
Doctor ath yata roma permanent ain krnna kramayak tiyeda?එදිනෙදා gedara කටයුතු karddi diotran ganne natuwa දුගඳ nati kragnna kramayak tiyeda?
@avanthijayarathne2325
@avanthijayarathne2325 3 жыл бұрын
Thank you doctor. Can you plz do a video about facewash.
@adreenfrancke241
@adreenfrancke241 3 жыл бұрын
Thank you for the advice. Useful for all women. 🙏🙏🙏❤👍
@lasikakumarasinghekumarasi212
@lasikakumarasinghekumarasi212 3 жыл бұрын
ගොඩාක් වටින ලිපියක් ඩොක්ටර් ...ස්තූතියි ...
@deescgm9947
@deescgm9947 3 жыл бұрын
What are the reasons and treatments for armpit lumps?
@shayininimthara1896
@shayininimthara1896 3 жыл бұрын
Mn doctor nandata godak kamathi .❤ Oya harima lassanai shooi nandee ❤️
@himalshadesilva
@himalshadesilva 2 жыл бұрын
ඩොක්‍ට... අත් යට සාමාන්‍ය දහඩිය ගදට අමතරව වෙනස් ආකාරයක දුගන්දයක් හමනවනම් එයට හේතුව කුමක්ද.. එ වෙනුවෙන් කල හැකි යම් දෙයක් තිබේද
@nurirathnayaka8897
@nurirathnayaka8897 3 жыл бұрын
Usefull video.. 🤗 tnq.. ❤️❤️❤️
@dreamsandlife9215
@dreamsandlife9215 2 ай бұрын
svabhavika prathikara thiyenavada doctor mekata?
@madushamadusha7016
@madushamadusha7016 3 жыл бұрын
Doctor ඇස් යට කළු නැතිකරගන්නේ කොහොමද කියලත් උපදෙස් දෙන්නකො
@z.m.fsoniyasoniya6429
@z.m.fsoniyasoniya6429 3 жыл бұрын
maget oya pasnemai
@Aruna-ho1ys
@Aruna-ho1ys 3 жыл бұрын
Oba thumiyata godak pin. ...nodanna dewal godak dena gaththa. .thank you doctor. ..
@priyangaprabhashwara6259
@priyangaprabhashwara6259 3 жыл бұрын
ඉන්නන් ඇති වීමට හේතුයි.ඉන්නන් අයින් කර ගන්න විදියයි කියන්න පුළුවන්ද ඩොක්ටර්
@Mfiyona
@Mfiyona 2 күн бұрын
ඩොක්ටර් පපුව යට කලු වෙනවට මොකද කරන්නෙ..🥺
@Chunlani._4246
@Chunlani._4246 3 жыл бұрын
My Favorite Dr.Dr.D.R.❤💋😍🙏
@Sandunichathurika96
@Sandunichathurika96 3 жыл бұрын
Doctor can you do a video about dipression?
@diya7329
@diya7329 3 жыл бұрын
Yeah i also need it dr 😥
@rajeewaweerasinghe1029
@rajeewaweerasinghe1029 3 жыл бұрын
ඩොක්ටර්,සිහිනෙන් ගොරෝන එකගැන වැඩසටනක් කරන්න.sleep study කියන්නෙ මේකද? මෙය මරණයට පවා පත්විය හැකි රෝගයක් බවයි මම අහල තියෙන්නෙ.ගොරෝන එක පරීක්ෂා කල යුතු බවත් එය රෝහල් වල සිදු කරන බවත් අහල තියෙනවා.මේ සම්බන්ධයෙන් වීඩියෝවක් කරන්න.මෙය ගොඩාක් දෙනාට ප්‍රයෝජනවත් වේවි.
@durgapriyanthi5659
@durgapriyanthi5659 3 жыл бұрын
අපට ඔබතුමිය හමුවි උපදෙස් ලබා ගන්න පුඑවන්ද .මගේ දුව නොයෙක් කිුමි වර්ග ගාලා සම අව පැහැ වෙලා. මෙි සදහා උපදෙසක් දෙන්න.
@samanthibandara1624
@samanthibandara1624 3 жыл бұрын
Godak vatina video ekkak ...thank u so much...
@apegedara-
@apegedara- 3 жыл бұрын
ඉතා වැදගත් ..
@n.thiyagaraj3812
@n.thiyagaraj3812 3 жыл бұрын
මිස් අත කපාගත්ත ඒවා පැල්ලම් යවන්න මොනාද කරන්න ඕනි
@nethushani1471
@nethushani1471 3 жыл бұрын
Oliver oil ganna
@madushikakaumali8362
@madushikakaumali8362 3 жыл бұрын
Ko balanna atha
@chamilakumari1455
@chamilakumari1455 3 жыл бұрын
@@nethushani1471 🙂
@n.thiyagaraj3812
@n.thiyagaraj3812 3 жыл бұрын
@@nethushani1471 tnq 😔
@AyeshMadushanka-d7z
@AyeshMadushanka-d7z 2 ай бұрын
Ane dr ekata hoda cream ekak kiynnko ?
@iqsrilanka9845
@iqsrilanka9845 3 жыл бұрын
Kakul deka thani irak wage palal kireema(stretching) wadiwiyata path gahanu lamainta hodaida doctor?
@عاشريالطبخ
@عاشريالطبخ 3 жыл бұрын
Thanks my dear 😘❤ doctor .dr.God bless you 🙏♥
@vinurirajapaksha6299
@vinurirajapaksha6299 3 жыл бұрын
Doctor stretch marks අඩු කරගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද :)
@roshandili2517
@roshandili2517 3 жыл бұрын
Thank you Doctor ❣️
@mohomadsamras5814
@mohomadsamras5814 3 жыл бұрын
dr.ඉකිළි ප්‍රදේශය කළු වී ඇත. එයට ප්‍රතිකාර තිබේද? ඒ මොනවාද? කැසීමක් කිසිදු දෙයක් නැහැ.යම් ආලේපනයක් තිබේ නම් කරුණාකර දන්වන්න
@rajithafernando7728
@rajithafernando7728 3 жыл бұрын
Thank you doctor when I'm appling deodorant. In my under arm have small bobble. if I'm not using the deodorant it won't come. So plz doctor tell me a best deodorant for me.
@yohanlakmal1537
@yohanlakmal1537 3 жыл бұрын
Me prashne matat tiyenawa .wisadum hoyana atare me video eka awe thank you Doctor
@ns3787
@ns3787 6 ай бұрын
Miss underarms shave karanakota, soap use karata kamak nedda shaving cream wenuwata. Mage ath yata kalu wela dentamath. Bibilith dala. Wax karaganda kemathi . Mae petthe saloon neha miss. Anisa nithrama shave karanawa. Shave karana eka mata hithenawa hoda neha kiyala. Hair ikmanda ayeth enawa shave karama.
@onadeyak1676
@onadeyak1676 2 жыл бұрын
ශිශ්නය සහ අවට අවපැහැ වීම සුදු කරගන්න බැරිද
@suduhaminesuduhamine2208
@suduhaminesuduhamine2208 3 жыл бұрын
Dr,plastic surgeries gana video ekak karannako...bbl gana wage..
@geethasangeetha1799
@geethasangeetha1799 3 жыл бұрын
🤔👂බුදුසරණයි 👍🏻
@maheeshakeshani4382
@maheeshakeshani4382 3 жыл бұрын
බෙල්ල වටේ කලු වෙනවාට විසදුමක් දෙන්න ko doctor
@tiktoksong9036
@tiktoksong9036 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් මිස් ❤️
@chathumini9360
@chathumini9360 Жыл бұрын
Doctor caraton cream ek hodaid?
@seriatysr7593
@seriatysr7593 3 жыл бұрын
Thank you so much doctor medam. Sriyani, from Saudi Arabia Riyadh. 😁😁😁💕💕💕💕🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍
@anuruddhiwasana8825
@anuruddhiwasana8825 2 жыл бұрын
කෝමාරිකා කහ වගේ දේවල් ආලේප කරලා අවපැහැ තත්වය අඩු කරගන්න බැරිද මැඩම්?
@manoribopitiya2744
@manoribopitiya2744 3 жыл бұрын
Docteur ඇලුමිනියන් ආලෙපන වලින් හොයාගෙන තියනව කිහිලි වල ගැවටපසු හම ඇතුලට ගිහින් ඇට දිරිම පත් වෙන බවත්, පියයුරු පිලිකා ඇති වෙන බවත්
@sachinikaushalya7898
@sachinikaushalya7898 3 жыл бұрын
ඩොක්ට දත් වල ඇති වෙන කලු පාට පැල්ලම් වලට විසදුමක් දෙන්න පුලුවන් ද ?
@hewaweerasena5655
@hewaweerasena5655 2 жыл бұрын
Kahal polethelui walin madinna
@ranganarasanjalee5499
@ranganarasanjalee5499 3 жыл бұрын
Mis.., ඉකිලි kalu weema genath kiyannako
@pathminio3069
@pathminio3069 3 жыл бұрын
උළු හාල් gena pahadili karanna doctor please ...sema thiyena ayata උළු හාල් තම්බලා බොන්න hoda නැද්ද
@buddinimadhumali1755
@buddinimadhumali1755 2 жыл бұрын
Doctor underarms whitening walata hoda cream ekak kiyanna puluwanda
@shamilasewwandi5245
@shamilasewwandi5245 2 жыл бұрын
Doctor ,ඇස් යට කළු අයින් කරන්න ක්‍රමයක් හරි ක්‍රීම් එකක් හරි කියන්න කො
@kalumnilanta9504
@kalumnilanta9504 2 жыл бұрын
ane doctor කුරුලෑ ලප කැලැල් අඩු කරගන්න මොකද කරන්නේ
@rashmisharika7558
@rashmisharika7558 2 жыл бұрын
ඩොක්ටර් අත්‍ යට කලු වීමට යූස් කරන්න ඔන ක්‍රීම් වර්ග මොනවද? ඒ වගේම කලින් රේසර් කරේ දැන් veet කරන්නෙ ඒක සමට ප්‍රශ්නයක් වෙයිද ඒක
@sweetythanks6263
@sweetythanks6263 3 жыл бұрын
Doctor ,අත් යට කලු නැති කිරීම සදහා ඕඩිකොලොන් අත් යටට ගෑම හොඳයිද?
@dilmichathunika3744
@dilmichathunika3744 3 жыл бұрын
අපි ඩයට් කරාම මෙන්සස් නවතින්නෙ ඇයි?? ඒක ප්‍රශ්නයක් නේද? එකේන් වෙන්න පුලුවන් බලපෑම් මොනවද??
@ruwanihansika2427
@ruwanihansika2427 3 жыл бұрын
Ehema wenne naa...mta nm mensas regular unee bara adu unma...oya werdi diet plan ekaka wenna athi inne
@swrnas.l.channel2729
@swrnas.l.channel2729 3 жыл бұрын
Phone number Rakhi bandh
@navodanitharangika2202
@navodanitharangika2202 3 жыл бұрын
ඩොක්ටර් දත් ගැන වීඩීයෝ එකක් කරන්න
@udarisanjeewani6948
@udarisanjeewani6948 3 жыл бұрын
Godaaaaaak wadagath deyak Doctor ada video eka. Thank you so much.... mage duwage wayasa awurudu 15. Eyage me wage aduru paha wela. Thanks Doctor
@thilininavodya7612
@thilininavodya7612 3 жыл бұрын
Thanks doctor ❤❤
@dil721
@dil721 3 жыл бұрын
Useful. Thank you
@gold7113
@gold7113 2 жыл бұрын
අැස් යට කාළු වීම කොහමද ⁣ඉවත් කරන්නෙ මොනද තියෙන බෙහෙත් doctor
@chandimachandima2135
@chandimachandima2135 3 жыл бұрын
ස්තුතිය 😘
@hansi4712
@hansi4712 3 жыл бұрын
ස්තුතියි ඩොක්ටර් 😁❤
@swrnas.l.channel2729
@swrnas.l.channel2729 3 жыл бұрын
Hdgf fancy number
@anuraadhikari8405
@anuraadhikari8405 3 жыл бұрын
ඇස් යට කලු වීම වලක්වා ගන්නෙ කොහොම ද
@anuruddhiwasana8825
@anuruddhiwasana8825 2 жыл бұрын
ස්ට්‍රෙට්ච් මාර්ක්ස් වලටත් විසදුමක් කියන්නකො මැඩම්?
@HimayaAdithya
@HimayaAdithya 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@rashininirasha7482
@rashininirasha7482 Жыл бұрын
Godak watinawa Doctor 🥰
@sashiniamaya3312
@sashiniamaya3312 2 жыл бұрын
Kurula nithara ena ekata wisadum kiyannako
@prashansacommunicationscre7842
@prashansacommunicationscre7842 3 жыл бұрын
Doctor ...skin ,hair ekata galapena vitamin ekak kiyannako.enna ennama dark look enawa doctor .😣wedding ekath lagai.
@harshani9369
@harshani9369 3 жыл бұрын
ගෙල වටා අවපැහ වීමට විසදුම් නැද්ද ඩොක්ටර්
@ashakalansuriya9107
@ashakalansuriya9107 3 жыл бұрын
කඩල පිටි,මුං පිටි,දෙහි යුෂ,කහ ස්වල්පයක් දමා paste එකක් හදලා සතියට 3ක් ගාන්න.මං මේ දේ කියන්නේ අත්දැකිමෙන්.
@priyangaprabhashwara6259
@priyangaprabhashwara6259 3 жыл бұрын
ඇගේ ගාන සබන් වලටත් සම කලු වෙනවා.⁣සබන් ගෑවට අවුලක් නැ සමට.බේදින් බාර් කියලා ගහලා තියන ඒවා ගෑවොත් සම⁣ට හානි වෙනවා
@virajasmika8114
@virajasmika8114 3 жыл бұрын
@@ashakalansuriya9107 eeka aththatama hariyanawada
@Ily__1111
@Ily__1111 2 жыл бұрын
ඩොක්ට මගේ මූණෙ රෑශ් එකක් දාලා දැන් මාසයක් විතර 🙂 මම රට ඉන්නෙ. රට ආවට පස්සේ මම ස්ටෝබෙරි කන්න ගත්තා ඒ එක්කම උදේට සැෆ්‍රන් බොන්න ගත්තා 🙁 ඒක රෑශ් එක වැඩිවෙන්න හේතුවක්ද ???
@pramodyamanohari1852
@pramodyamanohari1852 3 жыл бұрын
Bohoma stuthi obathumiyt, Green tea gana vd ekak krnn puluwn nm hodai
@thenuldilith6329
@thenuldilith6329 3 жыл бұрын
OCD ගැනත් video එකක් කරන්නකෝ
@nethmiakarsha6132
@nethmiakarsha6132 3 жыл бұрын
මගේ කොන්ඩේ ගොඩක් යනවා Doctor. ඉස්සර ගණට තිබ්බ කොන්ඩේ දැන් තුනී ම වෙලා. අඩුම තරමේ කොන්ඩේ බඳින්නවත් බෑ. මම විටමින් E ගෑවා. කෝමාරිකා ගෑවා. ඒත් හරි ගියේ නෑ. මේකට විසඳුමක් කියන්නකෝ Doctor🙏🙏🙏🙏🙏
@kaveeshanawagamuwa6762
@kaveeshanawagamuwa6762 3 жыл бұрын
Studying krnwd oy
@nethmiakarsha6132
@nethmiakarsha6132 3 жыл бұрын
@@kaveeshanawagamuwa6762 ow mama studying karanawa
@kaveeshanawagamuwa6762
@kaveeshanawagamuwa6762 3 жыл бұрын
Mmm math ...mageth konde godk ynw...habai ammi oil dala hodt මසාජ් karanawa...mage kondeth digai...aparade api adaren wawana konde ..oil treatment ekk krl blnnko
@nethmiakarsha6132
@nethmiakarsha6132 3 жыл бұрын
@@kaveeshanawagamuwa6762 mokakda oil eke nama
@kaveeshanawagamuwa6762
@kaveeshanawagamuwa6762 3 жыл бұрын
@@nethmiakarsha6132 mmm ammi beheth dala hdnne
@sandamalianuradha2136
@sandamalianuradha2136 3 жыл бұрын
Thank very good program doctor
@hiranya5264
@hiranya5264 2 жыл бұрын
Doctor arnty අපිට බැයිද අවුරුදු 14 න් රෝම යිවත් කරන්න
@nimashamadushani3373
@nimashamadushani3373 3 жыл бұрын
Pimple,acne walatath විසඳුමක් kiyanno acne thiyana ayata use karanna පුළුවන් cream, face wash gana
@beautycollectionstore4919
@beautycollectionstore4919 3 жыл бұрын
👍
@christinakumar6428
@christinakumar6428 3 жыл бұрын
Hi Dr. I don't use any deodorant. But my under arm area is darker even though I am on fair skin toned. What should I do to make it to turn to my real skin tone
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
Shaving makes dark skin..waxing is the better one.if you don’t have factors which I have mentioned you can try a cream after seen by a doctor ..
@_FixingBroken_
@_FixingBroken_ 3 жыл бұрын
@@CyberClinic doctor.. I think using a trimmer is better than shaving.
@Pramuu_
@Pramuu_ 2 жыл бұрын
Ane docter kihilla gorosu velaa daara vage thiyenawa.ekata bethak nedda docter.
@rangauyangoda3362
@rangauyangoda3362 3 жыл бұрын
අනේ doctor cream වර්ගයක් කියන්නකෝ
@Anumethsarani
@Anumethsarani 3 ай бұрын
Doctor bella wte klu vena ekta video ekk gnnko
@stepstobesuccess5106
@stepstobesuccess5106 3 жыл бұрын
Ane doctor please කුරුලෑ prashnetath solution ekk dennko🙏🙏🙏
@slpharmacist
@slpharmacist 3 жыл бұрын
Pimples godak tiyenwda
@stepstobesuccess5106
@stepstobesuccess5106 3 жыл бұрын
@@slpharmacist ow😭
@RMRKumudhu
@RMRKumudhu 3 жыл бұрын
@@stepstobesuccess5106 clindamycin phosphate gel (Clincin gel) meka pimple wal witharak reta ganna.. aduwenwa. Mt meka dermatologist knek dunne
@stepstobesuccess5106
@stepstobesuccess5106 3 жыл бұрын
@@RMRKumudhu hry tnx🥰
@RMRKumudhu
@RMRKumudhu 3 жыл бұрын
@@stepstobesuccess5106 welcome 🤗
@musicalshow9533
@musicalshow9533 3 жыл бұрын
Doctor කටේ උශ්න බිබිලි එන එකට ඒවා හොද කර ගන්න විඩියෝ එකක් දාන්නකො
@isharasewwandi3980
@isharasewwandi3980 3 жыл бұрын
Ekath hamotama watinwa
@virajasmika8114
@virajasmika8114 3 жыл бұрын
Kathurumurunga kola hodi hadala kanda
@isharathilakarathne
@isharathilakarathne 3 жыл бұрын
සමන්පිච්ච කොලයක් hapanna.. ikamanta aduwenawa...
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
අයිස් ගැහුවම ආතල්ද?
22:28
Cyber Clinic
Рет қаралды 16 М.
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 668 М.