කුරුලෑ හැදෙන එක වළක්වන්න ගෙදරදීම කල හැකි පිළියම් | Dr.DR

  Рет қаралды 541,880

Cyber Clinic

Cyber Clinic

2 жыл бұрын

කුරුලෑ ගැන හැමදේම කෙටියෙන්
Facebook
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/ZSek6pbmn/
Instagram
cyberclinic...
#pimple #homeremedies #treatment

Пікірлер: 757
@anjana2223
@anjana2223 Жыл бұрын
නහයෙ කුරුලෑ එන අය මේ කොනට❤️‍🔥 .මගෙ නහයේ එන්නෙ කුරුලෑ.මූනෙ වැඩිය නෑ.
@sureshmadushanka9586
@sureshmadushanka9586 Жыл бұрын
mageth ehenai puduma wadayak thiyenne nahaya athulemai enne
@TationMusic
@TationMusic 10 ай бұрын
Mage nahe nikan jambu gediyak wage 😌
@user-tn9wd1zh4i
@user-tn9wd1zh4i 4 ай бұрын
අඩො මගෙත් නහයෙ දැම්ම බ්න් එකක් එක දැන් හොදයි එතු පොඩී පැල්ලමක් තිය්නව😂😢
@user-Lezzi.
@user-Lezzi. 4 ай бұрын
Mage p* danne
@SugathBandara-wp4ez
@SugathBandara-wp4ez 3 ай бұрын
නහයේ කුරුලෑ තුනක් දැන් එනවා අනේ මන්දා😪🥺
@vimashakpd3817
@vimashakpd3817 Жыл бұрын
ඇත්තටම ඩොක්ටර් කියන්නේ ඇත්ත...ගෙදරින් පිට කොහෙවත් යන්න හිතෙන්නෙත් කාත් එක්ක වත් මූන දිහා කෙලින් බලලා කතා කරන්න හිතෙන්....ඒ වෙලාවට ගොඩක් කොන් වෙලා තියෙනවා ....😔ඒක ලොකුම ලොකු මානසික පීඩනයක්😔
@pasinduakalanka8452
@pasinduakalanka8452 Жыл бұрын
ඇත්ත තමා කාටවත් මූන දීලා කතා කරන්න හිතෙන් නෑ කවිරි හරි කතා කරන්කොට බිම බලන් කතා කරන්නේ 😞
@buddhidilshan7418
@buddhidilshan7418 Жыл бұрын
තෙල් ඵන නාලය block කරලා කුරුලෑ ඵන ඵක නතර කරන්න බැරිද මටත් ලොකු වදයක් whiteheads
@vimashakpd3817
@vimashakpd3817 Жыл бұрын
@@pasinduakalanka8452 ඇත්තමයි ඒක නිසා මානසිකව වැටෙනවා.....වෙලාවකට මාවම එපා වෙනවා😔
@anjulaheshan4600
@anjulaheshan4600 Жыл бұрын
ow aniva😢
@vimashakpd3817
@vimashakpd3817 Жыл бұрын
@@vihangachamod5528 thank you so much 😇💞
@dulshikajayarathna7466
@dulshikajayarathna7466 Жыл бұрын
ගොඩාක් වැදගත් වැඩසටහනක්.ඔබතුමියට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
@dehemiparindaya5321
@dehemiparindaya5321 2 жыл бұрын
බොහොම ස්තූතියි වෛද්‍යතුමියනි.. ❤️
@sonalrupasinghe4036
@sonalrupasinghe4036 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස් ගොඩක්ම වැදගත් video එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා🙏❤️
@muhammadrimzan90gen
@muhammadrimzan90gen 2 жыл бұрын
කාලෙකින් වීඩියෝ එකක් බැලුවේ ටිකක් බලන්න බැරි උනා මිස් වැඩනේ..වටිනා වීඩියෝ එකක්
@samanthibandara1624
@samanthibandara1624 2 жыл бұрын
Thank you doctor...goodak vadagath watina video ekak ❤❤❤
@sujeewanishanthi944
@sujeewanishanthi944 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් කලා docter ඔබතුමියට ගොඩක් ස්තුතියි
@ayodyasathsarani5167
@ayodyasathsarani5167 2 жыл бұрын
හරිම වැදගත් .. ගොඩාක් වටින video එකක් ..❤️😊
@sgr4860
@sgr4860 2 жыл бұрын
Back acne ගැනත් vedio එකක් ඕන please ❤🖤❤
@malakanethsinghe1209
@malakanethsinghe1209 2 жыл бұрын
Valuable doctor may God bless you
@asith8962
@asith8962 2 жыл бұрын
සුපිරී doctor DR.❤️ කුරුලෑ ගැන කියලා දුන්නට.🙏
@supunliyanage8429
@supunliyanage8429 2 жыл бұрын
මාත් කුරුලෑ වලින් මානසික පීඩා විදින කෙනෙක් .ඩොක්ටර් කියපු සේරම ඇත්ත .මේ නිසා සමාජයට නිරාවරණය වෙලා කටයුතු කරන්න අකමැති අපහසු. කෙනෙක් දිහා කෙලින් බලලා කතා කරන්න ලැජ්ජාවක් දැනේනවා. ඇත්තටම මානසිකව විදවන ලොකු ප්‍ර්ශ්නයක් මේක .අතදැකිමෙන් කියන්නේ. රස්සාව පවා කිරීමට මැලිකමක් දක්වනවා. ඒ පුද්ගලයන්ට මුහුන දීමට අපහසුතාවයක් දැනෙන නිසා. ඩොක්ටර් කියපු ඒ මානසික ප්‍ර්ශ්නය නම් ලොකුවට දැනෙනවා. සමාජය ඉදිරියට ගොස් වැඩ කිරිමේ මැලිකමක් දැනෙනවා .ඩොක්ටර් කියපු හැමදේම සහතික ඇත්ත .විඩියෝ එක බලද්දි මට දැනුන දෙයක් තමයි මට තියෙන ප්‍ර්ශ්න ඔක්කොම නේද ඩොක්ටර් දැනුවත් කරන්නේ කියලා. කුරුලෑ නිසා මානසික ප්‍ර්ශ්නය නම් එදිනෙදා වැඩකටයුතු වලට තදින්ම බලපානවා. මේ දේවල් දැනුවත් කිරීම පිලිබදව ඔබතුමියට ගොඩාක් ස්තුතියි.....👍❤️🙏
@Yenu912
@Yenu912 2 жыл бұрын
ඇත්ත කුරුලෑ නිසා මානසික පීඩනයක් ඇතිවෙනවා අත්දැකීමෙන් කියන්නේ ..
@nalumbaba214
@nalumbaba214 2 жыл бұрын
❤💪🌷
@safansafan67
@safansafan67 2 жыл бұрын
Tretin use karanna eka hodai pharmacy ake ganna puluwan
@agritrips9574
@agritrips9574 2 жыл бұрын
Matath me prashna tikm thiynwa🥺
@apsarapawithrani8602
@apsarapawithrani8602 Жыл бұрын
🥺🥺🥺
@shashiniprawardhitha8188
@shashiniprawardhitha8188 2 жыл бұрын
Thank you very much doctor for you valuable information ♥️♥️🙏♥️♥️
@hongkonglover9461
@hongkonglover9461 2 жыл бұрын
Thank you doctor ❤
@m.asusilpriyashantha4085
@m.asusilpriyashantha4085 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@nethmifernando6946
@nethmifernando6946 10 ай бұрын
මේ වීඩියෝව හුඟක් වටිනවා👍👍 ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි ❤
@sheni.
@sheni. Жыл бұрын
මට මගේ මූනෙ කුරුලෑ තියෙනවට වඩා අනිත් අය ඔය මොකද මූනට වෙලා තියෙන්නෙ, මොනා හරි ගාන්නකො කිය කිය වද දෙන එකෙන් මානසික පීඩනයක් ඇති කරනව 😣
@kavidil4068
@kavidil4068 Жыл бұрын
Eka aththa welawakata hithenw kannadiyen mawa pena vidiya neweida aththatama mage ripe kyl
@dulim3308
@dulim3308 Жыл бұрын
සහතික ඇත්ත
@niroshinini3961
@niroshinini3961 Жыл бұрын
Math epama wela welawakata kohewath yanna nethuwa gdarata wela inna hithenawa
@weerasingheuyangodage6919
@weerasingheuyangodage6919 Жыл бұрын
Ane ow . Eknm mara mental stress ekk
@lshaniapsara3819
@lshaniapsara3819 Жыл бұрын
Ane matath app 🤧
@malindashehanthenkoon9300
@malindashehanthenkoon9300 2 жыл бұрын
Thanks ...very advised for me...🌹
@nalumbaba214
@nalumbaba214 2 жыл бұрын
ඔබට තුමියාට හිස්තුති මේ වගෙ දෙවල් කියලා දෙනවාට 🌼❤🍃
@sandunsandun846
@sandunsandun846 2 жыл бұрын
බොහොමත්ම ස්තුති doctor සම්බන්ද කරගන්ඩ පුලුවන්ද ඔබතුමියව
@manojsuranga1468
@manojsuranga1468 2 жыл бұрын
Thanks Doctor DR 👍👍👍❤️❤️❤️
@user-rk7bb9we8u
@user-rk7bb9we8u 6 ай бұрын
ෙගාඩාක්.ස්තුතියි...දැනුවත්කලාට.බුදුසරණයි..ෙඩාක්ට
@keerthiweragoda3742
@keerthiweragoda3742 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමියට🙏❤️🌼
@iranganifernando9874
@iranganifernando9874 2 жыл бұрын
Thank you Doctor
@indukainduka3010
@indukainduka3010 Жыл бұрын
Thank you so much doctor💖
@kavindusamaraweera8944
@kavindusamaraweera8944 Жыл бұрын
Doctor acne scars වලට කරන treatment ගැනයි ඒව අඩුකරගන්න විදියගැනයි හුගක් මූන damage වෙලා තීන කෙනෙක් treatment වලට යොමුවෙන්නෝනි විදිය ගැනයි පැහැදිලි කීමක් කරන්න🙏
@chamikajeewanthiOfficial
@chamikajeewanthiOfficial 8 ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර් 🙏
@tharindubandaraekanayaka
@tharindubandaraekanayaka 2 жыл бұрын
Thank you ❤️
@arachchigechamila8321
@arachchigechamila8321 2 жыл бұрын
ස්තුතියි ඩොක්ට
@malishainduwari2330
@malishainduwari2330 2 жыл бұрын
Thank you doctor
@tashanigamage8738
@tashanigamage8738 2 жыл бұрын
Very Important Video............ Thank You Doctor👍👍
@dhananjaniniwanthika8708
@dhananjaniniwanthika8708 Жыл бұрын
Very helpful.thanks.😘
@dineeshashamilka9580
@dineeshashamilka9580 2 жыл бұрын
Thank you doctor 🙏💐💐💐
@gaynthapraveen630
@gaynthapraveen630 2 жыл бұрын
ගොඩක් වටින video ekak
@ruwanigerulat8490
@ruwanigerulat8490 2 жыл бұрын
Please explain about water fasting.
@dammikapremkumar1687
@dammikapremkumar1687 2 жыл бұрын
Thanks alot ma'am :-)
@mahelavihanga4940
@mahelavihanga4940 2 жыл бұрын
Tnx doctor ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මානසිකව වැටෙනවා මේ කුරුලැ ප්‍රශ්නෙ නිසා අත්දැකීමෙන් කියන්නෙ.ඔය කියපු ඒවගෙන් ගොඩක් දේවල් පිලිපදිනවා නිට්ටාවට අඩුවක් නෑ අඩු වෙනවා වැඩි වෙනවා.. 🥺🥺
@deshapriyaphotography7920
@deshapriyaphotography7920 2 жыл бұрын
Ape th ehema thama sahoo 😒
@travel5248
@travel5248 2 жыл бұрын
Dwst wathura gdk bonn blnn athdakimen kynne pimple ena ek gdk aduwenw
@agritrips9574
@agritrips9574 2 жыл бұрын
Mgeth pimples monwa krth adu wen ne🥺
@slkaveeyt7501
@slkaveeyt7501 2 жыл бұрын
Ow
@umeshamadushan8503
@umeshamadushan8503 Жыл бұрын
@@slkaveeyt7501 keyala vadak na maga munath gana dayak na 💔 mata ma lajae
@anneangel
@anneangel Жыл бұрын
thank you so much doctor aunty meka godak useful mata
@khenuridissanayake3082
@khenuridissanayake3082 2 жыл бұрын
Thanks doctor 😍😍
@IamZachintha
@IamZachintha 10 ай бұрын
Thank you very much madam ❤🎉
@jayasinghapathiranalage9733
@jayasinghapathiranalage9733 2 жыл бұрын
thnq 🙂
@d_a_s_u_n6166
@d_a_s_u_n6166 2 жыл бұрын
Thanks 😍
@Sudarisewwandi
@Sudarisewwandi 2 жыл бұрын
Doctor please do a video about head sweating please doctor
@SamanKumara-hf8hf
@SamanKumara-hf8hf 9 ай бұрын
Thank you Doctor😊😊
@user-du7xi3or1u
@user-du7xi3or1u Жыл бұрын
thank you doctor💙
@madushanisewwandi899
@madushanisewwandi899 2 жыл бұрын
thnak you soo much doctor 🥺❤️
@Flavoursofceylone
@Flavoursofceylone 2 жыл бұрын
අපි නොදැනුවත්ව කරන වැරදි ගොඩයි. ඒ පිලිබදව ඇනුවත් කරාට Doctor ට පිං.. doctor මට ඉලිලීමක් තියනවා.. කොහොමද doctor Cleopetra වගේ ලස්සනට ඉන්නේ.. මොනවද doctor කරන face exurcise .doctor ඒ පිලිබදව Doctor ට විඩීයෝ එකක් කරන්න පුලුවන්නම් Doctor ට පිං..🙏🏻🙏🏻🥲🥲🥲🙂🙂
@tharushisenanayake7735
@tharushisenanayake7735 2 жыл бұрын
මිස් සාමාන්‍යයෙන් හොද beauty products ගැන කරන්න පුළුවන් ද video එකක්
@user-yd1fg6ou5k
@user-yd1fg6ou5k Жыл бұрын
Thank you so much❤
@user-tm9pq5ev9t
@user-tm9pq5ev9t 2 жыл бұрын
Tnx mis ❤️❤️❤️❤️
@Mr.kaviya00
@Mr.kaviya00 2 жыл бұрын
Godak sthuthi 👍
@aansiaansi8010
@aansiaansi8010 Жыл бұрын
Thanks ☺️
@nazliyasha2390
@nazliyasha2390 Жыл бұрын
Thank you
@nethrashree7412
@nethrashree7412 2 жыл бұрын
Tnx doctor
@thusariindika7384
@thusariindika7384 Ай бұрын
බොහෝම ස්තුතිය
@kasunlakshitha5049
@kasunlakshitha5049 2 жыл бұрын
Important Video,💯
@chamilathanushi2666
@chamilathanushi2666 2 жыл бұрын
Thanks DR. Very helpful 💕☺️☺️☺️
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji 5 ай бұрын
❤❤
@donasoniya3381
@donasoniya3381 2 жыл бұрын
Thanks
@ishankasarojani950
@ishankasarojani950 2 жыл бұрын
Doctor oily skin ekata Honda sun cream ekak kiyanna puluwanda
@yasaru2558
@yasaru2558 2 жыл бұрын
කුරුලෑව අයින් නොකරොත් පස්සෙ ඒක බ්ලැක් හෙඩ් එකක් වගේ වෙනවනේ..
@dilrukshiperera5006
@dilrukshiperera5006 2 жыл бұрын
Thank you doctor Dr… ❤️
@kavishkasandeepani1867
@kavishkasandeepani1867 2 жыл бұрын
මන් හොයපුම video එකක් මටත් කුරුලෑ ප්‍රශ්නය තියෙනවා
@nadunmatharage5847
@nadunmatharage5847 2 жыл бұрын
මං මේ videos බලන්නෙම doctor ගෙ කටහඬ අහන්න.මාරම ලස්සනයි කටහඬ ❤️❤️❤️
@thamariwijesekara9285
@thamariwijesekara9285 2 жыл бұрын
Tnx docter
@user-bn7nv9fx4w
@user-bn7nv9fx4w Жыл бұрын
Thanks doctor.
@tharushadineth6611
@tharushadineth6611 6 ай бұрын
Thank you ❤❤
@savindikaushalya4025
@savindikaushalya4025 2 жыл бұрын
මං හරි බයයි මුහුණට ආලේපන දාන්න. මොකද ගොඩක් ඒව නිසා ඇතිවන නරක ප්‍රතිඵල තියන නිසා. Suncream එකක් වුනත් තෝරගත්තත් හරිම අඩුවෙන් පාවිච්චි කරන්නෙ. ඒ වගේ ආලේපන products ගැන දැනුවත් කරන video එකක් දාන්න මිස්.හොඳ product එකක් හොයා ගන්නේ කොහොමද , ඒ වගේ දේවල් පිළිබඳ තොරතුරු ටිකක් කියන්න පුළුවන් නම් වටිනවා මිස්.
@indunilsampath359
@indunilsampath359 Жыл бұрын
Ou
@Shadow_queen916
@Shadow_queen916 Жыл бұрын
Deyak dana ganna puluvanda?
@HashiniKavindya-wm6fh
@HashiniKavindya-wm6fh 5 ай бұрын
Ane owu math kisima cream ekak use karanna 😢
@tharangani665
@tharangani665 Жыл бұрын
Tnx💯💯💯
@maleeshapiyumini2080
@maleeshapiyumini2080 11 ай бұрын
Thanks Miss❤
@nazliyasha2390
@nazliyasha2390 Жыл бұрын
Thank u doctor
@hansichannel7331
@hansichannel7331 2 жыл бұрын
clindamycin phosphate gel eka hodaida doctor pimples walata
@user-bu5et6us7k
@user-bu5et6us7k 10 ай бұрын
Tnx Doctor 😊😊
@tharushisilva2478
@tharushisilva2478 Жыл бұрын
Doctor ,Benzoyl peroxide Gel ek use karata kmak nadda
@susanmalinda7793
@susanmalinda7793 2 жыл бұрын
සුපිරි ,ana
@malindarms-ng3gv
@malindarms-ng3gv Жыл бұрын
සුපිරි ❤
@nidarshakumuduni3697
@nidarshakumuduni3697 Жыл бұрын
Thanks doctor
@shaliniwanninayaka7078
@shaliniwanninayaka7078 2 жыл бұрын
doctor perfectill capsule eka hodaida ?
@Visit-Sri-Lanka
@Visit-Sri-Lanka 2 жыл бұрын
Otlhello syndrome, Pathological jealousy, Morbid Jealousy ගැන පැහැදිලි කිරීමක් කරන්න 🙏
@gayanikaushlyakaushlya9020
@gayanikaushlyakaushlya9020 2 жыл бұрын
Doc MTA doc paudglikwa kta krnna hkida
@madusanka615
@madusanka615 2 жыл бұрын
@@gayanikaushlyakaushlya9020 oooopoooooooo
@nelumsomarathne3045
@nelumsomarathne3045 2 жыл бұрын
thsnks
@anuraathnayaka3276
@anuraathnayaka3276 2 жыл бұрын
මිස් ගොඩක් දවසකින් මිස් තවත් ලස්සන වෙලා
@dilanihemathilaka7793
@dilanihemathilaka7793 2 жыл бұрын
🙏 Thank you dr
@shivshantha4327
@shivshantha4327 2 жыл бұрын
Dr.i want to get my skin fairer suggest me best dermatologist tested/medical whitening lotion ? Please mam
@kasunchanaka3109
@kasunchanaka3109 Жыл бұрын
🧡Tnx doctor
@nimalihennayaka1834
@nimalihennayaka1834 2 жыл бұрын
Thank u doctor ..🙏🙏
@nimnamusic
@nimnamusic 2 жыл бұрын
Thank You Mam ❤️
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 11 ай бұрын
පොඩි කාලෙ ඉදන්ම හරි සෞඛ්‍ය පුරුදු ලංකාවෙ මිනිස්සුන්ට නැති එකයි මෙ දේවල් එක එක අතකින් මිනිස්සුන්ගෙ වැරැද්දකකුට් නෙම්‍ර්‍ර් , සන්ග්ලාස් දැම්මොත් , සුවද සෙන්ට් එකක් ගැහුවොත් පොස් කොල්ලෙක් තමන්ගෙ රූපෙ ගැන වද උනොත් උව කොන් කරනව කෙල්ලෙක් කියලා , සබන්ම මූනෙ ගාලා තම ඔච්චරටම මුන විකෘති වෙන්නෙ සම කියන්නෙ ඇගෙ පරිස්සම් කරගන්න ඔන ඉන්ද්‍රයක් කියලා තේරෙනකොට කල් වැඩි
@chutibatti8512
@chutibatti8512 Жыл бұрын
Doctre..mama garamant yanawa...samahara adum mahanakota mage athe podi tuwala danawa.....aka alajic vimak wage....visadumak?alepanaya karannna ona deyak tida? Suwa vimata kala uthu dewal???
@ManeeshaDewmini-zm6ll
@ManeeshaDewmini-zm6ll 24 күн бұрын
Thank you doctor❤😊
@rushanitharushasalgado5498
@rushanitharushasalgado5498 2 жыл бұрын
Glow collagen drink aka ganna hodaida doctor ....
@dimanthitharushika6781
@dimanthitharushika6781 2 жыл бұрын
Dr acne aid soap eka dark spots tiyana face ekkata hodaid
@HimalianuruddhikaSelvaraj
@HimalianuruddhikaSelvaraj Ай бұрын
Bohoma stuti doctor vatina visiyo ekak 🖤🙏
@thalagalakumari2280
@thalagalakumari2280 2 жыл бұрын
Doctor පොතු කබර රෝගය ගැන video ekak karanna puluwanda
@priyankawijesingha4522
@priyankawijesingha4522 2 жыл бұрын
Thankyou doctor 💝💐
@sakkabwahee2360
@sakkabwahee2360 2 жыл бұрын
Godak tnx madam
@hmndamayanthi4834
@hmndamayanthi4834 8 ай бұрын
Thank you doctor for this details ❤️
@hasangadineth7201
@hasangadineth7201 2 жыл бұрын
Bella.kihili pradesh kalu walata prathikarma monada kiyala kiyannako
@shamindisevindya8230
@shamindisevindya8230 2 жыл бұрын
Vitamin C tablet doctor kenekgen ahannathuwa use kalata prashnayak nadda doctor
@sunandahettiarachchi1863
@sunandahettiarachchi1863 2 жыл бұрын
Doctor adapco cream eka acne walata use karata kamak nadda?
@rashmikathamoddaya7972
@rashmikathamoddaya7972 2 жыл бұрын
Godak vedagath deyak .thanks
කුරුලෑවට හරිම බෙහෙත | Dinesh Muthugala
14:57
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 61 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН