හිසකෙස් වර්ධනය කරගැනීමට පිළිපැදිය යුතු කරැණු|Dr.DR

  Рет қаралды 414,210

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 790
@rishanpiumika1654
@rishanpiumika1654 2 жыл бұрын
ඩොක්ටර් ඔයා හරිම ප්‍රිය ජනකව හැම වැඩසටහනක්ම ඉතාම පැහැදිලිව කියල දෙනවා. අහන් ඉන්න ආසයි. ඔබට තව තවත් මෙවැනි කටයුතු කරගෙන ඉදිරියට යන්න⁣ට ශක්තිය ලැබේවා!! ⁣බුදු සරණයි ❤️
@dekirisinharashan9120
@dekirisinharashan9120 3 жыл бұрын
මිස් කලින් කියපු විඩියෝ එකක ඒ ක්‍රමයට මම ප්‍රතිකාර කරා මගේ හිසකෙස් වැටීයාම අවම වුනා.ස්තූති ඔබ තුමියට.මෙවැනි වටිනා දෙ දැන ගැනීම ගැන.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@naushiyureni3771
@naushiyureni3771 3 жыл бұрын
Mkdd e video ek
@gopikahewawasam6505
@gopikahewawasam6505 3 жыл бұрын
@@naushiyureni3771 description box eke balanna
@dekirisinharashan9120
@dekirisinharashan9120 3 жыл бұрын
@@naushiyureni3771 description box eke balanna
@Strongman177
@Strongman177 Жыл бұрын
​​@@CyberClinicDoctor adu vayasin konde idenavata sarthaka athuru abada nathi prathikarayak thiyenavada?
@isurirashmika2103
@isurirashmika2103 3 жыл бұрын
මේ video එක ගොඩක් වටිනවා. Thanks for that. පුළුවන් නම් කොණ්ඩය මහත් කරගන්න විදිහ ගැනත් video එකක් හැකි ඉක්මනින් upload කරන්න. මේ video එක වගේම ඒ video එකත් මට වගේම තව අයටත් වැදගත් වේවි. Good luck doctor.
@wajiraperera9196
@wajiraperera9196 3 жыл бұрын
ඔබ හරිම ප්‍රියමනාපයී ඩොක්ටර් ඒ වගේම වැඩ සටහන් කරද්දී අසාවෙන් බලන් ඉන්න පුලුහන් එක හැම කෙනටම නැති සහාජ හැ හැකියාවක් ගොඩක් ඉස්තුති ඔබ තුමියට ♥️♥️🙏🙏
@paramimanisha3486
@paramimanisha3486 2 жыл бұрын
Thats right
@threeshaperera6194
@threeshaperera6194 2 жыл бұрын
Aththamay...👍❤
@shamawickrama2663
@shamawickrama2663 2 жыл бұрын
කොණ්ඩය යන එකට ප්‍රතිකාර ක්‍රම කියන්න
@a.b.c4238
@a.b.c4238 3 жыл бұрын
She is well educated, talented, humble and elegant ❤❤ She is a real doctor බුදුසරණයි !!!
@kanchanadesilva7093
@kanchanadesilva7093 3 жыл бұрын
තැඹිලි තෙල් ගෑවම කොන්ඩේ යනවා ද?.දිගටම ගන්න ඕනද?
@vishmirajapaksha6809
@vishmirajapaksha6809 3 жыл бұрын
ඔබතුමිය ගොඩාක් ලස්සනයි.බලන් හිටියට ඇති වෙන්නෙ නෑ.😍 තවත් weight loss videos අරන් එන්න.
@chathunuwarage3940
@chathunuwarage3940 3 жыл бұрын
අකලට හිසකෙස් සුදු වෙනවට වීඩියෝ එකක් කරන්න ඩොක්ට.
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 3 жыл бұрын
ඩොක්ට ලස්සනයි😘😘😘කොන්ඩෙත් ලස්සනයි
@darshanisandamali7693
@darshanisandamali7693 Жыл бұрын
😘😘
@pasidulakshan4214
@pasidulakshan4214 9 ай бұрын
මිස් පිරිමි රටා හිසකෙස් ගැලවීම ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමියගේ වැඩසටහන් සියල්ලටම....එවගේම දැනගතයුතු කාරණාවක් මා වෙත තියනවා... ඔබ තුමිය මෙම වැඩසටහනේ දී සඳහන් කළ පරිදි හිස ගැල්වීම සඳහා තැඹිලි තෙල් , පොල්⁣ තෙල් වලට අමතරව ඔලිව් ඔයිල් ගැල්වීමක් කිරීම සුදුසුද නුසුසුසුද කියා කරුණාකර දැනුවත් කරනමෙන් කාරුණිකව ඉල්ලමි... ස්තුතියි !
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
If you can find original olive oil its good,
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
ගොඩක් ඉස්තුතියි ⁣ ඩොක්ට ඔබතුමියට ..ලස්සනයි සිරියාවන්තයි .බුදු සරණයි ආදරෙයි ගොඩක් .♥️♥️♥️♥️♥️👍👍👍👍
@sunils2679
@sunils2679 3 жыл бұрын
Really very nice program Yamuna thank you
@sulakshanarajapaksha1307
@sulakshanarajapaksha1307 3 жыл бұрын
Doctor අකලට හිසකෙස් සුදු වීම ගැනත් video එකක් කරන්න plz.
@sriyani20hiru96
@sriyani20hiru96 3 жыл бұрын
මම කරපිoචා තෙලක් ගානවා මගේ කොණ්ඩෙ ගොඩාක් ගියා මං සව්දි ඉන්නේ .ඒ නිසා අපිට ගොඩාක් පෝෂන මදි : ගොඩාක් Thax DR .පරිස්සමෙන් ඉන්න
@sigithisenaji4501
@sigithisenaji4501 3 жыл бұрын
Oya kohomda තෙල් eka haduwe.mata kiynna please mage konde godak yanwa
@sathyaprabodhani6300
@sathyaprabodhani6300 3 жыл бұрын
Doctor Pimpl අඩු කරගන්න මොනාද කරන්න පුලුවන් ක්‍රම ගැන video එකක් කරන්න්කො
@slpharmacist
@slpharmacist 3 жыл бұрын
Medicinal treatment hariyta kaloth adu karagana puluwan
@jananichinthani713
@jananichinthani713 3 жыл бұрын
Mm gth gdk thn wln app adu un nh 😣
@sureshprasanna7269
@sureshprasanna7269 3 жыл бұрын
Ok..ඔබතුමියගේ ත් හොදට වර්ධනය වෙලා නේහ්😍
@shanikajayaweera309
@shanikajayaweera309 3 жыл бұрын
අනේ ඩොක්ට අම්මා ලස්සනයි .කොන්ඩෙත් ලස්සනයි
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
දොස්තර නෝනගේ උපදෙස් බොහෝම වටිනවා ...........කොන්ඩෙ හිටවන්ට කියල හිතාගෙන උන්නෙ ........අපේ කොල්ල (House Mohuse )තමයි කීවේ මේක බලන්ට කියල ....මම ඒකගෙ සීයා🤓🤓🤓
@nethminavodya8131
@nethminavodya8131 3 жыл бұрын
Ela uncle
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
@@nethminavodya8131 දොස්තර හිත හොද කියන්නෙ අපේ චූටි මාමටනෙ.....................මලා කියලා මිනී දෙකක්ම මෝචරියට ඇරිය........වෙලාව කියන්නෙ උන්දෙන්න ආයෙත් ඉපදුනා ඒක ඇතුලෙ................................එදා ඉදන් මාම රස්සව කොලේ නැහැ ....උසස් වීමල් හම්බු උනා කියලා......සුදු ඇදගෙන මාසෙං මාසෙ......... මැරෙනකංම උසාවියේ තමයි රස්සාව කොලේ 😁😁😁😁
@kanthiwalgampaya8882
@kanthiwalgampaya8882 3 жыл бұрын
@@housemohuse8058 😅😅
@SUDUMenika-x9o
@SUDUMenika-x9o 3 жыл бұрын
@@housemohuse8058 😘😘
@renukaperera6239
@renukaperera6239 2 жыл бұрын
හැමදාමත් වගේ වැදගත් වීඩියෝ එකක් ඩොක්ට ....ගොඩක් ස්තුතියි ඔබට...බුදුසරණයි ..!!!🙏🙏
@mangalikasenarathna2335
@mangalikasenarathna2335 3 жыл бұрын
ඩොක්ටර් ග්ලුටතයෝන් වලින් සුදු වෙන් හරිම විදිහ ගැන විඩියෝ එකක් කරන්නකෝ....🙏🙏
@slpharmacist
@slpharmacist 3 жыл бұрын
Glutathione is a potent antioxidant..My opinion_external preparations safe than internal
@susilakanthi165
@susilakanthi165 3 жыл бұрын
@@slpharmacist w5wwwwwwwwwwwwwwwwwwwww
@sltaratara9607
@sltaratara9607 3 жыл бұрын
Hi
@nethunethu14
@nethunethu14 3 жыл бұрын
ඩොක්ටර්..හිස් හොරි වලින් වැලකෙන විදිහ පිළිබඳවත් වීඩියෝ එකක් කරන්නකෝ.... Plzz docter
@dilinidilhara7301
@dilinidilhara7301 3 жыл бұрын
Dehiy uluhalui tambala gnna..
@nethunethu14
@nethunethu14 3 жыл бұрын
Gawani miss masa thunakm..eth adu nnii 😔
@dilinidilhara7301
@dilinidilhara7301 3 жыл бұрын
@@nethunethu14 ehnm oya use krna shampoo eke hri oil eke hri aulak eti
@nethunethu14
@nethunethu14 3 жыл бұрын
Ehmd miss..ehnm eka maru karala balannm..thank you miss..😊😊
@gimhanipeshala5973
@gimhanipeshala5973 3 жыл бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝ.....අනේ ඩොක්ටර් ඉස්සර දනිස්සෙන් පල්ලට කොන්ඩෙ දිගයි...දැන් ගිහින් ගිහින් ම... කොට වෙලා....අගිස්සෙ මහතට කොන්ඩෙත් නෑ.....හිස්සොරි එහෙම තියෙනවා චුට්ටක්.....මට මොනවද කරන්න පුලුවන් කොන්ඩෙ පෝෂණය කරගන්න...කොන්ඩෙ සුදු වෙනවත් එක්ක....
@nisansalasewwandi468
@nisansalasewwandi468 Жыл бұрын
Doctor උදුගොවුවෝ කන එකට ප්‍රතිකාර කරන ආකාරය video එකක් දෙන්න.
@udenimadumali6503
@udenimadumali6503 3 жыл бұрын
Doctor .ඇස් යට කලු වීම ගිලීම ගැනත් video එකක් කරන්නකො
@dinutharu973
@dinutharu973 3 жыл бұрын
ඇගට හොද ෆුඩ් සප්ලිමන්ට් එකක් ගැන වීඩියෝ එකක් කරන්න මිස්
@shanikanishadi9000
@shanikanishadi9000 3 жыл бұрын
Matath danaganna ona hoda supliment akak skin hair nail 3ma
@slpharmacist
@slpharmacist 3 жыл бұрын
Perfectil,beautine ehma hoda supplements
@niroshikasajivani5368
@niroshikasajivani5368 3 жыл бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් මිස් 🙇🙇🙇❤❤👍
@surangarohana6854
@surangarohana6854 3 жыл бұрын
hi
@thanujanayananjalee3853
@thanujanayananjalee3853 Жыл бұрын
මැඩම් කොන්ඩෙට විස නැති ශැම්පෝ ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️
@dilshansameera7374
@dilshansameera7374 3 жыл бұрын
Dr.අද නම් 18 කෙල්ලෙක් තමයි ඈ.ආදරෙයි ඈ................❤❤❤❤❤❤❤❤😘
@dilshansameera7374
@dilshansameera7374 3 жыл бұрын
Doctor.දැක්කම මගේ ප්‍රශ්න ඉවරයි.ඒ තරම් ලස්සනයි.🤗🤗🤗❤❤❤
@dilinaweerasinghe1472
@dilinaweerasinghe1472 3 жыл бұрын
Hi Doctor, what are the pros and cons when we use long term medicine for hair growth tablets like (mesoestetc or finasteride)?
@WasanaWasana-z2r
@WasanaWasana-z2r 8 ай бұрын
මගේ කොන්ඩේ අගිස් කැපුවම මාස දෙකක් යනකොට අගල් දෙකකටත් වඩා වැවෙන්න ගන්නවා❤
@vidarshailawanya4495
@vidarshailawanya4495 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට 🙏🙏🙏🙏 බුදුසරණයි
@disnafernando9194
@disnafernando9194 3 жыл бұрын
බොහෝම ඉස්තුති ඔබතුමියට
@anusharahman7106
@anusharahman7106 3 жыл бұрын
hoda shampoo වර්ගයක නමක් කියා දෙන්න ඩොක්ටර්... ස්තුතියි
@songsfilms224
@songsfilms224 3 жыл бұрын
Doctor කොන්ඩෙ වැවෙන්න බෙහෙතක් කියන්නකෝ. කොන්ඩෙ අග පැලෙනවට පිලියමක් කිය්න්නකෝ ඩොක්ටර්
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 3 жыл бұрын
ස්තුතියි ඩොක්ටර්.....👍👍👍
@ravidu2289
@ravidu2289 3 жыл бұрын
ඩොක්ට වයිට්නින් ක්‍රීම් දිගු කාලයක් ගෑවම ශරීරයට වෙන හානිය පැහැදිලි කරන්න පුලුවන්ද ඊලග වීඩියෝ එකෙන් ඒ සදහා කරන්න පුලුවන් ප්‍රතිකාරත් දැනගන්න කැමති
@roshikakarunarathna1267
@roshikakarunarathna1267 3 жыл бұрын
බොහෝම ස්තුතිය ඩොක්ට🌄
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 3 жыл бұрын
ස්තූති වෛද්‍ය තුමියනි. 🙏
@MahesaSiri
@MahesaSiri 7 ай бұрын
ස්තුතියි..ඩොක්ට.දැනුවත් කිරිම..🙏❤
@amaanethmi2391
@amaanethmi2391 3 жыл бұрын
Thanku doctor මම ඉන්නේ ඩුබායි වල මෙහෙ වතුරට ගොඩාක් කොන්ඩෙ යනවා පුලුවන් නම් හොද oil එකක් කියන්න.මම olive oil පවිච්චි කරනවා එත් ප්‍රතිඵල නැහැ doctor
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
අනෙ ඔව් නොකරපු දෙයක් නැහැ වතුර රස්නෙ නිසා නෙද
@tharukaranjani882
@tharukaranjani882 3 жыл бұрын
අනේ මමත් රට ඉන්නෙ.කොන්ඩෙ යනවා ගොඩක් .තට්ටෙ පෑදිලා දැන් .මම කෙල්ලක්.මට ගොඩක් ලැජ්ජයි දැන් මගෙ රටට යන්නත්
@amaanethmi2391
@amaanethmi2391 3 жыл бұрын
Mama me daws wala කරාබු නැටි උනු වතුරට දාලා ගානවා දවසට එක පාරක් ගාන්න මට නම් ඒක ටිකක් හොදයි කලින් තරම් කොන්ඩෙ යන්වා අඩුයි
@dilinidilhara7301
@dilinidilhara7301 3 жыл бұрын
@@tharukaranjani882 orginl olive oil eka nanna peykta kalin ganna..masaj krnna epa.
@hhmm1936
@hhmm1936 3 жыл бұрын
Olive oil ganna epa mama kalin gewa.konde thunee wenawa duduru pata wenawa.pol tel hodai
@gayanidissanayake9600
@gayanidissanayake9600 2 жыл бұрын
බොහෝම ස්තූති ඩොක්ටර් තෙරුවන් සරණයි ❤❤❤
@chamiladilani9609
@chamiladilani9609 3 жыл бұрын
Watina adahas tikak thank you ඩොක්ටර් ❤️❤️❤️
@madhushani3555
@madhushani3555 3 жыл бұрын
අනේ මිස් කොන්ඩේ මහත් කරගන්න විඩියෝ එකක් කරන්න කෝ 😔😔😔
@sithubhh
@sithubhh Жыл бұрын
උදව්වක් කරන්නකෝ ප්ලිස් 🙂🥺🥺🥺🥺🥺🥺🥺😒😒😒
@poornioshadini724
@poornioshadini724 3 жыл бұрын
ඩොක්ටර් මන් කොන්ඩේ වවන්න පටන් ගත්තේ 6 වසරේ ඉදලා. ඒ කාලේ කොන්ඩේ හොදින් වැව්නා. කොන්ඩේ අගල් 8-9ක් වගේ දිග ඒ කාලේ විතරයි මගේ කොන්ඩේ දික් උනේ දැන් මට අවුරුදු 25ක් තාම ඒ ගානමයි කොන්ඩේ මන කොන්ඩේ වැවෙන්න ගොඩාක් දෙවල් කරා. මන් මොකක්ද කරන්න ඔනේ.අපේ ගෙදර අනිත් අයට දිග කොන්ඩ තියෙන්නේ .
@miurupriyangika
@miurupriyangika Жыл бұрын
Ane mageth eemai wawenne neeee
@chalini4545
@chalini4545 3 жыл бұрын
Doctor ,මගෙ කොන්ඩෙත් ගොඩක් දිගයි.කොන්ඩෙ ඉස්සරට තිබ්බට වඩා අඩුයි .ganna hoda sampoo ekk කියන්න පුළුවන් ද doctor
@silvestadarshani9810
@silvestadarshani9810 3 жыл бұрын
ඩොක්ට .....මගේ කොන්ඩේ හරියට යනවා... කිසිම තෙතමනයක් නැහැ. මුඩු ගතියක් තියෙන්නේ... ගමනක් යන්න ගියාම මටම දුකයි මගේ හිසකෙස් ගැන..... මේකට විසදුමක් කියන්න......ඩොක්ට කරන සත්කාර අපිටත් කියන්නකෝ...... ස්තුතියි....
@user-ry9te1vu7r
@user-ry9te1vu7r 3 жыл бұрын
Ane doctor me prshnet answer ekk denna plzzzzzzzzzzzzz
@mrsglamour24
@mrsglamour24 3 жыл бұрын
Angels touch youtube channel eka balanna,eh akki oil ekak kiyala denawa.
@sew2363
@sew2363 3 жыл бұрын
Loreal eke restore shampoo ek gann (experience ) nann payakata withr klin hodt thel gnn 😋♥️
@nadeekasudarshani5526
@nadeekasudarshani5526 3 жыл бұрын
Doctor පීනසේ තියන අයට කෝමාරිකා හිසට ගෑවොත් තවත් සෙම වැඩි වෙයි ද .මගේ හිස කෙස් ගොඩක් යනවා doctor කොන්ඩෙ සුදුත් වෙනවා.
@sewwandisewwandi5225
@sewwandisewwandi5225 3 жыл бұрын
Thank you doctor
@sandunmadhuranga4260
@sandunmadhuranga4260 3 жыл бұрын
ගොඩක් වටිනවා, බොහොම ස්තුති මිස්
@mahendrasenarathna62
@mahendrasenarathna62 3 жыл бұрын
හිස්කබල සම්බාහනය කරනකොට තෙල් එකට විටමින් E කරලක් දැම්මට කමක් නැද්ද ඩොක්ටර්.❤️
@sathsaranisachini4342
@sathsaranisachini4342 3 жыл бұрын
අනෙ මිස් මට මහත් වෙන්න බෙහෙතක් කියන්න කො ඔයාට ගොඩක් පින්
@thusithamadushan4347
@thusithamadushan4347 3 жыл бұрын
හිස කෙස් වර්ධනයට චීනකටු චිකිත්සාවත් හොදයි ද Doctor? ඒ සම්බන්ධයෙන් video එකක් කරන්න පුළුවන් ද Doctor?
@nimalifernando7591
@nimalifernando7591 3 жыл бұрын
ඩොක්ටර් නොදැනුවත් ව දීර්ග කාලයක් අදික රුඩිර පීඩනය ඇති කෙනෙකුගේ හදවත ගනකම වෙනවද?ඒ ඉන් ඇති වන අතුරු අබාද මොනවද? හදවත යථා තත්වයට පත් කල හැකි ක්‍රියා මාර්ග මොනවද? අලුත් විඩියෝ එකකින් පැහැදිලි කරන්න.
@pasinduprsath5776
@pasinduprsath5776 2 жыл бұрын
අනෙ මිස් කකුලෙ හම යනවාට මොනවාද කරන්න ඔනි☺️☺️
@Nethu-z6r
@Nethu-z6r 2 жыл бұрын
අනේ docter දැන් ගොඩ කාලෙක ඉදන් අවුරුදු දෙකක ඉදන්ම මගේ කොන්ඩේ තියෙන ප්‍රමාණයමයිනේ මන් තාම පාසල් යනවා.අවුරුදු15යී පුලුවන් නම් docterගෙ number eka dennako
@littlekids9937
@littlekids9937 Ай бұрын
ගොඩාක් වටින විඩියෝ එකක් ❤❤❤❤
@maheshikananayakkara8989
@maheshikananayakkara8989 2 жыл бұрын
Doctor ඔයා හරිම ලස්සනයි.සුන්දරයි.
@sasirudewhan9366
@sasirudewhan9366 3 жыл бұрын
කොන්ඩෙ සුදු වෙන එකට මොකද කරන්නෙ ඩොක්ට
@dhanushkaliyanage3566
@dhanushkaliyanage3566 3 жыл бұрын
Very good information and thanks a lot for that. After using a supplement for some time, if it is stopped, what will happen.....? I mean will it bring worse results Dr....
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
No
@dhanushkaliyanage3566
@dhanushkaliyanage3566 3 жыл бұрын
@@CyberClinic thanks Dr. Can't you please mention some unharmful supplements. (Atleast the medical term)
@dilankasandaruwan2955
@dilankasandaruwan2955 2 жыл бұрын
Doctor රැව්ල වැවීම වැඩි කර ගන්න එක පිළිබද වීඩියෝ එකක් දෙන්නකෝ...Plz Doctor..🙏🙏🙏
@IshkMuhammadh
@IshkMuhammadh Жыл бұрын
Beard oil use karanna.... 👌
@buddikaharshani8395
@buddikaharshani8395 3 жыл бұрын
මැඩම් අර්ශස් රෝගය ගැන video එකක් කරන්න .....❤🙏
@tharukaranjani882
@tharukaranjani882 3 жыл бұрын
අනේ මටත් දැනගන්න ඕනෙ අර්ශස් ගැන
@shiromiae848
@shiromiae848 3 жыл бұрын
Thanks you doctor
@wasanathilini3831
@wasanathilini3831 3 жыл бұрын
ඩොක්ටර් මාත් ඩයට් ප්ලෑන් කරනවා.එතකොට කොණ්ඩේ යනවා.අයෙත් ඩයට් ප්ලෑන් නතර කරලා හොදට කද්දි කොණ්ඩේ වැවෙනවා.ඒත් මහත් වෙනවා.කොණ්ඩෙට හොද supplement කියන්නකෝ.ඒවා බොන්න බයයි අහිතකර වෙයි කියලා.මට තාම කිරි බොන අවු 3ක බබෙකුත් ඉන්නවා.එහෙම ප්‍රශ්ණයක් නැති supplement එකක් කියන්නකෝ.
@donidoni9215
@donidoni9215 3 жыл бұрын
බොහොම ස්තුතියි මිස් ❤️❤️❤️
@Mine278font
@Mine278font 3 жыл бұрын
අනේ මිස් මගෙ අම්මගෙත් කොන්ඩය ගොඩාක් යනවා මගෙත් එහෙමයි ඒකට මොකක්ද කරන්නෙ 😭😭😭😭😭😭😭😭😭😭
@HelloPabasara
@HelloPabasara 3 жыл бұрын
කොන්ඩෙ යනවට මොකාක් හරි කියන්නකො 😭
@ladyboss767
@ladyboss767 Жыл бұрын
මැඩම් මගේ කොන්ඩේ curly .කොන්ඩේ wavy hair එකක් කරගන්න විදිහක් කියන්නකෝ .
@nadeekagunathilaka129
@nadeekagunathilaka129 2 жыл бұрын
කොන්ඩය කළු කර ගන්න ස්වභාවික ප්‍රතිකාරයක් කියන්න ඩොක්ටර්
@annesrimathi3431
@annesrimathi3431 3 жыл бұрын
Thank you so much Dr.DR 😘😘💐💐💯💯
@KaushalyaVijebahu
@KaushalyaVijebahu 8 ай бұрын
ඩොක්ට මගේ ඔලුවෙ සුදු කබර හැදෙනවා හම ගැලවෙනවා ඒකට උපදෙසක් දෙන්නකො 😔😔
@nadeeshamadhuwanthi8224
@nadeeshamadhuwanthi8224 3 жыл бұрын
මිස් පවිච්ච් කරන shampo , condition කියන්නකෝ mis නැත්තං hoda shampo wala brand කියන්නකෝ මිස් 🌷🌷🌷🌷🌷
@imranmana985
@imranmana985 3 жыл бұрын
මගෙ කොන්ඩෙ ගොඩක් දිගයි ඩොක්ට ..💕💖 ස්තුතියි වටිනා විඩියෝ එකක්
@sltaratara9607
@sltaratara9607 3 жыл бұрын
Hi
@shalika7411
@shalika7411 3 жыл бұрын
Hi..ane dr matath asai konde digata wawaganna.
@KP-uy2mc
@KP-uy2mc 3 жыл бұрын
@@shalika7411 ඇයි නංගී ඔයාගෙ නැද්ද දිග
@shalika7411
@shalika7411 3 жыл бұрын
Konde diga na. Digata wawaganna lesy kremayak dannawada oya?
@KP-uy2mc
@KP-uy2mc 3 жыл бұрын
@@shalika7411 හ්ම් දැන් අනෙ නංගී ඔයාගෙ මැසේජ් එක බැලුවෙ .හා කොන්ඩෙි දිග නැහැ කියලා නේද කියන්නෙ
@limbinichamathkara8840
@limbinichamathkara8840 2 жыл бұрын
අනේ ඩොක්ටර් කොන්ඩෙට හොද සප්ලිමන්ට් එකක් කියන්නකෝ..
@SayumiManulji
@SayumiManulji 2 ай бұрын
ඩොක්ට මිග්‍රේන් වල සනීප කර ගන්න පුලුවන් 🥺 විදිහක් කියන්න කෝ..ගොඩක් පිං 🥺
@chathurangani8530
@chathurangani8530 Жыл бұрын
Doctor olive oil hodada Olive oil ganna kohomada
@geethasangeetha1799
@geethasangeetha1799 3 жыл бұрын
ආයුබෝවන් 🙏 thank you doctor. බුදුසරණයි 🤔👂🌹
@TarushiDewmini
@TarushiDewmini Күн бұрын
අනෙ ඩොක්ට මම ක්‍රිම් එකක් ගෑවා කැරටෝන් කියලා එකෙ ඔර්ජිනල් එක ගැවෙ දැන් මාස තුනක් විතර වෙනවා පාවිචිකරන්න අරන් මම සතියක් විතර ගැවෙ නැ මගෙ අැස් යට කලුවීමක් තිබුනා දැන් එ්ක මුන පුරහා පැතිරෙනවනෙ අනෙ එ් ක්‍රිම් එක නිසාද එ්කට මම මොකද කරන්නෙ plzz රිප්ලයි කරන්නකො
@SacheenaDishmini
@SacheenaDishmini 4 ай бұрын
මිස් වලස් තෙල් ගෑවහම වලසුන්ග්‍ර් ලොම් හැලෙන කාලෙට කොන්ඩෙ යනව කියන්නෙ ඇත්ත ද
@amahewathanthri8550
@amahewathanthri8550 Жыл бұрын
දිනපතා නාන ඒක කොණ්ඩෙට අහිතකර ද ඩෝක්ටර්...🥺🙏
@තරිඳුදසුන්
@තරිඳුදසුන් 3 жыл бұрын
Doctor, is it possible to remove ear hair permanently?🤔
@ashisenu974
@ashisenu974 2 жыл бұрын
Doctor සහල් වතුරෙන් කොන්ඩෙ වැවෙනවා කියන්නෙ ඇත්තද..ඒ සම්බන්දව video එකක් කරන්නකෝ පුලුවන්නම් please.
@airanganisunethra7302
@airanganisunethra7302 3 жыл бұрын
D.R. සරීරය මහත්කරගන්න උපදෙස් තියෙන වීඩියෝ එක්කුත් දාන්නකෝ
@sandyasenevirathna7576
@sandyasenevirathna7576 3 жыл бұрын
Alagi thelui rata idi knna.masa 3k wge kraddi hoda resut tiye.mge bara 34 tibila 46 k una.
@ruwanthicharuka1638
@ruwanthicharuka1638 3 жыл бұрын
@@sandyasenevirathna7576 dawasata kiyak kanna onada dr? Mageth 36kg bara. Monawa kalath wadak na. 😒
@sandyasenevirathna7576
@sandyasenevirathna7576 3 жыл бұрын
@@ruwanthicharuka1638 aka welakata 3k gane 9k knna.haki nm alagi thelwala idi ate ain krla pegenna dla tiynna.nrak wen na.oni welwata aran knna.aka digta krnna.a akkama hodta knna try krnna.viswasaya tiya gnna.
@ruwanthicharuka1638
@ruwanthicharuka1638 3 жыл бұрын
@@sandyasenevirathna7576 hari dr. Thank you.
@Killer-.-boy
@Killer-.-boy Жыл бұрын
Olive oil kondeta hodaida doctor plz mekata reply karanna🥺
@KaushanVlog
@KaushanVlog 2 жыл бұрын
අනේ ඩොක්ටර් මගේ කොන්ඩේ සහ ඇහිබබ, පපුවේ රෝම ගැලවී යනවා. මන් ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ. මට පුළුවන් නම් ප්‍රතිකාරයක් කියන්න පුළුවන් නම් 🙏
@shereenfernando2736
@shereenfernando2736 3 жыл бұрын
Thank u doctor.. Oba nitharama apawa denuwath karanne.. Swabhawika dewal prayojanayata gannai.. Obawa agaya karanawa.🌹🌹
@presanipresani5043
@presanipresani5043 2 жыл бұрын
Miss ribbon karapu kondeta karana puluwan dewal kiyanko eka nirogiwa tiyagan .
@k.m.h.mishadi2905
@k.m.h.mishadi2905 2 жыл бұрын
Doctor recently i am using zeeset tablet .is it good for hair and skin? Is there any side effects?
@NathaliyaRobertson-ht1lb
@NathaliyaRobertson-ht1lb 8 ай бұрын
Dottar kondeta oil use karaddi sathiyata ki parak wage use karanna oneda. Konde wawenna
@ayodyasathsarani5167
@ayodyasathsarani5167 3 жыл бұрын
මගෙ කොන්ඩෙ දිග උනාට දැන් කොන්ඩෙ යනවා ගොඩාක් .එකට විසදුමක් නැද්ද ?? docter
@ishansandeepa1912
@ishansandeepa1912 Ай бұрын
Ape ammge wge mget digai vilub gwt hbi dn ynw wge mn thel ehm gnn as nti nisad dnna. 18yer ynn gtta. thel ekk gtta lgdi
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 8 ай бұрын
ඩොක්ට පේර කොල තබ්බලා ඔලුව හොදෙන එක හොදයිද මගෙ කොණ්ඩෙ ගොඩක් යනවා 😢😢 පුළුවන්ද ව්සදුමක් දෙන්න
@NavodhyaDewmini
@NavodhyaDewmini 2 ай бұрын
ඩොක්ටර් මගේ කොන්ඩේ ගොඩාක් පොඩි මහත නෑ.කොන්ඩෙ මහත් කර ගන්න විදිහක් කියන්නකෝ.
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 3 жыл бұрын
Dr. Hair growth eka quick karanna puluwan hoda food suplimnt ekak kiyannkooo
@anandapathmasiri2267
@anandapathmasiri2267 3 жыл бұрын
Mama use karanne කලුදුරු,උලුහාල්,නෙල්ලිකුඩු,කරපිංචා දාලා හදපු තෙල් එකක් eke ingredient mix unata prashnayak na neda athuru abada na neda
@akarshahasarindi5965
@akarshahasarindi5965 2 жыл бұрын
ඩොක්ටර් මට හිස් හොරි වලට බෙහෙත ක් කියනවද please 🥺🥺
@achiniimalshi8673
@achiniimalshi8673 2 жыл бұрын
ඩොක්ට මගේ කොන්ඩේ ගොඩක් වියලි.හරිම අකීකරුයි.කොන්ඩේ පිරන හැම වතාවකම තෙල් ගාන්න ඕන.මගේ කොන්ඩේ ගිහින් දැන් ටිකයි තියෙන්නේ.අනේ ඩොක්ට මට මේකට කරන්න දෙයක් කියන්නකෝ
@L_K01
@L_K01 2 жыл бұрын
Doctor mita mass hayakata kalin karapu video ekaka kiwwe sathiyata dawas dekakata wada konde masaj karanna epa kiyalaneda?
@janakabandara3665
@janakabandara3665 3 жыл бұрын
ඩොක්ටර් නිකල් භාජන හොද ඒවා තියෙනවද? ඒවා තෝරාගන්නේ කොහොමද?
@isharaumayangai6574
@isharaumayangai6574 Жыл бұрын
Doctor mage conde curly mama pavichchi karanne dreamron product ekemonavage ekak hoda weida e vagemamage konde viyali doctor
@renukaranasinha7332
@renukaranasinha7332 Жыл бұрын
Doctor kondeta shampoo use karana eka hodaida
@amanjaleekaushalya2425
@amanjaleekaushalya2425 Жыл бұрын
අපි ස්වභාවිකව භාවිත කරන දේවල් සීතලයිනේ ඒ නිසා කොණ්ඩෙ ඉදෙන එක වලක්ව ගන්නෙ කොහොමද 🙄🙄
@imashalmasha6525
@imashalmasha6525 Жыл бұрын
miss මම dipo විදිනවා මට හොඳ දිග කොන්ඩයක් තිබුනා දැන් ඒබෙහෙත් සැරට කොන්ඩෙ යනවා මොනවද කරන්නෙ
@NILU-PERERA
@NILU-PERERA 3 жыл бұрын
සුදු වෙන්න ගහන ඉන්ජෙක්ෂන් එක විද්දට කමක් නැද්ද dr. මුලු ඇගම සුදු කරගන්න විදිහක් කියන්නකෝ.
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 36 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 666 М.
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 36 МЛН