ලස්සන කෙස් කලඹකට අවශ්‍යම විටමින් සහ පෝෂක|Hair supplements|Dr.DR

  Рет қаралды 379,832

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 700
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 3 жыл бұрын
ඩොක්ට හරි සිරියාවයි... කොන්ඩෙත් ලස්සනයි ඔයාගේ.... ආදරෙයි ඩොක්ට 😘😘😘
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
වටිනා වැදගත් වැඩ සටහන් දිගටම කරගෙන යන්න ස්තුතියි ඉතාමත් පැහැදිලි ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකියි
@dilinilasanthi2115
@dilinilasanthi2115 3 жыл бұрын
ඩොක්ටර් ඔයා හරිම ලස්සනයි..ඔයාගේ කඩහඩ අහන් ඉන්න ආස නිසාම බලනවා..❤️❤️❤️
@shakyageethmi7946
@shakyageethmi7946 3 жыл бұрын
මටත් තියෙන්නෙ ගොඩක් දිග කොණ්ඩයක් ඉතින් dr ගෙ advise ගොඩක් වැදගත් වෙයි තවත් ආරක්ෂා කරන්න මගේ කොණ්ඩය... 😍 Doctor ගොඩාක් ලස්සන කෙනෙක්❤ ඒවගේම අපි Doctor ගෙ Videos ආසවෙන් බලන්නෙ❤
@MM-jt1ok
@MM-jt1ok 3 жыл бұрын
අනේ මට කියන්නකෝ ඔයා කොණ්ඩේ අගිස්ස කපන්නෙ නැද්ද කියලාා,,, කොණ්ඩේ දික් කරගන්න නං අගිස්ස කපන්නෙ නැතුව ඉන්න ඕනිද
@chanikajay6230
@chanikajay6230 3 жыл бұрын
@@MM-jt1ok අනිවාර්යයෙන්ම කපන්න.මගෙත් දණහිස ලගට වගේ කොන්ඩේ තියනවා.මම මාස කීපයකට සැරයක් කපනවා.ආයේ දික් වෙනවා.මට තියන ගැටලුව මේ ලගදි ඉදලා කොන්ඩේ ගැලවෙනවා හොදටම වැඩි වුනා. Doctor කියන ගොඩක් දේවල් මමත් කරනවා ඒත් අඩුවක් නැ.මම වීඩියෝ එක බලන්න ආවෙත් මොකද කරන්න හොද කියලා බලන්න
@daranikarunarathna2043
@daranikarunarathna2043 3 жыл бұрын
Mtath diga kondyk tyenw.mn lgdl idl kondet rice water use krnw.results hodi.
@isuriavishka5780
@isuriavishka5780 3 жыл бұрын
@@chanikajay6230 mokada kre konde yana ekata
@jayaminichampika4062
@jayaminichampika4062 2 жыл бұрын
Aneee konde dikwenna මොනාද කරන්නේ මොනාද bonne
@ashokaashika182
@ashokaashika182 3 жыл бұрын
thanks ඩොක්ට මටත් තියෙනව දිග කොන්ඩයක් මට තවත් මගෙ කොන්ඩෙ ආරක්ෂා කරගන්න පුලුවන් ඔබගේ වීඩියෝ එකෙන් ❤️❤️❤️
@thakshilakodithuwakku592
@thakshilakodithuwakku592 3 жыл бұрын
ඔයා කැමතිනම් ගාන shampoo eka kiynko..mge konde godak yanw
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 3 жыл бұрын
Konde yanawa nam biseka shampoo ganna
@KusumKumari-x6u
@KusumKumari-x6u 9 ай бұрын
ගොඩක් පින් ඩොක්ටර් නොමිලේ වයිද්ද්‍ය උපදෙස් ලබා ඩෙනවාට.සීනිබෝලයක්වත් නොමිලේ ගන්න බැරි අද කාලෙ ❤❤❤❤❤
@vjvvhavec9089
@vjvvhavec9089 2 жыл бұрын
හරිම..හොද.පැහරදිලි..කිරිමක් ගොඩක්..වට්නවා.ස්තුතියි.ඔබතුමි යට..🙏🙏🙏❤
@sakunthalagithanjali7506
@sakunthalagithanjali7506 3 жыл бұрын
ඔයාගෙ වැඩසටහන් මම බලනවා ගිඩක් ස්තුති mis
@dineshikamadhuwanthi6949
@dineshikamadhuwanthi6949 3 жыл бұрын
මගෙත් කොන්ඩෙ ගොඩක් දිගයි ඩොක්ට.ඒත් ලගදි ඉදන් කොන්ඩෙ ගොඩක් ගැලවෙනව.ඒ නිසාම තමයි මම ඩොක්ටගෙ වීඩියෝ බලන්න ගත්තෙ.ගොඩක් ස්තූතියි.
@rashinapasidu8263
@rashinapasidu8263 Жыл бұрын
Doctor hari sathutui. Mn godak dewal obe වැඩසටහන් walin igena gatha, බොහොම ස්තූති❤
@readinglifemalee2711
@readinglifemalee2711 3 жыл бұрын
Doctor pin pata lassanak thiyenne kisima deyak katha neha...😍😍😍😍❤️❤️
@zeenathharoon6485
@zeenathharoon6485 3 жыл бұрын
Excellent ..explanation ,Thank you so much Doctor 🙏 God Bless you.❤.
@shaniperera7138
@shaniperera7138 3 жыл бұрын
ඉතාමත් වැදගත් විඩියෝවක් thanks madam
@damayanthibasnayaka4506
@damayanthibasnayaka4506 3 жыл бұрын
මට ගොඩාක් දුකයි මිස් .මගේ කොණ්ඩය ගැල්වී යනවා. බුදු සරණයි 🙏♥️
@isharachathurangi5472
@isharachathurangi5472 3 жыл бұрын
Thanks doctor ❤ Vegetarian aya wenuwen vedio ekak krnnko doctor
@wasanadoni6872
@wasanadoni6872 2 жыл бұрын
Ane ou..mage konde tibba daniss lagata .dn konde gihin gihin ina lagata thiyenne..😪😪😪 epa wela inne
@priyankarajeewarathna1185
@priyankarajeewarathna1185 3 жыл бұрын
Very good explain. I really appreciate you. Thank you very much..Have a beautiful day.......!
@sumithraariyathilake3022
@sumithraariyathilake3022 9 ай бұрын
Your explaining is very clear doctor thank you doctor❤
@ShanthiCurschmann
@ShanthiCurschmann 4 ай бұрын
You re very pretty.Very useful programme .❤❤Love you soo much n wish you a happy life.l m watching from Germany Good luck n Thank you❤️🙏
@CyberClinic
@CyberClinic 4 ай бұрын
Thank you so much!
@arunodikathathsaranithaths1536
@arunodikathathsaranithaths1536 3 жыл бұрын
Thanq doctor...........mn ada idan samabala ahara welak gnnawa...........😊 me wage watina video krnwata godak pin obathumiyta........🙏
@dilhanikulasekara370
@dilhanikulasekara370 3 жыл бұрын
I like to watch u'r vedios ma'am u explain very well thanks 👍🙏
@janajana7879
@janajana7879 Жыл бұрын
Thank you ඩොක්ටර් ❤️🙏🏾
@Dhahamtv
@Dhahamtv 3 жыл бұрын
තෙරුවන් සරණයි !
@ramanikeshala9341
@ramanikeshala9341 3 жыл бұрын
මැඩම් ගොඩක් ස්තුතියි නියපෙතූ වලට ච්ටම් වර්ග කියන වද මම ඉන්නේ සචුදිවල මගේ නියපොතු කභා වෙන්නා බුදු සරණයි මෑඩම්
@harshanichalitha256
@harshanichalitha256 3 жыл бұрын
ඕක මගෙ යාලූවෙකුටත් තිබුනා ඒ වතුරට .තව රින්සො කොලොරෙක්ස් ඒවටත් නියපොතු කර වෙනවා මගෙ කකුල්වල නියපොතු කහ.පාටයි මම කුවෙට් ඉන්නෙ.ඔයා විටමින් සි ඔව්ල් එක ගාන්න .කිරි හොදයි .බොන්න .තව ඔලිව් තෙලුයි සිනි ටිකක් එක්ක කවලම් කරලා .හොදට ගාන්න ටික වෙලාවක් ඉදලා සොදන්න .යාලූ .
@avishkarukshan.7673
@avishkarukshan.7673 3 жыл бұрын
@@harshanichalitha256 q
@priyadarshani...4108
@priyadarshani...4108 3 жыл бұрын
බලාගෙනම හිටිය video 1 thank you doctor 💐🙋🙂
@nethdherasinha5412
@nethdherasinha5412 3 жыл бұрын
බොහොම ස්තුතියි මැඩම් 😊
@kapilasandaruwan8240
@kapilasandaruwan8240 3 жыл бұрын
ඔයා ගොඩක් ලස්සනඉ
@Navodya13-s3
@Navodya13-s3 Ай бұрын
බොහොම ස්තූතියි dr. !!! ❤️
@Asuntha-c4k
@Asuntha-c4k 7 ай бұрын
Thank you.danuwath kalta. Doctor 🌹🌹🌹💐💐💐💐
@sarathkumara9359
@sarathkumara9359 3 жыл бұрын
ගොඩක් වටිනා කරුණු දැන ගත්තා ලස්සනට කියලා දෙනවා
@kayysheeee
@kayysheeee 2 жыл бұрын
Very clearly explained. Thank you ma’am
@sanjuwhs1286
@sanjuwhs1286 3 жыл бұрын
අම්මෝ බලන්න හිටපු වීඩියෝ එකක්....
@ridmanidileema9489
@ridmanidileema9489 3 жыл бұрын
Oya harima lassanai doctor 😍😍😍
@srohibranoden9176
@srohibranoden9176 4 ай бұрын
thanks dr oba thumiyata❤❤❤❤
@durgapriyanthi5659
@durgapriyanthi5659 3 жыл бұрын
ඔබතුමියගේ වටිනා අදහස් අපට වටිනවා.කටරොඩු මල් බොන්න හොදද.
@prabuddikaprabodhi8142
@prabuddikaprabodhi8142 3 жыл бұрын
Ow
@deepaniwanigasinha5833
@deepaniwanigasinha5833 3 жыл бұрын
Thank you ❤️
@sandunikaushalya2893
@sandunikaushalya2893 2 жыл бұрын
Doctor පීනසට කොන්ඩේ සුදු වෙන එකට කරන්න ඕන දෙවල් පිළිබඳව කියන්නකෝ
@geethasangeetha1799
@geethasangeetha1799 3 жыл бұрын
ආයුබෝවන් 🙏thank you🤔👂 තෙරුවන් සරණයි ♥️🌹
@sulfiesulfie4497
@sulfiesulfie4497 3 жыл бұрын
Dr. Vegetarian kenekta ganna puluwan kema monawada kiyanna puluwnda? Channel 1 superb.
@code9879
@code9879 2 жыл бұрын
ඩොක්ටර් මට තයිරොක්සීන් ඌනතාවය තියෙනවා ඩොක්ටර්ස්ලා කියන්නෙ මගේ ඇගේ හෝමෝන ක්‍රියාකාරිත්වය හොදටම අඩුයි කියලා,මම බබෙකුත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.ඒත් mensas නැවතිලාත් ගොඩක් කල් මාස 6ක් වගේ.මට තාම අවුරුදු 22යි.දැන්නම් කොන්ඩෙත් හොදටම යනවා.මේ ගැන මං ලොකු මානසික පීඩනයකින් ඉන්නෙ ඩොක්ටර් 🥺හොමෝන ක්‍රියාකාරිත්වය හරියන්න මං මොනවද කරන්න ඕනෙ ඩොක්ටර් 🥺🥺
@shereenfernando2736
@shereenfernando2736 3 жыл бұрын
Thank u doctor.. 🌹🌹 mama hithanne mage prashnayata oba pilithura laba dunna... Obata subapathum🌹
@ritaperera9224
@ritaperera9224 9 ай бұрын
Thank you doctor thank you so much for your advice❤
@ireshamunasinghe1672
@ireshamunasinghe1672 3 жыл бұрын
Me dewal godak wadagath apita kondeta sathkara karanna.doctor ta bohoma sthuthi 🙏🙏
@chandhllathachandhllatha868
@chandhllathachandhllatha868 3 жыл бұрын
S.Premalatha ,thank you doctor ,Your explanation is excellent .
@musicAMBALAMA
@musicAMBALAMA Жыл бұрын
Thank you doctor dr..❤️ God bless ....🙏
@crazylove7300
@crazylove7300 3 жыл бұрын
Doctor thyroxine ඌනතාව ගැන වීඩියෝ එකක් කරන්නකො දරුවෙක් හදද්දි සැලකිලිමත් වෙන්නොන මොන වගේ දෙවල් ගැනද
@maheshadilani9264
@maheshadilani9264 3 жыл бұрын
Thank u doctor godak watinawa vedio eka ❤️🙏
@kapilasandaruwan8240
@kapilasandaruwan8240 3 жыл бұрын
ඔයා ගොඩක් ලස්සනඉ ඔයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@vinodhishan9838
@vinodhishan9838 3 жыл бұрын
Thank you doctor ❤💐🤗
@sunethrakumari2127
@sunethrakumari2127 3 жыл бұрын
ඩොක්ට .. 😊 mage wayasa 26i, man wakugadu badda karala inna. Aurudu 2i denata badda karala. Mata thiyenne diga kondayak. Ath konde godak yanawa. Mage konde godak thuni, mahathin godak adui. Karanna puluwan deyak kiyannako ඩොක්ට ත්‍රිවිධ රත්නයේ පිහිටයි ඩොක්ට
@randikailashini3039
@randikailashini3039 3 жыл бұрын
Thanks Dr.DR❤️❤️❤️❤️
@liyangeleena2354
@liyangeleena2354 3 жыл бұрын
Ethama වැදගත් deesanayak Ediripath කිරීම ගැන behavinma Esthuthi doctor ...Theruwen saranai
@kosala.nawarathne
@kosala.nawarathne 3 жыл бұрын
දැක්කත් ඇති, හිත පිරෙනවා
@ns6705
@ns6705 3 жыл бұрын
a.a.a.😄😄😄😄
@vasanadesilva7182
@vasanadesilva7182 3 жыл бұрын
DR. Elaga Vidio aka karannako dr attama use karana shampoo, conditioner and oli monvda kiyla. Ane pl ekmanatama a vidio akath one. ☺
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
අපි කොහොමද Doctor විටමින් ඌනතාවයක් තියෙනවා ද? කියලා දැනගන්නේ ස්තුතියි ✍️✍️✍️✍️🙏🙏🙏🙏🙏❤❤❤
@gayanipriyadarshani4765
@gayanipriyadarshani4765 2 жыл бұрын
Very clear explanation..... thank you
@nimukaushi3725
@nimukaushi3725 3 жыл бұрын
Mas...malu..kanne nanam kondeta poshanayak nadda.🙁😞
@diyanihindi9366
@diyanihindi9366 3 жыл бұрын
Do budusarani thanks ❤❤💞💞🙏
@pabasaranilupuli1711
@pabasaranilupuli1711 3 жыл бұрын
Super.. thanks madam ❤️
@nilukasamanthi3654
@nilukasamanthi3654 11 ай бұрын
ඩොක්ටර් vitamin D3 ,5,000,new brand එක හිසකෙස් ගැලවී යාම වලක්වා ගැනිම සදහා සහ කොන්ඩේ වවා ගැනිම සදහා ,පිලිතුරක් ලබා දෙන්න ,ස්තුතිය ,
@kalyanipremalata2827
@kalyanipremalata2827 3 жыл бұрын
Bohoma sthuthi doctor 🙏🙏🙏
@chathurangabandara8787
@chathurangabandara8787 3 жыл бұрын
thnkx you.Godak watina vedio ekk.konde ikmnt wawagnd thawa karann oni treatments kiynnko miss
@vincillamary1219
@vincillamary1219 3 жыл бұрын
Doctorge programmes mama balanava harima vadagath
@seriatysr7593
@seriatysr7593 3 жыл бұрын
Thank you doctor medam. 💗💗💗💗💗💗🌷🌷🌷🌷👍🏻👍🏻
@madu...9024
@madu...9024 2 жыл бұрын
Ane konde yanawta behethak kiyannkoo pin sidda wenawa 😢😒 mn lagadi konde kapuwa..dn godak yanwa konde...plz mekata wisadumk kiynnko
@SriyaniKusumlatha-h1k
@SriyaniKusumlatha-h1k 2 ай бұрын
Thank you ❤❤
@seriatysr7593
@seriatysr7593 3 жыл бұрын
Thank you so much doctor medam. 💕💕💕💕💕💕💕💕💕💕💕🌷🌷🌷🌷👍🏻👍🏻
@madumenaka1375
@madumenaka1375 3 жыл бұрын
Thank you doctor.godak watina video ekak.
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
❤️ ලස්සනයි ඩොක්ටර් ❤️
@lasanthijayasundara8084
@lasanthijayasundara8084 3 жыл бұрын
කවුද සුදුසු Doctor අධික හිසකෙස් ගැලවීයාමට මා හමුවිය යුත්තේ .... තට්ටය පෑදිලා ඉස්සරහින් තියෙන්නේ ඒ වගේම හිසකෙස් ගැලවී යනවා.
@flatoutbut6688
@flatoutbut6688 3 жыл бұрын
Saffron ගැන වීඩියෝ එකක් කරන්නකෝ ඩොක්ට. හරිම Saffron තෝර ගන්නේ කොමද?
@rangasenavirathna4081
@rangasenavirathna4081 3 жыл бұрын
wow Doctor princess you look nice.tnx for da video
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw 3 жыл бұрын
Thanks doctor theruwan saranai oba thumiyata
@kahadawakusumkusum1846
@kahadawakusumkusum1846 3 жыл бұрын
thank you doctor ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🇱🇰
@تاااالف
@تاااالف 3 жыл бұрын
Godak pin apiwa denuwat kalata obatumiyata niduk nirogi dirgausa lebawa budu saranaei
@anushaekanayake6492
@anushaekanayake6492 3 жыл бұрын
Anik ayawa lassna karana nisama doctr godak lssnai.budusaranai
@Yash123ne
@Yash123ne 9 ай бұрын
Zincovit tablet ek hodaida. Doctor knekgen ahnnetuw ew gnn epd?
@shamidisanayaka6597
@shamidisanayaka6597 3 жыл бұрын
තැන්කිවූ මැඩම්. ♥️♥️♥️♥️
@niroshaperera4123
@niroshaperera4123 3 жыл бұрын
Thank you doctor godak vatina video ekak
@chamikumara37
@chamikumara37 3 жыл бұрын
Thank you Doctor. Konde vavenna Treatment ekak danna. S.
@devikapiyumi
@devikapiyumi 2 жыл бұрын
Doctor ...පෝලික් ඇසිඩ් වලට කොන්ඩේ වැවෙනවද ....☺🙏
@sriyanihemaseeli-we5vw
@sriyanihemaseeli-we5vw 3 ай бұрын
Thanks, Dr.... music Sadde nam vadee.
@lakshmifernando2791
@lakshmifernando2791 3 жыл бұрын
Godaaak aadarei doctor Harima hodai karunaawai
@DonakanthiEkanayke
@DonakanthiEkanayke 4 ай бұрын
Thank u 🌹🌹🌹
@hasjayakody7266
@hasjayakody7266 3 жыл бұрын
Thank you so much 💓mam 🙏
@CuteNatureGirl
@CuteNatureGirl 3 жыл бұрын
Doctor අකලට කෙස් සුදු වෙන එක වළක්වගන්න පුළුවන් විදිය ගැන program එකක් කරන්න පුළුවන් ද...?
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 3 жыл бұрын
ඇත්තටම doctor පුලුවන් නම් ලොකුම ලොකු දෙයක් 🙏
@nethmichamodya6025
@nethmichamodya6025 3 жыл бұрын
Ane ow doctor
@nasaumya9564
@nasaumya9564 3 жыл бұрын
Ane ou doctor
@dona12761h
@dona12761h 2 жыл бұрын
Thank you doctor. kalayak man hariyata anvashya vitamin gattha. Ape yoga sir uth kivva vadipura gatthama toxic venva kiyl.
@roochalana4652
@roochalana4652 3 жыл бұрын
You are so beautiful... Doctor. You got sharp features...
@wasanathilini3831
@wasanathilini3831 3 жыл бұрын
ඩොක්‍ට කොණ්ඩෙට පාවිච්චි කරන්න හොද ෂැම්පු සහ තෙල් වර්ග සහ ස්වාභාවික ක්‍රම ගැනත් කියන්නකො.
@anushaekanayake6492
@anushaekanayake6492 3 жыл бұрын
Ane ou doctr
@harshanichalitha256
@harshanichalitha256 3 жыл бұрын
මුරුන්ග කොල කොටලා ඒ ඉස්ම හොදට කොන්ඩෙ ගාන්න ගාලා පැයකින් නාන්න .තව එඩරු තෙල් ගාන්න අත්දැකීම් මෙන් කියන්නෙ හොද ප්‍රතිඵල තියනවා යාලූ
@shsh4191
@shsh4191 3 жыл бұрын
@@harshanichalitha256 monawada wenne murunga kola kotala gewama
@sewwandiamarasinghe8387
@sewwandiamarasinghe8387 3 жыл бұрын
@@harshanichalitha256 kathuru murungada
@chamugamageofficial1389
@chamugamageofficial1389 3 жыл бұрын
විඩියෝ එකක් දාලා ඇත්තෙ ඩොක්ටර් ඒ ගැන
@diliniamanda4532
@diliniamanda4532 3 жыл бұрын
ගොඩක් පින් ඩොක්ටර්🙏මගෙ කොන්ඩෙ ගොඩක් යනවා..rivitiz ගත්තට කමක් නැද්ද.අනේ පිලිතුරක් දෙන්නකෝ🙏
@ireshamunasinghe1672
@ireshamunasinghe1672 3 жыл бұрын
Math gnnwa.eka hodai
@diliniamanda4532
@diliniamanda4532 3 жыл бұрын
@@ireshamunasinghe1672 thnx😍
@samanathaudayakumara5776
@samanathaudayakumara5776 9 ай бұрын
මැඩම් S2F ටැබ්ලට් එක හොදයිද මහත් වෙන්න.පුලුවන් නම් මහත් වෙන විටමින් එකක් කියන්නකො
@rasikatharanga26
@rasikatharanga26 3 жыл бұрын
Doctor mama හැමදාම රාත්‍රියට forlic acid tablet eka gannawa eka ගත්තට kamak නැද්ද
@rajapakshaims9694
@rajapakshaims9694 2 жыл бұрын
ගොඩක් pin ඔබට
@Mrgamerandremixer
@Mrgamerandremixer 3 жыл бұрын
Thanku doctor.budu saranai
@kasuntharaka187
@kasuntharaka187 Жыл бұрын
Mis nam 😘😘😘
@nethmi8466
@nethmi8466 3 жыл бұрын
Doctor rivitees ' kiyl ekk thiyenw farmacy eke.eka hodid ? Konde ynwta . Eke side effect ehem enwda passe kaleka . Use krn kenek hri karapu kenek hriwth innwnm kiynnko 😐😐
@nadikarajapaksha768
@nadikarajapaksha768 3 жыл бұрын
THANK YOU ❣❣❣
@asalyanethmini2212
@asalyanethmini2212 3 жыл бұрын
Thank you so much doctr...😊 i need doctr help for complete my body health.. because i'm a arshas patient.. How can i channeling you doctr.. ?plz can you help me doctr..❤️
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc 2 жыл бұрын
*please reply me* 🙏🙏 ane doctor mage ganu lamayage konde adika lesa galawila yanawa. Ane krnn deyak kiynnko doctor
@wasanadeeptika945
@wasanadeeptika945 3 жыл бұрын
Doctor ඔය vitamins අඩංගු tablet එකක් නැද්ද?දවසට කොන්ඩ ගස් 100+ යනවා.බබාට කිරිත් දෙනවා.කොන්ඩෙ ගොඩක් දිග උනාට කොන්ඩෙ ටිකයි.doctor මට tablet එකක් කියන්න
@SaAs-wt8pj
@SaAs-wt8pj 3 жыл бұрын
තෙරුවන් සරණයි ගොඩාක් ස්තූති ඩොක්ට මගෙ දිග කොන්ඩේ යනව මම පීනස් රෝගියෙක් නිසාද ඩොකට පැහැදිලි පිලිතුරක් ලබාදෙන්න ගොඩාක් පිං
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
පීනස ගැන ඉක්මනින් කියනව
@SaAs-wt8pj
@SaAs-wt8pj 3 жыл бұрын
බොහෝපිං සිදුවේවා
@thiliniwijerathna1939
@thiliniwijerathna1939 3 жыл бұрын
Epsom salt gana video ekak karannako doctor
@ambagahagefernando2896
@ambagahagefernando2896 3 жыл бұрын
Good job 👍
Vitamin For Hair By Nutritionist Hiroshan Jayaranga
12:54
NuTri InFo
Рет қаралды 67 М.
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 673 М.
Hair loss Solutions [ How to Stop Hair Fall ,My journey from hair loss to hair growth
12:24
Prof. Wasana Maithree Herath
Рет қаралды 184 М.
තරුණ පෙනුමක රහස් |Dr.DR
15:15
Cyber Clinic
Рет қаралды 162 М.
අයිස් ගැහුවම ආතල්ද?
22:28
Cyber Clinic
Рет қаралды 58 М.
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.