KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලස්සන කොණ්ඩයක් වෙනුවෙන් ෂැම්පූ , කන්ඩිෂනර් භාවිතය සහ තෙල් සත්කාරය|Dr.DR
12:26
කොන්ඩෙට ඕන විටමින් මොනවද | Vitamins for Hair By Nutritionist Hiroshan Jayaranga
8:43
бабл ти гель для душа // Eva mash
01:00
When u fight over the armrest
00:41
How Strong is Tin Foil? 💪
00:25
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
ලස්සන කෙස් කලඹකට අවශ්‍යම විටමින් සහ පෝෂක|Hair supplements|Dr.DR
Рет қаралды 372,981
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
Cyber Clinic
Күн бұрын
Пікірлер: 699
@nimeshchathuranga5113
3 жыл бұрын
ඩොක්ට හරි සිරියාවයි... කොන්ඩෙත් ලස්සනයි ඔයාගේ.... ආදරෙයි ඩොක්ට 😘😘😘
@dilinilasanthi2115
3 жыл бұрын
ඩොක්ටර් ඔයා හරිම ලස්සනයි..ඔයාගේ කඩහඩ අහන් ඉන්න ආස නිසාම බලනවා..❤️❤️❤️
@ashokaashika182
3 жыл бұрын
thanks ඩොක්ට මටත් තියෙනව දිග කොන්ඩයක් මට තවත් මගෙ කොන්ඩෙ ආරක්ෂා කරගන්න පුලුවන් ඔබගේ වීඩියෝ එකෙන් ❤️❤️❤️
@thakshilakodithuwakku592
3 жыл бұрын
ඔයා කැමතිනම් ගාන shampoo eka kiynko..mge konde godak yanw
@niroshikarathnayaka6572
3 жыл бұрын
Konde yanawa nam biseka shampoo ganna
@zaimzaim7095
3 жыл бұрын
වටිනා වැදගත් වැඩ සටහන් දිගටම කරගෙන යන්න ස්තුතියි ඉතාමත් පැහැදිලි ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකියි
@shakyageethmi7946
3 жыл бұрын
මටත් තියෙන්නෙ ගොඩක් දිග කොණ්ඩයක් ඉතින් dr ගෙ advise ගොඩක් වැදගත් වෙයි තවත් ආරක්ෂා කරන්න මගේ කොණ්ඩය... 😍 Doctor ගොඩාක් ලස්සන කෙනෙක්❤ ඒවගේම අපි Doctor ගෙ Videos ආසවෙන් බලන්නෙ❤
@MM-jt1ok
3 жыл бұрын
අනේ මට කියන්නකෝ ඔයා කොණ්ඩේ අගිස්ස කපන්නෙ නැද්ද කියලාා,,, කොණ්ඩේ දික් කරගන්න නං අගිස්ස කපන්නෙ නැතුව ඉන්න ඕනිද
@chanikajay6230
3 жыл бұрын
@@MM-jt1ok අනිවාර්යයෙන්ම කපන්න.මගෙත් දණහිස ලගට වගේ කොන්ඩේ තියනවා.මම මාස කීපයකට සැරයක් කපනවා.ආයේ දික් වෙනවා.මට තියන ගැටලුව මේ ලගදි ඉදලා කොන්ඩේ ගැලවෙනවා හොදටම වැඩි වුනා. Doctor කියන ගොඩක් දේවල් මමත් කරනවා ඒත් අඩුවක් නැ.මම වීඩියෝ එක බලන්න ආවෙත් මොකද කරන්න හොද කියලා බලන්න
@daranikarunarathna2043
3 жыл бұрын
Mtath diga kondyk tyenw.mn lgdl idl kondet rice water use krnw.results hodi.
@isuriavishka5780
2 жыл бұрын
@@chanikajay6230 mokada kre konde yana ekata
@jayaminichampika4062
2 жыл бұрын
Aneee konde dikwenna මොනාද කරන්නේ මොනාද bonne
@sakunthalagithanjali7506
3 жыл бұрын
ඔයාගෙ වැඩසටහන් මම බලනවා ගිඩක් ස්තුති mis
@sandunikaushalya2893
2 жыл бұрын
Doctor පීනසට කොන්ඩේ සුදු වෙන එකට කරන්න ඕන දෙවල් පිළිබඳව කියන්නකෝ
@vjvvhavec9089
Жыл бұрын
හරිම..හොද.පැහරදිලි..කිරිමක් ගොඩක්..වට්නවා.ස්තුතියි.ඔබතුමි යට..🙏🙏🙏❤
@KusumKumari-x6u
7 ай бұрын
ගොඩක් පින් ඩොක්ටර් නොමිලේ වයිද්ද්‍ය උපදෙස් ලබා ඩෙනවාට.සීනිබෝලයක්වත් නොමිලේ ගන්න බැරි අද කාලෙ ❤❤❤❤❤
@rashinapasidu8263
Жыл бұрын
Doctor hari sathutui. Mn godak dewal obe වැඩසටහන් walin igena gatha, බොහොම ස්තූති❤
@nethminidissanayaka5967
3 жыл бұрын
මස් මාලු බිත්තර කිසිම දෙයක් කන්නේ නැති අයට ගන්න පුළුවන් විටමින් මොනාද කියලා කියන්න පුළුවන්ද ඩොක්ටර් ....
@shaniperera7138
3 жыл бұрын
ඉතාමත් වැදගත් විඩියෝවක් thanks madam
@ramanikeshala9341
3 жыл бұрын
මැඩම් ගොඩක් ස්තුතියි නියපෙතූ වලට ච්ටම් වර්ග කියන වද මම ඉන්නේ සචුදිවල මගේ නියපොතු කභා වෙන්නා බුදු සරණයි මෑඩම්
@harshanichalitha256
3 жыл бұрын
ඕක මගෙ යාලූවෙකුටත් තිබුනා ඒ වතුරට .තව රින්සො කොලොරෙක්ස් ඒවටත් නියපොතු කර වෙනවා මගෙ කකුල්වල නියපොතු කහ.පාටයි මම කුවෙට් ඉන්නෙ.ඔයා විටමින් සි ඔව්ල් එක ගාන්න .කිරි හොදයි .බොන්න .තව ඔලිව් තෙලුයි සිනි ටිකක් එක්ක කවලම් කරලා .හොදට ගාන්න ටික වෙලාවක් ඉදලා සොදන්න .යාලූ .
@avishkarukshan.7673
3 жыл бұрын
@@harshanichalitha256 q
@durgapriyanthi5659
3 жыл бұрын
ඔබතුමියගේ වටිනා අදහස් අපට වටිනවා.කටරොඩු මල් බොන්න හොදද.
@prabuddikaprabodhi8142
3 жыл бұрын
Ow
@deepaniwanigasinha5833
3 жыл бұрын
Thank you ❤️
@damayanthibasnayaka4506
3 жыл бұрын
මට ගොඩාක් දුකයි මිස් .මගේ කොණ්ඩය ගැල්වී යනවා. බුදු සරණයි 🙏♥️
@dineshikamadhuwanthi6949
3 жыл бұрын
මගෙත් කොන්ඩෙ ගොඩක් දිගයි ඩොක්ට.ඒත් ලගදි ඉදන් කොන්ඩෙ ගොඩක් ගැලවෙනව.ඒ නිසාම තමයි මම ඩොක්ටගෙ වීඩියෝ බලන්න ගත්තෙ.ගොඩක් ස්තූතියි.
@samanathaudayakumara5776
8 ай бұрын
මැඩම් S2F ටැබ්ලට් එක හොදයිද මහත් වෙන්න.පුලුවන් නම් මහත් වෙන විටමින් එකක් කියන්නකො
@janajana7879
Жыл бұрын
Thank you ඩොක්ටර් ❤️🙏🏾
@priyankarajeewarathna1185
3 жыл бұрын
Very good explain. I really appreciate you. Thank you very much..Have a beautiful day.......!
@nethdherasinha5412
3 жыл бұрын
බොහොම ස්තුතියි මැඩම් 😊
@flatoutbut6688
3 жыл бұрын
Saffron ගැන වීඩියෝ එකක් කරන්නකෝ ඩොක්ට. හරිම Saffron තෝර ගන්නේ කොමද?
@arunodikathathsaranithaths1536
3 жыл бұрын
Thanq doctor...........mn ada idan samabala ahara welak gnnawa...........😊 me wage watina video krnwata godak pin obathumiyta........🙏
@sumithraariyathilake3022
8 ай бұрын
Your explaining is very clear doctor thank you doctor❤
@zeenathharoon6485
3 жыл бұрын
Excellent ..explanation ,Thank you so much Doctor 🙏 God Bless you.❤.
@Dhahamtv
3 жыл бұрын
තෙරුවන් සරණයි !
@priyadarshani...4108
3 жыл бұрын
බලාගෙනම හිටිය video 1 thank you doctor 💐🙋🙂
@readinglifemalee2711
3 жыл бұрын
Doctor pin pata lassanak thiyenne kisima deyak katha neha...😍😍😍😍❤️❤️
@crazylove7300
3 жыл бұрын
Doctor thyroxine ඌනතාව ගැන වීඩියෝ එකක් කරන්නකො දරුවෙක් හදද්දි සැලකිලිමත් වෙන්නොන මොන වගේ දෙවල් ගැනද
@isharachathurangi5472
3 жыл бұрын
Thanks doctor ❤ Vegetarian aya wenuwen vedio ekak krnnko doctor
@wasanadoni6872
2 жыл бұрын
Ane ou..mage konde tibba daniss lagata .dn konde gihin gihin ina lagata thiyenne..😪😪😪 epa wela inne
@sanjuwhs1286
3 жыл бұрын
අම්මෝ බලන්න හිටපු වීඩියෝ එකක්....
@wasanadeeptika945
3 жыл бұрын
Doctor ඔය vitamins අඩංගු tablet එකක් නැද්ද?දවසට කොන්ඩ ගස් 100+ යනවා.බබාට කිරිත් දෙනවා.කොන්ඩෙ ගොඩක් දිග උනාට කොන්ඩෙ ටිකයි.doctor මට tablet එකක් කියන්න
@anuruddhasanjeewa2409
3 жыл бұрын
කොණ්ඩේ ඉදෙනවාට මොකද කරන්න හොඳ
@kapilasandaruwan8240
3 жыл бұрын
ඔයා ගොඩක් ලස්සනඉ
@CuteNatureGirl
3 жыл бұрын
Doctor අකලට කෙස් සුදු වෙන එක වළක්වගන්න පුළුවන් විදිය ගැන program එකක් කරන්න පුළුවන් ද...?
@dilhanisamarakoon4269
3 жыл бұрын
ඇත්තටම doctor පුලුවන් නම් ලොකුම ලොකු දෙයක් 🙏
@nethmichamodya6025
3 жыл бұрын
Ane ow doctor
@nasaumya9564
3 жыл бұрын
Ane ou doctor
@devikapiyumi
2 жыл бұрын
Doctor ...පෝලික් ඇසිඩ් වලට කොන්ඩේ වැවෙනවද ....☺🙏
@sarathkumara9359
3 жыл бұрын
ගොඩක් වටිනා කරුණු දැන ගත්තා ලස්සනට කියලා දෙනවා
@sunethrakumari2127
3 жыл бұрын
ඩොක්ට .. 😊 mage wayasa 26i, man wakugadu badda karala inna. Aurudu 2i denata badda karala. Mata thiyenne diga kondayak. Ath konde godak yanawa. Mage konde godak thuni, mahathin godak adui. Karanna puluwan deyak kiyannako ඩොක්ට ත්‍රිවිධ රත්නයේ පිහිටයි ඩොක්ට
@liyangeleena2354
2 жыл бұрын
Ethama වැදගත් deesanayak Ediripath කිරීම ගැන behavinma Esthuthi doctor ...Theruwen saranai
@sulfiesulfie4497
3 жыл бұрын
Dr. Vegetarian kenekta ganna puluwan kema monawada kiyanna puluwnda? Channel 1 superb.
@rasikatharanga26
3 жыл бұрын
Doctor mama හැමදාම රාත්‍රියට forlic acid tablet eka gannawa eka ගත්තට kamak නැද්ද
@ShanthiCurschmann
3 ай бұрын
You re very pretty.Very useful programme .❤❤Love you soo much n wish you a happy life.l m watching from Germany Good luck n Thank you❤️🙏
@CyberClinic
3 ай бұрын
Thank you so much!
@NamalNa-g1g
20 күн бұрын
Doctor mama crohn desease වලට බෙහෙත් බොනවා මම minoxidil භාවිතා කරාට අව්ලක් නැද්ද
@funshana3004
17 күн бұрын
ඩොක්ටර් perfectil එක පිරිමි අයට බැරිද use kranna
@kayysheeee
2 жыл бұрын
Very clearly explained. Thank you ma’am
@maheshadilani9264
3 жыл бұрын
Thank u doctor godak watinawa vedio eka ❤️🙏
@kapilasandaruwan8240
3 жыл бұрын
ඔයා ගොඩක් ලස්සනඉ ඔයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@poornisawmya2890
Жыл бұрын
Doctor පාවිච්චි කරන shampoo සහ conditioner එක මොකක්ද
@dilhanikulasekara370
3 жыл бұрын
I like to watch u'r vedios ma'am u explain very well thanks 👍🙏
@sarojikajayamini227
Жыл бұрын
අපි කොහොමද Doctor විටමින් ඌනතාවයක් තියෙනවා ද? කියලා දැනගන්නේ ස්තුතියි ✍️✍️✍️✍️🙏🙏🙏🙏🙏❤❤❤
@maduprasangika6493
3 жыл бұрын
Docter,konde palenawata mokakda karanna ?,good job mis,keep it touch
@chandhllathachandhllatha868
3 жыл бұрын
S.Premalatha ,thank you doctor ,Your explanation is excellent .
@kosala.nawarathne
3 жыл бұрын
දැක්කත් ඇති, හිත පිරෙනවා
@ns6705
3 жыл бұрын
a.a.a.😄😄😄😄
@luxiluxi687
Жыл бұрын
අනේ මිස් මගේ කෝණ්ඩෙත් ගොඩාක් යනවා .පීරන වේලාවට ..නාන වේලාවට .දැන් මහතින් හොදටම අඩුයි ..මං කලින් බෙහෙත් ගත්තා අඩු නෑ .තාමත් ඒහෙමයි ...ඒකට මොකක් හරි විසදුමක් කියන්නකෝ ...මගේ කෝණ්ඩේ සුදු වේලා තියෙනවා ටිකක් ..හිස්හොරිත් තියෙනවා ...මං use කරන්නෙ හැමදාම ඒකම ෂැම්ෆු ඒක තමා .අඩුවක් නෑ .අනේ plz විසදුමක් කියන්නකෝ 🙏
@ritaperera9224
7 ай бұрын
Thank you doctor thank you so much for your advice❤
@sewandidayarathna2163
3 жыл бұрын
මැඩම් කොහොමද අපි අපට විටමින් උනතාවයක් තියනවා කියලා දැනගන්නේ.
@PriyangikaMadushani-go6tc
6 ай бұрын
Doctor konde yanawata mokada karanne
@d.y2325
Жыл бұрын
Pilopeptan capsules , lotion recommend කරන්න පුළුවන්ද doctor?
@chathurangabandara8787
3 жыл бұрын
thnkx you.Godak watina vedio ekk.konde ikmnt wawagnd thawa karann oni treatments kiynnko miss
@samanrathnayaka7505
2 жыл бұрын
කොන්ඩෙ මහත් කරගන්න ක්‍රම ටිකක් කියන්නකො ඩොක්ටර්
@code9879
2 жыл бұрын
ඩොක්ටර් මට තයිරොක්සීන් ඌනතාවය තියෙනවා ඩොක්ටර්ස්ලා කියන්නෙ මගේ ඇගේ හෝමෝන ක්‍රියාකාරිත්වය හොදටම අඩුයි කියලා,මම බබෙකුත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.ඒත් mensas නැවතිලාත් ගොඩක් කල් මාස 6ක් වගේ.මට තාම අවුරුදු 22යි.දැන්නම් කොන්ඩෙත් හොදටම යනවා.මේ ගැන මං ලොකු මානසික පීඩනයකින් ඉන්නෙ ඩොක්ටර් 🥺හොමෝන ක්‍රියාකාරිත්වය හරියන්න මං මොනවද කරන්න ඕනෙ ඩොක්ටර් 🥺🥺
@sasinduharsha5158
Жыл бұрын
madam boy kenek වැඩිපුර ස්වයං windanaye යෙදීමෙන් konde yanna puluwanda
@freemind-fr6tg
2 ай бұрын
වයස අවුරැදු 32 කොණ්ඩය රැවුල සුදුවෙගෙන එනවා,,මොනවද කරන්න පුළුවන් ඩොක්ටර්
@gayanipriyadarshani4765
2 жыл бұрын
Very clear explanation..... thank you
@sriyanihemaseeli-we5vw
Ай бұрын
Thanks, Dr.... music Sadde nam vadee.
@vincillamary1219
3 жыл бұрын
Doctorge programmes mama balanava harima vadagath
@nilukasamanthi3654
9 ай бұрын
ඩොක්ටර් vitamin D3 ,5,000,new brand එක හිසකෙස් ගැලවී යාම වලක්වා ගැනිම සදහා සහ කොන්ඩේ වවා ගැනිම සදහා ,පිලිතුරක් ලබා දෙන්න ,ස්තුතිය ,
@diliniamanda4532
3 жыл бұрын
ගොඩක් පින් ඩොක්ටර්🙏මගෙ කොන්ඩෙ ගොඩක් යනවා..rivitiz ගත්තට කමක් නැද්ද.අනේ පිලිතුරක් දෙන්නකෝ🙏
@ireshamunasinghe1672
3 жыл бұрын
Math gnnwa.eka hodai
@diliniamanda4532
3 жыл бұрын
@@ireshamunasinghe1672 thnx😍
@wasanathilini3831
3 жыл бұрын
ඩොක්‍ට කොණ්ඩෙට පාවිච්චි කරන්න හොද ෂැම්පු සහ තෙල් වර්ග සහ ස්වාභාවික ක්‍රම ගැනත් කියන්නකො.
@anushaekanayake6492
3 жыл бұрын
Ane ou doctr
@harshanichalitha256
3 жыл бұрын
මුරුන්ග කොල කොටලා ඒ ඉස්ම හොදට කොන්ඩෙ ගාන්න ගාලා පැයකින් නාන්න .තව එඩරු තෙල් ගාන්න අත්දැකීම් මෙන් කියන්නෙ හොද ප්‍රතිඵල තියනවා යාලූ
@shsh4191
3 жыл бұрын
@@harshanichalitha256 monawada wenne murunga kola kotala gewama
@sewwandiamarasinghe8387
3 жыл бұрын
@@harshanichalitha256 kathuru murungada
@chamugamageofficial1389
3 жыл бұрын
විඩියෝ එකක් දාලා ඇත්තෙ ඩොක්ටර් ඒ ගැන
@ranshadhipremathilaka7786
3 жыл бұрын
Doctor හැමදාම නෑවොත් ඒක කොන්ඩෙට හොඳ නැද්ද ?
@prabuddikaprabodhi8142
3 жыл бұрын
Hemadhama nanawa nam dawasak era dawsak shampoo karanda
@srohibranoden9176
2 ай бұрын
thanks dr oba thumiyata❤❤❤❤
@redross6251
Жыл бұрын
යකඩ පෙති දිගටම ගන්න හොඳ නැත්ද doctor
@rajapakshaims9694
2 жыл бұрын
ගොඩක් pin ඔබට
@Mrgamerandremixer
3 жыл бұрын
Thanku doctor.budu saranai
@تاااالف
3 жыл бұрын
Godak pin apiwa denuwat kalata obatumiyata niduk nirogi dirgausa lebawa budu saranaei
@madumenaka1375
3 жыл бұрын
Thank you doctor.godak watina video ekak.
@Asuntha-c4k
5 ай бұрын
Thank you.danuwath kalta. Doctor 🌹🌹🌹💐💐💐💐
@anushaekanayake6492
3 жыл бұрын
Anik ayawa lassna karana nisama doctr godak lssnai.budusaranai
@somarejers7876
2 жыл бұрын
Godak wadagat doctor tanks
@lakshmifernando2791
3 жыл бұрын
Godaaak aadarei doctor Harima hodai karunaawai
@mokshilamokshila9568
3 жыл бұрын
Doctor, කොන්ඩෙට fish oil බිවුවට කමක් නැද්ද්
@KumariKumari-uu5tw
3 жыл бұрын
Thanks doctor theruwan saranai oba thumiyata
@nirushaperera2456
3 жыл бұрын
Thank you so much for the very valuable information. Stay safe doctor.
@HeshiniDhananjana
10 ай бұрын
දිනපතා vitamin E ගැනීම ...400mg...හිතකරද?😊
@shereenfernando2736
3 жыл бұрын
Thank u doctor.. 🌹🌹 mama hithanne mage prashnayata oba pilithura laba dunna... Obata subapathum🌹
@vinodhishan9838
3 жыл бұрын
Thank you doctor ❤💐🤗
@rangasenavirathna4081
3 жыл бұрын
wow Doctor princess you look nice.tnx for da video
@pabasaranilupuli1711
3 жыл бұрын
Super.. thanks madam ❤️
@ChandikaPriyankara-l9d
Ай бұрын
මගේ කාමරය ගොඩක් රස්නෙයි එ හන්දා මන් නිතරම ෆැන් එක පාවිච්චි කරනවා එක කොන්ඩය ගැලවියාමට හෙතුවක්ද doctor 😢
@geethasangeetha1799
3 жыл бұрын
ආයුබෝවන් 🙏thank you🤔👂 තෙරුවන් සරණයි ♥️🌹
@ridmanidileema9489
3 жыл бұрын
Oya harima lassanai doctor 😍😍😍
@kanchanasewwandi5318
3 жыл бұрын
මම ඩොක්ටර් මේ වීඩියෝවෙ කියල තියෙන හැම කෑමකින්ම මස් මාලු බිත්තර කිරි බිත්තර පලා වර්ග පලතුරු හැම දෙයක්ම ගන්නවා.. ඒත් මගේ කොන්ඩෙ ගොඩක් යනව.. මන් නිදිමරන් පාඩන් කරනව ඩොක්ටර්..ඒ නිසා කොන්ඩෙ ගොඩක් යනවනෙ..ඒකට විසදුමක් තියේද ඩොක්ටර..මගෙ කොන්ඩෙ දිගයි..ඒත්.මහත නෑ...කොන්ඩෙ යන නිසා.
@CyberClinic
3 жыл бұрын
පාඩම් කරනකොට කොන්ඩෙ යන්නෙ මානසික පීඩනය නිසා.එය අඩු කර ගැනීම වෙනුවෙන් විනෝදාංශයක නිරත වෙන්න.ව්‍යායාම කරන්න.භාවනා කරන්න
@kanchanasewwandi5318
3 жыл бұрын
@@CyberClinic thank you doctor ❤️
@kalyanipremalata2827
3 жыл бұрын
Bohoma sthuthi doctor 🙏🙏🙏
@lasanthijayasundara8084
3 жыл бұрын
කවුද සුදුසු Doctor අධික හිසකෙස් ගැලවීයාමට මා හමුවිය යුත්තේ .... තට්ටය පෑදිලා ඉස්සරහින් තියෙන්නේ ඒ වගේම හිසකෙස් ගැලවී යනවා.
@udayanganidissanayaka4466
3 жыл бұрын
Dr ඇත්තටම මං හොස්ටල් ජීවිතයක් ගත කරන කෙනෙක් ඇත්තටම සමබල ආහාර වේලක් ගන්න විදිහක් නෑ එතකොට ගන්න පුලුවන් දෙයක් නැද්ද?
@PadmaIlleperuma
5 ай бұрын
Doctor, මගේ කොන්ඩෙ ගොඩක් දිගයි.මගේ ළඟදි ඉඳලා ගොඩක් konde යනවා. හිස් මුදුණේ ගොඩක් අඩු වෙලා. මට ගන්න හොඳ විටමින් මොනවා ද? මම minodil කියන බෙහෙත දැන් සති 3 පමණ පාවිච්චි කළා. ඒත් konde යනවා.ඒ බෙහෙත දිගටම පාවිච්චි කරන්න ද? කරුණාකර පිලිතුරක් දෙන්න.බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට.
@chathurangaishara5458
3 жыл бұрын
කෙස් යනවාට මොකද කරන්නේ ඩොක්ටර්
@ireshamunasinghe1672
3 жыл бұрын
Me dewal godak wadagath apita kondeta sathkara karanna.doctor ta bohoma sthuthi 🙏🙏
@virajinigunasekara
3 жыл бұрын
Doctor mama oyata issara idanma godak kemati. Eka nisa hema wedasatahanakma balanawa.
@niroshaperera4123
3 жыл бұрын
Thank you doctor godak vatina video ekak
@musicAMBALAMA
Жыл бұрын
Thank you doctor dr..❤️ God bless ....🙏
@randikailashini3039
3 жыл бұрын
Thanks Dr.DR❤️❤️❤️❤️
@peshalabeligaswaththa5964
6 ай бұрын
Doctor prefectil biwwata kamak nedda
12:26
ලස්සන කොණ්ඩයක් වෙනුවෙන් ෂැම්පූ , කන්ඩිෂනර් භාවිතය සහ තෙල් සත්කාරය|Dr.DR
Cyber Clinic
Рет қаралды 356 М.
8:43
කොන්ඩෙට ඕන විටමින් මොනවද | Vitamins for Hair By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 325 М.
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 8 МЛН
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 24 МЛН
00:25
How Strong is Tin Foil? 💪
Brianna
Рет қаралды 68 МЛН
00:32
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 77 МЛН
10:20
මේ විටමින් වර්ග 8 ගන්න කොට හිසකෙස් වේගයෙන් වර්ධනය වෙනවා | 8 Best Vitamins for Hair Growth
Wishma Lokaya
Рет қаралды 102 М.
12:25
ලස්සන නීරෝගී කෙස් කලබකට අත්‍යාවශ්‍ය විටමින සහ අනෙකුත් පෝෂක | Supplements for hair loss sinhala
Everything with Sapna
Рет қаралды 47 М.
15:15
තරුණ පෙනුමක රහස් |Dr.DR
Cyber Clinic
Рет қаралды 162 М.
7:56
කොණ්ඩෙ යනවනම් මොකද කරන්නෙ?
Cyber Clinic
Рет қаралды 396 М.
12:54
Vitamin For Hair By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 57 М.
17:12
රහස් ප්‍රදේශයේ සෞඛ්‍ය වෙනුවෙන් කාන්තාවන් කල යුතු නොකල යුතු දේවල් |Dr.DR
Cyber Clinic
Рет қаралды 332 М.
4:31
නින්දේදී බඩ වටේ තැන්පත් මේද තට්ටුව වේගයෙන් දිය කරන අමුද්‍රව්‍ය 2 තේ එක | cinnamon honey tea
nira S
Рет қаралды 564 М.
14:45
All about Vitamin D | විටමින් D ගැන හැම දේම | By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 318 М.
9:56
හිස්කෙස් වැටීමට කෙරෙන වෛද්‍ය ප්‍රතිකාර | Medical Treatments for Hair fall By Nutritionist Hiroshan
NuTri InFo
Рет қаралды 509 М.
12:52
හිස කෙස් ගැලවී යාම නැවැත්වීම සඳහා සහ කුරුලෑ සඳහා තියෙන සාර්ථකම නවීන ප්‍රතිකාර
Cyber Clinic
Рет қаралды 20 М.
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 8 МЛН