Ahasata Soduruda Sada Ketharam - Original Song Video - Nelu Adikari / Kashyapa Dissanayake

  Рет қаралды 546,653

Kashyapa Dissanayake

Kashyapa Dissanayake

Күн бұрын

Пікірлер: 511
@prabodharajasinghe
@prabodharajasinghe 3 жыл бұрын
2021 අහන්නෙ. ඉස්සර අපි පොඩි කාලෙ දෙරණෙ හැමදාම වගේ උදේට ගියා ❤️
@KashyapaDissanayake
@KashyapaDissanayake 3 жыл бұрын
❤️❤️
@sankasanka6521
@sankasanka6521 3 жыл бұрын
Sira katawa
@nisalaloka2112
@nisalaloka2112 2 жыл бұрын
Thamth ahann asa sunduwk ❤❤
@achiniimasha8089
@achiniimasha8089 2 жыл бұрын
❤️❤️
@printdrivemsvr6735
@printdrivemsvr6735 2 жыл бұрын
2010 idla 2022th ahana mama
@amilapradeep7642
@amilapradeep7642 2 жыл бұрын
දියතලාව හපුතලේ කොස් ලන්ද දෙහිලන්ද .....නහින්න නගින්න......කට්ටියම .......
@Sanjayathisara
@Sanjayathisara 2 жыл бұрын
*ලක්ෂ වෙනි වාරයද මන්දා මේ.... 2022 ත් අහනවා... පුදුම වචන තිබෙන සරල ගීතයක්.. ඔබෙත්, නෙලූ මහත්මියගේ හඬත් පුදුම අපූර්වයි. ඒ වගේම විශිෂ්ට සංගීතය... අනේ.. ආයෙ මේ වගේ නිර්මාණ කවදාවත් බිහි වෙන්නෙ නැහැනේ... අද කාලේ මොන කසිකබල් අඳෝනාවල්ද අපේ අය අහන්නේ... බලන්න විරහ ගීයක් වුණත් පුදුම රසාස්වාදයක් තිබෙන්නෙ. කියන්න බැරි තරම් ලස්සන ගීතයක්. අමරණීය ගීත... මේ ගීත අහන අවසාන පරපුර අපිද මන්දා.... අපේ තරුණ පරම්පරව ගැන නම් දුකයි ඇත්තටම.... කාශ්‍යප මහත්මයා, නෙලූ අධිකාරී මහත්මිය ඇතුලු මේ ගීතය නිර්මාණය කරන්න දායක වුණු සැමටම අප්‍රමාණ ස්තූතියි.*
@KashyapaDissanayake
@KashyapaDissanayake 2 жыл бұрын
Thank you❤️
@navodyarathnayaka7408
@navodyarathnayaka7408 2 жыл бұрын
2 වසරෙ ඉද්දි මුලින්ම ඇහුවෙ. දැං 2023 දි මට විස්සයි 🥲❤️ හැට හැත්තෑවක් හිටියොත්, එදාටත් අහයි
@valentinafernando9045
@valentinafernando9045 Жыл бұрын
Mt 21 y.e kale music eke lassnt meka ahuwata wachana wala theruma dagththt passe thamath mokkhri unama hitha hadagnn ahanne me sinduwa❤🥺
@nipun7574
@nipun7574 7 ай бұрын
Ado maath ehemai ❤
@anuladiyanwilage1698
@anuladiyanwilage1698 Ай бұрын
Man nam 11 wasare O/L karana kale
@anuladiyanwilage1698
@anuladiyanwilage1698 Ай бұрын
Mata 30 2023
@Deshu__4514
@Deshu__4514 3 жыл бұрын
පොඩි කාලේ ඉදන් මේ සිංදුවට හරිම ආසයි. මං නිතරම වගේ කියව කියව ඉන්න සිංදුවක්. ආසයි මේ වගේම තැනකට ගිහිං නිදහසේ මේ සිංදුව අහන්න...ඒ තරම් ලස්සනයි භාවනාවක්වගේ..❤️❤️❤️
@KashyapaDissanayake
@KashyapaDissanayake 3 жыл бұрын
❤️Thank you. kzbin.info/www/bejne/rWWkd2luj8Rlh9E
@dushanmx5202
@dushanmx5202 3 жыл бұрын
hm ou aka atta
@dammika-io9zg
@dammika-io9zg 2 жыл бұрын
Pala pala boru කියන්නේ නැතුව 🤭
@ranmalanuththara2700
@ranmalanuththara2700 2 жыл бұрын
@@dammika-io9zg 😂😂🔥
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
TNL රිද්ම තරංග, හද රැදි පැය Programme වලට පින් සිද්ධ වෙන්න අහපු සිංදු තමයි ඉතින්.
@clubbinglk
@clubbinglk Жыл бұрын
4:01 අන් සතු මලකට ඇයි ලොබකම් සෙනෙහස සොඳුරුයි ලොව හැමකල් හිමි නැති වූ සද වෙයි ලතැවුල්😔
@amilabandara8546
@amilabandara8546 Жыл бұрын
2023ත් අහනවා...කවදාවත් එපා වෙන්නැති සිංදුවක් මේ❤️❤️❤️
@sonalsasmitha8255
@sonalsasmitha8255 3 жыл бұрын
හරිම ලස්සන සින්දුවක් .හිත සතුටින් පිරිලා යනවා අහන් ඉද්දී.❤️❤️🙏.ගීතයේ පද කොච්චර ලස්සනද💖. 2022 ත් අහනවා අපි.🙏😃
@ContentFireflies-je9jw
@ContentFireflies-je9jw Жыл бұрын
2024 usually i hear this now ❤
@FathimaSafna-r5m
@FathimaSafna-r5m 8 ай бұрын
💞💞
@chamodsulakkana6395
@chamodsulakkana6395 9 күн бұрын
2025දිත් අහනවා 💛
@withisu5006
@withisu5006 2 жыл бұрын
පොඩි කාලේ අහපු සින්දුව හොයාගෙන ආවා අහන්න ආදරෙයි ඒ කාලේ ට තාම 😣
@koshalahashini2629
@koshalahashini2629 3 жыл бұрын
අහසට සොදුරු ද සද කෙතරම්.... ❤️❤️සින්දුව එද්දී මට වයස අවුරුදු 3ක්‌ වගේ. ඒ දවස් වල මේ සින්දුව හුගාක් අසාවෙන් රසවින්දා පොඩි වුනත්.. ආදරේ වේදනාවක් හරි අපූරුවට හිතට අමුතු සැනසුමක් ගේන හැටි හරි පුදුමයි... 🥰 එදත් අදත් හෙටත් හරිම ආදරෙයි සින්දුව ට.... ❤❤👍🏻
@dushanmx5202
@dushanmx5202 3 жыл бұрын
hm ou aka atta 💓💓
@sanojmalshan1717
@sanojmalshan1717 5 ай бұрын
@koshalahashini2629 😍
@jayaperera2757
@jayaperera2757 4 ай бұрын
Math puduma vidihata adareii❤❤❤❤
@VihangaManujeewa
@VihangaManujeewa 3 ай бұрын
අපේ පොඩි කාලෙ සෙට් එක ඉස්සර හරි ආසාවෙන් ඇහුවෙ😊
@dammika-io9zg
@dammika-io9zg 2 жыл бұрын
මම me sinduva ta ගොඩක් ගොඩක් ගොඩක් කැමති සිංදු vak 2022 වෙලත් මම me sinduva අහනවා කොච්චර ahuvath made aya aya අහන්න පුළුවන් සිංදු vak video 1 ලස්සනයි👍💜️
@Shortvideo1731
@Shortvideo1731 2 жыл бұрын
මම 7 , 8 වසරෙ විතර....TNl එකෙ තිබ්බ සුගත් අප්පුහාමි කියල නිවේදකයෙක් කරපු ප්‍රෝග්‍රෑම් එකක්...ඒකෙ , දෙරනෙ නිතරම ගියා....අමුතු ෆීලින් එකක් ඕක... ඒ කාලෙ මරු... මේක කියපු උන් හදපු උන් ඇයි මේ නිදාගෙන වගෙ ඉන්නෙ...හදපල්ල සිංදු මේ වගෙ...ඕක ලිව්ව එකාට,මියුසික් කරපු එකාට කනට එකක් ගහල ආයෙ එක්ක ඇවිල්ල හදන්න සිංදු...😁 මේ කාලෙ තියෙන්නෙ සිංදු නෙවෙයි අදෝනා...😁
@imayasuraweera542
@imayasuraweera542 2 жыл бұрын
ඒකාලේ සිංදු ඔක්කොම ලස්සනයී ....🥺❤️
@Shortvideo1731
@Shortvideo1731 2 жыл бұрын
@@imayasuraweera542 ඒකට දැන් සිංදු...මල් ගවුම පට පට , පූජා කරන්නම් මලක් 🤣🤣🤣🤣
@DisalDS
@DisalDS 2 жыл бұрын
ow❤
@imayasuraweera542
@imayasuraweera542 2 жыл бұрын
@@Shortvideo1731 අපෝ ඔව්ව් නේ අද කාලෙත් එනවා ලස්සන සිංදු ඒ වුනාට ඉස්සර සිංදු ඊට වඩා ලස්සනයී නේ
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
TNL රිද්ම තරංග. ඒ Chart show එකෙත් උඩින්ම තිබ්බ සිංදුවක්.
@dixen1126
@dixen1126 3 жыл бұрын
ඇත්තටම මාරම ලස්සන සින්දුවක්....🥰🥰🥰❤❤
@KashyapaDissanayake
@KashyapaDissanayake 3 жыл бұрын
❤️❤️
@forthecrazy4705
@forthecrazy4705 3 жыл бұрын
මට තාම 16 මේ සින්දුව නම් පිස්සුවක් ඒ තරම් ලස්සනයි
@krangani7487
@krangani7487 4 ай бұрын
මේ සිංදුවට මන් හිතුවේ විෂුවල් එකක් නැහැ කියලා...ඒ තරම් ගොඩක් පොඩි කාලේ මන් මේ සින්දුව ඇහුවේ...හැබැයි අද අහම්බෙන් පරණ සින්දු අහන් යද්දි මේ සින්දුව හම්බුනේම...මේක අද ඇහුවට පස්සේ තමයි මට මේ විෂුවල් එකත් මතක් උනේ❤ඇත්තටම මේ සින්දුවයි විෂුවල් එකයි දෙකම අහද්දි බලද්දි පොඩි කාලේ ඒ feeling එක දැනුනා😢😔...තෑන්ක්ස් අපේ ලමා කාලේ ලස්සන කරපු මේ වගේ ලස්සන සින්දු දුන්නට❤❤❤
@chamodyawijerathne
@chamodyawijerathne 2 жыл бұрын
පොඩි කාලේ තේරුම දන්නැතුව අහපු සිංදු🙂😍
@pathumlakshitha7727
@pathumlakshitha7727 4 ай бұрын
Ow 😓💚
@poornaranasinghe6385
@poornaranasinghe6385 2 жыл бұрын
2022 ආත්මීය සංගිතයක් කටහඬක් ❤️ මැරෙන්නේ නැති සිංදු
@jeewanthiwijesingha8822
@jeewanthiwijesingha8822 2 жыл бұрын
පොඩි කාලෙට ගියා...මේක ටිවි එකේ යනකොට දුවගෙන එනවා ඒ කාලෙ..🥺❤️
@nipun7574
@nipun7574 7 ай бұрын
Aththamai maath ehemai ❤
@surangidayananda6885
@surangidayananda6885 3 жыл бұрын
අදටත් මන් ආසම vedio song එක.. 🥰🥰❤️ මාරම ලස්සනයි.. 💑
@KashyapaDissanayake
@KashyapaDissanayake 3 жыл бұрын
😍😍❤
@shan.8
@shan.8 3 жыл бұрын
තාමත් අහනවා අම්මෝ හරි ලස්සනයි මේක. පොඩි කාලෙ ඉදන්ම මාරම ආසයි.👍👍👍❤️
@sarasewmini7802
@sarasewmini7802 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති පොඩි කාලෙ ඉදලම අහන ආසම සින්දුවක් 🥺❤️
@younmadhubash749
@younmadhubash749 Ай бұрын
2024.11.14 තාමත් හදවතේ සින්දුවක් පරණ වෙන්න පරණ වෙන්න ඔනිම දේක අගය වැඩී 🥰❤️‍🩹
@ashendilheragunatilaka366
@ashendilheragunatilaka366 3 жыл бұрын
සුපිරි . මේ වගෙ සින්දු ඉදිරියටත් නිර්මාණය වේවා..
@KashyapaDissanayake
@KashyapaDissanayake 3 жыл бұрын
❤️🌹
@sigeraWstudio
@sigeraWstudio Жыл бұрын
2023 ත් මේ සිංදුව අහන කට්ටිය කෝ...🥺❤️💯🙈🔥
@praveenwick5649
@praveenwick5649 8 ай бұрын
Even in 2024 I'm listening ❤❤❤❤
@GRgaming24pvz
@GRgaming24pvz Жыл бұрын
අවුරුදු ගාණක් මේ සින්දුවේ නම හොයාගන්න බැරිවෙලා හිටියේ... පොඩි කාලේ ඇහුණ මාර ලස්සන සිංදුවක් 😍
@kavindadilruksha1413
@kavindadilruksha1413 18 күн бұрын
සින්දුවත් පට්ට music එකත් පට්ට ❤ 2024 වෙන්න සතියයි ඉස්සරහටත් අනිවාර්‍යෙන් අහනවා 😊
@Akindanelin
@Akindanelin 2 жыл бұрын
කවදාවත් me සිංදුව ඇහුවට එපා වුණෙ නෑ 😍😘😘
@MauraKumara-d4p
@MauraKumara-d4p Ай бұрын
අතිත මතකයන් කොතරම් සොදුරුද😊❤😥
@s.nethmika6204
@s.nethmika6204 Ай бұрын
ඒක ඇත්ත ❤
@isurudushan680
@isurudushan680 2 жыл бұрын
අපි school කාලේ අහපු ලස්සන ගී මතක ❤️❤️❤️🎶🎶🎶🎶
@anuladiyanwilage1698
@anuladiyanwilage1698 Ай бұрын
Mata aurudu 16 ahanakota
@Djemilyfd
@Djemilyfd 3 жыл бұрын
ඉස්සර පොඩි කාලේ Radio එකේ Itn එකේ හැමවෙලේ ම අහන දකින ආසම සිංදුවක් ආයේ මේ වගේ සිංදු එන්නෑ 🥺❤️😍
@duf234
@duf234 5 ай бұрын
Itn eka ekale thibbe wenama level ekaka dannam ganma deyak na
@Mihirangasangeeth
@Mihirangasangeeth 10 ай бұрын
අපේ පොඩි කාලේට ලස්සන මතකයක් එකතු කරලා උබලා පැත්තකට වෙලා ඉන්නවා ආදරෙයි බන් උබලට 😍
@moon.1111.
@moon.1111. 9 ай бұрын
@kavindugeethma897
@kavindugeethma897 2 жыл бұрын
කවදාවත් පරන වෙන්නෙ නැති සින්දු ❤️🖤
@nipun7574
@nipun7574 7 ай бұрын
" සුන්දර ඔය වත හින්දම තුන් යම නින්දක් මට නැතුවා නැතුවා " ❤️
@Vishva_Viraj
@Vishva_Viraj 3 жыл бұрын
Old music old visuals is the best❤️😍 superp voice Kashyapa ayye😍❤️ මේ වගේ සිංදු ආපව් එනවනම්😢❤️
@KashyapaDissanayake
@KashyapaDissanayake 3 жыл бұрын
🌹🌹🙏😍
@HenuVip
@HenuVip 8 ай бұрын
ඉස්සර පොඩි කාලෙ ආසවෙන් අහන සින්දු අප්පා 🥺 කොච්චර වයසට ගියත් ඒ සින්දු නම් අහන්න පුලුවන්
@thamiduhasalanka5805
@thamiduhasalanka5805 3 жыл бұрын
පට්ට සිංදුව ඉස්සර හැමදාම ටිවි එකෙ යනවා වෙනම ලෝකෙකට ගෙනියනවා ලොකේෂන් පවා පට්ට බණ්ඩාරවෙල ❤❤
@KashyapaDissanayake
@KashyapaDissanayake 3 жыл бұрын
❤️❤️
@pasanbhagya1222
@pasanbhagya1222 2 жыл бұрын
කිසිදා නොමියන ගීයක් ❤️
@kushanakalanka377
@kushanakalanka377 Жыл бұрын
අනිවා❤️
@DulenDemitha
@DulenDemitha 6 ай бұрын
පොඩි කාලෙ අයියි මම යි මේක අයියගෙ computer එකෙන් ඇහුවා මගේ ආසම සින්දුව මම 2007 ඒ වුණාට දැන් තියෙන ල@බෙ සින්දු වගේ නෙමෙ.. මේවට මාරම ආදරෙයි හැමදාමත් ❤️ 😍
@buddhipamoda2279
@buddhipamoda2279 5 ай бұрын
Math 2007 😊
@DulenDemitha
@DulenDemitha 5 ай бұрын
@@buddhipamoda2279 Really 🙃❤
@DulenDemitha
@DulenDemitha 5 ай бұрын
@@buddhipamoda2279 එහෙමද???🙃❤️
@DulenDemitha
@DulenDemitha 5 ай бұрын
@@buddhipamoda2279 එහෙමද....🙃❤️
@shrilshr291
@shrilshr291 26 күн бұрын
Mamat
@jinushawijesundara990
@jinushawijesundara990 3 жыл бұрын
කවදාවත් ඇහුවට එපා නොවන ලස්සන සින්දුවක් ♥️
@Lithmin_Ranasinghe
@Lithmin_Ranasinghe 3 жыл бұрын
2022 මේ සින්දු ඇහෙනකොට ආයෙත් පොඩිකාලේට ගියා වගේ දැනෙන්නේ ❤️
@Lithmin_Ranasinghe
@Lithmin_Ranasinghe Жыл бұрын
2023 ❤️
@ajlaanmi8351
@ajlaanmi8351 Ай бұрын
Evergreen Hits kiyanne menna mewa tamai. Virahava unat adona nathuwa prakasha karana hati lassanai.
@kavithgunasekara4355
@kavithgunasekara4355 2 жыл бұрын
2022 ත් මේවට ගහන්න සින්දු නෑ .තාමත් ආසාවෙන් අහන්නේ♥️
@KashyapaDissanayake
@KashyapaDissanayake 2 жыл бұрын
❤️
@sanijadewram3518
@sanijadewram3518 3 жыл бұрын
පරණ වුනාට තමා අහානවා
@kavindugeethma897
@kavindugeethma897 2 жыл бұрын
මන් පොඩි කාලෙ අම්ම එක්ක මේ සින්දුව කියනව tv එකේ යනකොට.. තාමත් අහනකොට මට ඒ සුන්දර අතීතය මතක් වෙනව 🖤❤️🥺
@chamidarshanaa516
@chamidarshanaa516 2 жыл бұрын
Math ahemaii
@methmiwijesingh
@methmiwijesingh 26 күн бұрын
තවමත් ආදරේ සිංදු ✨️❤️
@awishkamadushan3097
@awishkamadushan3097 7 ай бұрын
මගෙ හිසේ කෙස් ගානට මම මේ සිංදුව අහලා ඇති ❤
@akashvidunitha9696
@akashvidunitha9696 4 ай бұрын
2024 ත් අහන අය කෝ..😉
@DulminiChamodika-dz1ky
@DulminiChamodika-dz1ky 4 ай бұрын
අහනවා ❤😊
@techoffers549
@techoffers549 2 ай бұрын
@@DulminiChamodika-dz1ky 2024.11.05
@moon.1111.
@moon.1111. Ай бұрын
2024 🧡
@අයාන්
@අයාන් Ай бұрын
2024 ත් ඉවරයි ඒත් අහනවා🥰
@udarianuradha20
@udarianuradha20 Ай бұрын
😍❤ 2024.12.05
@SulochanaJeewantha
@SulochanaJeewantha Ай бұрын
2024/12/07 අහන්නෙ අවුරැදු ගානක ඉදලා ආසම සෙට් එකේ උඩින්ම. මේවගේ සින්දු අද කාලෙ නැතිම තරම් 💘💕💕
@ranasinghagesubashikrishni7813
@ranasinghagesubashikrishni7813 2 жыл бұрын
භාවනාවක් 😌❤️‍
@rasikasadaruwan2054
@rasikasadaruwan2054 Жыл бұрын
මේ සින්දුව ඇහෙද්දි ,දකිද්දි අමුතුම හැගීමක් දැනෙනවා ❤
@rusiruthewmika5220
@rusiruthewmika5220 2 жыл бұрын
මේ සිංදු ඇහුවාම එන ෆීලිං එක දැන් සිංදුවලින් එන්නෑනේ....❤️❤️
@pradeepwickramage9193
@pradeepwickramage9193 2 жыл бұрын
ඒ කාලේ ඉඳලම කැමති සිංදුවක් අදත් කැමති.👌👌👌
@lahirusaumya8094
@lahirusaumya8094 9 ай бұрын
චන්න බොස් ❤
@daviamarasinghe4818
@daviamarasinghe4818 Жыл бұрын
මම අාසම සින්දුවක් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ... Location එකත් හරිම ලසසනයි...😍😍💝2023/06/03
@sonurasanjana7607
@sonurasanjana7607 3 жыл бұрын
තාමත් අහනවා❤.මම 6,7 ස්කූල් කාලේ tvl එකේ රිද්ම තරංග programm එකේ ගියේ.saturday & sunday😍🔥
@dilshanacademy8147
@dilshanacademy8147 3 жыл бұрын
තාමත් අවුරුද්දකට දවසක් හරි මේ සිංදුව රස විඳිනව ❤️ ගොඩක් ස්තූතියි මේ නිර්මාණයට
@skymaxaki94
@skymaxaki94 2 жыл бұрын
තාම අහනවා මේ සින්දුව. මේ සින්දුවෙන් තමා දියතලාව ගැන දැනගත්තේ. තාම මම දියතලාවේ ගිහින් නෑ. යන්න ආසයි. මේ සින්දුවේ ලොකේෂන් මියුසික් එහම ලස්සනට තියෙනවා. , ගොඩක්ම හිතට වදින සින්දුවක්
@sakugunasekara4730
@sakugunasekara4730 Ай бұрын
2024 ගාල්ල හයිවේ බස් එකේ නැගලා යනගමන් ලොකු වැස්ස වෙලාවක ජනේලෙ ගාව සීට් එකේ තනියම යන ගමන් මනෝපාරක් ගහන් මේ සිංදුව අහන මම ❤❤
@mahodyagunawardana7579
@mahodyagunawardana7579 Жыл бұрын
මේ සින්දුවට ගත්ත පරිසරයකට ගිහිල්ලා මේ සින්දුව කියන්න ආසයි. හරිම සැහැල්ලුවක් හිතට දැනෙන්නෙ
@gaweshexploresoul7668
@gaweshexploresoul7668 3 жыл бұрын
මේ සින්දුවේ මිහිරි melody එක පොඩි කාලේ ඉදලා මගේ මතකයේ රැදුනා.ඒවගේම සින්දුවේ අපූරු අර්ථවත් පද පේළි පවා.හරිම Spiritual.ඒ වගේම මේ නිළියත් මම කැමතිම කෙනෙක්. මම සින්හල සින්දු වැඩිය අහන කෙනෙක් නෙවේ.දැන් තියෙන ඒවා කොහොමත් අහන්න බෑනේ.නමුත් මේ සින්දුව නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.2000 ඉපදුණු අය ඒ අතින් ගොඩක් Lucky.ගොඩක් ස්තූතියි මේ සින්දුවට..ඉදිරියට මේ වගේ සින්දු අනික් artist ලා අතිනුත් නිම වුනොත් ලන්න්කාවේ සන්ගීත කලාවට අනාගයතයක් තියේවී.💗✨️
@KashyapaDissanayake
@KashyapaDissanayake 3 жыл бұрын
❤️🙏
@MUJ-j1w
@MUJ-j1w 2 жыл бұрын
2022 තාම අහනවා.මේ සිංදුවේ මාර රහක් තියෙන්නේ.❤️❤️❤️❤️🥰🥰
@KashyapaDissanayake
@KashyapaDissanayake 2 жыл бұрын
❤️
@nishanthabandara2876
@nishanthabandara2876 10 күн бұрын
මේ සින්දුව මතක් ගොඩක් ❤
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
හිත මැද පෙම්බරකම් සගවා.. යන එන මග ඉගිබිගි කරමින් .. හොද නැහැ කරනා තරනා ඔය දගකම්... දුටුවොත් වෙන අය වෙයි නපුරක් .. 💕💜💕💜💕💜💕💜💕💜💕💜💕 2022 මාර්තු 07
@darshanahettiarachchi1151
@darshanahettiarachchi1151 2 жыл бұрын
සුන්දර ඔය වත හින්දම තුන්යම නින්දක් මට නැතුවා නැතුවා ...... ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ අහසට සොඳුරුද සඳ කෙතරම්.. ගසකට සොඳුරුද මල කෙතරම් .. සයුරට සොඳුරුද රළ කෙතරම් ???? එතරම් මිහිරියි ඔබ මට නම් .........
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@darshanahettiarachchi1151 🤗❤️❤️‍
@Thiran-2264
@Thiran-2264 Жыл бұрын
මම අහන්ඩ ආස හැම සින්දුවකම යටින් ඔයාගේ comment එකක් තියෙනව😁. හැම සින්දුවකටම මෙහෙම comment දානවද?
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
@@Thiran-2264 හ්ම් ඔව් 🤭.දැන් නම් ටිකක් අඩුයි කමෙන්ට්ස් දානවා ...💔
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
2023 july 06 .(20.58 pm ) ❤️🌸
@hasunlakshan42
@hasunlakshan42 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.......සුපිරි👍♥
@devperera9939
@devperera9939 4 ай бұрын
මුලු ජීවිත කාලෙටම අහපු ලස්සනම තනුව ලස්සනම වචන ටික... අහන්න අහන්න ආසයි❤
@KashyapaDissanayake
@KashyapaDissanayake 4 ай бұрын
❤️
@pathumlakshitha7727
@pathumlakshitha7727 4 ай бұрын
ආශා & ඕලු 💚🥹🥺..... අද ITN එකෙ වඩසටහන්ත් ගියා.මාරම ලස්සනයි 🌟😍....
@tharushikanawodani1651
@tharushikanawodani1651 2 жыл бұрын
බන්ඩාරවෙල දියතලාව පාර 😍❤️ මන් ආසම සින්දුවක් 🥺❤️
@nadeemahesshi2376
@nadeemahesshi2376 20 күн бұрын
2024 අහන්නේ. තාමත් ආසයි ඉස්සර වගේම ❤
@Malshika_Ariyathilake
@Malshika_Ariyathilake 2 жыл бұрын
2022 වෙලත් තාමා අහනවා❤❤❤❤ මාරම ලස්සනයි❤❤❤ පොඩි කාලෙ ඉදන් අහනව තාම
@lahiruindika7650
@lahiruindika7650 11 ай бұрын
මේක ටෙලිනාට්‍යයක සින්දුවක්ද. මාරම ලස්සනයි ❤
@pathumlakshitha7727
@pathumlakshitha7727 4 ай бұрын
මේක ආවෙ මොන අවුරුද්දෙ ❤️
@pasindunirwansamarasingha7616
@pasindunirwansamarasingha7616 3 ай бұрын
I think 2009
@kanchanajayasinghe9016
@kanchanajayasinghe9016 2 жыл бұрын
එදා වගේම තාමත් අහන්න ආස සිංදුවක් , මාරම ලස්සනයි
@niharanethmini7621
@niharanethmini7621 3 жыл бұрын
Ane me ganu lamai denna harima lassni ahinsaki
@ariyapalaherathherath5566
@ariyapalaherathherath5566 3 жыл бұрын
2010...2021 November 💓 💓 still love this 💗 2030..2050...old is gold 💗
@KashyapaDissanayake
@KashyapaDissanayake 3 жыл бұрын
😍
@tharakaakalanka5722
@tharakaakalanka5722 2 ай бұрын
ලස්සනයි
@darshanakumara2089
@darshanakumara2089 2 жыл бұрын
දැන් ඇත්තටම මේ පාරවල් වලින් යද්දි මේ සින්දුව ඉබේම මතක් වෙනවා..
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 3 жыл бұрын
හරිම ලස්සන සින්දුවක්!!!🌹🌹🌹🌹🌹🌹
@Malshika_Ariyathilake
@Malshika_Ariyathilake 2 жыл бұрын
දියතලාවෙ මේ place එකට යන්න ඕන දවසක ❤❤❤
@wayanihansika3056
@wayanihansika3056 2 жыл бұрын
ඔව් යන්න ආස හිතෙනවා 😍
@rumeshudara338
@rumeshudara338 5 ай бұрын
තාමත් අහනවා රොමේනියා ඉදන්.පට්ට song ekak❤❤❤❤👍
@sadeekapriyangani9414
@sadeekapriyangani9414 Ай бұрын
කියන්න වචන නෑ හරිම ලස්සනයි මේ සින්දුව ❤
@parkchaeyoung0211
@parkchaeyoung0211 3 жыл бұрын
අහන්න අහන්න ආසා හිතෙන ආදරනීය ගීතයක්..
@sajithbandara007
@sajithbandara007 Жыл бұрын
මැරෙනකම්ම අහන සින්දු ❤❤❤❤
@moon.1111.
@moon.1111. 9 ай бұрын
අමතක නොවන ආදරණීය ගීතයක් ❤
@damithwaduge4989
@damithwaduge4989 Жыл бұрын
පටන් ගත්ත දා ඉදලා ආදණීය සිංදුවක් මගේ😒😒😍❤️❤️❤️👆🙏🙏🙏🙏
@indrachapas.m5905
@indrachapas.m5905 2 жыл бұрын
O/L කරද්දි ඇහුවේ. අනේ ඒ කාලේ සුන්දරද. සිංදුත් එක්කම අපිත් වයසට යනවා. හැබැයි අදටත් ඒ හැගීමෙන්ම අහනව 😢😢
@KashyapaDissanayake
@KashyapaDissanayake 2 жыл бұрын
❤️
@createsuccess6385
@createsuccess6385 2 жыл бұрын
Ape paththe visual eka gahala thiyenne diyathlawe ethanin yaddi hama parama me sinduwa mathak wenawa
@manilgunawardene1202
@manilgunawardene1202 2 жыл бұрын
This is an immortal song that causes addiction to it to be heard over and over with the feeling of being lifted into a serene world due its inherent enchanting quality of a rare blend of simple words wrapped up in an unmatched melody. This is not a song but a musical therapy that has a meditative soothing for a tired and overwrought mind. The timeless sweetness of it will be there until the end of this universe someday!
@sampathmadushan1924
@sampathmadushan1924 Ай бұрын
gonapitiye scole ned kashyapa ayya giye math ee dws wol scole giya ayye ad inn thna godak athutui ayya🥰🥰🥰
@KashyapaDissanayake
@KashyapaDissanayake Ай бұрын
Yes...thank q♥️
@tharushikalakshani117
@tharushikalakshani117 2 жыл бұрын
Kohomada ape peththe lassana🌹🖤
@rose-sm4wy
@rose-sm4wy 2 жыл бұрын
Amuthuma feel ekak enne.mathaketa ennema me song eka,mage ammath kamathima song eka.visuvl ekth hrima lssni.math teacher knk nisa wenn athi
@shanakasadaruwan5560
@shanakasadaruwan5560 15 күн бұрын
❤Adarei
@yashodajayathilaka2703
@yashodajayathilaka2703 4 ай бұрын
Asama sinduwak.adatath hemadamawage ahanawa..💖💖
@harshanabhathiya7796
@harshanabhathiya7796 5 ай бұрын
මගේ ලිස්ට් එකේ #10 වල තියන සිංදුවක්,වැඩ කරලා ස්ට්‍රෙත් උන ගමන් අහන් සිංදු වලින් එකක්.
@amilakasunalahakoon9639
@amilakasunalahakoon9639 2 жыл бұрын
ආසම සිංදු සෙට් එකේ උඩින්ම තියෙන සිංදුව තමා මේක
@OmeShu
@OmeShu 8 ай бұрын
මේ සිංදු වල රසය නම් අමරනීයයි.. ❤😌✨
@danuofficialpage5514
@danuofficialpage5514 12 күн бұрын
මන් ආසම සිංදුවක් අදටත් අහනවා ආසාවෙන් 2024.12.30 (12.07) am 🥹💔🕊️
@kaushikakaavinda9255
@kaushikakaavinda9255 2 жыл бұрын
ලස්සන සින්දුවක් නියමයි 💙💙
@KashyapaDissanayake
@KashyapaDissanayake 2 жыл бұрын
❤️
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Neela Dase - Official Video
5:07
Romesh Sugathapala
Рет қаралды 969 М.
JAYASRI - Sudu Andumin.(Mille Soya Theme song)
4:04
JAYASRI
Рет қаралды 3,9 МЛН
Kiri Kodu Hithata (2005)
5:15
Bathiya N Santhush
Рет қаралды 3,4 МЛН
Sudu Gavme Ai - Lahiru Perera, Nathasha Perera - www.Music.lk
3:44
Res Vihidena Samanaliyak I Official Music Video I  (2007)
3:56
Bathiya N Santhush
Рет қаралды 4,9 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН