Daddy - Chandrayan Pidu Live ( Aaley ආලේ Concert Version)

  Рет қаралды 5,946,747

daddyonthetube

daddyonthetube

Күн бұрын

Пікірлер: 4 300
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ මාගේ දිවියේ... අන්ධකාරේ ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ නෑ මා කිසිදා හිරු අග බැලුවේ පැතුමන් අඳුරේ සිරවූයේ ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ කඳුළැල් දිය දහරා නෙතඟින් නොකැඩී ගලා ගියේ මා තනිවී සිසිලෙන් මුවා වූ වස‍න්තේ උදාවූ ලෙසේ
@sethumdinath7710
@sethumdinath7710 5 жыл бұрын
Chabiyaa
@blackiyasl2446
@blackiyasl2446 5 жыл бұрын
Sinduwa ageta danena nisa comment balanna awaaa anith ayatath ehemada balanna menna ape chabiyath innawaaaa
@janudapasandul4195
@janudapasandul4195 5 жыл бұрын
wwoooww chabhi...
@chathu6472
@chathu6472 4 жыл бұрын
hammata
@AkashVithanage
@AkashVithanage 4 жыл бұрын
උඹ😌🤘
@jayarathnahallinnage5290
@jayarathnahallinnage5290 4 жыл бұрын
ගායකයා ගායනා කරන විට audience එක ගායනා කිරීම .ගායකයාට ලබන්න පුළුවන් උපරිම සතුටයි 😀🤗😀🎸
@buddhikapradeep5687
@buddhikapradeep5687 4 жыл бұрын
එ සතුට දැක්කා..😍 ජය වේවා..! Daddy ❤️ හැමදාමත් ආදරෙයි ❤️
@sanathekanayake6352
@sanathekanayake6352 3 жыл бұрын
👍👍👍
@nethumrashmitha1738
@nethumrashmitha1738 3 жыл бұрын
මමත් ඒ අදහසට එකඟයි❤️👍
@Msofficial-d6v
@Msofficial-d6v 3 жыл бұрын
jayawewa daddy.kochchra ahawwath epa wenne nha
@Msofficial-d6v
@Msofficial-d6v 3 жыл бұрын
ikmanatama show ekek oneeeeeeeeeeeeeeeeeeeeeeeee
@dugzycodm458
@dugzycodm458 3 жыл бұрын
Dear Grandchildren! ඔයාලාගේ සීයලා ආච්චිලා මේ සින්දුවට ඇබ්බැහි වෙලා හිටියේ.කවදාවක්වත් මේ සින්දුව නැති වෙන්න දෙන්න එපා ✋❤️ 2022 🙏
@daddyonthetube
@daddyonthetube 2 жыл бұрын
Haha thank you so much! 😅❤️
@sudharshanwijethunga8356
@sudharshanwijethunga8356 2 жыл бұрын
🍻
@maheemasanadi3422
@maheemasanadi3422 2 жыл бұрын
Ow ඇත්තටම අපිත් adata th ahnw
@tharushidiwyanjali4399
@tharushidiwyanjali4399 Жыл бұрын
Lovely comment ❤️
@Tomshelby-54.
@Tomshelby-54. Жыл бұрын
හරි සීයෙ අපි නැති වෙන්න දෙන්නේ නෑ ඔයා බය වෙන්න එපා 😂
@surangisenapathy
@surangisenapathy 2 жыл бұрын
2023 anyone? පිස්සුවක් මේ සින්දුව නම්..ගිය අවුරුද්දේ දූව බඩේ තියන් මේ සිංදුව ඇහුවා. මේ අවුරුද්දේ දූව ලං කරන් මේ සින්දුව අහනවා. සමහර වෙලාවට පොඩ්ඩි නැලවෙනවත් එක්ක❤
@CreativeCeylon
@CreativeCeylon 2 жыл бұрын
@raviilakshan
@raviilakshan Жыл бұрын
සතියකට දෙපාරක් තුන්පාරක් එනවම තමා 😁❤️
@supemwanniarachchi9287
@supemwanniarachchi9287 Жыл бұрын
සමහරවිට දුවගේ wedding එකෙත් ඇහෙයි God bless you
@rashmibhagya1417
@rashmibhagya1417 Жыл бұрын
❤🎉❤❤️❤️
@pawanchandupa4166
@pawanchandupa4166 Жыл бұрын
😩🤍
@kavindukaize
@kavindukaize 4 жыл бұрын
ප්‍රවේශමෙන් ශ්‍රවනය කරන්න ඉතා ඇබ්බැහි වන සුලුයි...❤️😘😘😭🔥🔥
@anuediriweera4120
@anuediriweera4120 3 жыл бұрын
එකනම් ඇත්ත , අන්තිමට ඒ සින්දුව දවසට එකපාරක් වත් අහන්නෙ නැතුව ඉන්න බැරිතරම් පිස්සු වක් හැදුනා,🙄🙄
@shehanisenarath619
@shehanisenarath619 3 жыл бұрын
attac
@kavindukaize
@kavindukaize 3 жыл бұрын
@@shehanisenarath619 hey hi hii 😊
@kavindukaize
@kavindukaize 3 жыл бұрын
@@anuediriweera4120 Niyamai okama thama me matath wela thiyenne...😍😍😘👌
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 3 жыл бұрын
වෙලා ඉන්නෙ..😌🤟❤️
@chathurangarukshan4409
@chathurangarukshan4409 4 жыл бұрын
යකෝ අපේ මිනිස්සු කොච්චර නිහතමානිද ආඩම්බරයී. මොකද මේ comment කියවද්දි අපේ මිනිස්සු ගැන ආඩම්බරයක් දැනුනා. නියමයි ඩැඩි
@evansnanayakkara
@evansnanayakkara Жыл бұрын
චිකා කියන්නෙ තනිකරම complete package එකක්. චිකා sing කරද්දි දාන සමහර ටෙක්නික්ස් මම ලංකාවෙ වෙන singerslage live singing වල අහලත් නෑ.. ඒ අස්සේ චිකාගෙ playing වල තියන බැලන්ස් එකයි ෆීල් එකයි.. ❤️ Daddy කියන්නේ අපි පොඩි කාලේ ඇබ්බැහි වෙලා අදටත් හෙටටත් ඒ ඇබ්බැහිය එක්කම අපිව තියන් ඉන්න බෑන්ඩ් එකක්.. ❤️😊
@chamudithaakalanka9719
@chamudithaakalanka9719 10 ай бұрын
Intro එකම පිස්සුවක් ,,,,,,,, ❤️🔥 music, voice වෙනම ලෙවෙල් එකක්. සමවැදිලා වගේ අහන්නේ...... වෙනම ලෝකෙක ට යනවා.......................... 👽💚🖤 2024
@kumudithajayasinghe
@kumudithajayasinghe 6 жыл бұрын
කවදාවත් මැරෙන්නේ නැති සිංදුවක්...
@slmiusical9974
@slmiusical9974 5 жыл бұрын
Aniva bn
@kamalpriyantha9015
@kamalpriyantha9015 4 жыл бұрын
ඇත්තේම
@hansakaf11
@hansakaf11 4 жыл бұрын
Sirawata oii 😍❤
@slcrazyyoutuber413
@slcrazyyoutuber413 3 жыл бұрын
චිකා උබේ හිනාවත් පට්ට 💕 උබේ ගායනයත් පට්ට 💕 උබේ වාදනයත් පට්ට 💕 උබත් පට්ට 💕😘😍 ඩැඩී ඉස්සර ඉදන්ම ආදරේ කරන බෑන්ඩ් එකක් 😘💕😍 ගයානුත් හිටියනම් කියලා හිතෙනවා 😢😢 ඒත් උබලා සුපිරියටම කරනවා ජේසු පිහිටයි සෙට් එකටම 😘💕😍
@fk.praveen
@fk.praveen 6 жыл бұрын
Song එක පටන් ගන්න කොටම chikaට වඩා හයියෙන් audience එක sing කරන එක දැකලා chikaගේ මුහුනට ආව ඒ හිනාව,සතුට දකිද්දි audience එකේ ඉදලා මමත් sing කරා කියන්න මට හරි ආඩම්බරයි.
@nadeeshaketakumbura8356
@nadeeshaketakumbura8356 6 жыл бұрын
koheda mchn me?
@fk.praveen
@fk.praveen 6 жыл бұрын
negombo wala
@pasindukarunarathna6882
@pasindukarunarathna6882 6 жыл бұрын
Sira bm
@thejanamendis8145
@thejanamendis8145 6 жыл бұрын
Ave Maria auditorium
@chinthanayashoda8700
@chinthanayashoda8700 5 жыл бұрын
Fk. praveen මටත් එක හිතුණා එ සින්දුව
@tharangadniroshan
@tharangadniroshan Жыл бұрын
Lyrics 😊😊😊😊 සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ මාගේ දිවියේ අන්ධකාරේ ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ නෑ මා කිසිදා හිරු අග බැලුවේ පැතුමන් අඳුරේ සිරවුයේ ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ කඳුලැල් දිය දහරා නෙතඟින් නොකැඩී ගලා ගියේ මා තනි වී සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන් වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින් වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින් ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් (සිසිලක් ලෙසින්) සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ වසන්තයයි මාගේ දෙතොලේ සිහිවන්නේ ඔබෙ මුව හමුවේ කැළඹීලා සැමදා ඔබගේ කැළුමන් අතරේ අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ හැඟේ සිතේ නිසන්සලේ රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන් වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින් වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින් ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් (සිසිලක් ලෙසින්) සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන් වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින් වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින් ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් (සිසිලක් ලෙසින්) සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ
@mudithaeshaka9797
@mudithaeshaka9797 Жыл бұрын
❤😢🎉
@cozyvibe00
@cozyvibe00 Жыл бұрын
Thankss😢
@yossathari4785
@yossathari4785 5 жыл бұрын
Bus වල මෙ වගෙ සින්දු dammoth bus එකට wadi pure ගනක් දෙනෙවා බන් 😍😍😍
@shavinmalindu4307
@shavinmalindu4307 3 жыл бұрын
aniwa bro
@Travelmaniasolo123
@Travelmaniasolo123 5 ай бұрын
බස් වල් දාන්නෙ කොත්තු තැටි වලට ගහන ඒවනේ බං😂
@yourboy6461
@yourboy6461 2 ай бұрын
Atta
@harshapathirathna1733
@harshapathirathna1733 5 жыл бұрын
මෙහෙම ප්‍රේක්ෂකයෝ ඉන්න තැනක... මේ විදිහේ ප්‍රතිචාරයක් අත්විඳින්න DADDY කොයිතරම් වාසනාවන්තද කියල හිතෙනවා.. Great Performance
@prashanfernando6985
@prashanfernando6985 4 жыл бұрын
Only in negombo
@shashiniamali7008
@shashiniamali7008 2 жыл бұрын
👍
@yossathari4785
@yossathari4785 5 жыл бұрын
මෙ සින්දු වෙ අමුතු බලයක් තියනවා කියලා හිතෙන්නේ මට විතර ද???😍😍😍❤️
@thusharaweerasinghe9223
@thusharaweerasinghe9223 5 жыл бұрын
Siratama
@nimnaliyanaarachchi8151
@nimnaliyanaarachchi8151 5 жыл бұрын
Same here..😍😍😍
@mememer1954
@mememer1954 5 жыл бұрын
yohan t.w man class eke anthima dawase oya sinduwa kiwwa! Mage gf set une oya sinduwa nisa
@yossathari4785
@yossathari4785 5 жыл бұрын
@@mememer1954 nash sirawete
@sakuva7819
@sakuva7819 4 жыл бұрын
සිරාවටම 😍💘😘✔
@Hotmailmultitask
@Hotmailmultitask 2 жыл бұрын
I'm from Kerala, India and I lives in Dubai. One day my friend from Sri Lanka played this in the sound system (we both working in Audio division ) I just loved it when I hear it for the first time and I can't stop listening to it eventhough I don't understand anything. Amazing music and great singing and great Vibe overall.
@n-imovetv2760
@n-imovetv2760 3 жыл бұрын
2022 2023and still here ?? "යාළුවෝ සෙට් වෙලා සින්දු කියනවනම් කවදාවත් miss වෙන්නේ නැති song එකක්.. ❤️🔥🔥DÀDDY🔥🔥
@___.kavii.___
@___.kavii.___ 2 жыл бұрын
එකෙන්ම බොස්
@xteend6872
@xteend6872 Жыл бұрын
Damn true 😫🤙
@janathchathuranga620
@janathchathuranga620 Жыл бұрын
2023
@RajidukaweenFonseka-en6hf
@RajidukaweenFonseka-en6hf 8 ай бұрын
🥺❤
@bishanhimayanga8816
@bishanhimayanga8816 6 жыл бұрын
කියන්න වචන නැ බන්. ජීවිතේ අහපු ලස්සනම live show සින්දුව...😍😍 ප්‍රේක්ෂකාගරයේ සප් එකත් මරු
@sadeepapramudhitha3566
@sadeepapramudhitha3566 4 жыл бұрын
Aknm paattaa
@boyjuice3225
@boyjuice3225 4 жыл бұрын
Oya mekath ahannako kzbin.info/www/bejne/n2m6fJ9spr6Uh7M
@amiladenzil
@amiladenzil 3 жыл бұрын
සිරාවටම... 😍 Audience එකට චිකා දෙන Tribute එක 🥺🥺
@MrWinsy
@MrWinsy 4 жыл бұрын
I'm tamil, i haven't listened to any srilankan song's for last ten year's, this is so mesmerising, lovel from London 😍 💖
@daddyonthetube
@daddyonthetube 2 жыл бұрын
Thanks so much Philip. Please do come for our concert in London on the 4th of Feb next year
@seanpaldano1161
@seanpaldano1161 18 күн бұрын
6 years later… one of the best 8 mins + bravo!!! ❤❤❤❤
@eshanaawarjana7151
@eshanaawarjana7151 3 жыл бұрын
Bus වල three wheel වල යන සින්දු වගේද මෙවා. මේවා හොද කොලිටි සින්දු. I love you DADDY ❤️
@sanjeewalasantha5467
@sanjeewalasantha5467 2 жыл бұрын
Three wheel කාරයොත් ඉන්නවා බ්‍රෝ මේවා අහන;-);-)
@capenterjojo3373
@capenterjojo3373 2 жыл бұрын
Aniwaren
@asithasaminda1078
@asithasaminda1078 2 жыл бұрын
අපිනම් ත්‍රීවීල් වලයද්දිත් මේව තමයි ඇහුවෙ brother ..❤❤
@asithasaminda1078
@asithasaminda1078 2 жыл бұрын
@@sanjeewalasantha5467 අනිවාර්යයෙන්ම බං ❤👍
@SakilaRangana
@SakilaRangana Жыл бұрын
Love you daddy
@amalifernando9588
@amalifernando9588 3 жыл бұрын
කල් ඉකුත් නොවන ගීත❤️
@dulangachathura4887
@dulangachathura4887 3 жыл бұрын
අනිවාර්යයෙන්
@srimalhewavitharana
@srimalhewavitharana 4 жыл бұрын
ඔව් 21 ත් අහනවා... ඉවරයක් නැ 😍❤️😍
@paveendeshan2960
@paveendeshan2960 8 ай бұрын
2024 ඇවිත් අහන අය කෝ බලන්න😍
@naveeneranga8529
@naveeneranga8529 8 ай бұрын
❤❤
@Thisathgeemeth
@Thisathgeemeth 7 ай бұрын
@vidundulseth
@vidundulseth 7 ай бұрын
@vihagapathirana6718
@vihagapathirana6718 7 ай бұрын
🤗
@ThathsaraFrenando
@ThathsaraFrenando 6 ай бұрын
ඉන්නවෝ🎉
@isurusenarath801
@isurusenarath801 4 жыл бұрын
Any one here? 2k20 👀❤️😍 මේ සිංදුව පොඩි කාලේ ඉඳන් අහනවා..ඒත් කොච්චර ඇහුවත් වෙනසක් න...❤️🙊 ඇගේ හිරිඟඩු පිපෙනවා Audience එකත් sing කරනවා ඇහෙද්දි...අම්බෝ😯🔥
@priyankasworld4890
@priyankasworld4890 4 жыл бұрын
I'm from India..my god I love it ...the voice lyrics just made me cry and feel something
@priyankasworld4890
@priyankasworld4890 4 жыл бұрын
A great daddy team
@isurusenarath801
@isurusenarath801 4 жыл бұрын
@@priyankasworld4890 Ya..It's all about love..Thankz for your comment...lv from Sri lanka🙂❤️
@Ahn_VinZo69
@Ahn_VinZo69 4 жыл бұрын
E mokada e
@udaramadusanka1113
@udaramadusanka1113 4 жыл бұрын
aniwaa super👍🏻👍🏻
@howitfeelslike5381
@howitfeelslike5381 6 жыл бұрын
මෙහෙම සින්දු තමා ලංකාවට ඕනේ...නැතුව අර බස් වල යන දෙකයි පනහේ මල් සින්දු නෙමේ thank you guys !!!!
@samindiprathibha1897
@samindiprathibha1897 4 жыл бұрын
Monad dekai panahe sindu .ee bus wala Yana sindu supiri
@resh7521
@resh7521 4 жыл бұрын
@@samindiprathibha1897 nodakin bn😂
@hiruwx.3953
@hiruwx.3953 2 жыл бұрын
@@resh7521 😂👍
@hiruwx.3953
@hiruwx.3953 2 жыл бұрын
imagine 😂 මේ වගේ සින්දු බස්වල යන දවසක් ✨
@emanside3519
@emanside3519 2 жыл бұрын
සංස්කෘතිකයි එකගයි ✌️
@carcollection9157
@carcollection9157 2 жыл бұрын
2022 බලන කට්ටිය කෝ,100 පාරකට වඩා අමාරැවෙන් සින්දුව හොයන් බලනව,ඒකට ඇබ්බැහි වුනා නවත්තගන්න අමාරැයි,ආදරෙයි daddy 🌼❤️😍
@jayarathnarajapaksha
@jayarathnarajapaksha 2 жыл бұрын
2023 avith ahanooo
@yohanrulez
@yohanrulez 8 ай бұрын
Original song එකේ නැති මොකද්ද අමුතු feeling එකක් මේ live එකේ තියෙනවා ❤.
@thewriter6096
@thewriter6096 3 жыл бұрын
2021 ඇවිත් අහන අය කෝ බලන්න😍♥️
@dakshinasamarakoon3791
@dakshinasamarakoon3791 3 жыл бұрын
🙋🙋🙋
@nuwanrashirupasinghe5844
@nuwanrashirupasinghe5844 3 жыл бұрын
Here
@pramodyadilshani3088
@pramodyadilshani3088 3 жыл бұрын
🙌🙌
@induwarathiththawella2829
@induwarathiththawella2829 3 жыл бұрын
🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️
@pawanramesh9618
@pawanramesh9618 3 жыл бұрын
2021 August 👋🏻
@amiladenzil
@amiladenzil 3 жыл бұрын
Couldn't stop listening to this අප්පා... 🙄😍😍😍🖤🖤🖤 ආයි කවදා නම් මෙහෙම feeling එකක් Live ගන්න ලැබෙයිද 🥺.. Heal the world 🙏🏼❤️🌏
@geethlahiru8923
@geethlahiru8923 2 жыл бұрын
සිරා මචං... 😍😍😍
@tharukasammani2677
@tharukasammani2677 6 жыл бұрын
මේ සින්දුව අහද්දී හිතට දැනෙන්නේ හරිම සැහැල්ලුවක් . ගොඩක් කාර්‍යබහුල වෙලා ඇවිත් මේ වගේ සින්දුවක් ඇහුවම හිතට දැනෙන සැනසිම කියන්න තේරෙන් නෑ. සුපිරි
@shashikavilochana
@shashikavilochana 3 жыл бұрын
මේ අහන ගමන්
@benb5916
@benb5916 Жыл бұрын
The initial tunes by the band, the slow build up to the chorus, the passion and smoothing voice of the singer. I don’t understand a SINGLE word of the lyrics but feel every single second. That’s what musical perfection is supposed to be!
@dewminidesilva6078
@dewminidesilva6078 3 жыл бұрын
ඩැඩිලාගේ සිංදු, කොච්චර ඇහුවත් එපා වෙන්නෑ, මෙක නම් පිස්සුවක් බන්.( Dady all the best. Aiyala tikata)
@DeshithaHettiarachchi
@DeshithaHettiarachchi 5 жыл бұрын
මගේ ජාතික ගීය වෙලා! #LoveDADDY♥️🇱🇰
@kusharinayodhara03
@kusharinayodhara03 4 жыл бұрын
🙋 agree
@Chathura_Jayalath
@Chathura_Jayalath 4 жыл бұрын
උදේ පාන්දර 3යි මේක අහලා පුදුම කික් එකක් ඇවිල්ලා ඉන්නේ.. ❤️
@rashmieweerasekara5258
@rashmieweerasekara5258 7 ай бұрын
Hats off for this amazing audience ❤ Chika is so blessed to hear his song from the audience without even asking them to sing !
@crisherl.landiza
@crisherl.landiza 4 жыл бұрын
I’m a filipina with a sri lankan partner. Though I don’t understand the lyrics but the melody to me is 💯% hit. 🥰👍👏
@sachinthyasandamith6451
@sachinthyasandamith6451 4 жыл бұрын
kzbin.info/www/bejne/rofWhaeierVsmKs chandrayan pidu with english translation :)
@crisherl.landiza
@crisherl.landiza 4 жыл бұрын
@@sachinthyasandamith6451 thank you for providing the English lyrics of it.👍
@sachinthyasandamith6451
@sachinthyasandamith6451 4 жыл бұрын
@@crisherl.landiza you’re welcome :)
@michellecamacho8084
@michellecamacho8084 10 ай бұрын
What is the song all about?
@dilanipitigala6023
@dilanipitigala6023 5 ай бұрын
@@michellecamacho8084 about the girl he loves
@malith8560
@malith8560 6 жыл бұрын
සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ මාගේ දිවියේ... අන්ධකාරේ ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ නෑ මා කිසිදා හිරු අග බැලුවේ පැතුමන් අඳුරේ සිරවූයේ ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ කඳුළැල් දිය දහරා නෙතඟින් නොකැඩී ගලා ගියේ මා තනිවී සිසිලෙන් මුවා වූ වස‍න්තේ උදාවූ ලෙසේ චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන් වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින් වැගුරු ඒ කඳුළැල් බිඳු වියැකි සෙමෙන් ඔබ ගැන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසලක් ලෙසින් (සිසලක් ලෙසින්) ඔබ මා හද පුබුදු කලේ වසන්තයයි මා ගේ දෙතොලේ සිහිවන්නේ ඔබෙ මුව හමුවේ කැළඹීලා සැමදා ඔබගේ කැළුමන් අතරේ අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවෙයි ර‍හසේ හැඟේ සිතේ නිසංසලේ රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනි වී චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන් වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින් වැගුරු ඒ කඳුළැල් බිඳු වියැකි සෙමෙන් ඔබ ගැන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසලක් ලෙසින් සිසලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ
@madushaniathukorala3419
@madushaniathukorala3419 6 жыл бұрын
❤️❤️❤️
@manadareiobata6495
@manadareiobata6495 6 жыл бұрын
ApiSRI Day
@manadareiobata6495
@manadareiobata6495 6 жыл бұрын
❤️
@thusharasanjeewa7231
@thusharasanjeewa7231 5 жыл бұрын
Sricasm ❤️
@chikuuthara6168
@chikuuthara6168 4 жыл бұрын
Apa neth gatena mohothe Oba maa sathuwai rahase hagee😍
@navindalanka5564
@navindalanka5564 6 жыл бұрын
ගායකයකුට... මෙතරම් සතුටක් ලබන්න පුලුවන්නම්.... ඔබ කොතරම් පොසතෙක්ද..... ඔබට ජය...
@SakilaRangana
@SakilaRangana Жыл бұрын
Aththatama meka thama jiwathe labana jayagrahanaya
@vinosandamali5012
@vinosandamali5012 Жыл бұрын
ගායකයෙක්ට ලැබේන්න ඔනේ උපරිම සප් එක ලැබේනවා ❤තාමත් අහනවා මාරම ආසයි ❤ ඒ සතුට මුණේ
@pahanwijesinghe781
@pahanwijesinghe781 3 жыл бұрын
සින්දුව කියන අයියටත් සතුටුයි ,ඒ සින්දුව අහන මටත් සතුටුයි 🙂
@fahdfazly6087
@fahdfazly6087 2 жыл бұрын
Balan Inna apitath sathutui 👍🏽
@ashenudayanga6359
@ashenudayanga6359 2 жыл бұрын
මේක කියෝපු මටත් සතුටුයි ♥️
@harinjayalath
@harinjayalath Жыл бұрын
@@ashenudayanga6359 me okkoma kiyawala ewata like karapu matath sathutui
@imeshdhananjaya9571
@imeshdhananjaya9571 3 жыл бұрын
ගායකයෙක්ට ලබා ගත හැකි උපරිම අන්තයේ ජයග්‍රහාණය ♥️
@windy2456
@windy2456 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ.. අහන අහන හැම වාරෙකම ඇගේ හිරිගඩු පිපෙනවා🔥❤️
@ravisilva1106
@ravisilva1106 2 ай бұрын
Is it just me or anyone else felt @ 3:29 , the band had a different plan but the fans went on singing..? But together produced a masterpiece!
@Mihir_Xv
@Mihir_Xv 2 ай бұрын
Masterpiece ever♥️
@iduminauvindu5811
@iduminauvindu5811 4 жыл бұрын
ගායකයෙක් ලබන්න පුලුවන් උපරිම සතුටයි එය audience එකෙන් දුන්නු සප් එක ආදරෙයි Daddy band ❤️
@sarathdharmadasa4035
@sarathdharmadasa4035 4 жыл бұрын
ආදරනීයම ගීතයක්.......ආදරනීයම වාද්‍ය වෘන්දයක්.......ආදරනීයම ප්‍රේක්ශකාගාරයක්.......DADDY......😍😍😍 ජයෙන් ජයම පතනවා........ඕගොල්ලො බලාපොරොත්තු වෙන්නෙ කොහොමද ඊට වඩා ලැබෙන්න ඕනේ.....
@nadunrangana9102
@nadunrangana9102 6 жыл бұрын
Even in my dreams I did not see the darkness in my life Before you I had never seen the sun light Experienced the depths of love through your affection When I was alone tears flowed non stop from my eyes When I met you, it was like summer in heart Hiding a ray of moon light Coloured my dreams with your name All tears that flowed have now slowly dried up The love and affection you brought swiped through my heart like a cool comfy breeze You blossom my heart
@amanthasandaruwan
@amanthasandaruwan 4 жыл бұрын
😍
@yourboy6461
@yourboy6461 2 ай бұрын
This hits different bro❤
@zanharashad1308
@zanharashad1308 Жыл бұрын
Ever loving song... live දැකපු දවසේ ඉඳාම් තවත් ඇබ්බැහි වුණා.. මේ මල්ලිට ගෝඩාක් ආදරෙයි.. අනිත් මල්ලිලාටත් ඒ වගේම ආදරෙයි.. toarch ගන්නා කොටස තමා හොඳම කොටස, ප්‍රේක්ෂකයින් ගෙ සුප්පොර්ට් එක නියමයි...❤❤❤❤❤
@dilshanthilakarathne9136
@dilshanthilakarathne9136 4 жыл бұрын
ඇගී හිරිගඩු පිපෙන තරමට සින්දුව feel වෙන්වා.. ❤️❤️❤️❤️
@MadukaJayalath
@MadukaJayalath 6 жыл бұрын
හැකියාවයි, නිහතමාණී කමයි දෙකම එක්කාසු උනාම සිංදු වර්ණවත් වෙනවා... පට්ට බ්‍රෝ!
@supunwedasinghe1
@supunwedasinghe1 6 жыл бұрын
Maduka Jayalath බොහොමත්ම ස්තූතියී aiye 😜
@MadukaJayalath
@MadukaJayalath 6 жыл бұрын
සුප්පා! 😎
@hiranlakshika824
@hiranlakshika824 6 жыл бұрын
sirawatama bro
@greenmedic7557
@greenmedic7557 4 жыл бұрын
@@supunwedasinghe1 llollll
@greenmedic7557
@greenmedic7557 4 жыл бұрын
@@supunwedasinghe1 lolo
@nethminnn
@nethminnn 5 жыл бұрын
Negombo Ave Maria එක Audience නම් ඒක තමයි බං 😭😍❤️
@nisalfernando7183
@nisalfernando7183 3 жыл бұрын
අම්මෝ යන්න කාපු කට්ට ... ටිකට් ගත්තෙ අන්තිම මොහොතෙ...😅❤️ ඒ කාපු කට්ට කවදාවත් අමතක වෙන්නෙ නෑ ❤️👑
@ravindudonate1307
@ravindudonate1307 2 ай бұрын
ජීවිත කාලෙටම අහන්න පුලුවන් ට්‍රැක් ඔයි මෙවා 😍😍😍
@keshanisanjana9323
@keshanisanjana9323 3 жыл бұрын
කදුලුත් ආවා ඒකට😔කොච්චර ලස්සනද,Music එක ඇගටම දැනෙනව❤️‍ඒ Audience එක😔❤️‍
@nimeshanethindu9983
@nimeshanethindu9983 2 жыл бұрын
මම පොඩි කාලේ නිතරම ඇහුණ සිංදුවක් මගේ කන් වලට...... ඒත් කාලෙත් එක්ක මේ සිංදුව මගේ ජීවතේ එක්ක මාරම බැදීමක් ඇති වුනේ.....පට්ටම ආදරෙයි..ඇත්ත මේ සිංදුවට කල් ඉකුත් වීමක් නෑ..චිකාගේ වොයිස් එක , මියුසික් වගේම ඔරිජිනල් එකේ බෑන්ඩ් එකේ කට්ටියගේ සතුට දකිද්දි මේ සිංදුව මාරම හිතට වදිනවා...ගයියාත් හිටියා නම්....අද ඩැඩී කොච්චර ලස්සනද ? ❣️❣️❣️❣️❣️❣️❣️
@Achi__56-i2h
@Achi__56-i2h 3 жыл бұрын
2021,2022,2023 කල් ඉකුත් විමෙ දිනයක් නොමැති සින්දුවක් 😍✌️ අඩම්බරෙන් කියන්නෙ මන් එතන ඉදපු එක ❤️
@dulangachathura4887
@dulangachathura4887 3 жыл бұрын
Aniwa
@sidny379
@sidny379 2 жыл бұрын
2022 ❤
@gayaniresha4622
@gayaniresha4622 2 жыл бұрын
2023 ❤️🎉️
@Achi__56-i2h
@Achi__56-i2h 2 жыл бұрын
💐❤🥺
@charithharsha6997
@charithharsha6997 Жыл бұрын
2023/5/25
@udanakalanka8793
@udanakalanka8793 Жыл бұрын
සරලවම . හිත්වල කිසිදාක නොමැරෙන සින්දුව ______ ♥️✨️
@i_am_ruvi_cooray
@i_am_ruvi_cooray 4 жыл бұрын
Can feel every single word of it. Flashes of memories go through my mind. It's like life. 2021 anyone ?
@dibalaish
@dibalaish 3 жыл бұрын
2021👍👌
@migindaperera7564
@migindaperera7564 2 жыл бұрын
අවුරුදු කීයක් අහනවාද තාමත් ඒ ෆීල් එකේම අහනවා කියන්න වචන නෑ සුපිරියක් Daddy❤️👌
@sarathkumara1327
@sarathkumara1327 5 жыл бұрын
මාව තවම වෙව්ලනව.දවක ඔයවගේම audience එකක ඉදලා 4n එකේ flashlight එක on කරගෙන sing කරනව my daddy guise 😙😘😍😍😍
@shehanimantha7603
@shehanimantha7603 2 ай бұрын
පැය 12කටත් වඩා වැඩ කරල මහන්සියෙන් ඉන්න ගමන් පඩි ආපු දවසෙ ගෙනාපු බීර් වලින් එකක් ගහන ගමන් අහන්නෙ 😌 ස්ට්‍රෙස් එක කොහොන් ගියාද කියල දන්නෑ ❤ඇගේ පතේ මහන්සියත් ගියා වගේ ❤අමතක නොකර තනියෙන් ඉන්න වෙලාවක මනෝපාරක් ගහගෙන අහන්න පුරුදු වෙලා ඉන්න සිංදුවක්💆‍♂️ සිරාවටම පිං මේ වගේ නිර්මාණයක් කරාට 👊 මේ මං මේ සිංදුවට කමෙන්ට් කරන්නෙ 3න්වෙනි පාර නැත්තං 4. ආදරෙයි හැමෝටම බුදුසරණයි ❤❤❤❤
@mic8848
@mic8848 3 жыл бұрын
2021 අහන අය කෝ 😀
@pathirukusalanga4106
@pathirukusalanga4106 6 жыл бұрын
කොච්චර ඇහුවත්...... කොච්චර බැලුවත්........ ඇති වෙන්නේ නැති එකම සිංදුව. 😍😍😍😍😍🔥🔥🔥🔥🔥
@rana9339
@rana9339 5 жыл бұрын
Pathiru Kusalanga can’t agree more. I have been listening to this songs for months and can’t get it out of my head
@sandeepaudayanga2182
@sandeepaudayanga2182 4 жыл бұрын
Aniwaryem
@thisun5424
@thisun5424 4 жыл бұрын
Sira
@SuperYasela
@SuperYasela 4 жыл бұрын
♥️♥️♥️
@hansithanayanaka3898
@hansithanayanaka3898 3 жыл бұрын
ඇබ්බැහිවෙන සුළුයි. ප්‍රවේසමින් ස්‍රවනය කරන්න.😍😍🤩🤩
@nicky7323
@nicky7323 Жыл бұрын
I still wonder how music can change one's feelings into a completely different one in the blink of an eye. it's like a miracle for me
@navoddilshan8569
@navoddilshan8569 6 жыл бұрын
Private bus වල දාන කුණු ගොඩවල් වගේද මේව?❤️
@ksudaraka
@ksudaraka 6 жыл бұрын
නෑ😂 2
@clk6484
@clk6484 6 жыл бұрын
Navod Dilshan Sirawata ban
@ushankaravinduperera4445
@ushankaravinduperera4445 6 жыл бұрын
Navod Dilshan උන් මැරෙන ඒවයි වැලලෙන ඒවයිනේ බං කියන්නේ ඒවා වගේද මේවා😍😍😍
@slae46
@slae46 6 жыл бұрын
Buc picco🤣
@tharindaadhikari6740
@tharindaadhikari6740 5 жыл бұрын
Aniwa bn
@buddhikapradeep5687
@buddhikapradeep5687 4 жыл бұрын
කීවෙනි පාරද දන්නෑ මේ මං බලන්නේ.. ඒ තරමටම අහන් ඉන්න පුලුවන් සින්දුවක්.. good luck DADDY 💜
@yasithph
@yasithph 6 жыл бұрын
this is international quality 😱😍❤️
@senithhashika8751
@senithhashika8751 6 жыл бұрын
Ekenmah
@devinfernando6101
@devinfernando6101 6 жыл бұрын
No it’s the real srilankan quality 👌
@Kavindupramod-y8j
@Kavindupramod-y8j 8 ай бұрын
සාමන්‍යෙන් ගායකයෙක් ලැජ්ජ බය තියෙන්න ඕන music එක පාර නවත්තපුවාම audience එක song එක කියන එකක් නැතෙයි කියලා 🥲. ඒත් මෙතන බලන්න 3:30 බය නැතුවම ඒ විස්වාසෙන්ම music එක නවත්තලා audience එක කිව්ව ලස්සන ❤ මේ වගෙ ආදරයක් ලබන්න කාටවත් බෑ ❤️💥
@manujapromojith9289
@manujapromojith9289 2 жыл бұрын
This is a masterpiece!!!!❤️‍🔥❤️‍🔥❤️‍, your voice is a meditation which cannot be replaced by anyone in this era✌️✌️✌️✌️✌️
@daddyonthetube
@daddyonthetube 2 жыл бұрын
Thank you so much ❤️
@NipunCz
@NipunCz 6 жыл бұрын
වැගුරූ ඒ කදුලැල් බිදු වියැකී සෙමින්.. ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්..ඔබ මා හද පුබුදු කලේ..
@bhawaboy528
@bhawaboy528 6 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ👌
@mariekusum3310
@mariekusum3310 4 ай бұрын
Hi Sajitha Iam one of your Appachchi s fans from the day he started like you… සුසීම the movie නෙයිනගේ සුදුව …HE WAS GREAT..මහත්මා 👍👍 Now Iam following you.. Iam in the USA.. Keep going puth❤ තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිට පතමි 🙏😇
@diashstories
@diashstories 3 жыл бұрын
It’s 2022 😍 Still one of the best heart touching songs ❤️
@fraseryvonne4995
@fraseryvonne4995 6 жыл бұрын
When I was schooling, I have heard this song for the first time and until now what ever the situation even morning or night either I’m smiling or crying there’s no matter I’m always charmed with චන්ද්‍රයන් පිදු ... 😘 අයියා I really love your voice. May god bless you and be with you.
@vidhihitendrashah
@vidhihitendrashah 2 жыл бұрын
❤ My Sri Lankan friends got me hooked to this song in 2019, and this still stands golden.
@slrtvlk2883
@slrtvlk2883 Жыл бұрын
Remember like today i was there with my friends. Now im married and we have a little princess . Still im listing to this song 2023. Those old days were gold. We heard beautifull and meaningfull songs not like today songs 2023. ♡♡ to my daughter if you listen to this song and see this comment your father, mother and our whole generation had a great enjoyed awesome life. Be strong we love you so much our princess chenuu ♡♡
@slrtvlk2883
@slrtvlk2883 10 ай бұрын
@slrtvlk2883 10 minutes ago 2024 im stll into this song Listening. So my princess is now 1 year 2 months old now. Love you patiyoo😘 and chathuu my wifeee umma adarai😙
@nishamerx6483
@nishamerx6483 5 ай бұрын
Oh
@russiabeast5949
@russiabeast5949 5 ай бұрын
@kithmikurunayaka2077
@kithmikurunayaka2077 3 жыл бұрын
The best audience a musician can ever have ❤
@yohanifanaustralia8950
@yohanifanaustralia8950 2 жыл бұрын
From Australia: Wow Excellent ❤️❤️❤️❤️❤️. I never knew such talent existing in Sri Lanka. World Class. Congratulations to Everyone involved 👏👏😄👏👏
@Chinthakaabc
@Chinthakaabc 6 жыл бұрын
It's been a loooong wait to see a Sri Lankan audience embracing a Sri Lankan song live... Also great to see a band allowing this to happen ! Well done daddy ! One of my favourite LK songs in the recent years ... Yes I am a genre-less music fan !
@viragihimahansi9431
@viragihimahansi9431 Жыл бұрын
අපේ කාලයේ අමරණීය ගීත...❤️
@sanjeewadissanayake2733
@sanjeewadissanayake2733 4 жыл бұрын
ගායකයෙකුට මීටත් වඩා ලොකු සතුටක් වෙන කොහෙන්ද බන් ❤️ ඒක චිකාගෙ මූනෙන්ම තේරෙනවා..
@harshakarunarathna9512
@harshakarunarathna9512 4 жыл бұрын
කෙල්ලෙක් නැති පොඩි කාලෙත් ඇහුවා කෙල්ලෝ ඉද්දිද් ඇහුවා දැන් අපහු කෙල්ලෝ නැතුව ඉද්දිද් අහනවා ........ ඒත් ෆීලින්ග් එක ඒ විදියමයි 😌
@buddhikaprasad5768
@buddhikaprasad5768 6 жыл бұрын
පට්ටම සින්දුවක්... දවසට කී පාරක් අහනවද කියලා කියන්න බෑ... ඒ තටමට limit එකක් නැතුවම අහනවා... 😊😊😊😊
@studiounique3589
@studiounique3589 Жыл бұрын
0:39 ඒ පියානො වාදනයට නම් ඇග හිරිවැටිලා ගියා ❤
@vishwagopallawa
@vishwagopallawa 6 жыл бұрын
chika අයියගේ ඒ ගිටාර් ගැහිල්ල පිස්සු හැදෙනවා බ්‍රෝ
@supunwedasinghe1
@supunwedasinghe1 6 жыл бұрын
පුදුම ආදරණිය ගීතයක් , සෙට් වෙන දවසට අපි කවදාවත් වරද්දන්නෙ නෑ මේක , හිතට මාරම විදිහට වදිනවා , chikka ගේ මූනේ තියෙන සතුට සින්දුව පටන්ගද්දී audiance එක sing කරද්දී 🤗 ගායකයෙක් ලබන තවත් උපරිම සන්තෝසයක් තමයි ඒක මං හිතන්නේ 👍🏽 ගයාන් නැති අඩුව මුලදි දැනුනත් ඒ අඩුව ලස්සනට ෆිල් කරලා තියෙනවා ! ජය වේවා daddy ✌🏽✌🏽
@Srilankanness
@Srilankanness 6 жыл бұрын
Supun J Wedasinghe 💯❤️
@jandeve7221
@jandeve7221 6 жыл бұрын
Supun J Wedasinghe ei machan den gayan team eken ain welada?
@supunwedasinghe1
@supunwedasinghe1 6 жыл бұрын
janitha devendra ගයිය මචං දැන් අවුරුදු 5ක තිස්සේ ඉඳන් බෑන්ඩ් එකේ නෑ , ඌ ඉන්නේ ස්ටේට්ස් වල , උසස් අධ්‍යාපනය සඳහා
@iresharaviharithotagamuwa7545
@iresharaviharithotagamuwa7545 6 жыл бұрын
This song is unforgettable. Love it always ❤
@supunwedasinghe1
@supunwedasinghe1 6 жыл бұрын
Iresha Ravihari true 🤗
@nimaznazeer8824
@nimaznazeer8824 4 жыл бұрын
If you’re listening to this during lockdown 2020! 🙏🏻☺️
@mithumunasinghe955
@mithumunasinghe955 Ай бұрын
I have no words to describe the feelings I feel when I hear this song🤍🥺
@nimanthakaushal5831
@nimanthakaushal5831 4 жыл бұрын
I’ll be back on every year of the next two decades. Remind me. 2021:✅ 2022:✅ 2023:✅ 2024:✅ 2025: 2026: 2027: 2028: 2029: 2030: 2031: 2032: 2033: 2034: 2035: 2036: 2037:
@Imesh_001
@Imesh_001 4 жыл бұрын
For the 100th time 2021✔❤️🏵️🔥
@ABCDEFG-wu8qb
@ABCDEFG-wu8qb 3 жыл бұрын
එතකන් ජිවත් වෙලා ඉදිද දන්නැ😂💔
@iamhermes9656
@iamhermes9656 3 жыл бұрын
21
@kanishkasandipa6574
@kanishkasandipa6574 3 жыл бұрын
I am time trawler.i am in 2023 😎
@Thimi_Bro-2
@Thimi_Bro-2 3 жыл бұрын
@@ABCDEFG-wu8qb nodomaking... ...😂😂😂😂😂😂😂
@krishandissanayake3307
@krishandissanayake3307 2 жыл бұрын
කොච්චර ඇහුවත් කොච්චර කිව්වත් එපා වෙන්නේ නැති සින්දුවක් ආදරෙයි චිකා ❤️❤️❤️❤️❤️
@diyonnshanaya-lifetravel1771
@diyonnshanaya-lifetravel1771 6 жыл бұрын
වචන වලින් කියලා නිම කරන්න බැරි ගිතයක්.හිතට වදිනවා නියමයි.සින්දුව පටන් ගනින්ද්දි චික්කගෙ මුනෙ තිබ්බ හිනව තවත් ෆ්ට්ට විඩියට සින්දුව ටම සෙට් උනා.ජයෙන් ජය
@dilanipitigala6023
@dilanipitigala6023 6 ай бұрын
I am so impressed and proud to see our own children playing this type of music to an international levels, It has to go out to the world, what a brilliant composition, amazing melody, meaningful lyrics and exceptional singing. 2024
@shenanvanderputt8586
@shenanvanderputt8586 3 жыл бұрын
තාමත් අහනවා. ඒ තරමට මේ සිංදුවට ඇබ්බැහි වෙලා ඉන්නේ. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. 💖💕
@Greenmango11
@Greenmango11 4 жыл бұрын
Every time I watch this, the moment where the audience sings along with him loudly still sends chills down my spine! I'm not sure what more an artist could want than to hear his fans sing his song's lyrics back to him word for word!!
@amaligardiarachchige9232
@amaligardiarachchige9232 3 жыл бұрын
His voice 😍 and that genuine smile of happiness when the audience sings on 🥰🥰 love love love this song !!!!
@dibalaish
@dibalaish 3 жыл бұрын
Absolutely agree with u ...he is such a sweetheart 💕
@hudekalawa-7115
@hudekalawa-7115 Жыл бұрын
ගායකයෙක්ට ලැබෙන්න පුළුවන් ලොකුම ගිෆ්ට් එක audiance එකෙන්...old is gold❤🔥
@rashmicolonne8927
@rashmicolonne8927 4 жыл бұрын
2020 anyone 😍
@loritaperera102
@loritaperera102 4 жыл бұрын
Rashmi colonne 🤘🏽
@loritaperera102
@loritaperera102 4 жыл бұрын
❤️
@Ahn_VinZo69
@Ahn_VinZo69 4 жыл бұрын
Yep it's me
@dasunfernando99
@dasunfernando99 4 жыл бұрын
Every year😁
@travelwithgeeya5072
@travelwithgeeya5072 4 жыл бұрын
Yap
@මහින්දරාජපක්ෂ-හ2ද
@මහින්දරාජපක්ෂ-හ2ද 5 жыл бұрын
නහයේන් හොටු පෙරාගෙන කියන සින්දු වගෙද මෙව්වා අනික flash back වගෙ ටින් බෙලෙක්ක සද්ද නෙවෙයි,super 🎶 🎶 music
@lahirucr7737
@lahirucr7737 4 жыл бұрын
Daddy එකයි infinity එකයි...ලංකාවේ bestම band දෙක....infinity dnne nththn sarch krla blnahllkooo😜
@sandungunathilake
@sandungunathilake 4 жыл бұрын
@@lahirucr7737ඇයි සරිත් සුරිත්ලගෙ news
@lahirucr7737
@lahirucr7737 4 жыл бұрын
@@sandungunathilake හ්ම්
@imeshbro7560
@imeshbro7560 4 жыл бұрын
අඩෝ නෝ bng මේ වගෙ play කරන්නේ එකෝස්ටික් නෙ Flashback Play කරන්නේ ඉලෙක්ට්‍රික්. උන්ට බැන්නට වැඩක් නෑ උන් එලියේ ජනප්‍රියයි මුන් ඇතුලේ ජනප්‍රියයි ඒකයි වෙනස. 😏අනික එහෙම ටින් බෙලෙක්ක සද්දයක් ඇහෙන්නේ නෑනේ. ඔයාගෙ කන් වල දෝෂයක් වෙන්න ඕනි 😂😂😂
@imeshbro7560
@imeshbro7560 4 жыл бұрын
@@lahirucr7737 අනිවාරෙන් මචන් ඔක්කොම දක්ශයො ❤️❤️❤️
@chamashakulathilake5484
@chamashakulathilake5484 6 жыл бұрын
That smile on Viresh's face means everything when the audience started singing. He is a very humble artist and truly talented. Keep up the hard work DADDY. You guys are always different( In an awesome way). We love you...!!!
@tharushaslayy
@tharushaslayy 10 ай бұрын
THIS IS SUCH A MASTERPIECE❤
Daddy - Ai Kale Live ඇයි කලේ ( Aaley ආලේ Concert Version)
5:43
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Best of Ranidu 🖤 songs collection 🇱🇰
29:03
Mano Music
Рет қаралды 3,2 МЛН
Daddy - Prarthana Live ( Aaley ආලේ Concert Version)
5:08
daddyonthetube
Рет қаралды 357 М.
Daddy - Massina Live ( Aaley ආලේ Concert Version)
4:24
daddyonthetube
Рет қаралды 670 М.
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН