හැමදේටම කලින් මුලින්ම කළ යුතුදේ | ජනාධිපතිතුමාගේ අවධානයට | Daham Atuvawa

  Рет қаралды 7,686

Daham Atuvawa

Daham Atuvawa

Күн бұрын

බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන අවසරයි, ගුරු මහා කච්චායන, මහා කොට්ඨිත, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්ස, ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවණීය පාද නමස්කාරය වේවා 🙏🙏🙏
පෙර නොඇසූ විරූ පරම සත්‍ය අති ගාම්භීර බුද්ධ දේශනාව අන්තර්ගත දහම් අටුවාව youtube නාලිකාව ඔබත් අදම subscribe කර සීනුව 🔔 ලකුණ යොදන්න.
Like👍 Comment✒️ Share
--------------------------------------------------------
🌐Related Videos,
…………_/\_…………
Follow us on👇
🔺Facebook - / dahamatuvawa.lk
🔺Instagram - / daham_atuvawa.lk
🔺Twitter - / dahamatuvawa
🔺Telegram - t.me/+yODoDU4c...
🔺TikTok - / daham_atuvawa
☸️ @DahamAtuvawa2024
අපේ කාලයේ විද්‍යුත් දහම් අටුවාව
©Copyright 2024 Daham Atuvawa All Rights Reserved.
#sirisaddharmaya
#paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #kalpa #vinasaya #hiriwadunna #yatharthaya #Daham #Atuwawa #youtube #niwana #environment
#bopitiye #sumangala #thero #isipathana #migadaya #kalaniya #panchaskanda
#sowan_palaya #history #thripitaka #janbudveepa #pramukatv
#tvderana #slcricket #siwhelatv #dhanushvlog
#gurulupotha #ruwanvalimahasaya #alawwa #anuradapura #education #law #land
#island #ravana #bana #helaya #Human #evolution #religious
#Parinibbana #Buddha #rajagala #ritigala #vishwaya #univers #rawana #bawana #presiden2024 #election #AKD #anurakumaradissanayake #namalrajapaksa #dilithjayaweera #sajithpremadasa #samagijanabalawegaya #Anojdesilva #wijedasarajapaksa #ranilwickremesinghe #පංචස්කන්ධය
#විශ්වශක්තිය #සෝතාපත්ති #සෝතාපන්න #නිවන #පරම #නිබ්බාන #මීවනපලානේ #සිරිධම්මාලංකාර #සිව්පිළිසිඹියාලාභී #මහඅරහතුන් #වහන්සේ #සං #බුදුන්_වහන්සේ #බුද්ධ #ශක්තිය #සතර #සතිපට්ඨාන #ධම්ම #බුද්ධගයා #හිරිවඩුන්න #බුදුගල #බඹරගල #ඉසින්බැස්සගල #කැළණිය #රජගල #රිටිගල #ඉසිපතන #මිගදාය #සබ්බං_පහාය_ගමනීයං #අරහත් #හෙළබිම #දහම් #අටුවාව #යථාර්ථ #පරමසත්‍යය #ධම්මායතනය #අලව්ව #ගුරුලුපොත #අනුරාධපුර #පොළොන්නරුව #අනේපිඩුසිටු #සුදත්ත #සේරුවාවිල #බුදු #බෝපිටියේ #සුමංගල_ස්වාමීන්_වහන්සේ #බණ #බන #සතර_ස්ථාන
#ත්‍රිපිටක #පරිනිබ්බාන #සුද්ධෝදන #සිදුහත් #ගෝතම #ජම්බුද්දීප #බුදු #වැඩිනොව #ඉපදුනු #කෙලෙස්
#අනිච්ච #දුක්ඛ #අනත්ත
#භාවනා

Пікірлер: 62
@Lunugaladsubodha
@Lunugaladsubodha 8 күн бұрын
කළයුතු ම කළ හැකි ලොකුම වැදගත්ම මුල්ම යුතුකම ද වගකීමද වන්නේය..මෙය ඉටු කිරීමට හැකි එකම. ..දියසෙන් ඔබයි ජනපති තුමනි...ඔබ තුමන්ට එ් සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා යි අධිෂ්ඨාන කරමි...
@swarnamudunkota6426
@swarnamudunkota6426 25 күн бұрын
පත්වන නව ජනාධිපති තුමාට දහම ඇස පෑදේවා. මේ කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට ප්‍රඥාව පහළවේවා.
@wiswasakthiya9078
@wiswasakthiya9078 24 күн бұрын
@@swarnamudunkota6426 ඇස කන පැදේන වුන් බලයට එන්න නැ දහාම ලංකර ගන්න බෛෟද්ධකියන නාම ගාලා බලය ගන්න විතරයි මෙි පාරත් රට අරාජිතයි
@ThusithaPathirana-ji4gd
@ThusithaPathirana-ji4gd 19 күн бұрын
මහා ප්‍රඥාණන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුව අධිෂ්ඨාන කරමි...දුක් විඳින අපව ගලවා ගැනීමට ...🙏🙏🙏
@amilasuranga1112
@amilasuranga1112 24 күн бұрын
අපේඅලුත්පාලකයානනි ඔබතුමාවත් මේදේවල්යථාවබෝධයෙන්ම දැකදැනගනිත්වා .....!!!!!!!! මමද සියලු සිරිලංකාපුරයේමවැසියෝම මේමහාශාපයෙන් නිදහස්කරත්වා.....!!!ධර්මද්වීපයස්ථාපිතමවෙත්වා.....!!
@IsurusenaWidanagamage
@IsurusenaWidanagamage 5 күн бұрын
සුවපත් වෙත්වා. සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏
@wasantharanasinghe2040
@wasantharanasinghe2040 14 күн бұрын
ගරු ජනපති තුමනි ඔබට මේ දහමේ දෙතාවය අවබොද කරගෙන ඒ අනුව රට පාලනය කරොත් ඔබ නිවන් දකිනවා රටේ පුරවැසියන් අනවබෝධයෙන් ම්දි අවබෝධයක් ඇතිව කටයුතු කරයි. රටම ගොඩ සත්‍යයි
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka 24 күн бұрын
මේක තමයි සත්‍යය.🙏
@YamunaGuruge
@YamunaGuruge 5 күн бұрын
සිරි ලන්කා 🇱🇰🇱🇰🇱🇰
@yasiruamarsinghe
@yasiruamarsinghe 6 сағат бұрын
මේ සිරිලංකාවයි..අපේ බොදු දිවයිනයි මේ ...සාදු සාදු සාදු .
@subadradissanayake531
@subadradissanayake531 24 күн бұрын
සාදු සාදු සාදු
@GEMA-e4d
@GEMA-e4d 24 күн бұрын
Apay ekama prarthanaawa nam dooshithayanghen thora lankaawak...oba sama suvapath wevaa !!
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 20 күн бұрын
පරම පවිත්‍ර සිරි සද්ධර්මය ශ්‍රවණය කළ බොහෝ දෙනා ඇනුර කුමාර මහතා ජනපති කරන්න චන්දය දෙන්නට ඇති. මොකද ඒ අය තමයි යමක් ගැඹුරින් කල්පනා කර බලා කටයුතු කරන සම්මතයන් ඔබ්බට හිතන්න පුළුවන් අය.
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 20 күн бұрын
@@dilrukshijayalath877 ඔබත් කරන්නේ කාගේ හරි කොන්ත්‍රාත්තුවක් කියා මනාව පැහැදිලි වෙනවා. ඔබ භාවිතා කරන භාෂාව තුළින් අරහතුන් වහන්සේට සහ පරම නිබ්බාන ධර්මායතනයේ අය අශිෂ්ඨාචාර විදිහට වචන භාවිතා කරන බව පෙන්නුම් කිරීම මෙතෙක් කල් ඔබ තුළින් නිරූපණය උනා. පසුගිය කාලයේ හැමදේටම සුවපත් වේවා සුවපත් වේවා කියලා එම වචනය සමච්චලයට ලක් කරමින් දහමට ගැරහුවා. බොහෝ දෙනෙක් අශිෂ්ට විදිහට වචන භාවිතා කරමින් ඔවුන් පරම නිබ්බාන ධර්මායතනයේ දහම් මඟ අනුගමනය කරන අය ලෙස හුවා දැක්වීමට සංවිධානාත්මකව පෙනී සිටිනවා ඔබත් ඉන් එක් අයෙක්.
@nalinimanamendra6959
@nalinimanamendra6959 3 сағат бұрын
සිරි සද්ධර්ම ය සිරි ලංකාව
@Yoraj2
@Yoraj2 24 күн бұрын
🙏 🙏 🙏
@wiswasakthiya9078
@wiswasakthiya9078 25 күн бұрын
රට ගැන කියන්න දෙයක් නැ මෙි ගමනත් අපේ රට වලපල්ලටයි
@maharagamacushionhouse5132
@maharagamacushionhouse5132 20 күн бұрын
කුහක ජීවිත
@NilanthiHettiarachchige-cq4et
@NilanthiHettiarachchige-cq4et 21 күн бұрын
🙏🙏🙏
@KamaniGuruge-oi9vg
@KamaniGuruge-oi9vg 25 күн бұрын
Sasunabara eliya kala maha anubhudu arahathun wahanseta kaika manasika niduk nirogi bawa labewa..!!!
@UpulGamage-c3j
@UpulGamage-c3j 24 күн бұрын
❤❤❤❤
@nalinimanamendra6959
@nalinimanamendra6959 3 сағат бұрын
පිරිසිදු බුදු දහම පිලිබදව මෙච්චර සාක්ෂි සහිතව පෙන්වා පෙන්වා දෙද්දී වගකිවයුත්තන් කිසිම වගකීමක් නැතිව සිටින්නේ ඇයි .පිරිසිදු බුදු දහම හැකි ඉක්මනින් ඉස්මතු වේවා .
@nimalbulathsinghala783
@nimalbulathsinghala783 5 күн бұрын
🌻🙏🙏🙏🌻
@rangaprasadperera4485
@rangaprasadperera4485 21 күн бұрын
🙏🙏🙏🙏🙏
@Gothama_Sewhela_Siri_Sathdamma
@Gothama_Sewhela_Siri_Sathdamma 25 күн бұрын
🙏🏼🙏🏼🙏🏼
@batuwitamaithri9789
@batuwitamaithri9789 25 күн бұрын
මොනවා කරත් පලක්නැ රටේ සියලුම රැකියාවන් සදහා ජිවත්වෙන්න අයිතිය තියෙන්නේ රජයේ සේවකයන්ට පමණයි ජිවත් වෙන්න ඔන කියල ජේවිපිය හිතන්නේ එයාලට විතරයිනේ? රටකට සියලුම රැකියාවන් අනිවාර්ය නම් ඇයි එවට වෙනසක් .රාජය සේවකයන් විතරයිනේ 55 /60 පස්සේ පවුල රකින්න ඔනා?ලෙඩක් දුකක් හැදිල වැඩක් කරගන්න බැරිවෙනකොට වහකන්න ඔනද?අනික?කාටවත් අලුතින් ඇවිත් කරන්න බැ කඩාකප්පල්කාරී ක්‍රියා කරනවානම්? මෙච්චර කලක් රටට වුනේත් එටික?සියලු පුරවැසියෙකුම අනිවර්යෙන් වර්ෂිකව ඔහුගේ ආදායම් වියදම් හදලා ඉදිරිපත් කිරිම අනිවාර්ය කරන්න ඔන? ඉටපස්සේ අද ජිවත්වෙන්න ලක්ෂ එකක් ඔන කියල තියනවනම් ඉට අඩු අයට පොදුවේ ජිවත්වෙන්න සාධාරන මුදලක් අනුමත කරලා .වැඩි අයගෙන් අරගෙන අඩු අයට දෙන්න ඔනා?
@bhikkhusuman
@bhikkhusuman 10 күн бұрын
ඉස්සර කිව්වා ෙන්ද මිහිදු මහ රහතන් වහන්ෙස් කියලා ෙකෙනක් නෑ කියලා අයිෙයා
@DpRanasinghe
@DpRanasinghe 11 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 25 күн бұрын
🙏🙏🙏💐💐💐💐💐💐
@renukasmanmalee4867
@renukasmanmalee4867 25 күн бұрын
🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
@h.mranasinghe4242
@h.mranasinghe4242 24 күн бұрын
🌳🌳🌳🌳🌳🌳🌎🌳🌳🌳🌳
@banchibaby1234
@banchibaby1234 24 күн бұрын
අනෝජ් වෙදමහතා මේ ධර්මය සහ සත්‍ය ඉතිහාසය පිලිගන්නා කෙනෙක් එතුමා දිනුවොත් අපට සත්‍ය ඉතිහාසය මේ රට තුල ස්ථාපනය කල හැක රාජාලියා අංක 13 අනෝජ් වෙදමහතා
@maharagamacushionhouse5132
@maharagamacushionhouse5132 20 күн бұрын
මේ මනුස්සය පරන පොල්තෙල් විකුනනව බෙහෙත් කියල
@Mr.Sama.9
@Mr.Sama.9 2 күн бұрын
Siri lanka
@ZxZx-ih3nl
@ZxZx-ih3nl 4 күн бұрын
අග්නි දිග ආසියා රටවල් තවමත් සිරි ලංකාව කියන්නේ. ඔවුන් අපිට වඩා දන්නවා
@ChamindaPerera-ue3pi
@ChamindaPerera-ue3pi 24 күн бұрын
Sasanaya walapallata yawana obala Ratath walapallata yawannada hadanne. Obalata rata anurata yana eka walakwanna bero wei.
@ayesh.3308
@ayesh.3308 24 күн бұрын
බොරු සමාජගත කරලා පව් කර ගන්න එපා. 😢
@user-dm9vp3pm73
@user-dm9vp3pm73 24 күн бұрын
හා සුවපත් වේවා සුද්දො මැකුවා අපේ ඉතිහාසය. ඹබත් මොඩයේක් අවදි වන්න
@swarnawalpola1229
@swarnawalpola1229 23 күн бұрын
ඉතින් රජ කාලෙ ඉඳලමඅපේ රටේ යුද්ධ කැරැලි කෝලාහල විදේශ ආක්‍රමණ තියෙනවනෙ ඒවට ශ්‍රි අකුර හේතු වුණේ නැහැනෙ
@swarnawalpola1229
@swarnawalpola1229 23 күн бұрын
@@dilrukshijayalath877 එතකොට ඔය පිටරට වලත් යුද්ධ තියෙන්නෙ ශ්‍රි අකුර නිසාද
@lakchansachintha3686
@lakchansachintha3686 23 күн бұрын
@@swarnawalpola1229 ඒ රටවල් බුදුන් වහන්සේට පූජා කරලද තිබ්බෙ? සිරි නාමය විකෘති වීමක් වුනු එකයි ගැටලුව. අතීතයේත් යුද්ධ කෝලාහල තිබ්බ, ඒත් මේ තරම් නන්නත්තාර වෙන්නම තිබ්බද ඒව!
@MaheshDasanayake
@MaheshDasanayake 12 күн бұрын
😂😂😂😂😂
@RameshMuthugala
@RameshMuthugala 22 күн бұрын
🤣😂😂😂🤣මිහිදු හාමුදුරුවො තිස්ස තිස්ස කිව්වේ ජම්බුද්ධ්විපේ එක කකුලකුත් අනෙක් කකුල ලංකාදිවිපයේ වෙන්න ඇති. එහෙමත් කියන්න බැරි කමක් නැ මේ හාමුදුරුවන්ට. එකත් කියයි සිහින ලොක රස කර කර වගෙ. පව් ඉතින්. ප්‍රායොගික මනුශ්ශයෙකුට ඇත්ත නැත්ත සෙවිමේ හැකියාවක් පවති. මොඩයි ඇත්ත කිය කියා බොරුවෙ පස්සේ යාවි. ඉතින් බුද්ධි ප්‍රමාණය අනුව මිනිස්සු ඇත්ත නැත්ත තෙරුන් ගනි.
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 20 күн бұрын
@@RameshMuthugala ඔබලාට පුළුවන් නම් ජම්බුද්වීපය ඉන්දියාවේ කියලා ඔප්පු කරල රුපියල් මිලියන 100ක් ලබාගන්න පුළුවන් හරිය කම්මට්ඨාන සංවිධානයෙන්. නිකන් අනුන්ට අපහාස කර කර ඉන්න වට වඩා ඒ අභියෝගය බාරගන්න.
@DanAsa-n9q
@DanAsa-n9q 25 күн бұрын
මාරපාක්ෂික මීවනපලානේ හිමියනි, ඔබ ඔය කියවන්නා වූ මේ හෙළ දේශයට සිදු වී ඇති වරද නිවැරදි කිරීමට සැබවින්ම අරහතුන්, බුදුන් වහන්සේ නමක් නම් උන්වහන්සේලාට පවතින විශුද්ධි ධර්මතාවය, විශුද්ධි ශක්තිය තුල ඔබටද හැකියාවක් තිබිය යුතුයි නේද? බුදුන් වහන්සේ නමකගේ මුඛ්‍ය වචනයට පවා විශ්වය නම්‍යශීලියි. මේ හෙළ දේශයට පමණක් නොව මේ මනුස්ස ලෝකෙටම වස් වදින්නේ ඔබ සහ ඔබගේ පිරිස මේ ගෙනයන මුලාවයි. හිරු මෙන් සත්‍යම බැබලේවා!
@sirdudeus
@sirdudeus 24 күн бұрын
අහෝ ඔබ දන්නා තරම
@thathsaranideepashika2003
@thathsaranideepashika2003 24 күн бұрын
අරහතුන් වහන්සේට නිදුක් නිිරෝගිසුව ලැබෙිිවා.🙏🙏🙏🙏🙏🙏
@MudithaDilanka-c6v
@MudithaDilanka-c6v 24 күн бұрын
මුලින් බණ අහලා ඉන්න
@DayaniHewalunuwilage
@DayaniHewalunuwilage 24 күн бұрын
මහා ප්‍රාඥයාණන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
@maharagamacushionhouse5132
@maharagamacushionhouse5132 20 күн бұрын
අරිහත් බුදු පියානන් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
@achinthasenadheera5661
@achinthasenadheera5661 22 күн бұрын
🙏🙏🙏
@subashisithara8953
@subashisithara8953 24 күн бұрын
🙏🙏🙏🙏
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 20 күн бұрын
🙏🙏🙏
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 660 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3,2 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 660 М.