පංචස්කන්ධයේ සංඛාර සිත් | Daham Atuvawa

  Рет қаралды 1,748

Daham Atuvawa

Daham Atuvawa

Күн бұрын

Пікірлер: 23
@gayanwijesooriya5656
@gayanwijesooriya5656 4 ай бұрын
අති උතුම් ගුරු දේවෝත්තම අරිහතුන් වහන්සේට මාගේ වන්දනාවම වේවා ..........මමද සියලුම ලෝක සියලුම සත්වයො සතර අපා දුකින් සදහටම මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත්ම වේවා ........
@rockdragon8654
@rockdragon8654 4 ай бұрын
සුවපත් වේවා
@sdayas6902
@sdayas6902 4 ай бұрын
සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,🌹 🌹 🌹 නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏 ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏 🌹 🌹 🌹 මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🌹 🌹 🌹
@sadathweerakoon6518
@sadathweerakoon6518 4 ай бұрын
අරිහතුන් වහන්සේට දිිර්ඝායු ලැබ චිරාත් කාලයක් නීරෝගීව වැඩ සිට මේ උතුම් සද්ධර්මය දේශනා කිරීමට නිරන්තර ශක්තිය ලැබේවායි අධිෂ්ඨාන කරමි .මේ සිරි සද්ධර්මය පින්වත් බුද්ධිමත් පිරිසට මිස අස්සුතවත් ,මිසදුටු අඣාන මුග්දයන්ට නොවන බව කාරුණිකවත් මෛත්‍රී සහගතව දන්වනු කැමැත්තෙමි .අපහාසයට වඩා බුද්ධිමත් සංවාදය උතුම් වේ.
@TharakaPrashantha
@TharakaPrashantha 4 ай бұрын
සාදු සාදු , ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 3 ай бұрын
මේ ,ජම්බූද්වීපයේම උපත ලද අපේම බුදුරජාණන්වහන්සේගෙ සිරිසද්ධර්මය නැවත මතු කර වදාල ඔබවහන්සේට අප සැම ණයගැතිය. අපට මේ පුණ්‍ය භාවය උරැම කර දුන් ඔබවහන්සේට මාගෙ ගෞරවනීය වන්දනය පුද කරමි. ඔබවහන්සේට නිදුක්, නීරෝගී , සූවපත් භාවයත් දීර්ග ආයුෂත් ලැබේවායි මම අධිෂ්ඨාන කරමි.🌹🌹🌹🌹🌹🌹🌹🌹.
@sujathagangabodaarachchi6344
@sujathagangabodaarachchi6344 4 ай бұрын
sadu sadu sadu!!!🌹🌹🌹
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 4 ай бұрын
පරම පවිත්‍ර සිරි සද්ධර්මය මතුකර අපට නිවන් මඟ පෙන්වා දෙන අරිය උතුමන් වහන්සේට කායික නිරෝගීතාවය දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏.
@kanchanaweetharama6823
@kanchanaweetharama6823 4 ай бұрын
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@HppriyanthiKumari
@HppriyanthiKumari 4 ай бұрын
❤🙏අති ශ්‍රේෂ්ඨයාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුශ ලැබේවා උතුම් සිරි සද්ධර්මයෙන් ලොව පුරා පැතිරේවා ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤ මෑත කාලයේ බ්දුසසුන ලොවට එළිපෙහෙලි කල මාහා අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුශ ලැබේවා ❤😢🙏❤🙏❤🙏❤🙏
@ManojWillwaraarachchi-bg3qd
@ManojWillwaraarachchi-bg3qd 4 ай бұрын
💝🎇💖
@shriyalathws4792
@shriyalathws4792 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KNSKD
@KNSKD 4 ай бұрын
🙏🙏🙏
@අරියසච්චානදස්සනං
@අරියසච්චානදස්සනං 4 ай бұрын
කෙබර ඇද බාන හැටි😂! මේවටත් සාධු කියන ගවයන් ඉන්න එකනේ පුදුමේ
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 4 ай бұрын
ඔබ නම් නියම බුදු දහම අනුගමනය කරන කෙනෙක් බවට ඔබේ භාෂාව තුලින් මනාව පෙන්නුම් කරනවා. ඔබලාට බුදු දහම වැටහෙන්න නම් පළමුව තිරිසන් ගති වලින් මිදී මනුෂ්‍ය ගතියට පැමිණෙන්න. සුවපත් වේවා.
@අරියසච්චානදස්සනං
@අරියසච්චානදස්සනං 4 ай бұрын
@@ksirigunnagunathilaka7451 ගවයන්ට ගවයන් කියන් නැතුව වෙන මොකක් කියන්නද? බුදුන් උපන්නේ ලංකාවේ වගේ මෝඩ කතා පිලිගන්න අයට වෙන මොනවා කියන්නද??? ඒ ව⁣⁣ගේ ⁣මෝඩ අඳබාලයන් ලඟ ඇති දහමක් නැත...ඒක ඉර හඳටත් වඩා ස්ථිරයි
@user-dm9vp3pm73
@user-dm9vp3pm73 4 ай бұрын
හා හොදයි. යම්කිසි ත්‍රප්තියක් සැපයක් එනවා නම් අපිට ප්‍රශ්නයක් නැ. සුවපත් වේවා 😊
@malkanthidesilva1490
@malkanthidesilva1490 4 ай бұрын
​@@ksirigunnagunathilaka7451අැත්ත අර තරුන ලමයට දුවෙක්නෙ ගවයා කියලා කීම පුදුම නැහැදිච්චකමක්නෙ හැම තැනම තිරිවාන බොරුව හැම තැනම නිල්මැනික් හැංගිලා සතය ටිකයි උඩුගම්බලායන්නෙ බුදුරජුනුත් එහෙමයි අප්පසන්නා නීචායන්කා
@malkanthidesilva1490
@malkanthidesilva1490 4 ай бұрын
අැ ත්ත අර තරුන ලමයටගවයා කීම පුදුම නැහැද්ච්චකමක්නෙ අප්පසන්න නීචායක්කා
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
මරණසති යහපතක්
6:51
දහම්-විනය පුරුදු කිරීම
Рет қаралды 689