KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වෛද්‍යවරුන් මවිත කරමින් සිරි සද්ධර්මය අසා පිළිකාවෙන් සුවපත් වූ දියණිය | Daham Atuvawa
7:33
අදම සෝවාන් මාර්ගපලයට පත්වන ආකාරය මෙයයී.
18:34
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
01:41
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
සතර ස්ථාන වලට යන්න කලින් මේ වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න | Daham Atuvawa
Рет қаралды 20,837
Facebook
Twitter
Жүктеу
1
Жазылу 49 М.
Daham Atuvawa
Күн бұрын
Пікірлер: 74
@sakunthalaliyanaarachchi9068
9 ай бұрын
අරහතුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! අප යන මේ දීර්ඝ, සංසාර ගමනේ අපට බුද්ධ ධර්මයම ශ්‍රවණය වේ වා! බොදු පවූලකම උපත ලැබේවා! අප සැමගේ පෙර පිං බල මහිමයකටත් මේ හෙළ දෙරනේ පුන්‍ය මහිමයටත් මේ අරහතුන්වහන්සේ ගෙ, පහළ වීම සියලු සත්ත්වයන්ම ලද මහත්ම භාග්‍ය යකි. බුද්ධ ධර්මය සියලූම ලෝක සියලු සත්ත්වයන් ටම අවබෝධ වේවා!
@PrabashPramuditha2014
Ай бұрын
අනුබුදු පියානනී... ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම ලැබේවා....!🙏🙏🙏🙏
@lakshikasanjeewa1753
10 ай бұрын
කවුරු මොන කමෙන්ට් දැම්මත් මොනවකීවත් බුදුන් වහන්සේගේ බලය නැති වෙන්නෙත් නෑ සත්‍ය වසන්කරන්නත් බෑ මොන බලවේගයකටවත්.මේ මුලු ලෝකෙම මේ මුලු විශ්වයම පවතින්නේ අපගේ බාග්‍යවුතුම්වහන්ස ගෞතම බුදුන් වහන්සේගේ බලයෙන් බව හොදට මතක තියා ගන්න.මේ ලෝකෙ වෙන කිසිම දෙවියෙකුත් නෑ කිසිම බලවතෙකුත් නෑ බුදුන් වහන්සේ හැර.මේ ලෝකය උඩු යටිකුරු කරන්න පුලුවන් එකම සත්‍ය බලවතා ගෞතම බුදුන් වහන්සේ පමනයි.මේ ස්වාමීන් වහන්සේ කියපු හැමදේම සත්‍ය දේවල්❤❤🙏🙏
@gaminirajapaksha4766
9 ай бұрын
(මේ අදහස ඔබ සමග ගැටීමට නොවේ) බුදුන් වහන්සේල ලක්ස නමක් පහල වූවත් මේ ලෝක ධර්මතාවයන් වෙනස් කළ නොහැක...
@MaaliRathnayaka
10 ай бұрын
අරිහතුන් වහන්ස අටවිසි බුදු රජාණන් වහන්සේ ලාගේ බෝධි න් වහන්සේ ලා වෙනස්ද පහදා දෙන සේක්වා. ඔබවහන්සේ ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.
@sriyalathacooray603
3 ай бұрын
සාදු සාදු සාදු නමස්කාරය වේවා
@SachinthaKeshara
Ай бұрын
මේ ගෞතම බුද්ධ රාජ්‍යය්... බුදු පසේ බුදු මහරහත් උතුමන් නිවී සැනසී පැමිණි වදාළ සදාකාලයටම සැප ඇති සුව ඇති ශාන්ත සුන්දර නිර්වානයම අවබෝධය කරත්වා...! මධුර මනෝහර සද්ධර්ම අසත්වා , සතරසතිපට්ඨාන , ආනාපානසතිය
@kanthirajapaksha8255
3 ай бұрын
Sadu sadu sadu arihathun wahanse suwa path weve
@manjulaanuradha8281
10 ай бұрын
සුවපත් වේවා ....
@rockdragon8654
10 ай бұрын
සුවපත් වේවා
@sitharageethmi7644
10 ай бұрын
😊 සුවපත් වේවා බුදු පියාණන්....!!!
@wimalakadupitige1549
10 ай бұрын
Sadu sadu sadu mage namasksraya weva
@gayanjayasekara7379
10 ай бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏
@SomaAbeykoon
4 ай бұрын
Arahathunwahaneta.....nirogisuwapathbawaya...labewa...... Sadu....sadu...sadu... .
@awesome3769
4 ай бұрын
මං මේකේ කමෙන්ට් කියෙව්වා මේකෙ ඉන්නව වචන කෑලි ටිකක් අල්ලගෙන බක පන්ඩිතයො වගේ කමෙන් දාපු පව්කාරයෝ ටිකක් , මේ කමෙන්ට් දාන්න කලින් මුන් වහන්සේගේ සං දේශනාව අහන්න එ්වගේම මුන්වහන්සේගේ අනිත් දර්ම දේශනත් අහන්න, මමත් අභිධර්මය ඔළුවෙ තියාගෙ ධහම දන්නව කියල හිතාගෙන හිටපු කෙනෙක් නමුත් මෑතබාගයේදී මුන්වන්සේගේ ධර්මය අහන්න ගත්තා මම ගොඩක් ධර්ම කරුනු අව්රුදු 20ක් තිස්සේ අසමින් බලමින් කරමින් සිටින නිසා මෙතෙක් සටි දෘශ්ඨිවල වැරැද්ද අවබෝධ වුනා, මුන්වහන්සේගේ මුවගින් පිටවන ධහම සත්‍යබවට වැටහෙනව අමුර්තය වගේ, ධහම නොඅසා අසත් පුරුශ වදන් තෙපලමින් මහා අකුසල් රැස් කරගන්න එපා, සත් පුරුශයාගේ ගතිය තමයි පලමුව සවන්දෙනව සවන්දිය යුතුයි නිවැරදිව, එවිට අායතන හයත් සමග බැදුනු මේ ධර්මය තේරුන්යාවී සං තේරුන්යාවි
@PoddiwalaP.H
4 ай бұрын
අනුරාධපුරේ සිද්ධිය ගැන ඔය තරම් විශ්වාසයෙන් කතා කරන්නේ ඒ සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ ඔබේ මෑණියන් වහන්සේ ද.
@ArunaShantha-cm1kz
3 ай бұрын
Siyalla sathyai
@sadathweerakoon6518
3 ай бұрын
සාධු සාධු සාධු
@kanchanaweetharama6823
8 ай бұрын
🌼🙏🌼🙏🌼🙏🌼
@dliyanage1575
5 ай бұрын
🙏🌻🙏🌻🙏🌻
@gunarathnamenike8551
10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@rangaprasadperera4485
10 ай бұрын
🙏🙏🙏🙏🙏
@amithakapugama2536
10 ай бұрын
Sadu! Sadu! Sadu!
@renukasmanmalee4867
10 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
@wickywinthanujawickramaara6033
10 ай бұрын
මැරුනම ගෙනියන්න වස්තුව ගොඩක් තියෙනවා ද
@hemachandradealwis5357
10 ай бұрын
ඒනිසා තමයි මේ පුණ්‍ය භූමියට පතිරෑප දේශය කියන්නෙ.
@ScepticusHistoricus
Ай бұрын
මේ බයිලත් ඇත්ත කියල පිලිගන්න එවුන් ඉන්නවනෙ😂
@suchithadeerathera2174
9 ай бұрын
මේ වගේ මුග්ධ කතා විශ්වාස කරන භක්ති වන්තයන් ඉන්න රටක. තම දැනුම යථාර්ථය කරමින් බුද්ධිය දියුණු කර ප්‍රඥාවෙ පරිපුර්ණත්වයට පත්වීම වෙනුවට,සාහිත්‍ය ප්‍රබන්ධ හා තම මනෝ විකාර වලට අනුව ගස්,ගල් වලට වැද වැටෙමින්,පුද පුජා කරමින් නුවණ,ප්‍රඥාවට පත්වීය හැකි යැයි දේශනා කරන මෙවැනි මිත්‍යා දෘෂ්ටියක වංචනිකයන් කරගන්නේ ගෙවා නිමකල නොහැකි අකුසලයකි.
@MudithaDilanka-c6v
6 ай бұрын
පාපයක්.. 😅 දේශනාව වත් හරියට අහන්න මෝහයෙන් තොරව..
@ramindapradeep8830
10 ай бұрын
මේ කියන විදිහට සෝවාන් ආදී මාරග ඵල ලබන්න පුලුවන් ලංකාවෙ අයට විතරයි... මෙහෙම දෙයක් මුලු සූත්‍ර පිටකයෙම නෑනෙ...
@sarojinieratnayake7554
10 ай бұрын
දේශනා කරන දහමට හොදින් සවන් දී තේරුම් ගන්න.එවිට මාර්ගපල ලබාගත හැක්කේ කාටද කියා තේරුම් ගත හැකි වේ.ඔබට ධර්මාවබෝධය වේවා! ,
@etubelk3012
10 ай бұрын
ඔව් ඒ නිසා තමා ලෝකෙන් උතුම් රට ලංකාව කියල හැඳින් වූවේ
@warakaweheradhammapala6669
10 ай бұрын
පිරිනිවන් පාන ලද බුදුරජාණන් වහන්සේලාගේ මනෝමය කායයන් බෝමැඩ සමීපයේ එක්රැස්වී තිබෙන බව ත්රිපිටකයේ කිසිම සදහන් වී නැත. එසේ තිබේ නම් කරුණාකර පෙන්නන්න . මහායාන යා්ගාවචරයෝ කර්මබීජ රැස්වෙන ආලය විඥ්ඥායක් ගැන උගන්වනවා. ඒවා ථෙරවාදීන් පිළිගන්නේ නැත. "විඥ්හානස්ස නිරෝධෙන එත්තේතං උපරුජ්ඣති." යන බුදු වදනට අනුව පිරිනිවන් පෑ සෑම උතුමෙක්ම "පහන නිවුනාක් මෙන්" උපසමනයට පත්වන්නේය. එනිසා යමෙක් කීපමණින් පිළිගන්නේ නැතුව බුද්ධභාෂිතය සමග ගලපා බලා සැසදෙනවා නම් පමණක් විමසුම් නුවණින් පිළිගන්න . තෙරුවන් සරණයි.
@athukoralaathukorala5339
10 ай бұрын
Loke kohe hitiyath pera kusal balayen kagen hari danaganna labenava
@sarathe.gunarathna5115
10 ай бұрын
පතිරූප දේස වාසෝච🙏
@titusdayarathne8876
6 ай бұрын
😢මේ හාමුදුරුවන් බොරු සමාජගත වා
@damiyacreations2558
8 ай бұрын
මූනම් ආතල් පොරක්. අන්ධ මෝඩ මිනිස්සුන්ගෙ ට්‍රැක පන්නනව පැන්නිල්ලක් අම්මට සිරි වෙන්න.😂. සල්ලි සල්ලි තමා මල්ලි..😂
@thusithbs
7 ай бұрын
එතකොට මීවනපලානේ කියන නමේ තේරුම මී වනේදී පලාගත්තු ගෑනිගේ දරුවා කියන එකද?😂 උගෙ අම්මා මී වනේදී තමයි මිනිහෙක් එක්ක බුදියෑවේ. ඒක තමයි මේකාට හැදියාව කියල එකක් නැත්තේ. අනුරාධපුරේදි ඇඳක් එහෙම කැඩුවේ.😂
@MudithaDilanka-c6v
6 ай бұрын
දේශනාව වත් හරියට අහන්න මහත්තයෝ.... ඔයාට රිදෙනවා කියලා අපිට කරන්න දෙයක් නෑ.. මුලින් ම අරිය උපවාද කරගෙන විඳවන්න දේවල් සකස් කරගන්න එපා..
@ayeshasilva-lg9zh
4 ай бұрын
පිළිගන්නේ නැත්තම් කටවහන් ඉන්න නිකන් අරිය උපවාද කරගන්නේ නැතුව
@kumudukarunarathna4371
4 ай бұрын
පවුකාර හිත්😢
@thusithbs
4 ай бұрын
@@kumudukarunarathna4371 ඔය නාකිය පස්සෙ වැටිල ඉන්නෙ පිං තියන උන් කියලද හිතන්නෙ? සාමනේර කමවත් නැති ඕකා නින්දෙන් ඇහැරිය වගෙ උපදින්න නිරයේ.
@rathnayakarathnayaka5153
9 ай бұрын
පදනමක් නැති ටොම් පච.අන්ද භක්තියෙන් කටයුතු කරන්න එපා. නා ඇටඹ කුඹුක් උන වැනි වෙනත් බුදුවරුන් පිටදුන් බෝධීන් ලගත් ඔය කියන බුද්ධ ශක්තිය ඇති නේද?මොනාද මේ ලාමක කතා.
@kasunmadusanka9858
10 ай бұрын
🙏🙏🙏🙏
@mallikadamayanthi1564
9 ай бұрын
🙏🙏🙏
@champikageethani1059
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sajeewanimanjula8366
9 ай бұрын
🙏🙏🙏
@anushiyasandarenu1643
5 ай бұрын
🙏🙏🙏
@DN_cooking
3 ай бұрын
🙏🙏🙏🙏
@chamithudagama5495
3 ай бұрын
🙏🙏🙏
@achinthasenadheera5661
2 ай бұрын
🙏🙏🙏
7:33
වෛද්‍යවරුන් මවිත කරමින් සිරි සද්ධර්මය අසා පිළිකාවෙන් සුවපත් වූ දියණිය | Daham Atuvawa
Daham Atuvawa
Рет қаралды 78 М.
18:34
අදම සෝවාන් මාර්ගපලයට පත්වන ආකාරය මෙයයී.
නිබ්බාණයට පාර - Path For Nibbhana
Рет қаралды 46 М.
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 9 МЛН
00:17
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
La La Life Shorts
Рет қаралды 8 МЛН
00:57
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
はじめしゃちょー(hajime)
Рет қаралды 97 МЛН
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 27 МЛН
37:45
බුදුන් උපන් ජම්බුද්දීපය Meewanapalana Siri Dammalankara Himi ණය විණය මීවනපළානේ සිරි ධම්මාලංකාර හිමි
Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි
Рет қаралды 29 М.
21:40
රටම බලන් සිටි වේයන්ගොඩ නිධානය ගොඩ ගනී
sl newsline
Рет қаралды 403 М.
56:50
⭕ සෝතාපත්ති ඵලය | මූලික ධම්ම දේශණා | මීවනපලානේ සිරිධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ
Damtharana - දම්තරණ
Рет қаралды 18 М.
15:45
මේ මොහොතට කලින් මොහොත ඇත්තේ මේ මොහොතේය, තිස් ඒක් තලයෙන් නිදහස දෙන අවබෝධය Ven Bandarawela Wangeesa
අකාලිකෝ Akaliko - Short Talks
Рет қаралды 2 М.
12:47
පාර්ලිමේන්තුවේ කෑම මෙනූ එක වෙනස් වෙයි. ඉවසලා ඉන්න. රටම උලාකාපු එවුන්. නීතීඥ මනෝජ් විපක්ෂය කුඩු කරයි
Aluth Thorathuru
Рет қаралды 11 М.
10:24
රටේ පාලකයින් බුද්ධ ශක්තිය පිළිගත් දිනක මේ කල්ප විනාශය අවසන් වේ | Daham Atuvawa
Daham Atuvawa
Рет қаралды 14 М.
31:57
අපි මැරි මැරි ඉපදෙන හේතුව මොකක්ද ? හේතුව දැක්කොත් ඔබ නිදහස් | ණයෙන් මිදි නිදහස් වීමේ කරුණු හතර
Damtharana - දම්තරණ
Рет қаралды 84 М.
41:16
කර්මය ඉලක්ක කරලා කොහොමද සම්මා දිට්ඨියට එන්නේ?හසලක සීලවිමල හිමි Hasalaka Seelavimala Thero
Niwanata Udawwak නිවනට උදව්වක්
Рет қаралды 6 М.
13:48
රාග, ද්වේශ , මෝහ හැරුණු කොට අපට එන අනෙක් සිතුවිලි..
නිබ්බාණයට පාර - Path For Nibbhana
Рет қаралды 4,3 М.
38:36
මහ අරහතුන් වහන්සේගේ දේශනා ප්රාතිහාර්ය | @DahamAtuvawa
Daham Atuvawa
Рет қаралды 45 М.
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 9 МЛН