Dalanda Perahera Upahara - සෙංකඩගලපුර දළදා මැඳුරේ | Isuru Liyanage at D Classic Studio

  Рет қаралды 1,129,521

D Classic Studio

D Classic Studio

Күн бұрын

Пікірлер: 1 400
@wasanthavitharana7247
@wasanthavitharana7247 Жыл бұрын
ගැට බෙරේ ගහලා කියපු එක නම් මාරම ලස්සනයි මීටත් වඩා.
@heshan551
@heshan551 Жыл бұрын
ලංකාවේ පලවෙනියා දලදා පෙරහැර වෙනුවෙන් ගීතයක් ලියපු කෙනා ❤❤.අනිත් ගායකයෝ අඩන සින්දුනේ ලිව්වේ ඔබට දලදා පිහිටයි තවත් ගායනය වැඩි දියුනු වේවා.... ඉසුරුට ආදරේ අය මේ පැත්තට
@sankalpasadisha8421
@sankalpasadisha8421 Жыл бұрын
kzbin.info/www/bejne/Y3mxmHeJpJJ3oNksi=FaZ6mKz9rnThlgI-
@sandusankaperera1358
@sandusankaperera1358 Жыл бұрын
Dala da perahera gena kochchara thiyenawada
@heshan551
@heshan551 Жыл бұрын
@@sandusankaperera1358 monavada ewa
@OshanMaxx
@OshanMaxx Жыл бұрын
@anjanachathuranga306
@anjanachathuranga306 7 ай бұрын
​@@sandusankaperera1358 mu lankawe ekek nemei😂
@T.A.D__
@T.A.D__ Жыл бұрын
_Videos එක බලන හැමොටම 🖤🥰_ _දළදා සමිදු පිහිටයි 🙏_
@kukumari1422
@kukumari1422 Жыл бұрын
කොච්චර ඇහැව්වත් එපා වෙන්නැති ඒ කට හඩ...දලදා හාමුදුරුවන්ගේ පිහිටයි...
@bandarayapa2036
@bandarayapa2036 Жыл бұрын
hmm
@samanKumara-yf8im
@samanKumara-yf8im Жыл бұрын
ඒක නම් ඇත්ත ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊⭐⭐⭐⭐
@kanisahaka2917
@kanisahaka2917 Жыл бұрын
එක නම් ඇත්ත ❤❤
@divyanjaliupakshika8450
@divyanjaliupakshika8450 Жыл бұрын
😢😢😢
@LahiruCharuka
@LahiruCharuka 9 ай бұрын
Ou❤❤❤😊😊
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 Жыл бұрын
අද ආවා අඹගස්දෝවට.. බුදුඅම්මෝ ඒ හඬ...තෙරුවන් සරණයි...දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ආරක්ෂාවයි අයියෙ..
@DClassicStudio
@DClassicStudio 4 ай бұрын
ස්තූතියි
@chanumadu9993
@chanumadu9993 Жыл бұрын
හරිම ලස්සනයි අයියේ .කොච්චර ඇහුවත් ඔය කටහඬ නම් එපා වෙන්නෑ...❤ ඒත් ගැටබෙරේ අරන් වීල් එකේ කිව්ව තරම් ගැම්මක් ,දැණුන හැඟීම නම් චුට්ටක් අඩුයි වගේ❤ දළදා සමිඳු පිහිටයි ❤❤
@Rashu_Babi
@Rashu_Babi Жыл бұрын
අම්මො මල්ලි මාර ලස්සනයි ඔයා ගැටබෙරෙ ගහ ගහ කියනකොට මාර ගැම්මක් එන්නෙ,❤❤
@Thiwa93-ss5gs
@Thiwa93-ss5gs Жыл бұрын
ඒ ටෝන්.......💙 ඒ වොයිස්.....💙 ඒ මෙලඩි......💙 ඇහුවම නුවර එන්න හිතුන.........💙
@shanikrish3249
@shanikrish3249 Жыл бұрын
😍
@travelandeventz2742
@travelandeventz2742 Жыл бұрын
✌👍
@samithmadugoda598
@samithmadugoda598 Жыл бұрын
Ennako ithin
@nilanthakumara7406
@nilanthakumara7406 6 ай бұрын
බලන්න බලන්න ආසයි 😢😅😅
@sejithathisal6604
@sejithathisal6604 4 ай бұрын
ඇත්තටම බං
@gamingk2k985
@gamingk2k985 Жыл бұрын
සෙංකඩගල දළදා වහන්සෙගෙ පිහිටයි අයියට ❤❤❤ලස්සනයි අයිය්යෙ එ උනාට අයියා ගැට බෙරෙ ගහලා කිව්ව එකෙ කොල්ටිය ගන්න බැ ❤❤❤😊😊
@chathuranga6594
@chathuranga6594 Жыл бұрын
එකෙන්ම ආ.... අපේ සංස්කෘතිය ටම ගැලපෙන විදියට modify උනා නම්....❤❤🤘👍එලම...
@adeethanimnajith
@adeethanimnajith Жыл бұрын
Yep
@Arunap94
@Arunap94 Жыл бұрын
එකගායි..
@cmbdissanayaka8279
@cmbdissanayaka8279 Жыл бұрын
Ou ekanam aththa
@ishanmiyuranga6717
@ishanmiyuranga6717 Жыл бұрын
ඔව්....ඒක සුපිරියක්...🔥
@jananidasunika1084
@jananidasunika1084 Жыл бұрын
මොනතරන් හිතට දැනෙනවාද එ සින්දුව හිතේ තියෙන හැම දුකක්ම වේදනාවක්ම නැති වේලා යනවා.. මමත් නුවර කෙනෙක් එ නිසාද මන්දා මගේ හිතට ගොඩාක් දැනුනා..❤❤❤❤❤ . තව තවත් මේ වගේ සින්දු කියන්න ශක්තිය ලැබෙවා !!!..
@heshanishehara3799
@heshanishehara3799 Жыл бұрын
මූන දැක්කත් ෆෝටෝ එකකිම් කටහඩ රැව් දෙනවා කන් දෙක ඇතුලෙ 🙏 බුදු සරනයි දලදා සමිදු පිහිටයි 🙏❤
@prasadmaduranga9745
@prasadmaduranga9745 Жыл бұрын
තව උඩරට සම්ප්‍රදායේ කව් දාන්න . අහන්න ආසා හිතෙන හඬක් තියෙන්නේ.. දළදා සමිදු පිහිටයි
@sumudugayan3138
@sumudugayan3138 Жыл бұрын
නුවර අපි ආදරෙයි
@sasiduramesh1924
@sasiduramesh1924 Жыл бұрын
ලස්සනයි මාමෙ
@malithasewan-kp3bo
@malithasewan-kp3bo 7 ай бұрын
B@batch of the same way that the other 💋
@malithasewan-kp3bo
@malithasewan-kp3bo 7 ай бұрын
Catch the other day and
@DClassicStudio
@DClassicStudio 4 ай бұрын
ස්තූතියි
@chathurachandika9669
@chathurachandika9669 Жыл бұрын
මුල් කොලිටිය මේට වඩා හිතට වදිනවා..කොහොම උනත් සුභ පැතුම්.❤️❤️🎉️
@thilankamadushan4670
@thilankamadushan4670 Жыл бұрын
අනිවා ❤️
@amilaherath1996
@amilaherath1996 Жыл бұрын
Yes
@nilankajayawardhana528
@nilankajayawardhana528 Жыл бұрын
​@@amilaherath1996❤❤
@JayaniDarsha-zv2ty
@JayaniDarsha-zv2ty Жыл бұрын
අනේ ඒ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ලස්සනයී...🙏 සාදු සාදු .
@chathura2007.
@chathura2007. Жыл бұрын
ඉරුගල්බණ්ඩාර දෙවි පිහිටයි අපේ අයියට ❤
@TheStatus642
@TheStatus642 Жыл бұрын
කලින් එක මීට වඩා ලස්සනයි කියලා හිතුනෙ මට විතරද 🥰❤️ මොනා උනත් දෙකම ලස්සනයි කලින් විදිහ පට්ට 🥰🥰
@lahirunimsara5765
@lahirunimsara5765 Жыл бұрын
දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඉසුරු අයියේ ❤
@dayavathimanike4954
@dayavathimanike4954 Жыл бұрын
🙏❤
@ThakshilaWeerasinghe-v8k
@ThakshilaWeerasinghe-v8k Жыл бұрын
පුලුවන් නම් සහෝදර බැදිම ගැන මේවගේ හදවතට දැනෙන්න කවි යක දන්න කෝ......ගැනුලමයි තුන්දෙනේක් ඉන්න ගෙදරක ඒ තුන්දෙනා එකට එක බැදුනු පුරුක් වගේ සහොදර බැදිමක් ගැන අම්මා ,අප්පාච්චි වත් එකතු කරලා 🙏❤️❤️❤️❤️
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
ගීතයක් විදියට ලස්සනයි.ඒත් උඩරට වෙස් ඇඳුම ඇඳලා ගැට බෙරය වයමින් තීව්‍ර හඬකින් ගැයුම තරම් හිතට වදින්නෙ නෑ.එතකොටයි අභිමානයක් දැනෙන්නේ ❤
@travelandeventz2742
@travelandeventz2742 Жыл бұрын
👍👍
@gamingthiwa
@gamingthiwa Жыл бұрын
අර වීල් එකේ ඉදන් කියන එක කොලිටියක් ගැම්මක් 💕🌪
@asankarulz5681
@asankarulz5681 Жыл бұрын
ලස්සන කවි ටික. ඔයාගෙ බෙර වාදනය කරන එක තමයි හොඳම මල්ලී. මන් ගොඩක් කැමති ඔයාගෙ කට හඬට. මගේ පුංචි පුතා හරි ආසයි ඔයාගෙ videos බලන්න. බුදු සරණයි මල්ලී
@nadeerarathnayaka7073
@nadeerarathnayaka7073 Жыл бұрын
අනේ අර විදියට මාරම ලස්සනයි .. එකේ අමුතුම කියා ගන්න බැරි ❤❤❤ හැගිමක් තියෙනවා ...
@sudeshpremawardana8641
@sudeshpremawardana8641 Жыл бұрын
ගොඩක් ලස්සනඊ මල්ලි දළදාසමිඳු පිහිටයි ❤️❤️
@PitiyeNandawathi
@PitiyeNandawathi 6 ай бұрын
ඔයා අපෙ පන්සලට අවා නෙද මට මතකයි ඔයාව❤
@ශ්රීනාගේශ්වරශක්තිමාහාකාලිපත්ති
@ශ්රීනාගේශ්වරශක්තිමාහාකාලිපත්ති Жыл бұрын
ලස්සන වොය්ස් එක පරෙස්සමින් යන එන සැම තැන කිරි ඉතිරේවා..🙏..එවුනාට මුල්ම විඩියො එකේ කොලිටිය නෑ .... එක තමා සුපිරීම...👌👌👌
@SurajDulanjana-rp1sj
@SurajDulanjana-rp1sj 7 ай бұрын
Man oyagen natum purudu vennath aasai ❤❤❤ .man oyata godak aadarei ❤❤❤❤❤ .ane man hamadamath godak aadarei 😊😊😊
@ruvinimadushika414
@ruvinimadushika414 Жыл бұрын
අපේ සංස්කෘතිය රැකගෙන ඉදිරියටම යන්න පුතා බුදුසරණයි
@navindupiyashan5298
@navindupiyashan5298 Жыл бұрын
අවන්කවම ඒ කොලිටිය මේකෙ නෑ... ඔර්ජිනල් එක සුපිරි ඉසුරුවො... ❤️❤️❤️❤️❤️❤️
@disnapahalawaththa
@disnapahalawaththa 11 ай бұрын
Hmm
@akilalakshan1177
@akilalakshan1177 Жыл бұрын
ඉරුගල්බංඩාර දෙවි පිහිටයි අයියේ....🎉❤🙏😊
@ajithsri3668
@ajithsri3668 2 ай бұрын
Me sinduva eheddi kkul palanaya karan inne bohoma amaruven .man netum valata ගොඩක් ආදරෙයි ❤
@KavinduChamod-cg5mm
@KavinduChamod-cg5mm Жыл бұрын
මාරම ලස්සනයි අයියෙ සුබ අනාගතයක් ❤️❤️
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA Жыл бұрын
අර බෙරෙ සද්දෙටයි ... ඒ ඇදුමෙ ගාම්බීර්‍රත්වයටත් ගහන්න බෑ අයියෙ.... මේකත් නියමයි
@HeshhanDevinda
@HeshhanDevinda Жыл бұрын
දලදා සමිදුන්ගේ පිහිටයි මුලු මහත් ශ්‍රී ලාංකීක ප්‍රජාවට...මේ හඩ ඇහුනට පස්සේ මාර හැගීමක් දැනෙනවා...ලස්සන නිර්මානයක්...❤️🙏🙏
@TharushaEshan-rc1uk
@TharushaEshan-rc1uk 19 күн бұрын
කීපාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ❤❤❤❤❤❤
@weerarathnadisanayaka256
@weerarathnadisanayaka256 Жыл бұрын
ෂා මාරම හැගිමක් එන්නෙ දැන් තියන වැලපෙන සිංදු වලට වැඩිය කොච්චර හොදද මාරම ලස්සනයි දලදා සමිදු පිහිටයි අපිටත් අපෙ සංකෘතිය සිංදුවකින් මතක් කරලා දෙනවට පින් සිද්ද වෙනවා
@DiddnDiddn
@DiddnDiddn 8 ай бұрын
ඔබට දළදා සමිදුන්ගෙ පිහිට ලැබේවා දෙවියන්ගෙ පිහිට ලැබෙවා❤❤❤🤤
@imahansi7436
@imahansi7436 Жыл бұрын
ලස්සනයි 😍😍😍 ඇතා ගැන කියන පේලි ටික ගොඩක්ම ලස්සනයි 😍😍
@namindunethsara8080
@namindunethsara8080 Жыл бұрын
සබා අයියේ සුපර් ඉදිරියටම යන්න ලැබේවා දළදා සමිදුන් පිහිටෙන්
@djisurukawshalya
@djisurukawshalya Жыл бұрын
අපේ උඩරට සම්ප්‍රදාය ,♥️♥️♥️♥️
@rasanjanalakshitha9975
@rasanjanalakshitha9975 Жыл бұрын
ලබන අවුරැදිදේ නුවර පෙරහැරේ වීඩියෝ වලට...ලස්සන හිට් එකක්
@Studio_D_Official
@Studio_D_Official Жыл бұрын
ලස්සන නිර්මානයක්. STUDIO D අපේ උණුසුම් සුබ පැතුම් කලා ජීවිතයට . ❤️🔥🌟
@YasmithaWijesingha
@YasmithaWijesingha 3 ай бұрын
මාර ලස්සනක් .ඉසුරු අයියා ඉපදිලා තියෙන්නේ සංස්කෘතිය රැක ගන්න
@amilatharaka3040
@amilatharaka3040 Жыл бұрын
උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිටයි.........!!!!!!! වටිනා උතුම් කවි ගායනා කරන හැකියාව දියුණු කරගෙන ඉදිරි අනාගතයේදී මීටත් හොඳ, වටිනා කලා නිර්මාණ කරන්නට ලැබේවා...........!!!!!!! ඉසුරු අයියේ
@nethunethu8244
@nethunethu8244 Жыл бұрын
niyamaaaaiii
@lahirumadushan5264
@lahirumadushan5264 Жыл бұрын
මීට වැඩිය හොඳ දේවල් තියේද යාලුවා.❤
@SB-sx4vf
@SB-sx4vf Жыл бұрын
❤💚💙 පුදුම ලස්සනක්... අපේ කම... සිංහල කම හොඳටම දැනෙනවා ඒ වචන පේළි අතරින්... නුවර පරිසරයේ සුවද දැනෙනවා.. 🐘 🧘 💙💙💚💗
@chathuranga6594
@chathuranga6594 Жыл бұрын
අයියා...වැඩේ නම් හොදයි සුපිරි සුපිරී... හැබැයි අර සජීවී ගතිය ඕන..❤සුබ පතනව.. සුමන සමන් දෙවි පිහිටයි..!! බුදුසරණයි ..!! මතකනෙ ... අර කලින් එකේ වගේ සජීවී ගතිය ඕන...
@mayachannel-pc5xw
@mayachannel-pc5xw Жыл бұрын
අනේ මන්දා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති song එකක් 😊😊
@thusharadinesh9671
@thusharadinesh9671 Жыл бұрын
ඔරිජිනල් එක සුපිරියි.දළදා සමිදු පිහිටයි අය්යෙ ඔයාට
@shanikadesilva1991
@shanikadesilva1991 Жыл бұрын
ඒ කට හඬ නම් පිස්සුවක්. ...අනාගතය සුබම වේවා ඉසුරු මල්ලියෝ. ..❤️😍
@konara261
@konara261 Жыл бұрын
❤ බුලත් විට එකත් කටේ තියෙද්දි ඒකට අමුතුම රසයක් තිබ්බා කියලා මට නම් හිතෙනවා. ඒ කටහඬ ඇත්තටම කන්කළුයි.
@sachithragayashan4750
@sachithragayashan4750 Жыл бұрын
Instrument original play karanam Maru.❤❤❤❤ Mekath hodai...eth aramath maruuuuu❤❤❤ බුදු සරණයි..ජයේන් ජයම වේවා..!
@UpaliAbewardhana-sy6nz
@UpaliAbewardhana-sy6nz 3 ай бұрын
🎉niyamay ayye ඔයාට බුදුසරණ ඉ ❤❤thava sinduvak කරන්න❤❤❤❤❤❤
@dild4663
@dild4663 Жыл бұрын
උඩරට බෙරේ තාලේ වෙනම_Vibe එකක් ♥🥺
@lakshanlucky-fw3zx
@lakshanlucky-fw3zx 2 ай бұрын
ජිවමානව වැඩ සිටින යටිවාම දළදා වහන්සේගේ ම පිහිටයි 🙏🙏🙏❤️❤️❤️
@udayahub4872
@udayahub4872 Жыл бұрын
එඩිට් කලොත් සුපිරිම 💖 ලස්ස්නයි.. ආඩම්බරයි සහෝදරයා.. තව තවත් ඉදිරියටම..🥳🥳🥳🍻🙏
@viduushasrishalani2747
@viduushasrishalani2747 5 ай бұрын
ඔබවැනි දක්ශතාවය ඇති මිනිසුන් අපට ආඩම්බරයක් ILOVE YOU ❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@මදුරමදුසන්ක
@මදුරමදුසන්ක Жыл бұрын
ලස්සනයි ඉසුරු අයියා ❤❤❤❤ දළදා සමීදු පිහිටයි...🙏🙏 ❤❤ congratulations brother ❤❤❤
@SajithKumara-ry9ez
@SajithKumara-ry9ez Жыл бұрын
කොච්චර හැව්වත් එපා වෙන්නැ අනෙ ලස්සනයි ගොඩක්
@badboyvihaga6356
@badboyvihaga6356 Жыл бұрын
Trending යන්න ඕන සිංදු ❤❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 ай бұрын
අනේ මාරම ලස්සනයි අයියේ ඒ කටහඩ මාර විදියට feel වෙන්නෙ 😍🥰❤️👌
@sandyasathkumara
@sandyasathkumara Жыл бұрын
බුදු සරණයි ඉසුරු අයියේ......🙏♥️ දිගටම මේ වගේ වැඩ රාශියක් කරමු....❤
@janakavijesuriya6716
@janakavijesuriya6716 3 ай бұрын
කොච්චර ඇහූවත් එපා වෙන්නැති කටහඩක් . දළදා හාමූදුරැවන්ගෙ පිහිටයි!❤
@sachinidanushikamunasinha8842
@sachinidanushikamunasinha8842 Жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ දලදා වහන්සේගේ පිහිටයි තවත් ඉදිරියටම යන්න සුබ පතනවා බුදු සරනයී ❤😘😘🥰
@NanuLifeTV
@NanuLifeTV 6 ай бұрын
ලස්සනයි ගොඩක්. දළඳා සමිඳු පිහිටයි. තව තවත් හොඳ නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා! සුබ පැතුම් හදවතින් ම 💓💓💓
@buddikabro743
@buddikabro743 Жыл бұрын
සුපිරි අයියේ...❤🎉 අර මුල් කොලිටිය අපෙ හිතට වැදුනා මීට වඩා ...ඒ කොලිටියෙන්මත් කියමු ද..එතකොට වැඩෙ තවත් ලස්සන වෙයි❤🎉 තෙරුවන් සරණයි ❤❤
@samansaman-ii8kc
@samansaman-ii8kc Жыл бұрын
අනිවාර්යයෙන්ම ලස්සනයි තෙරැවන් සරනයි ඹයාට පරිස්සමෙන් වැඩ කරන්න ❤❤❤❤❤
@thushariperera5844
@thushariperera5844 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ .බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට .ජය වේවා 🎉
@dilzdiary
@dilzdiary Жыл бұрын
දවසට කීප වතාවක් අහනවාමයි ❤❤
@sankasirgrade5987
@sankasirgrade5987 Жыл бұрын
නියමයි දිලන්ත මල්ලි ❤❤🌹🌹🙏🙏 නියමයි ඉසුරු ඔයට දීප්තිමත් අනාගතයක් ❤️❤️❤️
@pchandimachandima7077
@pchandimachandima7077 Жыл бұрын
අපේ උතුම් මංගල්ල්‍ය වෙනුවෙන් කල නිර්මාණයට දළදා සමිදු පිහිටයි
@JayanthiPushpakumari-ml3xz
@JayanthiPushpakumari-ml3xz Жыл бұрын
harima ලස්සනයි උතුම් දළදා සමිඳුන් පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤
@Shemu0330
@Shemu0330 2 ай бұрын
අපේ සිංහල කලාවට පෑහෙන කටහඩක් 😌💗
@sadu_ds
@sadu_ds Жыл бұрын
ඒ වචන ඇහෙද්දිත් හිතින් නැටවෙනවා තාලෙට. ඒ හැගීම දැනෙන්නේ කලාවට ආදරේ අයට විතරමයි 🥰🥰
@dhanushkagayashan3878
@dhanushkagayashan3878 Жыл бұрын
හරිම ලස්සනයි.
@tharushasandeep0324
@tharushasandeep0324 Жыл бұрын
Effect නැති අයියගෙ original voice එක හදවතට දැනෙනවා මේකට වඩා ❤️
@AkilaDilshan-AD
@AkilaDilshan-AD Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍🤙❤
@Gemingnimesha
@Gemingnimesha 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ .......ලස්සනයි 🌸💕
@danindukumarapperuma8319
@danindukumarapperuma8319 Жыл бұрын
මලය රජ්ජුරුවන්නෙ පිහිටෙන් කලාවේ උඩටම යන්න ලැබේවා....❤❤
@nilankajayawardhana528
@nilankajayawardhana528 Жыл бұрын
දළදා සමිඳු පිහිටයි
@ECOTecLankaRecycle-ju1ih
@ECOTecLankaRecycle-ju1ih Жыл бұрын
තෙරුවන් සරණයි🙏 දළදා හාමුදුරුවන්ගේ පිහිටයි !!
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
හරිම ලස්සනයි දළදා සමිදු පිහිටයි Traditional music වලින්ම කලා නමි තවත් ලස්සනයි ❤
@chathuranga6594
@chathuranga6594 Жыл бұрын
එකෙන්ම ආ.....💓❤
@DiddnDiddn
@DiddnDiddn 8 ай бұрын
එක එක්තරා බාවනාවක්❤❤❤
@chathurachandika9669
@chathurachandika9669 Жыл бұрын
කියන්න තෙරෙන්නෙ නෑ එකෙ ලස්සන.ඇත්තමයි මාරම හැගීමක් එනවා ඒ වචන ටිකට.සුභ පැතුම් සහෝ.❤️❤️
@SumuduRanashinha
@SumuduRanashinha 2 ай бұрын
අයියා ට බුදු සරණයි
@Manusathadithya
@Manusathadithya Жыл бұрын
ලස්සන කටහඬක්❤️ ලස්සන වැඩක්❤️ බාවනාවක්❤️
@romanreigns9711
@romanreigns9711 Жыл бұрын
හරි ලස්සන සින්දුවක්
@Binubinu594
@Binubinu594 Жыл бұрын
සුබ අනාගතයක් අයියේ😢😢ඒ කටහඩ හදවතට ගොඩාක් දැනෙනවා❤ඔයාට ගොඩාක් පිං..බුදු සරණයි
@HITMAN-f1u
@HITMAN-f1u 8 ай бұрын
මාර ම lassanai🥰 බං. ❤❤❤ දළදා වහන්සේගේ පිහිටයි
@kkjewwani3498
@kkjewwani3498 Жыл бұрын
මෑත යුගයේ ඇසුණු හොදමගායනයක් බුදු සරණයි පුතා ජයවෙවා මම 🇸🇦 සිට 🇱🇰🙏🙏🙏
@UbayaAththanayaka-v5c
@UbayaAththanayaka-v5c 10 ай бұрын
පට්ට මට බලන්න බලන්න ආස. හිතෙනවා😊😊😊😊❤
@samanwijendra8144
@samanwijendra8144 Жыл бұрын
ඉසුරු මල්ලියෝ ඒ හඩ හරිම රහක් ඔයාට සුභ ගමන් ❤අලුත් නුවර දෙවි පිහිටයි 🙏🙏
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 6 ай бұрын
තෙරැවන් සරණයි මචං..අගේ ඇති නිර්මාණයක්...
@sajithpriyankarapodda4139
@sajithpriyankarapodda4139 Жыл бұрын
ජය වේවා ලස්සනයි වැඩේ...තව යමු ඔහොම ඉදිරියටම ...❤️❤️😍😍🙏
@ishiproduction-o7b
@ishiproduction-o7b Жыл бұрын
හරිම ලස්සන සින්දුවක් .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤❤
@SandaruwanDesilva-u6n
@SandaruwanDesilva-u6n Жыл бұрын
කලින් කොලිටිය නෑ ඒක live කියනකොට මාර feeling එකක් තියෙන්නේ❤😍
@hasithakalhara6671
@hasithakalhara6671 11 ай бұрын
Harima lassenai bs dp parissemin inno aiya aderai hamadama❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ruwan5148
@ruwan5148 Жыл бұрын
කියන්න වචන නෑ හදවත් පිරෙන වචන, තාල හඬ❤❤
@SithijaWanniarachchi
@SithijaWanniarachchi Жыл бұрын
වැඩේ ලස්සනයි අයිය්යේ ජය වේවා!!!❤🎉
@lawordersrilanka5377
@lawordersrilanka5377 Жыл бұрын
මම හැම වෙලෙම අහනවා.. මේ..හඩ හරිම ලස්සනයි
@podichuti3459
@podichuti3459 Жыл бұрын
ලස්සනයි අයියේ දළදා හමුදුරුවන්ගේ පිහිටයි
@anusharathnayaka3264
@anusharathnayaka3264 Жыл бұрын
ලස්සනයි මල්ලි
@rashmikasugathadasa1086
@rashmikasugathadasa1086 Жыл бұрын
සුපිරියි කොල්ලො..... කීපාරක් අහැවද කියලවත් මතක නෑ මට....❤️❤️❤️❤️❤️❤️❤️❤️
@achiniprasangika-d1g
@achiniprasangika-d1g Жыл бұрын
අයියේ .මම ඔය සිංදුව තරගයකට ගිහිනුත් කියලා 2 ස්තනය උනා 8ටේ මම
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 24 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 8 МЛН
Gajaga Wannama- Ivon & Jizzy
4:41
Vimukthi Randedunu
Рет қаралды 1,8 МЛН
Nana Vile (sri lankan folk song) - Miran Tharindu
3:33
Miran Tharindu
Рет қаралды 1,2 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 24 МЛН