No video

Damayanthi Darsha 400m won a gold medal in Asian Games with new Asian Games Record in 2002 Busan.

  Рет қаралды 65,810

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

Пікірлер: 85
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 Жыл бұрын
මතකය නැවත ආවර්ජනය කලාට බොහොමත්ම ස්තූතියි. ඇහැට කදුළු ආවේ නොදැනීම
@lankablast489
@lankablast489 Жыл бұрын
අනේ නාඩා ඉන්න ....... අඩන්න එපා...
@Dilru6666
@Dilru6666 Жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක් අදටත් බලනකොට ඇස් වලට කඳුළු එනවා .. ලෝකයේම නම රැන්දූ දමයන්ති දර්ශාට අපගේ හදපිරි උත්තමාචාරය 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sujeewanieratnayake4362
@sujeewanieratnayake4362 Жыл бұрын
දර්ශාට පසුව රන් පදමක්කම ලබා දුන් දියණියට පින්. දෙදෙනා ගැනම සතුටුයි
@user-nw6fq6iy5t
@user-nw6fq6iy5t Жыл бұрын
ජයග්‍රහණය වගේම පාලිත සර්ගේ හරවත් රසවත් සිත් ගන්නා හඩට ඇත්තටම ඇගේ හිරිගඩු පිපුනා ......ස්තුතියි ......
@sugathweerakkodi1565
@sugathweerakkodi1565 Жыл бұрын
දර්ශාගෙ ධාවනය වගේම පාලිත ගෙ විස්තර විචාරත අනර්ඝයි,,,,අහන්න බලන්න ,,,,
@KushanLliyanage
@KushanLliyanage Жыл бұрын
බොරු කියන්ඩ එපා දර්ශගෙ ධාවනය අනර්ඝ උනාට පාලිතගෙ විස්තර විචාරයනම් අන්තිම ඉදකින් තනිකර චොර
@KushanLliyanage
@KushanLliyanage Жыл бұрын
කොන්ඩෙ ගැනයි රෙද්දවල් කියවනව
@sugathweerakkodi1565
@sugathweerakkodi1565 Жыл бұрын
මට මතකයි පාලිත බ්ලන්ගාදේශයේ තිබ්බ දකුණු ආසියානු මලල ක්‍රීඩාඋලෙලක සජීව විස්තර විචාරක් ගෙනාවා ,,රූපවාහිනී යෙන් බලන්න තිබුනෙ නෑ ,,,පාලිත නිසා අපිට ඒ අඩුව දැනුනෙ නෑ,,,බොහෝම ස්තුතියි පාලිත ,,,,
@Samanpalitha-si8ws
@Samanpalitha-si8ws Жыл бұрын
ඒ විචාරය හරිම ලස්සනයි .හිතට දනෙනවා❤
@eamarasiri3563
@eamarasiri3563 10 ай бұрын
Loved her since long time and still..Respect the great lady athlete 🎉
@kushanharsha2530
@kushanharsha2530 Жыл бұрын
ආසියාවෙ කළුවෙළබ.... ආඩම්බරයක් අපේ රටට❤️❤️❤️
@Samanpalitha-si8ws
@Samanpalitha-si8ws Жыл бұрын
දර්ශා ආසියාවේ කලුවෙලබ. නියම යකඩ කාන්තාව . සුසන්තිකා ගෙන් තමන්ට අගිමිවුන 100, 200 නිසා අදර්‍ය්යට පත්නොවී තම ඉසව්ව වෙනස්කරගෙන එයා 400 ආසියානු වාර්තාව කරා ගියා❤. ඒ විස්තර විචාරය හරියටම රූපරමු නොදැකපු කෙනෙකුට එයා දුවන ආකාරය හිතින් මවාගන්න පුළුවන් ❤
@nisalfernando2687
@nisalfernando2687 Жыл бұрын
ලංකාවේ බිහිඋන දක්ෂතම 400 ධාවිකාව සහ දක්ෂතම නිවේදකයා .
@pradeepaweerasekara-cm9ic
@pradeepaweerasekara-cm9ic Жыл бұрын
We miss you soooo පාලිත
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 Жыл бұрын
Congradulations Damayanthi - All the best - Theruwan Saranai
@dayaleranga458
@dayaleranga458 Ай бұрын
පාලිත මහතාගේ විස්තර විචාරය ❤ ❤❤👌
@ganeshaweerasingha2256
@ganeshaweerasingha2256 Жыл бұрын
Obathumage kata hadath apita amathaka ne....ආදරණීය katahadak....🥰🥰🥰🙏
@siriljoshap1801
@siriljoshap1801 Жыл бұрын
ජයම වේවා!දමයන්ති!ස්තුතියි!
@upw199
@upw199 Жыл бұрын
අපි පුංචි කාලේ අපිට හිටපු වීරයෝ ❤❤❤❤❤❤❤❤❤❤ කෝ අනේ දැන් මෙයලා......?
@Soysa421
@Soysa421 10 ай бұрын
Api podi lamai ethakota ❤❤❤❤❤
@pasanmalinda9166
@pasanmalinda9166 Жыл бұрын
Damayanthi akki oya mage looke veerawariyak....
@samansamarakoon8956
@samansamarakoon8956 Жыл бұрын
🙏 world class athlete may triple gem bless you and your family 🙏🌹🌹🌹🌹
@user-ru3li9yc2v
@user-ru3li9yc2v Жыл бұрын
Adarei ❤❤❤❤
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Жыл бұрын
Palitha perera mahatha...kata handa Ahunath Athy deergausha pathanawaa..ethumata.....Amarniya mathakayn..
@thilansampath3752
@thilansampath3752 Жыл бұрын
දමයන්ති දර්ශා ශ්‍රීයානි කුලවංශ සුගත් තිලකරත්න rohan pradeepප්‍රසන්න අමරසේකර.සුසන්තිකා ජයසිංහ ඉස්සර අනිවාර්යෙන්ම පදක්කම් බලාපොරොත්තු තමා
@DiasCreations476
@DiasCreations476 Жыл бұрын
Good memories ❤
@user-kx3tz1ki3r
@user-kx3tz1ki3r Жыл бұрын
@niroshalwis7525
@niroshalwis7525 Жыл бұрын
Thani welaba❤❤
@aaqiffmohideen4141
@aaqiffmohideen4141 Жыл бұрын
After 21 years her record is still there
@world7450
@world7450 Жыл бұрын
දැන් අවුරැදු 23කට පසුව අපේ කෙල්ලෙක් එම ඉසව්වේ රන් පදක්කම දිනාගෙන තියෙනවා නේද
@user-nw6fq6iy5t
@user-nw6fq6iy5t Жыл бұрын
ඔව්. එතකොට ඒ දරැවා ඉපදිලාවත් නැ. එයාට යන්තම් 18 දැන්.. බොහෝම ස්තුතියි මේ ව්ඩ්යෝ එක දකිද්දි හරිම සතුටුයි ..❤
@aravindadahanayake313
@aravindadahanayake313 2 ай бұрын
no , Asian championship ekedi tamai , nadeesha dinne , eka Asian games wage standard nahe . Nadeesha Asian games wala 4th
@aravindadahanayake313
@aravindadahanayake313 2 ай бұрын
@@user-nw6fq6iy5t no , Asian championship ekedi tamai , nadeesha dinne , eka Asian games wage standard nahe . Nadeesha Asian games wala 4th
@pasanmalinda9166
@pasanmalinda9166 Жыл бұрын
Damayanthi akkalata meeta wada gawrawayak laba diya uthui....
@Samanpalitha-si8ws
@Samanpalitha-si8ws Жыл бұрын
great ❤ darsha
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
ඇය මුලින් 100.200.400 කලා පස්සෙ සුසන්තිකාට 100,200 ඉතාමත් සුහදව දීල 400 ඉතාමත් හොදින් කලා
@chandimalasanthi9307
@chandimalasanthi9307 Жыл бұрын
❤Sweet memories ❤❤❤❤
@Chunlani._4246
@Chunlani._4246 9 ай бұрын
මේ විස්තර විචාරය ගේන්නේ පාලිත නේද ? මගේ ප්‍රියතම විචාරකයා ...
@shamenmendis6072
@shamenmendis6072 Жыл бұрын
❤❤❤❤❤congratulations
@maheshmahesh6536
@maheshmahesh6536 Жыл бұрын
Budu.saranai❤❤❤❤❤
@lalithgayan8017
@lalithgayan8017 3 ай бұрын
Awrudu 23 kata passe nadeesha ramanayake gahuwa gold medle eka......but 52.61 second ......damayanthi 51.14 Second ..........old engine is good than new
@AjanthaKavidu-bg7cr
@AjanthaKavidu-bg7cr Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kalanaalvis3749
@kalanaalvis3749 Жыл бұрын
Great 👍👍👍
@manurabandara3582
@manurabandara3582 Жыл бұрын
❤❤❤❤
@AjanthaKavidu-bg7cr
@AjanthaKavidu-bg7cr Жыл бұрын
බුදුසරණයි ඔයට
@skusky264
@skusky264 Жыл бұрын
මා ඔයටද දැදුරු ඔයටද
@jagathupananda5039
@jagathupananda5039 Жыл бұрын
@@skusky264 අත්තන ගලු ඔයට
@gayanpradeep4093
@gayanpradeep4093 Жыл бұрын
apita adathi gammak
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 Жыл бұрын
ආමේ‍න් සිස්ටර් ඔබ සමග දෙවියන් වහන්සේ ගිය නිසා ඔබට පලමු තැන ලබා දුන්නා පේසු පිහිටයි ❤️✝️
@niroshalwis7525
@niroshalwis7525 Жыл бұрын
❤❤❤
@user-px3zo9gu3z
@user-px3zo9gu3z Жыл бұрын
අනිවාර්යයෙන් mewa amataka nahs
@user-mz4lx6iu6q
@user-mz4lx6iu6q 4 ай бұрын
Sri lanka❤
@madushanijayaweera4076
@madushanijayaweera4076 Жыл бұрын
අපෙ ක්‍රීඩකයින් රන් පදක්කම් කොච්චර ගෙනවත් මොනවද ලෙබෙන්නෙ
@gayansilva9428
@gayansilva9428 Жыл бұрын
Lucky Lane 5..❤
@srilkproductions
@srilkproductions Жыл бұрын
❤❤❤❤❤
@142samantha
@142samantha Жыл бұрын
😍😍😍🌟🌟🌟
@swarnaliyanrachchi4410
@swarnaliyanrachchi4410 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@udayangabanbara3148
@udayangabanbara3148 Жыл бұрын
ජකාර්තා ආසියාතික වාර්තාව(51.05) දුවපු එක දාන්න
@Samanpalitha-si8ws
@Samanpalitha-si8ws Жыл бұрын
දර්ශා යකඩ කාන්තාවක්. තමන්ට අහිමි වුන 100, 200 නිසා අදර්‍ය්යට පත්නොවී තාම ඉසව්ව වෙනස්කරගෙන එයා 400 ආසියානු වාර්තාව කරා ගියා .නියම කලු වෙලබ❤❤❤
@user-ot9bj4vr8o
@user-ot9bj4vr8o Жыл бұрын
no . Still Dharsha has the Asian record for 200m as well
@sudathrohana8931
@sudathrohana8931 Жыл бұрын
👍🔥👏
@harshanapradeep9622
@harshanapradeep9622 Жыл бұрын
Thama sathutui eda wagema.. Kadula enwa a kale mathak weddi
@gayanpradeep4093
@gayanpradeep4093 Жыл бұрын
dawasaka darsha akkakage asana aniwa yannawA
@gkumara2957
@gkumara2957 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💎👍
@upw199
@upw199 Жыл бұрын
ඇහැට කදුළු ආවා සිරාවටම.....
@pathirana64
@pathirana64 Жыл бұрын
අපේ සුසී...ටත් බැරි උනා asian gold එකක් ගන්න
@user-ot9bj4vr8o
@user-ot9bj4vr8o Жыл бұрын
She got - 100m gold at Busan 2002
@manjulawijesinghe7232
@manjulawijesinghe7232 Жыл бұрын
Ada wage mathakayi darshage diwiila
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 Жыл бұрын
පලමු කොට අවුරුදු 23 කට අතීතයට යාහැකිනම් මේ සිංහල දීපයේ මිනිසුන් ගේ තිබූ මනුස්සකම, මාද්‍ය නාලිකාවල තිබු ඒ ශ්‍රීලාකීය හඟීම් කොටින්ම කියනවානම් මතක හැටියට හැම.නාලීකාවක්ම සජීවීවම පෙන්නුවා....දැන් ඇති ලංකාවේ පිරිහීම.සහ අමානුෂික ගති , අනික ක්‍රීඩක ක්‍රීඩිකාවන් විඳින දුක.සියලුම දෑ තමුන්ගේ වියදමින් කිරීමට සිදුවීඇත....මාහට හෙට දවස අපගේ ළමුන්ට ගැන පුදුම බයකි දැනෙන්නේ.....ඉවසීම ඇරෙන්න කිරීමට කිසිදු දෙයක් නොමැත😢
@sumindaprasadh2295
@sumindaprasadh2295 Жыл бұрын
ආසියානු ක්‍රීඩා උලෙල සහ ආසියානු මලල ක්‍රීඩා උලෙල දෙකක් .දර්ශා මේ දුවන්නෙ 2002 බූසාන් ආසියානු ක්‍රීඩා උලලෙ රේස් එක. මේ දිනවල බැංකොක් වල තියන්නෙ ආසියානු මළල ක්‍රීඩා තරගාවලියයි.
@supunmadusanka-lz4pd
@supunmadusanka-lz4pd Жыл бұрын
Kaluvelaba
@menakagg
@menakagg Жыл бұрын
මේක නම් තත්පර 51ට අඩුවෙන් දුවන්න තිබ්බා
@madushanijayaweera4076
@madushanijayaweera4076 Жыл бұрын
ඔය හොරා කන සල්ලි ටිකක් දිලා මෙ ලමයි පිලිගන්න ❤
@warsil3735
@warsil3735 Жыл бұрын
E reciord eja kittuwata ayrudu 23 k gihin gihin naha
@user-cm1ou8hc6i
@user-cm1ou8hc6i Жыл бұрын
Honda niwedakayo idalama nedda
@asankaasanka5157
@asankaasanka5157 Жыл бұрын
Nettam ban kotaram dewal tiyenawada adambara wenna ai ban 30 wasaraka pasu dinadun deshaya kalakani desapakuwo bandesiyetiyala vikunanakota patta adambarayi bro😂😂😂😂😂
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Meeta pera wasara 21kata....
@user-cm1ou8hc6i
@user-cm1ou8hc6i Жыл бұрын
Pana ena niwedanayak ona
@judelakshman777
@judelakshman777 Жыл бұрын
ආසියාවේ kalu.velaba.දමයන්ති .darsha.lakmave.රනින් .sarasuva.ee.vagemae.පාලිත .oba..ජීවමාන .visthara .prakaashayak.dunna.oba.depala.විශිෂ්ට e
@tharangaSameera
@tharangaSameera 3 ай бұрын
@hjknkfkgg7554
@hjknkfkgg7554 Жыл бұрын
❤❤❤
@simplemaths3983
@simplemaths3983 Жыл бұрын
@chathuramadusanka7309
@chathuramadusanka7309 Жыл бұрын
@ajithjayasekara7406
@ajithjayasekara7406 Жыл бұрын
එදා එතුමියගේ ජයග්‍රහණය වගේම පාලිත මහත්මයාගේ කථණය ඉතාමත් අගණේය
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 12 МЛН
Womens 400x4 Relay Finals -  25Th Asian Athletics Championships 2023
8:16
Best of Susanthika Jayasinghe's 200m races!
2:38
ThePapare․com
Рет қаралды 225 М.
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН