මේ දේශනාව ඔබට අහන්න හිතෙන්නෙම ඔබේ පෙර වාසනාවටමයි | Ven Koralayagama Saranathissa Thero |Bana deshana

  Рет қаралды 51,061

Dam Piyasa දම් පියස

Dam Piyasa දම් පියස

Күн бұрын

මේ දේශනාව ඔබට අහන්න හිතෙන්නෙම ඔබේ පෙර වාසනාවටමයි | Ven Koralayagama Saranathissa Thero Bana 2024 | Bana deshana
#DamPiyasa #Bana #KoralayagamaSaranathissaThero2024 #Budubana #2024 #new

Пікірлер: 120
@Kamal-o4h
@Kamal-o4h 7 ай бұрын
🎉🎉🎉 සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ධර්මය අපට අසන්න සැලැස්වූ අයට ගොඩාක් පින්
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
පුප්ඵනි හෙව පචිනන්තං ඛ්‍යාසන්ත මනසං නරං . අතීත්තා යෙව කාමේසු අත්තනෝ කුරුසේ වසං මල් කරුවෙකු ගසින් ගසා මල් නෙලා යමින් කම් සැපයීහිම ඇලුණු පමා ප්‍රගුලා මරු වසග වෙයි දහසක් දෙවගණන් පිරිවරා එක් දෙවියෙක් පිරිවරා උයනක් කරා ගොස් මල් නෙලා එක් දවසක් ඉන් එක් දෙවි දුවක් චුත වි මිනිස් අගනක් ජාතිස් මරණ නැණ පහළ වි ආ මහ පිනාත්තියක් දෙවු දුවක්වා මිනිසත් බව ලැබ දැනගත් ඇය එදා සිට දන් පින් කෙරුවා ඒ දෙවියම ලැබුමට ඇ පැතුම් පතාගෙන කුස්ලහිම පිහිටිය සමීයකු සමග විසු ඇය සිවු දරුවන් බිහිකලා ඇය පති පුජිකා යන නමද ලැබගෙන මිය ගියා හදිසියේ පින් කරන තැන ගියා අත්බවෙහි මල් නෙලූ උයන දකිමින් සිය දෙවු පුතුන් ලග ඉපදී මල් නෙළුහ පති පුජිකා මළ බව‍ දැනගත් බික් සාගන වැඩි දාන්වන්න බුදුහිමි වෙත පැමිණ දෙසු බුදුපියාණන් ඒ පුවත අරමුණු කොට ගෙන ගාථාව අරමුණු කර දේශනා කලා හ‍රි ලස්සන කතාව වගේම අපිට ලොකු ආදර්ෂයක් නමුත් සවාමියා ගැනම පතමින් කුසල් කලා ඇත්තටම මට‍ නම් එහෙම කිසි දෙයක් ඇලෙන දේවල් වැඩක් නැහැ හැමදාම විවාහ වේවි ලමයි හදමින් සදාකල් මේ කුණු ගොඩක් වගේ ඉපදිලා යන්න මං කැමති නැහැ සසර නිමා කරන්න මට‍ අවස්‍ය එයයි මගේ පැතුම අති උතුම්ම සත්පුරුෂ උතුමාණන් වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අඩු නැතිව ලැබේවා 🙏🏻ලැබේවා 🙏🏻ලැබේවා 🙏🏻මතු පැතූ පාර්ථනා එලෙසින්ම කරදර බාදක කම්කටොලු කිසිත් නැතිව සුන්දර බුදුමගක් වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️ ඉතාමත් වටිනා දේශනාවක් ගොඩක් හොද දේශනාවක් ගොඩක් පින් ඔබ වහන්සේට මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් ගෞරවයෙන් දෙපා ලග මනසින් වදිමි 🌸වදිමි 🌸වදිමි 🌸වදිමි 🌸
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr 6 ай бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@sunethrajayanthi6101
@sunethrajayanthi6101 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@mallikaherath7022
@mallikaherath7022 7 ай бұрын
Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.!Namaskara wewa.!!Namaskara wewa.!!! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SriyaniKapugedara
@SriyaniKapugedara 7 ай бұрын
🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@chandrikade3171
@chandrikade3171 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🙏🙏 .
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 7 ай бұрын
මාගේ නමස්කාරය වේවා පිංවත් සුවාමින්වහන්සට.🙏🙏🙏ධර්ම දානය කල සැමටම තෙරැවන් සරනයි🙏
@pradeepikaruwani4781
@pradeepikaruwani4781 7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa uthumu nirwanayama awaboda wawaa
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 6 ай бұрын
මුනින්අතටහරවාතිබු දෙයක් උඩුඅතටහරවා සේ වදාලදර්ම දේසනයක්.🙏🌸 සාදු🙏🌸 සාදු 🙏🌸සාදු🙏🌸 සාදු
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 3 ай бұрын
🌹🌹🌹නමො බුද්ධය🙏🙏🙏පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි .🙏🙏🙏
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv 7 ай бұрын
Utum desanawak oba wahanseta bohoma pin teruwan saranai 👃👃👃👃👃💐💐💐
@KalyanawathiHerath
@KalyanawathiHerath 6 ай бұрын
සමිබුධුසරනයඅපෙස්වාමීන්වහන්සේටමාගේඕත්තමනමස්කාරයවෙවාසාධුසාධුසාධුඒත්බණිඅසනවෙලාවතුලිඑකඑකදූන්වීමිඈඩිදූමීමනමිහරිමබාධාවක්බවදැනංදඅපිටඹණිබණවිතරයි
@jandrajandra5712
@jandrajandra5712 7 ай бұрын
පිංවතු ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝයුෂ ලැබෙිවා 🙏🙏🙏
@Seha-pr
@Seha-pr 6 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිර්වානාවබෝදය ලැබේවා
@PriyanganiMedagedara
@PriyanganiMedagedara 7 ай бұрын
Sadu sadu sadu. Obawahanse niduk nirogi we wewa sadu sadu sadu
@InsulaDamsak
@InsulaDamsak Ай бұрын
සාදු සාදු සාදු මාගෙ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වෙවා ඔබවහන්සෙ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා ච්රජිවනය ලබත්වා මාගෙ ත් ආයුගෙන මටත් වඩා කල් ජිවත් වෙත්වා සුවසෙම දර්මය අවබොද කර ගන්නට සිය ලු දෙව්දුන්ගෙ උපකාර ලබත්වා සාදු සාදු සාදු
@Lath-q2t
@Lath-q2t 6 ай бұрын
පින්වත් සුවාමින් වහන්සේටද නිදුක් නිරෝගි සුවපත්ව ද්
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 7 ай бұрын
Sadu sadu sadu Sri sadarmayatamaga. Namaskaraya. Wawa
@chandaniramyalatha297
@chandaniramyalatha297 7 ай бұрын
Namo buddaaya saadu saadu saadu pinwath sawamin wahanseta mage namaskaraya wevaaa.saadu saadu saadu
@KumariAnula-y1z
@KumariAnula-y1z 7 ай бұрын
Sadu sadu sadu oba Wanstead thunuruwan saranai
@Manodara-tk4lz
@Manodara-tk4lz 5 ай бұрын
මට උතුම් නිර්වානය අවබෝධය ලැබේවා 🙏
@sudeeradharmarathna9266
@sudeeradharmarathna9266 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chandrasirisiriwardhana-xb3le
@chandrasirisiriwardhana-xb3le 6 ай бұрын
Sadu Sadu saadu. NamoBuddhaya.
@sammanipiyumika7599
@sammanipiyumika7599 6 ай бұрын
පින්වත් kalyana mithra ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! Prarthaniya bodhiyakin ikaman භවයක සැප සහිත prethipadawakin උතුම් chathurarya sathya අවබෝධ වෙත්වා! ඔබ වහන්සේට theruwan saranai! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸
@Manodara-tk4lz
@Manodara-tk4lz 5 ай бұрын
සාදු සාදු සාදු උතුම් නිර්වානය අවබෝධය ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට නිරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා 🙏
@samsanhewage3297
@samsanhewage3297 7 ай бұрын
Sadu sadu sadu
@SuneethaIndrani-uq8vw
@SuneethaIndrani-uq8vw 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏
@dhanushahandunneththi6397
@dhanushahandunneththi6397 6 ай бұрын
ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@inokasamanthi1757
@inokasamanthi1757 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි !!!
@Manodara-tk4lz
@Manodara-tk4lz 5 ай бұрын
උතුම් ධර්මය අහන්න ප්‍රියය් 🙏
@diuldeniya1260
@diuldeniya1260 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@sujeewakarunarathne5740
@sujeewakarunarathne5740 6 ай бұрын
සාදූ ...සාදූ ...සාදූ ...
@achalasumuduni2625
@achalasumuduni2625 6 ай бұрын
සාදු.සාදු.සාදු.🙏🙏🙏🙏🙏🙏🙏
@priyadharshaniperera-dj3yt
@priyadharshaniperera-dj3yt 7 ай бұрын
සාධු🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏
@LathikaSenevirathna
@LathikaSenevirathna 6 ай бұрын
සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏
@briynkaagg1336
@briynkaagg1336 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@nilaniwasantha6449
@nilaniwasantha6449 6 ай бұрын
සාදු..සාදු...සාදු...🙏🙏🙏
@indrajithrana
@indrajithrana Ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ අහන්න පටන් ගත්තෙ ස්‍රද්දා එකෙන් .දැනට මාස 5 ට විතර කලින්. එදා සිට අද දක්වා පෝන් එකෙන් තමයි බණ අහන්නෙ .ඔබ වහන්සේගේ බණ සුමිහිරීයි.අනිත් බණ දේශනාවන්ට වඩා.ඔබ වහන්සේට ගොඩක් පින්.
@LakshmanKumarapeli
@LakshmanKumarapeli Ай бұрын
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට පසග පිහිටුවා වන්දනා කරමි. හිත නිවෙන බුදුබන දෙසුමක් . අප සිටින ගිහි ගිනි ගෙවල් වල ගිනි නිවන ,ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දහමම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි .
@SarathPriyantha-w6p
@SarathPriyantha-w6p 6 ай бұрын
Oba wahansege bana ahanna,ahanna asyi..oba wahanseta niduk,nirogi bawa labewa
@ChamaraPrasad-fi4lh
@ChamaraPrasad-fi4lh 6 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu
@MePcGL
@MePcGL 4 ай бұрын
එකාන්ත සත්‍යයට මගේ නමස්කාරය වෙවා.
@MonikaIndrani
@MonikaIndrani 6 ай бұрын
Thun lowak nuwanin alokamath kota karunawen sanasa wadala apa thiloguru samma sambudu piyanan wahanse wisin sudo sudu budu ras wihidena dalada sparshayen ashtanga brahmaswarayen nil mahanel mal suwanda wihidena sri mukha padmayen deshna kota wadalau lokaye athi uthumma danayau uthumma rasayau uthumma almau suwasudahasak dharmaskhandayen bindak itha sumiriu madhuraswarayenma itha pahadiliwama apa wetha krunawenma deshana karana oba wahanseta mage hadapiri shrirshapranama namaskarayama wewa!!!sdhu! sadhu! sadhu!
@Namali-y9n
@Namali-y9n 7 ай бұрын
❤සාදු❤සාදු❤සාදු❤❤❤❤❤❤සාදු❤සාදු❤සාදු❤❤❤❤❤
@musiccat7783
@musiccat7783 4 ай бұрын
Sadu. Sadu. Sadu. Pinwath. Sawameen wahansa.ta. Uthm. Chathurarya. Saththaya. Darmaya. Awavboda. Wewa. Sadu. Sadu. Sadu
@arunimadawela3017
@arunimadawela3017 7 ай бұрын
🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 7 ай бұрын
Sadu sadu sadu uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa oba vahanseta deergayusa labeevaa neerogi wevaa suapath wevaaaa 🙏🏻 sadu sadu sadu
@shalikasameera8802
@shalikasameera8802 2 ай бұрын
ObaA wahanseta niduk neerogi bawaya lebewa
@K.M-r4r
@K.M-r4r 7 ай бұрын
Sadu sadu sadu
@anomagamage4992
@anomagamage4992 2 ай бұрын
සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏🙏
@LathikaSenevirathna
@LathikaSenevirathna 6 ай бұрын
සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 Ай бұрын
Sadu sadu sadu Theruwansaranai gawrawaneya swaminwahanseta
@hksugathapala
@hksugathapala 5 ай бұрын
Sadu ,,,,sadu ,,,,sadu ,,,,,sadu ❤❤❤❤❤❤❤ සියලු sathwayanta pathu bodiyakin නිවන් dakimata me pina හේතු වේවා ******-----
@DileepaMatharage-tj9mm
@DileepaMatharage-tj9mm 4 ай бұрын
සාදු .සාදු .සාදු
@rashminavodya1169
@rashminavodya1169 3 ай бұрын
සාධු සාධු සාධු
@nadinadi647
@nadinadi647 7 ай бұрын
සාදු සාදු සාදු නමොබුද්දාය පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@leelaleela6232
@leelaleela6232 7 ай бұрын
Oba wansata mama nah nisa danna Wadana wawa
@VijithaSeneviratne
@VijithaSeneviratne Ай бұрын
Saadu saadu saadu oba wahanseta niduk niroogi suvaya deergausha labeva
@KetiBana.
@KetiBana. 5 ай бұрын
සාධූ.. සාධු.. සාධූ.. 🙏
@swarnamaliliyanage8142
@swarnamaliliyanage8142 5 ай бұрын
Ikman bawayakadee ma suka prathipadawen chathurarya sathya awsbodaweemata hethu wasana wewa🙏🙏🙏 .
@inokasamanthi1757
@inokasamanthi1757 6 ай бұрын
🙏🙏🙏
@manjugunatileke9159
@manjugunatileke9159 7 ай бұрын
42:05 💐💐💐🙏🙏🙏☸️☸️☸️🌹🌹🌹🙏🙏🙏
@SepaliKahaduwarachchi
@SepaliKahaduwarachchi 18 күн бұрын
Pppllllll
@PathaghaseliRathnayaka
@PathaghaseliRathnayaka 5 ай бұрын
උතුම් බුදු පුතුන් ලොවටම ලැබිලා බණ දම් asana අය wadiweela ඒ උත්තම බුදු පුතුන් සමග අද මගේ hadamandalata බුදුහිමි wadala සාදු සාදු සාදු සාදු
@swarnamaliliyanage8142
@swarnamaliliyanage8142 5 ай бұрын
Pinwath swarminwahansa obawahanse prathana karana yam bodiyak adda. Eyama niwan awaboda karaganeemata hethu wadana wewa🙏🙏🙏
@xtratelecom1035
@xtratelecom1035 5 ай бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 6 ай бұрын
Theruwansaranai Pinwath swaminwahanseta🙏🏻🙏🏻🙏🏻🙏🏻
@SriyaniMangalika-pd4xq
@SriyaniMangalika-pd4xq 7 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🎉🙏...
@lakshanwimalasena7797
@lakshanwimalasena7797 5 ай бұрын
Theruwan sarani 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@maithripalarajapaksha9245
@maithripalarajapaksha9245 2 ай бұрын
Sadu sadu sadu
@maithripalarajapaksha9245
@maithripalarajapaksha9245 2 ай бұрын
@NimaliRaja
@NimaliRaja 5 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@sasimg6393
@sasimg6393 6 ай бұрын
🏵🏵🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🏵🏵
@P.menike
@P.menike 7 ай бұрын
🌹🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺
@manelsakunthala8189
@manelsakunthala8189 7 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@DeenKas-db7pf
@DeenKas-db7pf 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakmaliwdn7729
@lakmaliwdn7729 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@kavindagayan4325
@kavindagayan4325 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nayanidaluwatte2463
@nayanidaluwatte2463 7 ай бұрын
🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹
@harshaninadeesha4182
@harshaninadeesha4182 6 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏💐
@SamanThilak
@SamanThilak 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@MalinaSirlanka-f6w
@MalinaSirlanka-f6w 7 ай бұрын
Sadu sadu sadu 👃👃👃
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg Ай бұрын
🌍🙏🌍🙏🌍🙏🌍
@PremalalMunidasa
@PremalalMunidasa Ай бұрын
Sadu.sadu.sadu...
@channaChathuranga-fz6ml
@channaChathuranga-fz6ml 12 күн бұрын
🌷🙏🌷🙏🌷🙏
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 6 ай бұрын
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@rasikaS5757
@rasikaS5757 6 ай бұрын
🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻
@malikmattegama8263
@malikmattegama8263 7 ай бұрын
Sadu Sadu Sadu🙏🏻
@NayanaKumari-i9f
@NayanaKumari-i9f 2 ай бұрын
🙏🏻 🙏🏻 🙏🏻
@SumithEkanayake-m4z
@SumithEkanayake-m4z 7 ай бұрын
Sadu sadu sadu !!!
@chamindulakshitha2963
@chamindulakshitha2963 5 ай бұрын
Sadu sadu sadu...
@VishvaSamarakkodi-yd7ws
@VishvaSamarakkodi-yd7ws 5 ай бұрын
Budusaranai
@lakshanichamindya5556
@lakshanichamindya5556 7 ай бұрын
Sadu sadu sadu. .
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd 6 ай бұрын
Sadu..sadu..sadu
@rohinisenaratne9294
@rohinisenaratne9294 6 ай бұрын
Sadu sadu sadu.
@disnasilva1995
@disnasilva1995 7 ай бұрын
Sadu Sadu Sadu
@nimharakaveesha-co3ws
@nimharakaveesha-co3ws 7 ай бұрын
Sadu sadu sadu
@kalpanawarakapitiya8521
@kalpanawarakapitiya8521 5 ай бұрын
🙏🌹🙏🌹🙏 🧡
@PriyankaSuneethalatha
@PriyankaSuneethalatha Ай бұрын
🙏🙏🙏
@priyadarshanidamayanthi-gw5dv
@priyadarshanidamayanthi-gw5dv 2 ай бұрын
🙏🙏🙏🙏
@nirmalapriyanthi698
@nirmalapriyanthi698 7 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 7 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 24 МЛН
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,7 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12