Damsak Pawathum Suthraya | ධම්මචක්ක පවත්තන සූත්‍රය

  Рет қаралды 15,731

DinagiTV

DinagiTV

Күн бұрын

The Dhammacakkappavattana Sutta is the first teaching given by the Buddha after he attained enlightenment.
According to Buddhist tradition, the Buddha attained enlightenment and liberation while meditating under the Bodhi Tree by the Neranjara river in Bodh Gaya. Afterwards, he remained silent for forty-nine days.
The Buddha then journeyed from Bodhgaya to Sarnath, a small town near the sacred city of Varanasi in central India. There he met his five former companions, the ascetics with whom he had shared six years of hardship. His former companions were at first suspicious of the Buddha, thinking he had given up his search for the truth when he renounced their ascetic ways. But upon seeing the radiance of the Buddha, they requested him to teach what he had learned.
Thereupon the Buddha gave the teaching that was later recorded as the Dhammacakkappavattana Sutta, which introduces fundamental concepts of Buddhist thought, such as the Middle Way and the Four Noble Truths Sutra.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ ” ධම්ම චක්ක පවත්තන සූත්‍රය ” පස්වග මහණුන් වහන්සේලාට දේශනා කළේ ඉසිපතනාරාම පුද බිමේදීය.
මෙය බුදුරජානන් වහන්සේ දේශනා කරනු ලැබූ පළමු ධර්ම දේශනයයි. සම්පූර්ණ ධර්ම මාර්ගය මෙහි විස්තර කර දේශනා කර ඇත.
මහා සංඝරත්නය ලොවට බිහි උනේද මේ ධර්ම දේශනයේ දී ය.
මේ සූත්‍රය දෙශනා කරනු ලැබීමෙහිදී ආයුෂ්මත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ භික්ෂුවට කෙලෙස් රජස් නැති පහවූ කෙළෙස් මල ඇති ධර්මචක්ෂුස හෙවත් ශ්‍රොතාපත්ති මාර්ග ඥානය පහළවූයේය.
( ඒ කෙසේද යත්?) ‘යම් කිසිවක් ඇතිවීම ස්වභාවකොට ඇත්තේද, ඒ සියල්ල නැතිවීමද ස්වභාවය කොට ඇත්තේය’ කියායි.
---------------------------------------------------
මෙම පිරිතේ ආනිශංස බලයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා.!
~ ඔබ සැමට තෙරුවන් සරණයි ~
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
/-මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න.
/-Subscribe & Share with Others...
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන
බුද්ධ පූජාවක්ම වේවා..!!!
---------------------------------------------------
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සහ මෙම හඩපට සකස්කල පුද්ගලයින් සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
---------------------------------------------------
📚 බෞද්ධ පුස්තකාලය 📥
pitaka.lk/book...
🌐 බෞද්ධ වෙබ් ලිපිනයන්:
www.thripitaka...
www.aathaapi.net
jathakakatha.lk
www.budusarana.lk
pirith.org
mahaviharaya.lk
mahamegha.lk
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ශාසනය බොහෝ කල් පවතීවා !
---------------------------------------------------
#Dhammacakkappavattanasutta #Pirith #BuddhistPirith

Пікірлер: 4
@nimsinimsi1820
@nimsinimsi1820 2 жыл бұрын
Uthum.dam.sak.pirithe.anubawayen.maa.athulu.siyalu.sathwayanata.saththayawabodaya.leyewash.tHerdman.saranai.sadu.sadu.sadu
@mahapitiyasadusadusadusoma1520
@mahapitiyasadusadusadusoma1520 4 жыл бұрын
Namo buddaya saadu saadu saadu me pirithe satthiyanu bawen daruwata daruwata paule siyaluma denata loka sathwaya niduk wewa nirogi wewa suwapath wewa saadu saadu saadu ⚘🌼🌹🌼🌹🌼🌹🌼🌹⚘.....
@bevdcsbebdvdvscd1306
@bevdcsbebdvdvscd1306 4 жыл бұрын
Sadu sadu sadu teyawanam
@nilanthanilantha609
@nilanthanilantha609 Жыл бұрын
නමස්කාරය කියනකොට පැයක් ඉවරයි
ධම්මචක්ක සුත්‍රය - Dhammachakka Suthraya - Pirith
37:58
Pirith පිරිත්
Рет қаралды 1,7 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 62 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 31 МЛН
Dhajagga Suthraya | ධජග්ග සුත්‍රය
56:51
Girimanandha Suthraya - ගිරිමානන්ද සූත්‍රය (MKS)
16:50
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 1,1 МЛН
Atanatiya Suthraya ආටානාටිය සූත්‍රය #SethPirith #සෙත්පිරිත්
43:14
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 156 М.
Daily Chanting at Bodhgaya Mahabodhi Temple
32:40
Tumek Pham (SV Pham)
Рет қаралды 1,5 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН