No video

අපේ ඉලඇටත් ඇදෙනවා මේ Dance Act එකට.. 🙆 | Beat Killers | Sri Lanka's Got Talent | Sirasa TV

  Рет қаралды 179,055

Sri Lanka's Got Talent

Sri Lanka's Got Talent

Күн бұрын

Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
Watch more SLGT videos : / @slgtofficial
Follow us now :
Facebook : / slgtofficial
Instagram : / slgtofficial
TikTok : / slgtofficial
Twitter : / slgtofficial
#SLGT #SirasaTV

Пікірлер: 149
@cristyferman2961
@cristyferman2961 Ай бұрын
මේක නම් ඇත්තටම මරු. සුපිරිම සුපිරි. ඊයේ තමා දන්නේ මෙයාලා හිරු ස්ටෙප් අප් එකටයි අයි ටී එන් යූත් විත් ටැලන්ට්ස් එකටයි ආවා කියලා. මේක ඇත්තටම මරු. පිටරටවල්වල මේවා ඕන තරම් දැකලා තිබ්බට මේක එහෙම එපා වුණේ නෑ. ජයෙන් ජයම පතනවා.
@nimeshmaduwantha3369
@nimeshmaduwantha3369 Ай бұрын
@cristyferman2961
@cristyferman2961 Ай бұрын
@@Worldwide_Videos. oluwa hoda nadda ban? peththa gaththe nadda? peththa aran aye kiyawala balapan
@TasmithaSenes
@TasmithaSenes Ай бұрын
@ShehaniChamika
@ShehaniChamika Ай бұрын
මෙයාලා දෙන්නා හිරු ස්ටෙපප් එකටත් ආවා සුපිරි වැඩ්ඩො දෙන්නෙක් ❤
@nimeshmaduwantha3369
@nimeshmaduwantha3369 Ай бұрын
@thiwankakularathna
@thiwankakularathna Ай бұрын
මේ දෙන්නා නම් ෆට්ට 🤘🏽😱🤩 පොඩි දෙයක් මට හිතුන මෙක capture කරලා තියන විදිය සහා edit එක නම් පොඩ්ඩක් අවුල් වගේ එකෙන් මේ performance එකෙ full ම thrill එක අපිට ගන්න බෑ වගෙ 😢
@Finix-06
@Finix-06 Ай бұрын
අනිවාරෙන්🖤
@EshanDemina-so1fi
@EshanDemina-so1fi Ай бұрын
මේ දෙන්නනම් පට්ට,ජයෙන් ජය ,ඊයේ දවසේ දැක්ක හොදම එක
@nimeshmaduwantha3369
@nimeshmaduwantha3369 Ай бұрын
@Kkk-lo2dq
@Kkk-lo2dq Ай бұрын
සුපිරි වැඩ්ඩො දෙන්නෙක්❤ජය❤❤❤වේවා
@prasannamadusanka104
@prasannamadusanka104 Ай бұрын
ඒක පහර පලවෙනිවතාවට ලන්කාවේ මේ වගේ වැඩක් දැක්කේ❤🎉🎉🎉
@user-od9vx8hb9d
@user-od9vx8hb9d Ай бұрын
හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව සුපිරි සිරස ට බුදු සරන යි ❤ මාරම ආඩම්බර යි දක්ශයො දකින්නට දුන්නා ටත් ගොඩාක් ගොඩාක් ඉස්තුති
@nimeshmaduwantha3369
@nimeshmaduwantha3369 Ай бұрын
@indukumari1159
@indukumari1159 Ай бұрын
ඔයා ලා දෙන්නට ඉදිරියට ම යන්න සුභ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig Ай бұрын
සුපර් සුප ගින්දර... පිටරටවල ඕන තරම් මේ වගේ නර්තන අපි දැකලා තියෙනවා... හැබැයි අපේ රටේ කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා කියන්නේ ඇත්තටම පට්ට සතුටුයි... ජය වේවා ළමයි. 🫶🫶🫶❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@getin6877
@getin6877 Ай бұрын
මේ දෙන්නට කිසිම වටිකාමක් හම්බුනේ නෑ කිසිම තැනකින්
@sltiktokchallenges2091
@sltiktokchallenges2091 Ай бұрын
Me para me denna thamai win karanne me wage act ekak man hithanna lankawe katawath karanna puluwan kiyala me dennawa international yawanna sirasa eka oyalata thamai karanna puluwan got talent walata one nikan dance karana eka nemei me wage amaru dewal hari lassanata creative wa denna me denna lassanata eka karanawa dennatama good luck 🎉 man hithanawa lankawe hamoma kamathi wei me denna me talent show eka win karanawa dakinna 😍😍😍😍
@user-pj1xr2mq6k
@user-pj1xr2mq6k Ай бұрын
නියමයි බන් හොද ගමනක් තියෙන්ව...මම් ආසම step එකක්❤❤❤❤❤
@gayandarshana8607
@gayandarshana8607 Ай бұрын
නියම වැඩ්ඩො දෙන්නෙක්
@user-zl6lt5ut2c
@user-zl6lt5ut2c Ай бұрын
ජජ් බෝඩ් එකේ අය ඔක්කෝටම වඩා බය වෙලා😅😅😅😅😅
@asankadulanjana4836
@asankadulanjana4836 Ай бұрын
Akilage voice ekanm ❤❤
@Walking_inspire
@Walking_inspire Ай бұрын
මේ judge ල මොක්කුද බන් මුන්😂
@developersachitha9559
@developersachitha9559 Ай бұрын
ai uba mokekda 😀
@nataliya_586
@nataliya_586 Ай бұрын
Eyala hodata karanawa Uba mokekda pissa
@channeltnk6528
@channeltnk6528 Ай бұрын
එහෙන්ද්ම් උබ පලයන්😅
@nethmidahara-ts3cj
@nethmidahara-ts3cj Ай бұрын
Wow.....is amazing 🎉💥💥💥💥
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg Ай бұрын
යායි යාලඅ අපෙ වැඩ තමයි ඉතින්
@madhuayesha0213
@madhuayesha0213 Ай бұрын
Nimesh aiyawa mulinm dakke Youth with talent eken... Supiri...👍👍👍❤
@manorysagarika5627
@manorysagarika5627 3 күн бұрын
මෙක දැක්කම මගේ යිල ඇටටි ටකැඩෙ නවා❤❤❤❤❤❤❤❤
@GirlyGangsters
@GirlyGangsters Ай бұрын
Good job 👏 old the best boys
@user-et5qk2xh3r
@user-et5qk2xh3r Ай бұрын
Eka supiriyak❤.
@kalunkrishantha2735
@kalunkrishantha2735 Ай бұрын
හිරු ස්ටෙපප් එකේ අන්තිම වෙනකන් ආපු අහින්සක කොල්ලො දෙන්නෙක්.මේ විනිසුරු මඩුල්ල ලමා වැඩසටහන් කරන උන් වගේ.මේ කොල්ලො දෙන්නගෙ වැඩ බලල නෑ කියන්නෙ මීට කලින් උන් ලන්කාවෙනම් වෙන්න බෑ.නිදියන් ඉදපු උන් ටිකක්.
@nandapiyathilaka5789
@nandapiyathilaka5789 Ай бұрын
Great ❤
@lasithamadumal3914
@lasithamadumal3914 Ай бұрын
නියමයි kollane❤❤❤
@Sithijaonline
@Sithijaonline Ай бұрын
සුපිරි පරි💪❤️
@lankanthawijesinghe
@lankanthawijesinghe Ай бұрын
Woow…. Best wishes Nimesh👏👏👏
@nimeshmaduwantha3369
@nimeshmaduwantha3369 Ай бұрын
@user-qv8tc5dq8x
@user-qv8tc5dq8x Ай бұрын
එකනම් මරු පට්ට 😢😢😢😢
@UpulShantha-ow2vz
@UpulShantha-ow2vz Ай бұрын
Beat killers supiru🎉
@jasonreplays6879
@jasonreplays6879 Ай бұрын
supiri waddo dennek good luck 🥰
@DevMadushan
@DevMadushan Ай бұрын
සුපිරි ❤❤
@SinhalaCartoons9
@SinhalaCartoons9 Ай бұрын
මුන් පොඩි දෙටත් බයයි එ වුනාට itn එකේ තිබ්බ Youth With Talanet එකට ගහන්න බැ මේකට වඩා එක සුපිරියක්
@5ofamazing186
@5ofamazing186 Ай бұрын
ඒක කොපියක්. අනික ඒකේ කරන්නේ තරගකරුවෝ අපහසුතාවයට පත් කරපු එක. නදීශා ගෑනි මැජික් පෙන්නන්න එන අයගෙ වැරදි හොයනවා😂😂 උන් හිතන් ඉන්නේ මැජික් කියන්නේ අදි මානසික බලයකින් කරන දෙයක් කියලා😂😂
@malindanirmal
@malindanirmal Ай бұрын
Aniwa machan
@malindanirmal
@malindanirmal Ай бұрын
Ywt supiri
@dulabro845
@dulabro845 26 күн бұрын
​@@5ofamazing186 ඉතින් යකෝ ඒකේ තියන වැරැද්ද මොකක්ද .... මැජික් කියන්නේ බොරුවක් උනාට ඒක කරන්න ඕනේ අහු නොවෙන්න....
@user-wo5sf9mn4n
@user-wo5sf9mn4n Ай бұрын
Woooow super
@dimashiudayanjalee7793
@dimashiudayanjalee7793 Ай бұрын
Beat killer ❤
@user-lc7fk1mh7p
@user-lc7fk1mh7p Ай бұрын
සුපිරියක් 😍
@ipathirana801
@ipathirana801 Ай бұрын
Golden busser ,,එක දෙන්න ඕන ,,,සුපිරි
@RasikaSenevirathna-xq6ry
@RasikaSenevirathna-xq6ry Ай бұрын
මාර වැඩ්ඩෝ නියමයි 👌 කොල්ලො
@Dilannime
@Dilannime Ай бұрын
Niyamai.wow😮
@Rushy_The_Creature
@Rushy_The_Creature Ай бұрын
The best performance 😌
@vividavinividatv
@vividavinividatv Ай бұрын
භාගයක් යද්දි ම මරු කියල හිතුන මම 🤔🤔🤔😍😍😍😍🎉🎉🎉
@riztharinmorseth2488
@riztharinmorseth2488 Ай бұрын
Deserving Act 🔥
@ChamothMadushanka
@ChamothMadushanka Ай бұрын
සුපිරි
@CYANIDEBRO
@CYANIDEBRO Ай бұрын
❤❤❤❤❤❤ respect boys
@senarathmudaligesisirakuma1136
@senarathmudaligesisirakuma1136 Ай бұрын
Niyamai🎉
@maheshikaabeysinhe
@maheshikaabeysinhe Ай бұрын
Waddek thama ape kusha..... Boska..... ⚡Flash Fashion❤❤❤❤❤❤
@tharaka5598
@tharaka5598 Ай бұрын
ගින්දර performance එකක් 💥
@GeorgeJayakody2377
@GeorgeJayakody2377 Ай бұрын
wow this is soooo f cool and amazing guys good luck to you both 100🥰🥰🥰🥰🥰🥰🥰
@user-wo4ko4ps5j
@user-wo4ko4ps5j Ай бұрын
Wow❤❤❤❤❤
@rajeshpchathuranga181
@rajeshpchathuranga181 Ай бұрын
professional 😮
@nonamescollective90
@nonamescollective90 Ай бұрын
ජයවේවා!.. නිමේෂ් 👌👌👌👌
@nimeshmaduwantha3369
@nimeshmaduwantha3369 Ай бұрын
Thank you my fam❤️
@AnuruddikaMadushani-qc2fy
@AnuruddikaMadushani-qc2fy Ай бұрын
Good job 💕💕💕💕
@supunmadhusanka137
@supunmadhusanka137 Ай бұрын
Supiriuak ❤
@himansiamarasinghe
@himansiamarasinghe Ай бұрын
Supiriyak kollane
@sadeshwishmitha
@sadeshwishmitha Ай бұрын
Kushan & Nimesh 🔥
@ThiliniHewage-yq2nn
@ThiliniHewage-yq2nn Ай бұрын
Super act 😮
@nilakshihansani9973
@nilakshihansani9973 Ай бұрын
Aduna mallie mm 5 park baluwa mallie
@NironimeNn
@NironimeNn Ай бұрын
Youth with talant බලලා මේව ජජ් කරන්න වරෙල්ලා .ජජ් බෝඩ් එකේ කවුරුත් සෙට් නෑ වගේ ඔය වැඩේට
@BKM_WORLD
@BKM_WORLD Ай бұрын
😂හරියටම හරි
@5ofamazing186
@5ofamazing186 Ай бұрын
ඒකේ නදීශා & මැජික් ගැන දන්න උන් දන්නවා කොහොමද කියලා😂
@Vishi.Sachi1
@Vishi.Sachi1 Ай бұрын
​@@5ofamazing186 නදිශලත් පිස්සූ නටපු ඒවා තිබ්බා 😂😂😂😂
@DenethDewmina-hp4ok
@DenethDewmina-hp4ok Ай бұрын
kushan aiyaaa💗
@user-bc1zm8ir8w
@user-bc1zm8ir8w Ай бұрын
Supiri lokema hollanna puluwan daksa dennek
@CAPCUT-eb2xw
@CAPCUT-eb2xw Ай бұрын
Like mekata 1k denna puluwnd 🙃🙃
@dananjayabandara307
@dananjayabandara307 Ай бұрын
ITN Youth with talent ekata awa kolla d me
@ThiliniHewage-yq2nn
@ThiliniHewage-yq2nn Ай бұрын
Budu ammo mage agath hiri watuna habai niyamai act eka 🎉❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Ай бұрын
Akha nam superi ❤❤🇦🇪🇱🇰
@user-jt3he6hf2s
@user-jt3he6hf2s Ай бұрын
නියම වැඩ කරයෝ
@disnibotheju9320
@disnibotheju9320 Ай бұрын
Bashitha ❤
@remandsisira7521
@remandsisira7521 Ай бұрын
Good job එකේන්ම
@azamizmy5817
@azamizmy5817 Ай бұрын
This is awesome 🥵🔥
@tharushinawodya9101
@tharushinawodya9101 Ай бұрын
❤❤❤❤❤
@prsadini2449
@prsadini2449 Ай бұрын
❤️
@user-wu1cz8vc7z
@user-wu1cz8vc7z Ай бұрын
O my got
@jehanranasinghe4364
@jehanranasinghe4364 Ай бұрын
@srilanka’s got talent If you’ll can arrange do a act with Hansani kumari(another contester) That would be great performance. Just a request 😊 All the best Sirasa TV
@helaabimaya
@helaabimaya Ай бұрын
❤😮
@kasunliyanage9416
@kasunliyanage9416 Ай бұрын
❤❤
@tharakanayanajith6738
@tharakanayanajith6738 Ай бұрын
Supiri
@thilinadissanayake9941
@thilinadissanayake9941 Ай бұрын
❤️‍🔥
@dinuliyanage4249
@dinuliyanage4249 Ай бұрын
Good luck Nimesh ❤
@nataliya_586
@nataliya_586 Ай бұрын
Danu ge kata maru ane❤
@punyajayasundara4613
@punyajayasundara4613 Ай бұрын
සංගීතා😂
@itzme11498
@itzme11498 Ай бұрын
Kushan tiktok innawa needa
@කිබුලා
@කිබුලා Ай бұрын
විනිෂ්ච මන්ඩලේ ඉන්න උන් දැක්කාම පුකේන් හිනා යන්නේ
@thejananalin4329
@thejananalin4329 Ай бұрын
😮😊😊😊
@DarshanaIsurangaDasanayake
@DarshanaIsurangaDasanayake Ай бұрын
කිසිම ගැම්මක් නැති ජජ් පැනල් එකක්.මොන වගෙ සුදුසුකමකට මේ මිනිස්සු බොඩ් එකට ගත්තද දන්නෑ. අනික් අයනම් මොනවහරි කියමුකො අර රතු ඇදන් එන්න ඩැල් එක කොහෙන් හොයාගත්තද දන්නෑ. මේ දෙන්නා ITN එකේ කරපු වැඩසටහනේ ප්ලේස් කරපු දෙන්නෙක්.ITN එකෙ මාර ජජ්මන්ට් එකක් ලැබුනෙ.
@kamalkamal7337
@kamalkamal7337 16 күн бұрын
Supiry waddo dennek.yes.........yes......yes.....yes....
@MrLasantha18
@MrLasantha18 Ай бұрын
❤❤❤❤
@KARUNANAYAKAWelistandias
@KARUNANAYAKAWelistandias Ай бұрын
Kushooooo......boska
@nishanmishel9081
@nishanmishel9081 Ай бұрын
ආතල් බන් විනිසුරැ දිහා බලපන්කො
@worldwide3840
@worldwide3840 Ай бұрын
Performers are much talented than judges for sure.. what's the talent that red colour dressed guy ¿ has?
@Kelon43
@Kelon43 Ай бұрын
@SLGTOfficial Can you please tell your studio lighting guys to put some effect from lights and the back led screen without the dull blue spot light.
@hashiniMaduwanthi
@hashiniMaduwanthi Ай бұрын
Meyalata Dan no meyalage talent eka danno eth kawadawath meyalata Hoda thank labena oni ❤
@kanthiperera537
@kanthiperera537 Ай бұрын
මෙයල.ලන්කාවෙ.කොහෙද
@lakputha
@lakputha Ай бұрын
Ado tik tok boza neda❤️‍🩹
@SriSrinarth
@SriSrinarth Ай бұрын
ණියමයි
@ffsrilanka2253
@ffsrilanka2253 Ай бұрын
Dakshai.suba pathanawa.namuth winishchaya mandalaya caban kopiyak.sangitha nikan boladai wage.pitarata got talant wala aya karana de karana yanne.balana api gobbayo nowe
@sandy_0507
@sandy_0507 Ай бұрын
2.26 sangeetha..😂
@Lanka79ls-kh5bw
@Lanka79ls-kh5bw Ай бұрын
Ammo ape handipath ridenawa me dennage act eka diha balan idala 😂
@nishanmishel9081
@nishanmishel9081 Ай бұрын
Menna ITN eke ekq mekata awilla dn 😂
@tastycookbook2023
@tastycookbook2023 Ай бұрын
meka american got talent akata try karanna
@nilukagamlath8866
@nilukagamlath8866 Ай бұрын
Itn eke wedasatahanata awa Mee tharunaya dassai
@NadeekaKumari-d5l
@NadeekaKumari-d5l Ай бұрын
😮😢
@asankasanjeewa8496
@asankasanjeewa8496 Ай бұрын
කැමරා අධ්‍යක්ෂණය අන්තිමයි.සිරස හොද වැඩක් හැබැයි විනිශ්චය මණ්ඩලය අවුල්.
Lakai Sikai - Sudda Wage 💁👦 | ලකයි සිකයි - සුද්​දා ව​ගේ
16:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 242 М.
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 11 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 29 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 45 МЛН
America's Got Talent 2024: Top 10 BEST Auditions!
56:26
Got Talent Global
Рет қаралды 1,2 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
30:29
The Witches: Every TERRIFYING Performance! | Britain's Got Talent
17:52
Britain's Got Talent
Рет қаралды 6 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3 МЛН