No video

ප්‍රාණජීව | ප්‍රාණ ජීව | Dancing plant | Telegraph Plant | Codariocalyx motorius | Pranajeewa Tree

  Рет қаралды 145,900

Nade Gura Travel & Conservation Society

Nade Gura Travel & Conservation Society

Күн бұрын

ප්‍රාණජීව | ප්‍රාණ ජීව ශාකය | The Dancing plant | Telegraph Plant | Codariocalyx motorius | Pranajeewa Tree
ප්‍රාණ ජීව කියලා මේ ශාකය නම් කරලා තියෙන්නේ ඇයි කියලා ඔබට හිතුනාද? මරණය පෙනි පෙනී සිටින අයට මෙම ශාක යුෂ බිඳුවක් බීමට දීමෙන් ප්‍රාණය නිරුද්ධවීම වළකා ප්‍රාණයට නව ජීවයක් ලබාදීමට හැකි බලයක් මේ ශාකයට ඇති බව අපේ මුතුන් මිත්තන් විශ්වාස කළා.මනුෂ්‍යන්ගේ ප්‍රභා මණ්ඩලයන් (Aura)තුලින් මිනිසුන්ගේ සිතිවිලි / ආකල්ප තේරුම් ගන්න එය සමග සන්නිවේදනයේ යෙදෙන්න ප්‍රාණ ජීව ගසට පුළුවන් කම තියෙනවා.
Codariocalyx motorius(or Desmodium gyrans(L.f.) DC.) also known as the ‘dancing’ plant, telegraph plant, or semaphore plant, belongs totheFabaceaefamily. Itis often listed as one of the top 10 most unusual plants in existence. The reason for the fascination of the plant is its ability to rotateits small leafletswhich areat the base of each larger leaffollowing the warmth of the sun. In Sri Lanka, this plant is commonly known as“Praanajeewa” due to its movements resembling life within the plant.
#dancingplant #pranajeewatree #telegraphplant #ප්‍රාණජීව

Пікірлер: 268
@srilankatravellers
@srilankatravellers 3 жыл бұрын
Codariocalyx motorius යන උද්භිද විද්යාත්මක නාමයෙන් හඳුන්වන මෙම ශාකය රනිල කුලයට අයත්වන ශාකයක්. ප්‍රාණ ජීව ගස විශේෂ වන්නේ ආලෝකයට හා ශබ්දයට සංවේදීතාවයක් දක්වන නිසාවෙන්. මේ ගස ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ dancing tree කියලා.
@virajperera6429
@virajperera6429 3 жыл бұрын
Where can I buy this plant?
@arigaransuntharampillai8662
@arigaransuntharampillai8662 3 жыл бұрын
@@virajperera6429 did you get this plant ?
@sajithakeny4394
@sajithakeny4394 2 жыл бұрын
Mageth thiyanawa yaluwantath.dunna.samanalayin..ana.nisa.bohoma.watinawa.deniwath.kirima
@wasanthakumara3888
@wasanthakumara3888 2 жыл бұрын
Danna barida palayak
@dilankasupun5820
@dilankasupun5820 Жыл бұрын
@@sajithakeny4394 ane mtath dennnako ekak
@manelperera5336
@manelperera5336 2 ай бұрын
පුුණජිව වගාකර රටපුරා බෙදාහරින්න ආදයමකුත් ලැබෙිනවා.පිනකුත්ලැබෙිනවා.
@namalienamalie1566
@namalienamalie1566 3 ай бұрын
දැනුවත්.කිරිම.ගැන..බොහොම..ස්තුතියි..
@nalakagunawardhane620
@nalakagunawardhane620 10 ай бұрын
ඉතා වටිනා වීඩියෝවක් තෙරුවන් සරණයි 🙏
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Ай бұрын
🙏💛 බොහෝම හොඳම විදිහට .ආදර්ශයක් etiwa .haadunwa දුන්නට istuti
@bensisamanthadevasurendra5893
@bensisamanthadevasurendra5893 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට, අපි නොදන්න කරුණු ගොඩක් දැනගත්තා.
@namalwijenayake1440
@namalwijenayake1440 2 жыл бұрын
ඔබතුමා ඉතා හොදටම අංග සම්පුර්නව පැහැදිලිකිරිම කලා ඔබතූමාට ස්තුතියි පැලයක් ලබගතහැක්කෙ කොහෙන්ද
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 2 ай бұрын
මේ වැඩ සටහන ඉතා වැදගත්. අනේ මම මේ ගස් වැල් ගස් කියලා හිතුවා
@padminijayamanna1799
@padminijayamanna1799 2 ай бұрын
ඔයවගෙම වල් ගස් ජාතියක් තියෙනව අඩනහිරිය කියල
@lawrencefernando4889
@lawrencefernando4889 2 ай бұрын
ඔබෙි දේශනයට ඉතාමත් සතුතියි, නමුත් මෙය හොඳින් ශ්‍රවණය කිරීමට පසුබිමෙන් ඇසෙන ගෝෂාකාරී සංගීතය මහත් කරචිචලයක්, ඒ සංගීතය අත්‍යාවශ්‍යම නෑනේද? 😢
@evathilakawardana1944
@evathilakawardana1944 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමා ට පලයක් ගෙන්න ගන්න පුලුවන්දා
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
හරිම වටිනවා..💚 මට දැනගන්න පුළුවන්ද අපිට කොළ කැඳ හදන්න මේ ශාකයේ පත්‍ර ගන්න පුළුවන්ද කියලා..?අද තමයි මේ චැනල් එක දැක්කේ.. සුබ පැතුම් හොඳ දේවල් තව තවත් මිනිස්සු අතරට ගේන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා..🙏 බුදු සරණයි..🙏
@deshanimihi676
@deshanimihi676 Жыл бұрын
200/1,පාසල් මාවත, නාවලමුල්ල ,මීගොඩ
@shielasamarakoon5727
@shielasamarakoon5727 2 ай бұрын
මේ ගස කුඩා කාලේ මාකූර රජ මහා විහාරයේ තිබිල දැකල තියනව1960 ගණන් වල .ඒකේ කුඩා පත්‍ර දෙක රවුමට කැරකෙනවා නිදිකුම්බා කොලය වැහෙනවා වගේ ඉබේට ඊට පසුකලක එය තිබුනේ නෑ එකල සිටි ලොකු ස්වාමීන් වහන්සේ එය අපට පෙන්වූයේ 7:24
@ashasubashini714
@ashasubashini714 2 жыл бұрын
බොහොම පිං
@jiwaanuruddika481
@jiwaanuruddika481 6 ай бұрын
බීජ.එවන්න.පලුවන්නම්.ගොඩක් පින් ස්තුති
@mallikamali3863
@mallikamali3863 3 жыл бұрын
ඉස්තුතියිඔබතුමාට
@anomapriyanganiweerasooriy2225
@anomapriyanganiweerasooriy2225 2 жыл бұрын
මෙම පැලයක් ගෙන්වා ගැනීමට පුලුවන්ද
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology 3 ай бұрын
👍👍👍 sound flat level එකකට ගන්න
@manjuladesilva2717
@manjuladesilva2717 2 жыл бұрын
නිල් අවරිය ශාඛය ගැනත් වීඩියෝවක් කරන්න කෝ, ඔබේ වැඩසටහන් හරිම වටිනවා, ස්තූතියි ❤
@user-xb9dm3nt5s
@user-xb9dm3nt5s 2 ай бұрын
godak sthuthi.....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 5 ай бұрын
Thank you so.much ❤
@kingyt9209
@kingyt9209 3 жыл бұрын
මෙම ශාකය ඉස්සර අපේ ගෙදර තිබුනා..දැන් නැහැ..මම හොය හොයා හිටියා නැවත මෙම ශාකය හදාගන්න..කරුණා කරලා මට මේ ශාකයේ බීජ ටිකක් දෙන්න..පිං සිදුවේවි ..
@lldisna4409
@lldisna4409 Жыл бұрын
Pala.thawanwala wikunanna thiyanawa
@Chandra-pv8zw
@Chandra-pv8zw Жыл бұрын
⁣මෙී ගසේ රුපය මුල සිටම දර්ෂනය වෙනරෑපයකි දාන්න
@prabhash2650
@prabhash2650 Жыл бұрын
අපි පුලුවන් විදිහට දේශීය හෙළ වෙදමහත්වරුන්ගෙන් අහගෙන මේ ප්‍රාණජීව වගේ ඉතා වටිනා ඔසු ශාක වැවීමක් කරමුද????? හෙළ සංස්කෘතිට ගරු කරන උනන්දු ගොඩක් කට්ටිය ඉන්නවා දැන් දැන්
@user-nh5fr4cv7t
@user-nh5fr4cv7t 5 ай бұрын
මම ලග.ගොඩක් බෙහෙත් ජාති තියෙනවා අපි කලයූතු කාලයූතුයි
@asankapradeephettiarachchi9653
@asankapradeephettiarachchi9653 Жыл бұрын
Matath ata tikak awanna yaluwa.H.A.Asanka predeep, kohilagodella,Thulawala, lunuwila. Budu saranai!
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 ай бұрын
අපි නොදන්න ගහ කෝල කොපමණ තියනවද බොහොම ස්තූතියි ඔබතුමාට තෙරැවන් සරණයි 🙏
@padminijayamanna1799
@padminijayamanna1799 2 ай бұрын
මගෙ ගෙදර තියෙනව ප්‍රාන්ජීවා,කොරෝන ලෙඩ්ඩු පවා සුව උනා ප්‍රානජීව ඉස්මෙන් 🙏
@D.hamma5670
@D.hamma5670 2 ай бұрын
ඔබට මට එයින් බීජ ටිකක් ලබා දෙන්න පුලුවන් ද ..
@user-xg7is4uk4d
@user-xg7is4uk4d 2 ай бұрын
මහත්මිය කොහෙද. බීජ ගෙන්න ගන්න පුලුවන්ද
@kamanigunasingha6567
@kamanigunasingha6567 2 ай бұрын
අනේ පින් මම ලෙඩෙක් කකුලට වාෂබිජයක්.ගිහින් බේත් .කරනවා.පොඩි පැලයක් දෙන්න පුලුවන්ද
@visuramedia4144
@visuramedia4144 2 ай бұрын
Matath palayak denna puluwan da
@GayanRandimal-tm3cn
@GayanRandimal-tm3cn Жыл бұрын
Hoda wadasatahanak
@malkanthijayasekara9230
@malkanthijayasekara9230 2 жыл бұрын
Thank you so much.
@thushramadumini9836
@thushramadumini9836 2 жыл бұрын
Good
@kamanikoswatta2318
@kamanikoswatta2318 2 жыл бұрын
Thank you so much
@udayargarmbheeraarachchi1546
@udayargarmbheeraarachchi1546 3 ай бұрын
Ma laga pranajeewa palayak tiye....meka maha mathangeshwari yanthraya hadanna ona wenawa...sinhala behet walata amatarawa
@rajithaperera279
@rajithaperera279 Ай бұрын
මම මේකක් ගෙනත් හිටෙවුවා, ඔය චලනය බලන්න, ඒත් එහෙම එකක් දැක්කෙ නැති නිසා ගලවලා දැම්මා. ලොකු ගහක් හැදුනා
@success5764
@success5764 Жыл бұрын
අපේ ගෙදර තියෙනවා අඩි 12කට වඩා උස ගස් . පරණම ප්‍රාණජීව ගස්. මේ දවස් වල කරල් හැදිලා තියෙන්නේ 💝
@rekakumari4284
@rekakumari4284 Жыл бұрын
Matath ewannako beeja tikak
@success5764
@success5764 Жыл бұрын
@@rekakumari4284 බීජ 30 ගානේ හැම කෙනාටම දුන්න රුපියල් 500 ගානේ. ඕනා නම් කියන්න. එවන්නම්. නිකන් දුන්නම අගයක් නෑ. බොරුවට තෙල් පුච්චගෙන තැපැල් කන්තෝරු ගිහින් තේරුමක් නෑ අපේ මිනිස්සු බලන් ඉන්නේ නිකන්ම ගන්න. ඔයට ඕනා නම් කියන්න
@lalperera8885
@lalperera8885 Жыл бұрын
මිතුර පුලුවන්ද අපට බඅජ ටිකක් එවන්න
@success5764
@success5764 Жыл бұрын
@@lalperera8885 එවන්න නම් පුලුවම්. Whatspp තියෙන ෆෝන් නම්බර් එකක් දාන්න
@siththarawisiththarawi5947
@siththarawisiththarawi5947 Жыл бұрын
අනේ මටත් බීජ ටිකක් දෙන්න පුළුවන්ද?
@nihalmalalanayake4024
@nihalmalalanayake4024 Жыл бұрын
කරුණාකර මට මේ ශාකයේ ඇට ටිකක් දෙනවද .නිහාල් මලලනායක ' ඉන්ද්‍රා නිවස ' කිනිගම, බන්ඩාරවෙල. * ඔබතුමාට ජය සතුට, ස්තුතියි.
@somahaloluwa4251
@somahaloluwa4251 Жыл бұрын
දැනුම්වත්.කිරීම.ගැන බොහෝමත්ම ස්තූතියි .ඇට.හෝ.පැලගන්නෙ කොහොමද.
@somahaloluwa4251
@somahaloluwa4251 Жыл бұрын
හේමා කාරියවසම් මියබාරේ සෝමාහල්ලොලුව ,21/A වැකුණගොඩ පාර ගාල්ල .
@user-tu8ym1jo2j
@user-tu8ym1jo2j Ай бұрын
කරුණාකර ප්‍රාණජීව ඇට කිහිපයක් පෙු්මතිලක දිසානායක ,No 05, ගස්පෙ, බාඳුරා⁣ගොඩ ලිපිනයට එවන්න පුළුවන්ද? ස්තුතියි
@ranilvg5871
@ranilvg5871 6 күн бұрын
ඉර රාජ සද රාජ මොන බේත් හදන්න ද ගන්නේ දන්න කෙනෙක් කියනවද
@GATHEESHA
@GATHEESHA 2 жыл бұрын
මේ පැළයක මිල කීයද?
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 3 ай бұрын
thanks.🍀🌿☘
@sarathkumara2892
@sarathkumara2892 Жыл бұрын
Matath awanna hasan chintaka. Godawewa. Doranagoda. Godawewa. Udugampola. Gampaha.
@SithiraKankanamge
@SithiraKankanamge Ай бұрын
මහ මැද හංගු හෙවත් විස්සනි ඖෂධයේ ඖෂධීය ගුණය කුමක්ද?
@pathminia167
@pathminia167 Жыл бұрын
මේ ගසේ පැල ගන්න පුළුවන් කොහෙන්ද ?
@user-xt5wj1ss7d
@user-xt5wj1ss7d Жыл бұрын
😊
@sakuarachchi1780
@sakuarachchi1780 4 ай бұрын
අපිට බීජයක් දෙන්න බැරිද
@sarapara9975
@sarapara9975 3 ай бұрын
hoda wadak. palayak ganna kohomada
@DharaniAloka-cj3tv
@DharaniAloka-cj3tv 3 ай бұрын
මගේ ගෙදරත් තිබුනා මමත් නිතරම ගහලගට ගිහින් කතා කර කර ඉන්නවා කොළ.හැකිලෙන් විදිහ බලාගෙන... චුට්ටකින් ආයිත් දිග හැරෙනවා .. දැන් ඒක මැරිලා
@deepikakulathunga
@deepikakulathunga 29 күн бұрын
මගෙ ලගත් තියනවා ප්‍රාණ ජීව පැල කිහිපයක්
@thiwankamalithz4061
@thiwankamalithz4061 2 ай бұрын
මගෙ දරුවා ස්නායු සිරවිමකින් පිඩා විදිනවා එයාගෙ වයස අවුරුදු 2 මෙ බෙහත මගින් යම් සුවයක් ගන්න පුලුවන් වෙවිද...
@sanathvijesinha2764
@sanathvijesinha2764 Жыл бұрын
Miladi ganna thanak tiyanawanam apita kiyannako oba thumata godak pin
@user-uf8vq9yq5h
@user-uf8vq9yq5h 10 ай бұрын
Thm 😊😅
@udarajayalath
@udarajayalath 4 ай бұрын
K p Udara jayalath kumara.thanabela rambuka.kalawana .rathnapura
@iranganiegamaga2585
@iranganiegamaga2585 3 жыл бұрын
මෙම ගස අපට ලබාගන්නේ කොමද
@jayanthakirillawala3892
@jayanthakirillawala3892 Жыл бұрын
ලලිත් ජයන්ත කිරිල්ලවල පන්සල පාර දඹදෙණිය
@kanthiambagahakotuwa7493
@kanthiambagahakotuwa7493 2 жыл бұрын
Godk sturhi hoda wistharayak dana gatha pala ganna thama nathe
@user-sl3go6ev7p
@user-sl3go6ev7p 2 ай бұрын
@gamingmanu5658
@gamingmanu5658 2 жыл бұрын
මෙ පැල කොහෙද ගන්න තියෙන්නෙ
@mahawewar.dimanthi810
@mahawewar.dimanthi810 Ай бұрын
🙏🙏🙏
@user-pd8zc4eb6w
@user-pd8zc4eb6w Жыл бұрын
Mechchara watinaa behetha gena kiyaddi eekata weradi vidiyata coments daana paw karayini ubala me loketa pahala une apaa gatha wennada
@GaminiSenevi
@GaminiSenevi 3 ай бұрын
මටත් එවන්න. ගාමිණී සෙනෙවිරත්න.නො 50, බෙලිඅත්තවිල,කහවල, පාදුක්ක.
@pushpaamarasingha3174
@pushpaamarasingha3174 3 ай бұрын
Battaramulla Diyata uyane thiyanawa
@kamanigunasingha6567
@kamanigunasingha6567 2 ай бұрын
Thanks
@dayarathnayaka7402
@dayarathnayaka7402 3 ай бұрын
ඇටටිකක් හෝපැලයක් එවන්න පුලුවනිද , මම ස්නායු රෝගයකින් පෙළෙන්නෙක් , S, M, S ,කුමාරසිංහ , මුවන් වැල්ල ,පාදෙනිය.
@NelumLanka
@NelumLanka 2 ай бұрын
අනුරාධපුර පැත්තේ ඕන තරම් තියෙනවා
@wasanthakumara6573
@wasanthakumara6573 11 ай бұрын
M wasantha Swarana Kuma. 688/C/6 Nesala mawatha kotuna rd Hiyanthuduwa kalaniya
@dilipnuwan4170
@dilipnuwan4170 Жыл бұрын
me gasak hoyaganna tanak nadda
@dorinanika6307
@dorinanika6307 2 жыл бұрын
Ane pls me shakya milta ganna kohenda
@ChamaraMigahapola
@ChamaraMigahapola 2 ай бұрын
මටත් බීජ එවන wada occ openayak ratna hangamuwa
@ranilranil5994
@ranilranil5994 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@dissanayakasampath8544
@dissanayakasampath8544 Жыл бұрын
බීජ කිහිපයක් ඒවන්න පුළුවන් ද ...
@user-xz6zy5mn9w
@user-xz6zy5mn9w Жыл бұрын
Menna mage addres eka.matath karunakarala praanajeeva ata tikak ewanna. Udaya ubeysinghe, 106/A, Kandahena watta Depanama, Pannipitiys
@user-rs8zo5ld3h
@user-rs8zo5ld3h 11 ай бұрын
මහත්මයා මට ප්‍රාණජීව ඇට ටිකක් එවන්න පුලුවන්ද? ලිපිනය, විමල් කාරියප්පෙරුම. 593/2A, පුබුදු මාවත. මංකඩ පාර. ඉහලබියන්විල. කඩවත.බුදු සරණයි. ස්තුතියි.
@Upasena-pl4sb
@Upasena-pl4sb 5 ай бұрын
S.m upasena no. 42. Vilathalawa serankada. Ma wetha labena beeja maha mewna bawana asapu ha awata pansal haa. Pasalata deemata kamathi wemi.
@K.h.aChamila
@K.h.aChamila Жыл бұрын
Eta hari athu hari ona
@gkkumarapala9983
@gkkumarapala9983 2 ай бұрын
ප්‍රන ජිව ගස ගෙන්න ගන්නෙ කොහොමද .
@dammikarathnayaka4448
@dammikarathnayaka4448 2 ай бұрын
පැලයක් ගන්නෙ කොහොමද
@sanjuwijerathnawijerathna9323
@sanjuwijerathnawijerathna9323 3 жыл бұрын
Matath palayak ganna oni.
@agra7142
@agra7142 2 ай бұрын
💚💕💚👊
@nilakshanadananjali1090
@nilakshanadananjali1090 2 жыл бұрын
Palayak hanna puluwan thank tiyenawada
@PathmaNandani-d6j
@PathmaNandani-d6j Ай бұрын
මම ප්‍රාණ ජිව පැල විකුනනව පැලයක් 200යි
@e.medirisinha1407
@e.medirisinha1407 2 ай бұрын
❤සර් ඇට ඒවන්න. සුමන සි රි එ දිරිසිං හ 187/B අලුබෝ වි ල දෙල්ගොඩ
@lahiruchameera8413
@lahiruchameera8413 2 жыл бұрын
🙏👍
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
කොහෙද මිලදී ගන්න පුලුවන් ???
@user-uy2ft3uk2y
@user-uy2ft3uk2y Жыл бұрын
451/1B,Hokandara North,Hokanfara
@sarathweeman6632
@sarathweeman6632 5 ай бұрын
මටත් බීජ එවන්න පුලුවන්ද ඔබට ඉස්තුතියි
@kkww4218
@kkww4218 2 жыл бұрын
මටත් අපේ ලංකාවේ ගෙදරට අරගෙන දෙන්ඩ තියෙන දිහෑ කියන්නකො මේ පැළ විකුණන්න තියෙන්නේ කොහෙද දැන් අපිටත් ගන්න
@amalkaweragoda9473
@amalkaweragoda9473 2 жыл бұрын
Ceylon agri website eken online order karanna puluwan.
@amaradharmawardana1994
@amaradharmawardana1994 7 ай бұрын
Gannoruwa pela thawane thiyenawa. Athu pelawenawa.
@indrasenarathnayake5903
@indrasenarathnayake5903 Жыл бұрын
R.M.I Ratnayaka No 156 AKKARA 80 Haddatthawa
@GATHEESHA
@GATHEESHA Жыл бұрын
මේ පැලේ කුරුනෑගල හංහමුනෙන් ගන්න විදිහක් නැද්ද මාමේ. මම 3 වසරෙ බබෙක්
@hmkp7559
@hmkp7559 Жыл бұрын
Mokadda bun naday f Gura kiyannay ubata num natuva dalada?
@Sarathaththanayaka-ks8gd
@Sarathaththanayaka-ks8gd Жыл бұрын
MatATH PRANAJEEWA BEEJA EAWANNA .S.B.ATHTHANAYAKA.20/5A GALMADUWA TEMPEL ROAD .NATHTHARAMPOTHA .KANDY
@kumariwijerathna7710
@kumariwijerathna7710 2 ай бұрын
Kase pessan keyana ghath hadunnala pennala dennako
@padminiramani4525
@padminiramani4525 3 жыл бұрын
Mmath gedara pelayak hitewwa. Apuru pelayak
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 Жыл бұрын
ප්‍රශ්න අහන මහතාගේ කටහඬ හොදට ඇහෙනවා උත්තර දෙන විද්වත් මහතාගේ කටහඬ ඇහෙන්නේ නැහැ
@wasanthakumara3888
@wasanthakumara3888 2 жыл бұрын
Palaganna thiyada
@anulajayasooriya5786
@anulajayasooriya5786 Жыл бұрын
737 boyagoa waththa ampitiya
@tgbandupala8854
@tgbandupala8854 Жыл бұрын
මටත් ඇට ටිකක් එවන්න යාලුව.ටිි ජිි.බන්දුපාල .267/බිි.වරකමුල්ල.මාහා ඉදුරැව. සුවපත් වෙිවා.
@priyagamage4279
@priyagamage4279 Жыл бұрын
කෝල් එකක් දෙන්න
@user-wf6nw6fj9d
@user-wf6nw6fj9d Жыл бұрын
Budusaranai❤❤
@Aroundtheworld_369
@Aroundtheworld_369 Жыл бұрын
මේ ශාකයේ ඇට ලබාගන්න පුළුවන් ද? කුරියර් කුරන්න පුළුවන් ද බදුල්ලට
@chathurangalakmal1655
@chathurangalakmal1655 3 жыл бұрын
Pranajiwa pala apita ganna than tiyenawada E kohenda kiyala kiyanna puluwanda Price eka kiyanawada
@chamarafamily6684
@chamarafamily6684 2 жыл бұрын
The
@chathurangalakmal1655
@chathurangalakmal1655 2 жыл бұрын
@@chamarafamily6684 Kohena ganna puluwan
@chanukadeshan8095
@chanukadeshan8095 2 жыл бұрын
Bandarawela paththe hoyaganna nathi weid..?
@dimuthumaduranga4592
@dimuthumaduranga4592 Жыл бұрын
අජිත් ජයසූරිය 278/1 පාරමුල්ල වේයන්ගොඩ ප්‍රාණ ජීව ශාකයේ ඇට එවන්න
@chiranthiwijesundara665
@chiranthiwijesundara665 2 ай бұрын
Remove the background music please.
@MuyauAnum
@MuyauAnum 11 күн бұрын
අස්වැන්න ගස් කියලයි අපි දන්නේ,
Diyaberaliya
17:32
Secrets of Nature
Рет қаралды 23 М.
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 96 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3,1 МЛН
දැනගෙනම හිටවන්න | Pranajeewa Plant | Ceylon Agri| Episode 359
4:12
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 10 М.
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44