The Most Amazing Plant in the World / Dancing Plant / PranaJeewa Plant / ප්‍රාණජීව

  Рет қаралды 144,752

AyurWay

AyurWay

Күн бұрын

ශාක ලෝකය හරිම අපූරු දෙයක්. මෙම ප්‍රණජීව පැළයට ඔබගේ හැගීම් තේරුම්ගන්න වගේම ඔබගේ කටහඩට ප්‍රතිචාර දක්වන්න පුලූවන්.
The plant world is a wonderful place. This vital plant can understand your emotions and respond to your voice.

Пікірлер: 271
@kumarabandaramanel5850
@kumarabandaramanel5850 2 жыл бұрын
වටින දෙයක් අපිට හදුන්වා දුන්නට ගොඩක් ස්තුතියි ඔබට
@nilukaperera9746
@nilukaperera9746 2 жыл бұрын
Doctor මම පරිසර නියමු වැඩසටහනේ ජනාධිපති පදක්කම කරන්නේ...මම තාම ඉස්කෝලේ යනවා..ඉතින් Doctor මම ඒකෙ project එක විදියට ඔසු පැළ 100 ක් හැදුවා..මේ වගේ ප්‍රාණජීව පැළයකුත් මම හදලා තියෙන්නෙ...අනේ Doctor මේ වගේ තවත් ඔසු පැළ ගැන video දාන්නකෝ...ඒක මට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා...අනිත් අයටත් ඒක වටිනවනේ...😗😗😗😗 ඩොක්ටගේ මේ video එකත් ගොඩාක් වටිනවා
@AyurWay
@AyurWay 2 жыл бұрын
Sure... tnx
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 3 ай бұрын
❤❤
@kasunsanjaya4264
@kasunsanjaya4264 2 жыл бұрын
බොහොම හොද විඩියෝවක්
@janakiabeysinghe946
@janakiabeysinghe946 2 жыл бұрын
පැල ය ගැන දැනුවත් කි රිම ගැන ගොඩාක් ස්තූතියි වටින කරැනු රැසක් 👍👍
@praneethachandanee4416
@praneethachandanee4416 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි මේ පැලය කොහෙන්ද හොයා ගන්නේ
@Sugandi1115
@Sugandi1115 2 жыл бұрын
Ane harima වැදගත් awshada palayak. E pale podi ethi dance karana eka dakkamat asa hituna balan innat. Lankawe kohe wageda me pala hoyaganna පුළුවන් . Dr. ලස්සන wela tawat.ආදරෙයි .❤️😘
@getrelax893
@getrelax893 2 жыл бұрын
ඉතා හොද පැලයක් හදුන්වා දුන්න ඔයාව දැකීමම විස්මිතයි සහ ප්‍රාණජීවයි. හරිම ලස්සනයි තැන් තැන් වල නැතිව මුලු ශරීරයම සුදු වෙන ක්‍රමයක් තියෙනව නම් කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. බොහොම ස්තුතියි!!!
@fathimahasma5774
@fathimahasma5774 2 ай бұрын
Dulux wheathershield❤❤❤❤❤❤❤❤ Hitha lassana NUMBA MATA HEMADAAMA AGENEEE...
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
ප්‍රානජීව👍🙏
@suriyahewage5745
@suriyahewage5745 2 жыл бұрын
Anee thanks.harima lassani.oyai pelei dekama.palaweni wathatawa dekke.kohenda meka ganna puluwan thanak kiyannooo💐💐💐
@sipbandara8032
@sipbandara8032 2 жыл бұрын
මම කවදත් ආදරේ කරන ඉතාම නිහඩ....නිහතමානී චරිතයක් ඔබ....ඒ වගේම ඔබ බොහෝම දැන උගත් කෙනෙක්...මේ ලබා දුන් දැනුමට ගොඩක් ස්තූතියි.....
@rizanamuslimah2238
@rizanamuslimah2238 2 жыл бұрын
දෙවියන් වහන්සේ මවන ලද එක් නිහඬ නිහතමානි චරිතයක් කියන එක ඈත්ත..නමුත් කනගාටුයි කියන්න ඔබ පවසන එතුමිය බොහෝම දැන උගත් කෙනෙක් කියන දේ නම් ඉල්ලල අස්කරගන්න වනව ..ඔබ පවසනන බොහෝම දැන උගත් කියන දේ මොන තරම් පුලුල් විෂයයයක්ද........... පොලවෙ මැවුන පැලෑටි කීපයක් සම්බන්ධව ඇයගේ අධ්‍යාපන මට්ටමින් ලත් දැනූම හැර කිසිම දෑනුමක් ඇයටවත්,ඔබටවත්,මටවත් ,කිසිවෙකුටත් නැහැ.බොහෝම දැන උගත් වන්නෙ කෙලෙසද මේ මහ පොලවෙ මැවිල ඇති මේ කෝටි ප්‍රකෝටි විශ්මිත ශාක,පැලෑටි,ගස්......කොහොමද පොලවට ආවෙ,කවුද මැවුවෙ,කවදද පාත් උනේ........ඒවායේ හටගත් විශ්මිත වෙදකම කවුද ඒ ඒ පැලැටියට දුන්නෙ,......කියල නොදත් ඇය සහ ඔබ සතු නොවු එම නුවන නැතිව ,කොහොමද සිංහල බාෂාවෙ වචන තිබුන පලියට පාවිච්චි කරන්නෙ ඇයට බොහෝ දැන උගත්කම් ඇති කියල.....අපි දන්න අබමල් රේනුවක් නැහැ බ්‍රදර්.අපි තාම මෙලොවටවත් පතිත නොවු ඉන්ෆාන්ට් ගනයටවත් ගැනෙන්නෙ නැහැ.අපි තාම ජීවිතේ හීනබලන්නෙ.ලෝකෙ හරි විෂමයි.විවිධයි.මේ ජීවිතය ලැබුනෙ ඇයි ,තේමාව ,අරමුන මොකක්ද කියා කුරානය කියවා සොයා බලන්න.ලංකාවට තියන ප්‍රධාන අඩුව ඉංග්‍රිසි බස නොදැනුවත්කම හා පටු මයින්ඩ් එක....වෙස්ටන් රටවල ප්‍රභූවරු,උගතුන්,දාර්ශනිකයන් හෝ ගාල කුරානය අධ්‍යයනය කරනව.නමුත් අපි එතනමයි.ලිඳේ ඉන්න ගෙම්බො වගේ එතනම.දුකයි.
@sipbandara8032
@sipbandara8032 2 жыл бұрын
@@rizanamuslimah2238 ස්තූතියි ඔබට....මම බොහෝ දැන උගත් කිව්වා මිස සියල්ල දත් කිව්වා නොවේ....සියල්ල දත් වෙන්න එයා බුදුවරයෙක් නෙමේ....මේ ලෝකයේ තියෙන සියලුදේ අතැඹුලක් සේ දැනගත් එකමඑක පුද්ගලයා අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පමණයි...උන්වහන්සේගේ විශය පථයට හසු නොවූ දෙයක් නොමැත්තේමයි....අද පෙරඅපරදිග බොහෝ දෙනා බුදු දහම අවිවාදයෙන්ම පිලිගන්නවා....ඒත් සමහරු හරිම කුහකයි...සත්‍ය පෙනුනත් පිලිගන්න කැමති නෑ....
@rizanamuslimah2238
@rizanamuslimah2238 2 жыл бұрын
@@sipbandara8032 හැදෙන ගහ දෙපැත්තෙන් පෙනේ කිව්වා වගේ අවැදගත් මිනිසුන් දහසක් මැද එක් වැදගත් මිනිසෙක්ද ඇත.ඔහු දියමන්තියක් මෙන් දිදුලයි.ඔබ ද ඒ ගනයේ මා ඉත සිතින් පිලිගනිමි.මන්ද යත් මුස්ලිම් කියා දැනගත්විටම සමහර පාජඩ තුට්ටුදෙකේ, හරකුන් දක්කන වැදගත් මිනිසාටත් වඩා අන්ත පහත් උගත් යැයි සම්මත ගොන් මිනිසුන් හෙවත් බක පන්ඩිතයන් උඹ බන් බොලන් භාෂාවෙන් කොමෙන්ට් එවනව. නමුත් එයාල දන්නවනම් මුස්ලිමයා යනු මේ මහා අතොරක් නොපෙනෙන දැවැන්ත විශ්වයේ සියලුලෝක වල නිර්මාතෘගේ ආශිර්වාදයට පත් වුද,ඒ මහා දැවැන්ත විශ්වයමත් අප ජීවී සැම දෙනාමත් නිර්මානය කලාවු අති බලගතු මහා සර්ව බල උතුමන්ට පමනක් හිස නමා නමස්කාර කරන උත්තම මිනිස් කොටසක් බවට,ඔවුන් කිසිදා එපරිදි කතා කරනු නොලබති.බුදුවරු පවා වැන්ඳේ ඒ දැවැන්ත නිර්මාතෘට පමනයි.එය නොදන්නකම මනුෂ්‍යාගේ දැවැන්ත අඩුවක් ලෙස තිබියදි, බොහෝ දැන උගත් කියා කිසිවෙකුව කිසි සේත්ම ආමන්ත්‍රනය කල නොහැක.සියල්ල දත් යනු ඉතා පුලුල් දැවැන්ත විෂයකි.මිනිසෙක්ට කෙසේවත් සර්ව ඥානී,සර්ව බල,සියල්ලදත් යන්න ආමන්ත්‍රනය කිරිම මහ පොලව විතරක් නොවෙයි අහස කඩා වැටෙන පාපයක්. කිසිම බුදුවරයෙක් කිසිදා ඔවුන් සියල්ල දත් යන්න දේශනා කලේ නැත. සියල්ල දත් ගනයට අයත් වනුයේ , මේ මහා දැවැන්ත පුදුමාකාර විශ්වය නිර්මානය කල විශ්වයාධිපති පමනමය... අතොරක් නැති විශ්වය පිලිබඳ සියලු දැනුමද,මහා සාගරයේ ගැඹුරාන්තය දක්වාද,මහා පොලෝ ගර්භය දක්වාද,මහා මිල්කිවේ ගැලක්සි සහිත කෝටි ගනන් ඊටත් වඩා දැවැන්ත තීව්ර ගැලක්සිස් වල සහ ඊටත් එහා ගිය මිනිය නොහැකි මිනිසෙක්ගේ මයින්ඩ් එකට හසු නොවන භියංකර පෙනෙන නොපෙනෙන ලෝක සියල්ලේම පිලිබඳ සර්ව නොසැඟවුනු දැනුමද,ඊටත් ඔබ්බට ගොස් සත් මහා දිව්‍යලෝක සහ සත් මහා නිරා ගිනිවල අංග සම්පුර්න දැනුමද,එතනින් නොනැවති මිම්මක් නොමැති සදාකල් ජීවිතයේ දැවැන්ත විශ්ව පථ කෝටි ප්‍රකෝටියක් සහිත නිම නොවන දැවැන්ත පෘථුල දැනුම සතු වන්නේ ඒ නීර්මාතෘට පමනි.අතිත නුගත් ජනයා අද මෙන් විශ්වය මොන තතරම් විශාල එකක්ද යන්න නොදැන සිටි අතර මෝඩ නුගත් ජනයා දැවැන්ත විශ්වයේ නිර්මාතෘගේ අසහාය සර්ව ඥාණයට බුදුවරුන්ගේ ණුවන සම කලා.එය මහා දැවැන්ත වැරැද්දක් සහ මහා පාපයක්.බුදුවරැනට එම දැවැන්ත නිර්මාතෘ දුන් ණුවන හැර සර්ව ඥාණ ගනයට නොගැනේ.එහෙත් අප වැනි සාමාන්‍ය මිනිසුනට වඩා පෘථුල නුවනක් දෙවියන් වහන්සේ විසින් බුදුවරුනට ලබා දුන්නේ සාමාන්‍ය මිනිසුන් අතරේ බුදුවරුන් ඉහලින් තැබීමටය.බුදුවරු යනු දේව පනිවිඩය දිව්‍ය ලෝක 7 කට එහා රාජශ්‍රියෙන් වැඩ වසන එම විශ්වයාධිපතිගේ එකම පොදු දහම රැගෙන ආ විශේෂ දේව ආදරයට පාත්‍ර පිරිසකි. විශ්වයේ දෑවැන්තකම සාමාන්‍ය මිනිස් මනසට ඉමෑජින් කිරීම පවා මිනිස් මයින්ඩ් එක කැලැෆ් වීමකි.බලන්න👇👇👇 kzbin.info/www/bejne/ionJgK2ej6ynhNk kzbin.info/www/bejne/nqqVlKujfdp4d9U විද්‍යාඥ්ඥයෙකුටවත් මේ මහා දැවැන්ත හදවත් හිරකරන පුදුමාකාර විශ්වය ගැන භියක් මිස අංග සම්පුර්න දැනුම ගැනීම සිහිනයකි...ඔවුන් පවසන්නේද මහා විශ්වයට අනුව ඔවුන්ගේ දැනූම nothing බවයි. ඔබ පහත මේවා දැනගන සිටියේ නැද්ද..ලෝකේ ප්‍රසිද්ධියේ කියා පාන මේවා ගැන දැනුමක් ලබා ගැනිම අනිවාර්යය..මේවා ගැන නොදැනිමට මුලික හේතුව ඉංග්‍රිසි භාෂාවේ දැනුම බොහෝ දෙනා අතර නොමැති කමත් පටු දැනුම තුලම එල්බගෙන සිටීමත්ය.ඇයි මෙලෙස ප්‍රසිද්ධියේ ඉස්ලාමය වේගයෙන් නැගී යන එකම දහම බවට පත්වුනේ...එවගේම බටහිර රටවල දිනකට දහස් ගනනින් ඉස්ලාම් වැලදගන්නේ උගත්,ප්‍රභූවරු,විද්‍යාඥ්ඥ.දාර්ශනික..................අනේකවිධ උගතුන්මය.ඇයි හේතුව.සොයා බලන්න.රහසක් නොවේ.අපි ලිඳේ සිටින මැඩියන්මෙන් එක තැනමයි ඉන්නෙ ලෝනෙ විනාශ වන තුරු. 1..kzbin.info/www/bejne/oXnNh3yejtdphpI ☝☝ඉස්ලාම් වේගයෙන් නැගී යන ආගමයි 2.kzbin.info/www/bejne/Z4WtZpptdqqfZ9k ☝ඉස්ලාම් 2070 වන විට ලාජස්ට් රෙලිජන් එක බවට පත්වේ 3.kzbin.info/www/bejne/Y3PYpWqMituYd8U ☝ඉස්ලාම් ෆාස්ටර් ග්‍රෝවින් රෙලිජන් බී.බී.සී නිවුස් 4.kzbin.info/www/bejne/aIvKn6Kqeqqln5Y ☝ඇයී ඉස්ලාම් ස්ටිල් ෆාස්ටර් ග්‍රෝවින් රෙලිජන් 5.kzbin.info8RHSQJpDjt0?feature=share ☝ඉස්ලාම් ඉස් ෆාස්ටර් ග්‍රෝවින් රෙලිජන් 6.kzbin.info/www/bejne/nZ2kemiPgrKqZrs ☝ඉස්ලාම් ඉස් ෆාස්ටර් ග්‍රෝවින් රෙලිජන් ඉන් ද වරර්ල්ඩ් 7.kzbin.info/www/bejne/eZa7c42Cqduknck ☝ලාජස්ට් රෙලිජන් බයි පොපියුලේෂන් 1945 _2022 8.kzbin.info/www/bejne/jIDIcoqvZ9uHeaM ☝හව් ඉස්ලාම් බිකම් ෆාස්ටර් ග්‍රෝවින් රෙලිජන් ඉන් යුරෝප් 9.kzbin.info5GY6ek1NAHE?feature=share ☝ඉස්ලාම් ඉස් ද ෆාස්ටර් ග්‍රෝවින් රෙලිජන් 10.kzbin.infoJb1zjZqxslA?feature=share ☝ඉස්ලාම් ඉස් ෆාස්ටර් ග්‍රෝවින් රෙලිජන් 11.kzbin.info4xr5ZhWojro?feature=share ☝ඉස්ලාම් ඉස් ෆාස්ටර් ග්‍රෝවින් රෙලිජන් 12.kzbin.infovA3oeOQcj7s?feature=share ☝ට්‍රයි ටු ස්ටොප් බට් ෆාස්ටර් ග්‍රෝවින් රෙලිජන්
@hudsonanuhas3968
@hudsonanuhas3968 2 жыл бұрын
@@rizanamuslimah2238 😇😇😂😂😂 සියලු ලෝක ධාතුව සියල්ල දත් අපගේ බුදුරජාණන් වහන්සේ පමණයි ඒ නිවැරදිව ත්‍රිපිටකය දේශනා කරලා තියෙනවා අනික බුදු දහම ආගමක් නොවේ දර්ශනයක් විශ්ව ධාතුව පරණම සත්‍යය .. සියලු බුදුවරුන්ගේ දේශනාව එකයි මොකද විශ්ව ධාතුව තුළ පරම සත්‍ය එළිකර සත්‍ය අවබෝධ කිරීම පමණයි බුදුවරු කරන්නේ.. අනාගතයේ බුදු දහම විනාශ වෙනවා . මිත්‍යා දර්ශනය උඩට එනවා . බුදුරජාණන් වහන්සේ දේශනා කළ නෑ සියල්ල නිත්‍ය කියලා.. අනාගත ලෝකයේ අදම රාගී රාගය විෂම ලෝභය මිථ්‍යා ධර්මය ශීඝ්‍රයෙන් ඉහළ යනවා... වල් පැලෑටි ශීඝ්‍රයෙන් බෝ වෙනවා වගේ.. වටිනා පැළෑටි හරියටම ප්රාණජීව පැලය වගේ විනාශ වෙනවා .. කෙලෙස් අධික වෙනවා ඒක තමයි ලෝකෙ පැවැත්ම . ලෝකේ සිත පිළිබඳව ගැඹුරින් ම විග්‍රහ කරපු එකම දර්ශනය බුදු දහම පමණමයි.. සිත දියුණු කරපු ප්‍රඥාවන්තයකු ට ගෝචර වෙන දේ පොත පතින් ලද උගත් පුද්ගලයකුට කිසිදාක අවබෝධ කරගත නොහැක.. ඔබට අවශ්‍ය නම් අභිධර්මය ගැඹුරින් අධ්‍යනය කර අවබෝධ කිරීමට උත්සාහ කරන්න.. කිසිම කෙනෙක් ලෝකෙවත් විශ්වත් මැව්වේ නෑ ස්වභාවික විපර්යාස වලින් හටගන්නා ස්වභාවික සිදුවීම්... නමුත් මනා ලෙස සිත දියුණු කරපු ධ්‍යාන වඩපු. උතුමන්ට.මැවීම් කළ හැක.. උදාහරණයක් හැටියට යන්ත්‍ර යන්ත්‍ර සූත්‍ර භාවිතා කරල මේ පොළොවේ දින රන් රිදී yapas වලින් වෙන් කරනවා මෙන් බොරතෙල් තියෙන පැට්‍රෝල් ඩීසල් වෙන වෙනම වෙන් කරනවා මෙන්.. ඒ ගුණය සිත දියුණු කරපු පුද්ගලයකුට වෙන වෙනම කර හැක.. මොකද යන්ත්‍රයක් යන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු දෙයක්... අසූහාරදහසක් ධර්මස්කන්ධය දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ අඩුවෙන්ම දේශනා කළේ ලෝක විෂයයි... මොකද ඒක සාමාන්‍ය මිනිස්සුන්ට ගෝචරය කරගන්නා අපහසුයි. තේරුමකුත් නෑ.. මොකක්ද විශ්වයේ කෙළවර හෙවුව කියලා වැඩක් නෑ... අපේ මේ මනුස්ස ලෝක ධාතුව වගේ ප්‍රකෝටි ගාණක් තියෙනවා එක බුදුවරයකුට විතරමයි ගෝචරය වෙන්නේ... ටික කිසිමදාක නූතන විද්‍යාවට ගෝචර වෙන්නෙ නෑ ... හරියට විද්‍යාවේ මුලින්ම ඩෝල්ටන් හොයාගත්ත පරමාණුවාදය පස්සේ ඒක ප්‍රෝටෝන නියුට්‍රෝන වලට වෙනස් වෙලා දැන් ඊටත් වැඩිය කුඩාම එකකයක් ගැන කතා කරනවා.. නමුත් බුදුරජාණන් වහන්සේ අභිධර්මය පැහැදිලිවම පැහැදිළිවම දේශණා කරනවා ලෝකේ තියෙන කුඩාම ඒකකය මොකක්ද කියලා .. කඩන්න බිඳින්න බැරි සත්‍යවශයෙන්ම තියෙන දේවල් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නුවණින් මෙනෙහි කරලා අවබෝධ කරපු සර්වඥතා ඥානයෙන් මනාව පැහැදිලි කරල තියනවා ... එතැන දී බුදුදී බුදුරජාණන් වහන්සේ කියන්නේ චිත්තක්ෂණ 17 කදී මේ ලෝක ධාතුව ම ඇතිවෙලා නැති වෙනවා කියලා මේ මුළු විශ්ව ධාතුව නිර්මානය වෙලා තීන ශුද්ධාෂ්ඨක වලින්.. ඔබට මට පැහැදිලි කිරීමට අවශ්‍ය නැත.. මොකද ඒ විශාල මහා ගැඹුරු විෂය පථයක් එය පරිශීලනය කරලා ප්‍රඥාවෙන් අවබෝධ කළ යුත්තේ.... මම ඉන්න ඊශ්‍රායල් වල ගොඩක් මිනිස්සු බෞද්ධ දර්ශනය ෆලෝ කරනවා.. මේ මිනිස්සු ගොඩක් බුද්ධිමත් .. ප්‍රඥාවන්තයින්ට පමණමයි බුදු දහම .. උගත්කම ඕනම කෙනෙකුට ගන්න පුළුවන් .. නමුත් ප්‍රඥාවන්තයෙක් වෙන්න බෑ .. ජය වේවා තෙරුවන් සරණයි .
@rizanamuslimah2238
@rizanamuslimah2238 2 жыл бұрын
@@hudsonanuhas3968 ඉන්නෙ ඉස්රායලේ නම් පුදුමයි යහුදිල මුස්ලිම්වන හැටි නොදන්නව කිවම.සියල්ල අනිත්‍ය තමයි.සියයලු බඅදුවරුන්ට දෙවියන් වහන්සේ දුන් දහම ඉස්ලාම්.ඉස්ලාම් මීන්ස් සැරෙන්ඩර් ටු ගොඩ් ඔල්මයිටි..සම්පුර්නයෙන්ම විශ්වය මෑවු නිර්මාතෘට අවනත වීම.එලෙස අවනත වන අය මුස්ලිම් වරුන් වශයෙන් හැඳින්වේ.ලෝකයේ වේගයෙන් නැගී යන ආගම ඉස්ලාම්.කාටවත් හංගන්න බැහැ.ඇයි ඒ.මිනිස්සු අද බුද්ධිමත්.හනමිටි කාලෙ ඉවරයි.යුරෝපකරයම දිනකට දහස් ගනන් මුස්ලිම් වනව.හැඃගුන දෙයක් නොවෙයි.හංගන්නත් බැහැ.බලෙන්ම හිත හංගගත්තොත් ඇරෙන්න හලෝ.... අනිත්‍යයි,දුකයි අනාත්මයි තමා සියල්ල.මේව ඉතින් මෙවැනි මාධ්‍ය වලින් ලියයන්න පුලුවන් කමක් නැහැ.ලියා වැඩකුත් නැහැ.ලෝකෙ එලිපීට ඌගතුන්,බුද්ධිමතුන් පිලිගෙන ඉවරයි.ඉන්දියාව ලංකාව වගේ රටවල්වල අය තමා ලිඳේ ඉන්න මැඩියන් වගේ පාරම්පරික මතේම ඉන්නෙ.ඉන්දියාවත් දැන් පුලුල් මනසින් බලනව.නැරෝ මයින්ඩ් වලින් ඇත් වනව.ඔයාලට තියෙන්නෙ හිනා පිංතූර ෆෝවඩ් කරන එක හැර වෙන මොකක්ද...ලෛජිකලි,සයන්ටිෆිකලි පෘව් කරන සහ සියලු බුදුවරයන් දේශනා කල එකම දහම මෙච්චරයි..අවසසානෙට කුරානය රැගෙන ආවෙ අවසන් දේශකය. ආයෙ දේශකයො එන්නෙ නැහැ.සමාප්තයි.ලෝක විනාශයට තමා මුහුන දෙන්න බලාගන ඉනන්න ඕනි හිනාවෙවි
@w.brumesha.4188
@w.brumesha.4188 2 жыл бұрын
බොහොම ස්තූතියි.sound මදී
@nimanthisrilanka9802
@nimanthisrilanka9802 2 жыл бұрын
Dockta man aurwada igana ganawa.man asai docktagan danuma laba ganna.mata dockta cantak kara ganna puluwanda.
@kkumari1033
@kkumari1033 2 жыл бұрын
ඩොක්ටර් අපි ට කොහොමද ඔය පැලෑටිය ලබා ගන්නෙ. කොහෙදිද ටිකක් පැහැදිලි කරන්න...ස්තුතියි ඩොක්ටර්
@heshanjayasinghe2876
@heshanjayasinghe2876 2 жыл бұрын
පැල තවාන් වල තියෙනවා.තව daraz එකෙත් තියෙනවා
@sanjecwainsanjecwain7629
@sanjecwainsanjecwain7629 2 жыл бұрын
පළවෙනි වතාවට man mek දැක්කේ කොහෙන්ද me pala hoyagnne
@erandasamihira7863
@erandasamihira7863 Жыл бұрын
Mn asama kenek oya akki adarei godak budu saranai oyata 💓💓💓💓
@AffectionateComputerChip-rv5yu
@AffectionateComputerChip-rv5yu 2 ай бұрын
🎉❤
@deepanilani329
@deepanilani329 2 жыл бұрын
Mn kemathima rangana shilpiniya oya. Theruwan saranai.
@indranihukaru5516
@indranihukaru5516 Жыл бұрын
ඩොක්ට ඔය පැලෑටිය ගන්නෙ කොහොමද කියල වැඩි විස්තර කියන්න ස්තුති
@ruwanpeiris4940
@ruwanpeiris4940 2 жыл бұрын
මේ උතුම් පැතුම් නාට්‍යයේ නිලියද ? ඒ වගේමයි .කට හඩත් ඒ වගේ.🤔
@dinufernando9751
@dinufernando9751 2 жыл бұрын
Ow ishara sandamini
@ruwanpeiris4940
@ruwanpeiris4940 2 жыл бұрын
@@dinufernando9751 namin dan ne ekai ehuwe. dr kenek kiyalath danne adai.thanks
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 2 жыл бұрын
තෙරුවන් සරණයි
@lathawickramarathna8729
@lathawickramarathna8729 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🌹❤️
@ruprupruprup19
@ruprupruprup19 2 жыл бұрын
ස්තුති ඔබ තුමියට ❤️❤️❤️❤️❤️
@roshanfonseka4904
@roshanfonseka4904 2 жыл бұрын
Godak sthuthi ❤️ meka pennuwata 🌹❤️
@chandanamahadurage1224
@chandanamahadurage1224 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට . වැදගත් පාඩමක් . ඔය පැල අපි දැක නැහැ . කොහොමද ලබා ගන්නෙ .
@premadadayama2734
@premadadayama2734 2 жыл бұрын
Niyamai
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
ගන්න තැනක් පුලුවන්න්ම් කියන්නකෝ😍😍😍😍
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර්.❤️❤️🌹🌹
@my.kichen.
@my.kichen. 2 жыл бұрын
Palayak labaganne keseda
@rayafernando5602
@rayafernando5602 2 жыл бұрын
Thank You doctor
@Benita-q1c
@Benita-q1c 5 күн бұрын
😮
@helarasamihira4433
@helarasamihira4433 2 жыл бұрын
Like 🌸🌸🌸🌸
@tharindutharindu3371
@tharindutharindu3371 2 жыл бұрын
Khomada doctor ma palaya laba ganna
@lperera1995
@lperera1995 2 жыл бұрын
Aneee matath palayak one mama dan awurudu 20 gastritis rogayen duk widinawa oyata godak pin doctar
@champarichard3531
@champarichard3531 2 жыл бұрын
Good idea godbess from your all family ❤
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 2 жыл бұрын
Pela labaganne kohomada thiyana thenak pelathawan karana mahathmayek innawanam kiyanna bohoma sthuthii ♥️👍
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
ඉෂාරා අක්කේ ඔයාට අපි ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න
@user-xb9dm3nt5s
@user-xb9dm3nt5s 3 ай бұрын
Godak sthuthi mahathmiya
@eliecell2463
@eliecell2463 2 жыл бұрын
Godaak hodai godak adarei hamadama sathutin inna bs
@hiranthileitch3347
@hiranthileitch3347 2 жыл бұрын
Doctor, thank you for sharing n I would like to know from where can I purchase above plant.
@WYRuwanthiSudu
@WYRuwanthiSudu 2 жыл бұрын
අපේ ගෙදරත් තියෙනවා.. ඒ වුනාට වැදගත්කම දැන ගත්තේ අද.. බොහෝම ස්තුතියි..
@siwanthasenaka6327
@siwanthasenaka6327 Жыл бұрын
Mokadda eke nama
@WYRuwanthiSudu
@WYRuwanthiSudu Жыл бұрын
@@siwanthasenaka6327 ප්‍රාණ ජීව ශාකය
@chandinilanka5319
@chandinilanka5319 2 жыл бұрын
Anavashya roma ivath karaganna pahasu vidiyak kiyala denna puluvanda?
@pushpaperera3385
@pushpaperera3385 2 жыл бұрын
Thanks dr.
@wasanaudayangani4411
@wasanaudayangani4411 2 жыл бұрын
Thanks Doctor❤️
@ayeshasamaradivakara4802
@ayeshasamaradivakara4802 2 жыл бұрын
ලස්සන ය
@dmradissanayake42
@dmradissanayake42 2 жыл бұрын
Palayak hoyaganna nadda babala parakku ayata meken monada karanna puluwan prathikaraya thank u docrt
@ArunaNamal
@ArunaNamal 3 ай бұрын
👍🌷❤️
@bluespace5053
@bluespace5053 2 жыл бұрын
Doctor අපි කොහොමද මේ පැ ලය ලබාගන්නේ.ඔබට ගොඩක් ස්තුතියි.
@disnaweerasingha7161
@disnaweerasingha7161 2 жыл бұрын
Thank you so much
@thresajayasekera3069
@thresajayasekera3069 Ай бұрын
Thanks How do we find this plant
@seriatysr7593
@seriatysr7593 2 жыл бұрын
Thank you so much doctor ishara sadamini madam. 😁😁❣❣❣❣❣💜💜💜👍🏻👍🏻👍🏻👍🏻👍🏻Sriyani, from Saudi Arabia Riyadh.
@lankawijesinghe7265
@lankawijesinghe7265 2 жыл бұрын
මේක ගන්නෙ කොහෙන්ද ,
@mpadmaliyanage1807
@mpadmaliyanage1807 Жыл бұрын
Mage Lagath thiyenwa Dr.Ishara.Thanks a lot.
@nirosha707
@nirosha707 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@durgawickramasinghe4042
@durgawickramasinghe4042 2 жыл бұрын
Thank you Doctor
@kasunikumari8224
@kasunikumari8224 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@mallikapremalatha837
@mallikapremalatha837 2 жыл бұрын
මා ලගත් එක ගසක් තියනවා නමුත් මෙතරම් සන්වේදි චලනයක් නෑ
@sasarenodekapumaranaya2069
@sasarenodekapumaranaya2069 Жыл бұрын
Meke karall chuti.siyata ekak wage pela wenne.gaha loku wenakan idala.athu kebeli badda karagenima godak hodai..ewath hodata gaha hedenawa...bijawalin ganna pela tharam gaha lassana ne.
@ashiaishu5375
@ashiaishu5375 2 жыл бұрын
ප්‍රානජිව 🍃mn me gaha gena dnnw ape Thaththa ayurveda doctor knk
@anjalikamaduwanthi6569
@anjalikamaduwanthi6569 2 жыл бұрын
Lassanai ane
@nadisharathnayake9186
@nadisharathnayake9186 2 жыл бұрын
අද යි දැක්කේ palaya. Thanks
@greenfuture9265
@greenfuture9265 8 ай бұрын
Dr prana jeewa plant ekke dmt thiyenwd
@ruwanwijesooriya4975
@ruwanwijesooriya4975 2 жыл бұрын
Tnz doctor
@RathnapalaSilwa
@RathnapalaSilwa 3 ай бұрын
Oya gasa kanthawn sparsha karanna EPA kiyanawane
@rajithalg4608
@rajithalg4608 2 жыл бұрын
Me පැළයක් කොහෙන් da ganna පුළුවන්
@rekakumari4284
@rekakumari4284 Жыл бұрын
Mt palayak ganna puluwanda
@Kenul_Akya
@Kenul_Akya 2 жыл бұрын
Kohend ganne
@user-zo8ku6cz1b
@user-zo8ku6cz1b 3 ай бұрын
පැලයක් හොයා ගන්න තැනක් හරි කියන්න ...
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@roseldefrancisco8248
@roseldefrancisco8248 2 жыл бұрын
thanks doctor ❤
@arunarajapaksha3507
@arunarajapaksha3507 2 жыл бұрын
බොහොම පින් 🙏🙏🙏
@geethsanjula1495
@geethsanjula1495 2 жыл бұрын
Ape ගෙදර loku gahak tiyenawa ath ethin mechchara watina kamak tiyenawa kiyala dan ne
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
ඩොක්ටර් මම handmade shampoo 1ක් වෙන හෙලින්ටා නීම් ෂැම්පු එක පාවිච්චි කරනවා.මගේ කොණ්ඩය දැන් හුඟක් අඩුයි.ඉස්සරහ හරියේ තට්ටෙ වගේ ටිකක්.ෂැම්පු එක ඇප්ලයි කරාට පස්සෙ හුස්ම ගන්න අපහසුවක් වගේ දැනෙනවානෙ.ඒක ආසාත්මිකතාවයක්ද? මම මේක පාවිච්චි කරන එක නවත්තන්න අවශ්‍යයිද?
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 Жыл бұрын
Isthuthi 👍
@nimashasewwandi1783
@nimashasewwandi1783 2 жыл бұрын
Gdk wadagath.plant eka ganna widiyath kiyanna akki
@buddhikasamarasinghe3991
@buddhikasamarasinghe3991 2 жыл бұрын
Doctor ,මෙ පැළ කොහෙන් ද, ගන්නා පුළුවන් ???
@ashanina7486
@ashanina7486 2 жыл бұрын
Kiyannako koheda thiyeanne
@sunandagamage1091
@sunandagamage1091 2 жыл бұрын
We can use branches for make a new plant. I planted it.
@chamalinuwangi3358
@chamalinuwangi3358 2 жыл бұрын
Vidios wala sounds madi
@dinethishawindi1801
@dinethishawindi1801 Жыл бұрын
අපට පැල ලබාගන පුලුවන් විදියක් කියන්න
@prashansanianupama4137
@prashansanianupama4137 2 жыл бұрын
Thank you doctor Ishara ❤
@kalpanasubhashini1933
@kalpanasubhashini1933 2 жыл бұрын
Akki me pela ganna puluwan thanak thibunoth kiyanna... thanks...
@vindyaperera7386
@vindyaperera7386 2 жыл бұрын
Thank you doctor ane matath kiyanna ganna puluwan thenak
@dulanjamanuk9169
@dulanjamanuk9169 2 жыл бұрын
මේpelayata kiyana wenath nam monawada miss,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@zb6883
@zb6883 2 жыл бұрын
Thank you Dr. For sharing about this plant. From where can I purchase this plant.
@rushperera7768
@rushperera7768 2 жыл бұрын
Kohomada oya pelayak gnne dr
@purnakasthuri8933
@purnakasthuri8933 Жыл бұрын
අතු පැලවෙනවා ඔය ගහේ
@priyayoutubechannel632
@priyayoutubechannel632 2 жыл бұрын
Doctor,where do we get this living plant
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
😍😍😍😍
@deumimadushani7658
@deumimadushani7658 2 жыл бұрын
Thanks 😍😍
@renukadamayanthi8038
@renukadamayanthi8038 2 жыл бұрын
අපිට ඔය පැලෑටි ලබා ගන්නේ කොහොමද
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Useful sharing dear .❤️🙏
@rithushilove3787
@rithushilove3787 2 жыл бұрын
Thanks ❤️
@senethemachandra5517
@senethemachandra5517 2 жыл бұрын
Adane meet wune.watinawa.
@SG-ln3de
@SG-ln3de Жыл бұрын
Mage laga pala thiyenawa 👍
@sriyakodikara7730
@sriyakodikara7730 2 жыл бұрын
Thank you
@rushperera7768
@rushperera7768 2 жыл бұрын
Kohomda gnne dr koheda ti ♥
@ashanina7486
@ashanina7486 2 жыл бұрын
Thiyeanne koii rateeda kiyakk uanath mama geannwana wa
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks doctor
@geethachulanganee6436
@geethachulanganee6436 2 жыл бұрын
අපේ ගෙදර තියෙනවා .තෙරුවන් සරණයි ඔබතුමියට
@faireensenerat6717
@faireensenerat6717 2 жыл бұрын
මටත් පැලයක් ලබා දෙන්න පුලුවන් ද
@maleeshagimshan4142
@maleeshagimshan4142 2 жыл бұрын
matath pelayak ganna puluwanda
@geethachulanganee6436
@geethachulanganee6436 2 жыл бұрын
බීජ (ඇට) තියෙනවා
@madushiabeywickrama662
@madushiabeywickrama662 2 жыл бұрын
@@geethachulanganee6436 kohed tyenne mta oni
@geethachulanganee6436
@geethachulanganee6436 2 жыл бұрын
@@madushiabeywickrama662 මම නයිවල වේයන්ගොඩ
@rohithabandara684
@rohithabandara684 2 жыл бұрын
Akke kohenda ganne me palaya?
@ranjanithiyagarajah7495
@ranjanithiyagarajah7495 Жыл бұрын
👌👌👌👌👌👌👌👌❤
@srimathimalkanthi9882
@srimathimalkanthi9882 2 жыл бұрын
Docter salli welata ganna thiyanaweda
@rasicarasica8383
@rasicarasica8383 2 жыл бұрын
ගාල්ලේ පින්කන්දෙ ගමේ තියෙනවා අපේ පින් කන්දෙ නැන්දා කෙනෙක් හිටියා ඒ ගෙදර ලොකු විශාල ගහක් තිබුණා හැබැයි අපි පොඩි කාලේ දැන් එ්ක තියෙනවද දන්නෙත් නෑ
@dulanjamanuk9169
@dulanjamanuk9169 2 жыл бұрын
ගොඩක්ම පින් සිද්ද වෙනවා මැණියනි තෙරුවන් සරණයි bye ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Thanks oya palaya ganne kohinda
@pradeepikapriyanganipeiris8703
@pradeepikapriyanganipeiris8703 2 жыл бұрын
ප්‍රාණ ජිව පැලයක් ගන්න තියන්නෙ කොහෙද
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 19 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН