ඔබ හීනෙන්වත් නොසිතූ බයෝගෑස් වල භයානක පැත්ත ගැන දැනගමු / dangerous side of biogas

  Рет қаралды 7,545

Madhura Eco

Madhura Eco

Күн бұрын

The use of biogas instead of liquid petroleum gas is an extremely practical and environmentally friendly process. Use organic waste that is disposed of in everyday household use Biogas production can be done while You will be able to save time, labor and wealth
ද්‍රව පෙට්‍රෝලියම් වායුව වෙනුවට ජීව වායුව භාවිතය අතිශයින් ප්‍රායෝගික හා පරිසර හිතකාමී ක්‍රියාවලියකි එදිනෙදා නිවසේ භාවිතයෙන් බැහැර කරනු ලබන කාබනික අපද්‍රව්‍ය යොදා ජීව වායුව නිපදවීම සිදු කළ හැකි අතර කාලය ශ්‍රමය හා ධනය යන තුනම ඉතිරිකර ගැනීමට ඔබට හැකිවනු ඇති අතර මේ වීඩියෝ ඒ සඳහා ඔබට යම් පිටුවහලක් වනු ඇතැයි මම විශ්වාස කරමි
#madhuraeco #howtomakeabiogasunitathome #Biogas

Пікірлер: 58
@cookwithpassion6
@cookwithpassion6 2 жыл бұрын
Harima wadagath
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහතින්තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල ලින්ක් ඒවා නැරඹුවානම් ඔබට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි බයෝගෑස් ඒකකයක් නිර්මාණය කරමු / How To Make Gas from Fruit And Vegetables waste | Bio gas plant kzbin.info/www/bejne/g323ZqKgitt2ocU කුස්සියෙන් ඉවත් කරන කුණු භාවිතයෙන් නොමිලේ ගෙදරදීම ගෑස් හදමු / from kitchen garbage to free bio gas kzbin.info/www/bejne/bJe0mHWao76dfNU සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY බයෝ ගෑස් භාවිතය සඳහා ලිප සකස් කරගන්නා ආකාරය / How to make a biogas stove kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3 kzbin.info/www/bejne/sGmxkGOoitioZtE ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි දෙවන කොටස / How to make biogas at home part 2 kzbin.info/www/bejne/g5TEnYKJnaaIotU ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home kzbin.info/www/bejne/pIObl2SbltuJfZI බයෝ ගෑස් නිෂ්පාදනයේ දී ඇතිවන ගැටලු සහ ඒවාට පිළිතුරු / Problems in Biogas and Answers kzbin.info/www/bejne/qJmll4loisplbrM
@tharanganishasthri2812
@tharanganishasthri2812 2 жыл бұрын
excellent video,,thank you madura.....
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
You are most welcome
@jayarukfonseka2158
@jayarukfonseka2158 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක් madura ස්තුතියි....
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා
@vikumasiriweerasingha8437
@vikumasiriweerasingha8437 2 жыл бұрын
Very good given advice
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thank you
@padmanandawanigasooriya9504
@padmanandawanigasooriya9504 2 жыл бұрын
Thanks good luck
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා
@naveensupunsara139
@naveensupunsara139 Жыл бұрын
Api dhavas kihipayaka gamanak giyoth nipadhavena gas valta moko venne
@592510316v
@592510316v Жыл бұрын
pita wena gas hydrajan saha oksijan walata veyojanaya wenawa neda
@ramithadias8645
@ramithadias8645 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකට. දැන් පෘථිවිය තියෙන්නේ මිනිසාට නිවැරදි කිරීමේ හැකියාවෙන් ගිලිහිලා.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ කාරණාවට සංවේදී වීම සම්බන්ධව ස්තූතියි, අනිත් වීඩියෝ වලට සාපේක්ෂව මේ වීඩියෝ එකට ලැබෙන නැරඹුම් වාර ප්‍රමාණය ඉතාම අඩු බව මම දන්නවා නමුත් මේ පිළිබඳව යම් අදහසක් තියෙන කිහිප දෙනෙක් හෝ ඇති කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා
@AkilaDJ
@AkilaDJ 2 жыл бұрын
වැදගත් video එකක්. ස්තූතියි! Bio gas ලීක් හඳුණගන්න අපට පුලුවන් වෙන්නෙ ඒකෙදි හැදෙන H2S වගේ වායුන්ගෙ ගඳ නිසා. ඒ වගෙ ඒවා අපි හදන ක්‍රම වලින් හැදෙන නිසා හොඳයි. නැත්නම් ලීක් හොයාගන්න වෙන්නෙ නෑ, මොකද ප්‍රධාන වායුව වන මීතේන් CH4 වලට ගඳක්/සුවඳක් හෝ වර්ණයක් නෑ!!! කළින් video එකෙ දාපු කමෙන්ට් එකෙන් global warming පැත්තෙන් වෙන හානියක් ගැන විතරක් තිබ්බෙ නැති නිසා biogas වල වාසිත් දාන්නම් මේකෙ. LP ගෑස් වෙනුවට biogas පාවිච්චි කරද්දි ඒක පරිසර හිතකාමී වෙනවා. මොකද lp gas (හෝ බූමිතෙල් වැනි පොසිල ඉන්ධන) වලින් වෙන්නෙ අවුරුදු ලක්ෂ / කෝටි ගාණකට කලින් වායුගෝලෙ තිබ්බ කාබන් අපි නැවත් වායුගෝලයට එකතු කිරීම. ඒ කාලෙ වායු ගෝලෙ තිබ්බ කාබන්ඩයොක්සයිඩ් තැන්පත් වෙලා තියන පොසිල ඉන්ධන අපි දහනය කරාම වායුගෝලෙ ස්වභාවික චක්‍රයට පිටින් අපි අලුතෙන් කාබන් එකතු කරනවා. ස්වභාවිකව කාබන් චක්‍රය හැදිලා තියෙන්නෙ වායුගෝලෙ තියන කාබන් මට්ටම සම මට්ටමක තබා ගැනීමට. හරිතප්‍රද තියන ජීවීන් (ශාක හා බැක්ටීරියා) වායුගෝලෙ කාබන්ඩයොක්සයිඩ් අඩු කරනවා. ඒ එක්කම ජීවීන් හා ලැවුගිණි වලින් ආය වැඩි වෙනවා. කාබන් ඩයොක්සයිඩ් අඩු වෙලා ඔක්සිජන් වැඩි වුණාම ස්වභාවිකව ඇති වෙන ලැවුගිණි වැඩි වෙලාවක් තියනවා. ඒකෙන් සමතුලිත තාවයක් ඇති වෙනවා. මිනිසා පොසිල ඉන්ධන වැඩිපුර දහනය කිරීමෙදි ඒ ස්වභාවික චක්‍රය පොඩ්ඩක් අවුල් වෙනවා. ජීව වායුව සහ දර වගෙ දේ හැදෙන්නෙ ටික කාලෙකට කළින් වායුගෝලෙන් ගත්ත කාබන් නැවත දහනය කිරීමෙන් සහ මිනිසා සතුව ඒ ක්‍රියාවලියෙ පාලනය තියන නිසා හරිතාගාර ආචරණයට යම් මට්ටමකිනුත්, regenerative energy පැත්තෙන් ඉතා ලොකු මට්ටමකිනුත් දායක වෙනවා. ඒ නිසා මීතේන් සහ දර පූර්ණ දහනයකට ලක් කරනව නම් පොසිල ඉන්ධන දහනයට වඩා ඉතා හිතකාමීයි!... එහෙම වෙද්දිත් හානිය ගැන කියන්න හේතු වන වැදගත්ම දේ හරිතාගාර වායු වලින් ජීව වායු වල තියන වායු ඉතා ප්‍රබල වීම!... පරිසරයෙ වැඩියෙන්ම හරිතාගාර ආචරණයට බලපාන වායුව ජල වාෂ්ප. ඒත් ජල වාෂ්ප ජල චක්‍රයෙන් පාලනය වන් නිසා ජල වාෂ්ප වැඩි වීම සිදුවෙන්නෙ CO2 වගේ වෙනත් හරිතාගාර වායු වැඩි වීමෙන්. ඒ කියන්නෙ අනෙක් හරිතාගාර වායු වැඩි වුණාම ජල වාෂ්ප වැඩි වෙනවා. ඒවා අඩු වුණාම අඩු වෙනවා. ඒ නිසා අපි පාලනය කරන්න බලන්නෙ කාබන්ඩයික්සයිඩ් වගෙ අනෙක් වායු ප්‍රමාණය. ඒවගෙන් වැඩියෙන්ම තියන CO2 වල හරිතාගාර ආචරණ බලපෑමට සාපේක්ෂව අනෙක් ඒවගෙ බලපෑම බලන ක්‍රමයක් තියනවා. කාබන්ඩයිඔක්සයිඩ් වල GWP (Global Warming Potential) එක 1යි. biogas වල බහුලම වායුව වන මීතේන් (CH4) වල GWP අගය 25-30 අතර ප්‍රමාණයක්. ඒ කියන්නෙ අපි මීතේන් අණුවක් දහනය කරලා කාබන්ඩයික්සයිඩ් අණුවක් පිට කරන එකට වඩා මීතේන් දහනය නොකර පිට කරන එක විසි පස් ගුණයකින් විතර හානිකරයි. අනික අවුරුදු දහයක් විතර ඒක වායුගෝලෙ තිබිලා අන්තිමට කොහොමත් කාබන්ඩයොක්සයිඩ් අණුවක් හැදෙනවා. අන්න ඒ නිසයි මීතේන් පිට නොකිරීමටත්, පිට කරන්න වෙනව නම් පුච්චලා යවන එකටත් උපදෙස් දෙන්නෙ!!! මීට අමතරව මීතේන් නිසා ඉහළ වායුගෝලෙ ozone ස්තරය විනාෂ වෙන එක වගෙම පොළව මට්ටමෙදි ground level ozone හැදෙන එක වීම නිසා ඒ පැත්තෙනුත් හානියක් වෙනවා. ප්‍රතිවිරුද්ධ සිදුවීම් දෙකක් වෙනවා, අපට නරක පැත්තට. O3 (ඕසෝන්) කියන්නෙ ඉහළ වායුගෝලෙ තිබිය යුතු අපට හිතකර දෙයක්. ඒකෙන් UV කිරණ අපට එන එක අඩු වෙනවා. ඒත් පොළව මට්ටමෙදි ඒක අපට හානිකරයි. විෂ වායුවක්. ලංකාවෙ සහ ඇමරිකාවෙ criteria pollutants කියලා ප්‍රධාන වායු දූෂක 6ක් නම් කරලා තියනවා. ඒවගෙන් ලංකාවෙ නිවසක එළිමහනෙදි දෙවෙනි/තුන්වෙනියට වගේ වැඩියෙන් වාර්තා වෙන්නෙ O3, හැබයි දවල් අවුව තියනකොට විතරයි. (වැඩිම දූවිලි / වායුගෝලෙ තියන ඝණ අංශු. PM2.5 සහ PM10). CO, SO2, NO2 කියන අනෙක් වායු දූෂක සාපේක්ෂව අඩුවෙන් තියෙන්නෙ. තවත් දෙයක්, මීතේන් ස්වභාවිකවත් නිතර හැදෙනවා වගුරු බිම් වගෙ ප්‍රදේශ වල. LNG ගන්න නිධි වල තියෙන්නෙ ඉස්සර හැදුණු ඒවා. තව සත්ත්ව පාලනය වගෙ මිනිස් ක්‍රියාකාරකම් නිසා මීතේන් හැදෙනවා. ඒක ලොකු පරිසර තර්ජනයක් කියලා කියවෙනවා. ඒ නිසා අලුතෙන් ඒ හානි අඩු වෙන විදියට සත්ත්ව පාලනය කරගෙන යන්න උත්සාහ ගන්නවා... ජය වේවා!
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි මම මේ තොරතුරුත් වීඩියෝ එකක් විදිහට දාන්නම්
@AkilaDJ
@AkilaDJ 2 жыл бұрын
@@MadhuraEco මට හිතෙන්නෙ වෙනම හදන්න ඕන් නෑ.... පස්සෙ හදන අදාළ එකක් ඇතුළට මේකෙ වැදගත් ඒවා දාන්න පුලුවන් වෙයි... ඔබ ඉන්ටර්නෙට් පාවිච්චි කරන නිසා තව වැදගත් ඒවා හොයාගන්න! ඒ එකතු කරපුවා එක්ක හිමිහිට පුලුවන් සුදුසු විදියෙ දෙයක් දෙන්න :) charts graphs photos වගෙ ඒවත් වැදගත් වෙයි!
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
@@AkilaDJ ඔව් එහෙම තමයි කරන්න හිතුවේ
@vikumsskaveesha8964
@vikumsskaveesha8964 Жыл бұрын
ඒ පැහැදිලි කිරීමට නම් ගොඩක් ස්තුතියි
@thanujathusharawickramaara3805
@thanujathusharawickramaara3805 2 жыл бұрын
pH agaya kiyata thibenna onada
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
7
@dineshruwan6484
@dineshruwan6484 2 жыл бұрын
Great 👍 👍 👍
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thanks for the visit
@prasannaniroshan1562
@prasannaniroshan1562 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලල මම ගෑස් යුනිට් එකක් හැදුවා .මේ මාසෙ 13 වෙනිද අද 25 හෝ ගාල ගෑස් එනවා මාර සතුටුයි .කලෙක්ටරයක් හදා ගන්න බැරි වුනා ටියුබ් එකකට එකතු කරන්නේ .මම මාතර මේ පැත්තෙ කොහේවත් බැරල් එකක් හොයාගන්න බෑ.ඔයාට ගොඩක්පිං මෙවැනි දේවල් කිරීමට තව තවත් දිරිය ශක්තිය ලැබේවා !
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඔබ ලැබූ අත්දැකීම් ටික තව අය අතර බෙදා හරින්න ඒක මේ වෙලාවේ කරන ලොකු සේවයක්
@sujithkaraliyaarachchi3801
@sujithkaraliyaarachchi3801 2 жыл бұрын
ඔබතුමාගේ දුරකථන අංකය සඳහන් කරන්න පුළුවනි ද ගැටලුවක් විසඳා ගැනීම සඳහා ,,
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
0773674423
@naveensupunsara139
@naveensupunsara139 Жыл бұрын
Tiyub ekakata gas ekathu karagaththoth vadi gas tika yavanna mokadda karannone
@jayanthawickrama6789
@jayanthawickrama6789 2 жыл бұрын
ඔය පිස්සෝ කියන දේවල් ඔබතුමා ගණන් ගන්න එපා. ඔබතුමා කරන කාර් ය ය ගොඩක් වටිනවා ඒ නිසා නිදහසේ ඒක කරගෙන යන්න
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඔව් මම ඒවට සැලෙන්නේ නැහැ
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
ස්තුතියි මදුර
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@chamarasampath5447
@chamarasampath5447 2 жыл бұрын
good
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thanks
@chamakapraneethkumara8150
@chamakapraneethkumara8150 2 жыл бұрын
biyo gas barrel eke udin apadruwya danakota wayuwa eliyata yanne nadda udin???
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
බටහිර ඇතුළත වර්ග ප්‍රමාණය පමණක් හැදෙන gas පිටවනවා
@sayan5595
@sayan5595 2 жыл бұрын
How long can a car tyre tube filled with a bio gas can be utilized? I'm more interested to make the setup bt efficiency bothers me!
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
can Use for about half an hour
@roopasinharoopasinhe5532
@roopasinharoopasinhe5532 2 жыл бұрын
බයෝගෑස් unit එකක් හැදුවේ නැතුව ඒ සඳහා යොදා ගන්නා ගෘහස්ථ අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරියත් මීතේන් හැදෙනවා . බයෝගෑස් හදලා එයින් ප්‍රයොජන අරන් co2 විදිහට පරිසරයට මුදා හැරීම වඩාත්ම සුදුසුයි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
අදහස් දැක්වීමට ස්තුතියි චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා
@dill2474
@dill2474 2 жыл бұрын
Aiya mata pena widiyata bayanakai kiyapu buwa gas company ekaka wadakaranawa athi
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ විදිහට ඇත්ත ඇති සැටියෙන් පහදල දුන්නහම ගැටලුවක් නැහැනේ
@niwanmagabudusarana1678
@niwanmagabudusarana1678 2 жыл бұрын
මහත්මයා සිමෙන්ති වලින් ටැංකිය හදලා බයෝ ගෑස් හදන්න පුළුවන් නේද .
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පුළුවන් නමුත් ඒ පිළිබඳව පළපුරුදු අයෙකු ගේ උපදෙස් ලබාගන්න
@dilukprasad6945
@dilukprasad6945 2 жыл бұрын
patanganne goma dalane. ita passe gas enda patan gatthamada ane iwathalana ahara danne?. nethnam arambaye indan ewath danda puluwanda?. clorin wathura mix unoth weadila hari wade okkoma awul wenawada?. nethnam loku awulak nedda?.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
සති දෙකකට විතර පස්සෙ ගැස් එන්න ගත්තහම අපද්‍රව්‍ය එකතු කරන්න පටන් ගන්න ක්ලෝරින් වතුර දාන්න එපා
@chulanperera5515
@chulanperera5515 2 жыл бұрын
Me unit ekak hadapu thanak balanna puluvn da
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ගාල්ලට එන පුලුවන්නම් මගේ යුනිට් එක පෙන්නන්න පුළුවන්
@manjuchandrarathna9722
@manjuchandrarathna9722 2 жыл бұрын
Gas fill wenna dawas 2k yanawa.ey ehema wenna?tube Akakata collect karanne.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ජීරකය තුළ බැක්ටීරියා ප්‍රමාණය මදි ජීරකය ට අළුහුණු ද්රාවණයක් එකතු කර හොඳින් කලත්තන්න එවිට බැක්ටීරියාවලට වර්ධනයට අවශ්‍ය ph අගය නිවැරදි කරගන්න පුළුවන්
@manjuchandrarathna9722
@manjuchandrarathna9722 2 жыл бұрын
@@MadhuraEco thanks
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 2 жыл бұрын
මමත් ආසයි හදාගන්න එත් හරියටම දන්නේ නෑ දර වලින් තමයි උයන්නේ
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහතින්තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල ලින්ක් ඒවා නැරඹුවානම් ඔබට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි බයෝගෑස් ඒකකයක් නිර්මාණය කරමු / How To Make Gas from Fruit And Vegetables waste | Bio gas plant kzbin.info/www/bejne/g323ZqKgitt2ocU කුස්සියෙන් ඉවත් කරන කුණු භාවිතයෙන් නොමිලේ ගෙදරදීම ගෑස් හදමු / from kitchen garbage to free bio gas kzbin.info/www/bejne/bJe0mHWao76dfNU සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home kzbin.info/www/bejne/rmTJq6CwmbOCppY බයෝ ගෑස් භාවිතය සඳහා ලිප සකස් කරගන්නා ආකාරය / How to make a biogas stove kzbin.info/www/bejne/d6LUhGCwes-Kfqc ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3 kzbin.info/www/bejne/sGmxkGOoitioZtE ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි දෙවන කොටස / How to make biogas at home part 2 kzbin.info/www/bejne/g5TEnYKJnaaIotU ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home kzbin.info/www/bejne/pIObl2SbltuJfZI බයෝ ගෑස් නිෂ්පාදනයේ දී ඇතිවන ගැටලු සහ ඒවාට පිළිතුරු / Problems in Biogas and Answers kzbin.info/www/bejne/qJmll4loisplbrM
@asankakumara8228
@asankakumara8228 2 жыл бұрын
මම අදහස් කලේ ගෑස් ගන්න නෙවෙයි .හොඳ පොහොර ටිකක් ගෙවත්තට ගන්න .(අද digestor එකේ මහත බටය ගෙනත් කපන ගමන් මේ වෙලාවෙ) ඒකෙ ගෑස් ටික වතුර හරහා නිදහසේ පිට කරන්න හිතුවෙ එකතු කරන්නේ නැතුව .ඒක නරක වැඩක් ද ඔය කියන විදියට ? එලවලු වලට හොඳ පොහොර ටිකක් ගන්න තමා මම අදහස් කලේ .🙆🙆🙆
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මීතේන් වායුව නම් පුච්චල බැහැර කරන එක තමයි වඩාත් හොද
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 28 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 16 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 8 МЛН