මහා පරිමාණ ජීව වායු ජනකයක් වැඩ කරනා විදිහ (How a large-scale biogas generator works)

  Рет қаралды 9,051

Agri wave

Agri wave

4 жыл бұрын

How a large-scale biogas generator works

Пікірлер: 14
@biogaslk9353
@biogaslk9353 Жыл бұрын
බොහොම ස්තුති මෙවැනි වැඩසටහන් කිරීම සම්බන්ධව , අපි ජීවවායු ඉදිකිරීම් ආයතනයක් වන අතර වසර 25කට ආසන්න අත්දැකීම් බහුල ආයතනයක් ලෙස හදුන්වා දෙන්නෙමු , අපි මෙම වැඩසටහන මුල සිට අග දක්වා නැරඹීම කල අතර සතුටු දායක පැහැදිලි කිරීමක් දක්නට ලැබුනි, තවද මෙයට එකතු කර දීමට බොහොමයක් කරුණු ඇති අතර වැඩසටහන අතර තුර නැගුණු ප්‍රශ්න වලට මීට වඩා සාර්ථක පැහැදිලි කිරීමක් කිරීමට අපට හැකියාව ඇත. ඒ සම්බන්ධ දැනුම අවශ්‍ය නම් පහත දුරකථන අංකයන් සම්බන්ධ කරන මෙන් දන්වා සිටින අතර ,ඔබ ආයතනය කරන්නා වූ සේවාවට බෙහෙවින්ම ස්තුති. 0717317177 0712607189 Www.biogas.lk
@manojsudu5152
@manojsudu5152 2 жыл бұрын
ඉතාම වැදගත් පැහැදලි කිරීමක්.මට ගව ගාලට එකක් හදන්න,සතුන් 20කට කොමද පරිමාන ගන්නෙ.?
@danushkalsantha5300
@danushkalsantha5300 2 жыл бұрын
traning akak ganne kohomada
@sahirulakshan8851
@sahirulakshan8851 2 жыл бұрын
ජීව වායුව emty ගස් ටැංකි යකට පුරවල ගස් ටැංකියක් විදියට පවිචිහි කරන්න පුල්වුන්ද එක කරන විදිය ගැන vedio එකක් කරන්න පුලුවන්ද .එතකොට වියාපාරයක් විදියට ගමේ තියන ගෙවල් වලින් කුණු එකතු කරගෙන ඒව bio ගෑස් ලොකු unit එකකට දල bio ගස් හදල ඒවා ටැංකි වලට පුරවල විකුනන්න පුලුවන් .plz එක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ඔබතුමාට
@akalankanavarathna3869
@akalankanavarathna3869 2 жыл бұрын
පුලුවන් ටිකක් අමාරුයි air compressor එකක් වගේ දෙයකින් පුලුවන්
@biogaslk9353
@biogaslk9353 Жыл бұрын
Karanna puluwan
@ashekeravishan5515
@ashekeravishan5515 3 жыл бұрын
ජීව වායු ඒකකය බලා ගන්න එන්නෙ චොහාටද?
@asankapeiris4563
@asankapeiris4563 3 жыл бұрын
ගිනිසීරිය දාන්න ඕනේ වේල ලද?ගොම මුලින්ම විතරක් දාල පසුව මුලුතැන්ගේඉන් ඉවත ලනගිහින් ඉවතලන අපද්‍රව්‍ය දමන්ට බැරිද
@Agriwave
@Agriwave 3 жыл бұрын
දාන්න ඕන ප්රමාණය තියනව විවධ අපද්රව්ය
@wasanthakumara846
@wasanthakumara846 12 күн бұрын
Video කල කෙනා මිනිසුන් ගෙ මුන පෙන්වනවා විතරයි. ඒ විස්තර කරන ඒවා පෙන්වන්නෙ නෑ
@mangalikafernando7839
@mangalikafernando7839 3 жыл бұрын
Training ekak ganne කොහොමද
@Agriwave
@Agriwave 3 жыл бұрын
ඉදිරියේදී ෆේස්බුක් තුල කෘෂි අරැණෝදය සමූහය හරහා සංවිධානය කලොත් අපි දැනුවත් කරන්නම්
@skelum1
@skelum1 4 жыл бұрын
mata me ayawa contact karala denna puluwanda
@Agriwave
@Agriwave 4 жыл бұрын
විජිත රණසිංහ අරැණෝදය facebook සමූහය. මිස් චාන්දනී සණස ගොවිපල උකුවෙල..
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 45 МЛН