අපි කාපු රසම කෙසෙල් කොලේ බත් එක ❤️

  Рет қаралды 75,818

Dan & Devni

Dan & Devni

Күн бұрын

Welcome
Don't forget to Subscribe to our KZbin channel
We get all my music from artlist.io/D-3...
Follow us on Instagram @ DanRodrigo88
/ danrodrigo88
Enjoy ❤

Пікірлер: 600
@IshanSachira
@IshanSachira 3 ай бұрын
දෙව්නිලගේ ගෙදර walk around එකක් පෙන්නන්නකො. මට හිතෙනවා ලස්සන location එකක පිහිටි ලස්සන ගෙයක් කියල ❤
@kaviratna888
@kaviratna888 3 ай бұрын
දෙව්නිලගෙ තාත්තා කතාකරන්නේ, මැන්ගුස්ලගෙ ගුරුතුමා වගේ...එයා ඩෑන්ගෙන් universal ආතල් එකක් ගන්නවා...😂😂😂
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Hahah 😂
@IshanSachira
@IshanSachira 3 ай бұрын
සිරාවට මටත් ඕක හිතුණ එයා කතා කරද්දි. look එකෙත් සමාන කමක් තියනවා. 😊 නැයෝද දන්නෙ නැ
@kaviratna888
@kaviratna888 3 ай бұрын
@@IshanSachira එහෙම නෑකමක් නැතුව ඇති. හැබැයී ගුරුතුමාගේ වීඩියෝ බලනව ඇතී...😃😃
@mashi2444
@mashi2444 3 ай бұрын
ඒක මරැ මේ බලන්ඩ ලස්සන 😂😂 අක්කා හිතුවේ එයාට කියලා.අයියා කරපු ජෝක් එකට අයියටත් හිනා.😂😂😂 ඒක ශෝක් ලස්සනටම කලා.❤❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Hahaha 😂
@pulasthisingappuli9124
@pulasthisingappuli9124 3 ай бұрын
අක්කා මාර ලස්සනයි. සුරංගනාවියක් වගේ.❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much 🥰🥰🥰
@hasinithilhara3809
@hasinithilhara3809 3 ай бұрын
වැල ගස් වෙනම් තියනවා වරකා ගස් වෙනම තියනවා හැබැයි ඔය දෙකේම polos හැදෙනවා කොස් හැදෙනවා හැබැයි ගොඩක්ම polos & Kos ගන්නේ වරකා ගසෙන්😁 Nice vlog & lv u both 🤍🤍🤍
@iyankadharmasena4038
@iyankadharmasena4038 3 ай бұрын
Nice explanation ❤❤
@rasikasiriwardhana5245
@rasikasiriwardhana5245 3 ай бұрын
That is true😊
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 ай бұрын
Ow waraka gahe polos Rasai wela Gahe polos Beri wenawa wela wage😊
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much for explaining ❤
@Nisansala-c9v
@Nisansala-c9v 3 ай бұрын
වයිරල් වෙලා යන්නේ ලංකාවේ වීඩියෝ ටික තමා.❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you for your support ♥️♥️😍😍
@NiwanthiMadara
@NiwanthiMadara 3 ай бұрын
Oyalage video harima lassanae. Devni akkige home tour akak karana. Athana harima lassanae wage. Oyalata wish karanawa. Good luck
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you for watching 😊
@HemaDuwa-cr5zs
@HemaDuwa-cr5zs 2 ай бұрын
මහත්තයෝ එකම ගෙඩියට නම් හතරක් කියන්නේ මේකයි අපේ සිංහල භාෂාව ඒ තරම් පැහැදිලියි හොඳ භාෂාවක් ඕනෑම දෙයක් ඉතාමත් සරල ආකාරයෙන් තවත් කෙනෙකුට පහදා දෙන්න පුළුවන් ඕනෑම වචනයක් ලියන්නට කියන්න පුළුවන් ඒකයි හේතුව ඔය දෙන්නට සුභ පැතුම් අහංකාරකමක් නැතුව තමන්ගේ දේ අගය කරනවා ජය වේවා
@DanRodrigo88
@DanRodrigo88 2 ай бұрын
Thank you for your kind words 🥰
@Sumin.131
@Sumin.131 3 ай бұрын
Devniගෙ ගෙදර හරිම ලස්සනයි ශෝ arround ekak දෙන්න හොදේ❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you ❤️
@Shashi-eg8dt
@Shashi-eg8dt 20 күн бұрын
Oak ray එකෙන් try කරලා බලන්න අක්කි.. මාර රසයි එකේත්.
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 Ай бұрын
අනේ මටත් කන්න හිතුනා වරකා.... 🤪 ලස්සන පවුලක් ආදරණීයයි. අක්කි අයියයි ගොඩක් ලස්සනයි. ආදරෙයි ගොඩක් ❤
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
Love you too ❤️
@roshangamage6207
@roshangamage6207 2 ай бұрын
sorry,,wife keeela
@ThiliniDevindi
@ThiliniDevindi 3 ай бұрын
Devni akki likes an angel 🧚❤ soooo pretty anee
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you 😊 🙏
@ak_maleesha99
@ak_maleesha99 Ай бұрын
bro oka newei niyama kehel kole bath.kama hadala lunch sheet wenuwata kehel kole dala unuwen bath mul bandala paya 1.5k 2k thiyala kala balanna rasai.
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
We have gone back home, will try next time we are in Sri Lanka ❤️
@travelwithchabiya
@travelwithchabiya Ай бұрын
වරකා ,වැල කියලා ගස් ජාති දෙකක් තියෙනවා දෙකේම පොලොස් හැදෙනවා.කොසුත් හැදෙනවා. ඒත් මන් දන්න විදිහට දෙකේම හොදයි කොස් 😊😊 මන් නම් කන්න ආසම වරකා 🤤🤤🤤
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
Thank you for your reply ❤️
@nippontravel7196
@nippontravel7196 3 ай бұрын
බත් බෙදන අම්මගෙ හිත කියවන්න පුලුවන්…..තමන්ගෙ දරුවන්ට බෙදනව වගේ අත දිග ඇරල බෙදනව. අම්මව මතක් උනා මට….ඒක වෙනම කතාවක් .
@shanikafernando5909
@shanikafernando5909 3 ай бұрын
මේක බලද්දී මටත් හිතුනේ එකමයි. අත දිගඇරලා බෙදුවා අප්පා.
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Yeah true she was really kind ♥️♥️
@Minist562
@Minist562 3 ай бұрын
අනේ ඔව් හරිම කරුණාවන්ත widiyata බත් එක දීලා හිනා උනා. ගොඩාක් හොඳ අම්මා කෙනෙක් ❤️❤️❤️🥰🥰🥰
@amilasandanuwan5920
@amilasandanuwan5920 2 ай бұрын
අර අජිත් තලවත්ත නෙහ්හ්හ්හ්හ්.. ඔයාලගෙ තාත්තගෙ යාලුවෙක්ද.
@sureshthusitha7586
@sureshthusitha7586 3 ай бұрын
අද තමා ඔයාලගෙ වීඩියෝ බලන්න ගත්තෙ😊😊😊ඔය දෙන්නා කතා කරන විදිහ ආසයි අහන් ඉන්න❤❤❤ශෝක් ඔය දෙන්නා.හරිම ආදරණීය කපල් එකක්.අද ඉදන් දිගටම බලනවා ඔයාලගෙ වීඩියෝ.
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thanks for watching 🥰
@ama_senavirathna
@ama_senavirathna 3 ай бұрын
4:43 මේ බලන්න ලස්සන කියලා අක්කව තල්ලු කරලා ගහ ළගට යනවා 😂
@mycf6
@mycf6 3 ай бұрын
ammo ow
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Hahaha 😂
@nirmalp.h6572
@nirmalp.h6572 3 ай бұрын
Kesel kole rice and curry othala tikak 2 hours wage thiyala kaawama mara rasai...😋
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Will try that next time ♥️👍🏻
@heshanwickramathilake5919
@heshanwickramathilake5919 3 ай бұрын
Thank you so much for visting Mandiya and promoting our little eatery ❤🫡
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Food was so yummy 🤤 Will definitely visit again soon ♥️
@thikshanagallage8091
@thikshanagallage8091 3 ай бұрын
අනේ හැමදාම video දාන්න . මම හරි ආසාවෙන් ඔයාලාගේ විඩියෝ බලන්නි ❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much for watching ♥️♥️
@sandunsoyza1799
@sandunsoyza1799 3 ай бұрын
එකම ගෙඩියට නම් හතරක්.තියෙන්නෙ ...ළමා වයස...තරුන වයස...වැඩිහිටි වයස...මහලු වයස
@SahanRandika-zw1xz
@SahanRandika-zw1xz 3 ай бұрын
පිස්සු ද
@charakawickramasinghe
@charakawickramasinghe 3 ай бұрын
​@@SahanRandika-zw1xzඑයා හරි
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you 😊
@bhagya9425
@bhagya9425 3 ай бұрын
E lagata gihin is the
@bhagya9425
@bhagya9425 3 ай бұрын
​Bts sinhala ff I have
@sudeshthilina1419
@sudeshthilina1419 3 ай бұрын
Feb ceylon එකට යන්න seafood try කරන්න. Log ekk ගෙන්න එකෙත් ❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
We will try 🙏
@Nisansala-c9v
@Nisansala-c9v 3 ай бұрын
අම්මෝ ඉතින් ඔයාලගේ ව්ලොග් එකක් බැලුවේ නෑ කියන්නේ ඉතින් කෑම කෑවේ නෑ වගේ තමා😂😂😂😂😂අදත් සුපිරි❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much for your support ❤
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 3 ай бұрын
වරකා වැල කියන්නෙ ප්‍රබේධ 2 ක් ...ඉදෙනකොට එකක් වැල වෙනවා අනිත් එක වරකා වෙනවා එච්චරයි ..පොලොස් පොලොස්ම තමයි ඒකෙ වෙනසක් නැ ගස් දෙකෙම❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you for sharing ♥️
@YibinShao
@YibinShao 3 ай бұрын
ඇයි Englandවල කාක්කෝ නැද්ද අනේ. කොහොම උනත් සිංහල මෙහෙම හරි කථා කරන්න පුළුවන් එක සතුටුයි. මොකද අපේ අයට පිට රටවල් වල ඉන්න කොට සිංහල අමතක වෙනවා. ඒ රටවල මිනිස්සුත් හිනා වෙනවා පුදුම වෙනවා එහෙම උනහම. සතුටුයි ඔයාලා ගැන.❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thanks for the support 🥰
@YibinShao
@YibinShao 3 ай бұрын
@@DanRodrigo88 ❤️❤️
@tishanscomment
@tishanscomment 3 ай бұрын
ලංකාවෙ තියන UK දන්නවාද ? UsvataKeiyawa උස්වැටකෙයියාව 😅
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Hahah 🤣🤣
@MJJNamalDias
@MJJNamalDias 3 ай бұрын
අනේ පව් ඩෙව්නිව තල්ලු කරලා අර පැත්තක තිබුණ ගහක් පෙන්නුවා... ඩෑන් මාර විහිළු තමයි කරන්නෙ 😄🤦❤️
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Haha 🤣
@MJJNamalDias
@MJJNamalDias 3 ай бұрын
@@DanRodrigo88 😄😄😄❤️👍
@WithSaR-24
@WithSaR-24 3 ай бұрын
Ane oyala denna harima shoiii😍🙈❤️ apita one thawa video godaaaaak eka digata 🙈😍🥰❤️ Video ekak danakal balagna hitiye😍🙈❤️
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Dennam thawa videos. Thank you for watching ♥️
@pasinduprasad3933
@pasinduprasad3933 2 ай бұрын
ගස් වර්ග දෙකයි... වරකා සහ වැල ඒ දෙකේම පොඩි කාලෙ පොලොස් ඊට පස්සෙ කොස්.. එතනින් පස්සෙ තමයි වරකා හරි වැල හරි දෙකෙන් එකක් වෙන්නෙ😊
@DanRodrigo88
@DanRodrigo88 2 ай бұрын
❤️
@tharushithathsarani4793
@tharushithathsarani4793 2 ай бұрын
කොස් ගස් ඉදුණාම වරකා හැදෙන ගස් / වැල හැදෙන ගස් වර්ග 2ක් , 😇
@DanRodrigo88
@DanRodrigo88 2 ай бұрын
Ow ow Dan nam dannawa 👍🏻
@Madhura-tj9tg
@Madhura-tj9tg 2 ай бұрын
ඔයාලා දෙන්නට මන් ගොඩක් ආදරෙයි හමදාම සතුටින් ඉන්න😊😊😊😊😊😊😊
@DanRodrigo88
@DanRodrigo88 2 ай бұрын
Thank you ❤️
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 3 ай бұрын
ලුනු වතුර චුට්ටක් වරක මදුලු උඩට ඉහලා කන්න එතකොට රසයි 😋😋😋
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Will try that next time ♥️👍🏻
@Tharulk-j9i
@Tharulk-j9i 3 ай бұрын
Lovely cupple ekaka❤, love story ekath kiyannako ithin
@NiwanthiMadara
@NiwanthiMadara 3 ай бұрын
Oyalage video harima lassanae. Devni akkige home tour akak karana. Athana harima lassanae wage. Oyalata wish karanawa. Good luck
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you. Will try to do a video ♥️
@SajeekaBandara
@SajeekaBandara 3 ай бұрын
අයියා ඊයේ kandy shoe kingdom එකට ආවා නේද? 🥺
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Yes ❤️
@maleeshahansani7969
@maleeshahansani7969 3 ай бұрын
Bath ekath rasa pataii. akkige gedarath harima lassanai lassanata parisaraya penawa vlog ekath lassanai ❤️❤️❤️❤️❤️ aai vlog ekak danna ayye🥰🥰
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you 😊 🙏
@ramiyaramiya7691
@ramiyaramiya7691 3 ай бұрын
හරිම ආසාවෙන් බලනවා හරිම ලස්සනයි ❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you 😊 🙏
@videocafe9594
@videocafe9594 Ай бұрын
අක්කා අයියාට කවදාවත්ම කේන්ති යන්නැද්ද. අනේ එයා හරිම ශෝක්. ❤😊
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
Tikak withara 😀Eth napurunam na
@thularidinushika27
@thularidinushika27 3 ай бұрын
අක්කව නම් දෙවියො නිදහසේ මවලා ❤ අම්මා වගේමයි
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much ❤
@rashmieweerasekara5258
@rashmieweerasekara5258 3 ай бұрын
I think devni akki got her looks from her father. They both look alike when talking & smiling 🥰. Her skin color is from her mother I think ❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you ♥️😍
@shehaninethmini1226
@shehaninethmini1226 3 ай бұрын
එකම ගහේ ගෙඩි විවිද අවදි වලදී විවිද නම් වලින් හදුන්වනවා 🌳
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Mmm interesting 🤔
@NaweenSheekshana
@NaweenSheekshana 3 ай бұрын
danne nathi nisa ahnne me channel eke me video eka ahamben dakala bluwe,me kolla lankawe nemeida??
@MeriyanMadhubashini
@MeriyanMadhubashini 3 ай бұрын
Akka model Kanak wage awidinna one na eya model kanaktath wada lassanai ❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you for the compliment nangi ♥️♥️
@twoandfourruwan
@twoandfourruwan 3 ай бұрын
කෑවට පස්සෙ දත් ටිකත් හදා ගන්න පුළුවන් ....😂😂😂😂😂😂epic ☝
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
🤣🤣
@nuwanprasanna2244
@nuwanprasanna2244 2 ай бұрын
මොනාද මේ අපෙ දේවල් පෙන්න්නනවනම් මේ වගේ දේවල් ගොඩක් පෙන්වන්න පුළුවන්
@DanRodrigo88
@DanRodrigo88 2 ай бұрын
Thanks for watching 😁
@nirmaninimesha3192
@nirmaninimesha3192 14 күн бұрын
very humble couple❤❤
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 3 ай бұрын
වැල/ වරකා කියන්නේ ප්‍රෙබෙද 2ක්..දෙකෙම ගෙඩ්යේ පොඩ් අවදියෙදි පොලොස් ලොකු වෙනකොට කොස් වෙනවා ගෙඩිය.ඉදෙනකොට තමා වැල ප්‍රබෙදය වැලත්.වරකා ප්‍රබෙදය වරකත් වෙන්නේ😊😊
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you for sharing ♥️♥️😍😍
@Minist562
@Minist562 3 ай бұрын
Best explanation ❤️❤️
@sachinihimasha6632
@sachinihimasha6632 3 ай бұрын
My favourite couple 😍😍😍
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thanks for the support 🥰
@DilshdilNishnish
@DilshdilNishnish 3 ай бұрын
අයියා හුරතල් පොඩි ලමයෙක් වගේ ❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Haha really?? 😆😆
@sayuridiwyanjali
@sayuridiwyanjali 3 ай бұрын
akka lassanai aneee cute❤😊❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you nangi ♥️♥️
@NipunaSankalane
@NipunaSankalane 3 ай бұрын
කෙසෙල් කොලේ නියම රසට බත් එකක් කනවනම්, අඩුම විනාඩි 30ක් විතර ඔතල තියල කන්න ඕනි ❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Will try that next time ♥️
@අදිසි_හෝරාව_Adisi_Horawa
@අදිසි_හෝරාව_Adisi_Horawa 3 ай бұрын
oyala rata iddi hitapu dogiya ko 🤔🤔
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
He's home with family 🚀
@Ish-pc9tp
@Ish-pc9tp 3 ай бұрын
Nice vlog eka.❤❤❤❤. Ara hindi actress wijey wage aiya nm.good luck..🎉🎉🎉🎉🎉
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you ❤
@UdaraNawarathne-y4h
@UdaraNawarathne-y4h 3 ай бұрын
5:10 😂 පාඩුවේ දාන්න දෙන්න අක්කී...😂❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Hahaha no way 🤣🤣
@R.S.507
@R.S.507 3 ай бұрын
Very nice and an interesting vlog 😊❤need more vlogs like this😇
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
More to come! ❤️
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 3 ай бұрын
කෑමක් කන්න එළියට යනවා❤❤❤❤❤❤
@merajsamarasinghe985
@merajsamarasinghe985 3 ай бұрын
Beautiful couple..... I like how both of you respect each other.... God bless both of you and family too....
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much 😊
@kushanpeiris2170
@kushanpeiris2170 3 ай бұрын
wow awesome view at the end? kandy where is this house? hanthaana side?
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Annewatte 😍
@yslifestyle1029
@yslifestyle1029 3 ай бұрын
මේ මල්ලි ලංකාවේ කෙනෙක් නෙමෙයි ද හරි අමුතුයි කතා කරන විදිය
@Minist562
@Minist562 3 ай бұрын
නෑ. එයා පොඩි කාලේ ඉඳන්ම ජීවත් වෙලා තියෙන්නේ England වල. ඒකයි ❤️❤️🤗🤗
@dammikas.7774
@dammikas.7774 3 ай бұрын
Podi babek😅
@manuranaproduction8308
@manuranaproduction8308 3 ай бұрын
Dan are you not a sinhales😌
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 2 ай бұрын
Aapoo daruwo oya jara bima gonna eapa waterbonna api giyamath yanna eathanata south asai oya wagea apea minissunwa than walata
@dilmiisharasewwandi3158
@dilmiisharasewwandi3158 3 ай бұрын
Akki oya godakk lassanai.... Mata oyawa balann oni 🥹
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Anee thank you nangi ♥️♥️😍😍
@SampathKumara-vq3rl
@SampathKumara-vq3rl 3 ай бұрын
Akki aiya akkige ge pennannako paule aya genath kiyanna ❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Will try 👍🏻♥️
@travelwithchabiya
@travelwithchabiya Ай бұрын
තාත්තා ගුරුවරයෙක්ද 🙄
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
No ❤️❤️
@PAONEx
@PAONEx 3 ай бұрын
Everyone knows Devni's father. Is he a politician?
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Noo 😂😂😂
@salikaweerasinghe3341
@salikaweerasinghe3341 3 ай бұрын
රස කෑම දැකලා අපිටත් බඩගිනි එනවා 😊😊 It's a beautiful video. I really enjoyed it❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much ❤
@bathiyaweerasekara
@bathiyaweerasekara 3 ай бұрын
Home tour video.. .. ..
@nawangaalawathurage8154
@nawangaalawathurage8154 3 ай бұрын
E kandy koi hariyeda aiye akke? Game nama mokkda? Maath hari aasai ee wage pattakata
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Annewatte 😍
@dasuninimesha5706
@dasuninimesha5706 3 ай бұрын
Home tour ekk oni akkii..hrim lassanii gedra❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thanks for the support 🥰 🙏
@shani9645
@shani9645 3 ай бұрын
කෙහෙල් කොලේ ඔතලා බත් එකක් කන්න.ඒක මාරම රසයි මාරම සුවදයි
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
We will soon 🥰
@piyumihansika8694
@piyumihansika8694 2 ай бұрын
❤😍
@DanRodrigo88
@DanRodrigo88 2 ай бұрын
Thanks for watching ❤️
@sachinihimasha6632
@sachinihimasha6632 3 ай бұрын
Oyla dennawa hambela katha karanna asai akki & ayya 😍
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you ❤️
@Navodi...
@Navodi... 3 ай бұрын
Ane akkanm harima lassni♥️😍
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much Navodi ♥️♥️😍😍
@pasindu_supun_
@pasindu_supun_ 3 ай бұрын
2:34 වරක වෙනයි වැල වෙනයි. වරක ටිකක් හයියයි හැබැයි වැල එහෙම හයිය නෑ. හැබයි ඒ ගස් දෙකෙන්ම කොස් ගෙඩියි පොලොස් ගෙඩියි ගන්න පුලුවන්
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you for sharing ♥️
@nilushilarajini5078
@nilushilarajini5078 3 ай бұрын
ඔයාලා නුවර කොහේද හරිම ලස්සන තැනක ඉන්නේ
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Primrose gardens ♥️ Thank you 🥰
@vishu_official_187
@vishu_official_187 3 ай бұрын
Me balannaa lassna😅😂❤ akkata kiuwa kyl eya hituwe anee
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Hahah 🤣🤣🤣
@Sachi0118
@Sachi0118 3 ай бұрын
නුවරඑළියේ යන්න ඇවිදින්න එහෙ ශෝයි ❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
We were in nuwara eliya few days back ♥️
@pasindumethsara118
@pasindumethsara118 3 ай бұрын
වරකා,කොස්,පොළොස්,දෙල්,වැල කියන්නේ ඔක්කොම එක වර්ගයේ ඔක්කොම කොස් තමා හරියට නිකං රෝස,අරලිය,සූර්යකාන්ත කියන්නේ ඔක්ක්කොම මල් වගේ තව ඔය කෙසෙල් වලටත් තියෙන්නේ ගොඩක් ජාති එවත් ඔක්කොම කෙසෙල් තමා ඇයි මානවයගෙත් තියෙන්නෙ එක එක ජාති 1. අධිරාජධානිය (domain) - Eukarya 2. රාජධානිය(kingdom) - Animalia 3. වංශය (phylum)-Chordata 4. වර්ගය (class) - Mammalia 5. ගෝත්‍රය (order)- Primates 6. කුලය(family)-Hominidae 7. ගණය(genus)-Homo 8. විශේෂය (species) - Homo sapiens මේ ඉන්නේ අපි හැබැයි කොස් ඉදුනාම තමා වරකා හැදෙන්නේ පොළොස්,දෙල්,වැල කියන්නේ වෙනම ගස්
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you so much for sharing ♥️♥️😍😍
@chanuthmilehansa4811
@chanuthmilehansa4811 3 ай бұрын
Dan baby kenekd wage harima sweet
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you 😆
@tenujisihansa8307
@tenujisihansa8307 3 ай бұрын
Addicted to your vlogs ❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thanks for the support 🥰 🙏
@chathudias-pt5pu
@chathudias-pt5pu Ай бұрын
Ane oyawa hurathaleta hadaganna shoke😂😂😂
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
😱😱
@hansaja_ravihara
@hansaja_ravihara 3 ай бұрын
sri lankan vlogs tikama maru🥰🥰
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thanks for the support 🥰 🙏
@piumisenanayaka6999
@piumisenanayaka6999 3 ай бұрын
❤❤❤
@iroshanilmini7776
@iroshanilmini7776 3 ай бұрын
වරකා කියන්නෙ රස කෑමක් සුද්ද කරලා ඔක්කොම ලුණු ගම්බිරිස් demma නම් තවත් රසයි .හිතුවා විතරයි vlog එකක් දාලා තිබ්බා බලද්දි ❤❤❤❤❤ආදරෙයි
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Hope you enjoyed the video ❤
@travelwithnature2018
@travelwithnature2018 3 ай бұрын
Akknm attma lssni
@Captain_Rap
@Captain_Rap 3 ай бұрын
So Sad Bro You Guyz Fogeted Me ! Your Old Guy !
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
That's what happen when you stop commenting 😁
@kavishkadilshan-ri2qn
@kavishkadilshan-ri2qn 3 ай бұрын
Wela gedi,waraka gedi rasa 2 aiya ❤️ wela gedi Wala gediya athin ath karala kanna puluwan waraka wage kapanna one ne idunama wela gediye poththa haiya ne aiya❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you for sharing ♥️
@hansiiiiii7617
@hansiiiiii7617 2 ай бұрын
අනේ ඒ ගර්ල් හපන්පැදුරේ උන්නද අප්පා හොඳට දැකලා පුරුදුයි❤
@DanRodrigo88
@DanRodrigo88 2 ай бұрын
❤️
@UdaraNawarathne-y4h
@UdaraNawarathne-y4h 3 ай бұрын
Aluth vlog ekak gennako.❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
We are a little busy at the moment, but will do soon as we can ❤️
@boundlesstraveller
@boundlesstraveller 3 ай бұрын
❤❤❤ Another beautiful vlog❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you 😊
@sandaruwaniherath9803
@sandaruwaniherath9803 3 ай бұрын
Akkilata කොස් ගෙනත් දුන්නෙ. අපේ ෆකල්ටි එකේ අජිත් තල්වත්ත සර්. ගොඩක් ලස්සනයි අක්කිලාගෙ vedios. 💖
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Ohh 🙈☺️
@rasikasandaruwan-s9x
@rasikasandaruwan-s9x 3 ай бұрын
Devni akke , Oyage amma principal kenekd?
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Yes ♥️
@JanithSandalu
@JanithSandalu 3 ай бұрын
4:42 akkagen guti kanna wenne , maara jolly oyalage video maara nihathamani dennam oya wdyta digatama inna , adrei❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
😅😅😅😅❤️
@saheli_senevirathne
@saheli_senevirathne 3 ай бұрын
4:54 Akka ahinsak hindane me hemdem😅❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Eka thama 🥲
@Abolpaw
@Abolpaw 3 ай бұрын
9:16😂 අයියත් හෙන.ජොලි.නෙ 5:13 පාඩුවෙ දාන්න දෙන්න ඉතිං😂😂 බෑනෙ අක්ක එක්ක
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Oww 🤣🤣
@priyanipolkotuwa1080
@priyanipolkotuwa1080 3 ай бұрын
අනේ හරි ලස්සනයි , ඔයාලගෙ මේ වීඩියෝ එක ❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you 🥰❤️❤️❤️
@ruubalasooriya9332
@ruubalasooriya9332 3 ай бұрын
Very nice vlog guys..really intersting ...love u both
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Glad you enjoyed it ♥️♥️♥️
@irashz
@irashz 3 ай бұрын
😂😂😂 ane mage gediya 😂😂😂 video hrima lassanai ❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 3 ай бұрын
Thank you ♥️♥️♥️
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 26 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 17 МЛН
LUNCH WITH FAMILY IN KANDY 🍝 - Cafe 1886 By Salgado Bakers
14:13
WEIRD FOOD COMBINATIONS - 🤢  සිංහල Vlog
25:19
Dan & Devni
Рет қаралды 36 М.
DAY OUT IN KANDY නුවර රවුමක් 😍 🇱🇰
27:53
SUPRISE MIL GAYA ❤️ | VLOG 454
26:23
Ali Hamza Baloch
Рет қаралды 148 М.
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН