එයාලට හදපු චිකන් බිරියානි එක🥘| Life in japan 🇯🇵🇱🇰|

  Рет қаралды 142,116

Anusha jeewani

Anusha jeewani

Ай бұрын

Anusha jeewani

Пікірлер: 793
@manjulatennakoon8978
@manjulatennakoon8978 28 күн бұрын
කෑම හදන කොට මේ අත එහා මෙහා යන විදිහ බලන්න ආසයි.හරිම සුන්දරයි. හැමදාම ඉන්න ලැබේවා, මේ සුදු මහත්තය හරිම වාසනාවන්තයි , ඔයා වගේ හොඳ කෙනෙක් ලබන්න. ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@lia_pathirana
@lia_pathirana 28 күн бұрын
මොන තරම් අකමැති කෑම එකක් උනත් අම්මා අතින් අනලා කවද්දි රහයිනේ.... ❤️
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ඒකනේ ♥️♥️♥️♥️
@deepikadharmarathna1348
@deepikadharmarathna1348 28 күн бұрын
මම අක්කගේ වීඩියෝ දිගටම බලපු කෙනෙක්.ඒත් මගේ තාත්තා නැති වුණා..😥ඊට පස්සේ මගේ ⁣දෝණිව ලැබුණා..මේ දේවල් හින්දා මට වීඩියෝ ගොඩක් මඟඇරුණා..මම මේ දවස් වල ඒ ටික බලන ගමන් ඉන්නේ..එකක් වත් නොබලා ඉන්න ලෝබයි..ඒ තරම් මම ආසයි අක්කගේ වීඩියෝ බලන්න..❤😍
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
අනෙ එහෙමද තාත්තාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏🙏 ඔයාත් පරිස්සමෙන් ඉන්න ♥️♥️ හෙමින් බලන්න බැරියා විඩියෝ එක ♥️♥️ ආදරෙයි ♥️♥️
@SujiSuji-vl3kt
@SujiSuji-vl3kt 27 күн бұрын
@DiyasinuYt-ic5os
@DiyasinuYt-ic5os 28 күн бұрын
Kalekata පස්සේ පළවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි මගෙන් හරිම ලස්සනයි video eke wenewa wageme..නොදන්නා දේවල් ගොඩක් igene ගත්තේ oya gen thank you
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️
@user-bf5ry4yj6x
@user-bf5ry4yj6x 15 күн бұрын
අනේ හරිම ලස්සනයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ❤
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 28 күн бұрын
මගේ කකුල කැඩිලා මාසයක් වෙනවා ඉතින් මම ඔයාලගෙ විඩියෝ බලලා සතුටු වෙනවා මම නමි විඩියෝ බලන්නේ මරිනා බලන්න ආස නිසා මෙි පවුලටම ඇස් වහ වදින්න එපා
@L64324
@L64324 28 күн бұрын
ඉක්මනට සනිප වෙයි ඔයාට , සුමන සමන් දෙවි පිහිටයි ❤😊
@Anu.00
@Anu.00 28 күн бұрын
Ikmnta oyge kkula snipa wewa..🙏💜
@SandamalPrabhashwara-he2cz
@SandamalPrabhashwara-he2cz 28 күн бұрын
おだいじに❤
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 28 күн бұрын
ඉක්මනින් සනීප වෙයි.😊😊
@NatashaSewmini-mp3vh
@NatashaSewmini-mp3vh 28 күн бұрын
ඉක්මනට සනිප වෙන්න
@user-rr9bk3ke8t
@user-rr9bk3ke8t 28 күн бұрын
ආදරණිය පවුලක්..හරිම ලස්සනයි ..ආසාවෙන් බලන්න පුළුවන් ඔනිම තරම් වෙලාවක්..❤හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..😘
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilinipabasara9850
@dilinipabasara9850 28 күн бұрын
හරිම ලස්සන විඩියෝ එකක් අක්කේ.❤❤ ඔයාලා හැමෝටම බුදු සරණයි.සතුටින් ඉන්න, ආදරෙයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 26 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-hg6mv6kg3y
@user-hg6mv6kg3y 28 күн бұрын
හරිම ආදරණීය පවුලක් අනූෂා. ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
♥️♥️♥️♥️🙏
@isankarathnathilaka4332
@isankarathnathilaka4332 28 күн бұрын
Harima lassanai akkiyo doni manika..asawen balanawa dan oyage vidiyo kochchara mahansi wela awath vidiyo akak baluwama mahansiya niwenawa budusaranai oyala hamotama ❤sathutin inna hamadamath
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@rohanvijitha5147
@rohanvijitha5147 28 күн бұрын
විඩියෝ එක ලස්සනයි අදත් විඩියෝ එක වෙනදාා වගේම ආසාවෙන් බැලුවා ඇන්ටිගේ කැම රස පාටයි ආදරෙයි ජය වෙිවා
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-tv2cc4rr9x
@user-tv2cc4rr9x 28 күн бұрын
Hamadama wage adath video eka harima asawen baluwa. Kama tike rasai suwadai mehata danenawa wage❤ Oyage family ekama ekathu wela inna senasurada video eka goda lassanai. Adaraneeyai.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-eg2or7ep5w
@user-eg2or7ep5w 28 күн бұрын
වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ අක්කියෝ...😍 ලස්සනයී😍..ආදරෙයී...❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@kanthipathirana3178
@kanthipathirana3178 28 күн бұрын
මරිනා බිම දිගා වෙලා ඉන්න කොට මට මගෙ දුව මතක් උනා. එය නම් ලොකුයි එත් ඔය විදියට සාලෙ මැද මෙ දැනුත් දිගා වෙලා ඉන්නවා.මට ආසයි ඔයා කැම හදන්න පුරුදු උන විදිය දැන ගන්න. Vedio එක බලලා හැමදාම සතුටු වෙනවා.ඔයාගෙ සතුට හැමදාම රැදෙවා!
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
මගේ අම්මාගෙන් එතකොට සුදු අම්මාගෙන් එකතොට ජපානෙ ඉන්න මගෙ හිතවතුන්ගෙන් තව මගෙ උනන්දුව මෙ හැමදෙයක්ම එකතු වෙනකොට මට හැමදෙයක්ම ලස්සනට කරගෙන යන්න පුළුවන් වුනා ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@NelushaNuragi
@NelushaNuragi 28 күн бұрын
Adrei akkiyo.❤❤❤ adath video eka hrima lassnai.
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@CuteCraft26
@CuteCraft26 27 күн бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් නැන්දේ .මම හරිම ආසාවෙන් බැලුවා. මේ වගේ ලස්සන වීඩියෝ අපිට ගේනවට ස්තුතියි නැන්දේ ❤
@anushajeewani2016
@anushajeewani2016 26 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malkanthividanage5331
@malkanthividanage5331 28 күн бұрын
හරිම ලස්සනයි video එක. නංගී ඔයාගෙ biriyani eka හරිම ලස්සනයි එ වගේම හුඟක් රස බව දන්නවා. මේ වගේ ඔයාගෙ Family එකේ සියලු දෙනාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Its-me-D126
@Its-me-D126 28 күн бұрын
පිටරටක අවුරුදු ගානක් ඉදලත් හරිම ලස්සන ට සිංහල කතාකරනවා අක්කෙ ඔයා.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
♥️♥️♥️♥️🙏
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 27 күн бұрын
👍🌹.. ඇති වැඩේ මොකක්ද ..
@Its-me-D126
@Its-me-D126 27 күн бұрын
@@SanjeewaUdayakumara-ub9kr 🤔 මොකක් ද ඒ කතාවෙ තේරුම
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 27 күн бұрын
@@Its-me-D126 👍🌹.. සිංහල ජාතිය ට ඇති වැඩේ මොකක්ද ..?
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 10 күн бұрын
Aurudu 22 mamat inne pita rataka ,mage lamai pava sinhala hodata kata karanawa. Maw basa amataka ven na . Fake minisun e widihata act karanawa. Amatakai vage sinhala.😂
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 27 күн бұрын
හිතට නිදහසක් දැනෙන්න නම් අක්කිගෙ වීඩියෝ බලන්නම ඕනේ.ඒ තරම්ම අක්කිගෙ කටහඩ ,දෝනිගෙ හිනාව හරිම සුන්දරයි.video ekth lassani.kama ekanam laga hitiyanam apitath kanna thibuna neda akkiyo.
@anushajeewani2016
@anushajeewani2016 26 күн бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@SaraniKawshalya-kk4yz
@SaraniKawshalya-kk4yz 28 күн бұрын
හරිම ලස්සනයි අක්කි❤❤❤❤වෙනදා වගේම ආදරයෙන් අදත් බලනවා❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ShashiNisansala-jw6wo
@ShashiNisansala-jw6wo 28 күн бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි අනූශා අක්කේ❤❤ බිරියානි එකත් රස පාටයි❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madumali3459
@madumali3459 28 күн бұрын
අදත් විඩියේ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 26 күн бұрын
මරීනා නම් බෝනික්කෙක් වගේ හරිම ලස්සනයි ඒ වගේම නැන්දගේ කටහඩනම් බාවනාවක් වගේ මම හරිම ආසාවෙන් බලන් ඉන්නේ බිරියානි එකනම් රස පාටයි හරිම ලස්සනයි වීඩියෝ එකක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 24 күн бұрын
ස්තූතියි 🌷🌷🌸🌸 ආදරෙයි ♥️♥️♥️
@ruvinidodangoda9334
@ruvinidodangoda9334 28 күн бұрын
Vidieo ekak dana kam balan hitiye thanks Anu. Lassanai adath.adarei marinaaa doni.
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@praneedipraneedi9731
@praneedipraneedi9731 28 күн бұрын
අක්කා ගේ කැම හැම එකක්ම රසපාටයි, මරිනා මැණික තවත් උස ගිහින්, ආදරෙයි හැමෝටම❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ayeshahasanthika5435
@ayeshahasanthika5435 28 күн бұрын
නැන්දගෙ බිරියානි එක කන්න ආස හිතුණා...මරිනා නංගිගෙ කොන්ඩේ දිගට වවන්න ලස්සනයි එයා.. ආදරෙයි ඔයාලා හැමෝටම ...❤😊
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@Tharusl382
@Tharusl382 28 күн бұрын
අක්කිගේ කෑම උයන විඩියෝ තමයි බලන්න ආසම හරි පිළිවෙළයි රස පාටයි හැමදාම සතුටින් ඉන්න මරිනට ගොඩාක් ආදරෙයි කියන්න 😍😍😍🥰🥰🥰❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ♥️♥️♥️
@ChalaniRuwanthika
@ChalaniRuwanthika 28 күн бұрын
❤❤❤ adath video eka godak lassanai akke ❤❤ adath kama tika godak rasa patai🎉🎉 oy athin hadana kama tikak kanna asa hithenawa akke mata❤❤ godariyak adarei oyalata ❤❤budu saranai 🎉🎉parissamata sathutin hina wela hamadama inne akke ❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ushanirajapaksa2633
@ushanirajapaksa2633 27 күн бұрын
වීඩියෝ එක ලස්සනයි වගේම කෑම එකත් ගොඩක් රස පාටයි..හැමෝටම සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාලා හැමෝටම...ආදරෙයි 💖💜️💖💜️🇱🇰🇱🇰🇱🇰
@anushajeewani2016
@anushajeewani2016 26 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sapnasassarani9966
@sapnasassarani9966 28 күн бұрын
ආන්ටිගේ කෑම ටික නම් ගොඩක් රස පාටයි..... අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ......ආන්ටිගේ පවුලේ හැමෝටම අපි ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@pethushan
@pethushan 28 күн бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි... මට හිතෙන්නෙත් මාත් වීඩියෝ එක ඇතුලේ ජිවත් වෙනවා වගේ... ඒ තරමට... ඔයාගෙ පවුලෙ සියලු දෙනාටත් ආදරෙයි .. බුදුසරනයි ❤❤❤❤🥰😘
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 14 күн бұрын
මෙහෙම කෑම එකක් කන්න අම්මා ලගට කවදා යන්නද අක්කීයො ඔයාගෙ vlogs එකක් නම් මම වරද්දන්නෙ නැතිව බලනවාමයි කොච්චර කාර්ය බහුල උනත් ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 14 күн бұрын
අනෙ ඉක්මනින්ම කාලය ගෙවිලා යන්න පුළුවන් නංගියො😘😍😍 ආදරෙයි ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 26 күн бұрын
ඇන්ටි හදන කෑම බලන්න ලස්සනයි අනේ... රස ඇති ඒවගේම... දවසක ඇන්ටිගේ අතින් හදපු කෑම වේලක් කන්න ආසයි... ඒ තරම් ලස්සනට කෑම හදනවා...❤
@anushajeewani2016
@anushajeewani2016 24 күн бұрын
ස්තූතියි ♥️♥️🌷🌷🙏🙏
@ne7055
@ne7055 28 күн бұрын
හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක බිරියානි එකනම් හරිම රස පාටයි මරීනා ට වගේම උන අපේ මල්ලිටත් තිබුනා ඉක්මනින් මරිනා නන්ගිට සනීප වෙන්ඩ ඕන බුදු සරණයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ♥️♥️♥️ ආදරෙයි ♥️♥️
@user-ns5hp8rk1p
@user-ns5hp8rk1p 28 күн бұрын
hari shok akkiyo.man hari asai oyalage family aka sathuta dakkama.hitha piranawa akki....
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@amilaweerasinghe3011
@amilaweerasinghe3011 28 күн бұрын
Hemadama wage adath asawen akkige video ekq beluwe.man harima asay akki hadana kema balanna.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Sewwandikcl1sd
@Sewwandikcl1sd 16 күн бұрын
ඔයා කතා කරන විදිය හරිම චාම් ඇත්තමයි ලස්සන ජීවිතයක් ගත කරන්නේ ඔයාලා හරිම සතුටුයි ඔයාලා ගැන මන් හැම වීඩියෝ එකක්ම බලනව ඔයාලගෙ 🎉 සතුටින් පරිස්සමින් ඉන්න ජෙසු පිහිටයි ඔයාගෙ පව්ලේ සියලු දෙනාටම
@anushajeewani2016
@anushajeewani2016 15 күн бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@NimeshaTharangani-ng6xu
@NimeshaTharangani-ng6xu 28 күн бұрын
Oyage video balana thawath Eka rasikayek mamath.harima asai dear.godak adareyi.e wagema oyagen mn godak Dewal igena gannawa.harima Hoda lassana video denawata oyata godak adareyi dear.e wagema oyage anith pawule ayatath adareyi dear❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@maduliyanage
@maduliyanage 27 күн бұрын
අම්මෝ අක්කි බිරියනි එක...දැනුයි අක්කේ බලන්න පුලුවන් උනේ..ලස්සනයි අදත් ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 26 күн бұрын
ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍
@beneetajayamali7188
@beneetajayamali7188 28 күн бұрын
අද නම් මන් ආසම vedio එකක් දාල තියෙන්නෙ . කෑම ටික නම් රස පාටයි. ❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-ih7lw7ny5g
@user-ih7lw7ny5g 27 күн бұрын
Adarei akke.oyage video harima lassanai.duwatat godakadarei.
@anushajeewani2016
@anushajeewani2016 26 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ChamariGovinnage
@ChamariGovinnage 20 күн бұрын
ඇත්තටම මම ඔයාගෙ වීඩියෝ බලලා සතුටු වෙනවා වගේම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 20 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@udaramadubashini1002
@udaramadubashini1002 26 күн бұрын
Video eka godak lassanai anu akki.tikak parakku una blnna..long weekend ekak ahu unane..etin tikak awidda eki..akkige uyna recipes walin hetha pirenwa..marina doni twath lassana wela dn..adrei godak oyla hamotama ..ewagema videos blnne puduma asawen akki..-sithu-❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 26 күн бұрын
අනෙ ඒකට කමක් නෑ 🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@user-xe7dy5hr4v
@user-xe7dy5hr4v 28 күн бұрын
Harima lassanai ane..ආදරෙයි .බුදු සරණයි.🌹❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-ky4xo5hf4x
@user-ky4xo5hf4x 28 күн бұрын
නැන්දාගෙ වීඩියෝ එකක් ලගදි අහම්බෙන් දැකලා මම ආසාවෙන් බැලුවා එදා ඉදන් නැන්දගෙ කලින් වීඩියෝ ටික ටික බලන්න ගත්තා දැන් නැන්දාගෙ වීඩියෝ එකක් එනකල් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා .මරීනා නංගි හරිම කියුට් එයාට ත් මම ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න නැන්දේ හැමෝම ගොඩක් ආදරෙයි...... ජේසු පිහිටයි 🥰❤️
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@kumariHerath-yx7br
@kumariHerath-yx7br 15 күн бұрын
මම අදමයි ඔයාගෙ වීඩියෝ බැලුවේ.අනේ ඇත්තටම අහන් ඉන්න ආසයි.
@anushajeewani2016
@anushajeewani2016 15 күн бұрын
ස්තූතියි හොඳේ ♥️😘🌸🌷🙏
@AmithNishantha-ft6vd
@AmithNishantha-ft6vd 28 күн бұрын
Adath video eka asawen baluwa .budu saranai iyala hamotama ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kotawilasujatha9378
@kotawilasujatha9378 28 күн бұрын
Harima adaraniyai oyage video marina manika adarei godak ummmmmma
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@yeshandiluusha
@yeshandiluusha 28 күн бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි .ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න . ආදරෙයි ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-xq1nx5hx2r
@user-xq1nx5hx2r 28 күн бұрын
Asawen video eka baluwa marina harima hurathal kema tikath niyamai
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dimuthutharaka7252
@dimuthutharaka7252 27 күн бұрын
වැඩත් එක්ක පරක්කු උනා වීඩියෝ එක බලන්න.හරිම සැහැල්ලුවෙන් ඔයාලා ජීවිතේ ගත කරන්නෙ කියලා මට හිතෙනවා .කොයිතරම් කාර්‍යබහුල උනත්.එහෙම තමයි ඉන්නත් ඕනේ.ආදරෙයි හැමදාම වගේ❤
@anushajeewani2016
@anushajeewani2016 26 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@dimuthutharaka7252
@dimuthutharaka7252 26 күн бұрын
@@anushajeewani2016 ❤
@chalanirajasekara4886
@chalanirajasekara4886 28 күн бұрын
Lassanai akke ,, saralai Oya inna widiha,lamai dennatama godak adaren salakana hati dakkama asa hithenawa,mama negambo ayage dakka deyak eka ,,harima ekamuthui naadayo ❤❤mama huband tath pennuwa video eka 😊….
@anushajeewani2016
@anushajeewani2016 26 күн бұрын
ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@gayathriprasadini915
@gayathriprasadini915 27 күн бұрын
asswen beluwa akke😊😊😊 akkagen kema tikak kanna asai dekkama. godak adarei oyalata budusaranai jesu pihitai ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 26 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@LakshikaKumburegama-nz1jv
@LakshikaKumburegama-nz1jv 28 күн бұрын
අදත් video එක හරිම ලස්සනයි අාදරෙයි අක්කි ❤️ ❤️
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@PridarshaniKumari
@PridarshaniKumari 28 күн бұрын
හරිම ලස්සනයි ❤️ පිළිවෙළයි අක්කි ඔයාගේ වැඩ .❤ මරීනා හරිම හුරතල් ❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@haselapriyabuddha3375
@haselapriyabuddha3375 28 күн бұрын
හරිම ලස්සනයි video eka අක්කා ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 25 күн бұрын
Niyamai akka vediyo eka .kama godak rasa athi.bs❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 24 күн бұрын
♥️♥️♥️♥️
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 28 күн бұрын
Hi Anusha have a great weekend and God bless your family always sending warm wishes and love from Italy ❤️❤️🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
Thank you so much 😊♥️♥️🙏
@hashinisewwandi2194
@hashinisewwandi2194 28 күн бұрын
Adarei akkiyo.budu saranai paule hamotama❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ආදරෙයි ♥️♥️♥️
@nilakshimalwaththa5282
@nilakshimalwaththa5282 28 күн бұрын
අදත් විඩියෝ එක ලස්සනයි අනු අක්කී❤️🥰 මරිනා බබා ලස්සන වෙලා තවත්❤️ පරිස්සමින් සතුටින් ඉන්න අක්කී බුදු සරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mydreamsdoit5019
@mydreamsdoit5019 25 күн бұрын
මරීනා නන්ගිට ආදරෙයි ❤ 😊එයා ගොඩක් ලස්සන වෙලා. එයාගෙ ඔරිගමී බලන්න ආසයි ගොඩක්. කුඩ හදල තිබ්බ ඒව මාරම ලස්සනයි .❤
@anushajeewani2016
@anushajeewani2016 24 күн бұрын
♥️♥️♥️♥️
@withpurna847
@withpurna847 24 күн бұрын
Marina i love to see your growing beautiful everyday ❤❤❤ අනු හරිම ලස්සනයි හැමදාම වගේම ❤❤
@anushajeewani2016
@anushajeewani2016 24 күн бұрын
ස්තූතියි පුර්ණ 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@withpurna847
@withpurna847 24 күн бұрын
@@anushajeewani2016 ❤❤❤
@niorshajayamanna3275
@niorshajayamanna3275 27 күн бұрын
අදන් ලස්සන විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 26 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Samimoments
@Samimoments 28 күн бұрын
හරිම ලස්සනයි අක්කේ..♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@MilariPerera-eq4bd
@MilariPerera-eq4bd 28 күн бұрын
Harima lassanai nande video eka ammath asawen balanawa ❤api kamath hadanawa japanayata awama nandawa balanna aniwarennama enawa
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️
@achaladesilva6132
@achaladesilva6132 28 күн бұрын
හරිම ලස්සනයි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@PinkysDiary03
@PinkysDiary03 28 күн бұрын
අද විඩියෝ එකත් හරිම ලස්සනයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shereenmichelle3979
@shereenmichelle3979 28 күн бұрын
The Biryani & Vade looks so yummy! You have a very helpful and lovely daughter who is a great example to children of her age Thanks for sharing your day with us. God bless!!!❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
Thank you so much♥️🙏
@user-no7kn1gw5w
@user-no7kn1gw5w 28 күн бұрын
අද vedio එකත් හරිම ලස්සනයි අක්කේ ❤️
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 28 күн бұрын
Godak lassani adath video eka.. thanks ❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@subuddhimaheshika6375
@subuddhimaheshika6375 27 күн бұрын
Hi Anu. Nice video. I am a busy person. When i am relaxing, i watch your videos. You are soo lucky to have a good family like this. I really like your daughter, Marina. I wish you and your family for a great future. God bless you all.
@anushajeewani2016
@anushajeewani2016 26 күн бұрын
Thank you so much 🙂♥️♥️
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz 28 күн бұрын
Vlog eka nam harima lassanai akke.adarei☺☺☺☺ 💗 💗 💛 💛 💚 💚 💖 💖 💙 💙
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@lakshmisirisena8751
@lakshmisirisena8751 28 күн бұрын
Harima lassanai god bless you all
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@randi_085
@randi_085 28 күн бұрын
Wow 🤩 jesupihitai Nangi ♥️🇱🇰🇱🇰🇱🇰
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
♥️♥️♥️🙏🙏🙏
@randi_085
@randi_085 27 күн бұрын
@@anushajeewani2016 love u ❤️🥰 nanga ❤️🇱🇰🇱🇰
@ChamariGovinnage
@ChamariGovinnage 20 күн бұрын
ඇත්තටම මම ඔයාගෙ වීඩියෝ බලලා සතුටු වෙනවා වගේම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා🥰🥰 1:53
@anushajeewani2016
@anushajeewani2016 20 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shanibhagya6336
@shanibhagya6336 28 күн бұрын
හරිම ලස්සනයි අක්කෙ අද video එකත්.❤.සුභ පැතුම් 100k ගන්න පුලුවන් උනාට.හදවතින්ම සුභ පතනවා🎉 ඔයා කොහෙන්ද අක්කෙ තුනපහ කොටන්න ගත්ත grinder එක ගතේ.
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-gk7tl3mk1b
@user-gk7tl3mk1b 28 күн бұрын
අදත් ලස්සනයි අක්කෙ.පරිස්සමෙන් සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manojaperera5097
@manojaperera5097 28 күн бұрын
අනේ අනුෂා මම හරිම ආසාවෙන් ඔයාලගේ පවුලේ දිනපතා වෙන දේවල් බලන්නෙ.බිරියානි එක නම් රස පාටයි.ඔයා හරිම වාසනාවන්ත කෙනෙක්.
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@shakiladissanayake9618
@shakiladissanayake9618 26 күн бұрын
Math gedara biriyani mix eka hadala biriyani hadala balanna ona😍Thank you akke ❤️❤️😘adath video eka godak Lassanai 🥰
@anushajeewani2016
@anushajeewani2016 24 күн бұрын
ස්තූතියි නංගියො😘😍😍 ♥️♥️
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 10 күн бұрын
happy family ❤❤❤❤🎉🎉🎉🎉 Mamat ekatu una , italy walin.
@anushajeewani2016
@anushajeewani2016 10 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@mayurilakmali1168
@mayurilakmali1168 28 күн бұрын
අක්කා විඩියෝ එක පටන් ගද්දි පෙන්නපු මල් ට්ක හරි ලස්සනයි 🌺🌺.මරීනාගේ හුරතලේ❤.බිරියානි එක ලස්සන වගේම රසටත් තියෙන්න ඇති අක්කා.අදත් ආසාවෙන් බැලුවා විඩියෝ එක❤️.පරිස්සමෙන් සතුටින් ආදරේන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@saduishu5128
@saduishu5128 28 күн бұрын
Adath lassana vedio ekk❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@DiliniPrasangika-qo2rr
@DiliniPrasangika-qo2rr 25 күн бұрын
අද comment එක බිරියානි එකට එක දැක්කාම කෙල ගිලුනා අක්කේ. 👍👍 මරීනා,සුදු අම්මා❤ ජේසු පිහිටයි ඔයාලාට🙏
@anushajeewani2016
@anushajeewani2016 24 күн бұрын
♥️♥️♥️♥️♥️
@vishminavodi8541
@vishminavodi8541 28 күн бұрын
මටත් තිබුනා ගොඩ කාලෙකට කලින් මරිනා ඇදගෙන ඉන්න ජාතියෙ බිලවුස් දෙකක් හරිම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
♥️♥️♥️♥️♥️
@Sachi0118
@Sachi0118 28 күн бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 28 күн бұрын
Adath harima lassani akki❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 27 күн бұрын
Anu Marenna dan goda.....k lassanai...ara iya konde kapuwa neda loku wenasak thiyenawa...adath video aka harima lassanai hamadama sathutin enna ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 26 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thusharicfrenando8858
@thusharicfrenando8858 28 күн бұрын
අදත් ලස්සන වීඩියෝ එකක් ගෙන ආවාට ඔබට ස්තූතියී .ඔයාගේ කෑම හදන විදියට මම ගොඩාක් ආසයී නංගී .ඒකේ මාරම සුන්දරත්වයක් තියෙනවා .බලන්න ,බලන්න ආසා හිතෙනවා.රෝස මලගේ (මරීනා පුතා ) ලස්සන සිනාවත්,ඔබ පවුලේ සියලුම දෙනාගේ එකමුතු,බැදීමට මම ආසයී.හරිම ලස්සන සුන්දර ජීවිතයක් ඔබට ලැබීලා තියෙන්නේ.වාසනාවන් .අපේ කෙනෙක් කොහේ හෝ සතුටින් ඉන්නවා කියන්නේ ,අපිට ආඩම්බරයක් .ජයම වේවා ජීවිතයම සැමදා.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ganeshikafernando4602
@ganeshikafernando4602 28 күн бұрын
අක්කා හදන කෑම තමයි ලස්සනයි ,රස පාටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@prasandhikadasanayaka4807
@prasandhikadasanayaka4807 28 күн бұрын
හැමදාම සතුටින් ඉන්න, ආදරෙයි ඔයාලාට❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ආදරෙයි ♥️♥️♥️
@prasandhikadasanayaka4807
@prasandhikadasanayaka4807 28 күн бұрын
@@anushajeewani2016 ❤️
@worldcinema5059
@worldcinema5059 28 күн бұрын
Adarei akka 💗 lassanai godak❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-gt4fz7gi8w
@user-gt4fz7gi8w 28 күн бұрын
Mm nam oyage kama hadana video thami wadiyenma balann kamathi thawa , vagawe video balannth harima asai me video balankota hithata harima loku sansimak danenwa 😮❤oyala hamotama jesu pihita labewa ,marina duwa adarayen mathak kala kiyanna 🎉❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@VishvaChandrasekara
@VishvaChandrasekara 11 күн бұрын
🥰චීන අයගෙ සංස්කෘතිය එයාලා අනෙකාට සැහෙන්න ගරු කරනවා කැමටත් වැදලා කන්නෙ 😊අපෙ තමා හැමදෙම ගිලිහෙමින් යන්නෙ
@anushajeewani2016
@anushajeewani2016 11 күн бұрын
♥️♥️♥️♥️
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 28 күн бұрын
Oyalage thiyana ekamuthukata thamai hari asa hithenne. Kema uyana eka nam hamadamath balanna asai. Ohe life ekai lankawe life ekai athare kochchara wenasak thiyanawada. Apitanam oya wage anga sampoorna kema welak kanna godak amarui. Lankawe arthikaya anthimai. Oyala harima wasanawanthai. Jesu pihitai. 🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
♥️♥️♥️♥️ අපේ රටත් හැමදේකින්ම දියුනු වෙන්න කියලා තමයි අපිත් හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kalabaraclub9682
@kalabaraclub9682 23 күн бұрын
Stress eke inna weleta akkage videos godak watinawa matanm...❤️
@anushajeewani2016
@anushajeewani2016 23 күн бұрын
♥️♥️♥️♥️♥️
@Ish-pc9tp
@Ish-pc9tp 28 күн бұрын
අපිව ඔයාගේ ගෙදර එක්ක ගිහින්,කන්න බොන්න දීලා,සැලකුවාට බොහෝම ස්තූති අක්කෙ..කෑම හරිම රසයි..❤❤❤❤😋😋😋😋 මරීනා දූ හරීම cute අනේ...😍😍😍😍😍
@surekanishani4771
@surekanishani4771 28 күн бұрын
ඔයා ගීයද
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@Ish-pc9tp
@Ish-pc9tp 26 күн бұрын
​@@surekanishani4771 ඇයි අනේ සතියකට වතාවක් දෙවතාවක් අනූශා අක්කි අපි හැමෝම එක්ක යන්නෙ..❤❤❤❤
@surekanishani4771
@surekanishani4771 26 күн бұрын
@@Ish-pc9tp 😊😊😊😊
@chandimaudayangani5270
@chandimaudayangani5270 11 күн бұрын
Harima lassanai akke
@anushajeewani2016
@anushajeewani2016 11 күн бұрын
ස්තූතියි ♥️♥️🙏😘
@NiroshiNiroshini
@NiroshiNiroshini 23 күн бұрын
Last week mata balanna bari una ithing video miss wechcha thekama baluwa. Api ithing akki ke video skip karala balana puruththak naha. Mage duwa elaina ta akki ge video balagena thamai kama kanna one. Naththam eyata puthuma kenthiyak enna now a days. Ithing akki ge video parana unath hoyala thaala thenava kellata. Ithing akki ta api kodak atherei. Parissameng inna me thawas wala pathira virus nisa akki. Yesu pihitai❤
@anushajeewani2016
@anushajeewani2016 22 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@shanikaperara6513
@shanikaperara6513 28 күн бұрын
Oya dapu appa recipe ekata math haduwa Harima rasai ❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-xl2cr5nq2m
@user-xl2cr5nq2m 28 күн бұрын
අක්කා ඔයාගෙ විදියට බිරියානි හදන්න ඕන.ඒක රස පාටයි❤.ඔයාගෙ වගාවත් අපිට පෙන්නන්ඩ ..මරීනා ආදරෙයි ...❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
හරි මම පෙන්නන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ♥️♥️♥️
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 12 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 4,6 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
ගේ ඇතුලේ BBQ 🥩| Life in japan 🇯🇵🇱🇰
20:58
Anusha jeewani
Рет қаралды 94 М.
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 12 МЛН