No video

✔දන්සල් නැති මෙදා පාර දන්සල් බත් රසට ගෙදර හදමු|Dansal bath|💓m.r kitchen💓

  Рет қаралды 197,593

M.R kitchen

M.R kitchen

Күн бұрын

#dansalbath#poyaday#mrkitchen#
ගෙදර කිරිපිටි තියනවනම් විනාඩි 10න් රසවත් අතුරුපසක්👇👇
• ✔කිරිපිටි වලින් විනාඩි...
බීටර් නැතුව ලේසි ක්‍රමයකට අමුද්‍රව්‍ය 2න් බ්ලෙන්ඩර් එකේ මාෂ්මෙලෝස් හදමු👇👇
• ✔ අමුද්‍රව්‍ය 2න් බ්ලෙ...
ඕන කෙනෙකුට හදාගන්න පුළුවන් එලවලු රොටි රෙසපි එක
කඩේ එළවළු රොටි විනාඩි 10න් ගෙදර හදමු👇👇👇
• කඩේ එළවළු රොටි විනාඩි ...
අමුද්‍රව්‍ය 2න් විනාඩි 5න් සුපිරි අතුරුපසක්👇👇
• ✔අමුද්‍රව්‍ය 2න් විනාඩ...

Пікірлер: 213
@lakminirandima1887
@lakminirandima1887 3 жыл бұрын
අරපිරිමැස්මෙන් හැමදේම හදන්නත්,කාටත් අඩු වියදමින් රස කෑම හදන්න කියා දෙන ඔයාට ගොඩාක් පිං....තෙරුවන් සරණයි ...!❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
කාලෙට ගැලපෙන නියම අදහසක්. 👍👍
@nbutmnut4187
@nbutmnut4187 3 жыл бұрын
💞💞💞💞😍😍😍😍❤❤💞🤗🤗🤗
@s.h.munasingha2590
@s.h.munasingha2590 2 жыл бұрын
ඉතා හොඳින් පැහැදිලිව ඉවුම්පිහුම් කරන ආකාරය කියාදෙනවා.ඒ වගේම කාලය නාස්තියක් නැතිව ඉක්මනින් හා පැහැදිලි ලෙසත් කියා දෙනවා.ඔබට ගොඩක් ස්තුතියි .!
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
අක්කි ඔයා කලින් දාලා තිබ්බ දන්සල් මෙනු එකත් ඒ විදියටම අපි ගියපාර හැදුවා හරිම වෙනස් හරිම රසයි ඒක.මේකත් හදනවා අනිවාර්යයෙන්...😘😘
@Nim542
@Nim542 3 жыл бұрын
කෝ අනේ ඒ වීඩියෝ එක 😋 තව වීඩියෝ එකක් දාල තිබ්බද
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
@@Nim542 ඔව් අක්කි දාලා තිබ්බා.පොඩ්ඩක් Search කරලා බලන්නකෝ.මේ දෙකම මම හැදුවා හරිම රසයි.ඔයත් try කරලා බලන්න..
@shashikavlogs9919
@shashikavlogs9919 3 жыл бұрын
අපි හැමදාම බලනවා ගෙදර හදනවා.... ගොඩක් rasai ada මේක try කරනවා.. Thankx mr kitchen ❤
@sandunidilshani626
@sandunidilshani626 3 жыл бұрын
ඔයා හඳන resipi හරිම හරිම රසවත්
@amalirandika
@amalirandika 2 жыл бұрын
ඔන්න අද හැදුවා ඔයාගෙ විදියට... දුව ආසාවෙන් කෑවා...🤭❤❤ තැන්ක් යූ අක්කෙ... ❤❤
@zukoshonour6447
@zukoshonour6447 2 ай бұрын
මන් හැදුවා අද..හරිම හරිම රසයි ❤😊
@CBsFoods
@CBsFoods 3 жыл бұрын
අක්කි මන් අද මෙක හැදුවා හරිම රසයි❤️❤️❤️❤️ thank you akki
@neetakumarasinghe762
@neetakumarasinghe762 3 жыл бұрын
අක්කී අනිවාර්යයෙන් රෑට හදනවා
@rathnawathimanike2700
@rathnawathimanike2700 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔයා ටත් මේ මමත් නිතරම බලනවා ඔයාගේ මේ කෑම වට්ටෝරු ටික
@manjuplaystore1857
@manjuplaystore1857 11 ай бұрын
හරිම ශෝක්....❤️ thank you.. 👍🙏
@kanchanalakshani368
@kanchanalakshani368 3 жыл бұрын
Kalin dansal bath akath man heduwa akke... gedara aya godak asawen kewa.harima rasayi. Mekath aniwaren hadanawa. Thank you... ❤️❤️❤️
@isharasandamini4251
@isharasandamini4251 3 жыл бұрын
මරු අක්කෙ හොඳම අදහසක් ❤️❤️❤️💖🎀🎀
@spm8427
@spm8427 3 жыл бұрын
Hamadamath wage lesi vidiyata, rasata, hadana deyak Dana oyata godaaaak sthuthiii
@harshiruwanthi1245
@harshiruwanthi1245 2 ай бұрын
Ada math haduwa aththtama rasama rasai akke. Thanku soo much❤
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ගොඩක් වටිනවා 😍
@neranjalanikalas8331
@neranjalanikalas8331 Жыл бұрын
Niyama dansal bath.kalekin kawe na.hadala balanda ona.ane godak isthuti
@nadimadinadi8641
@nadimadinadi8641 3 жыл бұрын
හරිම පැහැදිලියි කියල දෙනව ඇත්තටම ගොඩාක් ස්තූති ඔයාට🙏❤️👈👍 බුදුසරණයි 🙏
@mr.cartoon7320
@mr.cartoon7320 2 жыл бұрын
කාලය අඩුවෙන් ,අරපිරිමැස්මෙන් ,ඒ වගේම වරදින්නෙ නැතුව හදන්න හරිම සියුම් දේත් කියලා දෙනවා.ඔයාට ගොඩක් ස්තුති
@munisanjana1184
@munisanjana1184 3 жыл бұрын
Akki api ඊයේ රැට කන්න හදුවා හරිම රසය් .thank you recipe ekata
@linekuwait1348
@linekuwait1348 3 жыл бұрын
දැක්කාම ආසා හිතේනවා ගොඩාක් ස්තුතියි
@duminimanamperi5841
@duminimanamperi5841 2 жыл бұрын
Tried this today.. result came out soo good… ❤️ thanks
@jeewanthaweirasinghe3766
@jeewanthaweirasinghe3766 Жыл бұрын
අක්කෙ ඔයගෙ ද්න්සල් බත් එක හැඩුව හරිම රසයි, එවගෙම පහසුයි ඔයාට ගොඩාක් පින්
@kalpanidilini9201
@kalpanidilini9201 2 жыл бұрын
ඔබ තුමියගේ රෙසපි හරිම වැදගත් පොලවෙ පය ගහල ජීවත් වෙන මිනිසුන්ට ගැලපෙනව. අද මම හැදුව වැඩි වෙලාවක් ගියෙත් නැහැ.ගෙදර හැමෝම ආස වුනා .මස් ,මාලු නැති වුනාට හරිම රසයි 👍 ගොඩක් ස්තූතියි 🙏 .ඔබට ජය
@helacriation1283
@helacriation1283 Жыл бұрын
අක්කේ අද අපි හැදුවා දවල්ට කන්න හරිම රසයි Thank you oyata ආදරෙයි 💐💐💐💐
@yasaswije7973
@yasaswije7973 3 жыл бұрын
Honday bohoma sthutyi wadiwadiyn rasa kama iddiripath karanana budusaranay
@Lovemoment000
@Lovemoment000 Жыл бұрын
හරිම පැහැදිලි විධියට කියලා දෙනවා...ස්තුතියි ඔයාට💙
@keshanisasikala2823
@keshanisasikala2823 3 жыл бұрын
Ammai maai meka haduwa. Marama rasai. Kanna asa hithenawa godak. Aththatama godak rasai harima lesi hadanna amaru na ❤👍 thank you ❤️❤️ mr kitchen
@priyaran5944
@priyaran5944 3 жыл бұрын
Sarala samanya rasa kama Oya kiya denawa.. Aka godak watinawa.. Onama tharathiramaka enna kenekta hada ganna puluwan..👍👍💖
@dhamindathushan2262
@dhamindathushan2262 3 жыл бұрын
අනිවාර්යයෙන් හදලා බලනවා 😊😊
@imashiperera3115
@imashiperera3115 2 жыл бұрын
Akke oya hari lesiyen e wagema rasata kama hadanna kiyala denwa e wagema oya kiyana widihata haduwama gdak rasaii aththatama man kama hdannna danna kenek newe eth oya kama hdana widiyata kama rasata hdannath mta puluwn una e wagema kama hdannath asa una budusaraniii oyata thwa thwa oya wage dewal kranna puluwn wenna onii
@kuwaitline9478
@kuwaitline9478 3 жыл бұрын
තේරැවන්සරනයි බොහොම ස්තූතියි දැනූ වත් කරාට
@champiy5006
@champiy5006 3 жыл бұрын
I love watching your videos! 💐💜🇺🇸
@shal862
@shal862 3 жыл бұрын
Oya nisa nangiyooo...Ada mm kema jathi hadanna dannawa..a hema kemskma hodata rasata tiyenawaa . godaaak ma godaaak pin menike
@hansichandrasena5780
@hansichandrasena5780 3 жыл бұрын
ගෙදර හදල ප්ලාස්ටික් පිගානක් අරන් පෝලිමේ ගිහින් කන්න😃
@ND-hb2pv
@ND-hb2pv 2 жыл бұрын
Oyage kama harima lesiyen rasata hadann puluwan akke thank you.
@jayanthiperera9111
@jayanthiperera9111 Жыл бұрын
ස්තුතිය මිස්ට අපිට හොඳට කියල දෙනව ට
@vijithagunasinghe3238
@vijithagunasinghe3238 3 жыл бұрын
Thanks nangi ❤❤❤
@shyamalisriyalathasriyalat3312
@shyamalisriyalathasriyalat3312 3 жыл бұрын
හොඳට හදලා තියෙන්නේ
@srilankanandvlogs8667
@srilankanandvlogs8667 3 жыл бұрын
Ane ekmanatama pol hodi hadana widiha kiyala denna
@santhiyasuthaharan8814
@santhiyasuthaharan8814 3 жыл бұрын
Thank you so much sis ❤️❤️❤️ ඔයාගේ දන්සල් කැම වෙල බලනවිට ගොඩක් සතුටුයි. දන්සලේ කාපු කෑම මතක් උනා. ඇඹුල් මාළුත් තිබුනනම් තවත් රසයි😋🥰🥰🥰
@imalshidilshara2104
@imalshidilshara2104 3 жыл бұрын
Onna mat haduwa akke..thankz hodta awa...harima rasai
@upulisaparamadu5984
@upulisaparamadu5984 3 жыл бұрын
Math haduwa meka godaak rasai Thanks ♥️
@madushacool7611
@madushacool7611 3 жыл бұрын
Oyata godak pin hariyata pahdilwa apeta kiya danwata .tawa dugu gamank yana oyata sakteya dahereya aserwadaya laba wa kiyala patana karanwa nangi god bless you...👩‍🍳⚘⚘⚘👍
@achiniwijenayake274
@achiniwijenayake274 2 жыл бұрын
අනිවාර්යයෙන් හදලා බලනවා
@jayshan1673
@jayshan1673 Жыл бұрын
Math heduwa akki harima rasai
@chandrikapriyanthi2508
@chandrikapriyanthi2508 Жыл бұрын
ඔයාට ගොඩාක් පිං මේවා කියලා දෙනවට🙏👍
@ramyamalkanthi8587
@ramyamalkanthi8587 3 жыл бұрын
ගොඩාක් ස්‍තූතියි
@SarathSarath-yl8se
@SarathSarath-yl8se Жыл бұрын
Aniwaryenma පුතේ labana sathiye lankawata ගිය gaman මේක හද නව.. ගොඩක් ස්තුතියි දුවේ ඔයාට...
@warunipriyangani1489
@warunipriyangani1489 Жыл бұрын
අද හැදුවා ඔන්න මමත් ඇත්තටම රසයි.... 😋😋
@ashanthiathukorala7565
@ashanthiathukorala7565 3 жыл бұрын
සුපිරි.....😊😊😊😊👍👍👍👍👍
@itinformation2181
@itinformation2181 3 жыл бұрын
55 වන ලයික් එක මගෙන් දැක්කම කන්න හිතෙනවා🤣🤣
@induruwagechathurangithise4858
@induruwagechathurangithise4858 2 жыл бұрын
shooi ane.thanku .Heta hadann oni😍
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
නියමයි නංගි👌😋ඔන්න පලවෙනියෙන්ම මමයි ආවෙි..ස්තුතියි ඔයාට ❤️
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
💜💜💜💜
@arunicooray2022
@arunicooray2022 2 жыл бұрын
Thank you so much dear.
@rasikajayanti4720
@rasikajayanti4720 3 жыл бұрын
Mama oyage chocolate ice cream eka heduwa harima rasai.mage putha rasa kara kara kewa.
@isharakalpaniwije5581
@isharakalpaniwije5581 3 жыл бұрын
අක්කේ මේ බත් එක අද මං මේ විදිහටම හැදුවා. ඇත්තටම හරි රසයි. ඔයාට ගොඩාක් ස්තූතියි🙏
@amashaamasha3124
@amashaamasha3124 2 жыл бұрын
අද මම හදනවා.🙂🙂
@dualgrapher995
@dualgrapher995 3 жыл бұрын
62 වෙනි ලයික් ☝ මගෙන්
@depikadepika8967
@depikadepika8967 2 жыл бұрын
කියලා වැඩක් නෑ සුපිරි ❤❤
@sanujadilrukshi9524
@sanujadilrukshi9524 Жыл бұрын
අද තුන්වෙනි පාරටත් හදනවෝ. හරිම රහයි ❤
@abdulkick459
@abdulkick459 2 жыл бұрын
Mamath ada meka heduwa.thank you oyata
@nadeekarajapaksha854
@nadeekarajapaksha854 2 жыл бұрын
Niyami oya hodatama kiyala denawa😘😘
@hansanajayasinghe3041
@hansanajayasinghe3041 3 жыл бұрын
අනේ පාන් පීසා රෙසිපි එකක් දෙන්නකො අක්කියෝ ප්ලීස් ❤
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
owwwww💙💙💙💙
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 3 жыл бұрын
Thanks outta video aka දැමීමට
@sanduvision2040
@sanduvision2040 3 жыл бұрын
සුපිරී👌👌
@kidscartoonrmi5917
@kidscartoonrmi5917 3 жыл бұрын
Good vegetable a food
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
akke akka kiyala dunnu tea cups wala cake hadana eka api ada haduwa, harima rasai💜 thankyou akke videowata 💙💙💙💙💙💙💙💙
@chandrikaaththanayaka3059
@chandrikaaththanayaka3059 3 жыл бұрын
Niyamai😀❤👍👍👍👍👍
@vasanasiripala6555
@vasanasiripala6555 Жыл бұрын
akke oya hadana kama godak mn hadnwa.oya kynwa wagema kama rahai.ada rata hadnwa oyage dansal bath eka.
@pahanmandara4704
@pahanmandara4704 3 жыл бұрын
I am first
@saumyarajapaksha5702
@saumyarajapaksha5702 3 жыл бұрын
නියමයි අක්කී
@buddhimasepali4930
@buddhimasepali4930 3 жыл бұрын
නියමයි අක්කේ ❤️❤️❤️
@princessnethu4858
@princessnethu4858 3 жыл бұрын
නියමයි
@udeshimod4264
@udeshimod4264 3 жыл бұрын
හොඳයි 😍👍👍👍👍
@ayeshikadilhani8127
@ayeshikadilhani8127 3 жыл бұрын
Mama akka video danakal 4n aka nithara balanava. Hama dama laik karanava. Thanks Akka .video lasima video danavata. B.s
@marieselvadorai3324
@marieselvadorai3324 3 жыл бұрын
God bless all you
@padmasuganthakumari4755
@padmasuganthakumari4755 2 жыл бұрын
Thank you so much..
@harshikagunawardhana1642
@harshikagunawardhana1642 3 жыл бұрын
Thank you so much 😍😍
@inokashamali1124
@inokashamali1124 3 жыл бұрын
Thank akki❤❤❤❤❤❤❤
@sewwandisewwandi9534
@sewwandisewwandi9534 3 жыл бұрын
සුපිරි 👍👍
@isurangirajapakshs8190
@isurangirajapakshs8190 3 жыл бұрын
Hoda adahasak thanks 👌👌👍
@niroshagunawera7452
@niroshagunawera7452 2 жыл бұрын
Thank you නංගි අද මම බැලුවේ
@anuradhasugathapala5281
@anuradhasugathapala5281 3 жыл бұрын
thankx m.r kitchen
@amilaperera6135
@amilaperera6135 3 жыл бұрын
🥰👍It's awesome
@shevowanni4412
@shevowanni4412 3 жыл бұрын
Thank you akii
@chathuranichathurani7653
@chathuranichathurani7653 2 жыл бұрын
thank you
@shashikavlogs9919
@shashikavlogs9919 3 жыл бұрын
වටලප්පන් එකත් හැදුව නියෙමට අවා...
@labradorretrieversforever1578
@labradorretrieversforever1578 Жыл бұрын
Papadam and chilli wenuwata use karanna puluwan jathi monawada. Mokada wayasaka aachchita mama hadala denna handa
@dilshanrox4131
@dilshanrox4131 3 жыл бұрын
Harima rasai akkiyo man me dan hadala gedara ayath ekka kewa
@rexieperera468
@rexieperera468 3 жыл бұрын
Rasa patai. Thanks
@lakmaliwasana7907
@lakmaliwasana7907 3 жыл бұрын
Rasatama kama hadana mn asama channel eka😍😍
@nilushayeshinika6346
@nilushayeshinika6346 3 жыл бұрын
Niyamai..❤❤👍👍👍👍
@thimanithathsarani8483
@thimanithathsarani8483 3 жыл бұрын
Niyamai 😊💜️💜️
@swarnadias5846
@swarnadias5846 3 жыл бұрын
ස්තුති නගා
@life3d109
@life3d109 3 жыл бұрын
හදලා බලන්න ඔනෙ
@dimuthu2487
@dimuthu2487 3 жыл бұрын
Love it !
@pasindukishara6477
@pasindukishara6477 3 жыл бұрын
පට්ටම වටිනව
@rukshidilukshika7361
@rukshidilukshika7361 3 жыл бұрын
Akke dun thel batha hadana vidiya kiya dennako.akka pehediliwa kidenawa.thanks.bs!!!.
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,1 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 44 МЛН
රසට උයන්න ටිප්ස් දහයක්|Kitchen tips
6:24
RASA RAHASA රස රහස
Рет қаралды 443 М.
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,1 МЛН