පුදුමයි තමයි බත් කන්න මේක විතරක්ම ඇති Amazing Capsicum Filling Curry from Kusala's Simple Life 😍

  Рет қаралды 48,265

Kusala's Simple Life

Kusala's Simple Life

Ай бұрын

පුදුමයි තමයි බත් කන්න මේක විතරක්ම ඇති Amazing Capsicum Filling Curry from Kusala's Simple Life 😍
#kusala
#capsicum
#capsicumcurry
❤මාළු මිරිස් 250g
❤ලොකු ලූණු ගෙඩි 3
❤සුදු ළූණු , කරපිංච, එනසාල්,කරාබු නැටි..කුරුඳු පොතු වීඩියෝ එකේ පෙන්නන ප්‍රමාණෙට ගන්න...
❤පොල්කිරි 300ml
❤සියඹලා බික් කිහිපයක්
❤මිරිස් කුඩු ..තුනපහ කුඩු තේ හැන්ද බැගින්...
❤කහ කුඩු ස්වල්පයක්
❤ලුණු ස්වල්පයක් .
❤තියෙනවා නම් තම්බා ගත් බිත්තයක්...
❤ 250g Capsicum
❤3 big onions
❤ Take garlic , curry leaves, cardamom, cloves.. cinnamon bark as shown in the video...
❤ Coconut milk 300ml
❤A few tamarind
❤ Chilli powder ..curry powder teaspoons of powder each...
❤A little turmeric powder
❤A little salt.
❤ If there is a boiled wall...

Пікірлер: 33
@padmaalahakoon
@padmaalahakoon Ай бұрын
හරිම අගෙයි. අපුරුයි. ආසයි දැක්කම. Thanks thanks thanks
@rasikakumari1164
@rasikakumari1164 Ай бұрын
ලූණු උම්බලකඩ අවශ්‍ය තුනපහ තෙල් වලින් අනලා මලවාගෙන පිරවුම ත් රසයි. මාලුමිරිස් එක පාරම තෙලෙන් හරි කිරිවලින් තම්බාගන්න පුළුවන් .😍❤
@user-zs7uu6nn9r
@user-zs7uu6nn9r Ай бұрын
Harima lassana pata suwada athi asayi dekkama sthuthi ❤
@sarathkumara9955
@sarathkumara9955 Ай бұрын
සුපිරිට ඇති
@piyaseelirech9941
@piyaseelirech9941 Ай бұрын
රසයි ❤
@catty3703
@catty3703 Ай бұрын
Mmm rasa patai hadala balanna ona thanks dear
@vihangasathsara150
@vihangasathsara150 Ай бұрын
Supiri.....thank.u....❤️❤️❤️❤️❤️
@inducooray7846
@inducooray7846 Ай бұрын
Thanks dear
@mohamednajeeth7660
@mohamednajeeth7660 Ай бұрын
Thanks sister ❤
@user-bl3mc9qz8w
@user-bl3mc9qz8w Ай бұрын
Thank you so much❤❤
@user-lb4ok4kz6g
@user-lb4ok4kz6g Ай бұрын
Thanks for lots ❤❤❤❤
@ramanikleperuma4164
@ramanikleperuma4164 Ай бұрын
Harima pehedelei.🎉🎉
@shyamamohamed1514
@shyamamohamed1514 Ай бұрын
delicious 😋
@dilanilanka3141
@dilanilanka3141 Ай бұрын
වෙනස් රසක් Thanks you❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Ай бұрын
❤❤❤❤
@wasanthakumara1460
@wasanthakumara1460 Ай бұрын
ම්ම්ම්ම් රසට ඇති මාලු මිරිස් වෑන්ජනය මමත් හදනවා මම නිතරම හදන්නේ ඔයාගේ කෑම රෙසිපි ස්තුතී ඔයාට ඩිය ❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි අපි,හැමදාම ❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Ай бұрын
❤❤❤❤❤❤
@thiliniruwangi6466
@thiliniruwangi6466 Ай бұрын
Watina video ekak thank you ❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Ай бұрын
❤❤❤❤
@user-ky1go6ik6s
@user-ky1go6ik6s Ай бұрын
Thankyou miss මම cook කරල රස බලන්නම්❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Ай бұрын
❤❤❤❤
@user-yr6gg6ns5q
@user-yr6gg6ns5q Ай бұрын
@user-zz2il9gk9g
@user-zz2il9gk9g Ай бұрын
Ane piraume lunu sambole hadana lesi kramaya kiyala dunnata stutiy❤🙏oya apata💎
@ranigunaratne1367
@ranigunaratne1367 Ай бұрын
👍🙏❤
@udaniweerakoon1301
@udaniweerakoon1301 Ай бұрын
අල තම්බා පොඩි කර දැම්ම නම් රසයි
@NisansalaVithange
@NisansalaVithange Ай бұрын
අක්කෙ මෙ මම ආසම කැමක් .....
@KusalasSimpleLife
@KusalasSimpleLife Ай бұрын
❤❤❤
@KanchanaSewwandi-oy1ss
@KanchanaSewwandi-oy1ss Ай бұрын
Akathakkaricekannapuluvan😊
@KanchanaSewwandi-oy1ss
@KanchanaSewwandi-oy1ss Ай бұрын
Manhaduvarasamarasai
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Ай бұрын
ස්තුතියි ,,,,,සොයුරිය,,,,,,,, ඔබට .......🌹🌷
@ChathurikaNimali-ob1dm
@ChathurikaNimali-ob1dm Ай бұрын
Me mokada me 😂
@KusalasSimpleLife
@KusalasSimpleLife Ай бұрын
❤❤❤
@sridesilva5671
@sridesilva5671 Ай бұрын
Wendeyan colombu hadana heti kiyala denawada. Wellawaththe Jaffna Wala hadanawa
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 11 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 38 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 11 МЛН