Danuට කියන්න! | කාංචනා අනුරාධි (Danuta Kiyanna featuring Kanchana Anuradhi)

  Рет қаралды 271,559

Lankadeepa

Lankadeepa

2 жыл бұрын

Cleanest Sweetest Perfect කටහඬක් තියෙන පොඩි උනාට වැඩ ලොකු කාංචනා
Danuට කියන්න! | කාංචනා අනුරාධි (Danuta Kiyanna featuring Kanchana Anuradhi)
Danuta Kiyanna!
Sponsor: TRULY CEYLON®
Location Partner: Colombo Court Hotel & Spa
Wardrobe Partner: Culture by Ari
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 245
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 2 жыл бұрын
Thank you so much Everyone 💖😘🇱🇰 Love you all ✨
@YASH0928
@YASH0928 2 жыл бұрын
Thank god you had some respect for yourself and didn't sit on his lap. I don't understand why he wants every girl on his lap.
@Shehani768
@Shehani768 2 жыл бұрын
Hithala cute wenna hadannepa ban
@amilakelum5854
@amilakelum5854 2 жыл бұрын
A kondenm kapanna epa 😥😥
@dark-993
@dark-993 2 жыл бұрын
😘😘😘😘😘
@methira
@methira 2 жыл бұрын
Konde kapanna epa akke 🥲😌🙌
@nipunbandara2311
@nipunbandara2311 2 жыл бұрын
අහංකාර නැති උඩගු නැති,මටනං ලංකාවෙ ඉන්න හොදම දක්ෂම ගායිකාව😘😍💖💖
@anilkalugala4391
@anilkalugala4391 2 жыл бұрын
What about yohani
@user-mh3rr3zw9b
@user-mh3rr3zw9b 4 ай бұрын
Enlkenma
@maheeshagunathilake299
@maheeshagunathilake299 2 жыл бұрын
කාංචි නංගි කතා කරනවා අහන් ඉන්නත් ආසයි....♥️♥️♥️
@bhagyajayasinghe1893
@bhagyajayasinghe1893 2 жыл бұрын
කාංචනාගේ වචනත් කවියක් වගේ....එයාගෙ generation එකේ ඔය වයසෙ ළමයෙක්ගෙන් අහන්න ලැබෙන්නෙ නැති වචන සහ අදහස්. ❤️
@sltravelmate9311
@sltravelmate9311 2 жыл бұрын
අද තමා දනුගේ මූනෙ අමුතුම feeling එකක් දැක්කෙ . කාංචනා කියනෙම රත්තරං ගොඩක්
@anuradhawanninayeka599
@anuradhawanninayeka599 2 жыл бұрын
සිංදුවක් කීවත්,කතා කෙරුවත් ඒ කටහඬට ආදරේ හිතෙන්නෙ මට විතරද 😍😍
@NadunYasmitha
@NadunYasmitha 5 ай бұрын
🥰😍😍😍
@hng8976
@hng8976 2 жыл бұрын
උමාරියා❤️ ළගට කැමතිම කාන්චනාට හැකියාව වගේම ගතිගුණවලටත් කැමතියි💕මේ දෙකම තියෙන අය අඩුයි🙂❤️👌
@malsharavihari6756
@malsharavihari6756 2 жыл бұрын
උමාරියා, කාංචනා, දනිත් ශ්‍රි, සනුක වගේ නව පරපුරේ අති දක්ශ ගායක ගායිකාවන් බිහි වීම අපේ රටේ සංගීත ක්ශේත්‍රයට ලොකු පිටුවහලක්. මගේ මතය නම් මොවුන් සියලු දෙනා ජ්‍යාත්‍යන්තරය ජය ගතයුතුයි.
@lasithpiyumantha505
@lasithpiyumantha505 2 жыл бұрын
චරිත 😌❤️
@ishathdain2148
@ishathdain2148 2 жыл бұрын
ඇයි @Ridma wirawardana 🥺
@nayaninayani7702
@nayaninayani7702 2 жыл бұрын
දිනේශ් ගමගේ❤️❤
@Dinusha_Nethmika
@Dinusha_Nethmika 8 ай бұрын
+ Ridma Weerawardana
@adithya3972
@adithya3972 6 ай бұрын
Charitha ❤
@sitharamadushani15
@sitharamadushani15 2 жыл бұрын
මේ අපේ රටේ මැණිකක්. අනාගතය ඉතාම සුබයි. ආදරෙයි කංචි කෙල්ල 💖💐😘
@vidathkumarasiri7173
@vidathkumarasiri7173 2 жыл бұрын
මම අපේ රටේ නව පරපුරේ ගායිකාවන්ගෙන් කැමතිම ගායිකාවෝ දෙන්නෙක් ඉන්නවා..එක්කෙනෙක් උමාරියා සිංහවංශ, අනිත් කෙනා කාංචනා අනුරාදි. මේ දෙන්නටනම් පුදුම ආදරෙයි.
@navodyadumindu6067
@navodyadumindu6067 2 жыл бұрын
වර්තමාන පරපුරේ දක්ෂම නිහතමානීම ගායිකා යුගලය. 👏👏💙💎 (1) උමාරියා සිංහවංශ.💖💜️💙 (2) කාන්චනා අනුරාධි.💖🧡💛 මේ දෙන්නා කියන ඕනම සිංදුවක් දින ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ඇහුවත් එපා වෙන්නෙ නැහැ. ඒ වගේමයි මං හරි ආසයි මෙයාලා කරන Covers වලට. වෙන අයගෙ සිංදු කියද්දි උමාරියා මෙන්ම කාන්චනාත් මාරම අලුත් රසයක් දෙනවා, මුල් ගායනයට නොදෙවැනිව. මේ කටහඬවල් දෙක පෙර පිනට ලැබුණ දේවල්. ඔයාලට පින් අපිට ලස්සන සිංදු දෙනවට හැමදාමත්.💙💎💖👏👏🔥🔥
@hng8976
@hng8976 2 жыл бұрын
🙂✋
@samilkajayathissa3383
@samilkajayathissa3383 2 жыл бұрын
පොඩි වයසට ගොඩක් හොද නිර්මාණ කරන ලස්සන පුංචි කෙල්ලෙක් ...හොද ගමනක් තිය්නවා ඔයාට.වැදගත් විදියට හැදිල ඉන්න ලමයෙක්
@waruariyasingha9020
@waruariyasingha9020 2 жыл бұрын
මම හරිම ආස ගායිකාවක් ... නූතන කලාව තුළ විඳින්න පුළුවන් හඬක් ඔයාට තියනවා නංගි...❤
@a.perera5657
@a.perera5657 2 жыл бұрын
මාරම බුද්ධිමත් ❤
@darkside1860
@darkside1860 2 жыл бұрын
හන්තානට පායන සද ගීතය මං කැමතිම මේ කටහඩින් අහන්න,❤❤❤
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
ධනූගේ pogrom බලන්න හරිම ආසයි. present කිරීම හරිම ලස්සනයි
@renukakapugamage4221
@renukakapugamage4221 2 жыл бұрын
ඔයා කතා කරනකොටත් සින්දුවත් වගෙයි ...හරිම ලස්සනයි ඔයගෙ voice එක නන්ගී....ආදරෙයි පැලෙන්න .. .🥰😍😘
@erandiabesinghe9981
@erandiabesinghe9981 2 жыл бұрын
උමාරියා අක්කි& කාන්චනා අක්කි❤. Very tallented,very excellent❤️‍🔥 . Love u ❤❤❤❤.
@minulkenula8933
@minulkenula8933 2 жыл бұрын
young generation එකේ මෑත කාලයේ බිහිවුනු තරුවලින් මම ආසම UMARIA සහ KANCHANA ට . පුදුමාකාර දක්ශ කෙල්ලෝ දෙන්නෙක්
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
කාංචනා නංගිගෙ කටහඬ 🔥🧡
@manujaamarasinghe
@manujaamarasinghe 2 жыл бұрын
Shashika Nisansala , Kanchana Anuradhi mee lagat Imesha Thathsarani 😍😍😍
@sanithu5564
@sanithu5564 2 жыл бұрын
යොවුන් පරපුරේ දැකපු අතිදක්ශ ගායිකාවන් දෙන්නෙක් ඉන්නවා. උමාරියා සහ කාංචනා ...ඒ වගේම නිහතමානී කෙල්ලෝ දෙන්නෙක්
@lakshikadevindi803
@lakshikadevindi803 2 жыл бұрын
ඔයා අන්තිමට කියන ලෝකේ වටේම් ගිහින් ඉවරයි දැන් ඒ කටහඩ😍පිස්සුවක් දැන් ඒ voice එක
@indranidesilva1075
@indranidesilva1075 2 жыл бұрын
අදයි ඔයාව හොයා ගත්තේ. ඔයාත් එක්ක වෙන්න ඕන තිලිණ කිව්වේ, duet එකක් කරන්න කැමතියි කියලා. ජය වේවා!
@nikininaduni559
@nikininaduni559 2 жыл бұрын
කාන්චනා උමාලි අක්කි වගේ 💛💛💛
@harinithanthulage6709
@harinithanthulage6709 2 жыл бұрын
Ow kata hada e vage
@WaipareiMai
@WaipareiMai 2 жыл бұрын
නංගියෝ ඔයාගෙ දක්ශකම කියල නිමකරන්න බැහැ. හැමෝටම අපේ හදවතට කතා කරන්න බැහැ ඔයාගෙ හුස්මත් අපිට පුදුම විදියට දැනෙනවා .ඔයාගෙ සින්දු ලියලා දෙන හැමොටම සහ ඔයාට ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා.ඒ වගේම ඔයා ගොඩාක් ලස්සනයි 😍❤
@user-wn8ti4kw8l
@user-wn8ti4kw8l 2 жыл бұрын
දැකපු දක්ශ ම සුපිරිම කැමති ම ගායිකාව...!
@ravi12312
@ravi12312 2 жыл бұрын
අක්කිගෙ කටහඩ 🥺♥️
@dyukaz3822
@dyukaz3822 2 жыл бұрын
ආසම චරිත දෙකක් එකම තැනක.
@sandunmadushanka4980
@sandunmadushanka4980 2 жыл бұрын
"My ultimate dream is to heal souls" ❤️ I think Kanchana does it every time to mine when I hear her high notes and her ragha's which are so perfect!!!
@chamalravihara5993
@chamalravihara5993 2 жыл бұрын
ඒ breath ඒක මටත් ගොඩක් focus උන ඒකක් 🤎
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
නව පරපුරේ අති දක්ශ ගායිකාවක් ❤️❤️
@radhapremlall3791
@radhapremlall3791 Жыл бұрын
ඔබ දක්ෂම දක්ෂ ගායිකාවක් දුවේ ❤️🥰 ලංකාවට සම්පතක් 💎 කවදා හරි මුනගැසී කතා කරන්න හිතෙනවා මට ❤️ ආදරෙයි 🥰❤️ හදවතින්ම සතුට ජය පතනවා ❤️❤️
@nemonli1557
@nemonli1557 2 жыл бұрын
කාංචනාව Caroline Juriege නංගි වගේ මෙතන පේන්නෙ මට විතරද?
@prathanaseuwandi415
@prathanaseuwandi415 2 жыл бұрын
ආසම වොයිස් එක කාංචනා අනුරාධි 😍❤️
@deshansavinda4905
@deshansavinda4905 2 жыл бұрын
ඒ හඩත් භාවනාවක්🖤🖤
@mdsfashion4172
@mdsfashion4172 2 жыл бұрын
ශ්‍රී ලංකාවේ ඉන්න දක්ශම ගායිකාව ❤❤❤
@Soaping
@Soaping 2 жыл бұрын
Labba
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
Danu.වැඩසටහන් කිරීම හරිම priya මනාප.ස්තුති .
@nimesharanathunge6597
@nimesharanathunge6597 2 жыл бұрын
Most waited one 😍 Konde shooii🥺 Konde kapanna epa🙃
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Magical Voice❤❤Thank you Danu💐💐
@pramoddilshan434
@pramoddilshan434 2 жыл бұрын
not only her singing , but the personality is also sweet ♥️
@user-wx6vf9se4p
@user-wx6vf9se4p 2 жыл бұрын
Really a great character and top level talent. May positive energies bless you always
@mudithadealwis7600
@mudithadealwis7600 2 жыл бұрын
Kanchana u are such a beautiful extremely talented humble star Sri Lanka has. Please don’t change anything about you especially your hair and your dress sense. Good luck for a absolutely successful career!!
@ashadias2970
@ashadias2970 2 жыл бұрын
She is very beautiful and seems like very genuine. The way she communicate and explain things are very impressive 🌹
@MG-nh9gx
@MG-nh9gx Жыл бұрын
නංගි ඔයාට තියෙන්නේ සුවිෂේශී කටහඩක් ඔබගේ ඉදිරි වැඩකටයුතු අනාගතය සාර්ථක වෙන්න කියල සුභ පතනව🧡
@dilanshane8639
@dilanshane8639 Жыл бұрын
ඒ කටහඩ කියාගන්න බැරි තරම් ලස්සනයි 😍😍😍😍❤️❤️❤️❤️
@sandunichamodika6212
@sandunichamodika6212 2 жыл бұрын
අද දනූ ගොඩක් වෙනස්... හොද ලමයෙක් වගේ...කාංචනා මේ පරපුරේ නිහතමානී දක්ශ ගායිකාවක්... ♥️♥️💐💐
@vishulab5533
@vishulab5533 2 жыл бұрын
My crush ❤️ specially I love her long hair, her Innocent smile, her soothing eye and The way she speaks ❤️❤️❤️
@kavee249
@kavee249 Жыл бұрын
අනු අක්කි මං දැක්ක හොදම ගායිකාවක් ආසම ගායිකාවක් 🥰 good lock anuradha akki
@piumichathurangi1134
@piumichathurangi1134 2 жыл бұрын
කාංචනාව දකිද්දි , එයා කතා කරද්දි මට මතක් වෙන්නෙම Ariana Grandeව .. 🥺 මං ආසම voice එකක් , ආසම character එකක්. හැම සිංදුවක්ම මගෙ play list එකේ තියෙනවා... ❤
@kanchanar440
@kanchanar440 Жыл бұрын
🤣🤣🤣අරියනා කියන්නේ කවුද කංචනා කියන්නේ කවුද....උබ අරියානාගේ සින්දු හොදට අහලා බැලුවොත් මේ කවුද කියලා හිතයි....යකො එකි ලොකේ ප්‍රසිද්ධම ගායිකාව මේකි කවුද බං එකට...
@user-xo1ft9uu3f
@user-xo1ft9uu3f Жыл бұрын
@@kanchanar440 සිරාවටම බන්..
@imashawijayarathna5824
@imashawijayarathna5824 2 жыл бұрын
අනේ අක්කී ඔයා නම් මාර ලස්සනයි ඒ වගේම හරිම හොදයි😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@amilamadusanka2820
@amilamadusanka2820 2 жыл бұрын
අහන් ඉන්න,ආස කට හඩක්
@japandream481
@japandream481 2 жыл бұрын
කාංචනට අවු23 කිව්වම හිත ඇදිලා ගියා ❤️❤️❤️😍😍😍
@shyamaleeperera6232
@shyamaleeperera6232 Жыл бұрын
You are so talented, beautiful, humble, adorable singer.... wish u all the best...
@iduminianuththara6943
@iduminianuththara6943 2 жыл бұрын
My favourite singer 😍😘 lv uh akki 🥺❤️
@Kumindu777
@Kumindu777 Жыл бұрын
My Favorite 🤩 Amazing Voice 👌 All The Best For The Wonderful Future Kanchi 👏
@dumindiwathsara4457
@dumindiwathsara4457 2 жыл бұрын
Well done akka❤️My favorite female artist 💕
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 2 жыл бұрын
කොන්ඩේ කපන්න එපා ..ඔහොම ලස්සනයි නංගි
@nethushani1471
@nethushani1471 2 жыл бұрын
Ane eya 😍 e voice eka 🤗😍💖
@dhananjayaherath2221
@dhananjayaherath2221 2 жыл бұрын
"To heal your soul" 🥺💖
@lakshithaabeythunga5655
@lakshithaabeythunga5655 2 жыл бұрын
ඒ voice එක 😍❤️
@noojipowell35
@noojipowell35 2 жыл бұрын
Danu nice program 😍😍🇬🇧
@tharindudanushka1547
@tharindudanushka1547 Жыл бұрын
උමාරියා ,උරේශා , වගේම දක්ශ කටහඩක් ඇයට උරුමයි😍
@animalfrnd
@animalfrnd 2 жыл бұрын
දෙමාපියන් යන යන තැන යන එක.හොදයි දරැවන්ගෙ හැසිරීමෙන් දැන ගන්න පුලුවන් දෙමාපියන් ගැන. 👍👍👍
@animalfrnd
@animalfrnd 2 жыл бұрын
Yohani kanchana umariya superb singers in Sri lanka ❤
@user-yw2er8co8e
@user-yw2er8co8e 2 жыл бұрын
කාංචී ........❤️❤️😍😍
@renukadamayanthi7042
@renukadamayanthi7042 2 жыл бұрын
She has a very powerful voice
@marianminushika3867
@marianminushika3867 2 жыл бұрын
DANUUU!! When is the next naadha gama ?? Please keep posted 😭😭😭😭 dying to be there
@Sama-bi8dc
@Sama-bi8dc Жыл бұрын
නංගි හරිම ලස්සනයි සිංදු පට්ට ගොඩාක් ආදරෙයි
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 2 жыл бұрын
really really really really love your songs kanchana. a big fan. really respect your character also and go ahead. gd lk.
@chamalravihara5993
@chamalravihara5993 2 жыл бұрын
අනේ ශෝක් අප්පා කටහඩ 🥰☺
@rangiherath6382
@rangiherath6382 2 жыл бұрын
Very intelligent musician 💗 have a great future in your musical journey 🎶🎸🎼🎻🎧
@sanojaprasadi9016
@sanojaprasadi9016 2 жыл бұрын
Talented girl
@76dewage
@76dewage 2 жыл бұрын
Future music of Sri lanka bless you dear
@paulrajasinghe8950
@paulrajasinghe8950 Жыл бұрын
Your voice is super, god bless you. 🙏
@Statusvideo578
@Statusvideo578 2 жыл бұрын
Kanchi❤🙈
@beautifulway5723
@beautifulway5723 2 жыл бұрын
Her voice ❤😊
@vimukthiniroshan8114
@vimukthiniroshan8114 2 жыл бұрын
Umaria, kanchana, nuwandika senarathna mage favorite ma singersla
@minoraattanayakege6387
@minoraattanayakege6387 2 жыл бұрын
Sweet voice nanga😘😘😘
@wishedwow8146
@wishedwow8146 2 жыл бұрын
“To heal your soul” wow wow wow
@rameshudayanga3814
@rameshudayanga3814 2 жыл бұрын
Girl ලගෙන් ආසන වොයිස් එක ❤️❤️❤️
@MrThanweer
@MrThanweer 2 жыл бұрын
I love the way u singing really blasting
@nitanalani4476
@nitanalani4476 Жыл бұрын
ඒකනම් ඇත්ත පොඩි කාලෙ සින්දුවක් කියන්න කිව්වහ්ම පැනල එන්නෙ සින්දුව කියන්න
@prathibhagunasekara3954
@prathibhagunasekara3954 2 жыл бұрын
Superb ❤
@yohanmalinda1756
@yohanmalinda1756 2 жыл бұрын
කංචි..❤️❤️❤️❤️❤️❤️
@jeromy5642
@jeromy5642 2 жыл бұрын
කාංචනාට ගැලපෙන හරිම ඇගයීම කරන ගායිකාව උමාරියා සිංහවංශයි. නව පරපුරේ ගායිකාවක් ලෙස ඇයගේ නිහතමානීත්වයත්..නව පරපුරේ ගායිකාවක් විදියට කාංචනාගේ දක්ශතාවයත් අගය කල යුතුයි.ඒ දෙදෙනාම නව පරපුරේ දක්ශ ගායිකාවන් ලෙස සත් සමුදුර තරනය කල යුතුමයි
@vidathkumarasiri7173
@vidathkumarasiri7173 2 жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත..කාංචනාගේ අලුත් සිංදුවටත් උමාරියා මාරම marketing campaign එකක් දුන්නේ
@hasani436
@hasani436 2 жыл бұрын
😍💯
@anilkalugala4391
@anilkalugala4391 2 жыл бұрын
Yohani is the teal true will never change 🎆🇬🇧🇱🇰
@yuki_bro
@yuki_bro 2 жыл бұрын
💎💙 Kanchi manika 💙💎
@human9597
@human9597 2 жыл бұрын
Love your voice. It is magical 🔥
@user-ji3nl7hm6h
@user-ji3nl7hm6h 2 жыл бұрын
Love eka❤️👌
@sandeepalakshani3249
@sandeepalakshani3249 2 жыл бұрын
අම්මු ඒ කතාව☺️😯
@Kiruli-
@Kiruli- 3 ай бұрын
අනේ ආදරේ යි❤️😘 මැනික 😮❤️
@sithumpathinayaka4451
@sithumpathinayaka4451 2 жыл бұрын
Ane eya sweet ❤
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
Favorite character
@shemayafernando9792
@shemayafernando9792 2 жыл бұрын
Good luck akki 🧚🏻‍♀️
@craftbuddies6019
@craftbuddies6019 2 жыл бұрын
Yohani කෑලේ kanchi එක්ක බැලුවාම
@dharmawijetunga2136
@dharmawijetunga2136 Жыл бұрын
Yohanita baninne modayo. Sinhala sinduwak ekka issellama loketa hiye Yohani bawa mathaka thiya ganna.
@oshikashehan9894
@oshikashehan9894 Жыл бұрын
Ane hutto
@chalosl7476
@chalosl7476 11 ай бұрын
Dennawa සන්සන්දනය karanna epa.e denna dennek. Katahadawal dekak
@himaliwasundara9098
@himaliwasundara9098 9 ай бұрын
එහෙම වෙන්නේ කොහොමද මෝඩයෝ
@thilakwijekoon2294
@thilakwijekoon2294 2 жыл бұрын
Kathawa unath marama lassanai kanchana akke
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
නියමයි කාංචනා ඔයා නම්
@dilekanayaka1192
@dilekanayaka1192 Жыл бұрын
පෙර පින කියන්නේ මේක සුබ පැතුම්
@digimarketingtalk
@digimarketingtalk 2 жыл бұрын
Voice😍
@tharuu3437
@tharuu3437 2 жыл бұрын
Akki oyge voice eka shok ane asa hithenw😘😚
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 15 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 49 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 55 МЛН
හිතපු නැති වෙලාවක surprise | pre birthday celebrations
18:25
Kanchana Anuradhi - ROMEO (රෝමියෝ) | Official Music Video
3:12
Kanchana Anuradhi
Рет қаралды 611 М.