Exclusive interview with Sheshadrie Priyasad | ඒ සිද්ධිය වෙලාවෙ මටත් සියදිවි නසාගන්න හිතුණා

  Рет қаралды 522,622

Digital Vahini

Digital Vahini

Күн бұрын

Пікірлер: 546
@hansinisudeera1671
@hansinisudeera1671 4 жыл бұрын
මෙන්න නිවේදකයෝ..👍කොලයක්වත් බලං නෙමෙයි ප්‍රශ්න අහන්නේ.උත්තරේ දෙනකන් සාවදානව අහං ඉන්නව මැදින් පනින්නේ නැතුව.ගොඩක් නිවේදකයන්ට මේ discipline එක නෑ.GOOD JOB!
@arunaabc1
@arunaabc1 4 жыл бұрын
so true!! niyamai panala denna yanne na
@annrosita8423
@annrosita8423 4 жыл бұрын
Correct
@VISHANASAKA
@VISHANASAKA 4 жыл бұрын
THIGE DEDA MARU NIWEDAKAYA....MEWAGE NEWEDA...........ITHIN MAMI GEDARA INDAN NIWEDANAYA KORANA KOTA .....ALLAPU GEWAL WALA AYA KAN DEKE EGILI GAHAGANNAWOOOOOOOOOOOOOOOO.
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
@banyanbanglow
@banyanbanglow 4 жыл бұрын
Ape nuwan.issra yfm eke hitiye😍
@rajithawickramasinghe6042
@rajithawickramasinghe6042 4 жыл бұрын
හරිම ආස හිතෙනවා බලන්න. Presenter ලස්සනට වැඩේ කරනවා, බොරු දේවල් අහන් නෑ. Sheshadri Good luck.!!!
@thilinigunathilaka7996
@thilinigunathilaka7996 4 жыл бұрын
ඇත්තටම මේ නිවේදක අයියාව ගොඩක් අගය කරනවා.හරිම ලස්සනට පිලිවෙලට ප්‍රශ්න අහනවා.උත්තරය දෙනකම් හරිම සාවදානව අහගෙන ඉන්නවා.Good luck 👍👍
@rasika1158
@rasika1158 4 жыл бұрын
ඇදුම් පැළදුම් අතින් ගති පැවතුම් වලින් ගොඩක් හොඳ කෙනෙක් නිළියෝ මේ වගේ වෙනවා නම් හැමදාම හැමෝම ආදරේ කරයි ❤️
@geethakumarasinghe7675
@geethakumarasinghe7675 3 жыл бұрын
ලංකා වෙ නිලියන්ගෙන් ලස්සන ම නිලිය. ඒ වගේම ඔයගෙ voice එක හරි ම ලස්සනයි නංගි.පරිස්සමින් ඉන්න.සුබ අනාගතයක්
@kanchanageethanjalee116
@kanchanageethanjalee116 4 жыл бұрын
ලංකාවේ මන් දැකපු නිලියන්ගෙන් ගොඩාක් ලස්සන කෙනෙක් ..දැකපු දවසේ ඉදලම කැමති ..ගෙදර ඉන්න ලස්සනම කෙල්ල..ඔයාගේ ශක්තිය ගැන ගොඩාක් සතුටු වෙනවා..තෙරුවන්සරණයි නංගියෝ ඔයාට..
@sasuminimalsha4083
@sasuminimalsha4083 4 жыл бұрын
මාත් එහෙමයි
@lovingkindness4701
@lovingkindness4701 4 жыл бұрын
True
@pabi5243
@pabi5243 4 жыл бұрын
❤️❤️❤️❤️
@dissanayakamudiyanselage3889
@dissanayakamudiyanselage3889 3 жыл бұрын
❣️❣️❣️😘😘
@lilyfernando2154
@lilyfernando2154 3 жыл бұрын
Lppķ0
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 4 жыл бұрын
ෂෝක් කෙල්ල ආසයි කතා කරනවා අහන් ඉන්න. බොරු ශෝබන නැහැ වැදගත් කමක් තියනවා. සුභ අනාගතයක් වේවා !ඒ වගේමයි නිවේදකයා great.👍
@jagathkumara3401
@jagathkumara3401 3 жыл бұрын
ජීවිතයේ යථාර්තය හොදින් තේරුම් ගත් බුද්දිමත් චරිත ලක්ෂන තිබීම ගැන හරිම ආඩම්බරයි ඔබ සැප පහසු ජීවිතයක් ගතකරන පව්ලක කෙනෙකු හැටියට මෙච්චර ගැබුරු අවබෝදයක් තිබීම ව්ශිෂ්ඨයි තෙරුවන් සරණයි.
@ThePushpamali
@ThePushpamali 4 жыл бұрын
ඇත්තටම නිවේදකයා ගොඩාක් හොඳයි . හරිම ඉවසිලිවන්තයි. සවන් දෙනවා. ඒ වගේම ශෙෂාද්‍රි හරිම බුද්ධිමත් විදිහට උත්තර දුන්නා.👍
@sheni6004
@sheni6004 4 жыл бұрын
ප්‍රියසාද් පව්ලේ ලස්සන ම කෙනා...😍
@ireshadilrukshi6271
@ireshadilrukshi6271 4 жыл бұрын
aththamai ow
@sandafernando9209
@sandafernando9209 4 жыл бұрын
Aththamai 👍👍
@mayuradilshan3496
@mayuradilshan3496 4 жыл бұрын
Sirawata
@upekhanppd
@upekhanppd 4 жыл бұрын
Ow
@heshanidunanya8153
@heshanidunanya8153 4 жыл бұрын
Ouuuu
@maduonline5831
@maduonline5831 4 жыл бұрын
ප්‍රවීනාගේ චරිතයට හඩකවන්නේ ඔයා නේද ශේෂාද්‍රි ....ඔයත් එයා වගේමයි ...හරිම ලස්සනයි ...සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් ...බුදුසරණයි
@madusanka85
@madusanka85 4 жыл бұрын
නංගී ඔයා හිතන විදිය ඇත්තටම අගය කරනවා. ජීවිතේ වැටෙන තැන් වලින් අපි යම්කිසි දෙයක් ඉගෙන ගන්නවා. මට විශ්වාසයි ඔයා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන බවට 🌺 Go Ahead 🌻
@darkweb4197
@darkweb4197 4 жыл бұрын
lol 😂
@ashumthamunhenage8018
@ashumthamunhenage8018 4 жыл бұрын
Good luck Sheshadri.!!!
@koushalyaworld1307
@koushalyaworld1307 4 жыл бұрын
නිවේදකයා හරිම ඉවසීමෙන් සරලව වැඩසටහන කලා.. ශේෂා ලස්සනයි..
@jayanichandima2690
@jayanichandima2690 3 жыл бұрын
මේ වැඩසටහන ඔබ හොදට කරනවා. ඇත්තටම ආසයි බලන්න.. අපහසුතාවයටපත් නොකර ඔය වගේ ප්‍රශ්න අහපු එකම කෙනා ඔබ වෙන්න ඇති... ඔබ‍ට ජය... 👍🏽👍🏽👍🏽👍🏽👍🏽
@isharasrimali5474
@isharasrimali5474 4 жыл бұрын
කවුරු මොනා කිව්වත් ඔයා මගේ ආසම නිලිය තාමත් ආදරේයී ❤️❤️❤️❤️❤️
@slraju3874
@slraju3874 4 жыл бұрын
Thank you for speaking up girl .. පවුල් ජිවිතය කඩා වැටුන ගොඩක් අයට මෙ වචනම ලොකු හයියක්..විශේෂයෙන් කාන්තාවන්ට...
@maneesharanasingha9902
@maneesharanasingha9902 4 жыл бұрын
Ow aniwaren
@sudharmakanthi
@sudharmakanthi Жыл бұрын
You
@watson1212
@watson1212 2 ай бұрын
adu wayasin kagen hari yapenna umanawata bandma ohom tamai itin 😂 tamage career 1 build krgen independent unta passe bdinna kiynne eka tamai😂 godak ganu hitanne adu wayasin salli walta kollek hoygnn 1 thama adare kiyl😂
@sanjaneeherath2543
@sanjaneeherath2543 4 жыл бұрын
පවුලේ ලස්සනම කෙල්ල..
@Daminduspeed
@Daminduspeed 4 жыл бұрын
ශේෂාද්‍රි.. ඉස්සර වගේම තාමත් ආදරෙයි ❤️❤️❤️
@ushan9882
@ushan9882 4 жыл бұрын
ෂෝයි අනේ ආසයි කතා කරද්දි හරි බුද්දිමත් කියලා පේනවා අනිත් දෙන්නට වඩා ආදරෙයි nango
@sadidisal5328
@sadidisal5328 4 жыл бұрын
අනිවාර්යෙන් අනිත් දෙන්නට මොලේ නැනේ
@sasnuleegamage8255
@sasnuleegamage8255 4 жыл бұрын
Lassanama kena....kavadath thora bera gena ragapewe me nangi..
@sandarurandima1529
@sandarurandima1529 4 жыл бұрын
හරිම ලස්සන නිලියක් ! නිවේදකයා හසුරවන විදිය හරිම කදීමයි !!
@nipunithathsaranisakalasoo2216
@nipunithathsaranisakalasoo2216 3 жыл бұрын
පවුලේ ලස්සනම කෙනා ❣
@charuckshy
@charuckshy 4 жыл бұрын
Wow this presenter is so natural and handling the interview professionally
@senuriekumanayake3464
@senuriekumanayake3464 4 жыл бұрын
Nuwan Gammanipila - He works for Sitha FM
@renukapriyangani2031
@renukapriyangani2031 4 жыл бұрын
බුදුසරණියි.🙏🙏🙏🙏මම කැමතියි කතා කරන විලාසේට.හොද අදහස් ටිකක්.දැන් හැදෙන පරපුරට..සතුටුයි.👍😃😃😃😃😃😃
@janakasanadakelum2913
@janakasanadakelum2913 4 жыл бұрын
හොදට පුරුදු voice එකක් නිවේදකගේ ,,, වෙනස් පැත්ත ක ට යන්නෙ 👍
@ireshasandamali8381
@ireshasandamali8381 4 жыл бұрын
ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් අක්කේ. ඔයාගේ අනාගතයට සුභ පතනවා.
@diliniliyanage4103
@diliniliyanage4103 4 жыл бұрын
අපේ රටේ ගොඩාක් මිනිස්සුන්ට තමන්ගෙම ගෙදරට ප්‍රශ්නයක් වුණොත් විතරයි දුක කියන එක හිතෙන්නෙ.. වෙන කෙනෙක්ට ප්‍රශ්නයක් වුණොත් පුදුම සතුටක් තියෙන්නෙ..
@chalanirhashanthi3136
@chalanirhashanthi3136 3 жыл бұрын
,හරිම ලස්සන, බුද්ධිමත් යුවතියක්, 💐
@followyourheart7895
@followyourheart7895 4 жыл бұрын
නිවේදක මහත්තයා නියම වැඩක් 🙏❤❤ Shadow good luck girl 😘❤❤
@serendibfamilyusa
@serendibfamilyusa 2 жыл бұрын
popular නොවුන්ත් කතා හදන අය හදනවා sheshadri. වෙනස තියෙන්නේ සාමාන්‍ය අයගේ දේවල් සෝශල් මීඩියාවලින් හාරන්නේ නැහැ. මොන කතා හැදුනත් ලැබෙන්න තියෙන දේ දරාගෙන වැටි වැටී ඉස්සරහට යන්න ඕනේ .. ඔයා කලාවෙන් අයින් උනත් වෙනත් පාරක් හදාගෙන නිසා ඔයා පැරදිලා නැහැ. තෙරුවන් සරණයි ඔයාට.
@tsyd8cys7rrsgcho24
@tsyd8cys7rrsgcho24 4 жыл бұрын
නිහතමානීකම ඔබගේ අගය කරමි ❤
@chethanasankalpa129
@chethanasankalpa129 4 жыл бұрын
Comment දැක්කම ලංකාව ගැන සතුටුයි ...
@watson1212
@watson1212 2 ай бұрын
adu wayasin kagen hari yapenna umanawata bandma ohom tamai itin 😂 tamage career 1 build krgen independent unta passe bdinna kiynne eka tamai😂 godak ganu hitanne adu wayasin salli walta kollek hoygnn 1 thama adare kiyl😂
@iukguy1
@iukguy1 4 жыл бұрын
She has the best look for the silver screen more than anyone in the industry .she definitely must come back
@Keshini.D
@Keshini.D 4 жыл бұрын
Proud of you girl! So glad that the depression didn’t go up to a suicide. So happy that you are over the feelings of a lot of people in their youth😊
@anuanu8181
@anuanu8181 4 жыл бұрын
ගොඩක් සරල කෙනෙක් අක්කලා නංගීලා මේ තුන් දෙනාම හරි සරලයි , ලස්සනයි ඒ වගේම දක්ෂයි.... ❤️
@malasunilkanthi2917
@malasunilkanthi2917 4 жыл бұрын
Apoi diviyane akka
@annwijesuriya4634
@annwijesuriya4634 4 жыл бұрын
අනිත් දෙන්නා ගැනනම් දන්නේ නෑ හැබැයි මෙයානම් ගොඩක් සරල කෙනෙක් වගෙයි
@asankadesilva361
@asankadesilva361 4 жыл бұрын
Aaa ettada😂😂😂😂
@sadidisal5328
@sadidisal5328 4 жыл бұрын
@@annwijesuriya4634 අනිත් උන් දෙන්නා නම් ආසම නැ
@supipiannchrishmaliesubasi6234
@supipiannchrishmaliesubasi6234 4 жыл бұрын
All the best nangi..This program presenter handle the program well and ask appropriate questions..👍👍👍
@darkweb4197
@darkweb4197 4 жыл бұрын
Lol😂😂
@btk9841
@btk9841 4 жыл бұрын
What a sweet girl... She is a well-balanced person. It seems that she has gone through a very bad experience and come out of it in a very positive way... Don't give up on the teaching and lecturing and also you can make motivational speeches in Schools for girls and/or boys regarding their studies and even other personal life matters where they don't have a person to share with and get the right advice. Very good interview the presenter knows how to do his job well. These three girls are very thoughtful, well-balanced, well-read, well-spoken, gracious, and beautiful. Maybe because they were brought up in a great family unit.... (The Priyasads)..
@somaabeyratnna5051
@somaabeyratnna5051 4 жыл бұрын
Dangale
@annerozairo8358
@annerozairo8358 4 жыл бұрын
අක්කයි,නංගී වගේ සෝබන නැහැ .ලස්සනයි .
@wasthuamaya4352
@wasthuamaya4352 4 жыл бұрын
මගේ කතාවමයි අපි දෙන්නාම ඒක වයස...මාත් marry කළේ වයස 23 න්....ඒත් මාස 7ක් වගේ කෙටි කාලයක් විතරයි සතුටින් හිටියේ...ගොඩාක් හීන තිබුණා ඒ හැමදේම ඒක මොහොතකින් නැති..වුණා ...ඒ වෙදනාව දරාගන්න අමාරුයි මං දැන් ,අවු 6ක් තමාත් මගේ හිත හදාගන්න බැරිව පිටරටක තනිවෙලා...දවසක ඔබ වගේ ශක්තිමත්ව හිත හදාගෙන මගේ divorce ඒක ගන්න මගේ රටට...ඒනවා...වේදනාව දන්නෙ තුවාලය තියෙන කෙනා විතරයි ...අද සමාජය මේවගේ ප්‍රශ්න වලදී ගැහැනුන්ට හරින අසාදරණ විදිහටයි සලකන්නේ...
@ranidu4030
@ranidu4030 4 жыл бұрын
Hitha shakthimathwa karaganna. Oyata waradinne.
@yashodananayakkara2606
@yashodananayakkara2606 4 жыл бұрын
Totally agreed with u 😊
@sandarurandima1529
@sandarurandima1529 4 жыл бұрын
ඔයාට හොඳ කෙනෙක් ලැබේවි ! ජිවිතයට සුබවාදීව මුහුණ දෙන්න !👍
@nimalkamadusani9679
@nimalkamadusani9679 4 жыл бұрын
මාත් 23න්. මාවත් බොරු දේවල් වලට පටලන්න හදනවා.. පුදුම හිතෙනව. මේ පිරිමි ගැන නම්.. තුවාලෙ වේදනාව දන්නෙ තුවාලෙ තියෙන කෙනා විතරයි
@thamodibandara2305
@thamodibandara2305 3 жыл бұрын
අනේ අක්කී..ඔයාගේ ජීවිතේ ලස්සන වෙන්න කියල මම විශ් කරවා
@kgayathri5925
@kgayathri5925 4 жыл бұрын
හරිම ආසාවෙන් වැඩසටහන බැලුවෙ. ආසම චරිතයක්. බුදු සරණයි අක්ක.
@slqtvlogs9253
@slqtvlogs9253 4 жыл бұрын
අක්කටයි නඟාටයි මම කැමති ම නෑ...මෙයාට තමා මම කැමති ප්‍රියසාද් Three sisters ලාගෙන්.. සුභ පැතුම් ජීවිතයට ❤️
@ගයියා-ඟ9ධ
@ගයියා-ඟ9ධ 3 жыл бұрын
ඒ පවුලේ ආසම කෙල්ල වගේම අහිංසක කෙල්ල
@mko9734
@mko9734 4 жыл бұрын
මටත් depression තියෙනවා..ඒක තියෙන කෙනා තමයි ඒකෙ රිදීම දන්නෙ...හතුරෙකුට වත් ඒ දේ හැදෙන්න එපා
@nawodaudeshani4193
@nawodaudeshani4193 4 жыл бұрын
බෙහෙත් ගන්න.. උවමනාවෙන් ඒ දේවල් බොන්න.ඉක්මනින් සනීප වෙයි
@dufiyajay9360
@dufiyajay9360 4 жыл бұрын
ගන්ජා පාරක් ගහපන්
@isheerandi2231
@isheerandi2231 4 жыл бұрын
Attama sheshadri unat metana nokiwata aya eema wennat athi..itama issara ayage pic balala, pahu giya kale baluwama, aya pawula aya ekka awat nihadai, pasu gamiwa hitiye,, mune unat yam dukbara gathiyak tibuna,, me weddi eema nehe..habai kalinma hitiya kale tibunu satutat peenna nehe
@chethanasankalpa129
@chethanasankalpa129 4 жыл бұрын
Wish කරනවා depression එක සොද වේවා කියලා...😊
@imalshadodangoda7245
@imalshadodangoda7245 4 жыл бұрын
මට ත් තිබ්බ ප්‍රශ්න එක්ක බෙහෙත් ගන්න එතකොට කාලය එක්ක හොඳ වෙනව
@Limzie_TS
@Limzie_TS 4 жыл бұрын
She is such a genuine soul with so much integrity.
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
ආඩම්බරයෙන් කියන්නේ හරිම නිහතමානී දරුවෙක් ලස්සනයි ආදරෙයි අවංක යහපත් ගති ගුණ ඇති දරුවෙක් ❤❤❤❤❤❤❤
@hasheldemel6071
@hasheldemel6071 4 жыл бұрын
ලස්සන තැනක ඉන්න අනිත් අයට පේන්න 3දෙනාටම සුභ අනාගතයක්
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
බුද්ධිමත් නිහතමානි කෙනෙක්....😍😍
@thilaninishshanka9705
@thilaninishshanka9705 6 ай бұрын
හරිම වැදගත්. විශේෂයෙන් පිළිවෙලට ලස්සන ට අඳින්න දන්නවා. ඇත්තටම හරිම වැදගත්
@imalshadodangoda7245
@imalshadodangoda7245 4 жыл бұрын
ශේශාස්ද්‍රි ලස්සනට කතා කරනව දක්ෂයි
@ruckyg3177
@ruckyg3177 9 ай бұрын
Wow! Look at her now in 2024!!!! Her life is complete and her family is THE epitome of love ❤️
@shessmart4652
@shessmart4652 4 жыл бұрын
Respect karanawa presenter ta. Harima decent widiyata interview eka kara.
@chalanimax1891
@chalanimax1891 4 жыл бұрын
ඇත්තමට මම ඔයාට අදරයි ඔයාගේ හිත ගොඩක් හෙදයි මම මගේ හදවත් මි සුභ පතනවා ඔයා දිගු ගමනක් යන්න
@anuill156
@anuill156 3 жыл бұрын
වයසින් චූටියි වුනත් ඇගේ අදහස් හරිම ස්මාර්ට්..
@madushanipeiris6800
@madushanipeiris6800 4 жыл бұрын
You are a good example Sheshadri and a sweet girl. Keep your strength and go ahead ❤️❤️❤️
@shanbhawantha______4571
@shanbhawantha______4571 3 жыл бұрын
ලස්සනයි ගොඩාක්.....බලාගෙනම ඉන්න හිතෙනවා.💜💙💙
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
ඔයාගේ ජීවිතයට වාසනාව ලැබේවා 🌹🌹🌹🌹
@sadidisal5328
@sadidisal5328 4 жыл бұрын
හරිම සැහැල්ලු කතාවක් ❤️
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
❤❤❤❤❤ආසම කෙනා ඒ පවුලෙන්ම
@PradeepthaObeysekara
@PradeepthaObeysekara 4 жыл бұрын
කිසි ආඩම්බරයක් නැති නිලියක්.. පාරෙදි දැක්කොත් ගිහින් කතා කරන්න.. එයා ආපහු හිනා වෙලා සුහදව කතා කරයි.
@Keshini.D
@Keshini.D 4 жыл бұрын
Eka aththa. Kochchikade palliye dakala math ekka hodata hina wuna. Asama charithayak.
@NirmaleeNeth
@NirmaleeNeth 4 жыл бұрын
ලස්සන programm එකක්🌷🌷ඇය හරි බුද්ධිමත්.
@sunitharanasinghe5665
@sunitharanasinghe5665 4 жыл бұрын
හොඳ නිර්මායක් ආවොත් ඉක්මනට එන්න ආදරෙයි හැමදාමත්
@madushikasamarakon8377
@madushikasamarakon8377 4 жыл бұрын
Priyasad pawle lassanama hodama kena sheshadri.. good luck sheshadri.❤️
@city.street.lights
@city.street.lights 4 жыл бұрын
She sounds like a very nice person. Very interesting interview to watch!
@adeeshanirmani6942
@adeeshanirmani6942 4 жыл бұрын
හැමදාම සතුටින් හොදින් ඉන්න කියලා මුලු හිතින්ම විශ් කරනවා අක්කි. බුදු සරණයි .
@allisonkimtae4728
@allisonkimtae4728 4 жыл бұрын
Nicely done. Hope she gonna make her comeback soon. The only person I like from her family
@saumyageeganage7470
@saumyageeganage7470 4 жыл бұрын
Good luck sheshadrie❤️ such a kind soul.
@kavindayasheshadi9178
@kavindayasheshadi9178 4 жыл бұрын
Sheshadrie akkiwa mulinma dakke challegers film eken.eda idan akka thamai my favourite actress 💙
@npglmnd5131
@npglmnd5131 4 жыл бұрын
Such a beautiful, strong and a classy girl... ❤
@chandrikamendis3160
@chandrikamendis3160 Жыл бұрын
You are the BEST and God fearing blessed couple.❤ Love yr family Stay safe Sheshadri and Krishan .
@nadeeshamadhumadhavi3909
@nadeeshamadhumadhavi3909 4 жыл бұрын
හරිම චාම්....... හරිම ලස්සනයි ......
@mallikasrilanka6942
@mallikasrilanka6942 4 жыл бұрын
ශේශද්‍රි දුකයි මැනික ඔයා ගැන බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@adeeshanirmani6942
@adeeshanirmani6942 4 жыл бұрын
ජිවිතේ ප්‍රශ්න දුක් කරදර හයියක් කරගෙන හිතට ධෛර්යය අරන් ඉස්සරහටම යන්න අක්කේ. මිනිස්සුන්ට කථා කියන්න,මවන්න පුලුවන් එ දේවල් වල විපාක එ මිනිස්සුන්ට ලැබෙනවා දවසක.
@niranjalasandamali8703
@niranjalasandamali8703 4 жыл бұрын
විනාඩියක්වත් skip නොකර බැලුවා..හරිම අව්‍යාජයි කියල හිතුනා ඒ කතා කල හැම දේම..
@shadowofficial913
@shadowofficial913 4 жыл бұрын
Hope she gonna make her comeback soon. The only person I like from her family. You are a good example sheshadrie. Keep your strength and go ahead. God bless you shadow ❤
@himansakawshi5474
@himansakawshi5474 Жыл бұрын
Oya හරිම නිහතමානී kellek .ආදරෙයි manika ❤❤❤❤❤
@සදමාලි-ඣ4ථ
@සදමාලි-ඣ4ථ 4 жыл бұрын
පිුයසාද් පවුලෙ ලස්සනම කෙල්ල❤️
@shenayafdo4637
@shenayafdo4637 4 жыл бұрын
The beautiful girl of the priyasad family ❤
@shenayafdo4637
@shenayafdo4637 4 жыл бұрын
@@andrewnick7249 hehe oky 😜
@shk8812
@shk8812 4 жыл бұрын
අනේ හරි නිහතමානි අහිංසක කෙනෙක් අැයි මෙිවාගේ අයටත් ජවිතෙ සමහර තැන් වලදි වරදාින්නේ
@gayadarshani3881
@gayadarshani3881 Жыл бұрын
ඊටත් වඩා තවත් ගොඩක් හොඳ දෙයක් ලැබෙන්න.. ඒක ඔප්පු වෙලා ඉවරයි දැන් ❤
@SamanKumara-zd4mm
@SamanKumara-zd4mm 10 ай бұрын
ප්‍රියසද් පවූලේ ලස්සනම කෙනා.ඒ පව්ලේ පිලිවෙළකට අදින එකම කෙනා
@thomasjeffrey6976
@thomasjeffrey6976 2 жыл бұрын
Oba harima piyakarue, pichcha malak wage unata harima shakthimath kenek. Very proud of U. Theruwanema pihitae.
@kanchiruru2364
@kanchiruru2364 4 жыл бұрын
ප්‍රශ්නය තමන්ගේ නොවෙනතාක් උත්තර දාර්ශනිකයි... අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ පිටතින් බලල බැන වැදිලා ගරහලා ඒ ප්‍රශ්නයෙන් පීඩා විදින කෙනාව සියදිවි හානිකරගන්න තැනට රැගෙන යෑමක්.. හොද ඇහුම්කන් දෙන්නෙක්..ප්‍රශන් ඇසීම හරිම පැහැදිලී උත්තරදීම හරි ලස්සනයි පැහැදිලී... සමහර සල්ලිකාර කොල්ලෝ ප්‍රසිද්දියට බදිනවා.එහෙම කරලා ඒ කෙල්ලට ගරහලා අයින් වෙනවා
@susinichamika8429
@susinichamika8429 4 жыл бұрын
Ow eka aththa thamanta unama thamai therenne 🔥
@deshanisenanayake759
@deshanisenanayake759 4 жыл бұрын
You are a strong girl. Keep going.
@shyamakariyawasam7370
@shyamakariyawasam7370 4 жыл бұрын
පුතේ oyata theruwansaranay පුතේ ඉදිරියට යන්න sakthiya ධෛර්යය ලැබේවා ...congratulations පුතේ ......!oya gana සතුටුයි පරිස්සමෙන් ....ඔයාගෙ බලාපොරොත්තු oya සිතන විදියට ista සිද්ධ වේවා Theruwansaranay පුතේ ....
@lakshisadeesha4372
@lakshisadeesha4372 4 жыл бұрын
අනේ අක්කි ඔයා මන් වගේ හිතන්නෙ කියල මට හිතෙනවා..ඒක කියාගන්න බැහැ නේද.ඔයා ගොඩාක් පැහැදිලි කරල කියන්නෙ ඒ හිතේ තියෙන දේ.ඒව කියාගන්න බැහැ.ඔයා කියන්න උත්සාහ කරන්නෙ මොනාද කියලා තේරෙනවා.❤️❤️❤️
@justbeingchama2796
@justbeingchama2796 4 жыл бұрын
අත්තටම නිවේදකවරයා හරිම පැහැදිලිව කරනවා වැඩසටහන. කිහිප සැරයක්ම බැලුවා..
@sudarmaherath8037
@sudarmaherath8037 3 жыл бұрын
Gadara wada nadda?
@mangalamangala7502
@mangalamangala7502 3 жыл бұрын
ඇත්තමයි මමත් metha කාලයේ දැක්ක ලස්සන නිළියක්
@jayanifernando2860
@jayanifernando2860 2 жыл бұрын
ලස්සන අවංක එක්කෙනෙක් ශේශාද්ද්‍රි
@sadisam4320
@sadisam4320 4 жыл бұрын
Best out of the three sisters .. looks wise and talent wise both
@gimhaniharischandra5364
@gimhaniharischandra5364 4 жыл бұрын
මගේ ආසම රංගන ශිල්පිනිය..
@KK-se6kn
@KK-se6kn 4 жыл бұрын
What a beautiful character. Go head! All the best! ❤
@harshiniprasa904
@harshiniprasa904 4 жыл бұрын
Akkai nangiyi laginwath thiyanna ba. Boru posh na. Harima saralai.
@mperera9691
@mperera9691 4 жыл бұрын
Issallama presenter gana kiyanna oni KZbin eke dakka hodama presenter kenek Meeta kalin nm videos dakala thibbe Na Eth maara wadagath widihata katha karanawa, Prashna ahanawa. All the best aiye oyatath Channel ekatath good luck ♥️ A Wagema kiyanna oni Sheshadrie Priyasad api hithuwe nathi unata Eyage jeewithe godak Prashna wisadagena A Prashna jeewitheta paadamak karagena issarahata awith thiyena kenek.Godak shakmath,Godak nihathamani kenek Aththatama una de danne Na Eka danne eyala Eth minissu hasirenne As dekenma dakka wage Mona prashne awath ewa daragena thamange gamana yanawa kiyanne Eka maarai Me video eka baladdi Hithenawa Eya mona tharam shakthimath kenek da kiyala .godak sathutui dakiddi th . A Wagema apiwath motivate wenawa Good luck and all the best Sheshadrie ♥️ god bless you
@swarnaroshini01karunathila68
@swarnaroshini01karunathila68 4 жыл бұрын
Oya thamai paule lassana doni
@thanujadarmapala8189
@thanujadarmapala8189 4 жыл бұрын
නිහතමානීව හිතන කෙනෙක් ඔයා.බුදු සරණයි .
@nilathudew587
@nilathudew587 4 жыл бұрын
හරිම. නිහතමානී. දුවක් 🌹
@mangalikakariyapperuma7771
@mangalikakariyapperuma7771 4 жыл бұрын
Lassana.Niliyak
@chamodhiedirisinghe3297
@chamodhiedirisinghe3297 4 жыл бұрын
Honest girl....❤
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 4 жыл бұрын
Very good interview done by the presenter. Im really happy to hear how beautiful Sheshandrie came out after the tough life experience and now you are strong and intelligent. Love your vision on life and you're absolutely right that we should balance our life. I wish Sheshah you'll have a best family life ahead as you wish. May you get whatever you always wish for! Keep being an amazing you're! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@amell3540
@amell3540 4 жыл бұрын
You are so smart darl. Wish you all the best for your future!! So happy to see the younger generation this confident in themselves💕. You have a beautiful family and your parents have done a great job raising 3 beautiful daughters.
@kavindayasheshadi9178
@kavindayasheshadi9178 4 жыл бұрын
Niyamai sheshadrie akki❤.api oyata godak kamathi.oya godak talented kenek❤❤
@shenayasylvester
@shenayasylvester 6 ай бұрын
පුදුම ලස්සන කෙල්ලෙක්.natural beauty එක උපරිමෙන්ම තියනවා😍😍😍
@nimodanichandrika9
@nimodanichandrika9 4 жыл бұрын
Jiwithe hari gamanak yannanam eka paarak hari jivithe waradinna ona..e pannaren yana gamana saarthakai...oyata jayama pathanawaaa
@maleeperera1848
@maleeperera1848 4 жыл бұрын
A beautiful girl...good luck brave girl!!
Saranga Dinakshie Full Wedding Video at Waters Edge 😬 | අපේ full wedding එක 😬
1:44:12
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 7 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4 МЛН
HOUSE FULL | Episode 01 | 2022-09-16
1:13:15
Hiru TV
Рет қаралды 1,1 МЛН
හිතපු නැති වෙලාවක surprise | pre birthday celebrations
18:25
Date With Danu | Dinakshie, Sheshadri & Shanudrie Priyasad
48:24
HI!! Online
Рет қаралды 569 М.
Danu on Fire | Sheshadri Priyasad
24:25
HI!! Online
Рет қаралды 99 М.