Danushka Senadeera Production (Hasitha & Lienna | Pre-Shoot | 2024)

  Рет қаралды 219,348

Danushka Senadeera

Danushka Senadeera

Күн бұрын

Пікірлер: 243
@SandaliDivanjana
@SandaliDivanjana 4 ай бұрын
ආදරේ නිසා දුක් විදලා පැත්තකට වුන හැම හිතකටම මේ වගේ ලස්සන ආදරයක් හමුවෙන්න ම ඕනා 🥹🥹❤
@VW43908
@VW43908 4 ай бұрын
හරිම natural look එකක් තියෙන girl කෙනෙක්.makeup තලි පිටින් ගාලා නෑ.preshoot එක හරිම ලස්සනයි
@wegarajapaksha9000
@wegarajapaksha9000 4 ай бұрын
Yes
@SsT-ru3uc
@SsT-ru3uc 3 ай бұрын
ඔව් සුදුයිනේ ඉතින් ඒකයි
@nalijay9461
@nalijay9461 4 ай бұрын
ඒ girl මාර ලස්සනයි ❤ලැරිට හොඳම දේ අන්තිමට ලැබිලා...❤ මාත් ආදරේ නිසා ගොඩාක් දුක් විදපු කෙනෙක්. එයා මාව අත ඇරලා ගියා. මටත් මගේ හිමිකාරයා ඉක්මනටම හමුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.. 🥺 ආදරේ නිසා දුක් විදපු හැමෝටම ලස්සන අවංක ආදරයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..🙏❤❤
@KasuniWijerathna
@KasuniWijerathna 4 ай бұрын
Aniwarenm❤
@Isurikashashini
@Isurikashashini 4 ай бұрын
හොදම දේවල් ලැබෙන්න කට්ටක් කන්නම ඕනි.අක්කටයි , අයියටයි දෙන්නටම ජිවිතේ ඉදිරියෙන් ඉදිරියටම යන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤🙏
@MashiSewwanthi
@MashiSewwanthi 3 ай бұрын
අනිවාර්යයෙන් ❤
@PrasannaWijesinghe614
@PrasannaWijesinghe614 4 ай бұрын
Marama sthutui mata harigiya wage.adare nisa duk widapu hama hithakma thaman hoyana adare labila niwenna ona🤗
@samaraperera-w5s
@samaraperera-w5s 4 ай бұрын
Eknm athth… ❤❤. Lassn jivithyak labenn one ahem eyt
@PrasannaWijesinghe614
@PrasannaWijesinghe614 4 ай бұрын
@@samaraperera-w5s math adare nisa nosahenna duk widpu smhrwita thamath widin knk ekai matath e thrm sthutu
@Isurikashashini
@Isurikashashini 4 ай бұрын
ඔයාටත් එසේම වෙන්න ඕනි.❤🫂
@PrasannaWijesinghe614
@PrasannaWijesinghe614 4 ай бұрын
@@IsurikashashiniThank you🥰🙏
@Isurikashashini
@Isurikashashini 4 ай бұрын
@@PrasannaWijesinghe614 ❤❤
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 4 ай бұрын
"අත් අල්ලා" මේ සිංදුවත් විශේෂයි හසිත අයියට..කලින් සින්දුවෙ රගපෑමක් කලාට එයා දැන් ඇත්තටම බැදලා..ජීවිතේ යම් කාලෙක ආදරේ අහිමිවීම නිසා ගොඩක් විදෙව්වා කියලා හසිත අයියා කිව්වා..දැන් හොදම ලස්සනම කෙල්ලෙක් එයාට හම්බෙලා..සුබ පැතුම් දෙන්නටම ❤😘
@induminiparindya8339
@induminiparindya8339 4 ай бұрын
අයියේ මම මෙහෙම comment දාන් කෙනෙක් නෙවෙයි.මම ඔයාගේ කතාව දන්නවා.මාටත් ඔයාට වගේ දෙයක් උනා අවුරුදු 8 ක relationship එක එයා නැවැත්තුවා.මට හරි ගියා වගේ අයියේ ඔයා මෙහෙම දකිද්දි ඒ දුක මම හොඳට දන්නවා ඒ නිසා ඔයාට මෙහෙම හරි ගිය එකට මම මාරම සතුටුයි අයියේ.congratulations ❤
@sadeekamuthukumarana
@sadeekamuthukumarana 4 ай бұрын
ඇත්තටම අපිට ජීවිතේ නොලැබෙන දේවල් වලදි අනෙ අපොයි ඇයි මට මෙහෙම උනෙ කියලා නොහිත ඉදිරියටත් වැඩකරගෙන ක්‍රමානුකූලව යද්දි තේරෙනවා අපිට නැති උන දේවල් වලට වඩා හොද ඒව හම්බෙද්දි කොච්චර නම් හොදද මේ දේ කියලා අනෙ මෙ අයියගෙ කතාවත් මම ඇහුවා හරිම සතුටුයි මම සුභ පතනවා ඔයාලා දෙන්නටම
@gihanchandeepa3766
@gihanchandeepa3766 4 ай бұрын
deyak nolebenne thawa hoda deyak hambenna
@Pubudunadeesh
@Pubudunadeesh 4 ай бұрын
Congratulations bro... සටන පාවා දුන්නා නේද එහෙනම් රදලයා. ..😂 උදාරයී දනුශ්ක බ්‍රෝ... ශූට් එක❤❤❤❤
@erandiesayumika1813
@erandiesayumika1813 4 ай бұрын
ඒ girl ගොඩාක් ලස්සනයි 🥺❤️
@madura.j.kaushalya
@madura.j.kaushalya 3 ай бұрын
මේ සිංදුවේ ඔරිජිනල් එක වගේම මේකත් ට්‍රෙන්ඩින් එනවා...❤🎉❤
@SsT-ru3uc
@SsT-ru3uc 3 ай бұрын
එච්චර දෙයක් නම් නැ ඉතිම් ට්‍රෙන්ඩින් එන්න තරම් 😂 කෙල්ල නම් ලස්සනයි 😂❤️
@KiyushiOnara
@KiyushiOnara 4 ай бұрын
E girl maram lassnai .
@slentertainment8384
@slentertainment8384 3 ай бұрын
සංසාරයේ තමන් වෙනුවෙන් කෙනෙක් ඉන්නවනම් එයා ලැබෙනවා. නොලැබෙනවානම් නොලැබෙනවමයි... මේක දකිද්දී මගෙ ඇස් දෙකට කදුළු එනවා. Aiya වගේම මාත් මාර දුකක් විදපු කෙනෙක් ආදරේ නිසා.. දෙන්නටම සුබ පැතුම්.. මාර හැගීමක් දැනෙන්නේ මට නම් මෙහෙම ඒවා දකිද්දී 🥹🥹🥹🥹🥹🧡🧡🧡🧡🧡
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 3 ай бұрын
Lassanama wedak. ඉති ලස්සන couple එක අනාගතේම තව තවත් ලස්සන වෙන්න ඕනේ..❤🌷😘😘
@chathuryanayananjali5308
@chathuryanayananjali5308 4 ай бұрын
කෙල්ල නම් බෝනික්කෙක් 😍💖
@DiveHive
@DiveHive 4 ай бұрын
ඉතුරු වුනේ ඉරාජ් විතරයි. Congratulations!
@chamudikawishma-dj4ef
@chamudikawishma-dj4ef 4 ай бұрын
A girlta thinne natural lassanak❤
@chanaka_madhushan.
@chanaka_madhushan. 4 ай бұрын
හොදම දේවල් හම්බවෙන්නේ ටිකක් පහුවෙලා ❤
@PathmaKumari-pk7zw
@PathmaKumari-pk7zw 4 ай бұрын
මන් ආසම නිවෙදකය ඔයයි මල්ලි ඔය දෙන්නටම සුභ පතුම්
@BhagyaRathnayka
@BhagyaRathnayka 4 ай бұрын
E girlge lassna nm marai❤ godaaaaak lassnai❤
@travelwithwife
@travelwithwife 4 ай бұрын
😍😍😍
@sathmisankalani
@sathmisankalani 4 ай бұрын
Ee girl sajana wanigasuuriya wage ❤
@buddikalakmini3426
@buddikalakmini3426 3 ай бұрын
Aththatama matath eka hithuna
@kawyasenuri2352
@kawyasenuri2352 4 ай бұрын
A girl nam harima lassanai .so cute
@Chalani.94.
@Chalani.94. 3 ай бұрын
මොනතරම් දැගලුවත් තමුන්ට උරුම කෙනා වෙලාවට ලැබෙනවා ඒකයි ඇත්ත අපිට හදිස්සි වුනාට ඒකට.හසිතට ඒ වගෙ තමා
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 4 ай бұрын
දැං ඉතිං රන්ජන් අයියයි ඉරාජ් අයියයි අනුෂ්ක අයියයි මායි විතරයි ඉතුරු...
@vajirafernando6747Canadian
@vajirafernando6747Canadian 3 ай бұрын
ජීවිතයේ ලස්සනම තිළිණ දෙදෙනාටම හමුවෙලා.මගේ සුභ පැතුම්❤❤
@novenyagunathilaka4865
@novenyagunathilaka4865 4 ай бұрын
I just went to see the original visual of Ath alla againnn ❤
@flashyfeet5846
@flashyfeet5846 4 ай бұрын
Me song eke visual Eka hondata mathakai hasithawa e kale mathaka hitiyeth me song eken🤭..e couple Eka Hari lassanai..girl harima cute 🥰❤️..
@udayangadarshana9579
@udayangadarshana9579 4 ай бұрын
මේක බලන අය මේ සිංදුවේ ඔරිජිනල් එකත් ගිහිම් බලන්න ❤
@hiruniliyanage98
@hiruniliyanage98 4 ай бұрын
Original eke inne Hasitha ge ex kiyela mathak wunama 🙂
@udayangadarshana9579
@udayangadarshana9579 4 ай бұрын
@@hiruniliyanage98 ekanam danne ne hasithama inna nisa qwe
@slclassicmusic
@slclassicmusic 4 ай бұрын
​@@hiruniliyanage98එයාමද ඉන්නෙ
@savindirajapaksha6398
@savindirajapaksha6398 3 ай бұрын
​@@hiruniliyanage98 එ ඉන්නෙ ex නෙමෙයි නේද.හසිත නම් ඉන්නවා
@Hiruni-Siriwardhane
@Hiruni-Siriwardhane 4 ай бұрын
E girl gdk lassnai thamay eth thawa tikk girlwa focus karala closeup seen tikk add krnn thibbe.. lssna pre shoot ekk 🎉
@punkalapanditha8326
@punkalapanditha8326 3 ай бұрын
Just so wowww ❤🥰❤ So beautiful u two and stay blessed forever 💐❤💐
@poornimafernando8517
@poornimafernando8517 3 ай бұрын
she is sooo prettyyy
@nimalranasinghe1726
@nimalranasinghe1726 3 ай бұрын
සතුටුයි අපේ එකෙක්, චිරාත් කාලයක් සතුටින් දරු දැරියන් සමගින් වැජඹේවා..
@chathushikabhagya2388
@chathushikabhagya2388 4 ай бұрын
Ane harim lassnaii no words.so matching 💑 ever....E girl harim lassnaii ...budusaranai hamadama sathutin inna labewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hiruniliyanage98
@hiruniliyanage98 4 ай бұрын
Original eketa wada hugak lassana music video ekak ❤❤ Congratulations 🥰
@s.a.nishanthasanjeewapriya7116
@s.a.nishanthasanjeewapriya7116 4 ай бұрын
Congratulations Hasitha
@oneizahameeth5340
@oneizahameeth5340 2 ай бұрын
One of my fav songs😍
@priyankainduruwa5646
@priyankainduruwa5646 4 ай бұрын
Beautiful preshoot. Habdsome bridegroom and Bride.
@Tharadee123
@Tharadee123 4 ай бұрын
Happy for Hasitha 🎊🎊🎊
@samanaliwicramasingha4621
@samanaliwicramasingha4621 4 ай бұрын
Girl marama lassanai❤❤❤
@N-Entertainment_1M
@N-Entertainment_1M 3 ай бұрын
E girl mara lassanai
@dehemikavindya1986
@dehemikavindya1986 4 ай бұрын
congratulations congratulations congratulations hasitha❤️🎉❤️🎉.. mara sathutui
@BaraniJayasooriya
@BaraniJayasooriya 2 ай бұрын
so happy for you aiya which you both a happy and successful wedded life
@SandaliDivanjana
@SandaliDivanjana 4 ай бұрын
Congratulations Hasitha Aiya & Akki ජයම වේවා ලස්සනයි ගොඩක් ❤🎉😍
@eranthagunawardena2638
@eranthagunawardena2638 4 ай бұрын
Beautiful creation.
@shimarazuwaid9061
@shimarazuwaid9061 4 ай бұрын
Hamoma lassana girls la marry krnwa ethkt mt hthnw lankawe mechchr lassana aya innawa neda kiyala...❤
@formulaofmax6454
@formulaofmax6454 3 ай бұрын
ලස්සන නන් හැමතැනම තියෙනව, මොලෙ තියෙන අය ඉන්නෙ චුට්ටයි, ලස්සනට වඩා මොලේට ප්‍රමුකත්වය දෙන්න එතකොට ඔය සමහර ලස්සන අය ගෙනල්ල ඇතිවෙන පව්ල් ප්‍රශ්න ගොඩක් දුරට අඩුවෙයි
@asha.ranatunga2581
@asha.ranatunga2581 3 ай бұрын
​@@formulaofmax6454 moley thiyena hamotama successful married life akak geni- yanna bari wela thiye-nawa. Moley newei ona. Understanding akai common sense akai.
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 3 ай бұрын
Very beautiful Lovely couple ...👌👌👌👌👌👌👌🤜🤛❤❤💐🌹Triple gem bless couple of you with more blessings, love,surprises, success, happiness and healthy luxurious long life...!❤❤🌻🦁🇱🇰
@prasadirathnayake6380
@prasadirathnayake6380 3 ай бұрын
Maarama.lassanai shoot Ekanam Danusaka🙋‍♀️🤘
@eraatec1463
@eraatec1463 3 ай бұрын
හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන..😊❤
@hiruninayanathara0403
@hiruninayanathara0403 4 ай бұрын
cute wife congratulations both of u ❤
@Nimeshadadallage
@Nimeshadadallage 4 ай бұрын
Congratulations ❤🎉🎉
@Kithmi2003
@Kithmi2003 3 ай бұрын
Beautiful shoot❤
@sanduminisenavirathna1111
@sanduminisenavirathna1111 4 ай бұрын
හරිම ලස්සනයි එයා ❤
@gayankanushka2008
@gayankanushka2008 4 ай бұрын
Congratulation lariyo and linna akke❤
@kasunnanayakkara383
@kasunnanayakkara383 4 ай бұрын
Beautiful location wish you all the best 🌹🌹🌹🌹
@Crystalmind2561
@Crystalmind2561 2 ай бұрын
Lassanaiii❤🌿
@madawalakmal2043
@madawalakmal2043 4 ай бұрын
Congratulations machoo❤.ජීවිතේ විදපං තමන් ආස විදිහට අපි ජීවත්වෙන්නෙ ටික කාලයයි.අනුන්ගේ ජීවිතවල ඇද හොය හොය ඉන්න උන්ට කියන්නෙ උබලගේ හුස්ම යන්න ඔන්න මෙන්න තියල ජීවිතේ ආපස්සට හැරිල බලපල්ල මම මං ගැන හෙවුවෙ කවද්ද කියල මචං ජීවිතේ ලස්සන තමන් තමන්ගේ ජීවිතේ ඇතුලේ ජීවත්වෙනකොට තමන්ගේ ජීවිත ලස්සන කරගන්න දගලන උන්ට අනුන්ගේ දේවල් හොයන්න කාලයක් නෑ මිත්‍රයා.අපි තාම මෙතන ඉන්නෙ යුරෝපේ එහෙම තියෙනේ උන්ගේ හිත් පිරිසිදු නිසා දැන්වත් වෙනස් වෙන්න බලපල්ල.ජයවේවා
@NirmalaPriyanthi-hr4dj
@NirmalaPriyanthi-hr4dj 4 ай бұрын
ලස්සනයි යුගදිව්‍ය් වාසනා වෙව් ❤
@AravinduBhagya-tt1ur
@AravinduBhagya-tt1ur 3 ай бұрын
Punchi suranganawiyak wage eya ❤😊 Aiye oyage wasanawa❤❤
@Pawani-yf8nd
@Pawani-yf8nd 4 ай бұрын
Wow..🎉
@umejasanmini5993
@umejasanmini5993 3 ай бұрын
Congratulations Larry & Liya🎉❤
@gayanitaranga4400
@gayanitaranga4400 3 ай бұрын
Congratulations hasitha and liyena❤
@Yenu912
@Yenu912 4 ай бұрын
asama song ekak😍Beautiful😍
@sonyxz0332
@sonyxz0332 4 ай бұрын
Marama sathutuyi ayye oya mediya wala kiyapu katha walin therine oy godak awanka kenek kiyala ithin awanka minissunta kawadawath waradin na ayye hamadama sathutin inna budusaranaii
@amilaprasad7090
@amilaprasad7090 4 ай бұрын
හසිතගේ අපලකාලේ ඉවරයි...❤
@KasunDarmasena-jp8to
@KasunDarmasena-jp8to 3 ай бұрын
අපලෙ දැන් පටන්ගන්නෙ
@BinushkaEmeshana
@BinushkaEmeshana 4 ай бұрын
සතුටුයි අයියේ!❤
@MashiSewwanthi
@MashiSewwanthi 3 ай бұрын
Congratulations aiyyh ❤
@ayubowantv3390
@ayubowantv3390 2 ай бұрын
Congratulations
@vinojchathuranga5546
@vinojchathuranga5546 3 ай бұрын
Congratulations hasitha aiye ❤❤
@tharushisithumini2952
@tharushisithumini2952 3 ай бұрын
Wow so beautiful ❤🎉
@shyamadilrukshi3444
@shyamadilrukshi3444 4 ай бұрын
Ane ey maramam lassnai❤️
@amilasrathnayaka197
@amilasrathnayaka197 3 ай бұрын
Eda duka...Ada sathutu wenawa dakinawa... Suba pathumm!!!
@apsaraliyanage4164
@apsaraliyanage4164 4 ай бұрын
බුදුසරනයි
@bhagyamadushani2253
@bhagyamadushani2253 3 ай бұрын
Congratulations ❤
@upekhapanagoda2571
@upekhapanagoda2571 3 ай бұрын
Congratulations ,e girl godak lassanai ,
@ureshadilhani8665
@ureshadilhani8665 4 ай бұрын
Harima lassanai ❤❤❤
@HappyIcyComet-dr4mw
@HappyIcyComet-dr4mw 3 ай бұрын
Godak lassanai congratulations
@anjananuwanpriya0122
@anjananuwanpriya0122 4 ай бұрын
Congratulations 😘😘😘❤❤❤
@shahidaibrahim2917
@shahidaibrahim2917 4 ай бұрын
E girl ane maraa lassaniii..
@sriyarajapaksha9424
@sriyarajapaksha9424 3 ай бұрын
Liyena akka tikak emi akka wage❤
@mmssasega3699
@mmssasega3699 3 ай бұрын
Congratulations aiya,🤍✨
@TenuraPasandul
@TenuraPasandul 3 ай бұрын
Congratulations🥰💖❤
@Nishshankadilsha
@Nishshankadilsha 4 ай бұрын
අනේ අහින්සක පාටයි ගෑනුමයා ❤
@rasikakumari4146
@rasikakumari4146 3 ай бұрын
aneeew so pretty
@adeeshanimsara1093
@adeeshanimsara1093 27 күн бұрын
@dinushikalakshani6550
@dinushikalakshani6550 4 ай бұрын
❤❤❤❤lassanaiii aiyee...oyala dennatama budu saranai....
@ViharaVihara-e8j
@ViharaVihara-e8j 4 ай бұрын
අත් අල්ලා වීඩියෝ එකේ ඉන්නේ ලැරී නේද❤❤❤❤❤❤
@SewwandiManeesha-l9f
@SewwandiManeesha-l9f 3 ай бұрын
Lassanai ...
@dilshaniwickramasinghe4766
@dilshaniwickramasinghe4766 4 ай бұрын
Congratulations larry ❤️❤️
@jinadariemudalige2806
@jinadariemudalige2806 4 ай бұрын
Congratulations❤❤❤
@Devvvv303
@Devvvv303 4 ай бұрын
Beautiful couple ❤
@mudithapriyangani4362
@mudithapriyangani4362 4 ай бұрын
Congratulations Hasitha...❤
@kanchanadasanayaka7368
@kanchanadasanayaka7368 4 ай бұрын
Congratulations aiya akki🎉🎉🎉🎉🎉🎉
@Azolla21
@Azolla21 4 ай бұрын
Cute couple ❤❤ congratulations 🎉
@virajkohli4274
@virajkohli4274 4 ай бұрын
So lovely
@KamaliJayakodi
@KamaliJayakodi 4 ай бұрын
Congratulations 🎉
@sandalirashmini4698
@sandalirashmini4698 4 ай бұрын
Congratulations ♥️💐🌈
@janvishanelya5605
@janvishanelya5605 4 ай бұрын
Aneee congratulations both of you ❤️‍🩹
@dimashadissanayaka
@dimashadissanayaka 4 ай бұрын
Hrima lassnai🥺❤️
@inokainoka9764
@inokainoka9764 3 ай бұрын
❤❤
හසිතගේ වෙඩිම හෑම | Hasitha Wedding
6:00
Dilan Senanayake
Рет қаралды 311 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 17 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 23 МЛН
Danushka Senadeera Production (SURPRISE DANCE -TV DERANA CREW)
8:10
Danushka Senadeera
Рет қаралды 162 М.
Dahemi + Shanal Pre-Shoot | ONE PROMISE
4:02
One Promise Wedding Stories
Рет қаралды 44 М.
Wedding Surprise Dance 💍- Part 3 | Yash and Hass Wedding 🇱🇰
3:06