හෙල්මට් වලින් ගහලා පුද්ගලයෙක් මැරුණු සිද්ධියේ ළමයිට මරණ දඬුවම දෙන්න බැහැ | Darshana Kuruppu AAL

  Рет қаралды 49,506

THILINI PERERA

THILINI PERERA

Күн бұрын

Пікірлер: 425
@heshanmaduwantha6874
@heshanmaduwantha6874 Жыл бұрын
මේ යන විදියට මෙ කාලකන්නි නිකන්ම බේරිලා යයි වගෙ මුන් අත්වැරදීමකින් ඉබේ මරල නෙවෙයි හිතාමතාම මේ දෙ කරෙ.. තූවාල වෙලා ලෙ එද්දීත් ගහන්න තරම් තිරිසනුන්
@samanthalakmal77
@samanthalakmal77 Жыл бұрын
Neethiyen denna Barinam ithin maruna kenage kattiyata baarai
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Ehema nidahash karanne na
@akasaakasa6009
@akasaakasa6009 Жыл бұрын
අනිවාර්යයෙන් ජිව්තාන්තය දක්වා හිරේ යවන්න ඔනා.
@ranganajayasinha3054
@ranganajayasinha3054 Жыл бұрын
නීති හදලා හරි මේ අයට නිසි දඩුවම් දෙන්න ඕනි,ඉදිරි පරම්පරාව හරි හදාගන්න
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
ඇමරිකාව වගේ රටවලත් උපරිම නීතිවගේම දැනට ක්‍රියාත්මක මරන දඬුවමත් තියෙනවා හැබැයි අපරාධනම් අඩුවෙලා නෑලු.
@eriyaka1
@eriyaka1 Жыл бұрын
@@romesh.wijetunge ඇමෙරිකාව උදාහරණයට අරගන්න බැහැ හැම එහෙකටම, ගනිකා වෘත්තිය නීතී ගත උනාට ස්ත්‍රි දුෂණ වැඩිම රටක්. මරණ දඩුවම හැම විටම ක්‍රියාතමක වෙන්නෙත් නැහැ එහෙ..මනුශ්‍ය ඝාතන කරලා හිරෙන් නිදස් වෙලා ඇවිල්ලා මනුශ්‍ය ඝාතන කරන අයත් ඉන්නවා. නීති වෙදියො අති බහුතරයක් කතාකරන්නෙ අපාරාධ කාරයො ගැනම පමන්යි. වින්දිතයා ගැන ඔවුන් නිහඩයි.
@emnd4540
@emnd4540 Жыл бұрын
@@romesh.wijetunge ehema kiyala neethi lihil karala baha.
@Linda-kx7sb
@Linda-kx7sb Жыл бұрын
රිසානාව මැරැවෙි වයස සමිපුර්ණ වෙලාඒ වගේම මෙවුන් තුන් දෙනාත් වයස සමිපුර්ණ වෙනතුරු හිර කරලා නිසි වයසට ආවහම දඩුවම් දියයුතුයි කවුරැ මොනා කිවත් ලංකාවෙි නිතියක් සාධාරණයක් නැහැ අහිිංසක දරැවෙකුට පියසෙනෙහස නැති උනා බිරිදට දයාබර සැමියා නැති උනා මෙිවගේ උන් එල්ලා මැරිය යුතුයි
@kumarykumary6303
@kumarykumary6303 Жыл бұрын
අනිවාර්යෙන්ම උන්ට දෙන්න ඕන හොදම දඩුවම් දෙන්න ඕන
@dmshiromi5278
@dmshiromi5278 Жыл бұрын
Oya heari maranna ona 3danawa
@dayaniwikrmasinghe9296
@dayaniwikrmasinghe9296 Жыл бұрын
MunTauparimadaduwandannaona
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
මරන දන්ඩනය නොදී ජිවිතාන්තය දක්වා සිරදඩුවම් නියමකරන්න ඕනි එසේකර ඔවුන්ගෙන් කුමක් හො වැඩක්ගෙන ඔවුන්ගෙ වියදම් පියවාගතයුතුයි දෙමව්පියන්ටවත් මුනගැසීමට නොදියයුතුයි සිරකරුවන්ට දඩුවමක් වෙන්නෙනැ මහජන මුදල් වැයකර ඔවුන් නඩත්තුකිරිම වැරදිවැඩක් සාමාන්‍ය වැරදි කරුවන් ආරක්සාව යටතෙ පුරන් වෙලායන කුඹුරු කොටවන්න පුලුවන් කෙනාගෙ හැටියට වැඩ පවරන්න පුලුවන් නැතිනම් කවදාවත් හැදෙන්නෙනැ ලොකුම දඩුවම පවුලෙ කිසිම කෙනෙකුහට බැලීමට නොදිමයි.. එය උසාවියකින් වැරදි කරුවි සිරගත උන මිනීමරුවන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට පමනක් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි ...
@malki7505
@malki7505 Жыл бұрын
Munwa ella maranna Ma oni
@buddhiramesh3918
@buddhiramesh3918 Жыл бұрын
ඒ කියන්නේ අපිට මිනි මැරුමක් කරගන්න පුලුවන් 18 ට අඩු උන්ට කියලා..අර මැරුනු මනුස්සයයි ඒ පවුලයි බල්ලට ගියදෙන්..නිසි දඩුවම් දෙන්න නීතියක් තියෙන්නම ඕනා..තේරෙන කාලේ වෙනකම් හිරේ තියලා නිසි දඩුවම් දෙන්නම ඕනා..
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 ай бұрын
මුන්ට දඬුවම් කරන්න ඕනී නිසි වයස පිරුණයින් පස්සෙ. නැත්න්ම් බය නැතුව අනික් උනුත් මේ වගේ අපරාධ කරනවා. මේ රටේ නීතිය අපරාධ කාරයින්ට මාර සහයෝගයක්නෙ දෙන්නෙ.
@NimalMarasinghe-i7q
@NimalMarasinghe-i7q 4 ай бұрын
මෙවැනි වැඩ සටහන් සාමාන්‍ය මිනිසුන්ට ඉතා වැදගත්.ස්තුතියි.....
@wellcome1996
@wellcome1996 Жыл бұрын
නීතියෙන් බේරුනත් මුන්ට ස්වභාදාහාමින් නිසි දඩුවම් දෙනෝ...මේ ලෝකේ දාහාමක් තීනෝ..
@chandra1296
@chandra1296 Жыл бұрын
ඒ කියන්නේ අඩු වයසෙ ළමයින්ට පුළුවන් හැමෝමම මරල නිදහස් වෙලා ඉන්න පුළුවන් බය නැති වෙන්නේ නීතිය තමයි
@karona..8265
@karona..8265 Жыл бұрын
ගොඩක් වැදගත් කතාවක් එ සර්ගේ කතාව නම් හරිම පැහැදිලිව කියනවා අදර්ශමන් කතාවක් හොද නිති ගත දෙයක් විය යූතූයි ඔබ දෙපලට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
@manglam9875
@manglam9875 Жыл бұрын
මේ අපරාධ යටත් සල්ලි කුට්ටියක් අරගෙන මිනීමරුවෝ තුන් දෙනාත් තවදවස් කීපයකින් නිදහස් කරයි
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Жыл бұрын
මේක මුලු රටටම අදාල කරැණක්. 7,8,9,10 පංතිවල සමහර ලමයි සත්තු වගේ.මොනව වෙලාද කියල හිතාගන්න බෑ.ඇත්තෙන්ම වරද වැඩිහිටියන්ගෙ. ඇයි මේ ලමයි විකාර කාරයො වගේ හැදෙන්නෙ...
@prasannadissanayake6960
@prasannadissanayake6960 Жыл бұрын
වේවැල භාවිතා නොකිරිමේ විපාක.. ගුරුවරු දඩුවම් කරොත් දෙමව්පියෝ පොලිසි යනවා.. අන්තිමට ළමයි මිනීමරණ තැනට පත් වුනේ මෝඩ දෙමව්පියෝ හින්දා
@donj.christy2308
@donj.christy2308 Жыл бұрын
ඒ නම් මැටි ඇමතියන්ගේ ලමයි බේරාගන්න ගන්න ගත් තිරනයක් වෙන්න ඇති...
@sharmiladilushi6511
@sharmiladilushi6511 Жыл бұрын
උසස් චින්තනයක් ඇති මහත්මයෙක්❤ තිලිනි ඔබේ මේ වැඩසටහන ඉතා වටිනා එකක්
@dhananjamotors
@dhananjamotors 6 ай бұрын
මරු දකින මරු නීතී .............. ලංකාවෙ අඩු වයසෙ ළමයෙක් දාලා ඕනම කුප්ප කුපාඩි පාහර වැඩක් කරගන්න පුලුවන් අන්න ඒකයි දැන් සිගිති පාතලය බිහිවෙලා තියෙන්නෙ .මට කියන්න පුලුවන්ද මිනීමැරුම් චෝදනාවට දැන් කීදෙනෙක් පෝරකට නියම උනාද කීදෙනෙක් මැරුවද කියන කාරනය ? සහ බුවුද්ද ලොජික් වලට අනුව මේ අය කීවොත් මට යක්ස බැල්ලම්ක් නිසා හෝ දෙව බැල්මක් නිසා මෙය මාවිසින් නොවෙ ආරූඩයක් විසින් සිදුකලා කීවොත් ලාංකාවෙ නඩු තීන්දුව ??ඊටම එකතුකරගන්න හිරගෙවල් වැහුවොත් ඔබලත් ඇතුලුව කීදෙනෙකුට රැකියාඅහිමි වේවිද කියන කාරනය පිං ලන්තෙ ගැන කියන්ඩ කලින් ලංකාවෙ නීතිය නීතියට කරගෙන යමු... මරු උපදේශය
@freeminds6365
@freeminds6365 Жыл бұрын
විග්‍රහය නම් ගොඩක් හොඳයි හැබැයි ඒ තුන් දෙනා කරපු දෙයින් බිරිඳකට සැමියෙක් දරුවන්ට පියෙක් නැති උනා.අනික ඒ මැරුන කෙනා ගොඩක් හොඳ අයෙක් කියනවා.එහෙම දෙයක් කරපු ඒ තුන්දෙනාට එහෙම දඬුවම් දෙන්න බැරිනම් දිවි තිබෙන තුරු ඒ පවුල නඩත්තු කරන්න වගෙ හරි නියෝග කරන්න ඕනෙ
@prasannadissanayake6960
@prasannadissanayake6960 Жыл бұрын
අන්න ඒ දඬුවම නම් ප්‍රායෝගිකයි.. උන් මැරුවා කියන අර මනුස්සයට පණ එන්නෙ නෑනෙ..
@freeminds6365
@freeminds6365 Жыл бұрын
@@prasannadissanayake6960 අපේ රටෙ කිසිම නීතියක් ප්‍රායෝගික නැ යාලුවෙ .ඒකම තමයි හුගාක් එවුන් වැරදි කරන්න බය නැත්තෙ.නීතිය විතරක් නෙවෙයි හැම දේම සාධාරණ සහ ප්‍රායෝගික උනා නම් හරි
@ranganajayasinha3054
@ranganajayasinha3054 Жыл бұрын
මේ ලෝයර්ට මේ දේ උනානම් මේ පැහැදිලි කිරීම් කොහොම වෙයිද?🤣🤣🤣🤣🤣
@tharangasanjeewaweligathse4029
@tharangasanjeewaweligathse4029 Жыл бұрын
😅😅😅😅
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
😆😆🇦🇪🇱🇰
@0krishaniperera
@0krishaniperera Жыл бұрын
Eliyata danna api malamute ballade nitiya
@harsha9649
@harsha9649 Жыл бұрын
akenmaaa... thamanta oya de una nammmm
@rajinikavirathna7326
@rajinikavirathna7326 Жыл бұрын
කොච්චර කිවුවත් සමහර ලමයි ලොකුඅයට වඩා මේවගේ වැඩ කරන්නෙ ගෙදර දෙමවු පියන්ගේ වරදින් මොන් වරද කලත් සුද්ද කරන දෙමවුපියන් ඉන්නවා ලමයි ඊටප්ස්සෙ දෙමවුපියන්වත් සලකන්නේ නැ දඩුවම් කුඩා කාලයේ සිටම දියයුතුයි හොද නරක කියාදිය යුතුයි ඒක දෙමවුපියන්ගේ වගකීමක්
@chamindakumara3822
@chamindakumara3822 Жыл бұрын
Thanks
@khswa910
@khswa910 Жыл бұрын
මේකෙ තියෙන කමෙන්ට් බැලුවම මට තේරෙන්නෙ අපි මොන තරම් වෛරී සිතිවිලි ඇත්තොද කියල ඉතින් මෙවැනි දරුනු අදහස් තියෙන මිනිස්සු ඉන්න රටක මෙවැනි සිදුවීම් සිදුවිය හැකියි.මුලු මහත් සමාජයටම පුනරුත්ථාපනයක් අවශ්‍යයි.
@ariyarathnasudesh3758
@ariyarathnasudesh3758 Жыл бұрын
ඔඋන්ට දරුවො කියන්න එපා මිනි මරපු උන් මිනි මරුවෝ
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 5 ай бұрын
අනිවාර්යෙන් මුන් ම්නි මරුවෝ
@christopheralvis2942
@christopheralvis2942 Жыл бұрын
thank you thilini honda wadasatahank apita balanna laba dunnata you are great
@nethmi.249
@nethmi.249 Жыл бұрын
මේකේ ගොඩාක් අය කියලා තියෙන්නේ ඔවුන් 18 උණාම මරණ දණ්ඩනය දිය යුතුයි කියලා.. නැත්තම් 18 ට අඩු අය මිනීමරලා බේරෙයි කියලා.. හැබැයි උන්ට මරණ දඬුවමට වඩා ජීවිත්වෙන තුරු අවලංගු කාසී වගේ.. අධ්‍යාපනය නෑ..රැකියා වලට යන්න බෑ..පිටරට යාම බෑ..ජීවිතයේ සෑම අවස්ථාවකදීම මේ වැරැද්ද බලපානවා... ඒ නිසා බාල වයස්කරුවෝ මේක සහනයක් බව හිතන්ඩ එපා.. උන් ජීවත් උණත් මළා වාගේ...!!
@nushaniddissanayake9681
@nushaniddissanayake9681 Жыл бұрын
ඒ තත්වය වරද කරුවන්ට දඬුවම් දීමක් වන්නේ නෑ. ඉන් සිදුවන්නේ ඔවුනට ජීවිතය එපා වීම. කලකිරීම තුලින් තව තවත් තම ජීවිතයත් අන් අයගේ ජීවිතත් අඩුවෙන් තක්සේරු කර වැඩි වැඩියෙන් වැරදි වැඩ කරන්න පෙලඹීමයි.
@Nuwanranasingha2
@Nuwanranasingha2 Жыл бұрын
​@@nushaniddissanayake9681හොඳම දේ තමා ජීවිත කාලෙම සිරගත කිරීම ඔවුන්ගේ හොඳම සිරගෙදර තැබීම
@sriyanthijayasooriya8028
@sriyanthijayasooriya8028 Жыл бұрын
A great discussion Thank you Thilini
@rajinikavirathna7326
@rajinikavirathna7326 Жыл бұрын
මේවගේ ජැරා ලමයි උන්ට අවවාදයක් දුන්නම මිනිමරන්න ඕනෙද දෙමෞ පියන් නැද්ද මේවගේ ජරා ලමයි හදපු දෙමෞපියන්ටත් අච්චු කරන්න ඕනෙ ගුරුවරයෙක් නේද දෙයියනේ තාත්තෙක් දරුවෙකුගේ මුන්ට දෙන්න ඕනෙ රජකාලෙ දඩුවම් ලොකු උනාම මොනවා කරයිද මරන දඩුවම නැති උනත් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න නැත්නම් අනි දරුවොත් මෙහෙම හැදෙයි අර ගුරුවරයෙක් නේද එතුමාට උත්තමාචාරය පුදකරමි බුදුසරනයි දෙවිපිහිටයි බිරිදට ,දරුවාටත් තිස්තුන්කොටියක් දෙවි දෙවතාවන් ගේ ආශිර්වාදය ලැබේවා !!!
@donj.christy2308
@donj.christy2308 Жыл бұрын
අපො අපේ රටේ නීතියද නියමයි හැඩයි කදිමයි
@mp4207
@mp4207 Жыл бұрын
ගමේ එව්න්ට මතක් කරන්නේ.උන්ට ගමට එන්න දෙන්න එපා
@AmaNawanjali
@AmaNawanjali 5 ай бұрын
අපෙ ගමෙ ලමයෙක් එයාට අවුරුදු 12න් වගෙ .එයාගෙ ගෙදර මාලු ටැන්කියට current එක ඇදලා ගෙදරින් ගිහින් තිබ්බා .අල්ල්පු ගෙදර පොඩි ලමයෙක් ඇවිත් මාලු ටැංකිය ට අත දාලා මැරුනා..අර current එක ඇදපු ලමයා දැන් ලොකු වෙලා පොලිසිය job eka karanne..
@rasikaamapriya2398
@rasikaamapriya2398 Жыл бұрын
ලෝයර්ගෙ දෙමව්පියන් ට ගහල මැරුවොත් කොහොම වෙයිද
@manavasl9766
@manavasl9766 Жыл бұрын
අනිවාර්යයෙන් ඒක තමා ඇත්ත මුංගේ කතා
@sahanjayasuriya9341
@sahanjayasuriya9341 Жыл бұрын
😊
@nethahinsa3570
@nethahinsa3570 Жыл бұрын
එහෙම උනා නම් තමයි හරි. මුන්ට පිස්සු
@cham808
@cham808 Жыл бұрын
ඕකුන් තුන් දෙනාගේ ඉස්සරහට එන්නේ ජීවිතේ හොදම කාලෙ මුළු තරුණ කාලෙම සිරගත කරලා තැබිය යුතුයි තුන් දෙනාම. අවුරුදු 50ක් වුතර වෙනතෙක් නිදහස් නොකල යුතුයි ඕකුන්
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 Жыл бұрын
දරුවො දරුවො කියන්නේ දරුවන් කරන වැඩද මේවා .
@accacc8018
@accacc8018 Жыл бұрын
marune.nitiya.e.kiyanne.18.ta.adu.un.ta.ona.kenek.maranna.puluwan
@shamashudagama8194
@shamashudagama8194 Жыл бұрын
මුන්, තුන්දෙනා ට, දඩුවම්,දෙන්න
@PopQqpp
@PopQqpp 5 ай бұрын
මෙි නඩුවෙන් කාලකන්නි ටික නිදහස් උනා වෛද්‍ය වාර්තාව දුන්නේ හෘදයාබාධයකිත් සිදුවුන මරණයක් ලෙස හෙල්මට් වලින් ගහල ඔලුව කුඩු උනාම මැරෙන්න හෘදයාබාධයකන් ඔන්න අපේ රටෙිි තත්ත්වය
@MusicWorldTv.
@MusicWorldTv. Жыл бұрын
කන්න පිටරටින් හාල් දෙන්නෙත් ඇමතිවරුන් ..බොන්න පිටරටින් මත්ද්‍රව්‍ය ගේන්නෙත් ඇමතිවරුන් ..... කොහොමද ඉතින් රටක් සමාජයක් හදන්නේ..??
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@inushashena5386
@inushashena5386 Жыл бұрын
උන් දරුවෝ නෙමෙයි මාරුවො.ජිවිතාන්තය දක්වා හිරෙ danna one
@dnatapaththu2093
@dnatapaththu2093 Жыл бұрын
Yes moka monaw kiwath ane redda unt marana daduwam ona hithalm gala marann puluwannm okun lamainewei bn
@rsanka5870
@rsanka5870 Жыл бұрын
These students must be prosecuted to the full extent of the law. Thanks for the super explanation.
@wellcome1996
@wellcome1996 Жыл бұрын
පාර්ලිමේන්තුවේ මෙන්න මේවටනේ නීති සම්පාදනේ කරන්න ඕනි
@milindasenaratna1334
@milindasenaratna1334 Жыл бұрын
මුන්ට දරුවො කියන්න එපා , මුන් මිනී මරුවො.
@wjesundarasv1426
@wjesundarasv1426 Жыл бұрын
රටේ නීතිය බල්ලට ගියාම 5වසරෙ දරුවොත් මිනිමරයි
@AVsFan2022
@AVsFan2022 Жыл бұрын
ලිච්ටෙන්ස්ටයින් කියල රටක් තියෙනවා. කොමෙන්ටුව දකින අය හොයල බලන්න. පොලිසියක්වත් නෑ. ඉතිං නීති දැම්මාම රටක් හැදෙනවා කියන්න බෑ. මිනිසුන්ගෙ විනය හැදෙන්න ඕන. අපේ රටේ විනය හදන්න ඉන්න පූජ්‍ය පක්ෂය දේශපාලකයො හදන්නනෙ මහන්සි වෙන්නෙ. ඒ නිසා නීතිය හදන්නම වෙනවා. දඬුවමට කවුරුත් බයයි. හැබැයි වැරදි කරන්න මිනිස්සු බය නෑ. ඒකයි ප්‍රශ්නෙ.
@dissanayakeherath3510
@dissanayakeherath3510 Жыл бұрын
වයස සම්පූර්ණ වී මරණ දණ්ඩනය නියම කරන තෙක් බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කළ යුතුමයි .නැතිනම් මේවගේ තවත් නරුමයෝ බිහිවීම වලක්වන්න බෑ . නිදහසක් නම් ලබා නොදිය යුතුමයි
@jayasanka
@jayasanka Жыл бұрын
Aththatama me kathawa samajeta marama watinawa🙏
@dayajayawardana9269
@dayajayawardana9269 Жыл бұрын
නිසි දඩුවම් ලබා දිය යුතුයි ...
@manglam9875
@manglam9875 Жыл бұрын
අපේ රටේ අවලං තීන්දුව බල්ලන්ට ගිය නීතිය
@dilu4429
@dilu4429 Жыл бұрын
අපරාදෙ අව්රුදු 16 දි මෙ දෙ දන්නවනම් හිටිය 4 .5 දෙනෙක් බාවන්න. අපරාදෙ
@PopQqpp
@PopQqpp 5 ай бұрын
මුන් හැමදේටම ඇමරිකාවෙ, එංගලන්තයේ ,යුරෝපයේ , ආදර්ශ උදාහරණ ගන්නවා නමුත් අවුරුදු 15/20 නඩු ඇදෙන ඒවා ගැනත් ඔය විදිහට උදාහරණ අරගෙන වැඩකරන්න බැරි ඇයි
@PopQqpp
@PopQqpp 5 ай бұрын
ලගම රට ඉන්දියාව උදාහරණ ලෙස නොගත්තේ ඇයි සමුහ දුෂණයක් කරල ගැහැනු ලමයෙක් මරපු අවුරුදු 17 කොල්ලෙකට කොහොම හරි මරණ දඩුවම දුන්නා ඉන්දියාවේ සිවිල් සංවිධාන නීතිඥ පුජාව ලොකු දායකත්වයක් දුන්නා ඉන්දියාවේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නෙ නෑෑෑෑැැැැැැැැ දුකයි
@eelonalose8051
@eelonalose8051 Жыл бұрын
Excellent explanation! thank you!
@mrdommy1971
@mrdommy1971 Жыл бұрын
අවුරුදු 18 ට අඩු නම් මරණ දඬුවම දෙන්න එපාලු. මැරෙනකන් බදු මුදල් වලින් කන්න බොන්න දෙන්න ඕනෙලු. එතකොට අවුරුදු 19 ක කෙනෙක්ගෙ අතින් මරණයක් උනොත් ඌට මරණ දඬුවම දෙන්න කියලද කියන්නෙ. එතකොට ඌ කන්න තණකොළද.. නීතියක් නම් කාටත් පොදු වෙන්න ඕනෙ
@wolfy933
@wolfy933 Жыл бұрын
තමන් කරපු වරද ජීවිත කාලයම මතක් කර කර සමාජයේ ජීවත් වෙන්න දෙන එක තමයි මිනිහෙක්ට දෙන්න පුලුවන් ලොකුම දඩුවම...
@pramodagunawardana2987
@pramodagunawardana2987 Жыл бұрын
වරදට අදාළ දඩුවම කියන්න මෙච්චරටම අමාරැ ද? මරණ දඩුවම දෙන්න බැරි නම් .. මොන දඩුවම ද දෙන්න පුළුවන් කියලා කියන්න මෙච්චරටම වෙලාව ගන්නවා ද ... 18ට අඩු අය එහෙනම් අපරාධ කාරයො වෙයි ලස්සනට .... ලංකාවේ නීතිය වැඩක් නෑ ... ඉතාම ලිහිල් නීති තියෙන්නේ
@KasunChathuranga-r4e
@KasunChathuranga-r4e Ай бұрын
ඕක තමයි අපේ රටට හෙන ගැහිලා තියෙන්නෙ ....රටක නීති පද්දතිය අනිවාර්යයෙන්ම තර විය යුතුයි..☝️
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Жыл бұрын
එහෙනම් දෙමව්පියන්ට දඩුවම් කරන්න ඔහොම උන් හැදුවට
@sunethrasunethra2663
@sunethrasunethra2663 Жыл бұрын
ඇයි මේ තරම් දුකක් මිනී මරු දරුවන්ට බය වෙලාද මේ නිවේදිකාව.ලස්සනට හිටිය රත්තරන් පවූලක් අසරන කලාට මුං එල්ලා මරල මදි
@arsenevirathne1853
@arsenevirathne1853 Жыл бұрын
කෙසේ වෙතත් වැරදි කල අය වෙනුවෙන් පෙනී නොසිට්ටිය යුතුයි ඔය විදියට මේ වගේ මදාවි පොඩ් ගැනු ළමයි දුෂණය කරලා මැරුවත් නිදහස් වෙන තත්වයක් තියෙන්නේ මුන් දරුවෝ ද අපේ රටට වෙලා තියෙන්නේ ඔක තමයි වැරදි කාරයෙක් ට දඩුවම් දෙන්න බැ කවුරු හරි ඇවිත් මොන හරි කියයි අවවාද දෙන කෙනෙක් ව ගහල මරනවා නම් මුන් දරුවෝ ද
@asafernando6290
@asafernando6290 Жыл бұрын
මේවගේ හැටියට බලන කොට පොඩ් වැරදි වලට ජීවිතාන්තය දක්වා හිර කරලා ඉන්න අය කොච්චර අපරාධයක්ද?
@dhananjamotors
@dhananjamotors 6 ай бұрын
මේ ලෝයර් මහත්ත්‍යාට මේ වගෙ වැඩක් වුනොත් මොකක්ද ගන්න තීරනය .....
@vindyarandeniya
@vindyarandeniya Жыл бұрын
හොද වැඩසටහනක් 💛
@browniebro6183
@browniebro6183 10 ай бұрын
Great Discussion 🙌
@sithumthanujagunawardena1238
@sithumthanujagunawardena1238 2 ай бұрын
ඔබතුමා සමග අප ඵකගයි. !
@donj.christy2308
@donj.christy2308 Жыл бұрын
මුට මොනවා හරි සන්තෝසම් දීල ඇති.. නියම දඩූවම නූදූන්නොත්. තොපි ඕවා ප්‍රසිද්ධ කිරිමෙන් ලමයි තවත් නොමගයැවිමක් යකෝ බම්බූ නීති වෙනස් කරපියව්. ඔය නිතිය වැරදියි.
@dnatapaththu2093
@dnatapaththu2093 Жыл бұрын
Kiyal wedak ne munge katha ahal thawthminimarai bayanethiwa redd punuruththapanaya un hadanna be yako ethakot ara meruna mihat paulat sadaranayak ko yako.thamange ekekwa galameruwan ubalt thaerei
@dnatapaththu2093
@dnatapaththu2093 Жыл бұрын
Ow bn nedakin mt ena thara kitagann be
@sumithnandana2684
@sumithnandana2684 Жыл бұрын
අද කාලේ ඉන්න ළමයෙකුට ගුරුවරයෙක් පාරක් ගැහුවොත් රෙද්ද උස්සගෙන ඉස්කෝලෙට දෙමව්පියෝ දුවන්නේ ඉතින් කොහෙද හොද දරු පිරිසක් සමාජෙට දායාද කරන්නේ ඉස්සෙල්ලා මහ උන් ගේ ආකල්ප වෙනස් කරන්න ඕන
@geethmalgoonathilake2019
@geethmalgoonathilake2019 Жыл бұрын
ඉතාමත් හොද සමාජ දැනුමක් තියන මහත්මයෙක්...
@roseyrose8390
@roseyrose8390 2 ай бұрын
Sadharanai....harima karunawantha, manussa kama piricha lawyer kenek ♥️
@pathmathilakaweerakkody153
@pathmathilakaweerakkody153 Жыл бұрын
Oya ballonta daruwa kiyanawada???okun minimaru yaksayo.okunta dadi daduwam denna oni
@nilantha-u5k
@nilantha-u5k Жыл бұрын
මට ඔබ තුමියගේ දුරකථනය දෙන්න පුලුවන්ද නීතිමය ගැටළුවක් සම්බන්ද උපදෙසක්‌ ලබා ගන්න. ඉස්තුතියි.
@rohanafernando9021
@rohanafernando9021 Жыл бұрын
උන්ට සමවැදුන්නම මැරුණ මිනිහට පණ එනවද්ද .
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
බන්දනාගාරයෙ න් වැඩ.ගත්තනම් හරි එතතොට මහජන මුදල් යන්නේ නහැ නේ
@wanige123
@wanige123 Жыл бұрын
මේ නීතිඥ වරයාට සමහර දෙවල් ගැන අවභෝදයක් නෑ, උදාහරණයක් විදියට ළමයි සමහර තීන්දු තීරණ ගන්නවා සිද්දවෙන දේවල් ගැන බරපතලක් තේරෙන්නේ නැතුව, එහෙම තීන්දු ගන්න එක වලක්වන්න පුළුවන් එකම ක්‍රමය දඩුවම මොකද ළමයින්ට ඒ ක්‍රියාකාරකම් වල අනිශංශ ගැන දැනුමක් නැති නිසා. නිසි වයසට ඇවිත් ඒ වැරැද්ද කරනවානම් ඒක වෙනම දෙයක්. ඒ නිසා දරුවන්ට දඩුවම් නොකළ යුතුයි ප්‍රසිද්දියේ, අනික දඩුවමට හේතුව පැහැදිලි කර දීලා පමණයි දඩුවම් කල යුත්තේ. උදාහරණයක් විදියට දරුවෙක් අනතුරු දායක ස්ථානයකට ගමන් කරනවානම් දරුවාගේ ගමන නවත්වාගත හැක්කේ දඩුවමින් පමණයි, පැහැදිලි කිරීමෙන් දරුවාට අනතුර තේරෙන්නේ නෑ, දරුවා දන්නවනම් අනතුරු දායක ස්ථානයට යාමෙන් ලැබෙන දඩුවම ගැන දඩුවමට බයේ යන්නේ නෑ .
@ynt1984
@ynt1984 Жыл бұрын
ඔබතුමා ශ්‍රේෂ්ඨ අදහස් තියෙන පුද්ගලයෙක්..
@cristianabahan-feies2133
@cristianabahan-feies2133 Жыл бұрын
18 අඩු දරුවෙක් මේ තරම් අපරාධ ක් කරන්න තරම් දරුණු වෙන්න දෙමව්පියෝ 90%ක්ම වගකිවයුතුයි මටත් අවුරුදු 19ක පුතෙක් ඉන්නවා මට හිතා ගන්නවත් බැ
@rohanafernando9021
@rohanafernando9021 Жыл бұрын
උන්ව නොවොයි .අහිංසක් උන්ගේඅම්මලා තත්ත්ලාවත් මරලා දාන්න ඕනැ.?
@rajakarunaanusha8680
@rajakarunaanusha8680 Жыл бұрын
මෙතුමා සම්බන්ධ කර ගන්න පුළුවන් දුරකථන අංකය දෙන්න ඒ වගේම ලිපිනය කාර්‍යාලයෙර්
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Жыл бұрын
මුන් දරුවෝ නෙවෙයි. ගමකටවත් එන්න දෙන්න හොද නෑ
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@pathakmana9854
@pathakmana9854 Жыл бұрын
Ow niithiya barinam danduvama denna gamer unta puluvan ne needa ee vayasema unta vadee bara dunnama harine
@wijithapiyanthi6066
@wijithapiyanthi6066 Жыл бұрын
අනිවාරෙන් දහඅට සම්පුර්න උනහම මරන දඩුවම දෙන්න ඔන නැත්තම් පොඩි එවුන් ලවුව මීනිමරවයි
@geethnalinda1057
@geethnalinda1057 Жыл бұрын
Uba hari
@ChamilVimukthiMadusanka89
@ChamilVimukthiMadusanka89 Жыл бұрын
ලෝකේ දියුනු තත්ත්ව ලංකාවෙ නැහැනේ..ලෝකේ දියුනු රටවල වෙන ගන්න කොච්චර දේවල් තියෙනවද ඒව ගන්නේ නැහැ. ගන්නේ මේ වගේ දේවල් තමයි.. මේක හරියට ලමා පාතාලයට මිනි මරන්න ටිකට් එකක් දුන්නා වගේ වැඩක්.. ලංකාවත් ලෝකේ අනිත් දියුනු රටවල් වගේ දියුනු වෙලා තිබ්බා නම් මේ නිතිය සාධාරණ වෙන්න තිබ්බා..මුන්ට හෙන පඩි ටෝක් දෙන්න පුලුවන් හැබැයි ප්‍රශ්නය මුන්ගේ නොවන තාක් කල් පිලිතුර දාර්ශනිකයි කියන දේ විතරයි මෙතනත් පේන්න තියෙන්නේ..
@susilkumara1335
@susilkumara1335 Жыл бұрын
Unwa maranna onee
@nalanisenarathna8407
@nalanisenarathna8407 Жыл бұрын
අපේ රටේ නීතිය පනවා තියෙනවා වගන්ති අනුව, ගෑනු දරුවන් අනාත කරන ඝාතන. ලගදීම මේ අය දිරිමත් වෙනවා. බුද්ධ නීතිය උනුන්ගේ හිතට දැනෙන දඩුවම් නියම කරන එකක්. ගැලවීමට බැහැ කියලා දැනගන්න ඒ බණ අසා දැන තේරුම් ගැනීමට මේ අය යොමු කර පුනරුත්ථාපනය කිරීම වැදගත්.( අනේ අසරණ දරුවා තනි උනා. )මේ අයගේ හිත තුල කෝපය කොයිතරම් ප්‍රබලද බලන්න තුන් දෙනාගෙන් එක අයෙක් එපා කියලා නැහැ. 😢😢😢හරිම සංවේදී. දහම් පාසලේ පිලටවත් මේ අය ගිහින් නැහැ. ඉස්සර වෙලා මේ අයගේ දෙමව්පියන් දුක් විඳිනවා ඇති. අපාගත සිතුවිලි වලින් උදේ හවස පිරී පිච්චෙනවා ඇති.
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 5 ай бұрын
ඒ සර්ගේ ඇට කටු ටිකක් ත් අරන් ගහිල්ලා මුන්ව මරන්න ම තියෙන්නේ නැතුව කවදා හරි එලියට ඇවිත් තව කෙනෙක් මරයි කාලකන්නි
@hansijosepin6414
@hansijosepin6414 Жыл бұрын
ජිවිතේ ...තියෙනකල්...සිරදඬුවම් විදින්න තියන්න ... ...මුන්ට ...බලුනිතිය.....දැන් ....මිනිස්සු පෙඩි දරුවන් දුෂ්නකරපු. බල්ලන් ට...මරනියදඩුවමි. දුන්නා දද....බිරිඳක් ... දුක්විදිනවා....දරුවෙක් ...දුක්විදිනවා ......ඔබතුමාට .ලා.....මෙනතරමි කිව්වාත් ..වැඩ ක්....නැහැ ....මුන්3දෙනාට....මාරණදඩුවම. ලැබෙන න්. ඹනේ.. වටපිට.ලන්න
@MsSobbe
@MsSobbe 11 ай бұрын
ලෝයර් අයියගේ කාටහරි හෙල්මට් පාරක් වැදිලා වලපල්ලටම යන්න ඕන.. 😂 එදාටත් ආදරෙන් සාමව දෙන්න ඕන හොදේ 😂
@pasindukanishka7504
@pasindukanishka7504 11 ай бұрын
මේ විදියට උසාවියේ විභාගවන නඩුවක් ගැන කතා කල හැකිද?
@depanikumari961
@depanikumari961 Жыл бұрын
යකාගේ දරුවෝ. මුන් තමා කවදා හරි රටේ පතාලේ එවුන් වෙන්නෙ. මේ රටවල ඔහොම කරනා නම් වයස සම්පුර්ණ වෙනකම් හිර කරලා තියෙනවා නිසි දඩුවම දෙනවා. මේ රටවල එත් ඔහොම දෙවල් පොඩි ලොකු අය කරන්නෙ නැ
@sahanlahiru7640
@sahanlahiru7640 Жыл бұрын
THILINI AKKI SHOII MT RIPLY KARANNA
@upalithilakasiridewamunige392
@upalithilakasiridewamunige392 Жыл бұрын
මෙි කාලකන්නි තුන් දෙනා වගේ ලන්කාවෙ ගොඩක් ඉන්නව ,අන්න උන්ට හැදෙන්නත් එක්ක මුන්ට හේතව නිිතියෙන් මරනිිය දන්ඩනය දිය යුතුමයි
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
අවුරුදු 18 ට අඩු එකෙක් ලව්වා කුලියට මිනීමරන ඔපිස් එකක් පටන්ගන්න ඕනෙ
@ChathuraIndika-vr6ls
@ChathuraIndika-vr6ls 4 ай бұрын
ඒ උනාට උණ්ට අවුරුදු 10ට වැඩි සිරදඬුවමක් දෙන්න පුළුවන් නේද
@nilanthirathnayake1464
@nilanthirathnayake1464 Жыл бұрын
එතකොට ඕනිම කෙනෙක්ව දරුවෙක් ලවා මරවන්න පුළුවන් නේ
@gunaraja6639
@gunaraja6639 Жыл бұрын
ඔන්නැති උපදෙස් දුන්නු පුද්ගලයයි වැරදිකාරයා, එ මනුස්සයා එයාගෙ පාඩුවෙ එයාගෙ ගමන ගිහින් තිබුනනම් ,අද එ මනුස්සයත් පනපිටිං ,අර දරුවන්ටත් නිදහසේ ඉන්න තිබුනා.
@yasasminokia3547
@yasasminokia3547 Жыл бұрын
Ehem wenne na ekko un 3n denagen 1k marey race gihilla ehema nath nam pare giya ahinsaka minihrk yats karala marai mal yakass pawkara kalakanni
@warunichathurangani8705
@warunichathurangani8705 Жыл бұрын
අනිවාර්යයෙන් එක තමයි ඇත්ත කතාව
@AVsFan2022
@AVsFan2022 Жыл бұрын
ලංකාවනෙ... සමහර විට අවසානෙ හෙල්මට් පාවිච්චි කරන එක තහනම් වෙන්නත් බැරි නෑ. හෙල්මට් එක තිබ්බ නිසානෙ ඒකෙන් ගැහුවෙ. 😂
@gunaraja6639
@gunaraja6639 Жыл бұрын
@@AVsFan2022 🤣
@dilu4429
@dilu4429 Жыл бұрын
මෙ බලු රටෙ බලු නීතියෙන් නම් හරි මිනිහෙකුට හරි තීරනයක් සාධාරණයක් වෙන්නෙ 2% වගෙ අනිත් ඔක්කොම සල්ලි තියනම් නඩුව අනිත් පැත්ත ගැහුව😂.
@dissanayakeherath3510
@dissanayakeherath3510 Жыл бұрын
අනිවාර්‍යෙන්ම වයස භේදයක් නැතුව මේවගේ අපරාධ කාරයෝ දඩුවම් නොදී සැහැල්ලුවකට ගතහොත් ලංකාවට ඉදිරියට සිදු වෙන්නේ මනුස්සයින්ට පාරෙ බැහැලා යන්න බැරි තත්වයක් උදාවෙනවා නියතයි .
@Maximum-w3g
@Maximum-w3g Жыл бұрын
ඔය කාලකණ්නි තව කල් යද්දී, තවත් අහිංසක ජීවිත බිලි ගනියි , මොන දඩුවම ක්‍රියාත්මක කල යුතුමයි
@futuretechnologies3808
@futuretechnologies3808 Жыл бұрын
කම්කරු උසාවිය මගින් වරෙන්තු නිකුත් කල හැකිද
@kumuduvithana5965
@kumuduvithana5965 Жыл бұрын
නීති හදන්නත්, නීති කඩන්නත් පුලුවන් ලොකු ලොක්කට විතරයි. බලයයි, නිලයයි ඕවට බලපානවා. අර අහිංසක දරු පවුලට තාත්තෙක් නැති උනා, ඒකට එතකොට කවුද වගකියන්නෙ. බාල වයස් නම්, නොදැනුවත් කම නිසා මිනීමැරුවනම්, 18 සම්පුර්න උනාම මරන දඩුවම් දිය යුතුයි. කාලකන්නි හදපු දෙමවුපියන්ටත් ශාප දෙනවා.ඕකුන් 3 දෙනාට සොභාදහමින් ළගදීම දඩුවම් ලැබේවා
@maheshprabodha8411
@maheshprabodha8411 Жыл бұрын
රටක නීති කාලෙ එක්ක වෙනස් වෙන්න ඕනි..
@shamashudagama8194
@shamashudagama8194 Жыл бұрын
බාලවයස්කාර, කියලා,,බාබා, කරන්න එපා
@kanthinadi1535
@kanthinadi1535 Жыл бұрын
කොහොමත් තුවාලෙ තියෙන කෙනානෙ ඒකෙ වේදනාව දන්නෙ .අනිත් උන්ට ඒකෙ අමාරුවක් නැහැ .එල්ලලා මරන්න බැරි නම් නිසිදඩුවම් දෙන්න වටේ යන්නේ නැතුව .මීට පස්සේ අවු.15,16 මරුවන්ට දෙයි මිනි මරන්න.
@indikarathnayake1039
@indikarathnayake1039 Жыл бұрын
වැඩි හිටියන්ට ගරු නොකරන කොලු තාත්තලා නිසා කිසිදෙයක් නොදත් කිරි දරුවට පියෙක් නැති උනා අම්මා දරුවාත් එක්ක තනි උනා සාධාරණ ද ඒ කිරි දරුවා තරුණයෙක් උන දාට තමන්ගේ තාත්තට කල අසාධාරණ යට කුමක් කරයිද
@latishiyaperera2095
@latishiyaperera2095 Жыл бұрын
A daruwanta මනුස්සකම deamau piyanwath ගුරුවරු wath kiyade neha
@srimaljayathissa1753
@srimaljayathissa1753 8 ай бұрын
ඉන්දික බාලගේ වගේ ............
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ලෝකයේ සංකල්ප, ධනවාදී හෝ සමාජවාදී විවිධ දේශපාලන න්‍යායයන් තිබුනත් රටක හොරු දූෂිතයන් වැඩිනම් ඒ රට කවදාවත්ම සැබෑ ලෙස දියුණු වෙන්නේ නැහැ වැටීමක් හැර, 1948 සිට දෙවියන් වහන්සේට විරුද්ධ උඬ්ඟු පුරාණ අභිමානවත් සාතන්ගේ වැටීමට සමානවම හැම ආණ්ඩුවකින්ම වැටීමක් මිසක් රටට හරියාකාරවම දියුණු වීමක් සිදු උනේ නැහැ, වැරදි කරුවන් පාර්ලිමේන්තුවට තෝරල යවන ක්‍රමය තුලින් ඔප්පු වෙනවා, හොඳටම කරන කෙනෙක්ව බහුතරයක් ජනතාව තෝරල යැව්වා,ලෝකයේ කිසිම රටකට බැහැ හොරු සමග එකට නැගිටින්න, මුලු විශ්වයේ සදාකාලික නොවෙනස් සාධාරණ නීතිය හමුවේ ලොකු විහිලුවක්, කුමන ආණ්ඩුවක් රජකම් කළත් විශේෂයෙන්ම රජයට එරෙහි යුද්ධයක් නැති අවස්තාවක දී හැර හමුදාවේ හෝ පොලීසියේ අය මැදහත් කරගෙන හෝ වෙනත් ආකාරයකින් මිනිසුන් මහ මග මරා දමනවානම් හිර ගෙවල් ඇතුලේ මරා දමනවානම් මහජනතාවට සේවය සලසන රාජ්‍ය ආරක්ෂක අංශ මැදහත් කරගෙන නීතියයෙන් නියම කර ඇති බරපතළ වැරදි කරුවෙකු විදුලි ආධාරයක් නැතිව 100% මිනිස් ප්‍ර‍යත්න වලින් එහෙම නැතිනම් ජනාධිපති අණක් පොදු නීතිය හරහා වග විභාගයක් නැතිව බොහෝ මිනිස්සුන් හෝ එවැනි වරද කරුවෙකු ජනාධිපති වරයාගේ කැමැත්තට පමණක් මරාදමන්න රජයේ සේවකයන් ලවා කටයුතු කරනවානම් රාජ්‍ය සේවකයන් ලවා මහජනතාවට විවිධ පීඩා පමුණුවනවානම් එය මුලුමනින්ම දූෂිත රජයක්, ව්‍යාජ ආණ්ඩුක්‍රමයක්, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ පාලනයක්, යම් වරදක් කළ කෙනෙක් නීතියෙන් මරණ දණ්ඩය ලබා ඇති පුද්ගලයෙකු විදුලි ආධාරය ඇතිව පමණක් මිය යා යුතුයි, වත්මන් දියුණු තත්වය තුල, පුරාණයේ ඊට පමණක් සීමාවූ වෙනම අලුගෝසුවන් සිටියා, යුද්ධයක් නැතිව හැම රාජ්‍ය නිලදාරියෙකුට මිනිස් ඝාතන වෙනත් පාර්ස්ව කරුවන්ට නියමිත වැඩකොටස් රාජ්‍ය නිලදාරින් යොදාගෙන සිදු කරන්න බැහැ ඒක සාදාරණ නැහැ,දැන් සමහර රාජ්‍ය සේවකයන් කුඩු බිස්නස් කරනවා, එකම දේශපාලනයට පමණක් වැඩ කිරීම රාජ්‍ය විරෝධියි සියලුම රාජ්‍ය නිලදාරින් හැකි සෑම වරදිකින් නිදහස් පවතින ආණ්ඩුවට පමණක් සේවය කරන නුසුදුසු අණ ක්‍රියාත්මක නොකර නුසුදුසු දේට දායක නොවී මහජනතාවටත් රටටත් සේවය කළ යුතුයි, එය රටට සදාචාරාත්මක දෙයක්, ලංකාවේ බහුතරයක් මහා උඬ්ඟු මෝඩ අය නිසා නැවත 225ක්ම ජනාතාව කොහොම හරි බලෙන් කරහගෙන බලයට ගේනවා, එක දැන් ලංකාවේ ජනතාවගේ මූලික අවශ්‍යතාවලින් එකක් වෙලා වර්තමානයේ තම පවුලේ සාමාජිකයන්ට වඩා දූෂිත දේශපාලනයට අති විශාල ගෞරවයක් භක්තියක් දක්වනවා සමහර අය,සමහර අය සහ සමහර හාමුදුරුවෝ බුදුදහම මුල් කරගෙන බිහිෂුණු දූෂිතය ආරක්ෂා කරගන්න හැකි සෑම උත්සාහයක් ගන්නවා, සමහර අය බවුද්ධ හිට්ලර්ලා බලයට ගේන්න හදනවා, කුඩු අයිස් වගේ නීති විරෝධී ආණ්ඩු ගේන්න හදනවා, ලෝක ඉතිහාසයේ දී දෙවියන් වහන්සේට පමණක් විරුද්ධව නැගී සිටි බොහෝ බලවත් රාජ්‍යයන් සහ රටවල් විනාශවෙලා ගිහින් තිබෙනවා, දෙවියන් වහන්සේට විරුද්ධ සෑම දෙයක්ම මිහිපිටින් අතුරුදහන් වෙලා යනවා, අනාගතයේ දී නැගී එන ප්‍රීමේෂන්ලාව සැබෑ ගනනය කිරීම්වලට අනුව සහ ඔවුන් විසින් ලෝකයට ඇතිකරන අතී භයානක දේට සමානව ඔවුන්ට පමණක් සුදුසු ඔවුන්ගේ අපරාධයට සමානවම පුරාණයේ දී ලෝකය බිහිවෙන්න පෙර නියම කර තිබූ පුරෝකතන නියමයන්ට අනුවම තුන් දිනක් ඝන අන්දාකාරය තුල දී දෙවියන් වහන්සේ රිජුව මැදහත් වී ඔවුන් සදහටම විනාශකරනවා, ඔවුන්ගේ විනාශය ස්භාවිකව මිනිසා දකින්න හොඳ නැහැ, ප්‍රීමේෂන්ලා ලෝකයට ඇතිකරන අතී භයානක පාපයන් සාමාන්‍ය මිනිස් මොලයට වටහාගන්න බැහැ ඊට හේතුව ඔවුන් වෙනත් තලයකින් සහ වෙනත් මානයකින් ඉතා රහසිගතව ලෝකයට නපුරු බලපෑමක් ඇති කරන නිසා නමුත් ලෝකයේ සෑම ආගමක සමහර පුද්ගලයන් මේවාට සම්භන්ද නැහැ නමුත් වක්‍රකාරව ඉතා රහසිගතව සිටින ප්‍රීමේෂන්ලා හැකි සෑම කෙනෙක්ම ඔවුන්ගේ වහලුන් ලෙස තබාගන්න කටයුතු කරනවා ඊශ්‍රායලයට විරුද්ධව ඊට සමාන බලයක් නිර්මාණය කරගත් ප්‍රීමේෂන්ලාගේ නපුරු කීර්තිය සාමාන්‍ය මිනිස්සුන්ට ඒ අය නිකන් දෙන්නේ නැහැ,අනිවාර්යයෙන්ම ඒ පවුල් වල උපත ලැබූ කෙනෙක් විය යුතුම නිසා, අනාගත ලෝකයේ විශ්ව සාදාරණ නීතියට හෘදසාෂියට පමණක් කටයුතු කරන බොහෝ අයව අනිවාර්යයෙන්ම ප්‍රීමේෂන්ලා විසින් මරා දමනවා,මේ දේ කිසිසේත්ම බොරුවක් නෙමෙයි ලෝකයේ හැම දෙනාම මුදල් පසු පස හඹා යන විට මුලු ලෝකයෙන්ම සුලු පිරිසක් පමණක් අනිවාර්යයෙන්ම හෘදසාෂියට පමණක් අවනත වෙනවා රජයක් දූෂිත නම් බොහෝ ගැහැණු දරුවන් නිසි වයසට බොහෝ ගෞරවාන්විතව මව් පදවිය ලැබිය යුතු නමුත් ඔවුන් ඝනිකා සේවයට යොදවනවා වගේම වැඩක් එමෙන්ම සම්පූර්ණයෙන්ම භාහිර පාර්ශවයන්ට අසීමිත ආසාවන් පිනවීමට අවස්තාවක් සාදා දෙනවා වගේ වැඩක්.
@trevinceperera5601
@trevinceperera5601 Жыл бұрын
But I am not satisfied with the answer. In this case the three children should be prosecuted as adults here. In USA Japa and in Netherland like countries are different to Sri Lanka.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 153 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 4 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 153 МЛН