හෙල්මට් වලින් ගහලා පුද්ගලයෙක් මැරුණු සිද්ධියේ ළමයිට මරණ දඬුවම දෙන්න බැහැ | Darshana Kuruppu AAL

  Рет қаралды 48,317

THILINI PERERA

THILINI PERERA

Күн бұрын

ජ්‍යේෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා සමග බාලවයස්කාර අපරාධකරුවන් පිලිබඳ කරන ලද සාකච්ඡාවකි.
Exclusive interview for Law Point with Thilini Perera
Resource person - Senior Counsel Darshana Kuruppu
#law
#news #sinhala #srilanka
All rights reserved

Пікірлер: 419
@ranganajayasinha3054
@ranganajayasinha3054 Жыл бұрын
නීති හදලා හරි මේ අයට නිසි දඩුවම් දෙන්න ඕනි,ඉදිරි පරම්පරාව හරි හදාගන්න
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
ඇමරිකාව වගේ රටවලත් උපරිම නීතිවගේම දැනට ක්‍රියාත්මක මරන දඬුවමත් තියෙනවා හැබැයි අපරාධනම් අඩුවෙලා නෑලු.
@eriyaka1
@eriyaka1 Жыл бұрын
@@romesh.wijetunge ඇමෙරිකාව උදාහරණයට අරගන්න බැහැ හැම එහෙකටම, ගනිකා වෘත්තිය නීතී ගත උනාට ස්ත්‍රි දුෂණ වැඩිම රටක්. මරණ දඩුවම හැම විටම ක්‍රියාතමක වෙන්නෙත් නැහැ එහෙ..මනුශ්‍ය ඝාතන කරලා හිරෙන් නිදස් වෙලා ඇවිල්ලා මනුශ්‍ය ඝාතන කරන අයත් ඉන්නවා. නීති වෙදියො අති බහුතරයක් කතාකරන්නෙ අපාරාධ කාරයො ගැනම පමන්යි. වින්දිතයා ගැන ඔවුන් නිහඩයි.
@emnd4540
@emnd4540 Жыл бұрын
@@romesh.wijetunge ehema kiyala neethi lihil karala baha.
@Linda-kx7sb
@Linda-kx7sb Жыл бұрын
රිසානාව මැරැවෙි වයස සමිපුර්ණ වෙලාඒ වගේම මෙවුන් තුන් දෙනාත් වයස සමිපුර්ණ වෙනතුරු හිර කරලා නිසි වයසට ආවහම දඩුවම් දියයුතුයි කවුරැ මොනා කිවත් ලංකාවෙි නිතියක් සාධාරණයක් නැහැ අහිිංසක දරැවෙකුට පියසෙනෙහස නැති උනා බිරිදට දයාබර සැමියා නැති උනා මෙිවගේ උන් එල්ලා මැරිය යුතුයි
@kumarykumary6303
@kumarykumary6303 Жыл бұрын
අනිවාර්යෙන්ම උන්ට දෙන්න ඕන හොදම දඩුවම් දෙන්න ඕන
@dmshiromi5278
@dmshiromi5278 Жыл бұрын
Oya heari maranna ona 3danawa
@dayaniwikrmasinghe9296
@dayaniwikrmasinghe9296 Жыл бұрын
MunTauparimadaduwandannaona
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
මරන දන්ඩනය නොදී ජිවිතාන්තය දක්වා සිරදඩුවම් නියමකරන්න ඕනි එසේකර ඔවුන්ගෙන් කුමක් හො වැඩක්ගෙන ඔවුන්ගෙ වියදම් පියවාගතයුතුයි දෙමව්පියන්ටවත් මුනගැසීමට නොදියයුතුයි සිරකරුවන්ට දඩුවමක් වෙන්නෙනැ මහජන මුදල් වැයකර ඔවුන් නඩත්තුකිරිම වැරදිවැඩක් සාමාන්‍ය වැරදි කරුවන් ආරක්සාව යටතෙ පුරන් වෙලායන කුඹුරු කොටවන්න පුලුවන් කෙනාගෙ හැටියට වැඩ පවරන්න පුලුවන් නැතිනම් කවදාවත් හැදෙන්නෙනැ ලොකුම දඩුවම පවුලෙ කිසිම කෙනෙකුහට බැලීමට නොදිමයි.. එය උසාවියකින් වැරදි කරුවි සිරගත උන මිනීමරුවන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට පමනක් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි ...
@malki7505
@malki7505 Жыл бұрын
Munwa ella maranna Ma oni
@heshanmaduwantha6874
@heshanmaduwantha6874 Жыл бұрын
මේ යන විදියට මෙ කාලකන්නි නිකන්ම බේරිලා යයි වගෙ මුන් අත්වැරදීමකින් ඉබේ මරල නෙවෙයි හිතාමතාම මේ දෙ කරෙ.. තූවාල වෙලා ලෙ එද්දීත් ගහන්න තරම් තිරිසනුන්
@samanthalakmal77
@samanthalakmal77 Жыл бұрын
Neethiyen denna Barinam ithin maruna kenage kattiyata baarai
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Ehema nidahash karanne na
@akasaakasa6009
@akasaakasa6009 Жыл бұрын
අනිවාර්යයෙන් ජිව්තාන්තය දක්වා හිරේ යවන්න ඔනා.
@chandra1296
@chandra1296 Жыл бұрын
ඒ කියන්නේ අඩු වයසෙ ළමයින්ට පුළුවන් හැමෝමම මරල නිදහස් වෙලා ඉන්න පුළුවන් බය නැති වෙන්නේ නීතිය තමයි
@buddhiramesh3918
@buddhiramesh3918 Жыл бұрын
ඒ කියන්නේ අපිට මිනි මැරුමක් කරගන්න පුලුවන් 18 ට අඩු උන්ට කියලා..අර මැරුනු මනුස්සයයි ඒ පවුලයි බල්ලට ගියදෙන්..නිසි දඩුවම් දෙන්න නීතියක් තියෙන්නම ඕනා..තේරෙන කාලේ වෙනකම් හිරේ තියලා නිසි දඩුවම් දෙන්නම ඕනා..
@wellcome1996
@wellcome1996 Жыл бұрын
නීතියෙන් බේරුනත් මුන්ට ස්වභාදාහාමින් නිසි දඩුවම් දෙනෝ...මේ ලෝකේ දාහාමක් තීනෝ..
@NimalMarasinghe-i7q
@NimalMarasinghe-i7q 2 ай бұрын
මෙවැනි වැඩ සටහන් සාමාන්‍ය මිනිසුන්ට ඉතා වැදගත්.ස්තුතියි.....
@ranganajayasinha3054
@ranganajayasinha3054 Жыл бұрын
මේ ලෝයර්ට මේ දේ උනානම් මේ පැහැදිලි කිරීම් කොහොම වෙයිද?🤣🤣🤣🤣🤣
@tharangasanjeewaweligathse4029
@tharangasanjeewaweligathse4029 Жыл бұрын
😅😅😅😅
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
😆😆🇦🇪🇱🇰
@0krishaniperera
@0krishaniperera Жыл бұрын
Eliyata danna api malamute ballade nitiya
@harsha9649
@harsha9649 Жыл бұрын
akenmaaa... thamanta oya de una nammmm
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Жыл бұрын
මේක මුලු රටටම අදාල කරැණක්. 7,8,9,10 පංතිවල සමහර ලමයි සත්තු වගේ.මොනව වෙලාද කියල හිතාගන්න බෑ.ඇත්තෙන්ම වරද වැඩිහිටියන්ගෙ. ඇයි මේ ලමයි විකාර කාරයො වගේ හැදෙන්නෙ...
@prasannadissanayake6960
@prasannadissanayake6960 Жыл бұрын
වේවැල භාවිතා නොකිරිමේ විපාක.. ගුරුවරු දඩුවම් කරොත් දෙමව්පියෝ පොලිසි යනවා.. අන්තිමට ළමයි මිනීමරණ තැනට පත් වුනේ මෝඩ දෙමව්පියෝ හින්දා
@rasikaamapriya2398
@rasikaamapriya2398 Жыл бұрын
ලෝයර්ගෙ දෙමව්පියන් ට ගහල මැරුවොත් කොහොම වෙයිද
@manavasl9766
@manavasl9766 Жыл бұрын
අනිවාර්යයෙන් ඒක තමා ඇත්ත මුංගේ කතා
@sahanjayasuriya9341
@sahanjayasuriya9341 Жыл бұрын
😊
@nethahinsa3570
@nethahinsa3570 Жыл бұрын
එහෙම උනා නම් තමයි හරි. මුන්ට පිස්සු
@donj.christy2308
@donj.christy2308 Жыл бұрын
ඒ නම් මැටි ඇමතියන්ගේ ලමයි බේරාගන්න ගන්න ගත් තිරනයක් වෙන්න ඇති...
@manglam9875
@manglam9875 Жыл бұрын
මේ අපරාධ යටත් සල්ලි කුට්ටියක් අරගෙන මිනීමරුවෝ තුන් දෙනාත් තවදවස් කීපයකින් නිදහස් කරයි
@cham808
@cham808 Жыл бұрын
ඕකුන් තුන් දෙනාගේ ඉස්සරහට එන්නේ ජීවිතේ හොදම කාලෙ මුළු තරුණ කාලෙම සිරගත කරලා තැබිය යුතුයි තුන් දෙනාම. අවුරුදු 50ක් වුතර වෙනතෙක් නිදහස් නොකල යුතුයි ඕකුන්
@karona..8265
@karona..8265 Жыл бұрын
ගොඩක් වැදගත් කතාවක් එ සර්ගේ කතාව නම් හරිම පැහැදිලිව කියනවා අදර්ශමන් කතාවක් හොද නිති ගත දෙයක් විය යූතූයි ඔබ දෙපලට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
@rajinikavirathna7326
@rajinikavirathna7326 Жыл бұрын
කොච්චර කිවුවත් සමහර ලමයි ලොකුඅයට වඩා මේවගේ වැඩ කරන්නෙ ගෙදර දෙමවු පියන්ගේ වරදින් මොන් වරද කලත් සුද්ද කරන දෙමවුපියන් ඉන්නවා ලමයි ඊටප්ස්සෙ දෙමවුපියන්වත් සලකන්නේ නැ දඩුවම් කුඩා කාලයේ සිටම දියයුතුයි හොද නරක කියාදිය යුතුයි ඒක දෙමවුපියන්ගේ වගකීමක්
@freeminds6365
@freeminds6365 Жыл бұрын
විග්‍රහය නම් ගොඩක් හොඳයි හැබැයි ඒ තුන් දෙනා කරපු දෙයින් බිරිඳකට සැමියෙක් දරුවන්ට පියෙක් නැති උනා.අනික ඒ මැරුන කෙනා ගොඩක් හොඳ අයෙක් කියනවා.එහෙම දෙයක් කරපු ඒ තුන්දෙනාට එහෙම දඬුවම් දෙන්න බැරිනම් දිවි තිබෙන තුරු ඒ පවුල නඩත්තු කරන්න වගෙ හරි නියෝග කරන්න ඕනෙ
@prasannadissanayake6960
@prasannadissanayake6960 Жыл бұрын
අන්න ඒ දඬුවම නම් ප්‍රායෝගිකයි.. උන් මැරුවා කියන අර මනුස්සයට පණ එන්නෙ නෑනෙ..
@freeminds6365
@freeminds6365 Жыл бұрын
@@prasannadissanayake6960 අපේ රටෙ කිසිම නීතියක් ප්‍රායෝගික නැ යාලුවෙ .ඒකම තමයි හුගාක් එවුන් වැරදි කරන්න බය නැත්තෙ.නීතිය විතරක් නෙවෙයි හැම දේම සාධාරණ සහ ප්‍රායෝගික උනා නම් හරි
@ariyarathnasudesh3758
@ariyarathnasudesh3758 Жыл бұрын
ඔඋන්ට දරුවො කියන්න එපා මිනි මරපු උන් මිනි මරුවෝ
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 3 ай бұрын
අනිවාර්යෙන් මුන් ම්නි මරුවෝ
@sharmiladilushi6511
@sharmiladilushi6511 Жыл бұрын
උසස් චින්තනයක් ඇති මහත්මයෙක්❤ තිලිනි ඔබේ මේ වැඩසටහන ඉතා වටිනා එකක්
@rajinikavirathna7326
@rajinikavirathna7326 Жыл бұрын
මේවගේ ජැරා ලමයි උන්ට අවවාදයක් දුන්නම මිනිමරන්න ඕනෙද දෙමෞ පියන් නැද්ද මේවගේ ජරා ලමයි හදපු දෙමෞපියන්ටත් අච්චු කරන්න ඕනෙ ගුරුවරයෙක් නේද දෙයියනේ තාත්තෙක් දරුවෙකුගේ මුන්ට දෙන්න ඕනෙ රජකාලෙ දඩුවම් ලොකු උනාම මොනවා කරයිද මරන දඩුවම නැති උනත් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න නැත්නම් අනි දරුවොත් මෙහෙම හැදෙයි අර ගුරුවරයෙක් නේද එතුමාට උත්තමාචාරය පුදකරමි බුදුසරනයි දෙවිපිහිටයි බිරිදට ,දරුවාටත් තිස්තුන්කොටියක් දෙවි දෙවතාවන් ගේ ආශිර්වාදය ලැබේවා !!!
@wjesundarasv1426
@wjesundarasv1426 Жыл бұрын
රටේ නීතිය බල්ලට ගියාම 5වසරෙ දරුවොත් මිනිමරයි
@dissanayakeherath3510
@dissanayakeherath3510 Жыл бұрын
වයස සම්පූර්ණ වී මරණ දණ්ඩනය නියම කරන තෙක් බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කළ යුතුමයි .නැතිනම් මේවගේ තවත් නරුමයෝ බිහිවීම වලක්වන්න බෑ . නිදහසක් නම් ලබා නොදිය යුතුමයි
@MusicWorldTv.
@MusicWorldTv. Жыл бұрын
කන්න පිටරටින් හාල් දෙන්නෙත් ඇමතිවරුන් ..බොන්න පිටරටින් මත්ද්‍රව්‍ය ගේන්නෙත් ඇමතිවරුන් ..... කොහොමද ඉතින් රටක් සමාජයක් හදන්නේ..??
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@mp4207
@mp4207 Жыл бұрын
ගමේ එව්න්ට මතක් කරන්නේ.උන්ට ගමට එන්න දෙන්න එපා
@nethmi.249
@nethmi.249 Жыл бұрын
මේකේ ගොඩාක් අය කියලා තියෙන්නේ ඔවුන් 18 උණාම මරණ දණ්ඩනය දිය යුතුයි කියලා.. නැත්තම් 18 ට අඩු අය මිනීමරලා බේරෙයි කියලා.. හැබැයි උන්ට මරණ දඬුවමට වඩා ජීවිත්වෙන තුරු අවලංගු කාසී වගේ.. අධ්‍යාපනය නෑ..රැකියා වලට යන්න බෑ..පිටරට යාම බෑ..ජීවිතයේ සෑම අවස්ථාවකදීම මේ වැරැද්ද බලපානවා... ඒ නිසා බාල වයස්කරුවෝ මේක සහනයක් බව හිතන්ඩ එපා.. උන් ජීවත් උණත් මළා වාගේ...!!
@nushaniddissanayake9681
@nushaniddissanayake9681 Жыл бұрын
ඒ තත්වය වරද කරුවන්ට දඬුවම් දීමක් වන්නේ නෑ. ඉන් සිදුවන්නේ ඔවුනට ජීවිතය එපා වීම. කලකිරීම තුලින් තව තවත් තම ජීවිතයත් අන් අයගේ ජීවිතත් අඩුවෙන් තක්සේරු කර වැඩි වැඩියෙන් වැරදි වැඩ කරන්න පෙලඹීමයි.
@Nuwanranasingha2
@Nuwanranasingha2 9 ай бұрын
​@@nushaniddissanayake9681හොඳම දේ තමා ජීවිත කාලෙම සිරගත කිරීම ඔවුන්ගේ හොඳම සිරගෙදර තැබීම
@AVsFan2022
@AVsFan2022 Жыл бұрын
ලිච්ටෙන්ස්ටයින් කියල රටක් තියෙනවා. කොමෙන්ටුව දකින අය හොයල බලන්න. පොලිසියක්වත් නෑ. ඉතිං නීති දැම්මාම රටක් හැදෙනවා කියන්න බෑ. මිනිසුන්ගෙ විනය හැදෙන්න ඕන. අපේ රටේ විනය හදන්න ඉන්න පූජ්‍ය පක්ෂය දේශපාලකයො හදන්නනෙ මහන්සි වෙන්නෙ. ඒ නිසා නීතිය හදන්නම වෙනවා. දඬුවමට කවුරුත් බයයි. හැබැයි වැරදි කරන්න මිනිස්සු බය නෑ. ඒකයි ප්‍රශ්නෙ.
@chamindakumara3822
@chamindakumara3822 Жыл бұрын
Thanks
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 Жыл бұрын
දරුවො දරුවො කියන්නේ දරුවන් කරන වැඩද මේවා .
@accacc8018
@accacc8018 Жыл бұрын
marune.nitiya.e.kiyanne.18.ta.adu.un.ta.ona.kenek.maranna.puluwan
@milindasenaratna1334
@milindasenaratna1334 Жыл бұрын
මුන්ට දරුවො කියන්න එපා , මුන් මිනී මරුවො.
@khswa910
@khswa910 Жыл бұрын
මේකෙ තියෙන කමෙන්ට් බැලුවම මට තේරෙන්නෙ අපි මොන තරම් වෛරී සිතිවිලි ඇත්තොද කියල ඉතින් මෙවැනි දරුනු අදහස් තියෙන මිනිස්සු ඉන්න රටක මෙවැනි සිදුවීම් සිදුවිය හැකියි.මුලු මහත් සමාජයටම පුනරුත්ථාපනයක් අවශ්‍යයි.
@AmaNawanjali
@AmaNawanjali 3 ай бұрын
අපෙ ගමෙ ලමයෙක් එයාට අවුරුදු 12න් වගෙ .එයාගෙ ගෙදර මාලු ටැන්කියට current එක ඇදලා ගෙදරින් ගිහින් තිබ්බා .අල්ල්පු ගෙදර පොඩි ලමයෙක් ඇවිත් මාලු ටැංකිය ට අත දාලා මැරුනා..අර current එක ඇදපු ලමයා දැන් ලොකු වෙලා පොලිසිය job eka karanne..
@shamashudagama8194
@shamashudagama8194 Жыл бұрын
මුන්, තුන්දෙනා ට, දඩුවම්,දෙන්න
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Жыл бұрын
එහෙනම් දෙමව්පියන්ට දඩුවම් කරන්න ඔහොම උන් හැදුවට
@sunethrasunethra2663
@sunethrasunethra2663 Жыл бұрын
ඇයි මේ තරම් දුකක් මිනී මරු දරුවන්ට බය වෙලාද මේ නිවේදිකාව.ලස්සනට හිටිය රත්තරන් පවූලක් අසරන කලාට මුං එල්ලා මරල මදි
@inushashena5386
@inushashena5386 Жыл бұрын
උන් දරුවෝ නෙමෙයි මාරුවො.ජිවිතාන්තය දක්වා හිරෙ danna one
@dnatapaththu2093
@dnatapaththu2093 Жыл бұрын
Yes moka monaw kiwath ane redda unt marana daduwam ona hithalm gala marann puluwannm okun lamainewei bn
@dhananjamotors
@dhananjamotors 3 ай бұрын
මරු දකින මරු නීතී .............. ලංකාවෙ අඩු වයසෙ ළමයෙක් දාලා ඕනම කුප්ප කුපාඩි පාහර වැඩක් කරගන්න පුලුවන් අන්න ඒකයි දැන් සිගිති පාතලය බිහිවෙලා තියෙන්නෙ .මට කියන්න පුලුවන්ද මිනීමැරුම් චෝදනාවට දැන් කීදෙනෙක් පෝරකට නියම උනාද කීදෙනෙක් මැරුවද කියන කාරනය ? සහ බුවුද්ද ලොජික් වලට අනුව මේ අය කීවොත් මට යක්ස බැල්ලම්ක් නිසා හෝ දෙව බැල්මක් නිසා මෙය මාවිසින් නොවෙ ආරූඩයක් විසින් සිදුකලා කීවොත් ලාංකාවෙ නඩු තීන්දුව ??ඊටම එකතුකරගන්න හිරගෙවල් වැහුවොත් ඔබලත් ඇතුලුව කීදෙනෙකුට රැකියාඅහිමි වේවිද කියන කාරනය පිං ලන්තෙ ගැන කියන්ඩ කලින් ලංකාවෙ නීතිය නීතියට කරගෙන යමු... මරු උපදේශය
@donj.christy2308
@donj.christy2308 Жыл бұрын
අපො අපේ රටේ නීතියද නියමයි හැඩයි කදිමයි
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 6 күн бұрын
මුන්ට දඬුවම් කරන්න ඕනී නිසි වයස පිරුණයින් පස්සෙ. නැත්න්ම් බය නැතුව අනික් උනුත් මේ වගේ අපරාධ කරනවා. මේ රටේ නීතිය අපරාධ කාරයින්ට මාර සහයෝගයක්නෙ දෙන්නෙ.
@christopheralvis2942
@christopheralvis2942 Жыл бұрын
thank you thilini honda wadasatahank apita balanna laba dunnata you are great
@sriyanthijayasooriya8028
@sriyanthijayasooriya8028 Жыл бұрын
A great discussion Thank you Thilini
@dayajayawardana9269
@dayajayawardana9269 Жыл бұрын
නිසි දඩුවම් ලබා දිය යුතුයි ...
@rsanka5870
@rsanka5870 Жыл бұрын
These students must be prosecuted to the full extent of the law. Thanks for the super explanation.
@manglam9875
@manglam9875 Жыл бұрын
අපේ රටේ අවලං තීන්දුව බල්ලන්ට ගිය නීතිය
@asafernando6290
@asafernando6290 Жыл бұрын
මේවගේ හැටියට බලන කොට පොඩ් වැරදි වලට ජීවිතාන්තය දක්වා හිර කරලා ඉන්න අය කොච්චර අපරාධයක්ද?
@wellcome1996
@wellcome1996 Жыл бұрын
පාර්ලිමේන්තුවේ මෙන්න මේවටනේ නීති සම්පාදනේ කරන්න ඕනි
@pramodagunawardana2987
@pramodagunawardana2987 Жыл бұрын
වරදට අදාළ දඩුවම කියන්න මෙච්චරටම අමාරැ ද? මරණ දඩුවම දෙන්න බැරි නම් .. මොන දඩුවම ද දෙන්න පුළුවන් කියලා කියන්න මෙච්චරටම වෙලාව ගන්නවා ද ... 18ට අඩු අය එහෙනම් අපරාධ කාරයො වෙයි ලස්සනට .... ලංකාවේ නීතිය වැඩක් නෑ ... ඉතාම ලිහිල් නීති තියෙන්නේ
@donj.christy2308
@donj.christy2308 Жыл бұрын
මුට මොනවා හරි සන්තෝසම් දීල ඇති.. නියම දඩූවම නූදූන්නොත්. තොපි ඕවා ප්‍රසිද්ධ කිරිමෙන් ලමයි තවත් නොමගයැවිමක් යකෝ බම්බූ නීති වෙනස් කරපියව්. ඔය නිතිය වැරදියි.
@dnatapaththu2093
@dnatapaththu2093 Жыл бұрын
Kiyal wedak ne munge katha ahal thawthminimarai bayanethiwa redd punuruththapanaya un hadanna be yako ethakot ara meruna mihat paulat sadaranayak ko yako.thamange ekekwa galameruwan ubalt thaerei
@dnatapaththu2093
@dnatapaththu2093 Жыл бұрын
Ow bn nedakin mt ena thara kitagann be
@arsenevirathne1853
@arsenevirathne1853 Жыл бұрын
කෙසේ වෙතත් වැරදි කල අය වෙනුවෙන් පෙනී නොසිට්ටිය යුතුයි ඔය විදියට මේ වගේ මදාවි පොඩ් ගැනු ළමයි දුෂණය කරලා මැරුවත් නිදහස් වෙන තත්වයක් තියෙන්නේ මුන් දරුවෝ ද අපේ රටට වෙලා තියෙන්නේ ඔක තමයි වැරදි කාරයෙක් ට දඩුවම් දෙන්න බැ කවුරු හරි ඇවිත් මොන හරි කියයි අවවාද දෙන කෙනෙක් ව ගහල මරනවා නම් මුන් දරුවෝ ද
@prasadvlog6754
@prasadvlog6754 Жыл бұрын
මේ නීතිඥ මහත්තයා උන් තුන්දෙනා වෙනුවෙන් පෙනීහිටින්න තියෙන ඉඩකඩ වැඩියි. 😆😆😆😆 පුදුම ආදරයක් තියෙන්නේ උන් තුන්දෙනාට
@hemachandrawijedooriya8148
@hemachandrawijedooriya8148 Жыл бұрын
Gala hoda aethi un thun denaage
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
මෙයා වෙන්න ඇති කතා කරන්නේ .සල්ලි නලට නඩුව කඩයි.
@dnatapaththu2093
@dnatapaththu2093 Жыл бұрын
Ara meruna manussyat nonat daruwat wena asadaranaya gena mun kathakaranne .yako mahapuduma nithi 18 adu un minimarai bayanethiwa minimaruwo suddakarann hadana untth henaganna ona
@malaniwickramaarachchi3008
@malaniwickramaarachchi3008 Жыл бұрын
දරුවන්ට දඩුවම් නොකළයුතු වුවත් මිනීමරුවන් ට දඩුවම් නොකළ හොත් සමාජයේ අපරාධ තවදුරටත් වැඩි වෙයි.
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Жыл бұрын
මුන් දරුවෝ නෙවෙයි. ගමකටවත් එන්න දෙන්න හොද නෑ
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@pathakmana9854
@pathakmana9854 Жыл бұрын
Ow niithiya barinam danduvama denna gamer unta puluvan ne needa ee vayasema unta vadee bara dunnama harine
@wolfy933
@wolfy933 Жыл бұрын
තමන් කරපු වරද ජීවිත කාලයම මතක් කර කර සමාජයේ ජීවත් වෙන්න දෙන එක තමයි මිනිහෙක්ට දෙන්න පුලුවන් ලොකුම දඩුවම...
@eelonalose8051
@eelonalose8051 Жыл бұрын
Excellent explanation! thank you!
@jayasanka
@jayasanka Жыл бұрын
Aththatama me kathawa samajeta marama watinawa🙏
@rohanafernando9021
@rohanafernando9021 Жыл бұрын
උන්ට සමවැදුන්නම මැරුණ මිනිහට පණ එනවද්ද .
@sumithnandana2684
@sumithnandana2684 Жыл бұрын
අද කාලේ ඉන්න ළමයෙකුට ගුරුවරයෙක් පාරක් ගැහුවොත් රෙද්ද උස්සගෙන ඉස්කෝලෙට දෙමව්පියෝ දුවන්නේ ඉතින් කොහෙද හොද දරු පිරිසක් සමාජෙට දායාද කරන්නේ ඉස්සෙල්ලා මහ උන් ගේ ආකල්ප වෙනස් කරන්න ඕන
@roseyrose8390
@roseyrose8390 2 күн бұрын
Sadharanai....harima karunawantha, manussa kama piricha lawyer kenek ♥️
@PopQqpp
@PopQqpp 3 ай бұрын
මෙි නඩුවෙන් කාලකන්නි ටික නිදහස් උනා වෛද්‍ය වාර්තාව දුන්නේ හෘදයාබාධයකිත් සිදුවුන මරණයක් ලෙස හෙල්මට් වලින් ගහල ඔලුව කුඩු උනාම මැරෙන්න හෘදයාබාධයකන් ඔන්න අපේ රටෙිි තත්ත්වය
@browniebro6183
@browniebro6183 7 ай бұрын
Great Discussion 🙌
@geethmalgoonathilake2019
@geethmalgoonathilake2019 Жыл бұрын
ඉතාමත් හොද සමාජ දැනුමක් තියන මහත්මයෙක්...
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
බන්දනාගාරයෙ න් වැඩ.ගත්තනම් හරි එතතොට මහජන මුදල් යන්නේ නහැ නේ
@wijithapiyanthi6066
@wijithapiyanthi6066 Жыл бұрын
අනිවාරෙන් දහඅට සම්පුර්න උනහම මරන දඩුවම දෙන්න ඔන නැත්තම් පොඩි එවුන් ලවුව මීනිමරවයි
@geethnalinda1057
@geethnalinda1057 Жыл бұрын
Uba hari
@cristianabahan-feies2133
@cristianabahan-feies2133 Жыл бұрын
18 අඩු දරුවෙක් මේ තරම් අපරාධ ක් කරන්න තරම් දරුණු වෙන්න දෙමව්පියෝ 90%ක්ම වගකිවයුතුයි මටත් අවුරුදු 19ක පුතෙක් ඉන්නවා මට හිතා ගන්නවත් බැ
@vindyarandeniya
@vindyarandeniya Жыл бұрын
හොද වැඩසටහනක් 💛
@ChamilVimukthiMadusanka89
@ChamilVimukthiMadusanka89 Жыл бұрын
ලෝකේ දියුනු තත්ත්ව ලංකාවෙ නැහැනේ..ලෝකේ දියුනු රටවල වෙන ගන්න කොච්චර දේවල් තියෙනවද ඒව ගන්නේ නැහැ. ගන්නේ මේ වගේ දේවල් තමයි.. මේක හරියට ලමා පාතාලයට මිනි මරන්න ටිකට් එකක් දුන්නා වගේ වැඩක්.. ලංකාවත් ලෝකේ අනිත් දියුනු රටවල් වගේ දියුනු වෙලා තිබ්බා නම් මේ නිතිය සාධාරණ වෙන්න තිබ්බා..මුන්ට හෙන පඩි ටෝක් දෙන්න පුලුවන් හැබැයි ප්‍රශ්නය මුන්ගේ නොවන තාක් කල් පිලිතුර දාර්ශනිකයි කියන දේ විතරයි මෙතනත් පේන්න තියෙන්නේ..
@PopQqpp
@PopQqpp 3 ай бұрын
මුන් හැමදේටම ඇමරිකාවෙ, එංගලන්තයේ ,යුරෝපයේ , ආදර්ශ උදාහරණ ගන්නවා නමුත් අවුරුදු 15/20 නඩු ඇදෙන ඒවා ගැනත් ඔය විදිහට උදාහරණ අරගෙන වැඩකරන්න බැරි ඇයි
@rajakarunaanusha8680
@rajakarunaanusha8680 Жыл бұрын
මෙතුමා සම්බන්ධ කර ගන්න පුළුවන් දුරකථන අංකය දෙන්න ඒ වගේම ලිපිනය කාර්‍යාලයෙර්
@dilu4429
@dilu4429 Жыл бұрын
අපරාදෙ අව්රුදු 16 දි මෙ දෙ දන්නවනම් හිටිය 4 .5 දෙනෙක් බාවන්න. අපරාදෙ
@nilantha-u5k
@nilantha-u5k Жыл бұрын
මට ඔබ තුමියගේ දුරකථනය දෙන්න පුලුවන්ද නීතිමය ගැටළුවක් සම්බන්ද උපදෙසක්‌ ලබා ගන්න. ඉස්තුතියි.
@Maduwanthi8523
@Maduwanthi8523 Жыл бұрын
මුංට දරුවො කියන්න ඒපා දරුවො කොහෙද ඔය වගේ වැඩකරන්නෙ
@wanige123
@wanige123 Жыл бұрын
මේ නීතිඥ වරයාට සමහර දෙවල් ගැන අවභෝදයක් නෑ, උදාහරණයක් විදියට ළමයි සමහර තීන්දු තීරණ ගන්නවා සිද්දවෙන දේවල් ගැන බරපතලක් තේරෙන්නේ නැතුව, එහෙම තීන්දු ගන්න එක වලක්වන්න පුළුවන් එකම ක්‍රමය දඩුවම මොකද ළමයින්ට ඒ ක්‍රියාකාරකම් වල අනිශංශ ගැන දැනුමක් නැති නිසා. නිසි වයසට ඇවිත් ඒ වැරැද්ද කරනවානම් ඒක වෙනම දෙයක්. ඒ නිසා දරුවන්ට දඩුවම් නොකළ යුතුයි ප්‍රසිද්දියේ, අනික දඩුවමට හේතුව පැහැදිලි කර දීලා පමණයි දඩුවම් කල යුත්තේ. උදාහරණයක් විදියට දරුවෙක් අනතුරු දායක ස්ථානයකට ගමන් කරනවානම් දරුවාගේ ගමන නවත්වාගත හැක්කේ දඩුවමින් පමණයි, පැහැදිලි කිරීමෙන් දරුවාට අනතුර තේරෙන්නේ නෑ, දරුවා දන්නවනම් අනතුරු දායක ස්ථානයට යාමෙන් ලැබෙන දඩුවම ගැන දඩුවමට බයේ යන්නේ නෑ .
@nilanthirathnayake1464
@nilanthirathnayake1464 Жыл бұрын
එතකොට ඕනිම කෙනෙක්ව දරුවෙක් ලවා මරවන්න පුළුවන් නේ
@ynt1984
@ynt1984 Жыл бұрын
ඔබතුමා ශ්‍රේෂ්ඨ අදහස් තියෙන පුද්ගලයෙක්..
@dhananjamotors
@dhananjamotors 3 ай бұрын
මේ ලෝයර් මහත්ත්‍යාට මේ වගෙ වැඩක් වුනොත් මොකක්ද ගන්න තීරනය .....
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 Жыл бұрын
මේ වගෙ කාලකන්නියෝ නැවත සමාජගත වෙනවානම් කුමට මේ රටේ නීතිය ,මුන් ආයේ සමාජගත වෙන්නේ අමුතු ගැම්මකින් ,මැරුන කෙනාගේ බිරිදට දරුවාට සිද්ධ උනාගතියට ලැබෙන්නේ මිනිමරුවෝ නැවත සමාජයට ඇවිත් රගන එකද.
@gxbsxghxehxiw2099
@gxbsxghxehxiw2099 Жыл бұрын
මුන්දේන්නාට එවාගෙ හේල්මටි වලින් ගහන්න තියේන්නේ රිදෙනවාද කියලා බලන්නපර හැත්ත නිතිය කතාකරනවා බල්ලො
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
අවුරුදු 18 ට අඩු එකෙක් ලව්වා කුලියට මිනීමරන ඔපිස් එකක් පටන්ගන්න ඕනෙ
@PopQqpp
@PopQqpp 3 ай бұрын
ලගම රට ඉන්දියාව උදාහරණ ලෙස නොගත්තේ ඇයි සමුහ දුෂණයක් කරල ගැහැනු ලමයෙක් මරපු අවුරුදු 17 කොල්ලෙකට කොහොම හරි මරණ දඩුවම දුන්නා ඉන්දියාවේ සිවිල් සංවිධාන නීතිඥ පුජාව ලොකු දායකත්වයක් දුන්නා ඉන්දියාවේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නෙ නෑෑෑෑැැැැැැැැ දුකයි
@sllions-2891
@sllions-2891 Жыл бұрын
මගේ අදහස නම් අවුරුදු 15 වැඩි මිනීමරුවෙකුට හෝ ස්ත්‍රී දුෂකයෙකුට මරණ දඩුවම ලබා දිය යුතුයි. 10 වසරේ ළමයෙකුට පැහැදිලිව හොඳ නරක තේරෙනවා. එවන් අයෙක් කරන සාහසික අපරාධයක් සඳහා මරණ දඩුවම ලබා දිය යුතුයි. එය වින්දිතයන්ට සහනයක් සදාරණයක් ගෙන දේවි.
@camilaganegoda9773
@camilaganegoda9773 Жыл бұрын
මුන් දරුවෝ කියනවට නම් මං අකමැතියි මුන් දරුවෝ නෙවෙයි මරුවෝ
@depanikumari961
@depanikumari961 Жыл бұрын
යකාගේ දරුවෝ. මුන් තමා කවදා හරි රටේ පතාලේ එවුන් වෙන්නෙ. මේ රටවල ඔහොම කරනා නම් වයස සම්පුර්ණ වෙනකම් හිර කරලා තියෙනවා නිසි දඩුවම දෙනවා. මේ රටවල එත් ඔහොම දෙවල් පොඩි ලොකු අය කරන්නෙ නැ
@mrdommy1971
@mrdommy1971 Жыл бұрын
අවුරුදු 18 ට අඩු නම් මරණ දඬුවම දෙන්න එපාලු. මැරෙනකන් බදු මුදල් වලින් කන්න බොන්න දෙන්න ඕනෙලු. එතකොට අවුරුදු 19 ක කෙනෙක්ගෙ අතින් මරණයක් උනොත් ඌට මරණ දඬුවම දෙන්න කියලද කියන්නෙ. එතකොට ඌ කන්න තණකොළද.. නීතියක් නම් කාටත් පොදු වෙන්න ඕනෙ
@rohanafernando9021
@rohanafernando9021 Жыл бұрын
උන්ව නොවොයි .අහිංසක් උන්ගේඅම්මලා තත්ත්ලාවත් මරලා දාන්න ඕනැ.?
@MsSobbe
@MsSobbe 9 ай бұрын
ලෝයර් අයියගේ කාටහරි හෙල්මට් පාරක් වැදිලා වලපල්ලටම යන්න ඕන.. 😂 එදාටත් ආදරෙන් සාමව දෙන්න ඕන හොදේ 😂
@shamashudagama8194
@shamashudagama8194 Жыл бұрын
බාලවයස්කාර, කියලා,,බාබා, කරන්න එපා
@upalithilakasiridewamunige392
@upalithilakasiridewamunige392 Жыл бұрын
මෙි කාලකන්නි තුන් දෙනා වගේ ලන්කාවෙ ගොඩක් ඉන්නව ,අන්න උන්ට හැදෙන්නත් එක්ක මුන්ට හේතව නිිතියෙන් මරනිිය දන්ඩනය දිය යුතුමයි
@gunaraja6639
@gunaraja6639 Жыл бұрын
ඔන්නැති උපදෙස් දුන්නු පුද්ගලයයි වැරදිකාරයා, එ මනුස්සයා එයාගෙ පාඩුවෙ එයාගෙ ගමන ගිහින් තිබුනනම් ,අද එ මනුස්සයත් පනපිටිං ,අර දරුවන්ටත් නිදහසේ ඉන්න තිබුනා.
@yasasminokia3547
@yasasminokia3547 Жыл бұрын
Ehem wenne na ekko un 3n denagen 1k marey race gihilla ehema nath nam pare giya ahinsaka minihrk yats karala marai mal yakass pawkara kalakanni
@warunichathurangani8705
@warunichathurangani8705 Жыл бұрын
අනිවාර්යයෙන් එක තමයි ඇත්ත කතාව
@AVsFan2022
@AVsFan2022 Жыл бұрын
ලංකාවනෙ... සමහර විට අවසානෙ හෙල්මට් පාවිච්චි කරන එක තහනම් වෙන්නත් බැරි නෑ. හෙල්මට් එක තිබ්බ නිසානෙ ඒකෙන් ගැහුවෙ. 😂
@gunaraja6639
@gunaraja6639 Жыл бұрын
@@AVsFan2022 🤣
@Maduwanthi8523
@Maduwanthi8523 Жыл бұрын
මුං දෙන්නට උල තියන්න ඔන ටික ටික.එතකොට තෙරෙයි වෙිදනාව
@maheshprabodha8411
@maheshprabodha8411 Жыл бұрын
රටක නීති කාලෙ එක්ක වෙනස් වෙන්න ඕනි..
@hansijosepin6414
@hansijosepin6414 Жыл бұрын
ජිවිතේ ...තියෙනකල්...සිරදඬුවම් විදින්න තියන්න ... ...මුන්ට ...බලුනිතිය.....දැන් ....මිනිස්සු පෙඩි දරුවන් දුෂ්නකරපු. බල්ලන් ට...මරනියදඩුවමි. දුන්නා දද....බිරිඳක් ... දුක්විදිනවා....දරුවෙක් ...දුක්විදිනවා ......ඔබතුමාට .ලා.....මෙනතරමි කිව්වාත් ..වැඩ ක්....නැහැ ....මුන්3දෙනාට....මාරණදඩුවම. ලැබෙන න්. ඹනේ.. වටපිට.ලන්න
@kumarakumara4679
@kumarakumara4679 Жыл бұрын
අනේ බයිල එපා යකෝ එතකොට රිහානා මැරැවෙි කොහොමද තොපි මිනි මරැවාෙ රකින්න එපා
@priyankap4051
@priyankap4051 Жыл бұрын
Atta oba kiyanne munta pissu
@kanthinadi1535
@kanthinadi1535 Жыл бұрын
මිනී මරුවන්ට සුදු හුනු ගාන්න එපා යකුනේ .
@MaRa-EVER-MR
@MaRa-EVER-MR Жыл бұрын
ඔය කාලකණ්නි තව කල් යද්දී, තවත් අහිංසක ජීවිත බිලි ගනියි , මොන දඩුවම ක්‍රියාත්මක කල යුතුමයි
@dissanayakeherath3510
@dissanayakeherath3510 Жыл бұрын
අනිවාර්‍යෙන්ම වයස භේදයක් නැතුව මේවගේ අපරාධ කාරයෝ දඩුවම් නොදී සැහැල්ලුවකට ගතහොත් ලංකාවට ඉදිරියට සිදු වෙන්නේ මනුස්සයින්ට පාරෙ බැහැලා යන්න බැරි තත්වයක් උදාවෙනවා නියතයි .
@dilu4429
@dilu4429 Жыл бұрын
මෙ බලු රටෙ බලු නීතියෙන් නම් හරි මිනිහෙකුට හරි තීරනයක් සාධාරණයක් වෙන්නෙ 2% වගෙ අනිත් ඔක්කොම සල්ලි තියනම් නඩුව අනිත් පැත්ත ගැහුව😂.
@cheezzslize39
@cheezzslize39 Жыл бұрын
ගොබ්බ කතාවක් නේ.. 18ට අඩු වැඩි කෙසේ වෙතත් 18-24 වගේ වෙනකන් ඉන්නවා ළමයි වගේ අහිංසක මිනිස්ස.. 18 ට අඩු 13 14 වයසෙ ඉන්නවා අප්පලා වගේ මැරයො.. 18 කියන්නේ හොඳ වයස නිර්ණායකයක් නෙමෙයි.. 18ට අඩු එවුන් ගැන ඔහොම ක්‍රියාත්මක වෙන නීතිය මම අර කියපු අහිංසක උන්ටත් එහෙම වෙන්ඩ ඕනේ.. එහෙම වෙන්නෑ නේ.. ඒ නිසා පැහැදිලිව මොකාට උනත් දැන දැන වැරදි කරපු එවුන්ට නීතියෙන් දැඩි දඬුවමක් තියෙන්න ඔන..ඔය විදිහට ගත්තොත් ඉතින් මහ අපරාධකාරයකු වුණත් කුඩා කාලයේ වටපිටාව එකට හොඳටම බලපාන්න පුළුවන්.. එහෙනම් ඒක ගැන සලකල හොයලා බලන්න ඕනේ ඔක්කොටම කලින්..ඔහුට මරණ දඬුවම දෙන් නැතුව ඉන්න ඕනේ උගේ ළමා කාලයේ ප්‍රශ්නයක් තිබුණන නම්.. ඒක ප්‍රායෝගික නෑ නේ..
@bellissimoparadiso-beautif8303
@bellissimoparadiso-beautif8303 Жыл бұрын
මේ වගේ උන්ට මරණ දණ්ඩනය දෙන්න බැරි නම් අර පුංචි දරුවව අඩුම අවුරුදු 18 වෙනකල් වත් මුන් තුන් දෙනා විසින් මාස්පතා නඩත්තු කරන විදියට ක්‍රමයක් හදන්න මහත්තයෝ. ඔයා කියන සමහර දේවල් ඇහෙද්දි අනිත් අතට අහන්න ප්‍රශ්න ගොඩක් ඔලුවට එනවා. ඒත් මේකේ ලිය ලිය ඉන්න බෑ එච්චර දේවල්. ඔයා ඔය අපරාධකරුවන් නිදහස් කරන්න දගලන වෙලාවෙ අසාධාරණය වෙච්ච පුංචි දරුවට සාධාරණයක් කරන්න බලන්න. හරි හැටි නීතියක් නැති මේ වගේ රටක කවදාවත් කාටවත් මෙහෙම අකල් මරණයක් සිදු නොවේවා....
@kanthinadi1535
@kanthinadi1535 Жыл бұрын
කොහොමත් තුවාලෙ තියෙන කෙනානෙ ඒකෙ වේදනාව දන්නෙ .අනිත් උන්ට ඒකෙ අමාරුවක් නැහැ .එල්ලලා මරන්න බැරි නම් නිසිදඩුවම් දෙන්න වටේ යන්නේ නැතුව .මීට පස්සේ අවු.15,16 මරුවන්ට දෙයි මිනි මරන්න.
@ude3333
@ude3333 Жыл бұрын
දැන් හැදෙන 18 උන් ඉස්සර 28 උන් වගේ. එච්චරට මෝරලා.
@inushashena5386
@inushashena5386 Жыл бұрын
Ammo ow
@indikarathnayake1039
@indikarathnayake1039 Жыл бұрын
වැඩි හිටියන්ට ගරු නොකරන කොලු තාත්තලා නිසා කිසිදෙයක් නොදත් කිරි දරුවට පියෙක් නැති උනා අම්මා දරුවාත් එක්ක තනි උනා සාධාරණ ද ඒ කිරි දරුවා තරුණයෙක් උන දාට තමන්ගේ තාත්තට කල අසාධාරණ යට කුමක් කරයිද
@latishiyaperera2095
@latishiyaperera2095 Жыл бұрын
A daruwanta මනුස්සකම deamau piyanwath ගුරුවරු wath kiyade neha
@anushaniroshini6892
@anushaniroshini6892 Жыл бұрын
18 ට අඩු එකෙකුට කියලා ඕකවත් මරලා දාන්න ඕන අම්මගේ රෙද්දෙ නීතිය
@gaminiihalage9089
@gaminiihalage9089 Жыл бұрын
මේදරුවන් තුන්දෙනාව මැරෙනාතුරු කන්න නොදී හිරේදාපන් උබලා කතාව නවත්තා ගිහින් පාර්ලිමේන්තුවේ 226ම අහවල් ඒවෑන් එල්ලා මරාපල්ලා ගෑනුනම් බටයක් කටින් දමා පුකෙන් එල්ලා මරාපල්ලා ඊටපසු ජනාදි පති කම එකමාසයක් ම්ස්ටදීපල්ලා මාසතිදෙකක් තුල සමාජවාදී රජයක් කරනවා පාර්ලිමේන්තුවේ සන්කයාව 60දෙනයි සෑම මනුක්සයෙකුටම ජීවත් වීමට අක්කරදෙකකට වඩා තිගන්න බැහැ හැමකෙනෙකුටම ගෙදරට එකවාහනයයි පාවිච්චියට දෙන්නේ දුප්පත් පොහොසත් ආගම් කුලමල කතාතහනම් සෑමජාතිකත්වයකින්ම පොලිසියේ ත්‍රිවිද බලහමුදාවේ සේවකයෝ 100/25ක් සිටියාම කවදාවත් රටේ ජාතිවාද දනවාදනැත මහදනේස්වර පන්තියේ මැරහොරු සියල්ලෝගෙම දේපල රස්ජසන්තක කර නැබැරි මිනිසුන් නගාසිටවීම රටේ ආගමික ස්තානවල හාමුදුරුවරු කසාදබැදලානැත්නම් මහවීම තහනම් සිද්දාරත කුමරු නේපස්ලයෙ වේලුවනාපුර ලුම්බිනියේ සෝවාන් උනේ රාහුල පුතෙකුත් සිටියදී ඒකයි දරදඩු නීති ගෙනාවොත් මත්පැන් බොනඑකත් අඩුකරන්න ඕනෑ පාර්ලිමේන්තුවේ 60දෙනාගේම පඩිය කුනුකසල අදිනා මිනිසාගේ පඩියට සමානකරන්න යහපත් සමාජයක් ඇති ඌවිට මිනිසුන් සියල්ලම බයට පුක්වෙනවා නිසා මේරටේ අන්න ගොන්වාසිදේවගේ වව්හනේ සව්බාග්‍ය උදාවේ කොහොමද පුතේ දුවේ මගේ ක්‍රියාවේ අදහස හොදයිනේද
@ChathuraIndika-vr6ls
@ChathuraIndika-vr6ls 2 ай бұрын
ඒ උනාට උණ්ට අවුරුදු 10ට වැඩි සිරදඬුවමක් දෙන්න පුළුවන් නේද
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 Жыл бұрын
නඩු අහලා ඉවර වෙද්දි අවුරුදු 18 වෙලා තියෙයි. මොනවා උනත් කාට උනත් ආයෙත් මෙ වගෙ වැඩ නොකරන්න දඩුවම් දුන්නා නම් තමා හොඳ
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 55 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 76 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 416 М.
ОТКАЗАЛИ ТОРМОЗА #shorts
0:27
Паша Осадчий
Рет қаралды 5 МЛН
Pop Star Falls In Love With Fan 😍
0:25
Alan Chikin Chow
Рет қаралды 21 МЛН
EL CHORRO @SantiMusicOficial@SantiFansshort  #funny #humor #comedy
0:15
Santi Oficial
Рет қаралды 23 МЛН
Pop Star Falls In Love With Fan 😍
0:25
Alan Chikin Chow
Рет қаралды 21 МЛН
Best reflex moments 💀 #trollface #edit #troll
0:24
Winshy Editz
Рет қаралды 39 МЛН