ගොවියන්ට සුබ ආරංචියක්.. වී මිලදී ගන්න දිනය ඇමති කියයි.. | Dawasa

  Рет қаралды 36,986

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

...
👉 Facebook Channel: m.me/j/AbaQ5X0...
👉 Whatsapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #WeReportYouDecide

Пікірлер: 233
@UdayangapradeepRathnayaka
@UdayangapradeepRathnayaka 5 күн бұрын
මම දැක්කා අද නෙවි එකෙ මහත්වරු පදවි පරාක්‍රම පුර වී ගභඩා සුද්ධ කරනවා. මේක සත්තය කතාවක්.
@SureshkrishanthaFernandoWarnak
@SureshkrishanthaFernandoWarnak 5 күн бұрын
❤🎉
@isurumaduranga4412
@isurumaduranga4412 5 күн бұрын
අපට නම් කිසිම හදිස්සියක් නෑ, අවුරුදු ගානක් බලන් හිටියේ අපට තව අවුරුදු පහක් ඉවසන්න පුළුවන් ❤
@lathishaleti1618
@lathishaleti1618 5 күн бұрын
නියමයි 👍👍👍👍
@noxdrrego
@noxdrrego 5 күн бұрын
❤💯
@anandajayawardana9288
@anandajayawardana9288 5 күн бұрын
sirasa, ස්තුතියි..හදවත ඇතුලේ ජරාව නැතුව කෙලින් ප්‍රශ්න අහන..ඔබ ආයතනයේ මාධ්‍යවේදීන්ට පට්ට ආදරෙයි..❤️🙏👍
@QuizBob117
@QuizBob117 5 күн бұрын
Sirawatma❤
@PKLMPADMAPRIYA
@PKLMPADMAPRIYA 5 күн бұрын
ඔහොම හිමින් යමු 76 වසරක් විනාෂ කරපු රට 👍👍❤️
@ranukamperera2500
@ranukamperera2500 5 күн бұрын
@@PKLMPADMAPRIYA හාකෝ 😂
@sarathkumara4475
@sarathkumara4475 5 күн бұрын
ජේ.වි.පි., සිංහල ත්‍රස්ථවාදින්,කෝටි ත්‍රස්ථවාදින්, මුස්ලිම් ත්‍රස්ථවාදින්,උබ මේ කියන ,75 වසරක, විනාශය ගැන වචනයක් කතා කරනවද නැ නේද.සහෝදරයෝ හොදට ගේවනවා ඇති නේද.පොන්නයාට.කඩේ යනවට.තෝපි වගේ මෝඩ සිංහල පොන්න හරක් තමයි මේ රටේ කරැමේ.
@S.k.Perera-m9g
@S.k.Perera-m9g 5 күн бұрын
අපේ රටේ සමහර ගවයෝ හිතන් ඉන්නෙ ඉපදුණු ඇවිදින්න පුළුවන් කියලා,
@hellobrother12www
@hellobrother12www 5 күн бұрын
Education nahane ewnta
@vimukthimusic7457
@vimukthimusic7457 5 күн бұрын
ඔව් බන්
@noxdrrego
@noxdrrego 5 күн бұрын
💯💪😂
@dilanperera7313
@dilanperera7313 5 күн бұрын
ගවයා ඉපදුන ගමන් ඇවිදිනවා ඕයි !
@noxdrrego
@noxdrrego 5 күн бұрын
@ 🤦‍♂🤦‍♂😂😂Adooo eka thamai mu me gayo umbahh umbahh ganne !
@شيتاشيتا-ر4ص
@شيتاشيتا-ر4ص 5 күн бұрын
හොද පැහැදිලිකිරීමක් ඇමැතිතුමා ✌✌✌✌✌
@danushkabandaras634
@danushkabandaras634 5 күн бұрын
නාමල් බ්‍රෝ කෙට්ටු වෙලා හොඳටම
@GeethMeeella
@GeethMeeella 5 күн бұрын
ඒක ඇත්ත. මුතුහෙට්ටිග, චාමර සම්පත්, ප්‍රසන්න රනතුංග වගේ කදබඩ විතරක් තියෙන උන්ට වඩා අතපය දිගඇරල වැඩක් පලක් කරන්න පුලුවන් මනුස්සයෝ ඉන්න එක ලොකු දෙයක්.
@km7748-v4m
@km7748-v4m 5 күн бұрын
ගෙයින් ගෙට ඇවිදිනවා .😂😂😂😂 චන්ද ටිකක් එකතු කරගන්න හදනව 😂😂😂
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 5 күн бұрын
ඉක්මනින්මම වැඩෙි කරමු
@danmikabandara1778
@danmikabandara1778 5 күн бұрын
අපි ඔබ සමග මාලිමාවට ජය❤❤❤❤❤❤❤❤❤❤
@mohamedfaizhabeeblebbe649
@mohamedfaizhabeeblebbe649 5 күн бұрын
ඩීසල් මිල අඩු කලා විදුලි මිල අඩුකලා සහනාධාරය 10000 ක් වැඩිකලා වී මිල 115 / 110 සාදාරණ මිල හොඳයි
@thiyankadilshan5235
@thiyankadilshan5235 5 күн бұрын
Ow apith Kanna ona..Hal 280/290ta ganna giyoth samanya janathawa nahen adanwa..gowiyagen aduwata gnna giyoth gowiya nahen adanwa 120uparima milata giyanm Hal kilo ekak 220 wath unoth depaththtama sadaranai
@chandanawijesinghe9455
@chandanawijesinghe9455 5 күн бұрын
අවුරුදු 76ක් කාපු රට මුල ⁣ඉදන් හදන්න ඕන ඒක ගොඩක් අමාරුයි..පරන හොරු කකුලෙන් අදිනවා..ඒත් අපි මාලිමාවට හැමදාම ⁣ඉන්නවා..මේ අපේ රට..රට කාපු මෙතෙක් බලයෙ හිටපු එකෙක් වත් ආය පාර්ලිමේන්තු යවන්නෙ නැ
@lathishaleti1618
@lathishaleti1618 5 күн бұрын
ඔන්න අහගනියව්
@chandradissanayake8693
@chandradissanayake8693 5 күн бұрын
👍🏼
@gayanikumari7696
@gayanikumari7696 5 күн бұрын
ජයවේවා ශ්‍රීලංකා ❤
@westenmatch1928
@westenmatch1928 5 күн бұрын
ජයවේව මාලිමාවට❤❤❤🎉
@EdNoharm
@EdNoharm 5 күн бұрын
මේ සමහර අය අවුරුදු ගානක් තිස්සේ ආණ්ඩුව කිසිම වී මිලදී ගැනීමක් නොකරද්දී හුල්ල හුල්ල ඉන්න ගමන් ගිහින් කතිරේ ගැහුවා හැමදාම. දැන් මේ ආණ්ඩුව ඒක කරන්න හදන කොට එකේ වැරදි හොයන්න හදනවා
@lathishaleti1618
@lathishaleti1618 5 күн бұрын
සිංහල ගේ පුරුද්ද 😡
@mahisens4540
@mahisens4540 5 күн бұрын
අවුරැදු 76කාපු රට අවුරැදු 3ක් වත් යන්න ඔින සාමාන්‍ය තත්ත්වයට එන්න
@hasithalakmal6115
@hasithalakmal6115 5 күн бұрын
ස්තුති සිරස
@achilamendis9835
@achilamendis9835 5 күн бұрын
ඉවසපල්ලා හැමොම..මේක අවුරුදු ගානක් කාලා විනාස කරපු රටක්...එක පරම්පරාවකට දුකක් විදින්න වෙනවා මේ රට උඩට ගන්න...මේක ආයි හරවන්න දෙන්න එපා....කොහොම හරි ඔක්කොම එකතු වෙලා මේක හොන්ද තැනකින් ඉවර කරගමු❤
@GlobalLak
@GlobalLak 5 күн бұрын
වරයට කරපු දෙම වි වලටත් කරන්න ගොවියන්ට අස හිතෙයි..❤❤👍
@AaSs-gx4yk
@AaSs-gx4yk 5 күн бұрын
බල්ලෙක් නොවී ඉදින්
@nadeesha5790
@nadeesha5790 5 күн бұрын
Chande nodunnu untne hadisdiya..😂😂😂
@thiyankadilshan5235
@thiyankadilshan5235 5 күн бұрын
Danna pakak kiyawapm bn oya reguwe wahana hamdama polime mn ude hawasa yanne ethanin kawadawath e polima adu wenne na..eke inna lory karayo boruwata nahen adanwa..anduwa Maru wenna kalinuth oka ohomma thama
@deshabandu4005
@deshabandu4005 5 күн бұрын
අනිවාර්යෙන්ම ගොවියට සාදාරන මිලක් දෙන්න. චන්දෙ දුන්නු අපිව, සා ගොවි ජනතාව හැල්ලුවට පත් කරන්න එපා
@thiyankadilshan5235
@thiyankadilshan5235 5 күн бұрын
Oyala balana sadarana mila 140k nam Hal kilo Eka 280/290k wath giyoth samanya janathawa kanne kohomda okkotama sadaranayak wenna one oyalagen aduwata gaththoth oyala nahen adanwa apita Hal kilo Eka 240 pannoth api nahen adanwa depaththtama sadarana ganak denna one..rajayak depaththak ganama hithanna one...
@yakaa3402
@yakaa3402 5 күн бұрын
Jayawewa ❤❤
@iranganihettiarachchi8554
@iranganihettiarachchi8554 5 күн бұрын
වැටෙන්න දෙන්න එපෝ මාලිමාව හරියටම පොරොන්දු ඉෂ්ඨ කරන්න
@anveradam8150
@anveradam8150 5 күн бұрын
සියලු අංශ කඩා වැටෙමින් පවතින රටක් මාස හතරකින් නැවත ගොඩනඟා සිංගප්පූරුවක් බවට පත් කරන්නේ කෙසේද?
@lathishaleti1618
@lathishaleti1618 5 күн бұрын
කාපු කෑම මතක් වෙනකොට කුහකයන්ට ඉන්න බෑ කකුලෙන් අදිනවා 😡😡😡😡😡😡😡
@lalithchameera5233
@lalithchameera5233 4 күн бұрын
රටේ ජනතාව ගානට දෙකෝටි විසිනව ලක්ෂයක් කෝට්පතියෝ වෙනත් රටවලින් හොයාගෙන සම්බන්ධ කරලා දෙනවා... මීට.. සජීත් 😂
@EdNoharm
@EdNoharm 5 күн бұрын
එළ එළ
@arjunaranasinghe9195
@arjunaranasinghe9195 5 күн бұрын
මේ ආන්ඩුව යම් පිලිවෙලකට යනවා. කලින් වගේ පල් හොරු නෑ. ටිකක් ඉවසන්න ඕන හැමෝම
@NandanaWanigasinghe-tn7gg
@NandanaWanigasinghe-tn7gg 5 күн бұрын
අනේ යකෝ මාලිමාව හදන්නේ අවංකව වැඩකරන්න මෙි රටකාපු වි අලෙවි මණ්ඩලය කඩාගන කාපු පල්හොරැ බයිලා ගහනවා ගොවියා නොමග යවන්න. නාමල්ට වැඩ කරන්න උදවි කල යුතුයි.
@noxdrrego
@noxdrrego 5 күн бұрын
💪💪💯❤ me kaa gahana eka pus wedi wage bnz mee sathiye anthimata me kaa gahapu un hoyannath nathi wennewa !
@신대혁-y9g
@신대혁-y9g 5 күн бұрын
මේ වටගල පඩයා නැතිව වෙනකෙනෙකුට මේ වැඩසටහන දෙන්න.
@lathishaleti1618
@lathishaleti1618 5 күн бұрын
😅😅😅😅😅
@Uresh-aab
@Uresh-aab 5 күн бұрын
U ikmanin choon wena ekek.. Balannath apiriyai athatama.
@pemarathnabandara8804
@pemarathnabandara8804 5 күн бұрын
ඇයි එහෙම කියන්නෙ..ආණ්ඩුව හදන්න සිරසේ මාද්‍ය වේදීන් වගේම අපිත් උදව් කල අය,එදා මාලිමාව වෙනුවෙන් අපි වතුර උගුරක්වත් බලාපොරොත්තු නැතිව උදව් කලේ මේ හොරුන්ගෙන් රට ගලවාගැනීමට ,ඒ දේ අප කලා..හැබැයි දැන් අපිආණ්ඩුව ආරක්ශා කරන ගමන් ප්‍රශ්ණත් කරනවා...බොරුවට ප්‍රශක්ති ගී ගයන්නේ නෑ..යේස් සර්..නියමයි සර් ..හරි සර්...බොරුවට හුරතල් කරන්නේ නෑ..අහන්න තියෙන ප්‍රශ්නය පොල්ලෙන් ගැහුවා වගේ අහනවා..මොකද එහෙම අහලා නිවැරදි කලේ නැත්තන්..වැඩිකලක් යන්න කලින් හොරු එකතු වෙලා ආණ්ඩුව අල්ලන්න බැරි නැති නිසා,
@wavestation7024
@wavestation7024 5 күн бұрын
ඌ වෙන එකෙක්ට කතා කරන්න දෙන්නෙ නැහැ
@vainhacks3575
@vainhacks3575 5 күн бұрын
♥♥Elakiri ohomma karagena yamu jayawewa mun kapuwa eka para koranna bane ♥♥
@u.b.n.upananda2234
@u.b.n.upananda2234 5 күн бұрын
විනාශකර නන්නත්තාර කළ රටක් යලි ගොඩනැගීමට සියලුදෙනාම ඉවසීමෙන් දායකත්වය ලබාදිය යුතුය .76 වසරක් වනසනකල් බලා සිටි අයට මාර හදිසියක් තියෙන්නෙ
@vidanagamageyasapala9433
@vidanagamageyasapala9433 5 күн бұрын
ඔහොම හෙමින් යමු කිවිවට ආයෙත් යන්නෙ අයාලෙ නමි කාට කියන්නද?
@PolyPacks
@PolyPacks 5 күн бұрын
අපේ පැත්තෙ තවම ගොයම් කැපෙන්න කල් තියෙනවා.
@MadushanChathuranga-r3s
@MadushanChathuranga-r3s 5 күн бұрын
අනිවා අපේ පැත්තෙත්
@lathishaleti1618
@lathishaleti1618 5 күн бұрын
වැටවලගේ ගොයම පැහිල
@ChampaDissanayake-r9n
@ChampaDissanayake-r9n 5 күн бұрын
Jayawewa
@anveradam8150
@anveradam8150 5 күн бұрын
අපේ රට දියුණු රටක් නොවේ, අපේ රට බංකොලොත් රටක්, ඒ නිසා අපි හැමෝම මේ රට ගොඩනැගීමට උත්සාහ කරනවා, ඒ නිසා අපට ක්‍රමයෙන් එහි තත්ත්වය වැඩිදියුණු කළ හැකියි. රටේ ජනතාව මෙය තේරුම් ගත යුතුයි, රජය එය තේරුම් ගත යුතුයි, ඒ වගේම අනෙකුත් සියලුම උගත් සහ නූගත් ජනතාව එය තේරුම් ගත යුතුයි.
@LalithNishantha-s8m
@LalithNishantha-s8m 3 күн бұрын
❤❤❤❤ malimawata
@surangasura3172
@surangasura3172 5 күн бұрын
❤❤
@ajanthaPerera-s4r
@ajanthaPerera-s4r 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@jayanathpeiris-m4c
@jayanathpeiris-m4c 5 күн бұрын
ගොවියා සහ මෝල් හිමියා සතුටුවන මිල නොව සත්‍ය නිෂ්පාදන මිල තහවුරු කරගන්න. එම නියමිත මිල පාරිභෝගිකයාද දරා ගත යුතුය. රජය අනවශ්‍යය බර දරාගත යුතු නොවේ.
@roshanlasantha5431
@roshanlasantha5431 5 күн бұрын
මේ presenter හිතන් ඉන්නේ ඌ මහ ලොකු මාධ්‍යවේදියෙක් කියලා
@priyanthalaksiri5069
@priyanthalaksiri5069 5 күн бұрын
අපිත් මාලිමාවේ තමයි ❤❤❤❤ ඒ උනත් නාමල් ඇමති තුමා ගබඩාත් ලෑස්ති නම ආන්ඩුවට සල්ලිත් ප්‍රස්නයක් නැත්නම් තෙපර බාන්නේ නැතිව හරිහැටි මිලක් දැන් නියම කරන්න ,මිනිස්සු තැන තැන උද්ගෝශන තියන්න ඊඩ හරින්න එපා ආන්ඩුවටයි අවාසි තේරෙන්නෙ නැද්ද ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@km7748-v4m
@km7748-v4m 5 күн бұрын
රජයෙන් දැනගන්න ඕන ගොවීන්ට සාදාරන මිලක් දෙන්න..ගොවියොත් දැනගන්න ඕන යුතුකමක් විදිහට රජයට වී විකුනන්න..එතකොට ඩඩ්ලිලාගෙ එහෙම ලොකු සීන් බලා ගත්තෑකි 😅
@MadushanChathuranga-r3s
@MadushanChathuranga-r3s 5 күн бұрын
මේ වැඩේ කඩාකප්පල් කරන්න ගොඩාක් උන් බලාන ඉන්නව
@chamaragayasan9569
@chamaragayasan9569 5 күн бұрын
Npp jayaweawa❤❤❤❤❤❤
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 5 күн бұрын
👍👍👍🎉🎉🎉
@princeofcooking
@princeofcooking 5 күн бұрын
ඉක්මනින් ඔක දාන්න මහත්තයා.නැත්නම් ගන්න වෙන්නෙ පිදුරු
@NishaNisha-s4r9w
@NishaNisha-s4r9w 5 күн бұрын
Great,npp
@upulkulasekera43
@upulkulasekera43 5 күн бұрын
Sirasa🔺🔺🔺🔺🔺🔺🔺🔺📺❤❤❤❤
@ADNissanka5429
@ADNissanka5429 5 күн бұрын
භාන්ඩාගාරය පිරීඉතිරීගිය රටක ඉන්නවා කියලා හිතලා ප්‍රශ්න ඉදිරිපත් කරන එක හැදෑරීම් වල අව්ලක් වගේ...
@sugathnishantha4461
@sugathnishantha4461 5 күн бұрын
🙏👍💯👌💞👌
@NandanaWanigasinghe-tn7gg
@NandanaWanigasinghe-tn7gg 5 күн бұрын
පවි අපේ මලයා මාර කටිටක් කනවා. මල්ලි තනියම ඔටිටු නොවි සුදුසු පුද්ගලයින්ට වැඩ බෙදාදි බර අඩුකරන්න. කෘෂි තොරතුරැ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන්න.
@SurprisedCheese-kt6wg
@SurprisedCheese-kt6wg 5 күн бұрын
මේ අනවශ්‍ය ගනං වලට වී ගන්න ලෑස්ති වෙන්න එපා. හාල් ගනං ගියොත් රටම පාරට බහිනව හොඳේ.
@Thewhisperinghour
@Thewhisperinghour 5 күн бұрын
ගොවියටත් වාසි වෙන විදයට පාරිභෝගිකයන්ටත් වාසි වෙන විදියට හාල් මිල අඩු කරන්න නම් වී වගාවෙ අස්වැන්න වැඩි කරන්න ඕනෙ අක්කරේට වී බුසල් 180 ත් 200 අතරවත්
@Kapilasampathgunawardana
@Kapilasampathgunawardana 5 күн бұрын
❤❤❤❤❤
@dhanushkanuwantha5543
@dhanushkanuwantha5543 5 күн бұрын
වැඩේ කරන්න දෙයියො෴ පව් මිනිස්සු
@TamilHunter1-j2w
@TamilHunter1-j2w 5 күн бұрын
This is the independance day
@noxdrrego
@noxdrrego 5 күн бұрын
me Rajaya path wela kaa gahana un ta karanawak thiyenne Sathiyai dekai bnz ! me kaa gahana eka pus wedi wage bnz mee sathiye anthimata me kaa gahapu un hoyannath nathi wennewa ! 💯💪
@nalinhm7366
@nalinhm7366 5 күн бұрын
@karuapp6083
@karuapp6083 5 күн бұрын
සිරස චව් චව් ට ඌව වෙලා!! තුන්වේලටම ඉඳි ආප්ප,පාන් ගිලින බඩජාරි හැත්තට හරිම අමාරුයි!!!
@meditationforsuccess1
@meditationforsuccess1 5 күн бұрын
thawa dawas dekane iwasamu
@munasinghefernando7864
@munasinghefernando7864 5 күн бұрын
👊👍👏👏👏👏👏
@aassddssddd2591
@aassddssddd2591 5 күн бұрын
Janadipati tuma salli akatu karagena novei me rata bara gatte aragita vecha ratak atuma bara gatte hemoma hitanne Tama taman Gena vitarai atuma hemoma Gena hitanava goviyanta rajayen hema pahasukamakma lebenava un hitanne un ge.ama vitarai API chande dunne ape rata tika tika hadanna Misa megik akak Kara ganna novei vipakshe hema tissema allenava unta ona rata vattanna apita adareta un ava novei Muslim demala janatava taram ath me ratata adare neha bolau sinhala miniha ta ona Meka wattanna ape janadipati tuma tamai ape deval dutaya atuma rata hadanava aka a. Kantai bolau
@upulgunathilake7985
@upulgunathilake7985 5 күн бұрын
ආණ්ඩුවට හොද වැඩ පිලිවෙලක් තිබුනත් නාමල් කරුණාරත්න , වසන්ත සමරසිංහ, ලාල් කාන්ත වගේ වාචලයො ඒක විනාශ කරනව කයි දීල.
@shanepereraedu
@shanepereraedu 5 күн бұрын
ලාල් කාන්ත නම් වැඩ අල කරන්නෙ නෑ කියන්න තියන එක කෙලින්ම කියනව හෙන ගහන්න වගේ. වසන්ත සමරසිංහ, කොට්ටහච්චි, නලින් හේවගේ, විද්‍යාරත්න වගේ මෝඩ හරක් නම් පේන්න බෑ. උන් කියපු ගොන් කතා තමයි දැන් backfire වෙන්නෙ.
@Ranitha-l6v
@Ranitha-l6v 5 күн бұрын
Lalkantha mahaththayawa othanin ain keruwoth hondai.. anith un nam ambaruwo
@mufazansar3101
@mufazansar3101 5 күн бұрын
115 ta
@tharu6923
@tharu6923 5 күн бұрын
රණවිරුවන්ට ඉයෝන් ලංකා එකේ සල්ලි අරන්දෙන්නේ කවදාද??????
@IndikaBulathwelage
@IndikaBulathwelage 5 күн бұрын
Ow namala shodaraya
@KalanaMahesh
@KalanaMahesh 5 күн бұрын
අපේ ගමේ වි pala තාම පිදෙන gaman
@-SOSriLanka
@-SOSriLanka 5 күн бұрын
ඉක්මනට සහතික මිල දීපල්ලා ය්කෝ 😢😢
@aselaperera1215
@aselaperera1215 5 күн бұрын
දෙනකම් හිටපන්.එතකන් හොදට වේලපන්
@ranukamperera2500
@ranukamperera2500 5 күн бұрын
@@aselaperera1215 ඇයි ගණන් හදාගම්න දන්නෙ නැද්ද😂
@aselaperera1215
@aselaperera1215 5 күн бұрын
@@ranukamperera2500 දන්නවා.හරියට වේලා ගත්තේ නැත්තම්.ස්ටොක් කරහම කිලෝ එක ග්‍රෑමි 700 වෙනවා.එතකොට රජයට පාඩූයි
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 5 күн бұрын
ඕක කල් ඇතිව කීවොත් මහ මෝල් කාරයො සෙට්වෙලා මොකක් හරි ගේමක් ගහනව.
@GlobalLak
@GlobalLak 5 күн бұрын
😂😂
@AbeethaWaththegama-mx8qs
@AbeethaWaththegama-mx8qs 5 күн бұрын
YOUR DELAY IS NOT GOOD.PEOPLE GO CRAZY.
@RoshanKoskuburaga-pr2jo
@RoshanKoskuburaga-pr2jo 5 күн бұрын
එතකොට මිනිස්සු ගොයම් කපලා වී විකුණලාත් තියෙවී.
@wavestation7024
@wavestation7024 5 күн бұрын
දවස් තුනෙන් 🙄
@dr.damayanthijayawardane8080
@dr.damayanthijayawardane8080 5 күн бұрын
Why did you get delay to put the price of paddy.
@ShiraniMalkanthi-m5b
@ShiraniMalkanthi-m5b 5 күн бұрын
Vi Mila denakn hitapiyu
@TharakaSadaruwan-i8b
@TharakaSadaruwan-i8b 5 күн бұрын
යකො මුන්ට තෙරෙන්නෙද්ද 140 වි ගියෝත් හාල් 300පන්නල යනවා කියලා මුන් බත් කන එවුන් නෙමෙයිද
@Intro-r7j
@Intro-r7j 5 күн бұрын
තෙත වී වලට 90-95 ලාභයි නේ
@chandanalanka6451
@chandanalanka6451 5 күн бұрын
Janathavage rajayata sahaya dela sadarana adu ganakara goviyo vi denna..rata venuven 1 varak sahaya denna
@nuwanchamara3470
@nuwanchamara3470 5 күн бұрын
dan kiyanne goviyata sadarana milak kiyala goviyata labadai milak kiyala kiyanne na redde revila inne mila kiya ganna baruwa boru kiyala balayata apu minissu. wee 1kg 140k one
@sanjeewanandana5479
@sanjeewanandana5479 5 күн бұрын
Biyyo😂😂😂😂
@sarangawalimuni4955
@sarangawalimuni4955 5 күн бұрын
lol let them protest 😅 Farmers are given subsidiaries and whats the point if they can't compete with Indian Vietnam or Thailand ??
@farukmiah7906
@farukmiah7906 5 күн бұрын
Aththa thama goyam kapanne na
@janathbandara5362
@janathbandara5362 5 күн бұрын
tvsirasa tv එක මේ රොෂාන් රටවල ගැන තීරණයක් ගත යුතුයි මොහු තාම පැරණි දේශපාලනයට රෙදි නැතුව කඩේ යන මාධ්‍ය වේදියෙක් මට නං අප්පිරියයි මොහුගේ හැසිරීමට.
@manojwehella16
@manojwehella16 5 күн бұрын
මූලිකං චමුදිතා පලව කරන්න හදනවා වගේ නේද ගූබල්ලා
@ThushariKasthuriarachchi
@ThushariKasthuriarachchi 5 күн бұрын
වෙන ආන්ඩුවක් තිබ්බා නම් වී වලට 140ක් දියව් කියලා මිනිස්සු එක්ක මේ දැනුත් පාරේ විපක්ශේ හිටියා නම්😂 දැන් කෙදිරිගාන්නේ නැතුව කලින් ඉල්ලපු 140 දෙනකම් බලාගෙන ඉන්නේ😂 අනේ වහල්ලුන්ට නම් ඉතිං ඕවා තේරෙන්නෑ😂 උගන්ඩා අරන් ගිය ඩොලර් ගේනවා වගේ නොවේවා😂
@Thewhisperinghour
@Thewhisperinghour 5 күн бұрын
ගෝටා පොහොර නැති කරපු කාලෙ උබලා කොහෙද හිටියෙ ගොන් බයියා.දැන් 140 ක් දුන්නොත් උබ මොකද කරන්නෙ ආණ්ඩුවට ටිකක් වරදිනකොට එලියට බහින ගොන් බයියෝ.
@NurajMalwana
@NurajMalwana 5 күн бұрын
Niyama gobbasena kenek meka
@pemarathnabandara8804
@pemarathnabandara8804 5 күн бұрын
වී කිලෝවක් නිශ්පාදන වියදම 154/= ක් බව නාමල් කරුණාරත්න මහතා බලයට ඒමට පෙර කිව්වා, එතකොට ගොවියාගේ ලාබය වෙන්නේ නිශ්පාදන වියදම තුනෙන් බෙදා ඒ පංගුව නිශ්පාදන වියදමට එකතු කිරීමයි,ඒ අනුව වී කිලෝවක සහතික මිල වන්නේ රුපියල් 205/= ක්...ඒ මිල ගෙවා රජය ගොවියාගෙන් වී මිලදීගන්න වාද..? ඔන්න ඕකයි ප්‍රශ්නය ..දෙන්න නාමල් උත්තර..
@UpekaWelgama
@UpekaWelgama 5 күн бұрын
තොට පිස්සුද..😂 පොහොර සහනාධාර එහෙම වැඩි කරේ නිශ්පාදන පිරිවැය අඩු කරන්ඩ...දැන්නම් ගොවියෝ කිය්න උන්වත් එපාව්වෙලා උන්ට කොච්චර දුන්නත් මදී
@Thewhisperinghour
@Thewhisperinghour 5 күн бұрын
මෙහෙමයි ඉතින් වී කිලෝ එකක නිශ්පාදන මිල තීරනය වෙන්නෙ අක්කරය්කට ගිය වියදම ඒ අක්කරයෙන් ලැබුන වී අස්වැන්නෙන් බෙදලා උදාහරණයකට අක්කරේට රුපියල් ලක්ශයක් වියදම් කරලා වී කිලෝ 1600 ලැබුනොත් වී කිලෝ එකක නිශ්පාදන වියදම වෙන්නෙ රුපියල් 63 වගේ එතකොට වී කිලෝ එකක සහතික මිල වෙන්නෙ රුපියල් 81. වී කිලෝ එකක නිශ්පාදන වියදම ගොවියා මත වෙනස් වෙනවා අක්කරේට වී බුසල් 120 වැඩිය ගන්න ගොවියොත් ඉන්නවා 65 ක් ගන්න ගොවියොත් ඉන්නවා. මේ වී කිලෝ එකක නිශ්පාදන වියදම රුපියල් 154 කිව්වෙ ගෝටා පොහොර නැති කරපු කාලෙ දැන් ඊට වඩා අඩුයි
@sarathkumara4475
@sarathkumara4475 5 күн бұрын
සිරස,කියන දේයක් තමයි ඉතින්.😂
@dondons7826
@dondons7826 5 күн бұрын
Roshan vinasakarpu ratak lebune uba hituwada Rajapakkayo wage mudal accugahai kiyala mu hemadama dos awalada anduwa karana hodak kiyannema neha kalakanni kuhaka balu maddaya jadaya.
@SimpleMissionLive
@SimpleMissionLive 5 күн бұрын
minissu kiyan widihata natanna be.....hamawelawema
@tharindu6242
@tharindu6242 5 күн бұрын
ආ වේසිගේ පුතෝ සුලු සුලු හරි කැපෙන්නෙ වී අවජාතක කමට ඉපදුනාට පෙන්නන්න එපා ඒක😊
@SarathKumara-c1n
@SarathKumara-c1n 5 күн бұрын
Pkooo kelin kiyapalla ata2n hukannathiva
@pasindumadubashana7736
@pasindumadubashana7736 5 күн бұрын
මේ චැනල් එක කරන අයගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියනවා. දෙහිවල කරගම්පිටිය සුමඟ බෞද්ධ පාසල මුස්ලිම් පාසල් ජාලයකට මුස්ලිම් විදුහලක් ලෙස පවත්වා ගන යන්න කලාප අධ්‍යක්ෂකාව ලබා දී තිබෙනවා අත්තනෝමතික විදියට.. මීට පෙර මෙම පාසල බෞද්ධ මුස්ලිම් සිසුන් එකට ඉඳිය පාසලක්.. එය නොවේද ජාතික සංහිඳියාවට වෙන්න ඕන දේ .. නැතුව සිංහල ,බෞද්ධ⁣ ලෙස වෙන් කරන එකද? තවද මෙම පාසල බෞද්ධ උරුමයක් ලෙස අතීතයේ පටන් පැවතියක් .. එහෙත් මුස්ලිම් සිසුන් සිංහල සිසුන් සමග සමගියෙන් අධ්‍යාපනය හැදෑරූ තැනක්.. එය බිඳලන්න මෙවන් නිලධාරිනියන් කරනා පහත් වැඩ කරුණාකර ජනාධිපතිතුමා හට දැනුම්වත් කරනා මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි... මෙවන් සිද්ධි හේතුවෙන් අප අමාරුවෙන් ගොඩ නගා ගත් මාලිමා ආන්ඩුව කෙරෙහි කලකිරීමක් අැති විය හැක.. එම නිසා කරුණාකර මෙම සිද්ධිය ගැනත් සොයා බලා අඩු ගනනේ ඔබගේ යූ ටියුබ් නලෙිකාවේ වැඩසටහනක් කරන මෙන් ඉල්ලා සිටිමි.. බල දාරීන්ගේඅවධානය යොමු වන ලෙසට .. මෙවන් සිද්ධි තුලින් ජාතීන් අතර වෛරය ගොඩ නැගිය හැකි බැවින් මෙවන් පියවර අනුගමනය කරන නිලධාරීන් වහා නැවැත්විය යුතුය . මෙය පොඩි සිද්ධියක් කියා නෙසලකා නොසිටින්න...
@priyadarshanidabare-jl6ec
@priyadarshanidabare-jl6ec 5 күн бұрын
ගොවියෝ kagahana wadi ewasapalla😊
@nadeesha5790
@nadeesha5790 5 күн бұрын
Mata hithenne meyata me job eka galapenne na.samanthata denna thibbe...
@thowfeermarzook6935
@thowfeermarzook6935 5 күн бұрын
Balagiri dosa. Ko pay 24 pan para. Gembo boru kiya balayata away.
@padmashantha4428
@padmashantha4428 5 күн бұрын
😅😅
@noxdrrego
@noxdrrego 5 күн бұрын
Patta plan ekak ghala thamai me Vee wade kere genna yanne ! mafiya wa nawathanne gahane game ekak meka mekan passe Loku loku Moll karayonta Huran kanne yanne eka saha mulin ma nawathanne yanne ! ita passe illan premane vee rajayata denna nathi goviyo tikak Aye Pohora sahanadara naha !
@thidasattanayake5838
@thidasattanayake5838 5 күн бұрын
Kal ara ara idala wadak na.namal sahodarayath ada ada innawa.pissu ne.
@kithsiriwarnasooriya6632
@kithsiriwarnasooriya6632 5 күн бұрын
අනෙක් පලයම් පකො යන්න .අපි ගන්නේ මෙන්න මේ විට කියලා කියපන්.ඇයි බෝකටත් මේක සූත්‍රයක් හදන ද යන්නේ.යකෝ අම්පාර ගොයම් කපලා ඉවරයි මේ වෙනකොට.තොපිට අම්පාරෙන් ගන්න තියෙන ඇ ට දෙක විතරයි
@මුතුවරුසා
@මුතුවරුසා 5 күн бұрын
115ට ගන්න එක කියපං බං බොරු නොකියා
@Matta12-l3n
@Matta12-l3n 5 күн бұрын
Godak ewn hithan innawa mun Rajayak kiyala, kari horu tikak pannuwa aththa munuth ai me minissunta ton pachA GAHANNE, hariyata minissunta aththa kiyahalla, baka panditha buruwo set ekak me rata palanaya karanne, oya ton pacha gahana ewn horakan kaloth ai ithin boruwenma walalala dai ai lowrth nathi wenna
@kantharajasekara5205
@kantharajasekara5205 5 күн бұрын
කාටවත් චෝදනා කරන්න දෙයක් නැහැ.හාල්,වී,එලවලූ ,සාමාන්‍ය දෛනික පාරිභෝජනය කරන දව්‍ය සහ ප්‍රවාහන ඇතුළු බොහෝ ගැටළු සදහා තීරණ ගන්න බැරුව රජය ලතවෙන එක ගැන ජනතාව කලකිරිම සාධාරණයි.ජනතාව බලය දුන්නා ,ඔබතුමාලා හිරිවැටිලා,දෙන්න පුළුවන් විසදුම දෙන්න,බැරිනම් විපක්ෂයටවත් දුක් ගැනවිල්ල කියන්න.අවංක වෙන්න.තීරණ ගන්නනේ බලය දුන්නේ,දැන් කෙඳිරි ගානවා.බස් ටිකවත් හරියට ධාවනය කරන්න.මිනිස්සු විඳින දුක,විශේෂයෙන් මධ්‍යම පංතිය දැනෙන්නෙම නැහැ.අඩුම තරමේ අනුන්ට චෝදනා නොකර ආදර්ශය දෙන්න.නැතිනන් ඔබ කෙරෙහි ජනතා ද්වේශය දිනෙන් දිනම වැඩිවේවි.
@Dilkikawmadi88
@Dilkikawmadi88 5 күн бұрын
Dan itim hamme naki mainage set ekata guuu gihin atte
@Sanjayaskg
@Sanjayaskg 4 күн бұрын
Mu aatta gaway
@DonSarath-gh2cx
@DonSarath-gh2cx 5 күн бұрын
දන් අර බල්ලෝ ටික ඔයගාන මදි කියාවි.
@ranukamperera2500
@ranukamperera2500 5 күн бұрын
@@DonSarath-gh2cx කව්ද බල්ලො.ගොවියන්ටද බල්ලො කියන්නෙ උඹ
@mahisens4540
@mahisens4540 5 күн бұрын
අල්ලස් ගන්න එවුන් අල්ලන්න උපාය දුතයෝ දාන්ත
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН